වේයන්ගොඩ නිධානය ගන්න විශ්ව ශක්තිය දෙන්නට ඉදිරිපත් වූ නාගසේන

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @ritaadikarama2464
    @ritaadikarama2464 3 дні тому +152

    අනෙ දෙවියනේ ඕන නිදානයක් ගත්තට කමක් නැහැ . මේ වෙනුවෙන් වෙහෙසෙන කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවෙ නොවේවා. මම අහල තියෙනව නිදන්හාරන කොට ජීවත බිලිගන්නව කියලා .අනේ හදවතින්ම කිසිම කෙනෙකුට ජීවත හානියක් නොවේව කියලා පැතුවෙ. ❤❤❤

    • @viroshinawgala5199
      @viroshinawgala5199 3 дні тому +2

      Ehema kiwwta wadak na. Nidan walata Atha gahana ewunge awasane thamai. Api danna minissu innawa owata gihin pissu hadila. Winasa wechcha.

    • @nilminimarambe6217
      @nilminimarambe6217 3 дні тому

      🙏

    • @niroshasenani687
      @niroshasenani687 3 дні тому

      අනිවාර්යයෙන්ම ඒක තමයි මටත් දුක...😪😪

    • @VandanaVandanahet
      @VandanaVandanahet 3 дні тому

      ❤❤❤❤❤

    • @VandanaVandanahet
      @VandanaVandanahet 3 дні тому

      ❤❤❤❤❤

  • @ravidurajiw3947
    @ravidurajiw3947 3 дні тому +25

    අනිවාර්යයෙන්ම එකගයි කතාව ඇත්ත පිලිගන්න අය පිලිගන්නවා නොදන්නාකමට මිනිස්සු පෙනෙන දේ විතරයි විශ්වාස කරන්නේ

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 4 дні тому +221

    තොපේ විශ්ව ශක්තිය තියාගෙන රටට කරපු වැඩක් කියහන්. මරු නාලිකා දෙක ස්වර්ණවාහිණී, හිරු.

    • @chadaihstsu
      @chadaihstsu 4 дні тому +6

      Dahamika paniya 2wana kotasa.😂

    • @pali516
      @pali516 4 дні тому +8

      විශ්ව ශක්තිය කියල යකා නැටුව මහින්දගේ ඒලියන්ත මතකද?

    • @SandhyaNissanka
      @SandhyaNissanka 4 дні тому +9

      ඒක තමා නාලිකා දෙක කවුද කියල පේනවා නෙ

    • @Priyadarshani-d9g
      @Priyadarshani-d9g 3 дні тому +8

      අම්මප ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කමෙන්ට් එක දැම්මට

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 дні тому +4

      තියනවා මුට ලබු

  • @malsaimanjali5037
    @malsaimanjali5037 3 дні тому +69

    පොලව මහි කානතාවටයි බයිරව වුන්නාසෙටයි පුජාව දෙන්න ඕනි නැත්නම් ගන්න බැ එහෙට මෙහෙට අදිනව

    • @ශක්තී-ච3ස
      @ශක්තී-ච3ස 3 дні тому +1

      එක ඇත්ත

    • @GayanPadmakumara
      @GayanPadmakumara 3 дні тому +1

      😂 පක ගත්තම බලහල්ලකෝ

    • @NeelaNuwan-u4v
      @NeelaNuwan-u4v 3 дні тому

      පක තමා බලන් ඉදපන්

    • @ceylonstar-fx4kg
      @ceylonstar-fx4kg 3 дні тому +3

      බලාගෙන ඉදාන් බහිරව්‍යට ඇරල ගනි

    • @Udumbara568
      @Udumbara568 3 дні тому +2

      තව යටට අදීවි බලාගෙන

  • @WasanthaKumara-t2z
    @WasanthaKumara-t2z 4 дні тому +241

    ඔන්න ඕකව බිල්ලට දීල ගමු ඕක

    • @RaisNation
      @RaisNation 3 дні тому +3

      yor correct

    • @nishi6597
      @nishi6597 3 дні тому +3

      Yes 😂😂😂😂

    • @GVXStudio
      @GVXStudio 3 дні тому

      😂

    • @Chameeragayan-iq8lk
      @Chameeragayan-iq8lk 3 дні тому +3

      😂😂😂😂😂 සුපිරි කතාව 😂😂😂😂😂 ඔබ හරි

    • @lotuscreations4308
      @lotuscreations4308 3 дні тому

      මේකා පිස්සෙක් 😂 මුගේ බලවේගය තියෙන්නේ උගේ සරම අස්සේ බලවේග 3😄

  • @KingKing-m3f2c
    @KingKing-m3f2c 19 годин тому

    ඔබ තුමා කියනදේ හරී බොහොම ස්තුතියි

  • @ruwanbandara6196
    @ruwanbandara6196 4 дні тому +259

    මේ වගේ පොරවල් මෙතෙන්ට එන එක තහනම් කරන්න ඕන

    • @enlightenbeing2225
      @enlightenbeing2225 3 дні тому +9

      බුදුරුවො මේ කාතාවල ඇතක් තියෙයි අන්තිමට සාපයක් වැදිලා කෙලවේකා ගියොත් මොක්ද කරන්නෙ?

    • @Nishantha-z2h
      @Nishantha-z2h 3 дні тому +8

      Mu thamai bahirawaya😂😂😂😂😂😂

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 3 дні тому +1

      අනිවාර්යයෙන්ම

    • @shamilroshantha6742
      @shamilroshantha6742 3 дні тому

      @@enlightenbeing2225 මීට වඩා මොන සාපද පගෝ. අවුරුදු 76 ක සාපෙ.

    • @smpathkumara9826
      @smpathkumara9826 3 дні тому +3

      Mu gon pakek

  • @sampathbandara1020
    @sampathbandara1020 3 дні тому +45

    මේවා ඇත්ත නොපෙනෙන බලවේග තියෙනවා ඔතන වැඩ කරන අයගේ ජීවිත වලට අවදානමක් තියෙනව හැබැයි මේ රට හදනවා කියලා පිරිසිදු චේතනාවෙන් කරනවනම් කවුරුත් ඕන නෑ ඕක රජයට ගන්න පුළුවන් ඒත් වැඩ කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් පුජාවක් කරොත් නම් හොදයි

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq 3 дні тому

      ඕක අරන් දෙන්න උට කොටසක් ඕනේ කියනව අනිව

    • @gghgjjfg7536
      @gghgjjfg7536 3 дні тому +1

      පිස්සෙක්

    • @antonypaul3609
      @antonypaul3609 3 дні тому +1

      Nagasena obath Dammika Paniya .hadapu eka vage.

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 дні тому +75

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍කතාව ඇත්ත ඕව ආරක්ෂා කරන බහිරවයන්න පුද සත්කාර නොකලොත් ඕක බහිරවන් විසින් අලු හෝ අගුරු කරනව.. මොකද එයාල තමා ඔකෙ ආරක්ශකයින්ට ඉන්නෙ... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 නැත්තං ජනාදිපති තුමා ඔතනට ආවනන් මුකුත් නොකරම ගන්න පුලුවන්.. හේතුව ජනාදිපතිතුමා ඔහුයි රටේ වැසියන්ගේ රජු... 👍👍 සාමන්‍ය වැසියන්ට ගන්න බෑ පුද සත්කාර නොකර.. ඒත් රජ වෙලා ඉන්න කෙනා ඒ බූමියට පය තිබ්බම සියලු අරක් ගත් බහිරවයින් රජුට යටත් වෙනව.. පිලිගත් නැතත් සත්‍ය තමා ම්ං කිව්වෙ...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @79Dami
      @79Dami 3 дні тому +8

      Me kathawa sahathika attta.. Mahinda rajapaksha mahatha nidhan gatta tan walata awa bawa sadahan wenawa

    • @BLR_GG
      @BLR_GG 3 дні тому +9

      Ane mata pollak aran oluwata gahapallaaa.😂😂

    • @sasindunimsharajhd5460
      @sasindunimsharajhd5460 3 дні тому +2

      මේ කෙනාගේ කතාව ඇත්ත මිනිහා අවුල්

    • @DevHania
      @DevHania 3 дні тому +1

      😂😂😂

    • @anomasamarasena2328
      @anomasamarasena2328 3 дні тому

      අනිවාර්යයෙන්ම .විශ්ව .ශක්තිය .බලවෙිග.ලැබේවා .

  • @dineshmadushanka4223
    @dineshmadushanka4223 3 дні тому +4

    මේ කතාවේ සහතික ඇත්තක් තියෙනවා. බූමියට අඩිපති දෙවියන්ට පූජාවල් දීල ඕන නැතනම් ගන්න අමාරුයි ඒක ඒ කාලේ පැරැන්නන්ගෙන්ම එන දෙයක් නිදානේ තව හැ0ගෙනවා. ගෙයක් අඩිතාලමක් දානකොට බහිරවන්ගෙන් අවාර අරන් තමයි අඩිතාලම කපන්නෙත් නැත්නම් ආවට ගියාට ඕව කරන්න බෑ. ඒක සහතික ඇත්ත. ඒ කාලේ රජවරු සවලෙන් හාරලා නෙවේ නිදන් තැන්පත් කරේ.

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 4 дні тому +36

    ධම්මික පැණිය හදපු ධම්මික සහ නිධන් නාගසේන 😢

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 3 дні тому +43

    ඇත්ත මේව බහිරවයට.අයිති.දේවල්.පුද.පූජාව. තියෙන්න ඕන. නැත්නම්
    බෝල්වෙනව.කාටවත්ම වැඩක්නෑ

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 3 дні тому +4

      බොල් වෙන්න වීද බස් 😂😂😂

    • @nishi6597
      @nishi6597 3 дні тому

      Nea eththa mewa mehema ganda bea mewa ganuddi samahara aya merenawa puda puja hitan bpawath wanawa

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 3 дні тому

      @@nishi6597 එහෙමද

    • @senadissanayake
      @senadissanayake 3 дні тому +2

      මොලේ බොල් නේ එකයි ඔහොම අදහස් එන්නේ

    • @callistusjoseph6388
      @callistusjoseph6388 3 дні тому

      Ane ape harak, thawama gal ugaye jeewath wenney.

  • @sandamaliwijesena7058
    @sandamaliwijesena7058 4 дні тому +58

    ඇත්ත....මෙවා ගන්න ක්‍රමවේදයක් තියනවා

    • @CharukaDissanayake
      @CharukaDissanayake 3 дні тому +1

      Mahindala gatte a krama vedatada bro😂

    • @dilshanasanga9615
      @dilshanasanga9615 2 дні тому

      අනිවා .මෙිකෙ වුන් කියෙව්වට දන්න උන් දන්නවා .එහෙම ගන්න පුලුවන්නම් මේ වෙද්දි ඉනනන වුන් ඔක්කම ගොඩ දාලා

    • @MadushankaUllalavige
      @MadushankaUllalavige 2 дні тому

      ​@@CharukaDissanayake.... අපි දකුණේ ම්නිස්සු නිදන් ගන්න බෑ ඔන ඔන ව්දියට පතාල අදුන් වලින් බලන්නේ නැතිව කොහොමද ? ගන්නේ

  • @Sanizdu
    @Sanizdu 3 дні тому +27

    ඔතන වැඩ කරන අහිංසක මිනිස්සු න්ට කරදරයක් නොවී ඕන මගුලක්

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 3 дні тому +9

    අනිවාරි්‍යයෙන්බහිරවපුජාවක්දෙන්නඔනිඅපිනමිගන්බැබලමවිගයනැනවබැ❤❤❤වෙදමහතාඇත්ත❤❤දෙවියන්ගෙබුදන්ගෙබලයත්ඔිනිනැත්තමිමැරෙනවාබිලිඉල්ලනවාසෙල්ලමිනැමෝඩමිනිස්සුඔවාදන්නැදෙවබලයනැනවබැ❤❤❤

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 2 дні тому +1

    මේ කෙනා,කියන්නෙ හරි කතාව .ඔය නිදන් ගන්න .ඔක්කොම බහිරවයන්ට.දොල දීල එහෙම නතුව නිදන් වස්තුව කොහෙත්ම .ගොඩට එන්නෙ .විදිහක් නහ.නිදානය අරක් ගෙන ඉන්න බහිරවයාව සනසන්න ඕනෙ.

  • @Ancienthistory.97
    @Ancienthistory.97 4 дні тому +157

    මේ මනුස්සයාට කනට දෙකක් දීලා ඒ වැඩේ කරන්න කීවානම් හරි stf එකෙන් 🤣

    • @creativeschool9788
      @creativeschool9788 4 дні тому +5

      Sira bn

    • @Tresure41
      @Tresure41 4 дні тому +1

      අපිටත් බලන්න පුළුවන්ද කොහොමද ඔතෙන්ට එන්නෙ කියල පාර කියන්න පුළුවන්ද කාට හරි අදත් හාරනවද

    • @SLAMANTHA-91
      @SLAMANTHA-91 3 дні тому

      සිරාවටම

    • @Saku-t9r
      @Saku-t9r 3 дні тому +1

      ඕව් බොල😂😂😂

    • @geeganagekn266
      @geeganagekn266 3 дні тому

      මොනවද හුත්තේ උඹ දන්නේ........ උඹ නොපෙනෙන දෙවල් ඒක්කද සෙල්ලම් කරන්නේ... කට තිවුනට පලියට නොදන්න දෙවල් කතා නොකර හිටු. කඩේ යනවා නෙවෙයි...මේ මණුස්සය කියන දෙ ඇත්ත.... බූරැවෙක් වෙනන ඒපා.... මෙතන තියෙන් දෙවල් කාගෙද, මොනවද කියලවත් තොපි දන්නවා....මේක නිසි ආකාරයට පමණයි ගන්න පුළුවන්.... නැත්තන් මොනවත් කරන්න බෑ.... ස්තීරයි...අපි දකුණේ

  • @NadeeshaDilrukshi-om2ww
    @NadeeshaDilrukshi-om2ww 3 дні тому +2

    මේ මනුස්සයා කියන කතාව ඇත්ත මොකද මේවා දැන්මෙ වගකීමකින් ඒ වගේම මේවා ගන්නත් වගකීමක් තියෙනවා නැතුව මේ ආවට ගියාට ගන්න බෑ එහෙනම් ඉතින් ඔවා නිදන් කරන්න ඔනෙ නෑ නේ කෞතුකාගාරයෙ තියන්න පුලුවන් නෙ ඕන වෙලාවක ගන්න

  • @Lasitha-yq3hw
    @Lasitha-yq3hw 4 дні тому +59

    කොහොම හරි මේක ගන්න ඕනේ..අහිංසක මිනිස්සුන්ව රවට්ටල සල්ලි ගන්න මේ වගේ උන්ට කෙලවෙලාම යන්න

  • @aminirwana6325
    @aminirwana6325 3 дні тому +13

    මිත්‍යාවට තිත තියන්න හොඳම අවස්ථාවක් .

    • @SanjayaKarunasena-jf1cq
      @SanjayaKarunasena-jf1cq 3 дні тому

      මරු නිදානේ නේද

    • @MadushankaUllalavige
      @MadushankaUllalavige 2 дні тому

      ඔයා දකුණේ නෙවෙයි නේ අපි නිදන් ගත්ත තැන්වලට ගිහිපු ම්නිස්සු දන්නැති දේවල් කතා නොකර ඉදපන්

    • @aminirwana6325
      @aminirwana6325 2 дні тому

      @@MadushankaUllalavige දකුණේ ඔහේගෙ comment එකේ පලමු සහ අවසාන වචන දෙක ගැලපෙනවයි?🤣

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 4 дні тому +15

    මටත්නම් මෙි ගැන හිතුනා මෙි වෙනුවෙන කැප වෙන අයගේ ජිවිත ආරක්ෂා වෙන විදියේ දෙයක් කරන්න වෙයි කියලා බහිරව පුජාවක් කරන්න වෙයි කියලයි මම හිතන්නේ මම අහල තියෙන විදිහටනමි.

  • @dhanushka6834
    @dhanushka6834 3 дні тому +9

    මොකෙක් හරි දම්මලා කොහොම හරි ගනිල්ලා මෙක රටට හරියන්න

  • @upulprasanna3169
    @upulprasanna3169 4 дні тому +92

    නාගසේනයා නයි අරිනවා මෙතන

  • @roycearthur8060
    @roycearthur8060 3 дні тому

    Niyma talk 👍💯!. Very Well Explained. Jayawewa, jayawewa, jayawewa 🇱🇰🎊😊

  • @indikarathnayake2519
    @indikarathnayake2519 4 дні тому +27

    බලවේගයක් තියෙනවාලු. ඒත් තියෙන්නේ මොනවද කියලා දන්නේ නෑලු..........ඔයිට වැඩිය හොඳයි............

    • @Appuhamillage
      @Appuhamillage 3 дні тому

      Macho. Okawa mama dannawa. Oka. Yakkala patha. Nikan. Boru kiya kiya. Hitapu. Akkak 🤪🤪🤪🤪🤪🤪😀😀😀😀

  • @PriyanganiGunarathna-h4o
    @PriyanganiGunarathna-h4o 3 дні тому +40

    ජුවලරි ශොප් එකක් කතා කරන්වා,

  • @ruwansampath5361
    @ruwansampath5361 4 дні тому +81

    මනුස්සයෙක්ගෙ හිත ශක්තිමත් නම්,සිත සම්මා දිට්ඨියේ නම්,බහිරව පෙරේත ආත්මවලට ළං වෙන්න බැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්.

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 4 дні тому

      ඕක බොරු මනස්ගතයක්. ඔබේ ග්‍රහය බලවත්නම් අවුලක් නැ. එත් නීච වෙලාවක හොද යන්ත්‍ර මන්ත්‍ර දාන්න කෙනෙක්ට අබියෝග කරන්න තරම් මෝඩ නොවන්න. මොකද ඔබේ විතරක් නෙමෙයි ඔබේ පවුලේ අයගේ ජීවිතද අවදානයට දැමීමක් 🤭🤭🤭

    • @Anuradha-s1p
      @Anuradha-s1p 4 дні тому +1

      අනිවාර්යයෙන්ම

    • @rav7776
      @rav7776 3 дні тому

      😅😅😅

    • @HeshanSayuranga-u6v
      @HeshanSayuranga-u6v 3 дні тому +4

      බහිරවයට කරන්න පුළුවන් දෙවල් දන්නවද නිධහන් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි පවුල් පිටින් නැති කරලා දන්නෙ හිතන තරම් අතල් නෑ

    • @geeganagekn266
      @geeganagekn266 3 дні тому +1

      ඒච්චරටම සම්මා දිඨ්ඨියක් ඇත්තේ කාටද ????????

  • @madhuekanayake475
    @madhuekanayake475 4 дні тому +53

    කැලණි නාග රාජයා 2 😜😜🤣🤣... පරණ කසිප්පු.. අලුත් බෝතල්

    • @RanjitKumara-mc5jl
      @RanjitKumara-mc5jl 4 дні тому +1

      Ne ehema ekak ne..oya dekapunnethuwa innako

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 4 дні тому

      හොරක් ද කොහෙද පරිස්සමින්

    • @kumara-v5m
      @kumara-v5m 4 дні тому

      උන් පච ගැහුවේ චන්දේ ගන්න..මේක ආන්ඩුවේ එකක් නෙවෙයි අධිකරණය තමයි අවසර දීලා තියෙන්නේ හරකෝ😂

    • @madhuekanayake475
      @madhuekanayake475 3 дні тому

      🤣🤣🤣🤣 රිකපුදිල වගේ... හරි හරි ගම්පහ නේ... පබාව පාර්ලිමේන්තු ඒවපු උන්ට මේවා කජ්ජක්ද...

    • @madhuekanayake475
      @madhuekanayake475 2 дні тому

      කෝ නිධානේ? හම්බ උනාද?

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 4 дні тому +22

    මෙයා කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා

  • @celine-4516
    @celine-4516 7 годин тому

    නමේම තේරුමෙන් තේරුම් ගන්න පුළුවන් මෙයාගේ වැඩ ටික

  • @dananjayaratnayake1042
    @dananjayaratnayake1042 4 дні тому +29

    තොපිල වගේ එවුන් පිස්සෝ ඉන්න කම් ඉතින් මේ රටට දෙයියන් ගේ පිහිටයි.

  • @JagathKumara-b3l
    @JagathKumara-b3l 3 дні тому +1

    ඇත්ත කතාව ♥️👍🏻

  • @Ruwan56-b4n
    @Ruwan56-b4n 3 дні тому +9

    එ කතාව ඇත්ත බං. අදුනක් බලලා හොයන්න පටන් ගන්න. නැත්නම් ඔවා පෙන්නැ

    • @Udumbara568
      @Udumbara568 3 дні тому

      ඔව් ඔව් අඳුන ඇරියේ නැත්නම් කලුගල් කියලා අඳුරගන්න බැරිවෙයි

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 3 дні тому +2

    ඇත්ත එ බල වෙගයක් තියනවා එකට එ අද්මික බලය අවශයි

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 4 дні тому +12

    මෙ සියලුම දෙ එක් කොට නිදානය ගොඩගැනිමට හැකිවෙවා

  • @UdaraGossip5023
    @UdaraGossip5023 3 дні тому

    මෙි කථාව සමිපූර්ණ ඇත්ත.

  • @raviravindranath2227
    @raviravindranath2227 4 дні тому +27

    ඒක ඇත්ත ,නොපෙනෙන බලවේග තියෙනවා ඒක ඇත්ත ඩෝසර් කර පාලියට ඕවා ගන්න බෑ අපරාදේ මහන්සිය.

  • @usasrilankayoutube
    @usasrilankayoutube День тому

    නිදන් ගත්ත මනුස්සයෙක් තමා මේ .. කියන කතාව ඇත්ත බලවේග තියනවා ඔහොම ගන්න බැ 😢😢

  • @NuwanSampath-i3j
    @NuwanSampath-i3j 4 дні тому +23

    ගිය පාර දෙරනේ නයා 😂මේ පාර නිදානේ ඕකේ හද්ද පරන යකඩ ආයුද ගබඩාවක් උනොත් මරු 🙂😂

    • @SameeraSampath-n3h
      @SameeraSampath-n3h 4 дні тому +6

      එහෙම එකක් උනත් ගොඩ අරන් බලන එක හොදයි නැත්තම් මේකේ ඉන්න හොරු ටික අධිවේගී මාර්ගය හැදුවම ඒකත් හාරනවා....

    • @Desh_nor
      @Desh_nor 3 дні тому

      එහෙම උනොත් තවත් පට්ට බං. නිධානෙකට වඩා වටිනවා දිරලා නොතිබ්බොත්.

    • @ChandanaKumara-c6e
      @ChandanaKumara-c6e 3 дні тому

      රම් බෝ ගේ බඩුද?

  • @Siyumi_nehara
    @Siyumi_nehara 3 дні тому +5

    එය කියන කතාව මොකක් උනත් නිදන් රකින බහිරව දේවියෝ ඉන්නවා....ගොඩක් එවා ගැන නගර වල අය දන්නෙ නෑ..ගොඩක් ගම්බද ප්‍රදේශ වල තම්‍යි ඔවා තියේනෙ....
    නාගයෝ පවා ඔය නිදන් රකිනවා....අපේ ගමේ පන්සල ගොඩක් පරන එකක් ගොඩල් කලු ගල් එක එක සෙල්ලීපි වර්ග ගොඩක් තියන්වා...රෑට එහම පන්සලේ ඉන්න අයට ගාථා කියනවා...ඝණ්ඨාර ගහනවා වගේ එවා නිතරම ඇහෙනවා....නාගයෝ පවා ඒ ප්‍රදේශ වල නිතරම ඉන්නවා සුදු පාට නාගයෝ...ගොඩක් අය විශ්වාස කර්න්නෙ නිදන් තිය්නවා කියලා....ඒත් කාටවත් එවා ගන්න බෑ මොන විදිහටවත්...එවා ආරක්ශා කරනවා...

  • @susantha9353
    @susantha9353 4 дні тому +14

    නිදන් හොරුන්ට ගන්න පුලුවනිනම් පසුගිය රජයන් ගත්තානම් මෙකත් එහෙම තමා

  • @aselakithsiri1186
    @aselakithsiri1186 3 дні тому +1

    සහතික ඇත්ත ...අපිට ඕනි ඕනි විදියට නිධාන ගන්න බෑ. ඒ හින්දා ඒවා කෙරෙන විදියක් තියනවා ..අන්තිමට බලන්ඩකෝ ඔය නියෝගය දුන්න නඩුකාරයට වෙන දේ...බහිරව ඒ ඒ තැන් තැන්වල තියෙන්නෙ අරින්න..

  • @chameerasandaruwan4183
    @chameerasandaruwan4183 4 дні тому +25

    කවුරු කොහොම කිව්වත් බහිරව බලවේගය තියෙනවා ඒක නිසා ආවට ගියාට ගන්න බෑ

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 дні тому +5

    මෙන්න විනෝදසමය.ගිරා.ප්‍රියංතල පරාදයි.ටෙනීල බන්දුල.සැමුවෙල් බර්ටිල පරාදයි

  • @VithanageAjantha-o2k
    @VithanageAjantha-o2k 3 дні тому

    මේව ගොඩට ගන්න බහිරව පූජා දෙන්න ඕනි වෙයි...❤❤❤❤කොහොම උනත් කමක් නැ මම පාර්ථනා කරනවා මෙය මුදුන් පත්වෙන්න කියා❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු

  • @Ns20007
    @Ns20007 4 дні тому +14

    Use science and take it out, President .
    Show the reality.
    💐.
    අැයි කන්‍යාවිය ක් ඕනි ද 😂

  • @rasikanuwan5690
    @rasikanuwan5690 3 дні тому +2

    මේවා ඇත්ත නොපෙනෙන බලවේග තියෙනවා ඔතන වැඩ කරන අයගේ ජීවිත වලට අවදානමක් තියෙනව පොලව මහි කානතාවටයි බයිරව වුන්නාසෙටයි පුජාව දෙන්න ඕනි නැත්නම් ගන්න බැ හොරැ හාරන්නෙත් යම් යම් ගුරුකම් කරලා... ලොකු නිධාන් ගන්න එක පාරටම බැ... බහිරවයන් අයිං කරන්න ඕන.

  • @bgamarapala8115
    @bgamarapala8115 3 дні тому +4

    කලු ගල ඇතුලේ ඇත්තේ කලුගල්මයි.ආග්නේය පාශාන.

  • @sarathbandara6054
    @sarathbandara6054 2 дні тому

    මේ වාගේ බොරු කියන පිස්සො වැඩි වැඩියෙන් බිහි වේවා මේ ලක් දෙරනේ (පැණි යගෙ මල්ලි)

  • @sajith9212
    @sajith9212 4 дні тому +19

    තියෙනවා පඟක් බලවේගෙ 😂😂

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 3 дні тому +2

    ඇත්ත බහිරව පුජා තියන්න ඕනේ නැත්තම් ඒවා පෙන්නුම් කරන් නෑ ගෙවල් හදනකොට ඇයි බහිරව පුජා තියන්නෙ එයාල සතුටු කරන්න ඔනේලු

  • @jayantha1st222
    @jayantha1st222 4 дні тому +35

    ‍මේන් මේ වගේ හොරැ මුදල් උපයා ගන්න විදිහ ගැන හොයා බලා බදු අය කරන්න ඕන මුන් එක්කෝ මානසික ලෙඩ්ඩු නැත්තම් මානසික ලෙඩ්ඩුන්ව ගසාකන හොරැ ඩිජිටල් ආර්ථික හදන්න කලින් මුන් පුණුරැත්තලෙනය කරන්න ඕන

    • @PremathilakaAndarage
      @PremathilakaAndarage 3 дні тому +1

      Exactly

    • @ChandrikaPriyadrshani
      @ChandrikaPriyadrshani 3 дні тому +2

      Muta ati salliyk na
      Oya dagana innet rattaran newei.oka patta horek

    • @Udumbara568
      @Udumbara568 3 дні тому

      ​@@ChandrikaPriyadrshaniඅන්න තේරුම් අරන් තියෙනවා

  • @GayanKuamra
    @GayanKuamra 4 дні тому +5

    කතාව ඇත්ත ❤❤❤

    • @siriyalathayapa4864
      @siriyalathayapa4864 3 дні тому +1

      කියන දේ කිසියම් සත්‍යයක් තියෙනවා.කාගෙවත් ජීවිත හානියක් නොවීඇහුම්කම් දීලා ගන්න දෙයක් වෙනම් මිනිසුන් ගේ සුබ සෙත වෙනුවෙන් ගෙන යොදවන්න.කාටත් පිං.බුදු හාමුදුරුවෝ රාහුල කී දේ ඇහුවාලුනේ

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 3 дні тому +2

    ඒක හරි. ඉන්දියාවේ රාවණා රජ්ජුරුවන්ගේ ප්‍රතිරූපය පුච්චන්න හැම අවුරුද්දකම,එකම දිනයක,ඒවාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් බහිරව පූජාවල් කරන්න ඕන කියල මටත් හිතෙනවා.

  • @kushanmadhuranga2703
    @kushanmadhuranga2703 3 дні тому +3

    තියෙන නිදන් ඔක්කොම රජය මැදිහත් වෙලා අරගෙන වැටුණු තැනින් රට ගොඩනගන් පුළුවන් නම් ඒක තමයි කරන්න ඕන.රජවරුන් ඕව තැන්පත් කලේ කවදහරි රටේ අවශ්‍යතා වයකදී ගන්න.දැන් කාලෙහරි ඕවා ඔක්කොම හරි අරගෙන රටේ තියෙන බදු බරින් මිරිකිලා එදා වේලවත් කන්න නැති ජනතාවට පිහිටක් වෙන්න පුළුවන් නම්.ඔය කියන බලවේගත් ආශිර්වාද කරයි.

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 2 дні тому

    ඇත්ත කතාව..ඔහොම එක පාරට හාරලා ඕවා ගන්න බෑ..ගන්න විදිහට ගන්න ඕනී

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 4 дні тому +4

    අපේ ගමෙත් පුරවිද්දීයාවේ අවදානය ලක්වෙන්න ඔනී තන් තියෙනවා. එත් තවම ඒ ස්ථාන අවදානයට ලක්වෙලා නැ... එක කන්දක් තියෙනවා ඒ කන්ද වගේ කල් කණු 15ක්‍ විතර තවම තියෙනවා බලාගන්න. පුලුවන්නම් අවදානය යොමු කරන්න. නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක උන අවස්ථා ඔනී තරම් තියෙනවා වලවල් හරල

  • @ManjulaSudasinghe
    @ManjulaSudasinghe 3 дні тому +1

    මේවා ඇත්ත . පොඩ්ඩක් ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න .ඒ මනුස්සයා මොනුත් ඉල්ලන්නේ නැහැනේ . අවස්තාවක් දෙන්න. ඒ ක්‍රමවේදයට යන්න. හරි යනවා sure . රටම ගොඩ යයි ණය බරින්.

    • @Udumbara568
      @Udumbara568 3 дні тому

      රටම ගොඩ යනවානම් රටේම අය ඇවිත් ගොඩදාමු....අනේ ගිහිල්ල අතේ පයේ මහන්සියෙන් තමන්ගේ වැඩක් කරනවාලා

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 3 дні тому

      මුන් හොරු මූට විශ්ව ශක්තිය දුන්නෙ කවුද ඒක ගැනවත් හිතා ගන්න බැරි ද

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 3 дні тому +4

    ඔන්න ප්‍රසිද්ධ වෙන්න තවත් කෙනෙක් ඇවිල්ලා

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe 4 дні тому +7

    තම පරම්පරාවේ මෙන්ම අනාගත දූ දරු පරම්පරා ගැනත් සිතා, තම ජීවිත කාලය තුළ උපයා ගත් වටිනා වස්තූන් අනාගත පරම්පරාවන් වෙතද සම්ප්‍රේෂණය කොට සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ උදාර අරමුණින් කටයුතු කළ අපගේ අතීත සෑම රජ කෙනෙක්ටම සහ මෙවන් ක්‍රියා සඳහා දායක වූ සෑම පුද්ගලයෙකුටමත් අප කෘතඥය වියයුතුයි. ඔවුන්ගේ අරමුණද වූ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අපද හැකි අයුරින් සහය විය යුතුයි.🫡💪❤️✨️

  • @WeronikaKumari
    @WeronikaKumari День тому

    මෙයා හොඳ දැනුවත් කෙනෙක් ඒ අයටත් තැනක් දීලා බලන්න ඕන

  • @subhanichathurika9316
    @subhanichathurika9316 4 дні тому +3

    හොරැ හාරන්නෙත් යම් යම් ගුරුකම් කරලා... ලොකු නිධාන් ගන්න එක පාරටම බැ... බහිරවයන් අයිං කරන්න ඕන...හිමි කාරයා ආවනං එක බැකෝ එකක් වත් ඕන නැ...ඔවා මතු වෙනවා

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 3 дні тому

    මේවාත් ටිකක් හරි යන්නත් පුලුවන් .ඉතින් රටට ආදරයක් තිබේ නම් ඔබ තුමා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා කරනවා නම් පහත් පිං

  • @MythicAura-g1z
    @MythicAura-g1z 3 дні тому +13

    මෙ මනුස්සයා බහිරව තෙල් කියලා... Engine oil විකුනනවා...පරිස්සමින්😂😂😂😂

    • @DevindaVitharana
      @DevindaVitharana 2 дні тому +2

      😂😂😂😂😂😂

    • @MythicAura-g1z
      @MythicAura-g1z 2 дні тому

      @DevindaVitharana අඩෙ ඇත්ත බ්‍රො..වරපලාන පැත්තෙ අයගෙන අහල බලන්න මෙ මනුස්සය ගැන...හොදට කියල දෙයී 🤣🤣පොර දරුනු ගනයෙ පොලු කාරයෙක් 🤣🤣🤣🤣

  • @MallikaKumari-v1l
    @MallikaKumari-v1l 3 дні тому

    කතාව ඇත්ත නාගසේන මහතාගේ

  • @සදමඩල
    @සදමඩල 4 дні тому +9

    රටේ රජතුමාට අයිති සම්පත් ජනාධිපති තුමාට සහ නීතියට සහ ත්‍රිවිධ හමුදාවට බලවේග යටත් කිසිම දොශයක් බලපාන්නෑ.ජණාදිපති තුමා අත ගැසුවොත් ප්‍රශ්නයක් නැතුව ඔය වස්තූව ගත හැකිය ❤❤❤❤❤❤

    • @MotivationStreet-m4w
      @MotivationStreet-m4w 3 дні тому

      වස්තුව ගත හැකිය. එතනින් එහාට රටේ කනක් ඇහිල ඉන්න කොහැකිය. 😂

  • @Sugatho
    @Sugatho 3 дні тому

    Obathuma Hari Mahathoyo Tharuwansaranai 🙏🙏🙏❤

  • @TharangaNamal-et7hl
    @TharangaNamal-et7hl 4 дні тому +7

    ගෙදර යමන්

    • @Sajin1111
      @Sajin1111 4 дні тому

      😂😂😂😂😂

  • @WijerathnaBandara-le7cf
    @WijerathnaBandara-le7cf 2 дні тому

    විශ්ව සක්තියෙන් මෙනික් ගල් කලු ගල් කරනු ල්බේ අනුරගෙ වාසනාව

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 4 дні тому +5

    පොලොන්නරුවේ සිරිපාල...ඩඩ්ලි...රොෂාන්...⁣මෛත්‍රිපාල ගෙන් නිධන් ගොඩගන්න විධිය අහගන්න.😂😂😂

    • @79Dami
      @79Dami 3 дні тому

      Hama nidhanema eka. Wage newe. Podi podi ewa ganna puluwan lesiyenma

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 3 дні тому +1

    අපේ රජා අනුර❤එන්න කියමු ඔතෙන්ට,

  • @shyamaleenirupa8398
    @shyamaleenirupa8398 4 дні тому +11

    මේ මහත්තයාගේ කතාව ඇත්ත

  • @SiriyawathiGamage-gn6hv
    @SiriyawathiGamage-gn6hv 3 дні тому

    කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා නිධානය ගොඩ ගෙන රටට යහපතක් වේවා

  • @sandayashyamali3759
    @sandayashyamali3759 3 дні тому +3

    මේ මනුස්සයා අර වයසක මනුස්සයා දිහා බලාගෙන කතා කරන්නේ ඒයාට විශ්වාස නෑ වගේ නාගසේන😅

  • @TharangaRajapaksha-c7j
    @TharangaRajapaksha-c7j 3 дні тому

    Hariyatama ganna kramaya nidan aragena purudu aya innawane.eyalagen ahanna.....mama dakina widiyatanam kawru hari kemetten idiri path wenna.meka ganna .horata ganna ekak nemene....

  • @LahiruGamage-q4i
    @LahiruGamage-q4i 4 дні тому +12

    කැලණි නයාගෙ සහෝදරයෙක්ද

  • @චමීරසම්පත්-ෆ2ඥ

    මේක හරි කතාව හරියට වැඩ කොරොත් ගන්න පුලුවන්

  • @sampaththushara3386
    @sampaththushara3386 4 дні тому +4

    අහින්සක මිනිස්සු බය කරනවා වගේ කියලා හිතුවද මේක.😂

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 дні тому +2

    ඔව් මමත් අහල තියෙනවා බහිර පුජාවක් නොතියා ඕක ගන්න බැහැ , ගත්ත උනත් ඒක යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන් ...නිවරදි ලෙසට කටයුතු කරන්න ...කොහොම වුණත් අපේ ජනාධිපති තුමාට ගැටලු නොවෙන විදිහට සියල්ල සිඩුවිය යුතුයි ❤❤❤❤

  • @denisildenisil9624
    @denisildenisil9624 4 дні тому +8

    හරි ඔබ අබීයෝග කරනවද ඔය යන විදියට ගියොත් කොහෙත්ම ගන්න බෑ කියලා

    • @Udumbara568
      @Udumbara568 3 дні тому

      ඔව් ඌ බෑ තමා කියන්නේ ...නිධානයක් .නැත්නම් කොහෙන් ගන්නද

    • @Ancienthistory.97
      @Ancienthistory.97 2 дні тому

      @@Udumbara568 🤣

  • @sujithperera7670
    @sujithperera7670 3 дні тому +1

    රටට ආදරය කරන මිනිස්සු ඉන්නවනම් මේවගේ දේවල් කරන්න උදව් කරන්න පුළුවන්

  • @Iranrj
    @Iranrj 4 дні тому +4

    කැලනි නයා ඇවිත් වේයන්ගොඩ ට

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 дні тому +4

    රාජපක්ෂලා පෙුමදාසලා වික්‍රමසිංහලා බංඩාර නායකලා සිරිසේනලා එ වටේ හිටපු අය කොහොමද ගත්තේ රාජපක්ෂලාට පෙුමදාසලාට විතරද මේවා ගන්න පුලුවන් මේ රාජපක්ෂලාගේ පිල්ලියක්ද දන්නේ නැහැ පරිස්සමෙන්

  • @sankabuddik8108
    @sankabuddik8108 3 дні тому

    කතාව ඇත්ත නැත්නම් නියම හිමි කරුවා එන්න ඕනේ.

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 4 дні тому +5

    දන්න කෙනෙක් ලවා කරගත්තා නම් හොදයි බහිරව දේවතාවන් ඉන්නවා...ආරක්ෂාව ට....

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 3 дні тому +2

    මෙන්න මුංව ඉස්සල්ලාම මෙතනින් ඉවත් කල යුතුයි...

  • @shyamaleenirupa8398
    @shyamaleenirupa8398 4 дні тому +4

    නාගසේන මහත්තයාගේ නම්බර් එක දාන්න ලොකු පිනක්

  • @dileepediriweera4882
    @dileepediriweera4882 3 дні тому

    එහෙම දේවල් තියෙනව කවුරු පිලි නොගත්තත් හැම තැනම පතල් හෑරුවට මැණික් හමු වෙන්නෙ නෑ හැම ලොතරැයියකම දිණුම් තියෙන්නෑ.. සුදුසු විදිහටයි ඒව ගන්න ඕනෙ නිකම්ම හිතුන වෙලාවට ඕව ගන්න පුලුවන් වෙන්න ඕව වල දාන්නෙ නෑ සාගතයකදි පාවිච්චි කරන්න තමයි අතීතෙ ආහාර කල් තබා ගන්නෙ ඒවගේම අමාරු කාල වලදි ප්‍රයෝජනයට ගන්න තමයි මිල මුදල් දේපල මිනිස්සු තැන්පත් කරන්නෙ නිදන් වදුල පොත අරන් බලන්න අතීතයේ තෑන්පත් කරපු නිධන් වස්තු ගැන දැන ගන්න පුලුවන් එතකොට

  • @pgratnapala1292
    @pgratnapala1292 4 дні тому +4

    හොදම අවස්තාව සාස්තර විස්වාස කරන්න ඉස්සරවෙලා කිසි ඩෙයක් නොකර ගන්න කියමු නොහකි උනොත් ඔය නාගසේනලාට කියමු අරන් පෙන්වන්න කියලා නියම චානස් එක අත හර්න්න එපා.

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna 3 дні тому

    දන්න කියන අයගෙන් උපදෙස් අරගෙන පූජා විධි පවත්වා ආරම්භ කල යුතුය.

  • @SanjithMunasingha-jm7uj
    @SanjithMunasingha-jm7uj 4 дні тому +7

    මේ පිස්සව එලවපන්.

  • @sameerasameera7067
    @sameerasameera7067 3 дні тому

    මෙයා කියන එක ඇත්ත
    රාජ්‍ය අනුග්‍රහය තිබ්බ පලියට ඕවා නිකං ගන්ඩ බෑ නේ
    ඉතින් මේ මනුස්සයා කියන විදිහට ඕක ගත්තනම් ඉවරයිනේ
    🔥🔥🔥🔥🔥✨️✨️✨️⚡️⚡️⚡️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @padeepsuranga2261
    @padeepsuranga2261 4 дні тому +13

    අනේ රෙද්ද තමයි.....බම්බුවෙ විශ්ව ශක්තිය....😂

    • @dilinadilhara5752
      @dilinadilhara5752 4 дні тому

      උඹ දන්න තරම තමයි උඹ තාම පොඩි වැඩියි...😂

  • @prsadsuranga5869
    @prsadsuranga5869 3 дні тому

    නාගසේන කැලනියෙ එකා මෙතන ඇවිත් දෙනව වටේටම

  • @SanjithMunasingha-jm7uj
    @SanjithMunasingha-jm7uj 4 дні тому +4

    ගලවන්න යන්නේ

    • @Vhhds136
      @Vhhds136 4 дні тому

      Hm අනිවාර්යයෙන්ම, 100%

  • @indram660
    @indram660 3 дні тому +1

    2:15 ඒක ඇත්ත කතාව අපිත් අහලා තියෙන විදිහට නම් නිදහනයක් අරගෙන ඉන්න බහිරවයෝ ඉන්නවා ඒ බහිරවයන්ට පුද පූජා තියලා ඒ බහිර ඔය අයින් කරහම තමයි නිදහන ගන්න පුළුවන් කියලා බිලි පූජා තියන්න කියලා තුන්කුළුදුන් දරුවෝ හොයන්න නම් පටන් ගන්න එපා😢

    • @callistusjoseph6388
      @callistusjoseph6388 3 дні тому

      Ape modoyo thawath mewa viswasa karanawane.
      Ratak hadanne khomada mewage ayath ekka.

  • @rasikarasika4095
    @rasikarasika4095 3 дні тому

    අනිවාර්යයෙන් athth

  • @NVFDigiStudio483
    @NVFDigiStudio483 3 дні тому +1

    Mewa aththa bahirawayo aththata balanna puluwan new technology eka use krala ehema balapu video ek thiyenw ashiya production yt channel eke eka blanna

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 3 дні тому

    අනිවාර්යයෙන්ම

  • @TalkwithDrChamila
    @TalkwithDrChamila 3 дні тому +2

    ඔය මනුස්සයා කියන කථාවේ යම් ඇත්තක් තියෙනවා . නිධානයක් නිධන් කරන්නේ නිකම් නෙවෙයි. ඒවට බිලි පූජා කරලා බහිරවයෝ පත් කරනව ඒව ආරක්‍ෂා කරගන්න . ඒ බහිරවයෝ වෙනුවෙන් බහිරව පූජා කරල ඒ අවශ්‍ය පිළිවෙත් අනුව තමයි ඕවා ගොඩ ගන්න ඕන. නැත්නම් ඕව හාරන අයට, බලන් ඉන්න අයට, වගේම අනුබල දෙන අයටත් කරදර ඇති වෙනව. යම් හිතා ගත නොහැකි රෝග ඇතිවෙනව. සමහර අයට පිස්සු හැදෙනව. ඒ නිසා ඕව කරන නියම පිළිවෙත් අනුව කළ යුතුය . එහෙම නැතිනම් කාටවත් ඒ ක ගන්නත් බෑ. ගත්තත් වැඩක් වෙන්නෙත් නෑ. නිධාන බොල් වෙනව. එහෙම නැතිනම් ඒ බහිරවයෝ ඒව වෙනත් තැනකට ගෙන ගොස් සඟවනව. ඇත්තටම ඕකට අයිතිය කිව හැකි හිමිකාරයෙක් ඉන්නව නම් ඉපදිල කවදා හරි නිකම් හිටියත් ඕක ලැබෙනව. ඒ බහිරව පූජා නැතුවත්

    • @dilshan4115
      @dilshan4115 3 дні тому

      ඒ කියන්නෙ හාරන හමුදාවෙ මහත්තුරුන්ටත් කරදරයක් වෙන්න පුළුවන්ද?

    • @TalkwithDrChamila
      @TalkwithDrChamila 3 дні тому

      @dilshan4115 ඔව් කාට උනත් කරදර ඇති වෙන්න පුළුවන් ...