Sri Lanka Cricket Song | Jaya Banda Lowe | Rookantha Gunathilaka | Lak Amme | Trending Songs 2021

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 676

  • @dulminijayawickrama
    @dulminijayawickrama 3 роки тому +875

    මේක අහද්දි මගෙ ඇගේ හිරිගඩු පිපෙනව ආඩම්බරයි අපේ ලංකාව ගැන❤️❤️💕🥺

  • @aadhilmohommed872
    @aadhilmohommed872 3 роки тому +314

    ජය බන්දා ලොවේ
    ධජ ලෙලවා අපේ
    අපි එනවා මගේ අම්මෙ...
    නැහෑ පැරදුම් ලබා
    ලක් මවගේ පුතා
    ධිරි දෙනවා පුදා අම්මේ...
    අම්මේ...සිරි ලක් අම්මේ...🖊️📃
    උබලා කොච්චර පැරදුනත් අපෙ හදවතේ උඩින්ම තියං උබලව විශ්වාස කරන්නෙමු කොල්ලනේ ♥️

  • @kasunweerathunga3647
    @kasunweerathunga3647 2 роки тому +259

    ඇත්තටම් ක්‍රිකට් වලට විතරක් නෙවෙයි මේක ගැලපෙන්නෙ. හැම දේටම... පිට රටක ඉඳන්, මේ වගේ අර්බුද මොහොතක, මේ සින්දුව අහද්දි දුවගෙන එන්න හිතෙනව අම්මගෙ තුරුලට.❤❤❤❤සටනට ජය #GoHomeGota2022
    "ජය බන්දා ලොවේ ධජ ලෙලවා ලොවේ, අපි එනවා මගේ අම්මේ..."❤❤😢😢

    • @sandeepbro8342
      @sandeepbro8342 2 роки тому +6

      මචන් #GOTAGOJAIL කියන එක දැන් කියන්න ඕනා ඔවුන් නිකන් ගෙදර අරින්න බෑ

    • @rohithagunarathna1299
      @rohithagunarathna1299 2 роки тому +2

      Ettatama

    • @savirunadilka9799
      @savirunadilka9799 2 роки тому +5

      #GOTAGOJAIL

  • @thilinapriyashan5724
    @thilinapriyashan5724 3 роки тому +861

    රට ගැන නියම කැක්කුමක් තියෙන එකෙක් වෙන්නම ඕන බිලියන ට්‍රිලියන ගානක් විඩියො අස්සෙ මේක යූටියුබ් සර්ච් කරලා අහන උබ......එකෙන්ම Respect ✊

  • @shanukademel414
    @shanukademel414 2 роки тому +138

    මේ සිංදුවට ඇඟේ හිරිගඩු පිපෙන්නෙ නැත්තම් උඹ නියම ශ්‍රීලාංකිකයෙක් නෙමෙයි 👍

  • @rasikadilkionline
    @rasikadilkionline 2 роки тому +205

    අද මේක අහන්න හිතුනා❤️❤️හොයලම අහන ගමන් ❤️ නෑ පැරදුම් ලබා අම්මේ.අපි මේක දිනනනවා

    • @antrusinhala
      @antrusinhala 2 роки тому +1

      Mama meke cover ekakuth kala. Api ekamuthu wunoth dinanna puluwan. Anivaryenma.
      ua-cam.com/video/u1hAXNs9SrQ/v-deo.html

    • @chethakagamage3663
      @chethakagamage3663 2 роки тому +1

      Same ❤️

    • @HiddenHavens212
      @HiddenHavens212 2 роки тому

      Matath

    • @cheerbyc
      @cheerbyc 2 роки тому +1

      Same ... I couldn’t go for any protest.. feel guilty as shit... my beautiful Sri Lanka 🇱🇰 We all ethnicities love you so much.. we will somehow chase away corrupted politicians away and protect you!

    • @shashikahewage1680
      @shashikahewage1680 2 роки тому

      Math hoyala ahana ekkenek

  • @marlonsampath9352
    @marlonsampath9352 3 роки тому +72

    මයිල් කෙලින් වෙනවා බන් ඒ වචන ටිකට..මරු..ජය බන්දා ලොවේ,අපි එනවා මගේ අම්මේ ❤🇱🇰🇱🇰🇱🇰

  • @akilaprabashwara5039
    @akilaprabashwara5039 2 роки тому +63

    Asia Cup එක දිනලා මේක අහද්දි එන ගැම්ම 😎❤️

  • @wihagadenuwan196
    @wihagadenuwan196 3 роки тому +145

    හිරි ගඩු පිපෙනවා මේක බලද්දි අහද්දි😊

    • @ashen3463
      @ashen3463 3 роки тому +5

      සිරාවටම බං වචනේ තේරුම් වල්ටයි මියුසික් වල්ටයි

    • @wihagadenuwan196
      @wihagadenuwan196 3 роки тому +5

      @@ashen3463 අනික අපේ කොල්ලො ටික හන්ද. පැරදුනත් උන් එක්ක මං ඉන්නවා😊

    • @nikeshasilva2060
      @nikeshasilva2060 3 роки тому +1

      @@wihagadenuwan196 Aniwa!🔥

    • @thushaniwitharana5317
      @thushaniwitharana5317 3 роки тому

      Mn hithuve mata witharai kiyla😭😭😄

    • @indima2776
      @indima2776 3 роки тому

      @@ashen3463 Me too 🤗❤

  • @ashennimantha2161
    @ashennimantha2161 2 роки тому +112

    මේ සින්දුව අහනකොට අමුතුම ගැම්මක් දැනෙනවා ඇඟේ හිරිගඩු පිපෙනවා පුදුම ආඩම්බරයක් දැනෙන්නේ....❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @cpx5341
    @cpx5341 3 роки тому +619

    දුක් නොවන්න ... හැම සතාට ම රැගීමට හැකි වන්නේ සිංහයා නිදි අතරේ පමණයි ....🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

    • @malithmendis10
      @malithmendis10 3 роки тому +11

      Ape un digatama nidi yaye bn 😢

    • @cpx5341
      @cpx5341 3 роки тому +31

      @@malithmendis10 අපි ඇහැරවමු ඒ සිංහයව ... 🇱🇰❤️👍

    • @iro554
      @iro554 3 роки тому +3

      ම්ම්ම් 💪💪💪💪❤❤❤❤❤❤❤

    • @yohanvenura6118
      @yohanvenura6118 3 роки тому +2

      Sira bn

    • @thushaniwitharana5317
      @thushaniwitharana5317 3 роки тому +2

      True

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 2 роки тому +45

    ආසියාවේ රජ උන දවසෙ ආවේ අහන්න අවංකවම මේ සින්දුව පට්ට ❤️🇱🇰

  • @shenalprabashwara2756
    @shenalprabashwara2756 2 роки тому +37

    ජය බන්දා ලොවේ
    ධජ ලෙලවා අපේ
    අපි එනවා මගේ අම්මෙ...
    නැහෑ පැරදුම් ලබා
    ලක් මවගේ පුතා
    ධිරි දෙනවා පුදා අම්මේ...
    අම්මේ...සිරි ලක් අම්මේ...

  • @tecky3373
    @tecky3373 3 роки тому +132

    ඇහෙද්දිත් හිරිගඩු පිපෙන පට්ට සින්දුවක් 🇱🇰❤️

  • @mkadesilva6944
    @mkadesilva6944 3 роки тому +57

    පමාවී පැමිණෙමින් තිබෙන්නා වු වසන්තය යලි පහව නොයනු ඇතයි සිතමි 💚💚
    යලිත් ලංකා ඉතිහාසයට නොමැකෙන ක්‍රිකට් පුරාවෘත්තයන් බිහිවේවා යැයි පතමි 💚💚

  • @udithaliyanage5177
    @udithaliyanage5177 3 роки тому +145

    නෑ පැරදුම් ලබා, ලක් මවගේ පුතා........😍💕💖

    • @senirufonseka
      @senirufonseka 3 роки тому +1

      hmm 😢😢

    • @Ashan2005K
      @Ashan2005K 3 роки тому

      😢👍

    • @chamodvishmajith50
      @chamodvishmajith50 3 роки тому +1

      කනවා කියන්නේ එක්දින තරඟ 428ක්ම කෑවා 🤕💔🤚

  • @narmadawickramasinghe3912
    @narmadawickramasinghe3912 2 роки тому +87

    ඔසී series එක දින්නට පස්සේ ආවේ අහන්න.
    ජය වේවා ලක් අම්මේ 🇱🇰🖤

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      asia cup final ekedith ahanna wei 🤗

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 2 роки тому

      ai aragale gana danne nadda

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      @@Ruwin_Wickramanayake ane puke aragale 🤣🤣ranilwa janadipathi karapu aragalee 🤣🤣🤣🤣🤣🤣aragaleta jaya 🤣🤣🙋‍♂☝🤣🤣🤣🤣🤣🤣🤣🤣💩💩💩💩💩💩

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 2 роки тому

      @@rushand8003 RANIL janadipathi wechcha ekt apith wiruddi hby eeka aragale waradda nemei ranilge kapatikama nikm udin pena de dakala walalenna hadnna epa

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      @@Ruwin_Wickramanayake 😂😂api newei bn ubalai aragalee aragalee kiyala walalenne hamathanama, minissu toyyo bayyo kiyala beda beda ubala aragaleeta puka deepan 😂aragalee nisa thamai gota gedara gihin ranil awe 🤣🤣🤣🤣🤣🤣😂aragala karanne nathi eunui Ranilui thamai yako waddo 🤣🤣thopi aragala kara kara kalakanni weyaw 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣pake aragaleeee gahaganin pukee 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @hir__u_
    @hir__u_ 2 роки тому +44

    රටේ ප්‍රශ්න අස්සේ අහන්න හිතුනා ඇවිල්ලා 🥺

  • @meshi_vlogs
    @meshi_vlogs 3 роки тому +97

    මොනවා වුනත් මට ඔයාව වටිනවා අම්මා 🇱🇰❤️ ආදරෙයි හැමදාමත්

  • @productions7385
    @productions7385 3 роки тому +110

    රූකාන්ත ඒ ගයන හැඟීමනම් කියලා වැඩක් නෑ.ඔහුටම විතරයි ඒක දැනෙන්න ගයන්න පුළුවන් .

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 2 роки тому +25

    ඊයෙ අපේ මුලු පැත්තෙම මැච් එක යනකොට මේ සද්දෙ... මම ලන්කාවේ කෙනෙක් කියලා ගොඩක් සතුටු හිතුනා.. ❤ ඊට පස්සෙ දින්න ගමන් මල් වෙඩි දැම්මා අපිත් රතිඤ්ඤා දැම්මා..

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 2 роки тому +40

    ජය බන්දා ලොවෙ ධජ ලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ ❤
    Netball , cricket asia cup දෙකම එක දවසෙ ගෙනාපු ඓතිහාසික දවසක්
    2022 සැප්තැම්බර් 11 ❤

  • @dineruinduwara9914
    @dineruinduwara9914 2 роки тому +100

    2022/05/11 ඔසීලට ගහලා මෙ සින්දුව අහන්න ආපු සෙට් එක කෝ 🥳❤️

  • @sandunikananayakkara2429
    @sandunikananayakkara2429 3 роки тому +75

    මේ තමයි ලෝකයේ තියෙන හොඳම රට. ♥️

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 3 роки тому +2

      ❤️

    • @sasan9738
      @sasan9738 3 роки тому +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👉🇱🇰

    • @pradeepruwan2562
      @pradeepruwan2562 2 роки тому +3

      Kalakanni palakayo nattham

    • @sandunikananayakkara2429
      @sandunikananayakkara2429 2 роки тому

      @@pradeepruwan2562 Ekanm aththa .

    • @sahannawarathne449
      @sahannawarathne449 2 роки тому +1

      රාජපක්ෂලා නැත්තන්

  • @sltechline3990
    @sltechline3990 3 роки тому +62

    ආදරෙයි. පරදුනත් නැතත් අපෙ හදවතේ උඩින්ම තියාගෙන උබලව විශ්වාස කරන්නෙමු

  • @gihandepinto1466
    @gihandepinto1466 3 роки тому +23

    ෆොටෝ ටික වෙනස් කරලා වර්තමානයේ හැම ක්‍රීඩාවකින්ම ලංකාවේ නම ලෝකයේ ඉදිරියට අරන් යන අයගේ ෆොටෝ ටික දාලා හැදුවනම් සිංදුවට තවත් ගැම්මක් එකතු වේවි...❤

  • @malshafernando3638
    @malshafernando3638 3 роки тому +61

    දින්නා දින්නා අපි දින්නා ❤️❤️‍🔥Sri lanka 🇱🇰 VS India 2021

  • @armyworldpurple992
    @armyworldpurple992 3 роки тому +29

    South Africa and Sri lanka මැච් එක ඉවර උනාට පස්සේ දැන් බලන අය මේ කොනට

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 2 роки тому +16

    නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
    දිවි දෙනවා පුදා අම්මේ...
    I felt it .. ❤

  • @niharaatapattu9786
    @niharaatapattu9786 3 роки тому +60

    අමුතුම ගැම්මක් එනවා ඇගට

    • @piyathissamg3550
      @piyathissamg3550 3 роки тому +1

      Eekinma aya😎

    • @yondaimesultan6003
      @yondaimesultan6003 3 роки тому +3

      ඔව් නේ, ඉන්දියාවේ උන් wicket දෙකට ගහනකොට මාර ගැම්මක් නේ එන්නේ, උබට විතරක් නෙවෙයි මටත් මාර ගැම්මක් එන්නේ

  • @snoopychathu3193
    @snoopychathu3193 2 роки тому +9

    අද දින්නා පාකිස්තානය එක්කන් ගහලා.... ඒකෙ ගැම්මෙන්මයි ආවෙ සිංදුව අහන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤

  • @nushadhianuththara9440
    @nushadhianuththara9440 2 роки тому +37

    Asia cup එක දිනුවම ආයේ බලන්න හිතුනා❤😍

  • @travel__mania
    @travel__mania 3 роки тому +18

    නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
    දිවි දෙනවා පුදා අම්මේ ❤️

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 роки тому +32

    සිංහාව ලෝකනය film එකේ song එකක් පපුවටම වදිනවා .ඇත්තටම ඇස්වලට කදුලු උනන සින්දුවක්.

    • @chamimusic1011
      @chamimusic1011 2 роки тому +3

      මට කදුළු එනවා මේක අහද්දී 🥺♥️

  • @hasalikumarasinghe
    @hasalikumarasinghe 2 роки тому +14

    Aus Vs SL 3rd ODI එක දිනුවට පස්සේ ගැම්මෙන් මේක අහන මම🇱🇰❤️

  • @Dinesh_Dananjaya_D
    @Dinesh_Dananjaya_D 2 місяці тому +1

    ඇත්තටම අපේ Cricket Team එකට ඔයාගේ ආශිර්වාදේ ඕනිමයි ලක් අම්මේ❤️❤️❤️❤️

  • @sudeerachaminda7471
    @sudeerachaminda7471 3 роки тому +61

    අද අහන්නම හිතුනා..❤️❤️💪💪💪💪

  • @arunashantha9108
    @arunashantha9108 2 роки тому +13

    ඕස්ට්‍රේලියාවත් එක්ක ගහල mach 3 දින්නට පස්සේ සතුටට මේ සින්දුව අහන මම 😌🥳

  • @sanki7750
    @sanki7750 2 роки тому +9

    අද තුනම දිනල තියෙන්නෙ.🇱🇰❤️😎
    Congratulations 🥺😍❤️

  • @sachinranathunga7961
    @sachinranathunga7961 3 роки тому +26

    අපේ එව්න් ආයෙත් නැගිටිද්දී මේ සිංදුව දානවා ගමටම ඇහෙන්න😍 ♥️ ඒ දවස වැඩි ඈතක නැහැ

    • @thamaragamage588
      @thamaragamage588 2 роки тому +1

      දැන් දැම්මනම් හරි 🇱🇰💪

    • @s..7768
      @s..7768 2 роки тому

      🌝❤️

  • @tharunyafernandez2787
    @tharunyafernandez2787 3 роки тому +29

    ආයෙත් නැගිට්ටා සිංහ පැටව් ටික♥️😋🤗🔥🦁

  • @ajithfranando9210
    @ajithfranando9210 3 роки тому +9

    Wowwwwww.....රට ගන මාර හගීමක් එන්නෙ......ගීතයට සරිලන කටනඩවල්........මාත් මාගෙ මව්බිමට අබිමානයක් ගේනවම තමා......හිතෙන් කඩාවටෙන වෙලවට අහනවා.................මාගෙ රටට අබිමනයක් ගෙනවම ඉ...........💪💪💪💪💪💪

  • @scirun9135
    @scirun9135 2 роки тому +92

    ලංකාවේ ජාතික ගීය විය යුත්තේ මෙවැනි ගීතයක්. 🇱🇰

  • @scirun9135
    @scirun9135 2 роки тому +21

    This kind of a song needs to be the National Anthem of Lanka 🇱🇰 .

  • @7h_legion776
    @7h_legion776 3 роки тому +40

    නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා 🙂💔

  • @vidurayasassri8450
    @vidurayasassri8450 3 роки тому +31

    අද SA ODI සිරියස් එක දිනලා මේ සිංදුව අහපු කස්ටිය ඉන්නවද 😁😁

  • @sathilaranatunge
    @sathilaranatunge 3 роки тому +88

    අම්මෝ! south africa ODI ජයෙන් පස්සෙ අහන උන් කෝ🥺❤️

  • @dlkalpha6384
    @dlkalpha6384 3 роки тому +77

    දැන් මේව අහද්දි ඇඬෙනවා
    😭😭😭😭😭😭😭😭😭😭

  • @Nethayavishmi508
    @Nethayavishmi508 2 роки тому +17

    මේ සිංදුව අහද්දි රට ගැන මාර ගැම්මක්,ආඩම්බරයක් එනවා ,ඇගේ හිරිගඩු පිපෙනවා
    ආදරෙයි ලක් අම්මේ😘💕🇱🇰

  • @souvikroy1336
    @souvikroy1336 2 роки тому +17

    Anyone after Dasun Shanaka's heroics last night against Australia?

  • @sahirualahakoon3664
    @sahirualahakoon3664 3 роки тому +160

    Anyone hearing this after Indian t20 series win,I am writing this comment before series’s decider match🇱🇰❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +52

    අපේ සිංහයන්ට සදා ජයෙන් ජය🦁🏏🦁
    මේ ගීතේ ඇහෙන කොට කඳුලු එනවා සතුටට.
    අද SOUTH AFIRICA තරඟය දිනනවාමයී

  • @ajithfranando9210
    @ajithfranando9210 3 роки тому +22

    මේ සරේ අපි පරදුනත් අපි කී සරයක් දිනලා තියෙනවද...ඒ වගේම මේ අවසාන වටය නෙමෙඉ අපි අනිත් පාර දිනනවා ම ඉ.......

  • @risingranger5364
    @risingranger5364 2 роки тому +33

    After 30 long years..young lions did the impossible😼❤️and i came straight away to listen this song.😗❤️this gives me goosubumps❤️🔥

  • @roshainheethawaka4359
    @roshainheethawaka4359 2 роки тому +45

    ක්‍රිකට් වලට විතරක් නෙමෙයි අද කාලෙට, සියලු අරගල වලට දැනෙන morale up වෙන සිංදුවක්, හැඟීම් ගොන්නක් ♥️
    නෑ පැරදුම් ලබා...
    ලක් මවගේ පුතා...
    දිවි දෙනවා පුදා අම්මේ...
    💯♥️🇱🇰💪
    -2022/04/05-

    • @moviesoffcl
      @moviesoffcl 2 роки тому

      ඔව්ව් අනේ මේක අහනකොට ඇඬෙනවා😭😭

  • @flyme2009
    @flyme2009 2 роки тому +30

    I heard this songs 100 times today. we are Asian champions for 6th time. we proved winning the toss is not real champion. mark this day boys 9,11,2022 proud to be Sri Lankan 🇱🇰❤️💪

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 роки тому +14

    නෑ පැරදුම් ලබා
    ලක් මවගේ පුතා
    දිරි දෙනවා පුදා අම්මේ ❤️
    අම්මේ ❤️❤️❤️
    සිරි ලක් අම්මේ ✊❤️🇱🇰

  • @upekshatharangani4213
    @upekshatharangani4213 3 роки тому +30

    කොව්වර පැරදුනත් අපේ ච්ශ්වාසය ඔයාලා ❤️ ආදරේ 🇱🇰🏏❤️

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana3614 2 роки тому +18

    Sri lanka v australia 3-1 ❤️❤️❤️❤️❤️❤️❤️ සිංහාවලෝකනය film එක ආපු දවසෙ ඉදන් තාම අහනවා මැරෙනකම්ම අහනවා ❤️❤️❤️

  • @nipunimanage9061
    @nipunimanage9061 2 роки тому +15

    Anyone here came to listen to this beauty after 4/4/22?
    #jayawewa

  • @salmaleena8202
    @salmaleena8202 2 роки тому +33

    I searched this song after hearing this song In a background vdio of protest 2022 #gohomegota

  • @Hallyustories
    @Hallyustories 2 роки тому +5

    Asian cup eka gatta passe e moral ekenma search krla hoyala ahana man 💖

  • @aaw9004
    @aaw9004 7 місяців тому +4

    මේවා අහද්දි දැන් පට්ට දුකයි. 😢

  • @rahulkurup390
    @rahulkurup390 2 роки тому +7

    Love and Thanks from india❤️

  • @Bhanuka511
    @Bhanuka511 2 роки тому +18

    උන් හොරකම් කලේ සල්ලි නෙවෙයි. අපේ අනාගතය 😭

  • @chethakagamage3663
    @chethakagamage3663 2 роки тому +712

    Anyone after chasing away the Rajapakse regime.

  • @Ishan99xox
    @Ishan99xox 2 роки тому +23

    Asia cup එක දින්නට පස්සෙ අහන්න ආපු උන් මේ කොනට

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 2 роки тому +31

    අරගලේ අස්සේ මේක අහන්නෙ කව්ද?🙈

  • @enoshperera7412
    @enoshperera7412 2 роки тому +7

    Foot ball walatath ona oya song eka Aniwarenma ⚽️⚽️⚽️🇱🇰🇱🇰

  • @asmavlogs5487
    @asmavlogs5487 2 роки тому +25

    This song goes straight away to heart ,Truly madly deeply a Sri Lankan ♥️

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 3 роки тому +7

    මාරම ෆීලින්ග් එකක් එන්නෙ මේ සිංදුව අහද්දි...වචනයක් වචනයක් පාසා මාර අර්ථයක් ඇතුව කරපු සෝන්ග් එකක්.❤️🔥

  • @AnjanaKavinduRanathunga
    @AnjanaKavinduRanathunga 2 роки тому +6

    අම්මෝ මේක ඇහෙද්දි හිරිගඩු පිපෙන තරම් 🥺 පට්ටම සිංදුවක් 💗✨

  • @mdhrk2001
    @mdhrk2001 3 роки тому +19

    SA odi සීරිස් එකේ ලංකාව දින්නට පස්සෙ අද ආයෙත් අහනවා 🙄come on SL😏💪💖

  • @zam_zee
    @zam_zee 2 роки тому +13

    Coming here during galle face protest....🥺 what feel is that bringing... when that Api enewa mage amme part comes.... Lankan❤️... United we stand,divided we fall....

  • @sanki7750
    @sanki7750 2 роки тому +43

    අද පකිස්ථානෙත් පැරැද්දුවා
    සිංගප්පූරුව ත් පැරැද්දුවා
    ඕස්ට්‍රේලියාවත් පැරැද්දුවා😍🇱🇰 2022/09/11❤️

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 2 роки тому +11

    අද මැච් එකට පස්සෙ අහනව

  • @sandapradeep8871
    @sandapradeep8871 3 роки тому +16

    බන්ගලියන්ට ගැහුවට පස්සෙ අහන්නෙ 2021.10.24

  • @malithmendis10
    @malithmendis10 3 роки тому +16

    Ade adenawa bn ,cricket dan thiyana thathwe dakiddi..😢😢

  • @donthisara4998
    @donthisara4998 3 роки тому +50

    හැගීම්බර වුනා… 😔😢🥲👌🏼💪🏽✊🏾❤️

  • @tharindumadusanka2011
    @tharindumadusanka2011 3 роки тому +14

    මේ සින්දුව ඇහෙද්දී අමුතු ගැම්මක් එන අය කෝ❤️💯

  • @udenipriyanthika385
    @udenipriyanthika385 3 роки тому +40

    South africa odi series එක දිනලා ඉවරවෙලා අහන සෙට් එක ❤️🇱🇰🤟
    👇

  • @janithyashodha1354
    @janithyashodha1354 2 роки тому +10

    Ada asia cup final ලමයි 💞💪 🇱🇰

  • @yasiruvismini
    @yasiruvismini 2 роки тому +12

    #GoHomeGota2022 movement එක නිසා අහලා මෙතනට ආවේ 🥺❤️
    "නෑ පැරදුම් ලබා
    නෑ පැරදී
    ලක්මවගේ පුතා
    අපි එනවා මගේ අම්මේ.."

  • @pinki4763
    @pinki4763 2 роки тому +15

    I'm proud of member SRI LANKA.🙂🇱🇰

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 3 роки тому +59

    Anyone after South Africa series 2021 Aug… I’m so happy

  • @alfha6637
    @alfha6637 2 роки тому +8

    ඔසීලා දඩයමෙන් පස්සෙ කවුද බලන්නෙ ❤️🇱🇰💪

  • @kaviyawithsandu
    @kaviyawithsandu Рік тому +3

    Naa paradum labaa lak mawage putha " 🙂♥
    Proud of our cricket team ♥♥♥

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 3 роки тому +27

    Who is watching after sl win gold
    Medal in para Olympic

  • @darmic800
    @darmic800 2 роки тому +11

    2022 09 06 දා ඉන්දියාවට ගැහුවා❤

  • @Alone-ml7bf
    @Alone-ml7bf 2 роки тому +47

    Go home gota🖐... අපිට අපේ රට දීපන් යකෝ💯♥

  • @Ningning0106
    @Ningning0106 3 роки тому +16

    Listening this after the win against Bangladesh ♥️

  • @hansikaprobodini9233
    @hansikaprobodini9233 3 роки тому +5

    Ape sinhayo kawadawath wattanna ba.jaya weva ape sinhayanta hamadamath.

  • @pabodaniperera9305
    @pabodaniperera9305 3 роки тому +6

    නෑ පැරදුම් ලබා
    ලක් මවගේ පුතා💪
    දිවි දෙනවා පුදා අම්මේ..🥺❤️

  • @_BooM__x
    @_BooM__x 3 роки тому +29

    I love it💯💯💯🇱🇰🥰🇱🇰🇱🇰🥰🥰🥰🥰🌹🌹🌹🌹 සින්👍🤘👍න්හවලොකනය

  • @mihisaraperera6621
    @mihisaraperera6621 3 роки тому +13

    After won the South Africa odi series proud of 🇱🇰🔥

  • @MN-se2jj
    @MN-se2jj 2 роки тому +64

    අරගලයට ජය
    #gohomegota

  • @kalpabasnayake5358
    @kalpabasnayake5358 2 роки тому +9

    අද Asia cup එක ගන්න සුභ පතනවා 🙏

  • @sanda2813
    @sanda2813 2 роки тому +6

    මේක තමයි ලස්සනම සින්දුව 😍🇱🇰

  • @ashensss
    @ashensss 2 роки тому +46

    අද 4/4/2022 යන්න ලෑස්ති වෙනගමන් සිංදුව අහන්නේ , හොඳටම feel වෙන්නේ දැන්

    • @sajafathi3477
      @sajafathi3477 2 роки тому

      Sahathikka aththa. Meka ahadhdhi egata gathiyak deneneva. Rata venuwen ekata nagee sitimu. Jaathi vaadhaya paradhdhamu. #unity is power

  • @umarfareed5
    @umarfareed5 2 роки тому +13

    Anyone after Asian cup champions 🇱🇰