Team Umaria | Group Song | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 725

  • @navodyadumindu6067
    @navodyadumindu6067 3 роки тому +88

    අපිට මොකටද ශකීරලා, ජෙනිෆර් ලෝපේස්ලා, සෙලීන් ඩියෝන්ලා, ශ්‍රෙයා ගෝෂාල්, නේහා කක්කර්ලා...?
    කෝච් උමාරියා සිංහවංශ හිටියහම හොඳටම ඇති..💙💜️💎💜️💙
    "උමාරියා සිංහවංශ" කියන්නෙ අර කියපු හැමදෙනාගේම දක්ෂතාවල එකතුවකින් සෑදුණ, "MULTI TALENTED FULL PACKAGE" එකක්...💐👏👏💜️💜️💜️💜️💙💙💙💙💖💖💖💖💖👸
    ආදරෙයි කෝච් උමාරියා 💜️💙👸💖💖

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 3 роки тому +238

    *හැකියාවට, වයස ඉලක්කම් දෙකක් පමනක් වන බව පෙන්වූ අපේ කාලයේ අද්විතීය හඩ ප්‍රතිමූර්තිය. උමාරියා සිංහවංශ !!!* ❤️❤️❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 2 роки тому

      Mk lankawe nevei kiyannebmn sakwithinm mata meka thiyena thana adalama na singal me and my2 baby all same not special

  • @anomagunawardana95
    @anomagunawardana95 3 роки тому +94

    Unariya you are gifted.මාරම හැකියාවක්.මේක තමයි මම ඉතිහාසයේ බලපු සාර්ථකම හා ලස්සනම final එක.උමාරියා ජාත්‍යන්තර මට්ටමේ ගායිකාවක් කියල හොදටම ඔප්පු වෙනව .😍😍😍😍😍😍

  • @AlokaAsiri
    @AlokaAsiri 3 роки тому +157

    Voice වේදිකාවෙ අවසාන performance එක♥️ ..ආදරෙයී coach @umariya ,team umariya😍😍

  • @SLTechdanu
    @SLTechdanu 3 роки тому +88

    උමාරියා කියන්නේ ලංකාවේ ඉන්න හොදම high pitch voice එක, මේ The voice එකෙත් කොච් කෙනෙක් විදියට සුපිරිම වැඩක් කළා finally එකේ ප්‍රතිපල තිබ්බා.

  • @malsharavihari6756
    @malsharavihari6756 3 роки тому +510

    උමාරියාට කර්මය පල දුන්නා !!! උමාරියා පුදුමාකාර නිහතමානී කෙල්ලෙක්. ඒක මේ තරගේ මුල ඉදලම දැක්කා. තමන්ගේ team එකේ විතරක් නෙවෙයි. වෙන ඕන team එකක ඕනම contestant කෙනෙකුට පුදුමාකාර ශක්තියක් ලබා දුන්නේ.කුහකමකක් ගෑවිලාවත් තිබුනේ නැහැ.හැම contestant කෙනෙකුටම එක වගේ ආදරෙ කරා. උමාරියා ඒ නිහතමානීත්වටම, ඒ අව්‍යාජත්වයම පාර කපලා දුන්නා ජයග්‍රහණයට යන්න

    • @dilkiapsara2868
      @dilkiapsara2868 3 роки тому +14

      Eka 100%k aththa katawak...oya hari

    • @arunipriyangani7755
      @arunipriyangani7755 3 роки тому +10

      ඔව් ඈ

    • @_rehansath8351
      @_rehansath8351 3 роки тому +7

      Difineatly

    • @nk-fe4fq
      @nk-fe4fq 3 роки тому +15

      හැම තරගකරුවෙක්ම ස්ටේජ් එකට එද්දි දෙන හූවෙන් ම හිතාගන්න පුලුවන් 😍😊

  • @kasunrathnayaka900
    @kasunrathnayaka900 3 роки тому +111

    හැකියාවට වයස අදාල නෑ කියන දේ ඔප්පු කරපු අපූරු චරිතයක් උමාරියා. 🔥 international level කියන්නෙ මෙන්න මේවට තමයි. The Voice Sri Lanka Grand Finale වල නොහිතපු මට්ටමේ වෙනසක් කරා. Its fabulous work Team Umaria ❤️🔥

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 3 роки тому +45

    '' පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ'' ඒවගේ දෙයක් තමයි මේ උනෙත්. වයසටද වැඩ. ලෝකෙ ලබාලතම coach කෙනෙක්.

  • @navodyadumindu6067
    @navodyadumindu6067 3 роки тому +499

    ජ්‍යාත්‍යන්තරය නම් කෝච් උමාරියා හැර වෙනත් විකල්පයක් නැහැ.👌🔥🔥
    අද මේ ජයග්‍රහණය පිටුපස ලොකූ කතාවක් ලියැවිලා තියනවා.... සරලව කිව්වොතින්...,
    කෝච් උමාරියා කියන්නේ අපේ රටේ නම එක තැනකට පමණක් සීමා නොවී මුලු මහත් ලෝකෙටම අරන් යන්න ඉන්න එකම හොඳම නියෝජනය. එක පාර පත්තු වෙලා ටික කාලෙකින් නිවිලා යනවා වගේ නෙවේ, මෙහෙම පියවරින් පියවර, අඩියෙන් අඩිය, ජ්‍යාත්‍යන්තරයට යන ගමන ගොඩාක් ශක්තිමත් වගේම සදාකාලිකයි.💙💎💙
    කෝච් උමාරියා මේ දාගෙන යන අඩිතාලම මාරම ශක්තිමත්. හිතාගන්න බැරි දවසක, හිතාගන්න බැරි විදිහට මුලු ලෝකෙම "උමාරියා සිංහවංශ" කියන මේ පුන්චි කෙල්ල දිනනවා දිනනවාමයි...💙💜️💙💜️💙💚💚💚💚
    අපි ඒ දවස එනකල් බලන් ඉමු මේ සුභ පෙරනිමිති දිහා සතුටු සිතින්...😁💐👏🧡🏆️🧡💙💜️💙💎💎💎💎

    • @zianebelaid3652
      @zianebelaid3652 3 роки тому +37

      I'm from algeria ( arabic country ) and i watch the voice seri lanka because of umaria, she is a gift

    • @navodyadumindu6067
      @navodyadumindu6067 3 роки тому +16

      @@zianebelaid3652 THANK YOU SOO MUCH DEAR...💚💚💖💖
      ALWAYS SHE IS THE BEST VERSATILE SINGER IN SRI LANKA💙💎💙💙💜️💜️💙💜️

  • @minulkenula8933
    @minulkenula8933 3 роки тому +329

    උමාරියා කියන්නේ ලංකාවේ සුපිරියම brand එකක්.උමාරියාගේ හඩ ලංකාවේ කිසි කෙනෙකුට නැහැ.මේ වගේ perform කරන්න පුලුවන් ගායිකාවක් ලංකාවේ හොයන්නවත් බෑ. ආදරෙයි උමාරියා

  • @athulaherath1645
    @athulaherath1645 3 роки тому +74

    සමස්ථ Voice තරගාවලිය කිසිවිටෙකත් අමතක නොවෙයි . තරගකරුවන් බොහොමයක් අතිවිශිශ්ටයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තරුණ තරුනියන්ගේ හැකියාවන් මුළු ලොවක් දැක්ක ...මෙතුවක් ලංකාවේ තිබ්බ හොඳම reality show එක කියලා කියන්න පුලුවන් thank u Voice 💘💘🔥🔥

  • @chimalie1
    @chimalie1 3 роки тому +73

    මේ ලෝකේ කවුරුවත් නෑ උමරියාටයි එයාගේ කටහඬටයි සමාන කරන්න.❤ උමාරියාට තියෙන්නේ ඉතා.....මත් powerfull සහ ජ්‍යාත්‍යන්තර මට්ටමේ කටහඬක් 😍.උමාරියා ඉතාමත් දක්ශ නිහතමානී ගායිකාවක්.💕 උමාරියා එයාගේ කණ්ඩායමට හරිමග පෙන්වන ඉතා දක්ශ coach කෙනෙක්😘. උමාරියාට සහ ඇයගේ කණ්ඩායමට සුබ පතනවා.✌️ ඔයාට හැමදාත් ආදරෙයි උමාරියා.
    බුදු සරණයි.💖💖
    There is no one in this world who can compare to Umaria and her voice.❤ Umaria has a very energetic voice. She is a very talented and humble singer. 💕She is a very talented coach who guides her team. Congratulations to Umaria and her team. Umaria Love you forever .😍😍
    I'm Imethma.☺️

  • @aneeshaabeywickrama7049
    @aneeshaabeywickrama7049 3 роки тому +65

    හරිම නිහතමානී ගොඩාක් ආදරණීය අනිත් කෙනාගේ සතුට දැකලා ගොඩාක් සතුටුවන කෙනෙක් තමයි උමාරියා කියන්නේ.ඊයේ උමරියගයෙයි team එකෙ performance එක ගින්දර වගේ❤❤. ලංකාවේ තිබුන හොදම realty show එක තමයි voice sri lanka❤💘 කවදාවත්ම මේ grand finale එකනම් අමතක් වෙන්නේ නෑ.එච්චරටම සුපිරි😍😍 way to go umaria

  • @Generalfacts5
    @Generalfacts5 3 роки тому +41

    The voice sri Lanka මම ලංකාවේ දැක්ක International quality එක
    උඩින්ම තියෙන reality show එක, ඒ වගේම මේ වගේ finaly එකක් ජීවිතේට දැකලා නෑ, the voice sri Lanka is sri Lankan nomber 1 reality show. Great work team umaria ♥️ ✌️ ♥️ ♥️ ♥️ ♥️
    Waiting for the voice teens sri Lanka ✌️ 🥳🥳🥳

  • @shak4608
    @shak4608 3 роки тому +62

    කවුරු මොනව කිව්වත් SIRASA reality show එක ක Grand Final එක ක ට ගහන්න බෑ කිසිම channel final එක ක ට.. ❤️‍🔥 UMARIA ත් එකතු උනා ම ගින්දර තමයි 💝 ආසවෙන් ම හිටියෙ final එක බලන්න ❤️‍🔥❤️‍🔥

  • @brianmcveden2465
    @brianmcveden2465 3 роки тому +56

    Great performance🇮🇩🇮🇩🇮🇩🇮🇩🤘🤘
    From Jakarta(Indonesia)

  • @navodyadumindu6067
    @navodyadumindu6067 3 роки тому +56

    තව ඉතාමත් සුලු මොහොතකින් මේකත් TRENDING💥🔥🔥 වීමට නියමිතයි...💖👸💖
    COACH උමාරියා YOU ARE THE BEST👏💜️💙💜️💙💎💎💎💎 අපේ මැණික.💎💙

  • @vidathkumarasiri7173
    @vidathkumarasiri7173 3 роки тому +16

    perform කරද්දී එන්නෝන ඒ confidence එක, presence එක, stage performance එක, ඒ emotions , ඒ attitude වෙන කාටවත්ම ගන්න බෑ ලංකාවේ. කරන්න ආස උනත් ගොඩක් අය බයයි, ඒ confidence එක කාටවත්ම නෑ. උමාරියා එඩිතර කෙල්ලක්

  • @diasroshi4097
    @diasroshi4097 3 роки тому +69

    මේක නිකන් strong, independent female empowerment performance එකක් වගෙ.. Voices, Visuals, Attitudes, Energies, Performance ඔක්කොම...පිරිමි ලමයි ටික highlight උනේම නෑ වගෙ.. Female vocal powerhouse එකක් නෙහ් coach. උමාරියා ගෙන් ගෑනු ලමයිත් හොදට pick කරගෙන තියනව.. ලස්සනයි ❤️

  • @zuhahisham3884
    @zuhahisham3884 3 роки тому +35

    Umaria is hands down the best female artist with such good control over voice in Sri Lanka. No hate to Yohani but Umaria needs to get even more recognition than what she already has now for her skills! Go Umaria, always rooting for you!

  • @madhawaperera5804
    @madhawaperera5804 3 роки тому +116

    This is what an International Standard is all about. Girl Power to the best. Woow Umaria’s Female Vocals are out of this world. Great Job girls n Boys. From the start to the end Outstanding. 😍🥰

  • @ya3494
    @ya3494 3 роки тому +107

    මේ වගේ ෆයිනල් එකක් දෙන්න වෙන කාටවත් බෑ....thank you sirasa. umaria team එක නියමෙටම කලා

  • @xqtmediaproduction68
    @xqtmediaproduction68 3 роки тому +661

    Umaria can hit notes that I don't think any Sri Lankan female artist could hit notes with such a control. nicely done team Umaria.

    • @nayanabest
      @nayanabest 3 роки тому +7

      True

    • @ashaindesilva357
      @ashaindesilva357 3 роки тому +17

      Umara n Umaria both

    • @thilinamadushanka
      @thilinamadushanka 3 роки тому +4

      Yeah, except for mrs. Malani Bulathsinhale

    • @ayeshmathlakmina7078
      @ayeshmathlakmina7078 3 роки тому +10

      @@thilinamadushanka Dude. You can't compare Malani Bulathsinhale with Umaria. Malani Bulathsinhale is a Oriantal singer. I'm talking about western runs and variations.

    • @ayeshmathlakmina7078
      @ayeshmathlakmina7078 3 роки тому +3

      @@ashaindesilva357 Yeah. true.

  • @insu5959
    @insu5959 3 роки тому +48

    මෙච්චර දක්ශ කොල්ලො කෙල්ලො ටිකක් හම්බුනේ voice නිසා 💜️💜️
    සිරසට තමයි credit එක. 😘😘

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 роки тому +33

    Wow.harima lassanai...උමාරියා දවසක මුලු ලෝකෙම දිනනකල් අපි බලන් ඉන්නව...නියමයි.

  • @shehankurera
    @shehankurera 3 роки тому +80

    උමාරියාගේ රතු එලි Song එකට ලස්සන Cover එකක් කාරාවී කියලා හිතෙනවා, මෙතනදී ඒ song එක original එකට වඩා ගොඩක් feel උනා මටනම්....
    Excellent Job Umaria and Team ❤️❤️❤️

  • @piumisenanayake
    @piumisenanayake 3 роки тому +95

    My last performance at the voice stage 🥺❤️ im so glad to be a part of this ❤️ team UMARIA we did it !!! All thanks to our dearest coach and her dearest husband Dimitri for making this a succesful one !!! 🥺❤️ we love u both soooooo much and im going to miss the whole team BIG time 😭❤️

  • @ashansenaweera4192
    @ashansenaweera4192 3 роки тому +63

    උමාරියා කෙල්ලේ, උබ අපේ ලංකාවේ ජාතික වස්තුවක්. උබ සත්සමුදුර තරනය කල යුතුමයි.

  • @Adelaide-hub
    @Adelaide-hub 3 роки тому +38

    Coaches talents clearly depict trough team performances:
    Umaria: her amazing voice and skills in performing on stage
    BnS: Amazing rythems and entertainment ++
    Kasun: High standard music arragments and his talent in playing instruments
    Sashika: Her touchy voice and skills in perfect perfect singing

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 3 роки тому +210

    Coach umariyage කටහඩ කාටවත් සම කරන්න බෑ ...මාරම power full කටහඩක්❤❤❤❤❤❤❤❤❤ 👑👑👑👑👑

    • @raneluis2440
      @raneluis2440 3 роки тому +2

      සුනිදි චව්හාන් වගේ

  • @soniyaslbo4386
    @soniyaslbo4386 3 роки тому +418

    ශාකීරා ගේ performance එකක් බැලුවා වගේ තමයි😍🥺❤️මාරම powerful voice එකක්❤️‍🔥නවීශා🥺🥺❤️❤️❤️❤️❤️❤️

    • @storyteller274
      @storyteller274 3 роки тому +15

      Lol. Eya hodai eth Shakira ekka compare karanna epa 😂😂

    • @disnagunarathne3547
      @disnagunarathne3547 3 роки тому +7

      Sirama 😍

    • @silvadasun4800
      @silvadasun4800 3 роки тому +4

      beyonce..

    • @dmthisara
      @dmthisara 2 роки тому

      අයිසේ තවුසෙට පිස්සුද ශකිරාගේ මෙහෙම ඒවාත් තියෙද...😂😂😂 උමාරියා හොදයි තමයි over rated කරන්න් එපා එතකොට ඒක ඒකිටමයි හොද නැත්‍තේ..

  • @anomagunawardana95
    @anomagunawardana95 3 роки тому +18

    මේ තමයි උමාරියා .බලන සැරයක් ගානෙ මාර ආඩම්බරයි.

  • @navodyadumindu6067
    @navodyadumindu6067 3 роки тому +65

    මේකත් ඔහොම්මම TRENDING💥🔥🔥 යවමුද කට්ටිය...???💙💙💜️💜️💙
    මේක වෙන රටවල් වලත් TRENDING LIST වලට Add වෙන්න තරම් වටින සුපිරිම Performance එකක්.👌💐🥳
    ආයෙ නෑ ඉතින් මේක තමා "ජ්‍යාත්‍යන්තර මට්ටම" කියලා කියන්නේ..🧡🏆️🧡💙💎💎💎💙💙💙💜️👏👏👏👏💐💐💐

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +696

    ශ්‍රීලංකාවේ දැනට බිහි උන සුපිරිම reality show එක the voice srilanka.ඒකේ ගෞරවය සිරසට 🔥🔥❤️👍

    • @sportsworld3939
      @sportsworld3939 3 роки тому +19

      You are so correct. This is the best competition ever

    • @cl610
      @cl610 3 роки тому +14

      Yes...eka dawasakwath miss karanne nethuwa beluwa...e tharam supiri...e wagema blind eken kepunu aya pawa pudumakara dakshaii...hemadama hodam dakshayin sirasa hoya gannawa

    • @arunipriyangani7755
      @arunipriyangani7755 3 роки тому +7

      අනිවා

    • @avindya6518
      @avindya6518 3 роки тому +10

      Meka lankawen bihi una ekak nemeine

    • @_rehansath8351
      @_rehansath8351 3 роки тому +17

      ඔව් hiru star, dream star කැලේ

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 роки тому +38

    මෙන්න ගුරු ගෝල හැකියාව.........Compliments...awesome, Greetings and lot of Love.

  • @SaashaSanari
    @SaashaSanari 3 роки тому +253

    මේ level එකේ performance මම මීට කලින් ලංකාවේනම් දැකලා තිබ්බේ නෑ! Coach Umaria.. ඔයා නම් 🔥🔥🔥 a True International Level Artist!

    • @AlokaAsiri
      @AlokaAsiri 3 роки тому +9

      Saashaa Akkii😍♥️.

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 3 роки тому +5

      Definitely ....💪❤❤

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 роки тому +5

      Definitely

    • @musiconline9784
      @musiconline9784 3 роки тому +9

      @@dhanujayaadhikari8927 ubt recording ekakawat ohoma kynna bahne😂

    • @cl610
      @cl610 3 роки тому +4

      @@dhanujayaadhikari8927 ithin mokada recording unath...boruwara ada hoyan nethuwa lassana de agaya karanna...

  • @deshanichathurya6043
    @deshanichathurya6043 3 роки тому +35

    අම්මෝ... මේවනේ ෆයිනල් ඇත්තමයි මාර ලස්සනයි... 💪

  • @malsharavihari6756
    @malsharavihari6756 3 роки тому +43

    අනේ මේ කෙල්ලෙගේ හැකියාව මුලු ලෝකෙම දකින්න් ඕනේ..

  • @kushanpathiraja8835
    @kushanpathiraja8835 3 роки тому +84

    This is a 100% international level performance... Only Umariya could have done this and she did it!!!

    • @Samarakoon9677
      @Samarakoon9677 3 роки тому +1

      @@vocalistSL That I also felt 🤔 I felt the lack of originality in her group performance but the " Hanthana Sihine " was amazing ❤️

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 роки тому

      @@vocalistSL ha ha ඔයා කියනකල් හිටියෙ හොදේ 😅😅😅😅

  • @achinthakalpana2291
    @achinthakalpana2291 3 роки тому +668

    මෙන්න ෆයිනල් .. එතෙක් මෙතෙක් ලන්කාවේ තිබ්බ සුපිරිම final එක

    • @s.abeykoon1972
      @s.abeykoon1972 3 роки тому +9

      Agree❤

    • @sudharshanicooray757
      @sudharshanicooray757 3 роки тому +14

      Add giya punchi welawa arenna anith hama vinadiyak ma mara watinawa.

    • @DY-uk5tm
      @DY-uk5tm 3 роки тому +15

      Recording thmi hma reality ekkma ehma thmi. Tharaga wata arend anikwa recording

    • @tiktoksl3391
      @tiktoksl3391 3 роки тому +23

      @@dhanujayaadhikari8927 natannai sindu kiyannai 2k bane.. onema international concert ekaka unath yanne recording thamai..

    • @cl610
      @cl610 3 роки тому +19

      @@dhanujayaadhikari8927 kohomath recordings thamaii...recording unath mokak wath paduwak thiyenawada? Mecchara lassana wedakadi...

  • @PrabhathDarshana97
    @PrabhathDarshana97 3 роки тому +19

    The best coach ever ♥️

  • @Vinurafernando5143
    @Vinurafernando5143 3 роки тому +258

    මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකන්මයි බලන් හිටියේ..ඊයේ ලයිව් එකේදි දැක්කම, බලන් ඉන්න මටම පුදුමයි මේ උමාරියාමද කියලා ..ඒ තරම්ම මේ performance එක එන්ජෝයි කලා.කියන්න වචන එන්නෙත් නෑ..සුපිරි 🔥🔥🔥🔥🔥

    • @nathasha_desilva
      @nathasha_desilva 3 роки тому +9

      @@dhanujayaadhikari8927 international singers හැමෝම වගේ ඒක තමයි කරන්නේ

    • @dasu169
      @dasu169 3 роки тому +5

      Me too

    • @dhanujayaadhikari8927
      @dhanujayaadhikari8927 3 роки тому +1

      @@nathasha_desilva ow eth live sing karanna පුළුවන් ayat ඉන්නවා හොඳට..umariata unat හොඳට live sing karanna පුළුවන් ...recording dana eka aparade ...

  • @maneeshathathsarani5668
    @maneeshathathsarani5668 3 роки тому +21

    එදා ඉදං ආදරෙයි team උමාරියා....♥️🎶🏆 හම්මො ඒ video එකෙ ලස්සන ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nethunethu5004
    @nethunethu5004 3 роки тому +48

    ⚡⚡ගුම් නාදේ song එකට coach Santhush💖 and coach Umariya💖 දෙන ගැම්ම කාටවත් ගන්න බෑ 🌟👍🌟🔥🔥

  • @ryanpasse7658
    @ryanpasse7658 3 роки тому +13

    I'm gonna miss these people. So sad abt it but I'm happy bcuz this performance was fire. Umaria is a great a teacher

  • @Celestia250
    @Celestia250 3 роки тому +17

    OMG😳😳😳 I got goosebumps for these 9minutes unstoppably...
    Couldn't find words dude..
    This is A MASTERPIECE FROM ANOTHER WORLD💖🔥🔥🔥😍😍😍

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +21

    මේ attitude එක ගන්න හැමෝටන බෑ.මේ වගේ performance එකක් කරන්න පුලුවන් බොහෝම සුලු දෙනයි ලංකාවෙ ඉන්නෙ.උමාරියා හා උමාරා කියන්නෙ replace කරන්න බැරි චරිත දෙකක්.ඒ තරමට දක්ශයි.මේ දක්ශකමට ගහන්න කාටවත් බෑ

  • @elinaketh7459
    @elinaketh7459 3 роки тому +8

    4:33 😍 Beautiful part ❤️ Prabhath

  • @minulkenula8933
    @minulkenula8933 3 роки тому +25

    කෙල්ලේ, උබ අපේ රටේ නැතුව වෙන ඇමරිකාව,ඉන්දියාව වගේ රටක ඉපදුනානම් ඒ රටවල්වල මිනිස්සු උබට මල් තියලා වදියි කෙල්ලේ. අපේ රටේ සමහරුන්ට උබේ කිසි වටිනාකමක් නෑ. ඒත් අපිට උබ, රත්තරන් මැනිකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shriyanijayanthi4803
    @shriyanijayanthi4803 3 роки тому +16

    ගොඩක් ලස්සනයි අක්කේ.දහාපාරක් බැලුවත් එපා උනේ නෑ.♥♥

  • @usoofsaleem1940
    @usoofsaleem1940 3 роки тому +9

    This final equal to indian idol. AND SA RI GA MA PA . Umaria got exceptional talent. Thanks to sirisa.

  • @sarathwijaya673
    @sarathwijaya673 3 роки тому +84

    කෙටියෙන් කිව්වොත් උමාරියා ඔයා නම් ගින්දර .මගේ ඇස් මටම පාලනය කරන්න බැරිඋනා.ඔයා නම්😍😍😍😍

  • @priyalperera3477
    @priyalperera3477 3 роки тому +13

    Well Done .. We Are Very Proud as a Sri Lankan . International Standard . All The Very Best for All Teams .. Good Luck & God Bless All of You !!!

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 3 роки тому +9

    team 4ma supiri 👍❤️ ලස්සනම final ekak. Balanna labuna hamotama බොහොම ස්තුති 🔥🔥🔥❤️❤️❤️😘😘😘😘

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 роки тому +46

    මේවනෙ performance ....නියමයි ...superb 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🔥

    • @anuradhiperera2362
      @anuradhiperera2362 3 роки тому

      @@dhanujayaadhikari8927 Meka live thamai sing kere

    • @KD-zj4ye
      @KD-zj4ye 3 роки тому

      @@anuradhiperera2362 not live but it is an amazing performance

  • @Traffic_Entertainment
    @Traffic_Entertainment 3 роки тому +20

    Umaria is the queen of vocal in Sri Lanka

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 3 роки тому +61

    අනේ කව්ද අප්පේ මේ උමාරියා 🥵හිතාගන්න බෑ එයගේ talent එක ගැන. ඇත්තටම මේක නම් දෙවියන්ගෙන් ඇයට ලැබුණු දායාදයක්.නමුත් ඇය කවදාවත් එහෙම කියලා නිකන් හිටියේ නෑ. ඒ talent එක polish කරගන්න උපරිමයෙන් මහන්සි වුනා (තවමත් එහෙමයි). ඉක්මනින්ම ඇයට ජාත්‍යන්තරය ජයගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මොකද ඇය වගේ කෙනෙක් ජාත්‍යන්තරය ජයගත යුතුමයි 😘මට නම් ඇයගේ හඩ ඇහුන ගමන් ඇහැට කදුලක් එනවා 🥺 ඇගේ හිරිගඩු පිපෙනවා 🥺මන් නම් කියන්නේ ඇය තමා ලන්කාවේ ඉන්න දක්ෂම ගායිකාව 😍ඒ වගේම තමයි ඇගේ contestants ලා. ඇය ඔවුන්ට ඇයට පුලුවන් උපරිම දේ දීලා තියනවා කියන එක ඔවුන්ගේ performance දැක්කාම තේරෙනවා💖ඇය මේ තරගයේ සිටපු පොඩිම කෝච් උනත් ඇය ඉතාමත් සාර්ථකයි ❤️ ඔබතුමියගේත් මේ contestants ලාගෙත් ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤️

  • @yasirukavinda9019
    @yasirukavinda9019 3 роки тому +8

    coach උමාරියා ඔයයි ඔයාගේ ටීම් එකයි super 💐❤️🖤

  • @claudioumesh1781
    @claudioumesh1781 3 роки тому +11

    Wowwwww!!! Awesome 🔥🔥🔥🔥🔥🔥
    Umaria, I don't think I can find words to describe who you are. your voice is out of this world... Wish you all the best! May God bless you

  • @umariafans
    @umariafans 3 роки тому +445

    මේ වගේ versatility එකක් ලංකාවේ වෙන තියද? beyonce, shakira,ariana වගේ අය ලගින් තියන්න පුලුවන් සහා ඒත් එක්කම නන්දා මාලනී, shreya ghoshal,neha kakkar වගේ අය ලගිනුත් තියන්න පුලුවන් ලංකාවේ එකම ගායිකාව ❤️‍🔥

  • @samaira6147
    @samaira6147 3 роки тому +14

    My favourite group performance out of all...

  • @she-kq4dv
    @she-kq4dv 3 роки тому +15

    Pride of srilankan music industry ..it's umariya

  • @gayashakawmini5809
    @gayashakawmini5809 3 роки тому +34

    The best female singer in Sri Lanka✌♥✌♥♥💛
    Coach Umaria❤♥

  • @thilokaperera74
    @thilokaperera74 3 роки тому +10

    Nice choreography This is 1st time we seen in srilankan reallity audition glad to see

  • @thanuja6782
    @thanuja6782 3 роки тому +22

    This performance is marvelous . Umariya's voice is stunning . Proud to be a Sri Lanka . Fantastic 💯❤️❤️

  • @taelights6355
    @taelights6355 3 роки тому +11

    All you guys are so pretty and handsome. Your voices are so beautiful. I feel so proud. This is such a legendary performance we should never forget about. And couch Umaria is just lit 🔥🔥

  • @nethumsandiw4637
    @nethumsandiw4637 3 роки тому +20

    Lankawe female music queen. 😁❤❤❤❤❤

  • @kenzy5602
    @kenzy5602 3 роки тому +29

    International concert ekak balanwa wge😍 e tharam supiri

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 роки тому +35

    Umariya.......🔥🔥🔥🔥❤️❤️❤️
    මේ වගේ සුපිරියක් කරන්න පුලුවන් උමාරියටම විතරයි🔥❤️🔥❤️

    • @priyanka6587
      @priyanka6587 3 роки тому +4

      @@dhanujayaadhikari8927 ඇයි උමාරියට ලයිව් සින් කරන්න බැරිද 😂.මේ competition එක ඇතුලෙම කී වතාවක් උමාරියා ලයිව් sing කරාද.හන්තාන සිහිනේ කිව්වෙත් ලයිව් නේද 😂.මේ කෝචස්ලගෙ පපෝමන්සස් ඔක්කොම රෙකෝඩඩ් කියලා හැමෝම දන්නවා.අනිත් එක උමාරියා මේක ලයිව් sing කරානම් මේක මීට වඩා energetic කරයි.උමාරියා ලයිව් sing කරන ඒවා බලන්න ඕනනම් ඒවා ඕනතරම් youtube එකේ තියනවා ගිහින් බලන්න 😁

    • @sixxxx2760
      @sixxxx2760 3 роки тому +1

      @@priyanka6587 atta💯💯
      eh manussaya hamatanama oka kiya kiya yanawa..attention eka ganna maye hithe🤣pissek maha..umariawa live sing karanawa dakala naththan ithin eh wage ayata pau kiyala kiyanawa arenne wena deyak na🌝

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 3 роки тому +2

      @@dhanujayaadhikari8927 man umariya live sing karanawa as දෙකටම දකලා තියේනවා..oyaa ee gana තර්ක කරන්න එන්න එපා...එහෙම පුලුවන් ලංකාවේ ගායිකාවන්ගෙන් උමාරියට විතරයි...❤️❤️❤️ මේක international level..ඔයා කමති උනත් අකමති උනත් ඒක එහෙම තමයි..😎😎😎😎

    • @dhanujayaadhikari8927
      @dhanujayaadhikari8927 3 роки тому +1

      @@ayeshasewwandi3638 හන්තාන sihine nm international level eke tiyenawa aniwa..me song eka unat umariata live sing karanna tibuna...ehma kara nm loku trend ekak මීටත් wada...ekai kiwwe

  • @Samanthi_Senanayake
    @Samanthi_Senanayake 3 роки тому +11

    7:45 - 8:05
    Woahh!! ❤️‍🔥

  • @dilmirashmika9428
    @dilmirashmika9428 3 роки тому +14

    One & only international level performance in Sri Lanka 🇱🇰 all Sri lankans are very proud of you coach umariya ♥️ The voice Sri Lanka next season 👉👉👉 we are hope 🙂🙂

  • @anurudhikaihalagama6138
    @anurudhikaihalagama6138 3 роки тому +12

    Umaria and her team did a fantastic job in voice Sri Lanka, well-done

  • @navodyadumindu6067
    @navodyadumindu6067 3 роки тому +58

    ඊයෙ දවසෙ දැකපු හොඳම Team Work එක. Singing පැත්තෙන්ද, Expression පැත්තෙන්ද, Performance පැත්තෙන්ද, Vocally ද, හැම අතින්ම මේක වෙනමම Level එකක තිබුණේ.💙💎💜️💎💙💎
    මුලු Stage එකම පුදුම විදිහට ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියකින් දිස් වුනා මේ Performance එකත් එක්කම.💐💛💛
    කෝච් උමාරියා වැඩක් කරොත් ඉතින් ආයෙ නෑ ගින්දරම තමයි හැමදාමත් වගේ...🔥🔥🔥🧡🏆️🧡👏👏💐
    අනිවාර්යයෙන්ම මුල ඉදලම ජයග්‍රහණය කරාවී කියලා ලොකුම බලාපොරොත්තුවක් තිබුණෙව් කෝච් උමාරියාගෙ Team එක.🧡🏆️🧡👌💖
    අද ඒක හිතුවටත් වඩා උත්කර්ෂවත් අන්දමින්ම සිදු උනා...💛💚💚💚💚👏👏

  • @rasikahewage7953
    @rasikahewage7953 3 роки тому +6

    Sri lankan shakira wow umariya well done what a voice good Bless you girl

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 роки тому +8

    Excellent distribution of teamwork and Talent.
    Thank you Umaria I think you are best teacher, anchor for young talent. Bless you All . Keep it up !

  • @chamikabandara9833
    @chamikabandara9833 3 роки тому +22

    Team umariya ඒක මරු ❤️

  • @gamingking8098
    @gamingking8098 3 роки тому +35

    උමාරියා වයසටද වැඩ? එච්චරයි අහන්න තියෙන්නේ ❤️❤️❤️❤️

  • @tharushamendis8547
    @tharushamendis8547 2 роки тому +3

    ලංකාවේ දැනට සිටින නිහතමානී දක්ශතම ගායිකාව.The Multitalented young female singer Umaria Sinhawansa.❤❤❤🔥🔥🔥

  • @nisansalasiriwardena7888
    @nisansalasiriwardena7888 3 роки тому +12

    #4 on Trending
    Yes team Umaria
    Coach Umaria 🥰🥰😊🥺

  • @janeeshagayanashan7714
    @janeeshagayanashan7714 3 роки тому +35

    මෙන්න performance ❤️❤️ ආඩම්බරයි ශ්‍රිලංකාව ගැන ,

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 роки тому +7

    Congratulations coach Umaria! You are the SUPER STAR👏👏👏🏆🎶Group performance Eke Athy wisistay, LAKMAWEGE'' DAXE DU PUTHUN!👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤🎶🎖

  • @g.t.bajitha1587
    @g.t.bajitha1587 3 роки тому +11

    Umaria🔥🔥🔥🔥 A great performance by the team and Umaria. It was the best...❤❤

  • @nirushaperera2456
    @nirushaperera2456 3 роки тому +5

    The best Team performance. UMARIA you nailed it. Excellent...you are simply Theeeee best..Good Luck in your future endeavors..

  • @chanakabandara4179
    @chanakabandara4179 3 роки тому +16

    එකනම් සුපිර්යටම දුන්නා.... කොච් උමාරියා ❤

  • @mindiwloveskpop7416
    @mindiwloveskpop7416 3 роки тому +8

    Umaria is the best...💗Addicted to her.💯💫❤

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +10

    මෙන්න ගුරු ගෝල හැකියාව.

  • @AngelYouth
    @AngelYouth 3 роки тому +8

    උමාරියානම් සුපිරි... video එක බැලුවේ කට ඇරගන

  • @blackpinkinyourarea9699
    @blackpinkinyourarea9699 3 роки тому +24

    What a performance ! 🔥 Everyone is super talented, Shenya is my favourite ❤

  • @C424c424
    @C424c424 3 роки тому +118

    Srilankan ශකීරා...👍👍👍👍👍❤❤❤

    • @raneluis2440
      @raneluis2440 3 роки тому +2

      Sri lankan sunidhi chauhan

    • @raneluis2440
      @raneluis2440 3 роки тому +1

      @@dhanujayaadhikari8927 sunidhi chauhan තුත් අති සුපිරි අද්විතීය ගායිකාවකක්

  • @madushathikshani1004
    @madushathikshani1004 3 роки тому +5

    Wadiya light na wadi sarasili na niyamata hamdema pena widiyta stage eka hadala thiyanwa supiri galapeemak niyamai voice sri lanka wedikawa well done sirasa 😍😍😍😍❤❤❤❤💫💫💫💫💫😘😘😘😘😘😘

    • @samh1096
      @samh1096 3 роки тому

      Wedikawa thiyenne the Voice kiyana franchise ekey standard ekatane. Sirasata ona widiyata nemei.

  • @sanuli_rajapakse
    @sanuli_rajapakse 3 роки тому +8

    3:40 😁❤️

  • @allzwell2734
    @allzwell2734 3 роки тому +8

    She is a legend. Isn't she !?

  • @dulakshiperera6453
    @dulakshiperera6453 3 роки тому +8

    Coach umariya such a fantastic performance ❤❤😍😍😘😘

  • @vedikadas792
    @vedikadas792 3 роки тому +12

    Love and wishes from Ind🇮🇳❤️

  • @Sewmini_Gunasena
    @Sewmini_Gunasena 3 роки тому +8

    Rathu Eli weediye song eke kotasa supiri🔥🔥🔥 Awesome performance ❤️

  • @shyamasam16
    @shyamasam16 3 роки тому +13

    very Energetic performance 👌

  • @eranganiroshini3049
    @eranganiroshini3049 3 роки тому +5

    By seeing performances of all four teams can judge the sacrifices made by each coach for his/ her team.

  • @sheronfernando8135
    @sheronfernando8135 3 роки тому +4

    2:36 naveesha ♥️♥️♥️

  • @dinukaprabath2619
    @dinukaprabath2619 3 роки тому +20

    What a performance! 😍 Winning team 🔥 Team Umaria u beauty..❤️❤️❤️

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini9041 3 роки тому +178

    මේ වගේ performance එකක් මීට කලින් මම ලංකාවේ දැකලා නෑ.... ammooo.. coach umaria ...why are you late... අපිට ඔයාව ඉක්මනටම බලන්න ඕනේ international stage එකක... team umaria you are the best.. ❤💪

    • @dhanujayaadhikari8927
      @dhanujayaadhikari8927 3 роки тому +3

      Me live sing කරන්නේ kiyala da හිතන්නේ ...😁😁

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 3 роки тому +19

      මම කිවුවේ performance එක ගැන.. මේක recording එකක් කියන්න හැමොම දන්නවා.අනික උමාරියා live sing කරන්වත් මම දැකල තියෙනවා.. ඒ ගැන ආයේ අහන්න දෙයක් නෑ.. ගැම්මක් තමයි.. 💪❤

    • @navodyadumindu6067
      @navodyadumindu6067 3 роки тому +17

      @@dhanujayaadhikari8927 ඇයි ලයිව් කියන්න බැහැ කියලද කියන්නෙ උමාරියට...?
      මේ Competition එක ඇතුළෙම කී වතාවක් නම් Live Sing කරාද උමාරියා...
      අනික් එක අද හන්තාන සිහිනේ සිංදුව තනිකරම Live Sing කරේ.
      මෙතනදි මේ Group Performance එකදි තැන දෙන්නේ ඉදිරිපත් කිරීමට විතරයි. මේ කෝච්ලා හතර දෙනාම Group Performance එක කරේ එහෙම තමයි.
      අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා මේ දක්ෂතා දකිද්දි කෝච් උමාරියා තමා ජ්‍යාත්‍යන්තරය ජයගන්න සුදුසුම කෙනා කියලා ශ්‍රීලංකාවෙන්..
      Live Sing කර්ද්දි මීටත් වඩා වැඩ දාලා හොඳටම Sing කරන බව ඔප්පු වෙයි ගිහිල්ලා බලන්න ඕං තරම් තියනවා U tube එකෙ Live Sing කරන ඒවා...😁👍

    • @navodyadumindu6067
      @navodyadumindu6067 3 роки тому +12

      @@dhanujayaadhikari8927 මේ මීහරක මානසික ලෙඩෙක්😁🤣😂😂
      හැමතැනම ඕක දාලා තියනව කුහකකම ඊර්ෂ්‍යාව දෝරෙ ගලන නිසා😂
      මොවුන්ට අනුකම්පාව අවැසිය👌💛
      උමාරියා , හරිත් වගෙ පතාක යෝධයො ඉදිරියෙ මේ වගේ උන් දූවිල්ලක් හා සමානයි.😂🤏

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 роки тому +6

      @@dhanujayaadhikari8927 youtube එකේ තියෙනව live singin ඕනෙ තරම් ගිහින් බලන්න ඔය සමහර විසාරද ප්‍රවීනයො කැලේ