Sithin Hindinna - Mohan [www.hirutv.lk]

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 618

  • @jagathchamara9649
    @jagathchamara9649 9 місяців тому +98

    සිතින් හිඳින්න මට ලංවෙලා..
    ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා..
    මුළු ජීවිතේ.. පැතු ආදරේ..
    රැගෙන යළි එනතුරා.. හිදිමි මා මගබලා..
    ඔබ පෙරදා, සිත මාගේ, සිත්තම් කෙරුවා..
    අද ඔබ නෑ, ඝණ අඳුරේ, මා තනිවෙලා..
    ඔබ හා මා ගෙවුන අතීතේ,
    රැගෙන එන්න රත්තරනේ,
    යළිත් එන්න රත්තරනේ..
    සිතින් හිඳින්න....
    හද හඩනා, තුන්යාමේ, කඳුලැල් නැගුනා..
    හද තැවුනා, උමතු සිනා, සිහිවී ලඳුනේ..
    ඔබ හා මා ගෙවුනු අතීතේ,
    රැගෙන එන්න රත්තරනේ,
    යළිත් එන්න රත්තරනේ..
    සිතින් හිඳින්න....

  • @kaveehasith
    @kaveehasith 7 місяців тому +258

    2024.05.18 අහන අය කෝ මේක 🥺ඉස්සර ඉදන් අහන තාමත් අහන සින්දුව මගේ ආසම 😣

  • @Sandaruwan-sn7yv2lp1j
    @Sandaruwan-sn7yv2lp1j 10 місяців тому +57

    අම්මෝ මේ සිංදුවනම් 🥺❤️‍🩹 මොකුත් තෙරෙන්නැති කාලේ ඉදන් අහන සිංදුවක් දැන් ආදරේ කරලා බූට් කාල අහ්ද්දි තමයි හදවතට දැනෙන්නේ 🥺

    • @sumithkumaraoffcl
      @sumithkumaraoffcl 7 місяців тому +2

      සිරාවට බන් 🥺🥺

    • @piwushanmalinga7775
      @piwushanmalinga7775 6 місяців тому

      Same situation🙃💔

    • @DimuthSilva-y3q
      @DimuthSilva-y3q Місяць тому

      අනිවාර්යයෙන්ම .2013 ස්ටාර්ට් love කරද්දී මෙ සින්දුව පුදුම විදියට ඇහුවෙ ..එත් අවුරුදු අටකට පස්සෙ love නැති උනත් තවමත් මෙ සින්දුව නිසා පරන මතකයන් ඒ විදියටම මතක් වෙනවා 😢😢😢

  • @travelwithanji7659
    @travelwithanji7659 9 місяців тому +17

    ඒ acting දැක්කම ඇඩෙනවා..සිංදුවත් හිතට දැනෙනවා මාර විදිහට

  • @chalanajanidu8739
    @chalanajanidu8739 Рік тому +107

    2024අහාන අය කො

  • @ZK_Nova
    @ZK_Nova 7 місяців тому +129

    Tik Tok Viral එක අහල මේ පැත්තට ආව අය ලයික් එකක් දාන් යන්❤

  • @lokkaff9065
    @lokkaff9065 Рік тому +355

    2024/01/03 අහනවා 2024 අහන අය commet ලයික් කරන්න ❤️🥺

  • @AshenDananjaya-px1ds
    @AshenDananjaya-px1ds Рік тому +45

    පරන වෙන්නෙ නැති සින්දු❤

  • @adishagunasekara
    @adishagunasekara 7 місяців тому +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ මම දැන් මෙ සින්දුව 100වතාවකට වඩා ඇහුවා මාරම විදිහට හිතට දැනෙනවා....🥺💔🫂

  • @lakshithamadhushan2210
    @lakshithamadhushan2210 8 місяців тому +121

    අද 2024.04.24මේ සින්දුව අහනඅය තව ඉන්නවද

  • @shehanihansika9481
    @shehanihansika9481 Рік тому +1254

    2024 Anyone ?

  • @kavindadissanayake9147
    @kavindadissanayake9147 9 місяців тому +33

    කාලෙකට කලින් ඇහුන සිංදුවක්.. ඒ කාලෙ හිතුවෙ නැති උනාට අද තදින්ම දැනෙනවා..😔💔
    රත්තරනේ..🥺 සමහර විට දවසක ඔයා මේක දකී.. මේ කියන දේ එදාටත් වලංගු වෙයි..😔
    මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ රත්තරනේ.. අවුරුදු ගාණක් තිස්සෙ ලෝකෙට හොරෙන් අසීමිතව ආදරේ කරලා අවසානෙට ඒ ආදරේ නිසාම මාව එපාම වෙලා ගියා නේද..😔
    මොන දේ උනත් මගෙ රත්තරන් ජීවිතේ වරද්දගන්න එපා කවදාවත්.. මෙච්චර කල් ගොඩක් ආදරෙන් වදයක් වෙවී බැනුම් අහගෙන හරි ඔයාව පරිස්සම් කරපු මට අද ඔයාට අද වචනයක් වත් කතා කරන්න බැරි විදිහට මගෙන් ඈත් උනත්.. මොන තරම් නරක විදිහට පහත් විදිහට මම ඔයාට බැන්නත් කවදාවත් ඒ වගේ දේවල් ඔයාට වෙනවා දකින්න මම කැමති නෑ.. මං ගාවට ආයෙ ආවත් නැතත් ලස්සනට ජීවත් වෙන්න.. සතුටින් ඉන්න.. කොල්ලෙක් වගේ නෙවෙයි කෙල්ලෙක් එක පාරක් වැරදුනොත් වැරදුනාම තමයි.. මෙච්චර කල් පරිස්සම් කරපු මට ඔයා ගැන හොඳක් ඇරෙන්න නරක දෙයක් අහන්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..!🥺 මොකද මට ඒ වගේ දේවල් දරාගන්න ගොඩක් අමාරුයි.. ඉස්සර වගේ වදයක් වෙවී හොයලා බලන්න බැරි උනාට.. මගෙ හිත හැම තත්පරේම උබව හොයනවා මගෙ නංගි..😔 කිසිම දුකක් කරදරයක් වෙන්න එපා මගෙ මැණිකට.. හැමදාම සතුටින් ඉන්න..! මම ගොඩක් ආදරෙයි නංගි..! 😔ඔයාට තෙරුවණ් සරණයි..!💔

    • @rahalkavishwara5073
      @rahalkavishwara5073 9 місяців тому +1

      Gemak gahapn machan jeewite diunu weyan❤

    • @sasindudilshan733
      @sasindudilshan733 9 місяців тому +1

      ඒ වචන🥺

    • @sithijax8013
      @sithijax8013 7 місяців тому

      🥺

    • @Chathuraniro
      @Chathuraniro 6 місяців тому +1

      අඩේ.. ඒ වේදනාව , මම ඕක හොඳටම දන්නව.. දුක කොහොමද කියනවනම් පපුව හූරගෙන යනව වගේ දැනෙනව.. ඒක කියල නිම කරන්න හරි අමාරුයි 😢

    • @tharangamadushan4360
      @tharangamadushan4360 6 місяців тому

      😢

  • @NimeshLiyanage-d4q
    @NimeshLiyanage-d4q 9 днів тому +2

    2024 .12 .26 තවම අහනවා මේ සිංදු. මම 1998 අපේ කාලේ සිංදු හරි ලස්සනයි 😢

  • @NisalShamika
    @NisalShamika 8 днів тому +3

    2024.12.29 anyone❤ වැරදි හදාගෙන ජීවිතෙ ඉස්සරහට යන්න අලුත් අවුරැද්දක් ලබනව (2025).ඔයාලා හැමෝටම ජය❤🎉

  • @binoththushal6890
    @binoththushal6890 Рік тому +76

    2023 අහන අය කෝ..🥺🥺

  • @roshanlakmal3088
    @roshanlakmal3088 Рік тому +23

    අතීතය මතක් වෙනවා ...මෙනවා කරන්නද...දුකයි.

  • @sadeepanimsara4612
    @sadeepanimsara4612 6 місяців тому +67

    2024/06 අහන අය ඉන්නවද🙄♥️🥀

  • @දුරුතු
    @දුරුතු Рік тому +22

    මම එයාට හරි ආදරෙයි අම්මේ... සීන් එක මතක් වෙනවා මේ visual එකට.

  • @dinethwilarachchi1225
    @dinethwilarachchi1225 6 днів тому +1

    ඒ කටහඬ... හැමදාම අහයි මං❤️❤️

  • @SanSan-gw4ox
    @SanSan-gw4ox 11 місяців тому +33

    2024 ත් අහනවා....❤

  • @SHORT.HUB.OWNER..M.Pt12
    @SHORT.HUB.OWNER..M.Pt12 7 місяців тому +4

    Video එකනම් සුපිරි ඇඩෙන්නම දීලා තියනවා අපිටත් මේ වගේ දෙයක් උනොත් කියලා හිතෙන තැනටම තියනවා😢❤

  • @anuhasmayantha17
    @anuhasmayantha17 5 місяців тому +5

    මුළු ජීවිතේ පැතු ආදරේ රැගෙන යළි එනතුරා හිඳිමි මා මග බලා...🤍😇

  • @madagamageravindu6533
    @madagamageravindu6533 8 місяців тому +17

    ටික් ටොක් එන්නත් කලින් අපි මේවා ඇහුවේ ❤

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 8 місяців тому +182

    Tik tok vairal yana sinduwen passe ahana aya like ekk dagena yanna❤

  • @APPLG4671
    @APPLG4671 7 днів тому +1

    ආදරෙන් පැරදිච්ච අයට දැනෙන සිංදු😊💙🗣️

  • @gihans97
    @gihans97 6 місяців тому +3

    අවුරුදු 11 පස්සෙ ආයි ආව හොද හැගීම්බර කටහඩක් තියෙනවා හොද නිර්මාණ කරානම් පට්ටම තැනක් ගන්නවා

  • @RomeshiFernando-b2d
    @RomeshiFernando-b2d 2 місяці тому +2

    දුක හිතුනා හිටි හැටියේම මේ සින්දුව මතක් වෙලා 😢

  • @PavithraDissanayaka
    @PavithraDissanayaka 7 днів тому +1

    අපේ කාලේ සිංදු😌🖤 94 set eka

  • @Tharumi_amaya
    @Tharumi_amaya 7 місяців тому +3

    ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා අද ඔබ නෑ ගන අදුරේ මා තනි වෙලා❤

  • @amalindika33
    @amalindika33 11 років тому +13

    nice song mohan...keep it up!

  • @Gami_Gadara
    @Gami_Gadara 16 днів тому +2

    Tik tok එකෙන් දැකල.ආපු සෙට් එක කෝ ❤

  • @TheRuu999
    @TheRuu999 11 років тому +7

    Congratzzz Johan and Thanu....it's ur hard work.....super hit ...niceeeeeeee songs......Mohan ayya acting is also superb... ;))). Good luck.....

  • @SanjiwaPremakumara
    @SanjiwaPremakumara 18 днів тому +1

    මුළු ජිවිතෙ පැතු ආදරේ රැගෙන යලි එනතුරා හිඳිමි මා මග බල❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @High_Notes_Music
    @High_Notes_Music 8 місяців тому +7

    මෙහෙම සින්දුවක් තියනව කියල දන්නෙත් අර කෙල්ලො දෙන්න හින්දා❤❤👀

  • @janiththejan
    @janiththejan 7 місяців тому +11

    Chubby X Breezy rap එක හින්දා මතක් වෙල ආපු අය ඉන්නවද මන් වගේ..

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 3 місяці тому +1

    Oba perada sitha mage siththam keruwa ada oba na gana adure maa thani wela 😢oba ha ma geunu athithe regena enna raththarane...😢yalith enna raththarane vihaga aiye 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sancharakayah
    @sancharakayah 7 місяців тому +25

    2024 anyone ❤

  • @NalakaThennakoon-n9u
    @NalakaThennakoon-n9u 20 днів тому +2

    2024.12.15 අද.. තාමත් අහන අය ලයික් එකක්❤ කමෙන්ට් එකක් දාගෙන යන්න ❤

  • @yeshanbanindu643
    @yeshanbanindu643 7 днів тому +2

    2025 ත් තාම අහනවා ❤🤤

  • @prabathmadusankaperera1242
    @prabathmadusankaperera1242 Місяць тому +1

    2024/11/15 තාමත් අහානවා 😍💖🥀 කියන්න සතුටුයි මං වගේම මේ සිංදුව අහාන තවත් සෙට් එක ඉන්නවා කියන එකත්...
    සමිත් සිරිමාන්න කියන්නෙත් එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඈ ❤️😍🥀

  • @BandaraNuwan-in5tz
    @BandaraNuwan-in5tz Рік тому +7

    lassanai voice eka💕💕💕💕💕💕💕

  • @anuruuddawickramanayake9420
    @anuruuddawickramanayake9420 11 років тому +4

    Nice song Mohan Aiya & Thanu Akki........ Good Luck for Both of u.......

  • @Janith_Nethmal
    @Janith_Nethmal 7 місяців тому +2

    2024.06.05 තාමත් අහන කවදාවත් එපා නොවෙන ආසම සින්දුව.

  • @Windyamediwaka
    @Windyamediwaka Рік тому +5

    සිතින් හිදින්න මට ලං වෙලා ගතින් ගියත් ඔබ වෙන්වෙලා

  • @hasinitharaka-f7y
    @hasinitharaka-f7y 3 місяці тому +1

    2024/09/23 එයා ආයෙ මං ලගට එන්නෙ නැ කවදාවත්ම.
    ඔබ හා මා ගෙවුන අතීතේ,
    රැගෙන එන්න රත්තරනේ,
    යළිත් එන්න රත්තරනේ..🥺

  • @M.A.K.Shehara
    @M.A.K.Shehara Місяць тому +3

    💖💖💖 so beautiful song parna mathak eno

  • @prasadchandima710
    @prasadchandima710 Рік тому +9

    2023....❤❤❤❤❤මොහාන්......❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍වොයිස් එක👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 3 місяці тому +2

    Aye enna mage pana vihaga 😢😭😭😭oya nathuwa mn thani wela vihaga aiye 😭😭 oyath ekka geunu athithe regena enna raththarane 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gayankumaradesilva5541
    @gayankumaradesilva5541 2 місяці тому +2

    තාම අහනවා 💔

  • @DimuthuMalwaththa
    @DimuthuMalwaththa 6 місяців тому +3

    2024 මේ සිංදුව අහන්නෙ කාළකන්ණි මං විතරද😢😢😢😢

  • @LifeWithDew
    @LifeWithDew Рік тому +7

    2023.07.17
    මුලු ජිවීතේ..
    පැතු ආදරේ..
    රැගෙන යලි එනතුරා..
    ඉදිමි මා මග බලා..
    😢 ❤
    Dew...❤

    • @pgrpasindu9399
      @pgrpasindu9399 Рік тому +3

      ඔයා එහෙමද මාත් එහෙමයි එයාලට ලේසි ආදරේ දාලා යන්න එහෙත් මට අමාරුයි ආදරේ අමතක කරන්න mamath ennawa එයා එනකන් හැබැයි මං දන්නේ නෑ එයා දෙයිද කියලා ආවෙ නැතත් එයාට ආදරෙයි මම පෙන්නනවා එයා ආදරේ කරේ කොච්චර වටින මනුස්සයෙක්ට ද කියලා එයා දවසක දැනගනීවි

  • @asoka4ever
    @asoka4ever 11 років тому +10

    nice song. well done mohan (Y)

  • @Geming_ns
    @Geming_ns 15 днів тому +2

    2024 me sinduwa aha aya ko❤😊

  • @cs_studio_lk
    @cs_studio_lk 3 місяці тому +2

    2024 චන්දෙ දවසෙ අහන මං❤

  • @Achiy1111
    @Achiy1111 Рік тому +4

    සිතින් හිදින්න මට ලං වෙලා ...❤ P 💗A ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ 💗 P ...
    2023/12/17 @ 5.26 p.m

  • @Eranda_07
    @Eranda_07 7 місяців тому +1

    ඔබ හා මා ගෙවුනු අතීතේ..රැගෙන එන්න රත්තරනේ..

  • @thari9702
    @thari9702 11 місяців тому +4

    හැම කාලෙකටම වලංගු සිංදු 🥺❤

  • @MrSamantha567
    @MrSamantha567 11 років тому +17

    ඒක තමයි හෙල්මට් දාගෙන බයික් පදින්න කියලා පොලිසියෙන් කියන්නෙ, එහෙම කලා නම් අද මේ සින්දුව කියන්න වෙන්නෙ නෑ නේ .. :P

  • @nathperera3486
    @nathperera3486 8 місяців тому +1

    දැන් වයිරල් උනාට ඉස්සර ඉදන්ම කැමතිම සිංදුවක්💆

  • @thilinidinusha4594
    @thilinidinusha4594 7 місяців тому +1

    ඉස්සර අහපු සිංදු❤ අහන්න ආසයි

  • @ජෝදාඅක්බර්
    @ජෝදාඅක්බර් 10 місяців тому +2

    මේ song එක අහන හැමවෙලේම ඇයි මට ඇඩෙන්නේ 😓....බොරුවක් නොකරන boys දැම් හරි අඩු වෙලා ඇයි 😓💔

  • @girlzcraz
    @girlzcraz 11 років тому +5

    Nice song & video bro!! It will be a Hit !!

  • @user-friend-l1y
    @user-friend-l1y 7 місяців тому +1

    Oba perada sitha mage. Siththam keruva. Ada oba ne ganna adarey. Ma tanivela

  • @madusamadhie7753
    @madusamadhie7753 Рік тому +7

    Still I love this song 👍

  • @HiruniPrabashwari
    @HiruniPrabashwari 6 місяців тому +2

    ඔය වගෙම බදින්න හිටපු කපල් එකක් ඇක්සිඩන්ට් වෙලා කෙල්ල මැරුනා මේ ළගදි.😢 කාටද මතක.

  • @SunimalSunimal-t4h
    @SunimalSunimal-t4h Місяць тому

    2030ත් අහනවා අපි එකෙන්ම ♥️ mohan aiya

  • @gupta5402
    @gupta5402 6 місяців тому

    හරි ම ලස්සනයි එ වගෙ ම දුක ක් දෙන සින්දුවක්

  • @danukasampath1353
    @danukasampath1353 Місяць тому +1

    මේ සිං කරන කෙනා කෝ දැන්

  • @charithmadumal4524
    @charithmadumal4524 8 місяців тому +1

    කවදාවත් පරන වෙන්නේ නැති සින්දුවක්

  • @imeshtharanga7441
    @imeshtharanga7441 2 роки тому +9

    2022 අහන අය ඉන්නවා ද 🍃

  • @coddilshan9469
    @coddilshan9469 Місяць тому +3

    2048 අහන අය කෝ

  • @PunZaraa
    @PunZaraa 19 днів тому +4

    2025 anyone 🎉

  • @prabha892
    @prabha892 Рік тому +7

    Like , anyone listening 2023..❤

  • @soon_music2377
    @soon_music2377 10 місяців тому +1

    2024/02/25: 0:55 ඔබ පෙර දා සිත මාගේ සිත්තම් කෙරුවා 🥺

  • @harshaviraj2520
    @harshaviraj2520 Рік тому +8

    මේ අත්දැකීම මටත් තියෙනවා .සිංදුව ඇහෙද්දි කොහෙදෝ අතීතෙකට මාව අරගෙන යනවා.එයා ආයේ මං ගාවට එන්නෑ.මං ඒක දන්නවා.ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා.එනතුරු බලන් ඉන්නවා

    • @pgrpasindu9399
      @pgrpasindu9399 Рік тому +2

      ඔයාගේ අත්දැකීම මට තියනවා තියෙනවා ඔයාලට ලේසියි ආදරේ අමතක කරන්න ඒත් මට අමාරුයි ආදරේ අමතක කරන්න ඔයත් උත්සාහ කරන්න උත්සහ කරන්න මමත් උත්සහ කරනවා එයා දැන ගනීවි දැනගනීවි එයාට ආදරේ කරේ කොච්චර වටින කෙනෙක්ද කියලා

    • @harshaviraj2520
      @harshaviraj2520 Рік тому

      ඒ අතීතේ අමතක කරන්නේ කොහොමද මල්ලී..😢😢

    • @Fernando20051
      @Fernando20051 7 місяців тому

      අවංක ආදරෙ කියලා දෙයක් තියෙනවා නේද එතකොට 😢

  • @RukmalDissanayake
    @RukmalDissanayake 23 дні тому +1

    2024/12/12 Release karapu dawase idan ahanwa

  • @Bimsara
    @Bimsara 27 днів тому +3

    2025 Who listens to this?

  • @මැඩම්චම්පා
    @මැඩම්චම්පා 18 днів тому

    2013 ආවේ විඩියො එක ආවේ පස්සේද කොහේද

  • @Saro3478
    @Saro3478 8 місяців тому +1

    Issara ahapu lassana sinduwak.. thmath ahanawa ❤️

  • @AmaraAmarathunga
    @AmaraAmarathunga 7 місяців тому

    මේවනම් මාරයි හලෝ❤❤

  • @anjanashamalka4901
    @anjanashamalka4901 4 місяці тому

    2024/08/14❤පිස්සුවෙන් වගේ තාමත් අහනවා

  • @avishkakavinda7089
    @avishkakavinda7089 7 місяців тому +8

    0.75x dala ahanna ammo lassana❤

  • @SupunDilshan-xt3zp
    @SupunDilshan-xt3zp 8 місяців тому +4

    2024 අහන සේට් එක මේ පැත්තට🥺

  • @Leesha2023
    @Leesha2023 7 місяців тому

    Love this song🥺❤

  • @lakshithanuwan2523
    @lakshithanuwan2523 6 місяців тому

    Masterpiece ❤🎉

  • @iamchamindu
    @iamchamindu Рік тому +2

    Love it ❤

  • @thimiranimesh1342
    @thimiranimesh1342 8 місяців тому +1

    අද ඔබ නෑ ඝන අදුරෙ මා තනිවෙලා 🙂❤️✨️

  • @ireshadilhani9763
    @ireshadilhani9763 7 місяців тому

    Oba perada...sitha mage geththam keruwa.....😢

  • @tharukabimsara1606
    @tharukabimsara1606 7 місяців тому

    ආසම එකක් 😢❤

  • @sadithajunju8410
    @sadithajunju8410 Рік тому +19

    2023.10.16😢

  • @DinuwaModz
    @DinuwaModz 8 місяців тому +1

    මුළු ජීවිතේ පැතු ආදරේ 😞

  • @janithmadushan6840
    @janithmadushan6840 8 місяців тому

    සිංදුව එක්ක තියන මතක.ඒක වෙනමම ෆීලින් එකක්.

  • @SanjeTech
    @SanjeTech 11 років тому +4

    Very nice song

  • @SusanthiSenarath
    @SusanthiSenarath 9 днів тому

    ❤Best song

  • @sasandiwankara7303
    @sasandiwankara7303 7 місяців тому +1

    2024/05/13 ජීවිතේ දුකම දවසක් 🥺

  • @wasanthaudekumara2802
    @wasanthaudekumara2802 10 місяців тому

    Still one of my favorite ❤

  • @MR.TEDDY816
    @MR.TEDDY816 Рік тому +4

    2024/01/08 12.00 am 🎧🗣️💔

  • @SanjuSanju-e7e
    @SanjuSanju-e7e Рік тому

    රැගෙන යලි එනතුරා
    හිදිමි මා මග බලා. ❤

  • @nethmisandunima2412
    @nethmisandunima2412 6 місяців тому

    Adatath ahnna aasa sindu 🥺❤️‍🩹

  • @anurangaransara5615
    @anurangaransara5615 7 місяців тому +1

    2024 jiwa manai me sindu 💗💗❣️💞