සියලු තැන්පතු ගිණුම් වලින් 10% ක රැඳවුම් බද්ද කැපෙන බව මහාචාර්ය අනිල් ජයන්ත පිළිගනී

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 4

  • @dinushabandara1157
    @dinushabandara1157 11 днів тому +1

    බද්ද කපාගත්තාට පස්සේ ඉතිං ආපහු එයාලා නොගෙවා හිටියොත් මොකද අපි රජයට එරෙහිව නඩු දාන්න ද... 💔 බාගෙට කරලා විකාර නටන් නැතුව, සම්පූර්ණ හොඳ system එකක් හදලා ඔය වැඩේ කරන්න! තව බදු ආපහු ගෙවන system එකක් හදලාත් නැතුව බදු කපාගන්න එක පට්ට අසාධාරණයි... 💔

  • @prabhathsurangaperera3249
    @prabhathsurangaperera3249 11 днів тому

    වාර්ශික පොලිය ද මාසික පොලියද.. තැන් දෙකක දෙකක් කියන්නෙ. හරිම විස්ත‍රයක් දෙන්න.

  • @AkelyaPigera
    @AkelyaPigera 12 днів тому +1

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් බදු ගහන්න එපා ඒ අයට ඇවිදින් න් අමාරුයි ආදායම් බදූ කාර්ය යාල ගාන්නෙ රස්තියාදු වෙන්න බැහැ

  • @prasannakalubowila1985-ne6uo
    @prasannakalubowila1985-ne6uo 6 днів тому

    අදාලා අයෙගෙන් පමණක් ඒකකපා ගන්ඩ ක්‍රමවේදයක් හදපල්ලා නිකං විහිලුවක් වෙන්නැතුව. ආපහු දෙන්න නං කපාගන්නෙ මොකටද නොගෙන හිටපංකො..😂 ඕකට අදාල නොවන අය බහුතරය තමන්ගෙ මහන්සියෙන් වෙලාව කැප කරලා ජීවත්වෙන මිනිස්සු පුලුවන්නං තමන්ගෙම සල්ලි ආපහු ගන්න බැංකු ගානෙ ප්‍රා.ලෙ ගානෙ රස්තියාදු කරපල්ල..😂