මුස්ලිම් ජාතිකයන් කැබිනට් මණ්ඩලයට දැම්මෙ නැත්තම් අවුල්ද , විජිත හේරත් ලස්සනට පැහැදිලි කරයි, අකුරණදි

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 736

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 15 годин тому +322

    සමහර පරාජිතයින් කලබලට පත්ව ඇත එබැවින් අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කිරිමට දගලයි

    • @sampath6319
      @sampath6319 13 годин тому

      අන්තවාදය ආගම් වාදය ජාතිවාදය කතා කරන සෑම කෙනෙකුටම වසර පහක සිර දඬුවමක් ලබා දීලා මේ නීති සම්පාදනය කරලා දැඩි දඬුවම් දෙනකොට මේවා ඉබේටම හරි යනවා සහෝදරයා අපේ රටට නියම නායකයෙක් අද පත්වෙලා ඉන්නේ?…. මිනිස්සුන්ට ඕන ලස්සනට රටේ ජීවත්වීම පමණයි මැරෙනකං ීතිය හැමෝටම ක්‍රියාත්මක වෙනවා නම් එච්චරයි

    • @samangammeda3995
      @samangammeda3995 12 годин тому

      @@mohomedfawmy6969 ඒවට අපෙන් සමාවක් නැත,
      Italia

  • @Cookingwithiko
    @Cookingwithiko 14 годин тому +317

    නියමයි සහෝදරයාමේ විදියට සියලු ජාතීන් ඉදිරියේ සෘජුව තීරණ ප්‍රකාශ කිරීමට හැකියාව තිබීම ගැන සතුටු වෙනවා.මේ රටේ මින් මතුවට ජාතිය පදනම්ව වරදාන වරප්‍රසාද දීම වෙනුවට සුදුස්සාට සුදුසු තැන දීම හා සියලු ජාතීන්ගේ ප්‍රශ්න එක ලෙස විසඳීම අගයනවා.....ජය ජය ජය..

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 13 годин тому +7

      aniwaren eththatama...math muslim thamay..hari den hithanna meeta kalin thibba anduwalin meyala wada karanna giyada? ne ne....mokada hitiye ethakota katha karannamjathi beda thiyeddi mun awada issarata...mun ranilge pu lewakana eun..ekayburanne.thawath innawane uge lewakanna.....sahodara warune....me den anduwa path una witharay.meyalata pissuda hlkoheda...kisima jathi bedayak nethi anduwak ewilla thiyeddi munme buranawa..monawath prashnayak welanam,eyh kamak nehe.....me wage un nisa tama boru rashna ethiwenne....man muslin kiyala kawadawath adinne muslim ayage ethyhata.sadaranaya koheda ,ethena mama....

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 13 годин тому +9

      සුපිරියි.මේ තමයි අපි හොයපු වෙනස.

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 12 годин тому

      @@dilanthicaldera9440 aniwarenma.

    • @samangammeda3995
      @samangammeda3995 12 годин тому

      @@Cookingwithiko grazie 😘

    • @ijas4fun
      @ijas4fun 10 годин тому +2

      Oya kiyana eka hari, me situation eka oya niyojanaya karana jaathiyata awathuth oyage sthavare innavanam hondhai..

  • @ishkaanfakhir9601
    @ishkaanfakhir9601 13 годин тому +129

    I am a Muslim too. What a reply. Respect for what Respect needs to be given
    The main thing here is that these concerns are openly spoken of and sorted

    • @iranganisilva9009
      @iranganisilva9009 4 години тому +2

      We all are srilankan. ❤

    • @iranganisilva9009
      @iranganisilva9009 4 години тому +2

      Here before muslim ministers were in parliament . They didnt do any thing for muslims . Dont worry...dear muslim friends ...Malimawa do everything for us. (Sinhala ,muslim ,tamil ...)

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 14 годин тому +296

    විජිත සහෝදරයා බුද්ධිමත්ව පිලිතුරු දෙනවා හකීම් ගිනි තියන්න හදනවා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 12 годин тому +5

      හකීම්ට මොකක්ද තියෙන අයිතිය ඒවා කතාකරන්න .

    • @sithyrasheeda6358
      @sithyrasheeda6358 12 годин тому +2

      Very good

    • @techminds6739
      @techminds6739 12 годин тому +2

      ​@@PadmaJayasinghe-s1z hakeem ge gotukola ponnayo tika prashnayak hadanna sahenna uthsaha karanawa. Unta dan kagena inna baha

    • @nilminiperera7182
      @nilminiperera7182 11 годин тому +6

      අපි ඔක්කොම එකයි සීංහල තමිල් මුස්ලිම් බේදනැ එකවාගේ ලස්සන අන්ඩූවක් තියනවා හැමොටම ජාතිබෙද නැ අදරෙයි හැමොටම ලස්සන රටක් ❤❤❤❤

    • @chamindaruwan9343
      @chamindaruwan9343 10 годин тому

      Yes

  • @muneerudayar9473
    @muneerudayar9473 15 годин тому +174

    සුපිරි ඔබ තුමාට තියන බුද්දිය අගයනවා

  • @rushikapeiris2415
    @rushikapeiris2415 11 годин тому +65

    නියමයි සහෝදරයා . නිවැරදි තීන්දු තීරණ ගැනීමට ශක්තිය ලැබේවා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 14 годин тому +294

    අවුරුදු 76 මුස්ලිම් උන් පාර්ලිමේන්තුවේ හිටියා. උන් මොනවද කරේ. අනුරලාට ගේම ඉල්ලන්න එපා උන්ටවත් මේ රට කරන්න දීපල්ලා

    • @telephone2454
      @telephone2454 13 годин тому +6

      ඇත්ත කතාව

    • @jaleelmohomed6367
      @jaleelmohomed6367 13 годин тому +12

      මා එකගයි ඔබේ ප්‍රකාශයට

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 11 годин тому

      මෙච්චර්ස් කල් රටට සාපයක් උනේ මාලිමාවේ උන්මාත්තකයෝ. දැන් රට විනාස කරනවා

    • @AmithkumaraKalubandarage
      @AmithkumaraKalubandarage 11 годин тому +2

      Kala kanni me rata karanna denne😢😢

    • @ChamindaStephenWimalasekara
      @ChamindaStephenWimalasekara 10 годин тому +7

      ජාතිවාදය / ආගම් වාදය / බෙදුම්වාදය
      ශ්‍රී ලාංකික ජනතාව පක්ෂ පාට වලින් තොරව පුටුදැකිය යුතුවේ. ❤🙏

  • @SaliheenSajith
    @SaliheenSajith 11 годин тому +106

    මාත් මුස්ලිම්.ඔබතුමාගේ කතාවට 100% එකඟයි❤

  • @Shehan-m4i
    @Shehan-m4i 15 годин тому +258

    No muslims
    No sinhala
    NoTamil.all are srilankan

    • @baymathiya4581
      @baymathiya4581 14 годин тому +14

      Wrong.
      Yes Muslim
      Yes Tamil
      Yes Sinhalese
      And all can be united as Sri Lankans. It is not by erasing these identities but by embracing and validating that we can unite.

    • @QkJayashantha
      @QkJayashantha 14 годин тому +3

      Respect bro

    • @dilumsampath5486
      @dilumsampath5486 13 годин тому +4

      Sinhala ,Tamil,Muslim.order must be this

    • @samangammeda3995
      @samangammeda3995 12 годин тому

      @@Shehan-m4i grazie mille per poter.
      Tu sei grande 💪💯💪
      Auguri ❤️❤️❤️
      Cetara Cetara Cetara
      මාලිමාව ට ජය වෙවා,
      Italia

    • @apparelchallenges9522
      @apparelchallenges9522 11 годин тому

      Respect bro

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 14 годин тому +117

    අපි බලාපොරොත්තුවු වෙනස සියලු දෙනාම ග්‍රී ලාංකිකයින්

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 14 годин тому +96

    අකුරණට පැමිණ මුසිලිම් ජනතාව හමවී ගැටළු වැනි තැන් පැහැදිලි කරදීම අවබෝධ කරගැනීම ට සම්බන්ධි වීම ඉතා හොදය.සැකය ඇවිස්වාසය නැතිවෙන ලෙස සංහිඳියාවෙන් අවශ්‍ය වෙලාවට කටයුතු කිරීම වටිනවා,

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 13 годин тому +5

      oyala therum gaththeka eththatama sathtuy..❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @asokabandara1061
      @asokabandara1061 10 годин тому +2

      💐👫🇱🇰👫

  • @afzalmulaffer7659
    @afzalmulaffer7659 13 годин тому +42

    I am a Muslim, and I hope going forward there is only one nation, and that is Sri Lanka.

    • @victorsinnappen6490
      @victorsinnappen6490 10 годин тому +1

      I respect your response. See how Dr Archuna...behaved in the parliament on the first day. Did it do any good to the nation or north Tamils.?
      Let us not fight for posts.
      May the God bless our country.

  • @darakasampath4970
    @darakasampath4970 14 годин тому +92

    මේක තමා වෙන්න ඕනෑ.ඒ සහෝදර ජනතාව හමුවී මෙය පහදා දිය යුතුයි.තේරුම් ගැනීම නොගැනීම එයාලගේ වැඩක්.

  • @NppApi2024
    @NppApi2024 13 годин тому +83

    මුස්ලිම් සිංහල දෙමළ අපි ඔක්කොම සමගියෙන් ඉමු❤

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 15 годин тому +89

    නියමයී සුපිරි උත්තර

  • @shayakk3383
    @shayakk3383 12 годин тому +33

    විජිත හේරත් ඇමතිතුමනි ඔබගුමාගෙ ඍජු. ස්තාවරත්ව තීරනයට ගරු කරනවා. ඇත්තෙන්ම ජාතීන් වශයෙන් බෙදී කටයුතු නොකල යුතුයි. හරිම සතුටුයි ඔබතුමන්ලාගෙ ක්‍රියාකලාපයන්. Well done🫡🇱🇰🇨🇦

  • @zak-zr1xn
    @zak-zr1xn 14 годин тому +103

    මමත් මුස්ලිම් . මේ ගු mp පක්ෂ රවුෆ් හකීම් ගේ වැඩ පිස්සු . එකම රටක් එකම නීතියක් ,jvp කට්ට කනකොට එකෙක් නැහැ අර මුණීර් මෛලවි තවත් සුළු පිරිසක් හිටියා. මේවා ගණන් ගන්න එපා වැඩේ හරියට කළොත් මුස්ලිම් ජනතාව තේරුම් ගනී .

    • @sameerawickramanayaka4687
      @sameerawickramanayaka4687 12 годин тому +1

      Great brother respect you

    • @Natureeye500
      @Natureeye500 12 годин тому +2

      Aniwa wade hariyata karanna kawru hari kamak naa meka bayak sakak jeewath wenna. Puluwn widiyta hadala denna

    • @VirangaKulathunga
      @VirangaKulathunga 46 хвилин тому

      Mage eka❤

    • @madushansudesh9955
      @madushansudesh9955 6 хвилин тому

      ඔයාලා අපි ඔක්කොම එකයි ❤❤❤❤අපි සිංහල ඔයාලා අපේ සහෝදර ජාතිකයො

  • @dayaleranga458
    @dayaleranga458 14 годин тому +142

    පරන ක්‍රමයෙන් අත්මිදෙන්න බැරි මිනිස්සු, ඔය ආකල්ප තමයි නැති කරන්න ඕනෙ . ඇමති තුමා හරි.🎉

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 14 годин тому +148

    ඇත්තටම මුස්ලිම සහෝදරයන්ට කියන්නේ...ඔයාලත් හිතන්ඩ දැන් ලංකාකිකයෝ කියලා

    • @amrishafi3199
      @amrishafi3199 3 години тому

      90% kattiya hithnne ehm...
      But godak muslim kattiya oya ek ek boru wlt ahu wenwa. They don't do proper research. They just react on whatever shit they hear.
      I'm a muslim too. 🙃🙃🙃

  • @MohamedFahmy-r9y
    @MohamedFahmy-r9y 15 годин тому +64

    ඇමති තුමනි ඔබතුමා හරි,

  • @Alian-i6z
    @Alian-i6z 12 годин тому +23

    Dear minister sir, I am muslim too and I agree with you 100%. There are still a few sympathisers of ex Muslim ministers are in the community. They might have got hurt when their ministers couldn't come to power. What ever happened to the Muslims in the past happened while all those so called Muslim representatives were either in the ruling party or in the opposition. So we do believe in President AKD and team. All what we want is a peaceful mother land for everyone.

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 13 годин тому +78

    නියමයි සහොදරයා ඔබතුමාගේ පැහැදිලිකිරිම

    • @samangammeda3995
      @samangammeda3995 12 годин тому

      @@anojaekanayaka3478 සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා,
      ඉතලි අපි.
      Buon divertimento 😘😘😘

  • @niramanirama5938
    @niramanirama5938 11 годин тому +32

    නියමයි නියමයි අපේ සහොදරයා .❤🙏 කොන්දක් තියාගේ ගැම්මට වැඩ ඔන්න . දිර්ගයු ලැබේවා ඔබට

  • @KwtKw-li5cy
    @KwtKw-li5cy 12 годин тому +150

    මමත් මුස්ලිම් මාලිමා ආණ්ඩුව හැම ජාත්‍යයන්ටම එකම හැන්දයි කවුරුත් එක එක දේශපාලකයොන්ගේ කතා අහගෙන ප්‍රශ්න කරගන්ඩ ඕනේ නෑ යමු ඉදිරියට 👍

    • @sugathhemantha1922
      @sugathhemantha1922 Годину тому

      අනිවාර්යයෙන් සහෝදරයා.

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 13 годин тому +40

    ඔයාගෙ අදහස ඉතාම සමබරයි

  • @suraj6703
    @suraj6703 14 годин тому +35

    සහෝදර ජනතාවනි. අපි ලාංකික ලෙස හිතමු. ඡන්දෙ දීලා විතරක් මදි. අපි නුඹලා වෙනස් උනේ නැත්තං.
    😢

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 14 годин тому +35

    මේ තමයි අපි බලාපොරොත්තු උන විනිවිද භාවයෙන් වැඩ කිරීම ,රටට නෙවෙයි ලෝකයටම ආදර්ශයක්,

  • @mohamedhadji7031
    @mohamedhadji7031 8 годин тому +8

    Excellent speech Honorable Mr Vijitha. Hearath minister. Very good excellent explanation. Budu sarani ❤❤❤

  • @ismailkaleelraheem7889
    @ismailkaleelraheem7889 11 годин тому +191

    මම මුස්ලිම්. අපි මාලිමාවට ඡන්ද දුන්නේ ඇමතිකම් බලාපොරොත්තුවෙන් නොවේ. මුස්ලිම් ඇමතිලා නැතිවුනා කියලා අපට අසාධාරණ වෙන්නේ නැහැ

    • @discoveryr9297
      @discoveryr9297 10 годин тому +10

      අනිවාර්යයෙන්ම සහොදරයා සමහරු හදන්නේ ආයි ප්‍රශ්න ඇති කරලා රට ආයි ජාතිවාදය ගෙන්න

    • @samangammeda3995
      @samangammeda3995 10 годин тому

      @@ismailkaleelraheem7889 Auguri 🎈💓🎈

    • @asokabandara1061
      @asokabandara1061 10 годин тому +1

      💐

    • @Glowacki-Francis
      @Glowacki-Francis 10 годин тому +3

      තොපිට දෙන්නෙත් නෑ කොහොමත්.මේ සිංහල බෞද්ධ රටේ පාලනය කරන්න ඕනිත් සිංහල බෞද්ධයො මිසක් වෙනත් ජාතියක් නෙවෙයිනෙ.එහෙම අපේ අතේ බලය තියාගෙන ඊටපස්සෙ අපි මුස්ලිම් දෙමළ අයත් එක්ක සමගියෙන් ඉන්නම්.ඔයාලට අපෙන් කිසිම කරදරයක් නෑ.ok

    • @nilanthipahalagama1749
      @nilanthipahalagama1749 9 годин тому +1

      අනිවාර්යයෙන් සමහර අය හදන්නේ කලබන්න ..එකයි හැබැයි දැන් ලෙසි නැ ඔයාට ජාති වාදේ ඇති කරන්න ...😊

  • @MohamedlaffirMohamedmubarak
    @MohamedlaffirMohamedmubarak 11 годин тому +13

    මම මුස්ලිම් බැතිමේතේක්මි හිටපු මුස්ලිම් ඇමතිතුමාලා මුස්ලිම් සල්ලිකාර පන්තියට විතරයි අවුරුදු 77 සැලකුවේ. දුප්පත් අපිට මොනවාද කරෙ.මට විශ්වාසයි. J.V.P එක .okay. අපි හැමෝම ජාති බේද විසි කරලා. අපේ මව් බිමේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙමු 💯💯💯💯♥️♥️♥️🇱🇰

  • @DinethGunarathne
    @DinethGunarathne 13 годин тому +21

    මුස්ලිම් සහෝදරයා මේ අහන්න..ඔයාලත් අපිට ඕන..අපි දැන් එකට එකතුවෙමු..සහෝදරයා...අවන්කව කියම්නෙ...ඇයි අපි බෙදෙන්නෙ.බෙදෙනව කියන්නෙම අර පරණ දේශපාලකයින්ගෙ අරමුණ ආයෙත් උඩට එනව කියන එකනෙ.අපි දැන් එහෙම නෑ...අපි එකට වැඩ කරමු සහෝදරයා...අපි වැඩ කරමු...❤❤❤

  • @Sanasmoh
    @Sanasmoh 14 годин тому +172

    Mama Islam ආගමිකයෙක්. නමුත් මම ශ්‍රී ලංකික පුරවැසියෙක්. සුදුස්සාට සුදුසු තැන දෙන එක තමයි වටිනාම දේ මම දකින. ඒම නිසා මුස්ලිම් කෙනෙකු අමාත්‍යවරයෙක් ලෙස එන්න අවශ්‍ය තාවයක් නෑ. සුදුදු තැනට සුදුස්ම කෙනා පතකරීමෙන් හැම ගැටළුවක්ම විසදගන්න පුළුවනි.
    මුස්ලිම් සමාජයක් ලෙස තවත් උගතුන් සහ රට ගැන කැක්කුමක් තියෙන අය ලෙස පළමුව අපේ සමාජය අප පත් කරගැනීමෙන් සියළුම ආගම් සමග සහජීවනය ඇති කරගන්න පුළුවනි.
    බොහොමයක් ගැටළු එයින් විසදා ගත හැකිය. පක්ෂ දේශපාලනයෙන් තොරව රට සහ ජනතාවගේ ජීවන තත්වය උසස් කරගන්න රජයක් සේම අපත් එකමුතුව සාමුහිකව කටයුතු කිරීම වැදගතය.

    • @asokahettiyani417
      @asokahettiyani417 14 годин тому +4

      @@Sanasmoh thanks. Respect you and your correct ideas.

    • @Jayaacademy93
      @Jayaacademy93 14 годин тому +3

      respect bro..❤❤

    • @isurusanjaya236
      @isurusanjaya236 13 годин тому +6

      ඔව් සියලු මුස්ලිම්වරුන්ට දැනගත යුතුයි
      අරාබි මුස්ලිම්වරයෙක් නොවි ලංකික මුස්ලිම්වරයෙක් වෙන්න ඕන..තමන්⁣ෙ ජාතියම ගැනම කතා ානාකරපු

    • @s.r.m.dinusha3778
      @s.r.m.dinusha3778 13 годин тому

      🎉

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 13 годин тому

      Methana jathiya anuwa amathikam deela ne sudusukama anuwai deela tiyenne .. Bro , Nalin hewage , Samnthala ehema JVP parana kattiya eth egollontawath cabinet amthikam dunne nette eyalatath wada sudusso inna nisai

  • @Dushani675
    @Dushani675 14 годин тому +45

    නියමයි අපෙ මැතිතුමනි 👍

  • @mohameduvais1760
    @mohameduvais1760 15 годин тому +27

    Let us all become SRI LANKANS & be MUSLIMS by religion.
    We had Rauf Hakeem, Rishard, Ali Sabry and many more but non of them had the guts to protect the Muslims from being cremated during the Covid.

  • @naththarsi5251
    @naththarsi5251 14 годин тому +45

    ජාතිවාදී අදහස් වපුරන්නන්ට මේ අයුරින් පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මෙවැනි හමුවන් නිරන්තරයෙන් රටේ විවිධ ස්ථානය න්හි පවත්වා සමස්ත ජනතාව එක අරමුණකට මෙහෙය විය යුතුයි ඉදිරියටත්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 12 годин тому

      අනිවාර්යයෙන් අප්ට මේ වැඩසටහන සම්පූර්ණයෙන් බලන්න බැරිද?

    • @chamaliranasinghe
      @chamaliranasinghe 10 годин тому +1

      අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 14 годин тому +52

    නියමයි සර් බබා හුකුන් දකින්න දෙන්න එපා ❤❤❤❤❤❤

  • @roshminfareed368
    @roshminfareed368 15 годин тому +34

    May wage මොඩ muslim මිනිසුන් inawa. Rauf hakimlage වැඩ.
    Api muslim ehema hithanne naha

  • @Prasaaaa
    @Prasaaaa 11 годин тому +13

    මම සිංහල..එහෙම කියල මං අකමැති නෑ හොද මුස්ලිම් හරි දෙමළ හරි කෙනෙක් ජනාධිපති වෙනවට..රටට අපි හැමෝටම හොදක් වෙනව නම් එච්චරයි..ආගමිකව බෙදෙන්න කළින් හිතල බලපල්ලා අපි සේරම මිනිස්සු..🇱🇰

  • @sirasmuhammad7573
    @sirasmuhammad7573 9 годин тому +8

    තියන ලොකු කැබිනට් එක චූටි කරලා වියදම අඩුකරලා රටක් අදන්න වැයයම් කරත් ඉන්න සමහරුන්ට මාර අමාරුවක් තියෙන්නේ. විජිත සහෝදරයා ඔයා ඉන්න ක්‍රමය හරි අපි ඔබලාත් සමගයි❤️

  • @sdvlog69
    @sdvlog69 35 хвилин тому +1

    We all Sri Lankan, if we all together 🇱🇰 keep in high! same way when divide 🇱🇰 will always in the floor🎉

  • @muzaqua5536
    @muzaqua5536 13 годин тому +9

    You are Right Vijitha

  • @amilaprasanna4509
    @amilaprasanna4509 14 годин тому +30

    සිංහල උන් හැමෝම එකයි කියල හිතන්න පටන් ගන්නකොට එකෙක් දෙන්නෙක් ඇවිල්ල අල කරනව

  • @asokahettiyani417
    @asokahettiyani417 14 годин тому +11

    Proud of you brother Vijitha. Superb. Appreciate your explanation

  • @mohammedjismi241
    @mohammedjismi241 14 годин тому +10

    i believe 100%. they build our beautiful country next level doubt that.

  • @zulaifasalim506
    @zulaifasalim506 Годину тому +1

    As a Muslim, I believe we are all Sri Lankans first. I’m glad the government is prioritizing unity and not creating divisions. What matters most is having capable leaders who can work for the benefit of everyone, regardless of ethnicity or religion.

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 14 годин тому +18

    නියමයි විජිත සහෝදරයා.අපිට ආගම් ජාති දැන් වැඩක් නෑ. ශ්‍රි ලාංකිකයන් ලෙස එක්වී ඉදිරියට යා යුතුයි

  • @hishamrafi1924
    @hishamrafi1924 3 години тому +2

    මගේ නිහතමානී ඉල්ලීම, NPP ඔබ කරන දේ දිගටම කරගෙන යන්න, විවේචනය කිරීමට සමහරුන් සැමවිටම සිටිනු ඇත. අලි සබ්රි අධිකරණ ඇමැතිව සිටියදී ගෝඨා අපේ සිරුරු ආදාහනය කළා.

  • @fahmyansar9615
    @fahmyansar9615 14 годин тому +6

    What the minister said, is absolutely correct. We as Muslims respect the minister' s fact in his speech and the answers given that Person. Best of luck to Our minister Vijitha Herath. ❤( we are srilankan)

    • @asokahettiyani417
      @asokahettiyani417 14 годин тому +1

      @@fahmyansar9615 thanks for the great thoughts we are Srilankans. Be together, walk together and work together.

    • @fahmyansar9615
      @fahmyansar9615 13 годин тому +1

      @asokahettiyani417 Thanks for your comments. We are srilankan and we die as srilankan wherever we had to live in the World. ( proud to be a srilankan)

  • @GangaGamage
    @GangaGamage 14 годин тому +14

    ❤❤❤❤❤ආදරේ ඇමති තුමා ❤️❤️

  • @anurakandambi2438
    @anurakandambi2438 12 годин тому +7

    Very good speech minister good explain

  • @mohamedmahir2621
    @mohamedmahir2621 11 годин тому +5

    He is one of Ashraf's man
    We don't need Muslim ministers
    We are Sri Lankans

  • @rosiranasinghe504
    @rosiranasinghe504 15 годин тому +24

    අහන්න දේවල් නැතිවට ජාතිවාදි න් අහන ප්‍රශ්න

  • @alfieandie9255
    @alfieandie9255 11 годин тому +5

    I Really Respect You Sir ! Mr,Wijitha Herath

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 12 годин тому +11

    ඇත්තටම සතුටුයි. වැඩ කරන්න මුස්ලිම් ඇමතිල වැඩක් නැහැ. වැඩ නොකරනවනම් තමයි අවශ්‍ය. මේ තරම් සුපිරිම සුපිරියට වැඩේ කරද්දී තව මොනවද ඉල්ලන්නෙ?
    ප්‍රාදේශීය සභාවත් මේ වතාවේ මහමැතිවරණයටත් වඩා 100% ම දිනන්න ඡන්ද. දෙන්න. ඉන් පස්සේ මුස්ලිම් කට්ටිය ඇමතිකම් ඉල්ලනව නොවෙයි,
    හැරිලවත් බලන එකක් නැහැ වැඩේ යන විදියට

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 14 годин тому +13

    සිංහල.. දෙමළ.. මුස්ලිම් කියලා වෙන් උනු යුගේ ඉවරයි.අපිහැමෝම ශ්‍රී ලංකික

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 14 годин тому +6

    ඇත්තටම මේ ප්‍රශ්නය මතු කරපු එක හොඳයි .ඒ නිසා තමයි එතුමාට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වුණේ . සැකය කියන දේ හිත් තුළ තබාගෙන නොසිට ඉදිරිපත් කිරීම තුළ මම හිතනව සාධාරණ කියවීමක් ලැබෙන්න ඇති තව බොහෝ පිරිසකට ...

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 4 години тому +1

    සිංහල ,මුස්ලිම් ,දෙමළ අපි ඔක්කොම එකම ශ්‍රී 🇱🇰 ලාංකික මිනිසුන් ...එකට එකතු වෙලා මෙි ගමන යමු ...we are all Sri Lanka people join with everything for success our country fill in harmony and peaceful

  • @bandulagamage5522
    @bandulagamage5522 15 годин тому +41

    සිංහල , දෙමළ , මුස්ලිම් කියල බෙදෙන්න හිතන්න එපා සහෝදරවරුනි.සැවොම ශ්‍රී ලාංකිකයන් විදියට හිතමු.බෙදී වෙන්වී ලබා ගත හැකි ජයග්‍රහණ නැත .🎉

    • @TonyFaiz
      @TonyFaiz 9 годин тому

      CORRECT BROTHER !

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 12 годин тому +8

    විජිත සහෝදරයාගෙ ප්‍රශ්න නිරාකරනය කිරිම නං හරි වැදගත් නියමයි අන්න එහෙම තමයි ඉන්ඩ ඕනේ

  • @marksriyanjith4782
    @marksriyanjith4782 15 годин тому +8

    Vijitha sir I respect you ❤❤❤❤❤

  • @rafihassen5965
    @rafihassen5965 14 годин тому +12

    Well-done brother vijitha. Our sinhalese brothers will defend us above all our creator will do the right justice in any calamity. We trust the new government 🎉

  • @MrBro53t
    @MrBro53t 3 години тому +1

    මුස්ලිම් අපි ඡන්දය දුන්නේ මුස්ලිම් මන්ත්‍රීලා මලිමාව සමග සිටන නිසයි රත්තරන් ජනාධිපතිවරයාටයි❤
    එතුමාගේ නියෝජිතයා වගකීම් භාර ගන්නවා පොඩ්ඩක් ඉවසමු විජිත හේරත් ඇමැතිතුමා කියපු හිජාබ් රෙදි කථාව ඇත්ත 👍
    අපි ආශීර්වාද කරමු අප ශක්තිමත්ව ඔවුන් සමග එකට ඉමු 💯ලංකාවේ මාතෘභූමියේ ජයග්‍රහණය වෙනුවෙන් 🇱🇰

  • @Gihan-kk5bn
    @Gihan-kk5bn 14 годин тому +12

    ඇමතිතුමා හරි හැබැයි ඒ මිනිස්සුන්ටත් ට් ටිකක් sensitive එන්න ඔන්න මොකද මුස්ලිම් සමාජ නීති එයාලගේ culture එක ගැන අනිත් මිනිස්සුන්ට තියන දැනීම හරි අඩුයි
    හිත් නොරිදා වැඩේ කරන් යන්න
    ජය...💙

    • @dilumsampath5486
      @dilumsampath5486 13 годин тому +2

      Ai babalada hitha norida kiyala denna

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 13 годин тому +1

      Ethakota sinhala aya yaddith eyala gawata

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 14 годин тому +7

    All we Srilankans❤

  • @DulaniPerera-jv4qu
    @DulaniPerera-jv4qu 14 годин тому +14

    කෙලින් කතාව 👍👍මේ ගොල්ලෝ ඉතින් ඉස්සර ශ්‍රීලංකා පකිස්තාන් match තියෙද්දී පකිස්තාන් වලට ඇදපු අයනේ අපි ශ්‍රීලංකික කියලා හිතුවට මේ මිනිස්සු ගොඩක් එහෙම නෑ නෙ

    • @shanthasilva9587
      @shanthasilva9587 3 години тому

      දැන් බහුතරය එතන නැහැ

  • @nandaniesilver-polz9926
    @nandaniesilver-polz9926 12 годин тому +4

    පැරදුන අය බලනව සිංහලයා සමග මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව අතර සමගිය නැතිකර රට නැති කරන්න 😮. එක් මවගේ සහෝදරයන් වගේ රට රැක බලා ගන්න❤❤❤❤. අපි සැම දෙනාම ලාංකිකයො🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰 මගේ, අපේ මව් රට ආරක්ෂා කිරීම අපි සැමගේ වගකීමකි ❤❤❤. තරහ අය බලනව නැවතත් ලංකා මාතාව කඩාකප්පල් කිරීමට 😢😢😢😔😔.එයට ඉඩ නොදෙන්න සෑම ලාංකිකයන්ගේ අත් මතයි ❤❤❤. ඔයාල සැමටත්. අපේ පුංචි මව් රටටත් වාසනාව,ජය සම්පත් ලැබේවා . සිරියෙන් බැබලේවා 🙏 තෙරුවන් සරණයි 🙏🇱🇰🇱🇰, සැම දෙවි පිහිටයි 🙏🙏🙏

  • @westenmatch1928
    @westenmatch1928 12 годин тому +5

    ජයවේවා මාලිමාවට...ආදරෙයි විජිත🎉

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 14 годин тому +21

    සුපිරි කතාව ❤❤❤❤❤❤❤

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 10 годин тому +4

    ඔබලා අතර ඉන්න දක්ෂ උගත් මුස්ලිම් තරුණ තරුණියන් දේශපාලනයට එවන්න මුනිර් සර් 😢නියෝජ්‍ය කතානායක තුමා ආදම්බාවා සර් වගේ අයේ.....

    • @ZaidhZaad
      @ZaidhZaad 8 годин тому +1

      LLB, Doctors wage godak Educated Muslims people win karala thiyanawa, but they don't live any Ministry post,
      Really Other Government are better than this,
      We ask our rights
      Not making the trouble

  • @zm8856
    @zm8856 14 годин тому +19

    මුස්ලිම් සහොදරයනි වසර 76 ක් මුස්ලිම් ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටියා මොනවාද ඔබලා වෙනුවෙන් කළෙ. ඇමති තුමා හරි. මුස්ලිම් ඇමතිවරු සිටියේ නැතත් ඔබලාගේ ඉල්ලීම් ඉෂ්ට වුනොත් ඇතිනෙද. ජාතිභේද ඇති නොකර මාලිමාවට උදව් කරන්න. අල්ලාහ්ගේ ආශිර්වාදය පතමි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭

    • @northeastmarketing4604
      @northeastmarketing4604 14 годин тому

      සිංහල දේශපාලකයෝ නොකෙරුවට, මුස්ලිම් ඇමතිවරු 1948 ඉඳන් ඕනතරම් මුස්ලිම් සමාජයට වැඩ කරලා තියෙනවා.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 12 годин тому +1

      ඔබට මාගේ ප්‍රණාමය සහෝදරයා !

  • @songmusicprabash1856
    @songmusicprabash1856 12 годин тому +4

    මුස්ලිම් සහෝදරයන්ට වෙනසක් කරන්නේ නැ හකිමි ලගේ ජාතිවාදීය අවුස්සලා ඒ නිසා ඔබලා අහුවෙන්න එපා පොඩ්ඩක් බලන්න ආන්ඩුවෙන් ඔබලාට වෙනසක් කරනවද කියලා පටන් ගත්ත ගමන් වරදවා වටහාගන්න එපා මුස්ලිම් සහෝදරයන් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයි❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ajanthabandara8078
    @ajanthabandara8078 6 годин тому +2

    We are all srilankans. Same family and friends. We all have to focus on building a bright , healthy , strong and rich country. Together Lets do it and show the world. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @mohamedaslam4565
    @mohamedaslam4565 8 годин тому +1

    Good reply vijitha hearath sir we are srilankan 🇱🇰 I love mother land ❤

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s Годину тому

    විජිත සහෝදරයාගේ අදහසත් එක්ක අපි සම්පූර්ණයෙන්ම එකඟයි

  • @rafeeksalahudeen5536
    @rafeeksalahudeen5536 10 годин тому +3

    Thanks wigitha

  • @farookhasan8342
    @farookhasan8342 3 години тому +1

    Niyamai vijitha sahodaraya

  • @prasannaabc3714
    @prasannaabc3714 3 години тому +1

    සිංහල ,දෙමල,මුස්ලිම් ,බර්ග අපි ඔක්කොම මේ රටේ සහෝදරයෝ කියල හිතන්න පුරුදු වෙන්න ..🎉❤❤❤🙏

  • @anomadarshinie6343
    @anomadarshinie6343 14 годин тому +10

    විජිත මහත්මයා 👏👍

  • @Mohammedfowsath
    @Mohammedfowsath 14 годин тому +10

    JVP good

  • @sampath6319
    @sampath6319 13 годин тому +12

    ❤❤ බෙදුම් වාදය ..ආගම් වාදය ජාතිවාදය කතා කරන සෑම කෙනෙකුටම වසර පහක සිර දඬුවමක් ලබා දීලා මේ නීති සම්පාදනය කරලා දැඩි දඬුවම් දෙනකොට මේවා ඉබේටම හරි යනවා සහෝදරයා අපේ රටට නියම නායකයෙක් අද පත්වෙලා ඉන්නේ?

  • @meththanandasumith7740
    @meththanandasumith7740 14 годин тому +6

    Methana muslim ayage comment dakkama sathutui. Eyala jathiwadi ne. ❤❤❤

  • @CboSlc-v7e
    @CboSlc-v7e 15 годин тому +23

    අපිට මුස්ලිම් ඇමතිලා මන්ත්‍රීලා එපා මාලිමාව හොදටම ඇති

  • @nelkagamage5801
    @nelkagamage5801 9 годин тому +3

    සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනසක් හිතන්න එපා, අපි හැමෝම ශ්‍රීලංකා, රට ගොඩ ගන්න එකතු වෙමු ❤️🌹🇨🇾

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 14 годин тому +23

    බුද්දියෙන් පිලිතුරු දිය යුතුයි අනික මුස්ලිම් සහෝදරයන් නියෝජනයට පාර්ලිමේන්තු වේ හොදම තනතුරු ලබා දී ඇත.මාලිමාවෙ ප්‍රතිපත්ති වලට අනුගත කරන්න.කොහොමත් ඔව්න් තේරුම් ගන්නවා ඒත් දමිල අය තාම නෑ අර්ජුනා කෑවා ❤❤❤❤❤❤❤❤❤

  • @imranari
    @imranari 13 годин тому +58

    මම මුස්ලිම් කෙනෙක්. නියම පිළිතුරක් දුන්නේ. මුස්ලිම් ඇමැතිලා මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳලත් රටට කරපු දෙයක් නෑ.
    දැන්වත් මුස්ලිම් අයට මුස්ලිම් අය දෙමළ අයට දෙමළ අය ඉන්න ඕන කියන එකෙන් අයින්වෙලා සියලු දේ පොදුවේ හිතමු.
    වෙනස්කොට සලක්න්නේ නැති පාලනයක් ඇවිත් තියෙනවා. අපි හැමෝම තමතමන්ගේ දේවල් අයින් කරලා පොදුවේ හිතමු.
    නිකමට කියන්න හිතුනා, මුස්ලිම් ජනාzA ආදාහනය කරන කොට මුස්ලිම් ඇමැතිලා කැබිනට් එකේ හිටියා. කට වහගෙන..

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 12 годин тому +3

    ඇයි යකෝ මේ මිනිස්සුන්ටත් හිතන්න බැරි දැන් ඉස්සර වගේ දෙමළ මුස්ලිම් සිංහල කියලා මිනිස්සු වර්ග නෑ කියලා. උතුරෙද දකණෙද කියලා වෙනසක් නැතුව වැඩ කරන්න පුළුවන් අයට මේ රට බාරදුනනෙ ආයෙ මරාගන්න නෙවෙයි.😓ඒක තේරුම්ගනිල්ලා. විජිත සහොදරයා respect කරනවා ඒ පැහැදිලි කිරීමට..🙏❤️

  • @MohamedRifnas-i6r
    @MohamedRifnas-i6r 12 годин тому +4

    Gemma gemma Sahodaraya. නියම uththare.Pelak hrk innwa ganan gann ep

  • @br8246
    @br8246 13 годин тому +3

    Ape amathithuma 💯k hari. Theruwansaranai🙏🙏🙏

  • @ifthi.opinion
    @ifthi.opinion 13 годин тому +4

    Thank you Minister Vijitha Herath for talking on this subject. NPP එකට ඡන්දෙ නොදුන්න අය තමයි මුස්ලිම් අයගේ ඔලුව අවුල් කරන්න හදන්නෙ....ආයිත් ජාතිවාදය වපුරන්න වෙර දරන්නේ. ඒවට ඉඩ තියන්න එපා.

  • @oriflameconsultant-z5q
    @oriflameconsultant-z5q 13 годин тому +4

    ජය ❤

  • @ShaheedaPackeer
    @ShaheedaPackeer 11 годин тому +1

    ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට වරදාන වරප්‍රසාද අවශ්‍ය නැහැ.රට ඉදිරියට තබා ගෙන අපේ හැකියාවන් අනුව, ක්‍රියා කිරීමට ශ්‍රී ලාංකිකයින් හැටියට කටයුතු කරමු. තවත් නමි ජාතීවාදය එපා. සියලු දෙනා සමග ආදරය සහ එකමුතුකම වර්ධනය කරගමු.❤❤❤❤❤❤

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 14 годин тому +4

    Vijitha you are absolutely right

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 12 годин тому +1

    Excellent explanation ❤❤❤❤❤❤❤NPP jayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @malmi7918
    @malmi7918 12 годин тому +4

    There's a one nation in Sri Lanka. That is Sri Lankan...
    Country comes first than the religion...🇱🇰

  • @shazferds7913
    @shazferds7913 Годину тому

    We are all Sri Lankan. ❤🇱🇰🇱🇰🇱🇰

  • @mxfunny5477
    @mxfunny5477 10 годин тому +3

    මේව අර පැරදිච්ච ඔවුන්ගේ අවුල්... අපි මේක ගැන කිසි ප්‍රශ්නයකින් නෙවෙයි එන්නේ... කොහොම හරි මේ රට ගොඩදාන්න ඕනි!

  • @thameemaalimudeen1573
    @thameemaalimudeen1573 12 годин тому +2

    Very well said salute sir ❤

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H 11 годин тому +4

    වැඩෙිට සුදුස්සා බලලයි තනතුරු
    දෙන්නෙ .මස් රාත්තලම ඉල්ලන
    උන්ට අදාල උත්තරය දුන්නා .

  • @BekindbyRukshan
    @BekindbyRukshan 15 годин тому +5

    So true honorable minister..we voted NPP, as Muslims, we didn't expect any Muslim minister...because previosue Muslim ministers worked only for their family and friends..so as Muslim , we do want religious based ministers..SLMC is a so called religious party...As srilankan Muslims, we want don't want Muslim minister..pls proceed to appoint any person, as srilankans..

    • @relaxingmind2268
      @relaxingmind2268 14 годин тому

      So true, example is AliSabri, all Muslim ministers never helped Muslims in the past, this is my experience as a Muslim

  • @chamakarashintha4384
    @chamakarashintha4384 13 годин тому +4

    අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො