ලක් භූමී - Lak Bhumi - Vihanga Nilakshana & Pasindu Nilakshana

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 2 тис.

  • @vihanganilakshana5262
    @vihanganilakshana5262 2 роки тому +1571

    අහන්න..
    තම භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ මරණාසන්න රණ විරුවකුගේ ආත්ම කියවීම.. 🇱🇰
    එදා මෙදා තුර මේ මව්බිම වෙනුවෙන් ලේ කඳුලු දහදිය හෙළූ සුවහසක් දේශප්‍රේමී වූවන්ට උපහාරයක් වේවා! 🙏
    ලොකු තල්ලුවක් නෑ.. පුලුවන් විදියට රට වෙනුවෙන් හිතට එන හැඟීම අපි කණ්ඩායමක් එකතු වෙලා මේ විදියට පිට කළා.. මේක රසවිඳලා, ඉදිරියට ගන්න සහයෝගය ලබා දෙන්න.. 🙏😇🇱🇰
    "රූප රාමු තුළ නොවූවද ඔබත් එක් විරුවෙකි මේ ලක් භූමියට..."
    -Vihanga Nilakshana

  • @vishwaniroshan
    @vishwaniroshan 3 місяці тому +117

    2024🥺අහන අයකො❤️

  • @academyz91
    @academyz91 2 роки тому +162

    කනට මී පැණි වගේ හඬවල් දෙකක් 😘💖 මේ ලෝකේ මම අහපු ලස්සන ම සිංදුව👌❤️ ජාතික ගීය කරන්න පවා සුදුසු ඇඟ කිලිපොලා යන ගීතයක්🥺 💖👏😘❤️

  • @maleeshadilshan2785
    @maleeshadilshan2785 Рік тому +59

    ලිරික්ස් ලියපු දෑතට , මී පැනි වගේ හඩවල් දෙකට , මගෙ මාතෘ බූමිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවනටත් , මගේ රටටත් දළදා සමිදු පිහිටයි 🙏 , නූතන යක්ඛ සේනාවේ උරුමක්කාරයෙක් වීමත් ආඩම්බරයක් ස්තුටක් මට ( sl army ) , ජය ධරණි 🙏

    • @charithdilshan7791
      @charithdilshan7791 Рік тому +1

      Mun liyapu magulak ne
      Hindi copiyak 🤣🤣🤣

    • @adeesha
      @adeesha 8 місяців тому

      yakka senawa🤣.

  • @nirmitha97
    @nirmitha97 2 роки тому +43

    අද 2022 ජූලි 09.
    අරගලය දිනපු දවස.අපි දින්නා.ගැම්මෙන් අහන්නේ මේක දැං😍😍😍

    • @yasathkaraokestudio8435
      @yasathkaraokestudio8435 3 місяці тому

      Aniwaren

    • @KrishmalFernando
      @KrishmalFernando Місяць тому +1

      හරියටම දින්නේ අද 🇱🇰 ❤️ 🇱🇰

    • @nirmitha97
      @nirmitha97 Місяць тому +1

      @@KrishmalFernando ow bro😘

    • @vimukthisrimal3419
      @vimukthisrimal3419 11 днів тому

      Arglya yuthde dinpu ekt samana krnna epa,e රණවිරුවන් divi kapa kre hma deykma atha arla ,siylu රණවිරුවන්t me sinduwa උපහාර wewaaa

  • @bigbag4124
    @bigbag4124 2 роки тому +399

    මම මුස්ලිම් කෙනෙක්
    ඇත්තටම කියනවා නම් මේ දවස්වල නම් මාරම සතුටින් වගේම දුකකුත් එක්ක ගෙවන්නේ
    මගේ රට අපේ රටට මේ වෙලා තියෙන දේ දැක්කම අම්මපා මාරම දුකකින් ඉන්නේ
    හැමදාම හැම තැනකදීම මෙන්න මේ සින්දුව ඇහෙනවා ඒ ලක් මෑණි ඒ වචන ටික හිතට දැනෙන මාරම ගැම්මක් ගේනවා .. ඇත්තටම කියනවා නම් මගේ මේ අවුරුදු 24ක කාලය තුළ මෙච්චර කල් අපි වෙන්වෙලා ජාති ආගම් පක්ෂ පාට කියලා දුරස් වෙලා හිටියා ඇති
    ආයේ ඒ දේ එපා මිතුර 🙏🙏🙏 අපි එකා වගේ එකට ඉමු
    ලාංකිකයෙක් හැටියට සතටු වෙනවා බං දැන් නම්
    Proud to be a Sri Lankan ♥️🥀
    Waradi thibboth Samawenna

  • @slvlogs7620
    @slvlogs7620 2 роки тому +656

    මට විතරද මේ සිංදුව අහද්දී කඳුලක් වැටුණේ. ඒවාගෙම මේ සිංදුව අහද්දී මර ගැම්මක් එන්නේ හිතට. ජයවේවා (proud to be a Sri Lankan) 🇱🇰❤️

  • @dilharicooray623
    @dilharicooray623 2 роки тому +340

    ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි........ ඇහෙද්දි හිතට එන ආඩම්බරකම මගේ මුර දේවතාවෝ රැක දේවා.. ආඩම්බරයි සෙබල පෙම්වතියක් අනාගතේදි සෙබලියක් වන්න පෙරුම් පුරන, මගේ එකම සහොදරයා සෙබලෙක්, මගේ පරම්පරාවම වීර සෙබලු.

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Рік тому +45

    මේ සිංදුව 2023 අහන අය කෝ ....
    ගිය අවුරුද්දේ ලංකා ඉතිහාසයේ ඉතිහාසගත අවුරුද්දක් සහ දවස් කිහිපයක් උනා ...අරගලය ජනතා අරගලය ...ඒ සටන යම්තාක් දුරකට අපි ජය ගත්තා හැබැයි සටන ඉවර නැහැ අරගලය ඉවර නැහැ රනිල් රාජපක්ෂ එලවන තුරු සටන ඉවර නැහැ අපි හැමෝම ආපහු එකතු වෙන්න ඕනේ කාලයයි අද මම මේ කමෙන්ට් එක දාන්නේ 2023.03.13.ගිය අවුරුද්දේ මේ දවස් වල පොඩි පොඩි විරෝධතා තමයි තිබ්බේ මේ අවුරුද්දෙත් මේ දවස් වල පොඩි පොඩි විරෝධතා තමයි තියෙන්නෙ ඔය විදුලි බිලට එරෙහිව වගේ ...හැබැයි හැමදාම විරෝධතා කරලා කරලා මේ බෝම්බේ පිපුරුවා මතකද මාර්තු 31 ජනාදිපතිගෙ මිනිහා නේ නිවස ළඟට ගියා ...ඉතිං අපි මේ ඉන්න 2023 මේ බෝම්බ ජනතා පීඩකය පුපුරන දවසක් එනවා...ඉතින් අපි හැමෝම එකතුවෙලා පෙළ ගැහැමූ...රටට ආදරය මගේ දරුවෝ හැමෝම එකතු වෙන්න ...මගේ රටට මම ආදරෙයි ...අරගලයට ජය වේවා

    • @chinthakaprasanna4302
      @chinthakaprasanna4302 4 місяці тому

      Mekedda mu

    • @chinthakaprasanna4302
      @chinthakaprasanna4302 4 місяці тому +1

      Sinduwa gena wachanayak kiyapan meke. Deshapalanaya kade yana kukkek novi. E kollange hekiyawata wachanayak liyapan

  • @anuradhakumari4517
    @anuradhakumari4517 2 роки тому +188

    මගේ දුවට අවුරුදු තුනයි...මේ සිංදුව අහගෙන ඉදලා කියනවා ඒ අයියාගේ සිංදුවත් ලස්සනයි ඒ අයියලගේ හිතත් ලස්සනයි කියලා ...මං ඇහුවම ඇයි කියලා මගේ රට ගැනලු කිවේ සිංදුවෙන්....මට හිතෙන්නේ අවුරුදු තුනක දරුවෙකුට එහෙම හිතෙන්න සිංදුව කීව ඔයාලා ඔයාලගේ වගකීම ඉටු කරා කියලා ...ආදරේ ලක් මෑණී වීර පුතුන් දියණියන් මේ වගේ සිංදු වලිනුත් නිර්මාණය කරන්න පුළුවන් කුඩා කාලයේ ඉදලාම

  • @d.k43
    @d.k43 2 роки тому +81

    ලක්මෑණී ඔබ වෙනුවෙන්...
    හෙට ඉපදේවී තව වීරපුතුන්...
    භය නෑ මා...
    උන් රකීවී පණ මෙන්...
    ඒ වචන ටික...🥺🥺🥺❤️❤️❤️❤️❤️
    ජය වේවා ලක්මෑණී...😘😘😘🇱🇰

  • @kavinduhiroshan6850
    @kavinduhiroshan6850 2 роки тому +314

    "ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කමාන්ඩෝර්සා බැස්සොත් " අම්මෝ ඒ ඒක වචන ටිකේ තිබ්බ ගැම්ම.🔥❤️උබලා තමයි සැබෑ දෙවිවරු ❤️🙏

  • @dhananjanaherath
    @dhananjanaherath 2 роки тому +464

    ඇස් වලට කඳුළු ආවා.. ❤️ මෙච්චර ලස්සන රටක් විනාශ කරපු පාලකයන්ට සාප වෙන්න ඕනෙ 😤😤💔

    • @vimuabesundara4351
      @vimuabesundara4351 2 роки тому +1

      Unwa elawanna one

    • @suddamalsiya3121
      @suddamalsiya3121 2 роки тому +1

      😔

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 роки тому +8

      මිනිස්සු ත් වග කියන්න ඕන... ප්ලාස්ටික් හැම තැනම.... කලු ගග ජරා වෙලා හැම ගගක් ම එහෙමයි....
      අපි වෙනස් වෙමු 🙏🙏

    • @shashikathathsarani9922
      @shashikathathsarani9922 2 роки тому +2

      @@shashikawanigasooriya9815 api wenas wemu

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 роки тому +1

      @@shashikathathsarani9922 ❤❤🙏

  • @thilinikalubovila5484
    @thilinikalubovila5484 2 роки тому +82

    මේ සිංදුව ඇහෙනකොට ඇස් වලට කදුළු ආවා. ජය මගේ මව්නි.. ආදරෙයි❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sachinihansima5982
    @sachinihansima5982 2 роки тому +221

    සිංදුව අහන හැම පාරම කදුළු එනවා.මගේ තාත්තත් යුද්ධයේ කුරිරුම අවස්ථාවේ යුධ වැදුණු වීරෝධාර රණවිරුවෙක්. ♥️

    • @ashenkavinda4575
      @ashenkavinda4575 2 роки тому +13

      සෑම රණවිරුවෙක්ට වගේම ඔයාගේ තාත්තාටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙන්න අපි අද යුධ බියකින් තොරව ඉන්නවා...
      ඔයාගේ තාත්තාට අනේක වාරයක් පින්...
      තමන්ගේ මවුබිම වෙනුවෙන් කරපු කැපවීමට

    • @Shashinidewage
      @Shashinidewage 3 місяці тому

      🥺🩷

  • @gamingmoments5846
    @gamingmoments5846 2 місяці тому +5

    අනුර ජනාධිපති උනාට පස්සේ මේ වගේ සින්දුවක් අහද්දී රට ගැන ආයේ බලාපොරොත්තුවක් එනවා.

  • @antonkavindu3668
    @antonkavindu3668 2 роки тому +411

    මේ රටේ ඉදලා දියුණුවක් නෑ, දියුණු වෙන්න නම් මෙහෙන් පලයන් කියලා කියන අවදියක තරුණ ළමයින්ට රටේ ඉන්න හේතුවක් තියෙනවා කියලා මතක් කරන වචනයේ පරිසමාප්තියෙන්ම අභීමානවත් ගීතයක්..💪

    • @Imasha_Welivita
      @Imasha_Welivita 2 роки тому +4

      🙏🙏

    • @ashannimantha2283
      @ashannimantha2283 2 роки тому +8

      ඒ වචන ටිකට respect machan 💪💥💝🧡

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 2 роки тому +11

      දියුණු වෙනවානම් එකම රට අපේ ලංකාව තමයි.

    • @sandeshiaberathna7389
      @sandeshiaberathna7389 2 роки тому +9

      දියුනු රටක වීස එකක් තියාගෙනත් දාල නොයන්නෙ තාමත් ලක් අම්මට ආදරේ හින්ද. ලෝකෙ කොහේ උන්නත් ලංකාව වගේ දැනෙන්නෙ නැති හින්ද. ලංකා මෑනියො වටිනා මැනිකක් වෙලා සදාකල් දිනේවා.

    • @sandeshiaberathna7389
      @sandeshiaberathna7389 2 роки тому +3

      දියුනු රටක වීස එකක් තියාගෙනත් දාල නොයන්නෙ තාමත් ලක් අම්මට ආදරේ හින්ද. ලෝකෙ කොහේ උන්නත් ලංකාව වගේ දැනෙන්නෙ නැති හින්ද. ලංකා මෑනියො වටිනා මැනිකක් වෙලා සදාකල් දිනේවා.

  • @nirmaldilhara3810
    @nirmaldilhara3810 2 роки тому +111

    කාලකන්නි දේශපාලකයෝ නිසා හැමෝම බනින්නේ රටට 🥺,හැමෝම රට අතහැරලා යන කාලෙක මේ වගේ සින්දුවක වටිනාකම.කියලා වැඩක් නෑ❤️,හැමදාම රට වෙනුවෙන් ❤️ 🇱🇰

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 3 місяці тому +9

    අදටත් අහන ලස්සන සිංදුවක් . ආදරෙයි ශ්‍රී ලංකා ❤ රට විනාස කරපු උන්ට අදටත් ශාප වෙන්න ඔනෙ 😢

  • @chanu.in.europe
    @chanu.in.europe 5 місяців тому +11

    ඈත රටවල දුක් විදින ... රට වෙනුවෙන් රටේ අර්ථකය වෙනුවෙන් දුක් විදින විදේශිය ශ්‍රමික ප්‍රජාවටත් මේ ගිතය උපහාරයක් වේවා......
    මගේ ලක් අම්මාහට වින කරන දූෂිත දේශපාලඥයන්ටත් අන් අයටත් ශාප වේවා...!

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 2 роки тому +339

    අරගලයට ජය වේවා ...ලක් මෑනි ඔබ වෙනුවෙන් හෙට ඉපදේවි තව වීර පුතුන් බය නෑ උන් රකීවී පන මෙන් ❤💪🥺 🇱🇰

  • @sachi_sewwandi_
    @sachi_sewwandi_ 2 роки тому +585

    මේක ඇහෙද්දි අමුතුම හැඟීමක් හිතට දැනෙන්නේ..... 🥺🥺 proud of Sri Lanka and love you 🇱🇰 ❤️

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 роки тому +13

      Thank u ❤️

    • @ajaniuthpala6083
      @ajaniuthpala6083 2 роки тому +4

      ඇත්තටම...🥺❤️🇱🇰

    • @feelit1059
      @feelit1059 2 роки тому +5

      මොකද මේක Hindi කොපියක් හින්දා.. ඉන්දියාවෙ උන් හෙන ගේමක් ගහල මෙච්චර ලස්සන තනු හදනව.. මෙහෙ උන් ඔහේ වචන ටිකක් දානව අර මෙලඩියටම.. Teri Mitti තමා Original සිංදුව.. Appreciate the effort by the way.. but if you don't believe in your music talent , you can't think about your future with music.

    • @shnzenal7626
      @shnzenal7626 2 роки тому +6

      මොන proud එකක්ද ලංකාවෙ කිව්වම පිටරට උන් හිනාවෙනවා

    • @SamadhikaET
      @SamadhikaET 2 роки тому +5

      @@shnzenal7626 පරගැති සිත වෙනතකට යාෙමු කරන්න.

  • @KrishmalFernando
    @KrishmalFernando 2 роки тому +50

    අවුරුදු 74 ක් ඩීල් දමා මගේ ලස්සන සුන්දර රට විනාශ කෙරෑ කාලකන්නි දුෂිත දේශපාලුවන්ගෙන් මාගේ රට බේරා දුන මැනව 🙏
    අරගලයට ජයවේවා මගේ රටට ජයවේවා 🇱🇰 ❤🙏

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Рік тому +1

      ඔව් සහෝදරයා දැන් අපිට 74 වසර හැත්තෑ පස් හැත්තෑ පස් වසර කරන්න තියෙන්නේ ...මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 තමයි හැත්තපස් කරන්න ඕනේ වසර ...අරගලය ඉවර නැහැ අපේ ජනතා බලය පෙන්නන්න ඕනේ ...හොරු ටික ආපහු නැගිටලා

    • @akilasheshan925
      @akilasheshan925 Рік тому +1

      අරගලයට ජය❤️👊

    • @KrishmalFernando
      @KrishmalFernando Місяць тому +1

    • @KrishmalFernando
      @KrishmalFernando Місяць тому +1

      @@samanhettiarachi1590 අපි දින්නා සහෝදරයා ජනතා ආණ්ඩුවක් රජකරා ❤ 🇱🇰 🙌

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Місяць тому +1

      @KrishmalFernando ඔව් සහො ජය වෙවා 🥺❤️‍🩹❤️‍🩹 මාර සතුටින් දැන් ඉන්නෙ සියවස් ගණනක් අප දුටු සිහිනයේ සැබෑ වුණා

  • @user-xb2of7fu2t
    @user-xb2of7fu2t 2 роки тому +70

    පසිඳු අයියගෙයි,විහඟ අයියගෙයි voices දෙක නිසා තමා මෙච්චර feel වෙන්නෙ...❤️‍🔥🥺
    අපේ පාසල පොළොන්නරුව රාජකීයටත්, ගමටත් ආඩම්බරයක් ඔය දෙන්නා...🥺💪

  • @vishanrodrigo8564
    @vishanrodrigo8564 2 роки тому +47

    පලවෙනි වතාවට මේ සිංදුව අහන්නේ…🥺♥️
    පිට රටක වැඩ කරන ශ්‍රී ලාංකික තරැණයෙක් විදියට මම හැමදාමත් මගේ රට ගැන ආඩම්බර වෙනවා. මගේ රටේ මිනිස්සු ගැන ආඩම්බර වෙනවා…මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ එක වචනයක් වචනයක් ගානේ ඇගේ හිරැගඩු පිපෙනවා…පුදුම අභිමානයක් දැනෙනවා මගේ රට ගැන…♥️🇱🇰
    ඒත් හිතේ ලොකු දුකක් තියෙනවා මේ වෙනකොට දේශපාලුවෝ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් මෙච්චර වටින මගේ රටට විනාස කරන විදිය දැක්කම…
    තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවයි…....”වින කරනා නරැමයන් පලවා රැකේවා මගේ මව්නී බොහෝ කල්” ♥️🇱🇰
    මගේ උතුම් මාත්‍රෘ භුමියටත් ආදරණිය ජනතාවටත් සදා ජය 🙏🏻♥️🇱🇰

  • @sajanayasas5
    @sajanayasas5 2 роки тому +206

    මේක නම් පපුව කඩාගෙන යනවා🥺🇱🇰
    ලක් අම්මට ආදරෙයි හැමදාමත් ❤

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 роки тому +6

      Thank you ❤️

    • @kaviduviddayanga111
      @kaviduviddayanga111 2 роки тому +4

      නිදහස් දවසම වෙන්න ඔනෙ නැ ස⁣හොදරයා මොකද කවද කරත් විරැවන් කරපු දෙ 1දවසකට සම කරන්න බැ

  • @SLTvProject
    @SLTvProject Рік тому +14

    මම මේ වීඩියෝ ලස්සනම කොටස කමාන්ඩෝ එකේ කොල්ලන් එද්දී එයාලගේ මුනේ තියෙන හිනාව ඒක හරිම අවංක හිනාවක් ,හරියට අපි දිනුවා අම්මේ කියන්න වගේ සතුටක්🖤🖤🖤🖤

  • @auroralane002
    @auroralane002 2 роки тому +33

    ඒ වචන ටික පපු කුහර කඩාගෙන වදින්න ඕනෙ හරිම තැනට වදිනවා. දාලා යන්න කොච්චර හැදුවත් ලංකාව දාලා යන්න බැරි එකම හේතුව මේ ලංකාවම තමයි ❤️

  • @kyanfamily
    @kyanfamily 2 роки тому +54

    අපේ භූමිය රැක ගන්න පාරට බැහැලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට ජය... අරගලයට ජය...💖

  • @indikapradeep9031
    @indikapradeep9031 Рік тому +8

    මේ සින්දුව අද මං ඇහුවේ ආසියානු මලල ක්‍රීඩාවලියේදී අපේ කොල්ලො ටික දිනපු රූප රාමු එක්ක...ඒ හැගීම කියන්න තේරෙන්නේ නෑ...ඇගේ හිරිගඩු පිපෙනවා...මෑත කාලයේ විශිෂ්ටතම දේශාභිමානී ගීතය මෙයයි...ඔබට ජය❤🎉

  • @lakshanhasarangalakshanhas6231
    @lakshanhasarangalakshanhas6231 2 роки тому +231

    කෙදිනක හෝ රට රකින රණවිරුවෙක්‌ වෙමි. 🇱🇰❤❤❤

  • @Scamchuka123
    @Scamchuka123 3 місяці тому +10

    Anyone listing this song after voting for the future of Sri Lanka

  • @SLGuide
    @SLGuide 2 роки тому +67

    ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
    ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී පණ මෙන්🥺
    Respect you brothers❤️❤️❤️❤️

  • @damsarasg6811
    @damsarasg6811 2 роки тому +5

    Yakoou mewamai balanna hithenne me dawas tike😇👏🌎

  • @maanumusic
    @maanumusic 3 місяці тому +6

    1M යන්න ඕන සින්දු මේවා 🙁

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 роки тому +196

    🌟 ආදරෙයි නන් මගෙ රටට කෙල පාරක් වත් ගහන්න එපා යන තැනක. කුණු දාන්න එපා ජාති බේදයක් නැතුව හැමෝම ශ්‍රී ලාංකිකයො විදියට හිතලා හැමෝටම ගරු කරන්න.. ආකල්ප හදාගත්තොත් මීට වඩා ලස්සන රටක් නෑ කොහෙවත්.. 🇱🇰

  • @madeesharanathunga3917
    @madeesharanathunga3917 2 роки тому +151

    ලංකාවේ සංගීත කලාවේ දේශාභිමානී හැගීම තියෙන ගීත අඩු කාල සීමාවක, මෙවන් නිර්මාණ බිහිවීම වාසනාවක්♥️ වචන, ගායනය සහ රූප රාමු ලස්සනට ගලපලා කරපු හොද නිර්මාණයක්♥️ සුබ පැතුම් විහග සහ පසිදු✨

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 2 роки тому +54

    දවසක අපිට පුලුවන් වෙයි අපෙ ලංකාව අතීතයෙ දි තිබුන වගෙ ආයෙ ගොඩ ගන්න... එක කරන්න පුලුවන් ඉස්සරහට එන අපිට විතරයි ..🔥❤ මෙ වගෙ සින්දු කරල අපිව දිරිමත් කරනවට තැන්ක්ස් අයියෙ.. 🥺 ඔයල අපි හැමොටම මුල මතක් කරල දුන්න..

  • @indikasampath902
    @indikasampath902 2 роки тому +3

    අහන්න baha adenawa...ane මොකද අපෙ රටට උනේ....රටේ ආනාගතය වෙනුවෙන් .. උපදින්න ඉන්න පරම්පරාව වෙනුවෙන් ලොකු kapakiiriimak කරල මැරිලා යන්න වුණත් ලැහැස්ති .... hariima dhuken මේ dhawas gewenne..

  • @Chathurya_Perera
    @Chathurya_Perera 2 роки тому +29

    රට වෙනුවෙන් දේශාභිමානී ගී ගයන්න හැමෝටම පින නෑ කොල්ලො... ඔයා නියමයි.... ඒ කටහඬවල් දෙකම භාවනාවක්. වගේම කියාගන්න බැරි ශක්තියක්. ❤️🇱🇰.... ඔබට ජය

  • @nuwanharshana5850
    @nuwanharshana5850 2 роки тому +12

    මේ වගේ සින්දු ඇයි ට්‍රෙන්ඩිං වෙන්නෙ නැත්තේ මල් සින්දුවක් දාපූ ගමංනම් දවස් 2න් 1 million 🥺

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 2 роки тому +45

    ස්තූතියි මචන්ලා ...පන අදින රටට හුස්ම දෙන්න ඕනත් අපමයි......අපට පුලුවන් මේ රටට හුස්ම දෙන්න 💗💗💗🙏

  • @kdtone9199
    @kdtone9199 2 роки тому +163

    "Theri mitti" හින්දි තනුව ට හැගීම්බර ගැයුම ක්.....🌎🌹🌹
    ජය වේ ලක් භූමි😇👏🌎

    • @nayanamadhushani2385
      @nayanamadhushani2385 2 роки тому +10

      ඒ සිංදුවෙත් කියවෙන්නේ රට රකින වීර පුතුන් ගැන ❤️

    • @kdtone9199
      @kdtone9199 2 роки тому

      @@nayanamadhushani2385 🌼👍

  • @ganganisharmila7325
    @ganganisharmila7325 2 роки тому +16

    වින කරනා නරුමයන් පලවා, රකීවා මගෙ මවුණි බෝ කල්..🙏🙏🙏

  • @sunethramalkanthi132
    @sunethramalkanthi132 2 роки тому +4

    අද මේ සින්දුව කි දෙනෙක් ගේ හිත් වලට ගෙම්මක් දෙනවද GOTA GO HOME 🙏🥺❤️ love my mother land

  • @ypramodya
    @ypramodya 2 роки тому +30

    අපිට සතුටින් ඉන්න ඕනේ හැමදේම තියෙන මේ රටේ අපේම එවුන් දුකෙන් ඉන්නේ ඇයි? මේ අරගල අන්න ඒ නිසයි. මේ නිර්මාණය රසවිදින්න. සතුටු වෙන්න. ඒ වගේම සතුට වෙනුවෙන් අරගලත් කරන්න. බලාපොරොත්තු නැතිවෙන හැම මොහොතකම මේ වගේ සින්දු අහන්න. එය ඔබව දිරිමත් කරයි. එය නිසැකවම අපේ අරගලයත් දිරිමත් කරයි😍👌🙏🥂

  • @K.N.Dananjaya
    @K.N.Dananjaya Рік тому +7

    ඇඩුනත් එක්ක 🥺♥️🇱🇰

  • @sapsarasavidu5392
    @sapsarasavidu5392 2 роки тому +5

    ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
    ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී
    පණ මෙන්
    අපිටත් කරන්න දෙයක් තියනවා. ඒ විරුවො රැකල දුන්න එක රකින්න.
    නැත්තන් ගන්න හුස්මටත් කරන අපහාසයක්. මේ වෙලාවෙ ආත්මාර්තකාමී වෙනවා කියන්නෙ ගන්න හුස්මත් විස වෙලා මැරෙන්නෙ
    ❤‍🔥❤‍🔥

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 2 роки тому +18

    මගේ අවසන් හුස්මටත් මං මේ මේ රට්ට ණයයි.........අවසන් මොහොතේත් මං අඩනවා මේ රට දාලා යන වේලාවෙත්...........

  • @dammikapriyadarshana3134
    @dammikapriyadarshana3134 2 роки тому +2

    ලක් මඇනි ඔබ වෙනුවෙන් හෙට ඉපදී වෙයි තව බය නැ මම උන් රකිව් පන මෙන්

  • @danushkakalpani7404
    @danushkakalpani7404 2 роки тому +32

    පොඩිම කාලේ ටීවී එකේ නිදහස් දිනේට යන සින්දුවක් ඇහුවම දැනුන හැගීම ඔන්න අවුරුදු ගාණකට පස්සෙ අද මේක අහල ආයේ ඒ විදියටම දැනුනා.. ❤ මේකට විහග පසිදු ඔයාල දෙන්නටම ගොඩක් ස්තූතියි. නැතිවෙලා යන , පෑගිල යන විහිලුවකට ගත්තු ශ්‍රී ලාංකිකකම ආයෙ අපේ හිත්වලට කාන්දු කරපු බොහොම වටින ගීතයක්. ලක්භූමී! ජය වේවා! ❤

  • @nethumila_rathnayake7472
    @nethumila_rathnayake7472 2 роки тому +16

    මැච් බලලා නිවාඩුවට ලංකාවෙ තියෙන ලස්සනම තැන් හොයලා ඇවිදින්න ගිය ඒ දවස් ආයෙ කවදා ඒවිද දෙයියනේ 😣😣 මෙච්චර ලස්සන රටක නිදහසේ හිතේ සතුටින් ඉන්න තියෙන අපෙ අයිතිය උදුරගත්ත හැම එකාටම සාප වෙන්න ඕනෙ.. විඳවලා මැරෙන්න ඕනෙ ඕකුන් එක එක්කෙනා... 🤬 Go_Home_Gota 💪💪 මගෙ මව්නි වැජඹේවා බොහෝ කල් 🥺🙏

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 Рік тому +7

    එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් එනවා හැමදාමත් ඉදීවී ,තව ඉපදේවි මේ මවිබිමේ වීර පුතුන් අම්මව පරිස්සම් කරගනීවී උන් අනිවාර්යයෙන්ම ❤

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 Місяць тому +2

    අපේ ලංකාව තාරම් කොහේද රටක්‌ පින් බිමකි දෙවියන් වඩිනා ❤️🇱🇰

  • @official-thadiya6798
    @official-thadiya6798 24 дні тому +1

    ලලිත් ජයසිංහ වීරයා නැතිවෙලා අදට අවුරුදු 16යි ❤ උපහාරයක්ම වේවා!!!

  • @mohamedminaz692
    @mohamedminaz692 2 роки тому +42

    ශ්‍රී ලාංකිකයෙක් වීම පිළිබඳව ගොඩක් ආඩම්බර වෙනවා 🇱🇰

  • @කුසල්අනුරුද්ධ

    ප්‍රභා ඉවරයි ඒ වචන ටිකේ ගැම්ම 🇱🇰🇱🇰🇱🇰

    • @shanukadulanjana7242
      @shanukadulanjana7242 2 роки тому +2

      එදා මම පුන්චි කොල්ලෙක්..ප්‍රභා ඉවරයි කියනකොට දැනුන සතුට කියල නිමකරන්න බැරි තරම්..ඒ වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරු වන්ට නිවන් සුව ලැබේවා..ඒ වගේම අබාධිත සියලු රණවිරු වන් ,ජීවත්ව සිටින සියලු හට දීර්ඝ අයුශ පතමි..

  • @rumeththaruka8454
    @rumeththaruka8454 Рік тому +8

    සින්දුවක් නෙමෙයි සෙත් කවියක් ❤❤❤

  • @TehaniAnjana
    @TehaniAnjana 9 місяців тому +2

    මම මේ ගීතය අහපු වාර අනන්තයි,, ❤❤ දැනෙන ඒ හැගීම කොහොම කියන්නද තේරෙන්නෙ නෑ❤❤... ආදරෙයි මගෙ රටට ❤❤

  • @chinthakadinesh551
    @chinthakadinesh551 2 роки тому +3

    Mage un serama parissamin..budusaranai okkotama..aragalayata jaya.🥰✊

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 2 роки тому +6

    අදටත් අහනව ❤️

  • @sudeshsenevirathna2374
    @sudeshsenevirathna2374 Рік тому +4

    මේක ඇහෙද්දි පපුවට ලොකු බරක් එක්ක ඇහැට කදුලක් එන තරමටම හැගීම් බරයි..තෙරුවණ් සරණයි ❤

  • @PulasthiWijerathnaMusic
    @PulasthiWijerathnaMusic 2 роки тому +39

    තමන් ඉපදිච්චි භූමියට, හැදුණු වැඩුණු භූමියට අපහාස වෙන විදියට කතා කරන මිනිසුන් අතරේ මෙවන් දේශප්‍රේමීන් අතලොස්සක් සිටී ! Jaya ! Much Love

  • @sanducreations3790
    @sanducreations3790 2 роки тому +2

    එන හැගීම වචන වලට කෙසේ හරවම්ද මා ❤🥰😍🇱🇰🇱🇰🇱🇰

  • @s.mabinunethvindu3675
    @s.mabinunethvindu3675 2 роки тому +3

    අරගලයට ජය. අද වීර පුතුන් නරුමයන්ව විනාශ කරන්න පාරට බැස්සා.පන මෙන් රකනිවා මේ ලන්කාව

  • @shamilaaliali528
    @shamilaaliali528 2 роки тому +15

    අනේ ඒ සිංදුව හදවතට ගොඩාක් දැනෙනෙවා,,පිංබිමකි දෙවියන් වඩිනා,වින කරනා නරැමනයන් පලවා රැකේවා මගේ මවුනි බෝහෝ කල්🥺🥺🥺🙏🙏🙏

  • @zainzaid8374
    @zainzaid8374 2 роки тому +28

    මේකේ තේරුම හරියටම මුලු ලංකාවටම දැනුනේ 2022.05.09 දින පාදඩ මහින්ද රාජපක්ෂ ව පලවා හැරපු දවසේ ආදරේ ලංකාවට ❤️❤️❤️

    • @indolenteyes
      @indolenteyes 6 місяців тому

      Den mokada hithenne 😅

    • @pradeepgunawardhana1681
      @pradeepgunawardhana1681 2 місяці тому

      ​@@indolenteyesදැන් මොකද හිතෙන්නෙ..😂

  • @imeshsanuka1793
    @imeshsanuka1793 2 роки тому +5

    මේක අහද්දී හෙන ගැම්මක් එනවා ✌️

  • @sammanikumarasiri7922
    @sammanikumarasiri7922 2 роки тому +16

    මේක අහද්දි දැනෙන හැඟීම විස්තර කරන්න මන් දන්න වචන ප්‍රබල මදි...!❤️.
    මගේ රටටයි මගේ රටේ මගේ මිනිස්සුන්ට යි දවසක සැනසීම උදා වෙන්න ඕනේ.....♥️

  • @freedom774
    @freedom774 Рік тому +3

    අපේ ලක්මෑණියන්ට හුස්ම දෙන්න පුලුවන් අපිටම විතරයි . සොභාදම් මාතාවගේ ආශිර්වාදය අපි හැමෝටම ලැබෙනව ❤ ලක්මෑණියන්ව අපි අපිමවෙලා රැකගමු❤ලෝකේ කොහේ කොයි මුල්ලක හිටියත් මේක තමයි අපේ උපන් දේශය❤රකිමු අපි අපේ ලක්මෑනියන්ව❤ ❤

  • @DJJNK
    @DJJNK 2 роки тому +10

    Woah 🔥

  • @GihanDayarathna-x8p
    @GihanDayarathna-x8p Рік тому +3

    මම මගේ ආත්මයටම ලබපු හොදමේ දේ ලක්මෑනිගේ කුසේ ඉපදුනු එකයි .එක ඇති මට ජීවිත පිරාම ජීවත් වෙන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @HIRUNIKESHALA-rs
    @HIRUNIKESHALA-rs Рік тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    මාරම ගැම්මක් එන්නේ ඒක අහද්දි
    𝕘𝕠𝕠𝕕 𝕝𝕦𝕔𝕜

  • @Heaven-dvylk
    @Heaven-dvylk 4 місяці тому +3

    අඩෝ මේක තමා 1 million ගහලා නැද්ද??
    මල් සින්දුවක් නම් මිලියන ගානක් වැටිලා 😢

  • @tharindubandara7722
    @tharindubandara7722 2 роки тому +9

    නිවන් දකින තුරා ඔබ මත මිස අන් තැනක උපතක් නොපතන්නෙමි. රට දැය සමය වෙනුවෙන් දිවි පිදුමට මොහොතක්වත් පසුබට නොවෙමි. උදාහිරු නැග එන විටද, බැස යන විටද අභිමානයෙන් යුතුව ඔබ සිහි කරන්නෙමි සදාදරණීය ලක් මෑණියනි.............

  • @upeksha3906
    @upeksha3906 2 роки тому +24

    ආදරෙයි මගේ රටට හැමදාමත් පන උනත් පුදනවා කොච්චර ලස්සනට තිබුන රටක්ද මගේ රත්තරන් රට

  • @Jilaniejithu
    @Jilaniejithu Рік тому +16

    දෙන් වෙලාව 19:52 2023.01.11
    එයි කියලා කියන්න දන්නේ නැහැ මේ සින්දුව අහන්න හිතුනා🥺❤️🇱🇰
    පන වගේ රකිනවා අපේ රට 🇱🇰
    By:- Media mission ❤️

  • @AlokaAsiri
    @AlokaAsiri 2 роки тому +126

    නරුමයන් පලවා රැකේවා...
    මගෙ මවුනි බෝ කල්... 🙏🙏
    Great work Nilakshana Brothers ❤️👏😎

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 роки тому +4

      Thank you 🥰

    • @KrishmalFernando
      @KrishmalFernando 2 роки тому

      Nkrumah Deal Mahinda Rajapaksa Basil Rajapaksa Gotabaya Rajapaksha Nama Rajapaksa Ranil Wickremesinghe Maithripala Sirisena Sajith Premadasa athulu 222 without J.V.P Narumayan Gen Araksha Kara Duna Manawi

  • @MindMusic909
    @MindMusic909 2 роки тому +3

    Kawadawath me buumiye ipaduna eka wrddk Kyla hithnna epa..me sinduwa ahenkta marama hgimk wnwa.225k ekthu wela ape rata kewata me bumiya ekata Pali ne.api himita ape rata lassnta hdgmu hmoma ekata ekthu wela 😭😍

  • @sadikanilmini6393
    @sadikanilmini6393 2 роки тому +4

    මේ සින්දුව හදපු එක්කෙනාට ගොඩක් පිං

  • @bhagihapugoda4376
    @bhagihapugoda4376 Рік тому +9

    මේක අහද්දි රට ගැන මාරම සතුටක් වගේම ලොකු දුකක් දැනෙනවා 🥺🥺

  • @blackdragen4297
    @blackdragen4297 2 роки тому +4

    💥මේක එදා හරි යනවා රණවිරුවන්ට එත් අද මේක හරියටම හරි යන්නේ අපේ අරගල කරන💚 මිනිස්සුන්ට
    අපේ රටට දැන් ඉතුරුවෙලා ඉන්නේ කඩේ යන හමුදාවක් සහා පොලිස්සිය කියලා නම තියන උන් ටිකක් විතරයි (හොරුන්ට එරෙහි වේන්නේ නැති එකා උන්ට කඩේ යනවා හා සමානයි)

  • @harryharsh
    @harryharsh 2 роки тому +62

    කියන්න වචන නෑ....හරිම අභිමානවත් වැඩක්... ❤️ 🇱🇰

  • @pubudusanjula1515
    @pubudusanjula1515 2 роки тому +25

    සමාවෙන්න ලක් අම්මේ ඊයේ අරගලෙට එන්න බැරි උනා කොටි වාරයක් පසුතැවෙනවා එකට 🙏😔😢😢 ඔබ වෙනුවෙන් හෙට ඉපදෙවි තව විර පුතුන් බය නෑ උන් රකිව් පන මෙන් 🙏❤️🥺🇱🇰 අරගලයට ජය වේවා 💪❤️🇱🇰

  • @dhanufernando1498
    @dhanufernando1498 2 роки тому +12

    මේක ඇහැව්ව ගමන් ඇස් වලට කදුලුත් ආවා 🥺
    ආදරෙයි ලක් මෑණී 🇱🇰❤️🥺🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shanukanavodya3631
    @shanukanavodya3631 2 роки тому +14

    ඒ සින්දුව ඇහෙද්දි ඇගට මාර මොරාල් එකක් එන්නෙ ආදරෙයි ❤️ I love you Sri Lanka 🇱🇰

  • @ktlssrilanka6575
    @ktlssrilanka6575 2 роки тому +52

    මේ උත්තමාචාරය සියලු විරයන් වෙනුවෙන්ම උත්තමාචාරයක් වේවා.
    My love Srilanka 🇱🇰🇱🇰❤️❤️

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 роки тому +2

      🥰🥰🥰

    • @ktlssrilanka6575
      @ktlssrilanka6575 2 роки тому +1

      @@PasinduNilakshana ayiyala dennata hadawathinma suda pathanaw me wage lassana weda godak karanna kiyala❤️❤️🥰🥰

  • @manoharanvivek8451
    @manoharanvivek8451 2 роки тому +4

    Ammooo papuwa pichchila yanawa me sindhuwata 🫡🥺 marama gammak enne meka ahaddi mn tamil api hamoma ekama Daruwo me rate ❤️🇱🇰

  • @lahirujayath758
    @lahirujayath758 10 місяців тому +2

    ඔන්න අදත් ඇහුව මම හිත්න්නේ 200වතාවක්ට වඩා දැන් ඇහුවා ❤️❤️

  • @leader3161
    @leader3161 2 роки тому +2

    මේ සිංදුව අහද්දි ඇගේ මයිල් කෙලින් වෙන්නෙ නැත්නම් එවූන් ශ්‍රී ලාංකිකයන් වෙන්න බැහැ😭😭😭😭😭😭🎶🎶🎶මං නම් කවදාවත් මගේ ලංකාව දාලා වෙන රටකට පදිංචි යට යන්නෙ නෑ... 🇱🇰🇱🇰🇱🇰♥️🌹

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 роки тому +18

    මේ ගීතය සෙත් පිරිතක්ම වෙවා අපේ මාතෘභූමිය යෙහෙන් වැජබේවා!!!!! ජය ජය ජයම නියත වේවා...!!!!! නැවත නැගීසිටීමේ වීර්‍ය අත්වේවා!!!!! 🙏🙏🙏🌼🌼🌼සාදු සාදු සාදු වන්දේ මාතෘ භූමී....🙏🙏🙏🌼🌼🌼❤️

  • @Shenu2002
    @Shenu2002 2 роки тому +39

    ආදරෙයි අම්මා ( ශ්‍රී ලංකා ) ❤️🇱🇰

  • @meyanyaa8263
    @meyanyaa8263 2 роки тому +13

    🥺🥺❤️❤ ඇස් වලට කඳුළු ආවා... ඒ කටහඬවල් ඒ පදවල ගැබ් වෙලා තියෙන අර්ථය පුදුමාකාර හැඟීමක් විදියට හදවතේ ඉස්මතු කරවනවා... ඒ වචන, එදා දිවි පිදූ වීර සෙබලුන්ගේ ප්‍රාර්ථනාව අද සත්‍යයක් වෙලා...♥️♥️
    ඔබ දෙදෙනාට ජය. මගේ මව් රටට ජය !!!🇱🇰🇱🇰
    පින් බිමකී, දෙවියන් වඩිනා, වින කරනා නරුමයන් පලවා රැකෙවා.. මගෙ මවුනි, බෝ කල් !!!🇱🇰♥️

  • @poornima9876
    @poornima9876 2 роки тому +5

    අරගලේ✊❤️

  • @nuwanchaminda3134
    @nuwanchaminda3134 2 роки тому +3

    කියන්න වචන තිව්නේ නෑ,දැකපු ගමන් සෙරම comment වලට like දාහෙන ගියා....

  • @kvwish98
    @kvwish98 2 роки тому +62

    4:24 සින්දුවෙ vedio එකේ ආසම තැනක් තියනවා නන්, ඒ මෙන්න මෙතන තමයි..!🥺♥️ 🇱🇰 පසිඳු වැඩේ මාර ලස්සනයි බන්.! ජය වේවා.!♥️

  • @Allvideo-p5x
    @Allvideo-p5x 2 роки тому +8

    රෝම කූප කෙලින් වෙන සිංදුවක් ඇත්තටම ගැම්මක් එනවා ඒ වචන වලට ❤️💯❤️💕

  • @sithumsandeel1548
    @sithumsandeel1548 2 роки тому +17

    මේ සිංදුව ඇහෙන හැමවෙලාවකම ඇගේ හිරි කටු පිපෙනවා ඒ තරම් හැගීම් බර සිංදුවක්.🥺❤️💫 proud to be srilanka .❤️ ආදරෙයි ලක්මෑනීයනේ.🥺❤️

  • @ninusenarathna7034
    @ninusenarathna7034 Рік тому +6

    අපේ අනාගතය වෙනුවෙන් රට දාලා යන්න හේතු ගොඩක් තිබුණත් මේ වචන ටික ඇහෙන වාරයක් ගානේ ඒ හැමදේම ගැන නොහිතා මේ පොළවෙම ජීවත් වෙන්න හිතෙනවා🥺❤ අපිට අපේ මව් බිම දාලා යන්න හිතෙන තැනට මේ රට විනාශ කරපු මිනිස්සු තමයි ඇත්තටම ණයකාරයෝ💔

  • @vgtharaka1597
    @vgtharaka1597 2 роки тому +6

    ශිුු ලංකා මැනි ... ... අම්මට , හා සාමානව සලකන්න, ලක් මැනිට.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏