අපි ලයිසන් අරං වාහන පැදපු හැටි | How we got our license abroad and the cars we drove!

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 136

  • @sachithrarathnyake7024
    @sachithrarathnyake7024 3 роки тому +22

    මේ podcast එක එනකන් බලන් ඉන්නවා කියන්නෙ වෙනමම ආතල් එකක් ❤️❤️

  • @ravinduavishka991
    @ravinduavishka991 3 роки тому +5

    අපි ලංකාවේ business එකක් build කරලා ඒකෙන් එන income එකෙන් Australia වගේ රටක ගිහින් ජීවත් වෙන්න පුළුවන් නේද!එහෙම කරන අය ඉන්නවා ද!?

  • @sandyapriyani3793
    @sandyapriyani3793 3 роки тому +6

    Mathak una puthe canadawata ewith oyath ekka gathakarapu sundara mathakayan..
    Harima rasawath kathabaha.
    Good luck...

  • @Medhanneth
    @Medhanneth 3 роки тому +11

    නියමයි අය්යා 3 දෙනා ❤️ ඔක්කොම ඇහුව. Students කලේ මුදල් පාවිච්චි ගැන කියන්න. ජයවේවා 💫🙏

  • @binaradesilva5071
    @binaradesilva5071 3 роки тому +9

    එක පාරක්වත් skip නොකර බැලුවා.. ඒ තරම් හොඳට අයියලා තුන්දෙනා podcast එක කරනෝ.. good luck😍❤️‍

  • @dananjiskr3425
    @dananjiskr3425 3 роки тому +2

    දැන් වෙලාව රෑ 12.05යි. Reserach presentation එකකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ..කොහේ හිටියත් , මොන වැඩේ තිබුනත් , කොයිතරම් ලොකු stress එකක හිටියත් ඉරිදා කියන්නේ අපේ podcast එක එන දවස නිසා සතුටින් ඉන්නේ..මේ දැන් ඔන්න podcast එකේ වචනය නෑර අහන ගමන් ඉන්නේ...❤️❤️❤️🤗 හිත කියන්නේම මේක බලලම වැඩේ පටන් ගමු කියල.ඔයාල තුන්දෙනානම් මාරයි✌️✌️

  • @sudarakapriyanath
    @sudarakapriyanath 3 роки тому +3

    නවසීලන්ත සහ කැනඩා සහෝදරයින්ගේ සද්දේ පොඩ්ඩක් මදි වගේ.... Audio levels

  • @amandawijesinghe4538
    @amandawijesinghe4538 2 роки тому +4

    Kia Carnival was the best selling people mover in Australia in 2019 bro. No doubt in the Korean technology.

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 3 роки тому +8

    සුපිරි 😍🤩 වීඩියෝ එක කොච්චර දිග උනත් අපි බලනවා ✌✌

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +1

      Niyamai

    • @MaritimeSandblast_With_Chillie
      @MaritimeSandblast_With_Chillie 2 роки тому

      @@TriAnglePodcast නිව් සීලන්ඩ් වල අලුතෙන්ම ලයිසන් ගන්න එක ඕස්ට්‍රේලියා කැනඩා වලට සාපේක්ශව ගොඩක් ලේසී වගේ.. මුලින්ම අපිට ඇප් එකෙන් එක්සෑම් එකට එන ප්‍රශ්න ටික ඒ විදියටම ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. එක්සෑම් එක කරාම ලර්නර් ලයිසන් එකක් දෙනව. ඒකෙන් මාස 6 ක් ඩ්‍රයිව් කරන්න ඕන ඉස්සරහ පැසේන්ජර් සීන් එකේ ෆුල් ලයිසන් අවු දෙකක් පරන කෙනෙක් ඉන්න ඕන. ඒ මාස 6 න් පස්සෙ රෙස්ට්‍රික්‍ටඩ් ලයිසන් එක දෙනව ප්‍රැක්ටිකල් ටෙස්ට් එකෙන් පස්සෙ. ඒකෙන් උදේ 5- රෑ 10 වෙනකන් තනියම ඩ්‍රයිව් කරන්න පුකුවන් . ඒ ලයිසන් එක මාස 6 ක් ඩ්‍රයිව් කරල අයිත් ප්රැක්ටිකල් ටෙස්ට් එකක් කරල ෆුල් ලයිසන් එක ගන්න පුලුවන් .❤️

  • @charithapunsara6216
    @charithapunsara6216 3 роки тому +3

    Podcast එක කොච්චර ගියත් දැනෙන්නෙ නෑ, කොච්චර උනත් බලනවා.😊

  • @thisurithilakawardhana6904
    @thisurithilakawardhana6904 3 роки тому +3

    Boring නෑ මේ කිසිම podcast එකක්. Good luck aiyala❤️❤️❤️

  • @hasiyaperfect5477
    @hasiyaperfect5477 3 роки тому

    oyala wage jivithe vidinna sarala wenna asai .superb content.

  • @administratorshan
    @administratorshan 2 роки тому

    everything was interesting and useful! please post 2 hr long podcasts!

  • @agonegirl2551
    @agonegirl2551 3 роки тому +6

    Nice content guys!! Good luck Naveen for your new chapter in Adelaide.

  • @pathumrandeepa2530
    @pathumrandeepa2530 3 роки тому +19

    අපේ ලංකාවෙ වාහන ගනන් නෙ 😂 engine රත්තරං වලින් හදල තියෙන්නෙ..ලක්ෂ 30ට තිබ්බ වාහන දැන් ලක්ෂ 80 යි..😆😆😂😂😂😂

  • @vimukthichathuranga4738
    @vimukthichathuranga4738 2 роки тому +2

    Masa 9 kata passeth ahana aya kawda inne

  • @goota8541
    @goota8541 3 роки тому +1

    මාරම වැදගත් අයියේ ❤️👌

  • @avishkasubasinghe8153
    @avishkasubasinghe8153 2 роки тому +1

    One of my dream vehicle is Raptor🤩🤩

  • @bashithadhanasekara1169
    @bashithadhanasekara1169 2 роки тому +1

    US dollars 10 000k weddi Japan walin prius 50k unath ganna puluwan 2015n meha low mileage..

    • @bashithadhanasekara1169
      @bashithadhanasekara1169 2 роки тому

      Free wena welawata oyalage broadcast balanawa..Japan student life eke tikak wenas me ratawal 3 baladdi..

  • @channakakawshalya8891
    @channakakawshalya8891 3 роки тому

    Thawa time argen katha krnna... please apita eken marama danumk enwa.thawa katha krnna 1 h madhi. 🥺❤️

  • @meenuishara1052
    @meenuishara1052 3 роки тому +4

    There was nothing boring and useless
    Everything was so interesting and useful
    As usual , accept our best wishes
    Keep it brother
    Good luck ❤️

  • @navindachandrasiri
    @navindachandrasiri 2 роки тому

    මුල ඉදන් බලන්න පටන් ගත්තා ❤️ පට්ට ❤️😎💪

  • @chamodak
    @chamodak 3 роки тому +5

    වෙනදා වගෙම අදත් ආසාවෙන් බැලුවා😍
    Congratulations Mj ayya for new life in south australia 😍

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому

      Thanks a lot Akshan, ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙන්න

    • @MJTheStoryteller
      @MJTheStoryteller 3 роки тому +2

      Thank you Akshan 😍 lagadima adelaid updates aran ennan!!

  • @neontraders8734
    @neontraders8734 2 роки тому

    Ada baluwe supiri ❤️😎❤️❤️

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 3 роки тому

    Aasama.. topic එකක් .. good luck මල්ලි .. congratulations ..

  • @sasankasankalpa2386
    @sasankasankalpa2386 3 роки тому +1

    Part 2 oni ⚡❤️🔥 Maru ma wade , oyala 🇨🇦 🇦🇺 🇳🇿 wala price balanawa , API 🇱🇰 lankawe balanawa 🤩😍😘 ,

  • @k.d.s.g1808
    @k.d.s.g1808 3 роки тому +3

    Very good tropic 👍👍👍👍👍

  • @agasthiindeewara6986
    @agasthiindeewara6986 Рік тому

    වේලාව යනවා නම් තේරෙන්නේ නෑ 🤩🔥♥️✨

  • @shehanichryslercooray9679
    @shehanichryslercooray9679 3 роки тому +2

    Another good one and interesting topic! Keep up the great work! :D

  • @dineshalakshani6591
    @dineshalakshani6591 3 роки тому +4

    Good job 👍

  • @ideaworld953
    @ideaworld953 3 роки тому

    දිගටම කරගෙන යන්න.පට්ට

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 роки тому

    සුපිරියක්

  • @neontraders8734
    @neontraders8734 2 роки тому

    Api fb15 2001 gaththe masa 8 kalin lkr 34 laks dn eke value eka 46laks

  • @sajith_848
    @sajith_848 3 роки тому +1

    License එක ගැන නම් ගොඩක් දැනුම ලබාගත්තා.Thank u 3

  • @adg_creations8272
    @adg_creations8272 3 роки тому +1

    I am actually so very grateful to you for it was only and only you who actually made me so very full of laughter all because of that very amazing sense of humour of yours. Thanks for all such wonderful entertainment of yours. 😊

  • @mr.frozone8977
    @mr.frozone8977 2 роки тому

    Apita baida japan valin gennaganna vahana

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 роки тому +4

    Podcast එකනන් දිග නෑ පැය දෙකක් උනත් අව්ලක් නෑ❤️ සේරම ඇහුවා ටිකක් වත් යවන්නෙ නැතුව😎❤️😍 අයියේ Third party පෙන්නනවා කියන්නෙ මොකද්ද🤔🤔 ඒක ගැනත් පොඩ්ඩක් කතා කරන්න පැහැදිලිව...😍❤️

  • @peghunterlk6875
    @peghunterlk6875 2 роки тому

    excellent guys

  • @vihangagalhena5679
    @vihangagalhena5679 3 роки тому

    Good Luck brothers 😎 puluwan nm ratawal thunema Student Visa Prossess eka explain karanna. Good luck ❤️

  • @ovinlakshan8503
    @ovinlakshan8503 3 роки тому

    Nice concept MJ ge channel ekn awe..all da best bros'

  • @samanrajapaksha7549
    @samanrajapaksha7549 3 роки тому +2

    Lankawe government digree ekaka value kohomada,eka job ekak hoyaganna help ekak wenawada?

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 3 роки тому +5

    මන් ලක්ෂ 76 කට 1978 defender එකක් ගත්ත 😂 බුදුඅම්මෝ මට ඔහෙන් සුපිරියක් ගන්න තිබ්බ 🥲

  • @pramukageethanjana1866
    @pramukageethanjana1866 3 роки тому +1

    Nwanga Aiya giye SLIIT academy ekatada ? Naththan local digrees thiyena SLIIT Uni ekatda ?

  • @sandunchathuranga502
    @sandunchathuranga502 3 роки тому

    Boring නෑ..., Thanks for it ..

  • @lalithgamini7152
    @lalithgamini7152 3 роки тому +4

    Naveen ayyage UA-cam channel eke name Eka mkkda ayye. Link eke error ekak enawa

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 роки тому

    Lankawe whana mila double wela tynne ayye..😅 80t wge tbba premio eka 160k 170k dl tynwa dn...30t 40t tbba wagon r 60i 80i...තත්වය සෝචනීයයි

  • @c.k.dheerasingha3051
    @c.k.dheerasingha3051 3 роки тому +2

    හොල්මන් 👻 ගැනත් ඕනේ🥺🥺

  • @sahanprabhashwara000
    @sahanprabhashwara000 3 роки тому

    Ayyala 3 dena karana wade nam niyamai lankawe idala epa wela dannam

  • @dilanthanimshan1719
    @dilanthanimshan1719 3 роки тому

    Good job guys ✌️✌️

  • @kasunwithana
    @kasunwithana 3 роки тому +5

    Touching memories 💙

  • @skplaiya2915
    @skplaiya2915 3 роки тому

    good luck

  • @supunhasaranga3639
    @supunhasaranga3639 3 роки тому

    Poddak ikman eke blnna lankawe wahana prices 😂.api haadama cunfuse wenva😂.wsuper podcast❤️keep it up

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +1

      hehee අපිටත් ආරංචි . ස්තුතියි Supun

  • @_kav_d__
    @_kav_d__ 3 роки тому

    Superb 👌

  • @RuwanChamara-cv4vc
    @RuwanChamara-cv4vc 2 роки тому

    Aiya welawa wadi❤️‍🔥❤

  • @sasankasankalpa2386
    @sasankasankalpa2386 3 роки тому +2

    Mama ram 1500 Trx ❤️❤️ , ford raptor asi 🇳🇿🔥⚡

  • @savidu_rashmika
    @savidu_rashmika 2 роки тому

    ලංකාවේ දැන් 125cc බයික් ඒකක් ලක්ෂ 7 වෙනවා දැන් නම් පිනන් හරි වෙන රටකට යනවා

  • @ImethPerera1
    @ImethPerera1 2 роки тому +1

    ♥️✨

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 2 роки тому +1

    ❤❤

  • @Sahan128
    @Sahan128 3 роки тому

    Diga madi brothes ❤❤

  • @kashmikaakash
    @kashmikaakash 2 роки тому

    Bike ගැන කොහොමද තත්වේ

  • @himalbannehaka4583
    @himalbannehaka4583 2 роки тому

    50kmph ලිමිට් එකේ 51kmph ගිහාම ටෙස්ට් එක ෆේල් කරන්නෙ මොන කැනඩාවෙද බන්???

  • @kaveeshbro7987
    @kaveeshbro7987 3 роки тому +2

    Okkoma ahuwa 😍😍😍
    Lankawe idan wahanayak ganna itin heenayak tama 😑😑😑

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +1

      Thanks so much ! Nothing is impossible ❤️

  • @rashininimnadi4765
    @rashininimnadi4765 3 роки тому

    Thank you...🙂❤

  • @flyguy953
    @flyguy953 2 роки тому +1

    Feeling blessed to be living in the middle east 🤑🏎

  • @mrdeskcoop
    @mrdeskcoop 2 роки тому

    Dan 77 න් 3ක් හරීරී,😍🙂

  • @ideaworld953
    @ideaworld953 3 роки тому

    ඇබ්බැහිවීමක් 😍🇱🇰

  • @dimalkaabeysinghe9792
    @dimalkaabeysinghe9792 3 роки тому +2

    Video eka digaunata kamak na, eka hodai

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +1

      Thanks a lot for your feedback Chamith. ✌✌

  • @m4lith4_dd
    @m4lith4_dd 3 роки тому

    තැබිලි ටින් එකත් එනවා

  • @indikawithanage861
    @indikawithanage861 3 роки тому

    shakila aiyage sound madi.podi aulk thiyei ekath kiyannam.kamak ne ne.aul thama shakila aiyage sound pahadili Madi naveen aiyage navanga aiyage tharam....

  • @pasanmaduranga580
    @pasanmaduranga580 3 роки тому

    ayye welawa madi ayye .kattiya welawa balal katha karana eka wul ayye anik kenage welawa arayage welawa kiyakiya nathuwa oni tharam katha karann api mewa balnne nane ahana ekane karanne ekanisa ahana aya ahay nath aya thi unama nawattay ahana ayata karana sadaranayak kotata karana eka

  • @sajith_848
    @sajith_848 3 роки тому +1

    52:47 Gray area තේරුම???

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому

      Gray area kiyanne wadiya api kathakaranne nathi pathikadak kiyana eka. e kiyanne meka legally weradi wenna puluwan, but law eke loop holes walin me dewal karanna puluwan kiyana eka.. Therune naththan kiyanna Sajith.

  • @harshawatareka5746
    @harshawatareka5746 3 роки тому +2

    Ford f-150 ❤️

  • @sachithrarathnyake7024
    @sachithrarathnyake7024 3 роки тому +3

    නවංග අයියෙ New plymouth වල වගෙ city එකක student කෙනෙක්ට survive වෙන්න පුලුවන්ද? ( living cost, rent fees,)

  • @sudarakapriyanath
    @sudarakapriyanath 3 роки тому +1

    තමන් කැමති නමක් නම්බර්ප්ලේට් එකට ගන්න පුලුවන් සීන් එකකුත් තියෙනවා නේද ඔස්ට්‍රේලියාවේ? ඊලගපාර ඒක ගැනත් පොඩ්ඩක් විස්තර කියන්න.

  • @isharamadushanka2685
    @isharamadushanka2685 2 роки тому

    බයික් නැද්ද එහෙම?

  • @malithishashiprabha7468
    @malithishashiprabha7468 3 роки тому

    Keep it up guys👍.. we want more

  • @vishwashehan3197
    @vishwashehan3197 3 роки тому

    Indian budget vehicles wage ona ekak ratata genwaganna permission thiyenawada?

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому

      road worrhy, WOF wage systems gena api katha kala 😍 ehema hema ekama
      Gennanna ba

  • @hashanyasas5053
    @hashanyasas5053 3 роки тому

    Maru❤️👌

  • @manuja669
    @manuja669 3 роки тому

    navanga ayya galle koheda ?

  • @wenuradeshan1664
    @wenuradeshan1664 3 роки тому +4

    ලංකාවේ දැන් වාහන හදන්නේ රත්තරන් වලින් ඒ තරම් ලාබයි 😅

  • @mncrime5055
    @mncrime5055 3 роки тому

    යාකොව් මං අද තමයි දැක්කේ australia වල හොල්මන් සින් එකක් එක බලලා ඊයේ පාන්දර ඔය විඩියෝ එක බලද්දි mj අයියාගේ පිටි පස්සේ කන්නාඩියේ කේලලෙක් ඉන්නවා එක විනාඩි 5 ව්තර බලලා හේමම 4n off කරලා නිදා ගත්තා බයට මට පොඩ්ඩක් පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද එ දිල්ශානි sis ද කියලා 🤣

  • @dilanharshana4820
    @dilanharshana4820 2 роки тому

    ❤️❤️✌️

  • @pramu-cc
    @pramu-cc 3 роки тому +1

    Diga wedi taramata asa e ❤️

  • @pasindumatheesha4077
    @pasindumatheesha4077 3 роки тому +1

    Lankawe wagon r ekath dn 60lks wenwa 😂

  • @Dilhara_Online
    @Dilhara_Online 3 роки тому +2

    ❤️‍🔥

  • @foreigndiaries94
    @foreigndiaries94 2 роки тому

    ♥️

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 роки тому

    🌱💐♥️🥳🥳🥳

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 3 роки тому +2

    නෑ නෑ දිග මදි නේ මහත්තයෝ

  • @xtrome793
    @xtrome793 3 роки тому

    ❤️🔥

  • @Medhanneth
    @Medhanneth 3 роки тому +2

    වෙලාව අව්ලක් නෑ

  • @gotabaya8972
    @gotabaya8972 3 роки тому

    ☺️☺️

  • @Max-yc2ip
    @Max-yc2ip 3 роки тому +7

    ලන්කාවේ අපි ALTOත් නැතුව ඉන්නේ. ලක්ෂ 5ට ගන්න වෙන්නේ විල් බැරෝ එකක් තමා ඉතින්.🤣🤣🤣🤣🤣🤣

  • @rathnasiriperera9117
    @rathnasiriperera9117 3 роки тому

    Kia made in koria

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 3 роки тому

    Time අවුලක් නෑ... අපිට වෙලාව දැනෙන්නෑ කතාව අහගෙන ඉන්න කොට

  • @manomahindasiri6466
    @manomahindasiri6466 2 роки тому

    First of all you learn how to use proper word. It's not lition. The correct word is licence.

  • @nipunvikasithawidanapathir4362
    @nipunvikasithawidanapathir4362 3 роки тому

    දිග මදි

  • @senakabandara4711
    @senakabandara4711 2 роки тому

    ❤️‍🔥