BNS - Lanka Matha (ලංකා මාතා)

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 2,2 тис.

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi699 5 років тому +3725

    මේක තමා එදා මෙදා තුර බිහිවූ හොදම දේශාභිමානී ගීතය. ❤️

    • @guruofsouls8716
      @guruofsouls8716 5 років тому +40

      Truly without any doubt, the best feel an anthem would create in our souls and minds, this creation of B&S has done justice to officially announce this as the anthem of freedom of our beloved mother land, Sri Lanka.⭐🌟🌠🥰❤💐

    • @lakmal1238
      @lakmal1238 5 років тому +7

      Nishy Hettiarachchi hmmm

    • @vinoddharsana7199
      @vinoddharsana7199 5 років тому +5

      Aekanam atta sooooo super

    • @sl60tv40
      @sl60tv40 5 років тому +3

      oba e wenuwen kalahaki siyayalla karanna budusaranayi

    • @tiharads3979
      @tiharads3979 5 років тому +1

      Exactly though a copy

  • @Nexus-NG
    @Nexus-NG 11 місяців тому +206

    රටට කෙල වෙලා මිනිස්සු රට දාල යද්දිත් ලෝකෙන්ම ලංකාව චාටර් වෙලා තියෙද්දිත් කවද හරි ලංකාව ලෝකේ ඉදිරියේ වැජබේවා කියන ප්‍රාර්ථනාව බලාපොරොත්තුවක් එක්ක මේක අහනවා 💙🇱🇰 අපෙන් මතු පරම්පරාවට ආඩම්බරෙන් ලෝකේ ඉදිරියේ හිටගන්න පුලුවන් වෙන දවසක් අපි හදමු 🙏🏻🇱🇰 love my motherland 🇱🇰💙

  • @rashinitharushika4929
    @rashinitharushika4929 3 роки тому +608

    මේ ගීතය කවදා ඇහුවත් හැමදාමත් ඇතිවෙන්නේ පලවෙනියට අහපු දවසේ ඇතිවුන හැගීමමයි...♥️🇱🇰🇱🇰🇱🇰🥺

  • @knowledgeiswealth5036
    @knowledgeiswealth5036 11 місяців тому +81

    Long live Srilanka, love from India 🇮🇳

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 роки тому +314

    කොච්චර බාධක ආවත් ලංකාව වට්ටන්න කාටවත් බෑ
    ආයෙ කොහොමහරි නැගිටිනවා
    ඒක තමා සිංහයො කියන්නෙ🇱🇰
    ආදරෙයි මගෙ රටට හැමදාමත්🇱🇰❤️

    • @hansi2954
      @hansi2954 2 роки тому +5

      🇱🇰💪

    • @ashelpasindu4142
      @ashelpasindu4142 Рік тому +4

      🇱🇰🙏

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Рік тому +17

      ජිවීතේට යුද්දයක් පැරදිලා නැති ජාතීයක් බොලව් අපි. තම ජාතීය ගැන කැක්කුමක් නැත්තෙ අවජාතකයින්ටයි🦁 🦁 💪 💪  🦁 🦁 💪 💪

    • @lasithmalanga
      @lasithmalanga Рік тому

      🎉

    • @shiyamsadiyan1578
      @shiyamsadiyan1578 Рік тому

      🇱🇰💪

  • @travelpuma4738
    @travelpuma4738 2 роки тому +90

    මම කියන්නේ ලංකාවේ හැම ඉස්කෝලෙකම උදේ පිරිත් දානවට වඩා මේ ගීතය අනිවාර්යයෙන්ම දාන්න ඕන. එතකොට ඉගෙනගන්න ලමයි ට වුනත් රට ගැන මාරම ගැම්මකින්ම උදේ පාන්දරට මේක අහද්දී අමුතුම ප්‍රබෝධයක් වගේම අභිමානයක් ඇති වෙනවා. BnS congratulations

    • @hirusharandwe9216
      @hirusharandwe9216 2 роки тому +4

      ජාතික ගිය වෙනුවට්ස් දැම්මා නම් හරි

    • @upalislk6553
      @upalislk6553 4 місяці тому

      I definitely agree with you for this.. definitely we need to teach our children about what we passed and about our great heros..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @ruwanthiwanigasekara5706
    @ruwanthiwanigasekara5706 5 років тому +640

    ලේ නහර පවා උණු වෙනව මෙ සින්දුව අහද්දි.බුදු සරණයි මගෙ ශ්‍රී ලංකාවට.

    • @guruofsouls8716
      @guruofsouls8716 5 років тому +7

      Truly without any doubt, the best feel an anthem would create in our souls and minds, this creation of B&S has done justice to officially announce this as the anthem of freedom of our beloved mother land, Sri Lanka.⭐🌟🌠🥰❤💐

    • @mahindarajawarcriminalpaks4129
      @mahindarajawarcriminalpaks4129 5 років тому +2

      Sri Lanka is a land of human rights abusers and war criminals.

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 роки тому +2

      🙏💙

    • @kavianjana
      @kavianjana Рік тому

      ❤️❤️❤️

  • @r_jay8073
    @r_jay8073 5 років тому +522

    ඉස්සර යුද්දේ අන්තිම කාලෙ ටීවී එකේ හැමතිස්සෙම ගියෙ මේක.එතකොට හිටියෙ 3 වසරෙ.ඒ කාලෙ මාර ආසවකින්,ගැම්මකින් මේක කෑ ගගහ කිව්වා.කොච්චර ගියත් හැමපාරම බැලුව.ඊට පස්සෙ මේ අද බලද්දි මාර වේදනාවක්,දුකක් දැනෙනව ආයෙත් කලින් වගේම උණා නේද කියල හිතෙද්දි.ඒ කාලෙ ටීවී එකේ දැක්ක,ඇහුව දේවල්,ආයෙ කවදාවත් දකින්න,අහන්න නොලැබෙයි කියල හිතපු දේවල් ආයෙත් බලන්න වුණා.පට්ට දුකයි.

  • @amharmohamed
    @amharmohamed 3 роки тому +253

    I’m travelling for 20 countries around the world 🌎...
    Never seen like Sri Lanka 🇱🇰
    I proudly saying I’m a Sri Lankan!!

    • @naldiss87
      @naldiss87 3 роки тому +18

      Same
      ...been to 26 countries but not like back home 🙏

    • @stephan_23wt
      @stephan_23wt 3 роки тому +3

      Ane ynw yn thambiya ..ape ratata aithiyk koind ubt

    • @manuelfernando9729
      @manuelfernando9729 2 роки тому +10

      Same here!!....SL is such a special place destroyed by politicians

    • @sureshpriyadarshana9203
      @sureshpriyadarshana9203 2 роки тому +3

      🙏

    • @cffgg720
      @cffgg720 Рік тому

      Proud sri lankan ❤️

  • @Himasaranihimaya
    @Himasaranihimaya 3 місяці тому +10

    මේ සින්දුව අහලා හිතට ආව හැගීම නිසා අද මන් "ශ්‍රී ලoකා නාවික හමුදාවේ වීර සෙබලියක්" විදියට සේවය කරනවා.❤️

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 10 місяців тому +16

    මට‍ මතක විදියට මේ සින්දුව ගියේ යුද්දේ දිනලා ටික කාලයකට පස්සේ.. මට‍ හරියටම මතක නෑ ඒ මොන අවුරුද්දේ ද කියන්න. මේ සින්දුව මට‍ මුලින්ම ඇහෙද්දී මං 3 වසරේ වගේ 🥺.. ඒ කාලේ ඉදන් තාමත් මේ සින්දුවට ආදරෙයි 🥺❤️🌹... ශ්‍රී ලංකා භූමි නමදිමූ සැවොමා... 🙏🇱🇰❤️

  • @k.a.bandara3501
    @k.a.bandara3501 5 років тому +167

    පාසලේ උදේ රැස්වීමට කලින් මේ ගීතය වාදනය වුනා මට හොඳට මතකයි. 😭❤️ යුද්ධය අවසන් වුන දවස් වල 2009. මම 9 වසරේ ඒ වෙද්දී. අමරදේව මාස්ටර්ගෙ කාලෙන් පස්සේ බිහිවූ හොඳම දේශාභිමානී ගීතයක්. 🙏🇱🇰

  • @Madaraonline
    @Madaraonline 3 роки тому +99

    දවසක මං මේ රටේ ජනාධිපති උනොත් මුලින්ම දාන්නේ මේ සිංදුව ඒ තරම් අපේ මේ ජන්ම භූමිය ගැන ආදරයක් ඇති කරනවා අපි ඔක්කොම එකම ලේ...මේ ගෞතම බුදුන් වැඩිය මගේ හෙළ පිංබිම නමදිමු සෑමදා ආදරයෙන්..🙏🏻❤️🥺

    • @Madaraonline
      @Madaraonline 3 роки тому +6

      @@mypublic.1257 අනිවාර්යයෙන් මල්ලි සතුටුයි ඔයලා ඔහොම හිතන එකට අපි ඔක්කොම එක වගේ ඉන්න ඔනි සහොදරයා..❤️✌🏻

    • @abcd19898
      @abcd19898 2 роки тому +7

      තරුන ලමයි ඔහොම තමයි හිතන්න ඕනි...රටේ නායකතවය අද හොර පවුලක් බදාගෙන😥😥😥😥😥

  • @kavindugeethma897
    @kavindugeethma897 2 роки тому +700

    මේ සින්දුව උදේ හවස tV එකේ දාන්න ඕනෙ ..මිනිස්සුන්ගේ ලේ වලට වදිනවා මේක... අරගලයට ජය ❤️❤️

    • @nadilabeygunaratne6789
      @nadilabeygunaratne6789 2 роки тому +10

      Ow aththa

    • @annefonseka6561
      @annefonseka6561 2 роки тому +10

      ඇත්තටම 💯 I totally agree !

    • @diresharajapaksha5998
      @diresharajapaksha5998 2 роки тому +4

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @sweetfoods8782
      @sweetfoods8782 2 роки тому +9

      Mara gammak awa aiiye meka ahaddi oya Hari meka issara damma ude hawa TV eka DN nh Appa mg Amma Australia ekkanak but mg tatha Sinhala udarata manusayek e hinda mg age duwanne Sinha leeee ekamma Mata ona welawaka yanna puluwan Australia walata mg mg aiiyala dennak rata mg Akka rata lankawe Inna mg dewani aiiyai Loku akkai mamai Ayala yai me rata dala ath MN Nam ma lassna rata kawadawathma dala yanne nh Mt aiiyala dundenai akkala dennai MN balama lamaya he

    • @chathuriimasha7428
      @chathuriimasha7428 2 роки тому +3

      අරගලයට ජය 🇱🇰♥️

  • @hashanudayanga5780
    @hashanudayanga5780 2 роки тому +36

    Asian cup එකෙන් පස්සේ අයෙත් සිංදුව බැලුවා.....ආරෙයි ශ්‍රී ලංකා මාතා

  • @Daredevils999
    @Daredevils999 5 років тому +1028

    ජාතික ගීයට පමණයි දෙවැනි වෙන්නෙ මෙම ගීතය. ඉස්සර ඉදන් මේක අහද්දි එන රට ජාතිය ගැන හැගීම කියලා නිම කරන්න බෑ. ඉස්සර ඉස්කෝලෙ හැමදාම උදේට මේකෙම ඉන්ස්ට්‍රැමෙන්ටල් වර්ශන් එක දානවා. ඒ වෙලාවට හිරිගඩු පිපෙන ගමන් එන ගැම්ම ❤️

    • @basuruapurwa0009
      @basuruapurwa0009 5 років тому +12

      Bro.. 💯💯💯🇱🇰

    • @denethkithmina7128
      @denethkithmina7128 5 років тому +5

      ammo eka gamma ♥️🇱🇰

    • @shalaniimasha7587
      @shalaniimasha7587 5 років тому +10

      Ai amaradewa masterge රත්න දිප ජන්ම භුමි

    • @dewnaka2674
      @dewnaka2674 4 роки тому +4

      ඒකනං සිරාවටම

    • @lankawe
      @lankawe 4 роки тому +2

      E unata 122k unlike karala.

  • @Imesh-z6m
    @Imesh-z6m 5 років тому +1784

    මේ සිංදුව ඇහෙනකොට ඇඟට පුදුම ගැම්මක් එන්නෙ❤️❤️👌🤩🤩😍😘

    • @KAVIZZ742
      @KAVIZZ742 5 років тому +6

      IK Video center true 🤗😍✊

    • @isuru6918
      @isuru6918 5 років тому +5

      sirawata

    • @guruofsouls8716
      @guruofsouls8716 5 років тому +6

      Very true... Excellent feeling within.... ⭐🌟🌠🤝💐

    • @kavindyasewwandi1569
      @kavindyasewwandi1569 5 років тому +4

      Thats true 💪💪💪

    • @vindidesilva5867
      @vindidesilva5867 5 років тому +4

      Sahathika aththa....Mama kiwweth oya tikamai.

  • @salilkaynatbd9353
    @salilkaynatbd9353 5 років тому +474

    Awesome song 🇱🇰❤🤙
    Love from Bangladesh 🇧🇩❤🤙

  • @prabodawickramasinghescien855
    @prabodawickramasinghescien855 2 роки тому +611

    අවුරුදු 8කට පස්සෙ ආසියානු කුසලානය දසුන් ශානක ඇතුලු පිරිස දිනාගත්තට පස්සෙ (2022/09/11) ගැම්මෙන් බලන මම ..😌

    • @hirushaashan5955
      @hirushaashan5955 2 роки тому +10

      මමත් ❤️💪

    • @positivevibes1938
      @positivevibes1938 2 роки тому +8

      මාත් 🔥

    • @raptar4501
      @raptar4501 2 роки тому +6

      🌍🌍😘

    • @rashmika2k16
      @rashmika2k16 2 роки тому +12

      හැමෝම අපේ පන්ති වල කෙල්ලෝත් දැන් බලනවා

    • @erandichandrasekara824
      @erandichandrasekara824 2 роки тому +9

      World cup එකට semi යන්න බැරිවෙයිද බයෙන් ඉදලා අද ඇෆ්ගනියෙන් දිනුවම ආයෙත් අහන්න ආවා 2022.11.01❤️
      ❤️🇱🇰 🎊️

  • @anurawickramasingha2333
    @anurawickramasingha2333 2 роки тому +81

    අපි සිංහයෝ... 🔥🔥🦁 අපි නැගිටින්න ඕන කාලේ දැන්... නිදාගෙන හිටියා හොදටම ඇති... සිංහයා අවදි කරන්න ඕන වෙලාවයි මේ 🔥🔥... ශ්‍රී ලංකා අම්මා ලොව සුරපුරයක් කිරීමේ මහා අරගලයට ජය...!!!🙏🙏🔥🔥🦁🦁🦁🦁

    • @esteemlanka7497
      @esteemlanka7497 2 роки тому +1

      ඔවු.දූෂණ හොරකම් විරෝධී වර්තමාන අරගලය සම්බන්ධ කරලා මේ ගීතය යලි ප්‍රතිනිර්මාණය කරනවා නම් හොඳයි.

  • @sasandasenevirathna3361
    @sasandasenevirathna3361 5 років тому +170

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඉස්සර ඉදන් අහන්න ආසම ගැම්මම සින්දුවක්

  • @yashodaraniroshani9718
    @yashodaraniroshani9718 2 роки тому +77

    මෙක අහද්දි හිරි ගඩු පිපුනෙ නැත්නම් මනුස්සයෙක් වෙන්න බැහැ❤

  • @rizmyfais3793
    @rizmyfais3793 4 роки тому +393

    2021 පෙබරවාරි 4.. නිදහස් දිනයෙත් මං වගේ මේක අහන අයත් ඉන්නවද?.. මේ සිංදුව අහද්දි මාර ගැම්මක් තියෙනවා..❤

  • @kaveeshaakalanka8105
    @kaveeshaakalanka8105 3 місяці тому +47

    Sri Lanka දින්නා අද ❤💪

  • @chanugarathnayake
    @chanugarathnayake 2 роки тому +75

    සත්තයි කියන්නෙ අවුරුදු දෙකකට ඉස්සෙල්ල අහපු සින්දුවක් අද අහනකොට කදුලු ආවා 😥

  • @ashanthilochana4339
    @ashanthilochana4339 5 років тому +64

    ලංකා මාතා
    හදවත ගැඹුරේ ධීර චේතනා - මේ සිව් හෙළයේ දසත විසිරුවා
    එක් වෙමූ - සුරකිමු - ලක් මෑණියන් සෑමදා
    මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා - අවසන් හුස්මත් ගිලිහි යනතුරා
    එක හෙළා පුදදෙමු - අපේ ජීවිතේ ලේ පවා
    ශ්‍රී ලංකා භුමී නාමදිමු සැවොමා - වන්දේ ලක් මෑණි සැමදා
    ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
    ශ්‍රී ලංකා මාතා - රකිමි සැමදා
    ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
    ශ්‍රී ලංකා මාතා - වඳිමි සැමදා
    උරිනුර ගැටිලා බලය විහිදුවා - දාබිඳු හෙළලා සවිය පැමිණා
    සැම දනා - දිවි දෙමූ - හෙළ භුමියේ නමිනා
    ඔදතෙද පාලා සිංහ ධජ හොවා - ලය පුද කරලා තේජසින් සැමා
    හඬ නගා පවසමු - අභිමානයේ ගායනා

  • @nilumusic9652
    @nilumusic9652 5 років тому +136

    හිතට සතුට ගතට ශක්තිය දැනෙනවා මේ සින්දුව ඇහුවම.මගේ රටට දළදා හිමි සරණයි!!!!!!!

  • @SatyamKumar-px1ch
    @SatyamKumar-px1ch 5 років тому +554

    Our cultures have the SAME ROOT. LOVE YOU GOLDEN LANKA FROM BODH GAYA. 🇮🇳 BIHAR( wihara/vihara in pali -buddhas abode) 🥰🥰

  • @dumidusachintha8012
    @dumidusachintha8012 2 роки тому +22

    අප ශ්රී ලංකා මාතා
    මගේ ශ්රී ලංකා මාතා
    අප ශ්රී ලංකා මාතා
    මගේ ශ්රී ලංකා මාතා
    මාතා මාතා මාතා
    මාතා මාතා මාතා
    මාතා මාතා
    හදවත ගැඹුරේ ධීර චේතනා
    මේ සිව් හෙළයේ දසත විසිරුවා
    එක් වෙමූ
    සුරකිමු
    ලක් මෑණියන් සෑමදා
    මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා
    අවසන් හුස්මත් ගිලිහි යනතුරා
    එක හෙළා
    පුදදෙමු
    අපේ ජීවිතේ ලේ පවා
    ශ්රී ලංකා භුමී
    නමදීමූ සැවොමා
    වන්දේ ලක් මෑණි සැමදා
    ශ්රී ලංකා මාතා
    පෑ විස්කම් බෝමා
    ශ්රී ලංකා මාතා
    රකිමි සැමදා
    ශ්රී ලංකා මාතා
    පෑ විස්කම් බෝමා
    ශ්රී ලංකා මාතා
    වඳිමි සැමදා
    මාතා මාතා
    උරිනුර ගැටිලා බලය විහිදුවා
    දාබිඳු හෙළලා සවිය පාමිනා
    සැම දනා
    දිවි දෙමූ
    හෙළ භුමියේ නාමිනා
    ඔදතෙද පාලා
    සිංහ ධජ හොවා
    ලය පුද කරලා තේජසින් සැමා
    හඬ නගා පවසමු
    අභිමානයේ ගායනා
    ශ්රී ලංකා භුමී
    නමදීමූ සැවොමා
    වන්දේ ලක් මෑණි සැමදා
    ශ්රී ලංකා
    ශ්රී ලංකා මාතා
    පෑ විස්කම් බෝමා
    ශ්රී ලංකා මාතා
    රකිමි සැමදා
    ශ්රී ලංකා මාතා
    පෑ විස්කම් බෝමා
    ශ්රී ලංකා මාතා
    වඳිමි සැමදා
    ශ්රී ලංකා මාතා
    පෑ විස්කම් බෝමා
    ශ්රී ලංකා මාතා
    රකිමි සැමදා
    ශ්රී ලංකා මාතා
    පෑ විස්කම් බෝමා
    ශ්රී ලංකා මාතා
    වඳිමි සැමදා

  • @SandaruLashan
    @SandaruLashan Рік тому +11

    I am born in 2000, and around 2009-10, This song has played almost every channel in the morning, and we went to the school with a thought of proud of my country, every time I listen to this song I feel I can sacrifice my life for this beautiful heaven that has been destroyed by some unknown births...

  • @worldlover518
    @worldlover518 4 роки тому +425

    Jathiyen muslim
    Agamen Islam
    Habai me sinduwa aheddi adatath,
    Age hirigadu pipenne matath nodanuwathmai....
    Anna ekai kiyanne api sinhala, demala, muslim newei thawaduratath me punchi rata athule...
    Api an kisiwekutath nodeweni niyama Sri Lankika Jathiyak.😍🇱🇰❤️

    • @chinthanawimukti6172
      @chinthanawimukti6172 4 роки тому +26

      Kauda kiyala danne na eunata e adahasata ekenma respect ekenma adarei ❤️ 🇱🇰

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 роки тому +20

      ආදරෙයි . අපි හැමෝම එකම මවකගේ දරුවෝ 💚

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 4 роки тому +9

      Respect❤❤❤🇱🇰🇱🇰🇱🇰😍😍💪💪💪💪

    • @sandalisanuthya6505
      @sandalisanuthya6505 4 роки тому +6

      👍👍

    • @CP-ny2wm
      @CP-ny2wm 4 роки тому +6

      Respect mchn.

  • @jameema_r
    @jameema_r 5 років тому +204

    I stand as a Sri Lankan. And I won't let ANYTHING to take away my patriotism. #LovemotherLanka 🔥

    • @guruofsouls8716
      @guruofsouls8716 5 років тому +11

      Truly without any doubt, the best feel an anthem would create in our souls and minds, this creation of B&S has done justice to officially announce this as the anthem of freedom of our beloved mother land, Sri Lanka.⭐🌟🌠🥰❤💐

    • @nilut2915
      @nilut2915 5 років тому +4

      Yes, first allow a humans rights investigation along with a war criminal investigation, then we can think of moving on as one. 😀😀😀

  • @chamindakumara3822
    @chamindakumara3822 2 роки тому +31

    අම්මෝ ඒ ගැම්ම.ඇහැට කදුලු උනනවා .ආදරෙයි sri lanka 🇱🇰 ♥

  • @sl.sathuwa9751
    @sl.sathuwa9751 2 роки тому +138

    අවුරුදු 1000 ක් ගියත් මේකට ගාන්න දේශාභිමාන ගීතයක් ලොවෙත් එන්නෑ 🇱🇰🇱🇰🇱🇰❤️❤️

    • @spkrishananth
      @spkrishananth Рік тому

      Have you watched Vanthe Matharam???
      If not first watch this and let me know whether BNS were inspired or have they directly copied it......
      ua-cam.com/video/jDn2bn7_YSM/v-deo.html

  • @veersanket6719
    @veersanket6719 3 роки тому +144

    Love from Republic of India ❤️ nice tune respect for Sri- Lanka Matha🙏

  • @hmhridoy3282
    @hmhridoy3282 3 роки тому +39

    So good.Love from Bangladesh 🇧🇩

  • @freedom774
    @freedom774 3 роки тому +70

    අනේ දෙවියනේ මගේ රට සැමදා රැකදෙන්න ❤️🇱🇰 ශ්‍රීලංකා 🇱🇰 ❤️

  • @sajithsandaruwan4521
    @sajithsandaruwan4521 4 роки тому +42

    Corona මොනාද අපේ රටට වෙච්ච දේවල් හැටියට , අවසාන හුස්ම තෙක් නැගී සිටින ජාතියක්.. 🇱🇰 මාතා.

    • @madurawijayakoon3976
      @madurawijayakoon3976 4 роки тому +6

      අනිවාර්යෙනම Bro. එදා LTTE ත්‍රස්තවාදියාගෙන් රට බේරාගත් රණ විරුවන්මයි මෙදා කොරොනා ත්‍රස්තවාදියාගෙනුත් රට බේරාගැනීමට දිවි පරදුවට තබා පෙරට ඇවිත් ඉන්නේ.

  • @tharindukaveen699
    @tharindukaveen699 Рік тому +32

    2023 දී ස්වීඩන් වල ඉදලා අහන්නේ ❤
    ලංකාව අපේ රටට ජය 🎉❤

  • @Globe654
    @Globe654 2 місяці тому +23

    2024/11/15 පවුල් දේශපාලනය නැත්තටම නැති කරලා මහජනතාවගේ ආණ්ඩුවක් පිහිටවපු දවස අදයි❤.We Won Sri Lanka..උතුරේ දකුණේ බස්නාහිර නැගෙනහිර සදිසාවෙම මිනිස්සු එකතු උනා අද...තව අවුරුදු ගානකින් ඔයාලා මේ comment එක දකී..එදාටත් මතක් කරගන්න අද දවස🎉
    ශ්‍රී ලංකා මාතා...රකිමී සැමදා

  • @bhagyaa81
    @bhagyaa81 2 роки тому +12

    ඇග හිරිවැටිලා යනවා ඒ හැගීමට🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආදරෙයි මගේ රටට

  • @ashleyjessica6587
    @ashleyjessica6587 5 років тому +316

    Wow I don't know ur language but it's soo nice , I felt it , I love you Sri Lanka

  • @ajmalzaitun1239
    @ajmalzaitun1239 3 роки тому +18

    ♥️ where ever we live we love Srilanka,, love from 🇨🇦 Happy 74 th independence anniversary..

  • @lovemelove7830
    @lovemelove7830 2 роки тому +37

    ආසියානු කුසලානේ දින්න සතුටත් එක්ක මේ සින්දුව අහන අය කෝ🥰🥰

  • @විශ්වයපුරාවිහිදීගියා

    මගෙ පුන්‍යවන්ත ශ්‍රී ලංකා භූමිය විනාස කළවුන්ට සාප වේවා🇱🇰😭

  • @darshanaruwan3339
    @darshanaruwan3339 5 років тому +359

    ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට හා රට වැසියන්ට සිංහල දේශයට තෙරැවන් සරණයි

  • @MUJ-j1w
    @MUJ-j1w 2 роки тому +19

    මේ සිංදුව ඇහෙද්දි මාර ගැම්මක් එනවා.අපේ රට අද මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ කාලකණ්නි දේශපාලකයෝ....අපිට රටක් ඕන අපි අපේ රට දියුණු කරන්න ඕන කියන හැඟීම කිසිම දේශපාලකයෙක්ට නෑ.ඒත් අපි අපේ රටට ආදරෙයි...
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nazmulhuda4219
    @nazmulhuda4219 5 років тому +178

    Outstanding job. Love from Bangladesh 🇧🇩 🇧🇩❤️

  • @N_creation_official_channel
    @N_creation_official_channel 2 роки тому +12

    ශ්‍රී ලාංකිකයෙක් වී ඉපදීම මා ලැබූ මහත් භාග්‍යක් ලෙස සලකමි ❤️ ලක් අම්මේ අවසන් හුස්ම පොදත් ඔබ වෙනුවෙන් හෙලමි 🇱🇰❤️

  • @aijunction821
    @aijunction821 3 роки тому +72

    I am a football player i listen this song before every single game.this is my motivation

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 роки тому +13

      Best of luck brother, don't worry...never give up, one day you can be a top Srilankan cricketer❤🇱🇰

    • @aijunction821
      @aijunction821 3 роки тому +3

      @@rxndxm_mf861 thanks buddy 💪😍🙌💯💓

    • @Geomapper-r5j
      @Geomapper-r5j 2 роки тому

      @@rxndxm_mf861 bro💀😂

    • @cffgg720
      @cffgg720 Рік тому +2

      All the best for your future brother ❤️

  • @lonelytune8354
    @lonelytune8354 5 років тому +31

    i was abroad for 3 yrs n used to hear this song n everyday my eyes got wet with the tears....this is our motherland a land like no other.....one thing i belive we are blessed with the lord budda....and the power of buddha will protect my country.....

  • @halfmad_philosopher9825
    @halfmad_philosopher9825 4 роки тому +1232

    ❤️❤️....🇮🇳🇮🇳
    I can't understand but I can feel💙

  • @strangergirl4207
    @strangergirl4207 4 роки тому +535

    One Nation
    One Country 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    Love from Srilankan Tamil girl 🇱🇰🤗🇱🇰🤗🇱🇰🤗🇱🇰🤗

    • @ridmisanjula7768
      @ridmisanjula7768 3 роки тому +61

      Not
      TAMIL GIRL,its SRI LANKAN💪❤

    • @strangergirl4207
      @strangergirl4207 3 роки тому +6

      @@ridmisanjula7768 😍😍😍😍😍😍😍 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @ridmisanjula7768
      @ridmisanjula7768 3 роки тому +20

      @@strangergirl4207 💪❤Never do the mistaks again💪not even in ur dreams💪❤

    • @strangergirl4207
      @strangergirl4207 3 роки тому +15

      @@ridmisanjula7768 sure dude 🤗🤗🤗👍👍👍👍

    • @aroshgamage7733
      @aroshgamage7733 3 роки тому +14

      👍❤️🇱🇰...✝️☸️☪️🕉️

  • @shaveenmendis4309
    @shaveenmendis4309 3 роки тому +16

    ඇත්තටම මේ සිංදුව අදටත් අහනවා , ඇඟට පුදුම දේශාභිමානී හැඟීමක් එන්නේ , අනේ මගේ දේශයට හැමදාම ආදරෙයි ✝️❤️ දෙවියන් වහන්සේ සැමදා මගේ රට ආරක්ෂා කරන සේක්වා ! ✝️❤️

  • @ranjan-zi8mz
    @ranjan-zi8mz 8 місяців тому +51

    මේකට ගහන්න සිංදුවක් නෑ.. ආයේ ඒන්නෙත් නෑ කියන අය ලයික් ඒකක් දාන්න...

  • @kte7395
    @kte7395 4 роки тому +61

    රටට විපතක් වුණ වෙලාවට ජනතාවට පුදුම ශක්තියක් දෙන ගීතයක්

  • @Athula_Bandara
    @Athula_Bandara 5 років тому +33

    මෑත කාලයේ නිර්මාණය වුනු හොඳම දේශාභිමානී ගීතයක්..!
    රූප රචනයත් විශිෂ්ටයි..!

    • @Ranidusa
      @Ranidusa 4 роки тому +2

      මේක 2009 බන්

  • @amilnathanielsz8623
    @amilnathanielsz8623 5 років тому +48

    අපේ ආදරණීය ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියෝ ශ්‍රී ලංකා ධජය එසවීමට දරන වීරිය පෙන්වන මොහොත ඇස් වලට කඳුලු එකතු කරන්නේ එදා ඒ තරම් වීරිය දරල ඔසවපු සිංහ කොඩිය අද මේ තිරිසන් දේශපාලකයෝ මුස්ලිම් චන්ද වෙනුවෙන් පාවා දුන් පාපයට සිංහල මිනිස්සු සෑහෙන ප්‍රමාණයකුත් වගකියන්න ඕනේ කියලා දැනෙනකොටයි....

  • @jayashan16
    @jayashan16 2 роки тому +23

    Asian Cup එකේදී අපේ රට ඉන්දියාව පරාජය කරපු වේලාවේ Stadium එකේ play කෙරුවෙත් මේ සිංදුව තමයි මං හිතන්නේ

  • @lordvoldemort2524
    @lordvoldemort2524 2 роки тому +70

    ලක් මෑණියන්ගේ සාරය උරා බිව් දේශපාලන කූඩැල්ලනි ඇයව නිරුවත් කල කාලකණ්ණි බල්ලනි තොපෙ මිනී මතින් හෝ ඇයට නැවත ප්‍රාණය දීමට අරගල කරන සිය්ලු දෙනාට උපහාරයක්ම වේවා ❤️👏

    • @unknownuser12513
      @unknownuser12513 2 роки тому +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @warunarajapaksha3385
      @warunarajapaksha3385 2 роки тому +2

      ❤️❤️❤️❤️

    • @esteemlanka7497
      @esteemlanka7497 2 роки тому +2

      දූෂණ හොරකම් විරෝධී වර්තමාන අරගලය සම්බන්ධ කරලා මේ ගීතය යලි ප්‍රතිනිර්මාණය කරනවා නම් හොඳයි.

    • @thamayarathnasekara5955
      @thamayarathnasekara5955 2 роки тому +3

      🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

    • @isurumadushanka8002
      @isurumadushanka8002 2 роки тому +2

      ❤️❤️❤️💪💪💪💪💪

  • @binarathathsara9835
    @binarathathsara9835 2 роки тому +11

    යුද්දෙ ඉවර කරපු දවස් වල මේක අහද්දි ආපු හැඟිම ලෝකෙ ලොකුම ප්‍රකෝ​ටිපති වුනත් ගන්න බෑ. 🥺❤️🇱🇰

  • @madunilu2517
    @madunilu2517 Рік тому +9

    𝐁𝐍𝐒 ඔබට ජාතියේ ප්‍රණාමය 🇱🇰🇱🇰🇱🇰

  • @DilshaNethmina-te2it
    @DilshaNethmina-te2it Рік тому +5

    ශ්‍රී ලංකාවට කොච්චර අමාරු කාලයක් ආවත් දාලා යන්නැ 💐♥️♥️♥️

  • @kronikjamz
    @kronikjamz 3 роки тому +60

    BNS ට තාමත් ආදරෙයි ඉස්සර වගේම 🙏💙🇱🇰

  • @pcmfernando1271
    @pcmfernando1271 Рік тому +3

    මගේ චූටි දුව එක්ක 2023දිත් මේක බලනවා....බැලුව දැක්ක හොදම හොදම දේශාභිමානී ගීතය මේ..තව කාලාන්තරයක් ඒක එහෙමම වේවි.මෙහි වටිනාකම වැඩි වෙන්න මගේ රටට සාදාරනයක් වෙන්නෙ කවදාද කියල හීන දකිමින් ඉන්නවා..🙏🙏

  • @ermimi7697
    @ermimi7697 5 років тому +355

    අට පාස් නැති කොල්ලො ටික නැත්තන් අද අපිට රටක්,ජිවිතයක් නැහැ.ජයෙන් ජයම වේවා ශ්‍රි ලන්කා.....

    • @wavefrontmaya
      @wavefrontmaya 5 років тому +8

      There are far better ways to say the same thing...

    • @mjfguy102
      @mjfguy102 5 років тому +4

      @@wavefrontmayayes bro

    • @gavinduhirushan3810
      @gavinduhirushan3810 4 роки тому +5

      Hamudawata agawrawa karanna apa kariyoo

    • @slchemistry967
      @slchemistry967 3 роки тому +3

      @@gavinduhirushan3810 ow bn munam tama oka kiyanne..hamudawe inn high study karapu minissu one taram...boruwata slogan hadan mun marenna hadnne...

    • @nimenribhashni2835
      @nimenribhashni2835 2 роки тому +4

      Kauda ata pass aya...😒😒Forces means not ata pass people...Don't disobey for the forces.😡

  • @ashengurusingha8599
    @ashengurusingha8599 2 роки тому +6

    ඒශියා කප් එක ගැහුවට පස්සෙ හිතේ තියන අපේ කමට ආයෙ අහනව අදත්

  • @vishmagunasekara7015
    @vishmagunasekara7015 5 років тому +84

    මොන දේ උනත් මගේ රට දාලා යන්නේ නෑ..🙏
    රත්තරන් රණවිරුවන්ට ආයුෂ බොහෝ වෙන්න ඕනේ..
    මේ සින්දුවෙන් රට ගැන තියෙන ආදරය ගෞරවය තවත් වැඩි වෙනවා.. Love you SRI LANK ❤️😘
    ආදරෙයි මගේ ලංකාවට හැමදාමත්..🙏🙏

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc Рік тому +6

    එක හෙලා පුදදෙමු අපෙ ජීවිතේ ලේ පවා❤️💪1000 පාරකට වඩා අහල තියෙනවා තවත් අහනවා මේක තමයි හොදම දේශාභිමානී ගීය❤

  • @sonalinurasha9248
    @sonalinurasha9248 4 роки тому +212

    අද 73 නිදහස් දිනය. අප හට අභිමානවත් නිදහසක් උරුම කල සියලු විරුවන්ට අපගේ උත්තමාචාරය ❤️🙏🙏

    • @madeeshaanjana7922
      @madeeshaanjana7922 4 роки тому +3

      🔥🇱🇰❤

    • @stephan_23wt
      @stephan_23wt 3 роки тому +1

      මොකක්..

    • @devinchandula4245
      @devinchandula4245 2 роки тому

      සුද්දොන්ගෙන් නිදහස් කරගන්න දඟලපු උන්නම් හරක්

    • @lochi4821
      @lochi4821 2 роки тому

      සුද්දොන්ගෙන් නිදහස් උන අපිට ලස්සන රටක් තිබ්බා. ගොඩක් දියුණු වෙලා හිටියා.. පස්සෙ හොරා කන ජරා යක්කු ටිකක් ඇවිල්ලා මගේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරා.. අනේ මගේ රට කොහොමහරි මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න ඕනි.. ඒක කරන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි.

    • @sadunfeda2365
      @sadunfeda2365 2 роки тому +3

      @@devinchandula4245 sudda hodai kiyala hithan inna uba amuma amu miharakek

  • @electriclokka3944
    @electriclokka3944 2 роки тому +25

    මෙ සින්දුව අහද්දි ඇගෙ හිරිගඩු පිපෙන්නෙ නැත්නම් උබ නියම ශ්‍රීලංකාකියයෙක් නෙවෙයි ❤️😍

    • @pcmfernando1271
      @pcmfernando1271 Рік тому +1

      👍✊✊💗💗💗💗💗💗💗💗

    • @ravinduwijesinghe5267
      @ravinduwijesinghe5267 Рік тому +2

      මේ සින්දුව අහනකොට ඇඩෙනවා බන්

  • @Haq1585
    @Haq1585 2 роки тому +24

    Beautiful song 🎶 respect from Bangladesh 🇧🇩

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 роки тому +12

    හෙලිකොප්ටර් sound එකට ඇගට මාරම ගැම්මක් එනවා . ඒ sound එක ලස්සන ට add කරලා තියෙනවා 💚

  • @amrbinhishamabujahl2959
    @amrbinhishamabujahl2959 2 роки тому +36

    Feeling heartbroken for Sri Lanka 🇱🇰 today, 😔. Heh ishwar 🙏🇮🇳💔

  • @dushanshanuka2345
    @dushanshanuka2345 3 роки тому +6

    මේ ගීතය අහනකොට බලනකොට ඇස් වලට කදුලු එනවා, පපුව රිදෙනවා.. ඒ තරමට ආදරයක් ගෞරවයක් අභිමානයක් හිතට එනවා මට මගේ රට ගැන.. ❤️❤️ ශ්‍රි ලංකා මාතා..!!!! වන්දේ ලක්මෑණී සැමදා..!!!! 🙏🙏🙏🙏🙏

  • @Nadd684
    @Nadd684 2 роки тому +10

    මෙක ආයේ Trending ගේන්නම ඕන කාලයක්! ලක්මවට වැටෙන්න දෙන්න බෑ! 🙏

  • @ravinduperera6569
    @ravinduperera6569 5 років тому +86

    මේ සිංදුව අහද්දි දැනෙන ජාතික අභිමානය කියන්න වචන නෑ...
    PROUD TO BE SRI LANKAN

  • @nimna.thiwanka
    @nimna.thiwanka Рік тому +18

    මේ සින්දුවට නියම වටිනාකමක් ලැබෙන්නේ රටට වටින වැඩදායි පාලකයන් බිහි උන දාකට පමණයි කියලා මන් විශ්වාස කරනවා 😊

  • @sash9136
    @sash9136 3 роки тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඇහෙද්දී පුදුම ගැම්මක් වගේම ආඩම්බරයක් දැනෙන්නේ.ඇත්තටම මේක තමයි බිහිවූන හොදම දේශාභිමානී ගීතය.
    Love U Sri Lanka 🇱🇰

  • @lk6473
    @lk6473 2 роки тому +101

    ❤️🇱🇰ලංකාවට ආදරේ එවුන් කෝ බලන්න 🇱🇰❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 5 років тому +48

    ජය ජය ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰
    රකිමු ලක් මව
    බුදු සරණයි අපෙ සිංහ පැටවුනේ

  • @lahiruniroshan6813
    @lahiruniroshan6813 5 років тому +14

    මේ සින්දුවට මර ගැම්මක් ඇති වෙන්නෙ. ආදරේයි මගේ රටට. ඉපදෙන හැම ආත්මයකම මගේ හෙළ දීපයේ ඉපදේවා....

  • @hashigamage7957
    @hashigamage7957 5 років тому +27

    ශ්‍රි ලංකා මාතා 🇱🇰 🇱🇰 🇱🇰..ආදරේ මව්නි..❤️❤️මගේ රටට දළදා සමිදු පිහිටයි...🙏🙏🙏

  • @Lokayo299
    @Lokayo299 Рік тому +3

    අද වෙද්දි ලංකාවට අත් වෙලාතියෙන ඉරනම දැක දැක මේ සිංදුව අහද්දි පපුව පලාගෙන යන් දුකක් දෙයියන්නේ දැනෙන්නේ🥺

  • @ashannimanka4564
    @ashannimanka4564 3 роки тому +18

    යුද්දය දිනපු දවස එන වාරයක් වාරයක් පාසා මේකට තව තව ඇබ්බැහි වෙනවා ❤️❤️🙏 ආගමක් 😇🥺❤️

  • @Ranu___
    @Ranu___ 3 роки тому +14

    සින්දුව අහනකොට ඉබේම ඇඩෙනවා 🥺❤️

  • @kaveenuththara
    @kaveenuththara 5 років тому +156

    අම්බෝ.. මේ සින්දුවනම් අමතක වෙන්නෑ ඉතින් 😍❤✨️

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 роки тому +10

    වැටුනු තැනින් නැගිටිමු අපි පරජය බර ගත්තු ජතියක් නෙමෙයි ⁣යකෝ 🥺🥺❤️ අපිට පුලුවන් රටක් විදිහට එකට හිටගමු වැටුනු තැනින් අයෙ නැගිටමු මගේ රටට දෙව් පිහිටයි 🥺🥺🥺❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @dananjapathirana9054
    @dananjapathirana9054 4 роки тому +2

    2021.02.04
    73 වන නිදහස් සැමරුමේදිත් අහනවා👍.
    ❤️ශ්‍රී ලංකා මාතා....
    පෑ විස්කම් බෝ මා
    ශ්‍රී ලංකා මාතා...
    රකිමී සැමදා......
    Proud to be a my second mother
    Sri Lanka ❤️🇱🇰🇱🇰🇱🇰❤️

  • @sasankaperera6461
    @sasankaperera6461 2 роки тому +15

    මතක තියා ගන්න.. මේ රට තනි කර නොදා මේ රටේම ඉඳන් මුලු රටම ආදරෙන් බලා ගන්න හැමෝමවම, දේශය විසින්ම ආරක්ෂා කරත්වා.!!

  • @harshanalankadikare
    @harshanalankadikare 7 місяців тому +3

    ලංකාවේ අවුරුදු 30 නොනැවතුනු යුද්ධය මැඩලීමට සවිය දුන් රනවිරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!

  • @hirunisenarathne352
    @hirunisenarathne352 5 років тому +9

    අම්මෝ මේ සිංදුව ඇහෙද්දී ඇගට එන ගැම්ම.කියල වැඩක් නෑ.ගොඩාක් ආදරෙයි මම මගේ රටට. අද කාලෙට වටිනාම සිංදුවක්.

  • @binguni_k1267
    @binguni_k1267 2 роки тому +10

    අහද්දි ලේ කකියන , ඇස් වලට කඳුලු එන එකම සින්දුව ❤️

  • @danujay28
    @danujay28 3 роки тому +297

    කාලකන්නි සාටක කාරයෝයි දේශපාලුවොයි අපේ රට කෑවා!
    මැණික් ගොඩක් උඩ හිගාකන ජාතියක්.
    අද ලෝකෙටම ණය වෙලා සින්නක්කර විකිණෙනවා.
    ඇස් වලට කදුලු පිරෙනවා මේ සින්දුව අහද්දි.
    " අනේ මේ අපේ රට නේද අපි මේක රැකගන්න ඕනේ " කියන හැගීම දැන් නැහැ.
    සාක්කුව පිරෙනවනම්, උන්ගේ වැඩේ වෙනවනම් ඕනදෙයක් පාවලා දෙන්න අපේ උන් දෙපාරක් හිතන්නේ නැහැ.

    • @kavishka5752
      @kavishka5752 3 роки тому +7

      Mahinda Sataka karayage hoda leadership ekak hinda tamai war eka dinne kiala amathaka karanna epa .dan nam pora sauththu parak

    • @Abcvuwvajkfvi
      @Abcvuwvajkfvi 2 роки тому +3

      @@kavishka5752 ou eka aththa dannm maha epawela

    • @isharawijekoon2793
      @isharawijekoon2793 2 роки тому +2

      😭❤

    • @virangachanaka
      @virangachanaka 2 роки тому +3

      Ow eka aththa

    • @xulilovermariana4239
      @xulilovermariana4239 2 роки тому +1

      True 🥺😡😥

  • @vihangasamarawickrama8340
    @vihangasamarawickrama8340 2 роки тому +5

    ලංකා මෑණි මුළු ලේ වලම ඒ නම තියෙයි හැමදාම.......ගේන්න පුළුවන් නම් ලංකාව ලෝකෙ ඉස්සරහට 🙏ඒකයි එකම පැතුම ඒ වෙනුවෙන් කැප කරමි මුළු දිවියම 🇱🇰🥺

  • @MaheshGomaa
    @MaheshGomaa 2 роки тому +24

    මැච් එක බලන කොට මතක්උනා😘❤️🏆

  • @umindudhanujaya6109
    @umindudhanujaya6109 2 роки тому +75

    මේක අපේ ජාතික ගීය උනානම් කොහොමද ගැම්ම😍😍😍😍😍😍😍

  • @harshaperera6101
    @harshaperera6101 2 роки тому +1

    ආදරෙයි රණවිරුවෝනි ඔබ‍ට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!
    යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
    සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!
    යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!

  • @mesadichamathka3911
    @mesadichamathka3911 Рік тому +50

    ජාතික ගීයටවත් මෙච්චර හැගීමක් දැනෙන්නෙ නෑ.😘😭❤

  • @gayanthikakavisarani6169
    @gayanthikakavisarani6169 3 роки тому +4

    කවුරු මොනව කිව්වත් ලක් මෑණිගෙ දරුවෙක් වුණ එක ගැන ආඩම්බරයි.මේ ගීතය ඇහෙද්දි ඒ ආඩම්බරය සිය දහස් ගුණයකින් වැඩි වෙනවා. සියලු දෙවියන් ලක් මෑණි රැක දේවා🙏 බුදු සරණයි ලක් මෑණිට