කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මාලිමාවේ සහයට එයි | මාධ්‍යහමුවත් සෑහෙන්න උණුසුම්

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024
  • කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මාලිමාවේ සහයට එයි | මාධ්‍යහමුවත් සෑහෙන්න උණුසුම්

КОМЕНТАРІ • 140

  • @neelwijithakumara379
    @neelwijithakumara379 Місяць тому +17

    මාලිමාවට සහය දීමක් හැටියට චන්දේ විතරක් දීපල්ලා, ඒ හොදටම ඇතී, වෙන මොකුත් බලාපොරොත්තු වෙන්න එපා, වැරදි කරලා නම් දඩුවම් ලැබෙය්

  • @pushpakumara325
    @pushpakumara325 Місяць тому +27

    ඕකුන් ලගට ගන්න එපා

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප Місяць тому +23

    කෝන්දේසි රහිතව හෝ විරහිත මාලිමාවට බලය ලැබුණා හෝ නැතා මාලිමාවට ගන්ඩ එපා මෙවැනි අයව..ගන්ඩ ම එපා...❤❤❤

    • @JJK451
      @JJK451 Місяць тому

      අනේ වදින්නම් 🙏 ගන්ඩ එපෝ..

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Місяць тому

      Malimawen chande ellanawa kiwwet nane ... kisima kodeesiyakwat natuwane sapot karanne .... sapot karana karapuwawe ​@@JJK451

  • @NishanthaWanniarachchi-ue4pg
    @NishanthaWanniarachchi-ue4pg Місяць тому +27

    මුන් ඇතුලට දාගෙන.....කනවො කනවො කියන්න එපා

  • @KomariFaisal
    @KomariFaisal Місяць тому +18

    එපා එපා මාලිමාවෙ අය විතරක් ඇති

  • @kumara-v5m
    @kumara-v5m Місяць тому +6

    අපි මාලිමාවට චන්දෙ දුන්නේ අහක ඉන්න පිංගුත්තරයෝ ඇතුලට දාගන්න නෙවෙයි .. මුන්ට ඕනෙ නම් චන්දෙ දිනලා එන්න කියන්න..පිංගුත්තරයන්ට ඇතුලේ ඉඩ නෑ එච්චරයි

  • @ajjthperera6295
    @ajjthperera6295 Місяць тому +13

    මුන්ව ගන්න එපෝ කලින් රට පාලනය කලා

  • @damindasanjeewa-l8t
    @damindasanjeewa-l8t Місяць тому +2

    ගන්නේ නෑ...

  • @supunwickramaarachchi1037
    @supunwickramaarachchi1037 Місяць тому +9

    බණ්ඩාරනායකගේ ප්‍රතිපත්තිය මාළිමාවට අදාල නොවේ..

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 Місяць тому +8

    මෙච්චර කල් මේගොල්ලෝ කොහේද හිටියේ .

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Місяць тому +5

    අනේ මෙයාල නම් එපා එපා වෙන කවුරු වකුත් එපා අපි ඉන්නවා මාලිමාවට රොදබැදගෙන❤

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 Місяць тому +5

    චන්දය විතරක් දීලා සහයෝගය දීපන් නාම යෝජනා ඉල්ලන්න එපා මාලිමාවෙන්

  • @JayathilakaBandara-cu3kx
    @JayathilakaBandara-cu3kx Місяць тому +8

    අලි,පුටු,අත්,බුලත්, පොහොට්ටු,,,, ලං කර ගන්න නම් එපා.... සහයොගයට එනවානම් බෝඩ් විසිකරලා කෙලින් එන්න හරිද.... රට වෙනුවෙන් ජන අරගල කරලා මියැදුන සහොදර සහොදරියන් පාවා දෙන්න නම් එපා.... මාලිමාවට අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 Місяць тому +6

    මුන්ට ලැඡ්ඡා නෑනේ

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 Місяць тому +5

    අපිත් පරංපරා ශ්‍රි.නි. පාක්ෂිකයොතමා 56.සිට අත_# බුලත්# පුටු# පොහොට්ටුව# ප්‍රගතීශීලි අපට තව ප්‍රගතිශීලීවන්න දැන් මාලිමාවට.හරිය

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 Місяць тому +1

    අම්මෝ ජනාධිපති තුමනි මේ එකෙක් ගාව ගන්න එපා ඔබ තුමාට මේ එකෙක් හරියන්නෙ naha මුන් ඔක්කොම ගෙදර යවන්න මුන් එන්නෙ පින් පඩි ගන්න

  • @JayanthaHw
    @JayanthaHw Місяць тому +9

    කොන්දේසි විරහිතව සහය දේනවනමි හොදයි,

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 Місяць тому +1

      Eeth epa

    • @heshajd8615
      @heshajd8615 Місяць тому +1

      කොංදෙසියක් දාමු සහයොගය නොදි ඉන්න කියලා 😂

  • @indikakumara-y8j
    @indikakumara-y8j Місяць тому +5

    හොදම හොරු ටිකක්

  • @mallikajayasekara5439
    @mallikajayasekara5439 Місяць тому +5

    අනේ කාගෙවත් සහයෝගය අවශ්‍ය වෙන්නේ නෑ ජන්දෙ මාලිමාවට දිනන්න. සහයෝගයට කියලා තමා එන්නේ ඇවිත් පස්සේ වරපසාද ඉල්ලනවා ඔය අය ගැන දන්නවා නේ

  • @samandissanayaka4743
    @samandissanayaka4743 Місяць тому +2

    අපෝ මුන්නම් ගන්න එපා.....

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 Місяць тому +2

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ME AYAWA LANKARA GANNA EPA

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g Місяць тому +5

    පරෙස්සම් වෙන්න ...😂😂😮😮😮😮

  • @jonathansam6970
    @jonathansam6970 Місяць тому +3

    ගත්තොත් ආපහු චන්ද නැත.එහෙම කලොත් තොපි සේරම එකයි

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 Місяць тому

    AIYOOO KALAKANNI SAKKILI HORU GANNA EPA MALIMAWATA 🥸🥸🥸🥸🥸🥸

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g Місяць тому +3

    කොහොම උනත් මේ ගොල්ල ලන් කරගන්න එපා .එපා ...එපාම එපා .....

  • @harison34281
    @harison34281 Місяць тому +1

    May sarpai ...

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 Місяць тому

    යන එන මං නැත
    වැදිලා වාගෙයි හතේ හත
    සොයා ගන්න හෙට බත් පත
    හැරුනාවාගෙයි මාලිමාව වෙත

  • @JennyAmarathunga
    @JennyAmarathunga Місяць тому

    Ammooo epoooo epooo

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda Місяць тому +3

    තේරෙන්න කියපල්ලකො සහයෝගය දෙන්න නිදහස් පක්ශෙන් මුන්ව යවන්න කියන්නෙ මේ😂😂😂😂

  • @RaR-rw9hj
    @RaR-rw9hj Місяць тому

    අපට,අවස්සිය,බලය,ජනාදිපතිතූමාට,ලබාගැනිම,ඒගැන, අපීඉතමූ,ඉතූරු,,ටික,ජනාදීපතිතූමා,බලාගණිහි සහ, චන්දය,අපිට,වට්නවා

  • @Udayanganipremarathna-km1mp
    @Udayanganipremarathna-km1mp Місяць тому

    Hamoma ekathu vela ape rata goda nagamu...❤❤

  • @kanishkaperera1285
    @kanishkaperera1285 Місяць тому

    පැත්තක ඉදන් බලන් හිටහල්ල ඒ ඇති

  • @walterrodrigo7835
    @walterrodrigo7835 Місяць тому

    Don't get these people inside

  • @tharagaidunil1810
    @tharagaidunil1810 Місяць тому

    මෙවුන්දැල ඕනේ නෑ මේ එන්නේ මාලිමාවේ දිශානතිය වෙනස් කරන්නයි.. කොන්දේසි විරහිතව සහය දෙනවනමම් ශ්‍රී. නි.ප . එකෙන් පාර්ලිමේතුවට ඇවිත් රටට සහය වෙන්න කියන්න. එච්චරයි

  • @hccreations5478
    @hccreations5478 Місяць тому

    ඕකුන් ආවොත් නම් මම චන්දේ දෙන්නෙ නෑ සිරාවටම මාලිමාවට.කටු ගාන්න වෙයි චන්දේ

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh Місяць тому +1

    කොල බෙදන්න.,ස්ටේජ් ගහන්නවත්Npp එකට ඔයාල එපා.යන්න එන්න තැනක් නැති වුනාම දැන් ඇවිත්.ගන්න නම් එපා.

  • @ramyakw5166
    @ramyakw5166 Місяць тому

    පලාත් සභා චන්ද ක්‍රමය තවදුරටත් අවශ්‍ය නෑ. මේ රටේ ජනතා මුදල් හොරා කන එවුන්ට ඉනිමං තියන්න කැමති එවුන් ගොඩක් කැමතියි පලාත් සභාව නැවත ගේන්න.

  • @WijithaRamanayake
    @WijithaRamanayake Місяць тому

    HORUNTA DHADUWAN DENAWAMAI.
    KOHMA KADEGIYAYTH BERENAWABORU.🎉🎉🎉

  • @Dharma-u8m
    @Dharma-u8m Місяць тому +1

    Ayyoooo Hawley kadath epakiwwalu .oyalapeththakatawelainnako tikak eyatakaragannadeela.

  • @indikakumara-y8j
    @indikakumara-y8j Місяць тому +3

    හොරුන් ගේ ඔලු අවුල් වෙලා ..

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d Місяць тому

    කැලෙ මාරූ උනාට පූල්ලි මාරු වෙන්නෑලූ😮😮😮😮😮😮

  • @Kingdom-api
    @Kingdom-api Місяць тому +2

    උඹලා ඡන්දෙ දීපල්ලා පැත්තකට වෙලා හිටපල්ලා. උඹලත් එක්ක ජැක් නැහැ

  • @danushkabandaras634
    @danushkabandaras634 Місяць тому +2

    පැත්ත පලාතෙ වද්ද ගන්න හොඳ නෑ

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Місяць тому

      Me kattiya yanne nahalune .... wahanekin hari sapot karanawa nam aulak nahane

  • @leelanandagabbalage5217
    @leelanandagabbalage5217 Місяць тому

    ජනාධිපති උනාට පස්සෙ තමයි ජේ. වී. පී. ජා. ජන . බලවේගය හොඳ උනේ හැබැයි මොවුන්ට කලින් සාමාන්‍ය ජනතාවට තේරුණා එහෙම තේරුමක් වත් මොවුන්ට නෑ

  • @harison34281
    @harison34281 Місяць тому +1

    Wadda ganna apa ... malimawa thaniyan yamu ...

  • @JJK451
    @JJK451 Місяць тому +1

    නියම මාධ්‍යවේදියෙක්❤නම කියන්නකො.

    • @dasun.
      @dasun. Місяць тому

      Aththa

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha Місяць тому

    Gambo panina unnam apamhjana thwaenna wanamhdai malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️

  • @samangunathilaka4509
    @samangunathilaka4509 Місяць тому

    2/3 ගැනිම ප්‍රභලම අවශ්‍යතාවය ෙවනවා . එෙහම නැතිවුෙනාත් nppඑෙක් (අෙප්) අරමුණු වලට යාෙනාහැකිෙවයි .වවුලාෙග මගුල්ෙගදර ගියහම එල්ලිලා ඉන්න සිද්දෙවනවා .නිති ටික සම්පාදනය කලවිට කිසිප්‍රශ්ණයක් ෙවන්ෙන නැ npp ❤*10000000

  • @kapilapushpakumara7459
    @kapilapushpakumara7459 Місяць тому

    මේ හොරැන්ව ගත්තොත් ඔබලටත් ආයෙ චන්දෙ දෙන්නෙනැ

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne Місяць тому

    හොකි හොක්කි හෝ

  • @sudhar141
    @sudhar141 Місяць тому

    අපෝ ඒ මෙහෙම ගන්න හොඳ නෑ මුන්ට මේ යන එක බන් නැතුව මේ වෙලාවේ ඉල්ලෙන්ට එන්නේ එළවලා දාන්න ඕන

  • @JayathilakaBandara-cu3kx
    @JayathilakaBandara-cu3kx Місяць тому +2

    හොදයි හොදයි බලමු අපි අවධියෙන් ඈ..........

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 Місяць тому

    225 HORU MALLI❤❤❤❤❤❤

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u Місяць тому

    ගරු ජනාධිපති තුමනි යම් කෙනෙකුට නිවැරදි විම කවර මොහොතක උවද සිදුවිය හැක අන්ගුලි මාලලාද රහත් විය නමුත් අත පුච්චගන්න එපා අඩුව තියෙද්දි

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 Місяць тому

    කාගේ පිටින්ද පාර්ලිමේන්තුවට එන්න හදන්නේ රැවටෙන්න එපා

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Місяць тому

    හිහ් හිහ් හිහ්හිහ් හිහ්

  • @ajithkumar9017
    @ajithkumar9017 Місяць тому

    දැන්වත් තොරුනානමි හොදයි ඔක ගෙමක්ද දන්නෙත් නැ දිනපුවහම කඩාගන ගියාම බලය අඩු වෙන්නෙ මාලිමාවට

  • @thumpanekolla2661
    @thumpanekolla2661 Місяць тому

    ❤❤❤

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 Місяць тому

    MALIMAWATA GANNA HODATA IGANA GATHTHA ARAGALAYE THARUNA AYAWA👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg Місяць тому

      අරගලයේ එවුන් එපා උන් ඔක්කොම රනිල්ගේ ඩොලර් කාක්කෝ

  • @delikananayakkara2323
    @delikananayakkara2323 Місяць тому

    ගන්න එපා

  • @chamindadewage9004
    @chamindadewage9004 Місяць тому

    මාලිමාවේ අවසානය තමයි මුංව රිංග ගත්තොත්.😂

  • @mishraffmohammad125
    @mishraffmohammad125 Місяць тому

    May gambo tika SJB akata ringanna oluwa daala beluwa wedey weradhuna den anith petthata malimawata paninna yanawa paninna sanskurthiya urumakkaarayo nidahas pakshaya

  • @chamindadewage9004
    @chamindadewage9004 Місяць тому

    Then go home,This is end of Malimawa😂😂

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t Місяць тому +1

    Thopi ekka jak oni ne😡😡🐂thopi paththakata weyau.okun gawa ganna epa Anura sir, 🙏🙏🫤🫤

  • @ChameeVitharana
    @ChameeVitharana Місяць тому

    අනේ මේ පාඩුවේ ඉදපල්ලා උන්න එකේම.මෙන්න වන්දා🙏😄 මුන්ව පැත්ත පලාතේ වද්ද ගන්න එපා..මුන්ට ඕනේ කොහොම හරි මන්ත්‍රී කමක් අරගන්න😂

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Місяць тому

      Parlimentuwata ellanne na kiwwane kisima kondesiyak natuwane sapot karanne mokadda ake waradda

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 Місяць тому

    Mun set eaka kawda

  • @HemakumaraDA
    @HemakumaraDA Місяць тому

    Me,,kandayama ,,malimawata ,,sambanda ,weema,,hondai ,,,eth, me,,,awasthawe , ounta,,,malimawata sambanda ,weemata ,sithune.,ahi,,

  • @hemadayananda
    @hemadayananda Місяць тому

    Salka balamu. Oayala gana hithanna on malimawa thiranayak salka balavi horu nama nam balamu

  • @maryclaredambawinne8079
    @maryclaredambawinne8079 Місяць тому

    Mung wagey hirikitha minissu NPP ekta gaththok Apey visvasaya nehi wenewa

  • @janaka-zg3wq
    @janaka-zg3wq Місяць тому

    මාලිමාව මේ නිගන්ටයෝ ගත්තොත් සොරිම තමයි,යටි කුට්ටි ගේමකට එන්නෙ

  • @mbbs771
    @mbbs771 Місяць тому +1

    Balaganai..parissamin...
    Dakkoth buwaa...😜😜😜😜

  • @anilsilva1089
    @anilsilva1089 Місяць тому

    Mechchara kal thopi koheda hitiye.palayaw yanna kalakanni haththa.paw nodi.

  • @ChristopherJoshap
    @ChristopherJoshap Місяць тому +1

    Meaya visvasakarana epa

  • @kamalchamindakumara
    @kamalchamindakumara Місяць тому

    Gannanam apa

  • @tinyfriends9103
    @tinyfriends9103 Місяць тому

    Unge hayya newei, payya!

  • @chamindarodrigo1769
    @chamindarodrigo1769 Місяць тому

    NPP akata Parliament ake vadi balayak ganna thawa vishala chanda pramanayak ona
    Meke kawath ganna apa kiyala marenna hadanne ,aduma tharame manapa kramayedi asana bedana vidihavath nodanna kattiya

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t Місяць тому

    Jvp aka gana danne nethuwa

  • @chrishanthcosta3272
    @chrishanthcosta3272 Місяць тому +4

    මෙතුමාලගේ යම්කිසි පැහැදීමක් තියෙනවා වග නම් පේනවා මොකද ගොඩක් මිනිස්සුන්ටත් එක තේරුම් ගන්න පුළුවන් වුනේ පසුවයි එනිසා ඔබතුමන්ලාට සුභ පතනවා මොකද අනුරක්මාර මහතාත් යම් අවස්ථාවලදී රජයට සහය දුන්නේ මේ ආකාරයටයි

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Місяць тому

      Oba hari magee matayat ayamai ... kondeesiyakwat natuwane sapot karanawa kiwwe

  • @mohammedissadeen
    @mohammedissadeen Місяць тому

    sir kanda haliyak Kara ganna epa

  • @NandanaPerera-xy3gh
    @NandanaPerera-xy3gh Місяць тому

    Mekai. Me ayata maligawata yanne nahalune aduma wedikawakatat godawenne nahalune parlimentuwata ellannet nahalune ... ahew aken mee ayatat banina akata sadaranai needa? Man danna wediyata me aya parliments ake edalat nane ..... hodana natuwa banina aka asadaranai needa? Kisima kondeesiyakwat natuwa sapot karana aka waradi nane

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 Місяць тому

    Apo ganna apa okun gaththoth ape chande ai malimawatwath dena

  • @sureshbrahmana3657
    @sureshbrahmana3657 Місяць тому

    horra haththa

  • @barayanddl3957
    @barayanddl3957 Місяць тому

    Munwa ganna epaa

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 Місяць тому

    😂😂😂😂Mun kohomath ඇතුළට thama

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 Місяць тому

    🤮🤮🤮🤮🤮😡😡😡😡🤮🤮🤮🤮

  • @chanukasilva2038
    @chanukasilva2038 Місяць тому

    Ane ban උඹලා එන්නත් epa thopiwa ganneth ne hora hatta 😂😂😂

  • @chandramalkanthi8226
    @chandramalkanthi8226 Місяць тому

    Me ksuda

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 Місяць тому

    Apo epa😂😂😂😂😂

  • @nihalpalitha5068
    @nihalpalitha5068 Місяць тому

    Npp goda naganna ai godak duk vinda a duk vidapu aka satutak ada api vidinawa obalaga oluwa hadunu aka loku dayak janatawadi anduwak apihada gatta a saruta apita ati

  • @prabatharavinda6487
    @prabatharavinda6487 Місяць тому

    me mokada wenne ane manda sundarai sundarai

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 Місяць тому

    Mun boru karanne

  • @RanilWickramarachchi-h3k
    @RanilWickramarachchi-h3k Місяць тому

    Mole padila

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 Місяць тому

    😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @mubarakyesmin2721
    @mubarakyesmin2721 Місяць тому

    Meulinma munge wathkama balamu? Nayakaya ko? Mun ahasen watila tha?

  • @wimalabeddewela5257
    @wimalabeddewela5257 Місяць тому

    Lan kara ganna epa mun kapatiyo

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge Місяць тому

    Mun mokatada me enna hadanne