පින් ඇති මහතුනේ මගේ දරුවා බාරගන්න. පියෙකුගේ සංවේදී ඉල්ලීම | The tears of a father

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 3,5 тис.

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 років тому +752

    Me දරුව කාටවත් දෙන්න එපා ...එයාට තාත්ත නැතුව ගියොත් මානසිකව වැටෙයි ....fb යාලුවනේ...එකතු වෙමු .....ගෙයක් හදල දරුවට ඉගනගන්න උදව් කරමු බුදු සරණයි

    • @nipunlakshan823
      @nipunlakshan823 5 років тому +10

      Aniwa anwa apit

    • @sumanawathisumanawathi4016
      @sumanawathisumanawathi4016 5 років тому +3

      Apitath daruwek oona eeth ththathala nithara awith karadara karanana welawal thiyanawanee

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 5 років тому +15

      @@sumanawathisumanawathi4016 ඔයාට දරුවෙක් ඕනෙ nam hostal එකකින් ලැබුණ ගමන් ganna .me ammek නැතුව duk විඳල හදා ගත්තු දරුව දෙනවා කිව්වෙ නැති බැරි කමට ,ගෙයක් නැති කමට ,piyekuta ගැහැනු දරුවෙක් බලාගන්න බැරි කමට .oyaatath පුළුවන් නම් එයාලට උදව් කරන්න ...ගෙයක් හදල ,දරුවගෙ iganema ගැන බැලුවොත් තාත්තාට පුළුවන් කන්න හොයාගන්න

    • @kumarijm45
      @kumarijm45 5 років тому +5

      Ana duruwa danda apa

    • @alexpatsalides3258
      @alexpatsalides3258 5 років тому +2

      Chathurangani Geethani

  • @malindanuwan3516
    @malindanuwan3516 5 років тому +331

    තාත්තා ලග දරැවන් තියාගන්න කිසි කෙනෙකුට දෙන්න ඒපා ඒ තාත්තාට දරැවන්ට ජවත් වෙන්න නිවසක් හදලා දෙමු අපි ඒකමුතු වුනොත් බැරි දෙයක් නැහැ ඔබතුමා මේ කරන වැඩේ බොහොම අගය කොට සලකනවා බුදු සරනයි

  • @pinpokura8562
    @pinpokura8562 2 роки тому +60

    අනේ මෙච්චර වෙලා පින් සෙණ්ඩු වෙන්න දෙන්නේ මොකටද? මේ දරු පැටියා වස්තුවක් නේ. එයාගේ පොඩි සිතට කොච්චර වේදනා දැනෙනවා ඇතිද? මේ දරුවන්ටත් ඒ දරුවන් රකින පියාටත් යහපතක්ම වේවා! පින් ඇති ගුණවතුන් මේ වස්තුවට උපකාර කරන්න.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  2 роки тому +1

      🙏🙏

    • @SugandikaSewwandi-k3e
      @SugandikaSewwandi-k3e Місяць тому

      Ane mahattayat natuwa man daru tundenek hadanawa daruwat kamatinam denna man mage pataw wage balagannam ohoma daruwat issaraha oya dewal kiyawanna epa oya punchi hi paw

  • @jagathekanayake4619
    @jagathekanayake4619 4 роки тому +230

    මේ දරුවා පියාගෙන් වෙන් නොකර උදව් කරමු අපි සැම එකතු වෙලා ..!

    • @chanukashrimal1620
      @chanukashrimal1620 3 роки тому +3

      පවු.අනේ..හැමිෝම.එක.වගේ.නැ.තාත්තේ..

    • @chello.sppromoter1717
      @chello.sppromoter1717 2 роки тому +1

      Good

    • @nilanthinilanthi3699
      @nilanthinilanthi3699 2 роки тому

      Ane daruwo wenkarnna epa demaupiyngen tiynakenk innwam udu karnna pu

    • @nilanthinilanthi3699
      @nilanthinilanthi3699 2 роки тому

      Puthe adnna epa oyalata bs ❤️❤️❤️❤️❤️❤️❤️🌷

    • @AnoshaAnosha-n2z
      @AnoshaAnosha-n2z 7 місяців тому

      පවු මට මගේ දුව මතක් උනා අනේ මට හිතෙනවා මේ දුව බාරගන්න ඒත් මම ත් දුප්පත් කෙනෙක් පවු හොදින් පරිස්සමින් බලාගන්න අපි පුලුවන් උදව්ව ක් කරන්න ම් තෙරුවන් සරණයි

  • @mohammedalli3809
    @mohammedalli3809 5 років тому +96

    දුකයි මේ විඩියො එක බලද්දී ඇඬෙනවා..අනේ තාත්තේ ඔය දරුවෝ කාටවත් දෙන්න එපා ඔයා ළඟ තියාගන්න ..මේ වීඩියෝ එක දකින කෙනෙක් උදව් කරලා ගෙයක් හදලා දීලා බඩුමුට්ටු අරන් දීල දරුවාට ඉස්කෝලේ යන්න තාත්තට ඔය දරුවාව කාටවත් දෙන්ඩ ඕනෑ තව අවුරුදු දහයක් තාත්තා දුක් විඳින්න වෙයි ඊට පස්සේ දරු පැටියා ඉගෙන ගන්න රස්සාවක් කරද්දී ඔහු ප්‍රශ්න සේරම ඉවර වෙනවා නේ ..අපේ ජනාධිපතිතුමාට වත් මේක දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..ගොඩක් දුප්පත් මමත් ප්‍රශ්න ගොඩක් ඉන්නේ නැත්නම් මං උදව් කරනවා අනිවාර්යෙන් ..මටත් ඉන්න ගෙයක් නෑ අම්ම තාත්තා අසනීප වෙලා නංගියි අසනීප වෙලා ගොඩායි ණය වලින් පිරිලා ..තෙරුවන් සරණයි ජේසු පිහිටයි කවුරු හරි උදව් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @skyline4544
      @skyline4544 5 років тому

      Good idea..

    • @chandanishanika6964
      @chandanishanika6964 5 років тому

      Ane මම bara ගන්නම්

    • @angelicarossi6842
      @angelicarossi6842 2 роки тому +1

      අපේ ලංකාවේ ජනාධිපති කියලා නැ..අහිංසක මිනිසුන් දුක් විදින්නෙ ඇයි ජාන්දය දුන්නේ දැන් හාරි ලංකාව කෑවා

    • @nilminirenuka1975
      @nilminirenuka1975 7 місяців тому

      Ane puthe oyalatabudu sarani devi pihiti ❤❤❤❤❤❤❤

    • @TharunethSankalpa
      @TharunethSankalpa 6 місяців тому

      අනේ තාත්තෙ me දරුවා දෙන්න epa ,අම්මයි තාත්තා yi දෙන්න ma නැතුව daruwo අසරණ වෙනවා ,daruwata ehenna කියන්න epa දෙනවා කියලා ,oyalata theruwan saranai

  • @chamiyt355
    @chamiyt355 Рік тому +26

    අනේ දෙවියනේ මට නම් බෑ ඒ දුක බලන්න .අනේ එයාලාට කවුරු හරි පිහිට වෙන්න .බුදුසරණයි 😢😢😢😢

  • @dmdinu6719
    @dmdinu6719 2 роки тому +59

    දරුවෝ කාටවත් දෙන්න එපා තත්තේ බුදු තාත්තා දරුවෝ කාටවත් දෙන්න එපා,,
    ගොඩක් දුකයි

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  2 роки тому

      🙏

    • @shopshop-qj6ru
      @shopshop-qj6ru Місяць тому

      අනිවාර්යයෙන් මමත් කියන්නෙ එකමයි

    • @SunithaPriyadarshini-i7m
      @SunithaPriyadarshini-i7m 20 днів тому

      අපිටදුවෙදන්න
      අපිෙහාදින්බලාගන්නමි
      මටඉන්ෙනඅවුර්‍13කදුෙවක්

  • @champachampa6194
    @champachampa6194 3 роки тому +44

    මේක අසරණ පවුල ගැන කියපු ඔබට ගොඩක් ස්තුති .බුදු සරණi .

  • @nilanthisilva1791
    @nilanthisilva1791 6 місяців тому +34

    අනේ පපුව පිච්චෙනව හරිම පින්වන්ත දූ පැටියෙක් අනේ සදගිරි සෑ අපේ පොඩි හාමුදුරුවනේ මේ පැටියට පිහිට වෙන්න අනේ මේ දු පැටියව කාටවය්හ් දෙන්න එපස් පින්වන්ත මිනොසුන් උදව් කරත්වා අපේ රට මේ තරම් අසරනද ඔයාට සැපවත් ජීවිතයක් ලැබේවා තෙරුවන් සරනයි පැටියො ඔයාටයි තාත්තටයි.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  6 місяців тому

      🙏🙏

    • @KamalawathiSaliya
      @KamalawathiSaliya 5 місяців тому

      අනේ පැටියෝ අඩන්න නමිඑපා ඔයාට අපේ රටේ උදවු කරන මිනිස්සු ඕනතරම් ඉන්නව බුදුසරනයි පැටියෝ

    • @niluedirisingha7040
      @niluedirisingha7040 4 місяці тому

      එකතුවෙමු මේ දෙන්න වෙන් නොකර ජීවත්වීමට ගෙයක් හදල එහෙම

    • @krishanthimunagama4931
      @krishanthimunagama4931 Місяць тому

      😢සදගිරිසෑ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ පිහිට දෙන්න

    • @RajakhanKhan-n7v
      @RajakhanKhan-n7v 26 днів тому

      සදගිරිසෙයෙ පින්වත් ස්වමින් වහන්සෙගෙ පිහිට ලෙබෙවා බුදු සරනයි දොනිට

  • @imandichamathka9086
    @imandichamathka9086 2 роки тому +30

    දුවෙ මමත් දූලා තුන්දෙනෙක් ගගෙ අම්මා කෙනෙක්.මගෙ දුවෙ ඔයා කොහෙවත් යන්න එපා තාත්තා ලංගම ඉදලා මහන්සි වෙලා ඉගෙන ගන්න.ඔයාට වරදින්නෑ පුතෙ.ඔයා හොදට ඉගනගෙන ලොකු තැනකට එන්න.ඔයාට පත්තිනි මෑණියන් පිහිට වෙයි දුවෙ.දුවගෙ පවුලේ හැමොම බුදු සරණයි.

  • @gamekitchen2668
    @gamekitchen2668 5 років тому +137

    අනේ දෙවියනේ..මගේ රත්තරං දුවේ පපුව පිච්චිලා ගියා මැණික ...ඔයාට බුදුසරණයි

    • @sunilshantha8022
      @sunilshantha8022 4 роки тому

      Anoja kariyawasam

    • @chinthaperera1846
      @chinthaperera1846 Рік тому

      Samanaya minissunta duly udawwak kala haki.janadipathi thumaini udaw karanna.widhala pinak.

    • @Siriyavathi
      @Siriyavathi 6 місяців тому +1

      බයවෙන්ඩ එපා තාත්තෙ ඔයා ගෙ දරුවන් ට උදව් කරන දෙවිවරු ඉන්නව🙏🙏🙏🙏

  • @KumarasingheVIR
    @KumarasingheVIR Місяць тому +7

    බුදු saranai ජයවේවා දෙවියන් බුදුන් meduk penewa පිහිටි ලැබේවා

  • @thanojathnoja3364
    @thanojathnoja3364 5 років тому +175

    අනේ අපෙ රටෙ සල්ලි තියන මිනිස්සු කොචිචර ඉන්නවද උදවි කරන්නකො පපුව පිචිචිලා ගියා දෙයියනෙ

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 років тому +1

      🙏🙏🙏

    • @geethikadharshani2755
      @geethikadharshani2755 5 років тому

      සලකනවා සුපිරි

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 роки тому

      හිතේ ඉරිසියාව කුහකකම නැති අන් අයට උදව් කරන්න කැමති ඔබඅපිවත් සබ්ස්ක්‍රයිබ් කර අපටත් උදව් කරන්න .අපිවත් ඉස්සරහට යවන්න අපිත් කැමතියි කැමතියි ඉස්සරහට යන්න අපට ඔබගේ සහයෝගය අවශ්‍යයි බුදු සරණයි ඔබ දෙන එක සබ්ස්ක්‍රයිබ් එකක් මට ගොඩක් වටිනවා

    • @nilanthsilva8707
      @nilanthsilva8707 3 місяці тому

      අනේ ඔව් පපුව පිච්චිලා ගියා කවුරු පුළුවන් කෙනෙක් උදව් කරන්න පවු මේ ළමයා

    • @nilanthsilva8707
      @nilanthsilva8707 3 місяці тому

      😭😭😭😭😭😭😭😭

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 5 років тому +219

    තාත්තෙ වදින්නම් ගෑනු ලමයි නිසා ඔබ ලගම තියාගෙන උදවු අරන් ලමයින්ට ආරක්ෂාව දෙන්න අපේ රටේ පින් දහම් කරන බොහෝම දෙනෙක් ඉන්නවා ඔබට උදවු කරන්න බුදුසරණයි

    • @thusharasamanmali8348
      @thusharasamanmali8348 5 років тому

      Apa tathta me daruwa wa katawath danna e daruwata amath ne tathta ne atakota pu udu karamau okoma ekatu wala

    • @SsSs-pb5wt
      @SsSs-pb5wt 5 років тому

      I think that's his issue as he cannot be with the children full time..He is very wise.cznt leave the children on their own isnt it.Their too young to left alone..

    • @piyalprasad7964
      @piyalprasad7964 2 роки тому +1

      Ou daruwa katawath denna epa.

    • @amiladarshana2523
      @amiladarshana2523 2 роки тому +2

      වැඩ කරන නම්බරයක් දෙන්න

    • @ashaniharshika7492
      @ashaniharshika7492 2 роки тому

      Duwawa dunnada thaththe

  • @user-rx5fm1np3e
    @user-rx5fm1np3e 2 роки тому +5

    දරුවා ළමා නිවාසෙට නම් දාන්න හිතන්නෙවත් එපා.කොහොම හරි හදාගන්න තාත්තේ.ඔයාලාට බුදු සරණයි දෙව් පිහිටයි.මමත් අම්මා කෙනෙක් ,මම මේ විදින වේදනාව උඩ ඉන්න දෙවියන්යන්ටවත් පේන්නෑ ඒක ව්දවන්ටම ඕන.ඒ නිසා කාටවත් ම දරුවන් දෙන්න එපා මොන දුක් විදල හරි දරුව හදාගන්න.ඔයාලගෙ ගිනුම් අංකයකුත් මෙයට ඇතුල් කරන්න.එවිට ඔයාලට පිං කැමති අය උපකාර කරයි

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 роки тому +94

    බුදු සරනයි දුවෙි පත්තිනි මැනියන්ගේ පිහිටයි

  • @ranjithsilva2977
    @ranjithsilva2977 2 роки тому +22

    මෙ රත්තරම් දුවලා දෙන්නට ත්‍රිවිධ රත්නයෙම පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @renukagunawardana8335
    @renukagunawardana8335 28 днів тому +5

    ලේ ලස්සන මල් කැකුලක්😊❤ පෙනුමෙන් ළමයා වාසනාවන්තයි ඉක්මනට කාගේ හරි සහයක් ලැබේවා බුදු සරණයි

  • @ushanchathura7907
    @ushanchathura7907 4 роки тому +35

    දෙව්යන්ගේ බුදුන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයේන් මේ චුට් දුවට කොහොම හරි හොඳ දෙමාපිය රැකවරණයක් ලබා දෙන්න...
    එ වගේම මේ තාත්තටත් ජිව්තය ජය ගැනීමට මාර්ගයක් හදලා දෙන්න...එ මිය ගිය අම්මාටත් නිවන් සුව ලැබේවා...එ වගේම මතු උපදින ආත්ම භාවයන් වල දි මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා...
    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!
    මේ චුට් දුවට සහ තාත්තට ජිව්තය ජය ගැනීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා...
    බුදු සරණයි.!!!

  • @hemamalani4854
    @hemamalani4854 3 роки тому +46

    ජනාදිපතුමනි මේ අසරන වෙච්ච් දරුපඋල් සදහා ආරක්සිත වැඩපිලිවෙලක් වහාම රජයෙන් සකස් කරන්න ඔබතුමාට මේ පිනම ඇති ඊලග බවයට

  • @inokapriyadarshani-cd6kc
    @inokapriyadarshani-cd6kc Місяць тому +3

    පපූව පිච්චෙනවා දෙවියනෙ.වාසනාවන්ත දරුවෙක්... ජිවිතේ ජය ගන්න වාසනාව ලැබේනවා රත්තරන් පැටියො බුදු සරණයි....❤

  • @dissadeepa8410
    @dissadeepa8410 5 років тому +73

    අනේ ඒ තාත්තට කවුරුවත් දොස් කියන්න එපා වචනෙකින්වත්.. මෙච්චර ලස්සනට මලක් වගේ දරුවන්ව මෙච්චර කාළයක් ආදරෙන් රැකබලාගෙන තියෙන්නෙ ඒ අහිංසක තාත්තා. අපි නෙමෙයි ඒව කළේ. ඒත් අද සමාජයේ මේ මලක් වගේ දරුවෙක්ට ඒ තාත්තට රැකවරණය දෙන්න බැරි නිසාම වෙන්න ඇති එහෙම කියන්නෙ.. මම නම් ඇත්තටම ආසයී මගේ මේ වයසෙ ඉන්න දුවත් එක්ක මේ දුවව උගන්නලා ලස්සනට හදන්න. ඒත් මම පදිංචි වෙනත් රටක නිසා එය කොහොමද කරන්නෙ කියල දන්නෙ නෑ.

  • @athulapriyadarshana1826
    @athulapriyadarshana1826 3 роки тому +20

    ඒකනම් ගොඩක් දුක හිතුනා තාත්තේ මැනිකව මැණික කාටවත් දෙන්න එපා අපි කොහොමහරි උදව් කරමු බුදු සරණයි

  • @PgWimalawathi
    @PgWimalawathi 5 місяців тому +6

    බුදු සරනවේවා ‍අපී හෙමොම එකතු වෙලා දරුවන් බලා ගන්න තිර්නයක් ගමු

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +37

    මේ දරුවයි තාත්තයි වෙන් කරන්න එපා දෙවියනේ. මේ අයට හැකි පමණින් උදව් කරමු. බුදු සරණින් සියලු දෙවි රැකවරණින් ඔබ දෙදෙනා නිදුක් නිරෝගී වේවා. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා. දීර්ඝායු වේවා..... අඩන්න එපා ඔයගේ අම්මා ගේ ආශිර්වාදය ඔයාලාට ලැබේවා.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +31

    ❤ඔයාලට ඉක්මනින් යහපතක් උදා වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏❤

  • @Pathum-u8m
    @Pathum-u8m Місяць тому +5

    අනේ පවු දරුවා එත් තාත්තා දරුවට ගොඩක් ආදරෙයි දරුවත් තාත්තාට ආදරෙයි දරුවව කාටවත් දෙන්න එකෙන් දරුවාගේ මානසික මට්ටම ගොඩක් කඩා වැටෙන්න පුළුවන් අනේ මේ පවුලට ගෙයක් හදල දීලා දරුවට ඉගෙන ගන්න කවුරු හරි උදවුවක් කරන්න ගොඩක් පින් සිද්ධ වෙයි මට තිබ්බ නම් ඇත්තමයි මම දරුවයි තාත්තායි දෙන්නම අපේ ගෙදර නවත්තගන්නවා අනේ උදව් කරන්න

  • @dohaqatar9055
    @dohaqatar9055 5 років тому +182

    අනේ ජනාධිපති තුමනි මේ අහිංසක දුවව තාත්තාත් ඵක්ක ඵකට ඉන්න ඔබ තුමාට පුලුවන් උදව් කරන්න පිංසිද්ද වේයි

    • @malshaishani265
      @malshaishani265 5 років тому

      E

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 роки тому +1

      හිතේ ඉරිසියාව කුහකකම නැති ඔබ අන් අයට උදව් කරන්න කැමති අයෙක් නම් අපවත් subscribe කරන්නඅපිවත් ඉස්සරහට යවන්න අපට අපිට ඉස්සරහට යන්න ඔබගේ සහයෝගය අවශ්‍යයි ඔබ දෙන එක සබ්ස්ක්‍රයිබ් එකක් මට ගොඩක් වටිනවා බුදු සරණයි ඔයාලට

    • @angelicarossi6842
      @angelicarossi6842 2 роки тому +3

      ජනාධිපති ලංකාවේද පිට රටද කියන්නෙ ...ජනාධිපති හිතන්නේ රාජපක්ෂ පවුලේ අය ගැන විතරයි .ඔලුව හොඳ නැද්ද ?? අපේ රට කෑවා.

  • @georgevinitia1502
    @georgevinitia1502 5 років тому +131

    මෙය ප්‍රචාරය කර සමාජය දැනුවත්කල ඔබටත් යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 7 місяців тому +17

    අනේ තාත්තේ කාටවත්ම මේ දරුවා දෙන්න එපා❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි ඔක්කෝම මිනිස්සු එකතු වෙලා උදවු උපකාර කරමු බුදුසරණ යි 🎀🎸🦧❤❤🦧🎸🎀🎀🎸🦧❤🦧❤🦧🎸🎀🎀🎸🦧❤❤🦧🎸🎀

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 роки тому +14

    අතටම දරුවන් කාටත් බාර දෙන්න එපා පුළුවන් හැටියට හදා ගන්ඩ අනික ගෑනු දරුවෙක්
    බුදු සරණයි ඔබලාට

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 роки тому

      🙏

    • @dammikaranathunga7824
      @dammikaranathunga7824 3 роки тому

      @@WathpothaSamajasathkaraya
      බුදු සරණයි ❤️

    • @priyanwadaalahakoon6534
      @priyanwadaalahakoon6534 2 роки тому

      මෙ දරුව කාටවත් දෙන්න එපා මනූස්සයො වෙනස් වෙනව ලමයගෙ විනාසෙ තමා රටෙ තත්වය දන්නෙ නැද්ද

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 роки тому +4

    අනේ. අයියේ. මේපින්වන්ත. දෝනි. කාටවත්. දෙන්න. එපා. අදකාලේ. මේරටේ. ඉන්නෙ. කාමුක. යක්කු.?.

  • @DevindaKaushal-fv7lp
    @DevindaKaushal-fv7lp 4 місяці тому +8

    මල්ලි ඔයාට ගොඩාක් පින් මෙ පව්ල සදගිරි මහාසැ අපෙ පින්වත් හාමුදුරුවන්ට මුනගස්සන්න පුලුවන්නම් හොද දෙයක් වෙනවාමයි මෙ තාත්තාට මෙ දරුවන්ටයි ඉන්න ගෙදරක් හදලා දෙයි හන්තාන සදගිරි මහාසැ අපේ හාමුදුරුවන්ට මෙය නෙත ගැටෙවා🙏🙏🙏

  • @shashikadeshan6134
    @shashikadeshan6134 5 років тому +86

    බලන්න ඒ ළමයගේ තියන අහින්සක බැල්ම. පපුව ඇතුලේ කොච්චර ලොකු වේදනාවක් ඇතිද....
    තාත්තා එක්කම ලමයට ජීවත් වෙන්න පිංවතුන් පිහිට වෙන්න.. ෆෝන් නම්බර් එක්ක් තියනවනම් කොමෙන්ට් කරන්න 😔😢

    • @ahannabalanna5503
      @ahannabalanna5503 5 років тому +2

      0717568388

    • @tecpkt4158
      @tecpkt4158 5 років тому +1

      ow katawath bara denna epa paw eyala kohomada yanne

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 4 роки тому

      Katawat denna epa thththe eyata koitharam dukada kohomahari hadaganna hemoma udau karawi

    • @damithaaththenayeka4555
      @damithaaththenayeka4555 2 роки тому

      ​@@tecpkt4158 daruwo denna katawath denna aepa thamange thaththagen tharam adarayak arakshawak kagenwath labeida ganu lamai

    • @NewRak-zr8gl
      @NewRak-zr8gl 6 місяців тому

      ❤​@@tecpkt4158

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 5 років тому +123

    අනේ පව් ඒලමයව එයාගෙ තාත්ත ලඟම ජීවත් වෙන්න කවුරු හරි පිහිටක් උනොත් ගේ හදල දිල ඉස්කෝලෙ යන්න .....පව් නැති බැරි කම නිසානෙ දරුව දෙන්න හදන්නෙ කවුරුත් ලමයව ඉල්ලන්න එපා අපි කවුරුත් එයාලට උදව් කරමු ......🙏🙏🙏🙏🙏🙏🙏❤❤

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 років тому

      🙏🙏🙏

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 5 років тому

      Aniwaaa

    • @tecpkt4158
      @tecpkt4158 5 років тому +1

      ow wen vena eka e ayata kochchara dukakda

    • @skyline4544
      @skyline4544 5 років тому

      good idea

    • @aptspts7558
      @aptspts7558 5 років тому +1

      තාත්තාගේ වරදක් නැ දැන් සමාජය දැක්කාහම කැකුලි ගැන තාත්තාට බය අැති ජෙුසුනේ ඔබට බාරයි

  • @Dhamma-y1q
    @Dhamma-y1q Місяць тому +3

    පුතේ ඔයාටත් පියාටත් තේරුවන්
    සරන සියලු දෙව් මිනිස් රැකවරනය
    ම ලැබෙත් වායි මාපිරිසිදු හදවතින්ම අදිස්ටාන කරම් ස්තුතියි මෙයට භික්ෂූණි තෙරණි

  • @මාෆියා
    @මාෆියා 4 роки тому +7

    බුදුසරණායි තාත්තේ දුවව බලා ගන්න බුදුසරණායි පරිස්සමෙන් ඉන්න දෙන්නාම

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 5 років тому +72

    මෙ දරුවාව පියාගෙන් වෙන් කරන්න එපා දෙයියනෙ පුලුවන් විදිහට අපි හැමොම පිහිට වෙලා මෙ දෙන්නාව රැක ගමු

    • @anura7525
      @anura7525 4 місяці тому +1

      අපි උදව් කරමු

  • @chandrawanasingha
    @chandrawanasingha 5 місяців тому +12

    හිරු මාද්‍යජාලයේ අදිපතිතුමනි මේ අහින්සක තාත්තටයි පොඩි දුවල දෙන්නටයි ඉන්න ගෙයක් හදල දෙන්න ඒදරුවන් දෙදෙනාගේ අද්‍යාපනයට උදව් කරන්න ඔබ තුමාට අනේකවාරයක් පින්ලැබෙවි

  • @dineshadamayanthi439
    @dineshadamayanthi439 5 років тому +57

    මමත් පුන්ච් කාලෙ ගෙව්වෙ ඔය වගේමයි හැබැයි මගේ තාත්තා අපිව කාටවත්ම දුන්නේ නැහැ ඇස් දෙක වගෙ අපිව ආරක්ෂා කරා පුළුවන් විදිහට අපිට කන්න බොන්න දීල ඉගැන්නුවා අද අපි ලස්සනට ජීවත් වෙනව පුන්ච් කාලෙ මතක් වෙද්දී ගොඩක් සතුටුයි වගෙම ආඩම්බරයි ඒ නිසා මේ නන්ගිලටත් එයාගෙ තාත්තා ලඟ ඉන්න උදව් කරමු එයලගෙ ඇඬ්‍රස් එකක් දාන්න තියෙනවනම්

    • @amilajayalal8076
      @amilajayalal8076 5 років тому

      0717568388

    • @ජානකීපතිරණ
      @ජානකීපතිරණ 5 років тому

      මමත් ඔයා වගේමයි මගෙ අම්ම අපි දාලා යනකොට 8 යි මගෙ වයස මගෙ තත්තා අපි කාටවත් දුන්නෑ දැන් වියදම් වැඩි පවු අසරණයි

  • @fffkad7375
    @fffkad7375 5 років тому +22

    අනේ මහත්තයො දරුවව දෙන්ට එපා පිට අයට පින්අය උදවුකරයි දරුව හදාගන්ට තෙරුවන් සරනයි

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 Рік тому +8

    අනේ හිරු t.v. අධිපතිතුමනි ඔයාටත් මේ වගේ දුවක් ඉන්නවානේ. අනේ පින් ඇති මහතාණෙනි මේ අහිංසක දරුවටයි තාත්තාටයි උදවි කරන්න.

  • @Newsoftheworld-m7q
    @Newsoftheworld-m7q 5 років тому +48

    මෙ දරුවව කාටවත් දෙන්න එපා එ දරුවා එ තාත්තා ගාවම තියලා අපි එ දරුවා ලොකු වෙනකම් එ දරුවන්ට අවශ්‍ය කරන දෙවල් අපිට පුළුවන් විදිහකට අරන් දෙමු මට පුළුවන් එ දරුවා ඉගෙන ගෙන ඉවර වෙනකම්ම මාස් පතා යම් මුදලක් දෙන්න තාත්තා තරම් අම්මා තරම් වෙන තැනක් හරියන්නෙ නැ එ දරුවට අමාරු කාල හැමොටම එනවා එහෙමයි කියලා එ වෙලාවේ අපි එ දරුවා ගන්න එක හරි නැ එ තාත්තා යම්කිසි දවසක ගොඩාක් ඳුක් වෙයි එ වගෙම තමයි එ දරුවත් ගොඩාක් ඳුක් වෙයි විඳවයි මොකද එ දරුවා ඉන්නෙ තෙරෙන වයසේ පුළුවන්නම් අපි හැමෝම එකතු වෙලා උදව් කරමු එයාලට මට එයාලගෙ නම්බර් එකක් දෙන්න

    • @RimaRima-ic5xo
      @RimaRima-ic5xo 5 років тому +1

      Oyage wachenatath pin

    • @rameshakanthi5569
      @rameshakanthi5569 4 роки тому

      Mata daruwa danna mata duwak na

    • @viharadevindi6490
      @viharadevindi6490 2 роки тому

      පුලුවන්නම් ඉගෙනගන්න අපිටත් උදවු කරන්න🙏

  • @nilminiwwnilimini2327
    @nilminiwwnilimini2327 5 років тому +26

    ඔච්චර ලොකු කරල කාටවත් දේන්න ඵපා උදව්වක් අරන් හදා ගන්න අඩන්න ඵපා පුතේ ඔයාලට හරි යනව තේරැවන් සරණයි

  • @shiromisamansiri9362
    @shiromisamansiri9362 2 роки тому +2

    ඔයාලට. ඉක්මනට. විසදුක්.ලැබේවා. බුදුසරණයි. මගේ. පැටියෝ. මගේ. පපුවත්. රිදෙනවා

  • @lathaom8447
    @lathaom8447 2 роки тому +12

    මේ පියාට උදව්වක් කරමු හැමෝම එකතු වෙලා පවු

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 роки тому +17

    දරුවන් පිටට දෙන්න එපා ඔබට උදව් ලැබෙයි ඹයාගෙ ආදරයෙන් ආරක්ෂා කර‌‌‌ රැකබලා ගන්න ජෙසුපිහිටයි

  • @Kpkpriyanthikamani
    @Kpkpriyanthikamani Місяць тому +2

    මම කැමතියි බාර ගන්න ඔය දරුවා ට තාත්තා ඕනේ පව් ❤😢😢

  • @fatmaals6542
    @fatmaals6542 3 роки тому +6

    මේ දුවට තාත්තා කෙනෙක් ලග ඉන්න කාටවත් දෙන්න එපා අපි ඔබ යටතේ තියලා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙන්නම් දුව කාටවත් දෙන්න එපා බුදු සරණයි

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 5 років тому +25

    කවුරු හරි ඉන්නවනම් හදගන්න කියලා දුන්නට හදවතක් තියෙන මිනිස්සු ඉන්නවද,එහෙම කෙනෙක්ට මිස දෙන්න එපා කරන තරන් කෙනෙහිලිකම් කරන්නෙ මිනිස්සු ,

  • @JagathKumara-c6g
    @JagathKumara-c6g 4 місяці тому +5

    ඔයා හොඳට ඉගන ගන්න පුතෙ ඔයට හරියනවා පුතෙ ඔයාට.බුදු සරනායි අපි එකතු වෙමු

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 5 років тому +52

    ලස්සන දරුවෙක් අම්මෝ ඒ කදුලු කැට අපේ හදවතත් නතර කලා,

    • @lashikasujeewani7698
      @lashikasujeewani7698 5 років тому +1

      Mageth ahemai😭😭😭😭😭😭

    • @marieruth1376
      @marieruth1376 4 роки тому +1

      Me ayata hammabakaraganna ona nisa phon no na lata puluwan hadagena kawadahari thathwa balaganna daruwek karanna eth be katada kiyan e

  • @sirilpiyatissa3883
    @sirilpiyatissa3883 5 років тому +107

    බලන්න දරුපැටිය ලග තියාන තාත්තෙක් එහෙම කියන කොට දරුවගෙ පපුවට මොන තරම් වේදනාවක් අැත්ද.කෙලි පැටික්කි අඩනවා දකින කොට අපටත් අැඩෙනවා.

  • @ghapu3704
    @ghapu3704 Місяць тому +3

    අනේ පව්.තාත්තා අමාරු කාලයේ හදාගෙන .දැන් දෙන්න එපා.කොහොම හරි ඉතිරි අවුරුදු 6ක් ව්තර බලාගන්න .ලංකාවේ කෝට්පතියෝ ඕනි තරම් ඉන්නවා .එයාලා උදව් කරන්න .ඒක පිනක්.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  29 днів тому

      🙏

    • @darkn-b6x
      @darkn-b6x 29 днів тому

      ​@@WathpothaSamajasathkarayameka awurdu 5 kta klain dpu ekakne..dan e daruwa koheda inne mokda une eyalata..

  • @milansilva7105
    @milansilva7105 5 років тому +135

    අම්මෝ පිස්සුද මනුස්සයෝ... ඔය ලමයව කාටවත් දෙන්න එපා🙏🙏🙏
    කොහෙද ගෙවල් මේ මනුස්සයාගෙ.. දරුවට යන මාසෙකට යන වියදම දුන්නොත් දරුවව ලග තියාන ආරක්ශා කරගෙන ඉන්න පුලුවන්ද? නැත්නම් හොස්ටල් එකකට හරි දාන්න පුලුවන් නේද. එහෙම දැම්මොත් මේ ලමයව සතියකට සැරයක් බලන්න යන්න ඕනෙ....
    දුකේ බෑ අනේ පව් මේ ලමය කාටවත් දෙන්න එපා... අද සමාජය හුගක් තිරිසන්. ගෑණු ලමයින් ඇස්දෙක වගේ බලාගන්න ඕනෙ. ඔය ලමයගෙ ජීවිතේ විනාස කරන්න එපා...

    • @ahannabalanna5503
      @ahannabalanna5503 5 років тому

      0717568388

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 років тому

      🙏🙏

    • @Amilakasun1
      @Amilakasun1 5 років тому +3

      ගෑණු ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයිනුත් එහෙම තමයි. වැඩියෙන්ම ළමා අපචාර වලට ගොදුරු වෙන්නේ පිරිමි ළමයි.

    • @නෙත්මීඋදානා
      @නෙත්මීඋදානා 5 років тому

      Milan Silva ❤❤❤😍😗😗

    • @tilakwidan6304
      @tilakwidan6304 5 років тому +1

      ඔයා ගන ආඩම්බරයි

  • @chameemax3907
    @chameemax3907 5 років тому +19

    කාටවත් දෙන්න එපා. බුදුසරණයි කෙල්ලට

  • @AmalWishwajith
    @AmalWishwajith Місяць тому +3

    සදගිරිසෑයේ ස්වාමීන් වහන්සේව දැනුවත් කරන්න. අනිවාර්යයෙන් ම උදවු ලැබෙනවා.අපිත් ඒ හරහා උදවු කරනවා. හැකිතාක් ඉක්මනින් ස්වාමීන් වහන්සේ අමතන්න. දරුවන් කාටවත් දෙන්න එපා ඔබට උදවු ලැබෙනවා. කාරුණික හිත් ඇති මිනිස්සු ඉන්නවා ඕන තරම්

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 років тому +8

    අනෙ පවු දෙවියනෙ ගොඩක් දුකයි චුටි දුවෙ 😭😭😭😭😭😭😭😭😭හැමදාම. සතුටින් ඉන්න ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා සියලු දෙවියන්ගෙ පිහිට අරක්ෂා ව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා තෙරුවන් සරණයි

  • @georgevinitia1502
    @georgevinitia1502 5 років тому +17

    මේ දරුවව තාත්තගෙන් වෙන්කරන්න එපා...පින්සිදුවෙනවා.

    • @punyakanthi1633
      @punyakanthi1633 5 років тому

      Ma nalikawen oya lamainta udau karannena

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Місяць тому +3

    තාත්තේ මේ දරුවාට සාංකාව හැදෙයි. ඔබ කාටවත් දෙන්න එවා දරුවාව

  • @rasikadilhani4602
    @rasikadilhani4602 5 років тому +56

    ඕකටනම් මටත් ඇඩුනා .අනේ තාත්තේ දරුවා කාටවත් දෙන්න එපා.අපි උදව් කරනවා ඔයාලට

    • @nimeshlakshan7693
      @nimeshlakshan7693 2 роки тому

      puthe oyata hoda anagathayak thiyawa Dukan Inna epa thaththa duwawa laga thiyagena ehama kiyanna epa e daruwata Danna a wedanawa nam koi tharam athdda b.s puthe

  • @sithasitha1606
    @sithasitha1606 5 років тому +14

    අනේ රත්තරං දුවෙි අඩන්න එපා තාත්ත ලගට වෙලා ඉන්න ඔයාලට ගොඩක් උදවි කරාවි බුදු සරණයි

    • @lahirulahiru2531
      @lahirulahiru2531 2 роки тому

      Puta 0ya wage daruwaka panawage raka gannawa apiwage knaka laga htiyanama mata babala na baraganna kmati

  • @chamindhabandara3874
    @chamindhabandara3874 6 місяців тому +4

    Puthe oya thathta රත්තරං මනුස්සයෙක් eyawa බලන්න ඔයාට hariyanava budusaranai

  • @melaniemelanie3526
    @melaniemelanie3526 5 років тому +30

    ඔයාල ගොඩක් ලස්සනයි මැනික දෙවියො ඔයාල ආරක්ෂා කරනව පුතේ

  • @anoma7450
    @anoma7450 4 роки тому +5

    හිතට දැනෙන දුක් වේදනාව කියල නිම කරන්න බැහැ මමත් අම්මා කෙනෙක් නමුත් මම ඉන්නේ කුවෙට් වෙලා බුදු සරණයි පුතේ කවුරුන් හෝ නුඹට පිහිටක් වෙයි

  • @Siriyavathi
    @Siriyavathi Місяць тому +1

    බුදු සරණයි පැටියෝ ඔයයි තාත්තා ගෙ ලගම ඉන්න වාසනාව ලැබේවායි පතමි

  • @sadamalw.i4676
    @sadamalw.i4676 5 років тому +13

    මමත් කැමතියි උදව් කරන්න තාත්තේ දරැවව දෙන්න එපා ලස්සන කෙලි පැන්චි අඩන්න එපා දුවේ උදව් කරාවි ජේසු පිහිටයි

  • @sootymooty6436
    @sootymooty6436 5 років тому +9

    මම කැමතියි දරුවගෙ සියලු වියදම් බලාගන්න

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx Місяць тому +2

    අඩන්න එපා මැණික මටත් අැඩෙනව මට දුවල නැ මම දුවලට හරි අාදරෙයි ❤ එ්ත් දෝනි මට ඔයාව ගන්න බැහැ මම ජීවත් වෙන්නෙ බේබදු මනුස්ෂයෙක් එක්ක 😥😪ඔයාට සුබ අනාගතයක් වස්තුවෙි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @araliseneviratne6631
    @araliseneviratne6631 5 років тому +47

    දුමින්ද සදරුවන් යන අයගේ ක්‍රියාවලිය හරි නොගියොත් මේ පියා ලගම තියලා ළමයා හදලා දෙන්න සම්පුර්න වගකීම මට ගන්න පුළුවන්. මේ පියා ලග මේ දරුවා අමරුවෙන් හරි ඉන්න කැමතිය්. දරුවා ගෙනියන්න දෙන්නට එපා,මොනවගේ කරුමයෝ මේ දරුවා ගෙනියන වද කවුද දන්නේ.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 років тому

      🙏🙏🙏

    • @morenmoren2947
      @morenmoren2947 5 років тому +2

      සහෝදරයා එක හොදයි.ඒ දරුවා පොඩීයි.එයත් ආසයි ටමන්ගේ පියා ලගින් ඉන්න.කමක් නෑ ඔබත් සම්බන්ද වෙන්න සහෝදරයා.ඔබටත් පිං

    • @amilajayalal8076
      @amilajayalal8076 5 років тому +3

      ඔබටත් පිං හරි සතුටුයි මෙවැනි අයවලුන් අපේ ජාතියේ ඉන්න එකට

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 5 років тому +2

      පිරිමියෙකුට බැය් නම් දරුවෙක් හද ගෙන් ගිවත් වෙන්න පිරිමි කසාද නොබැද හිටපියව්

    • @sunjeewa2333
      @sunjeewa2333 5 років тому +1

      අනේ පුළුවන් අය උදව් කරන්න අහිංසක අසරණ තාත්තට බුදුසරණයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 років тому +59

    අනේ මල්ලි දරුවො දෙන්න එපා කාටවත් ඔයාට බැරි මොහොතක වතුර ටිකක් හරි ළඟට දෙන්න ඉන්න දරුවා නේද

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 років тому +1

      🙏🙏

    • @janithagayanthi4680
      @janithagayanthi4680 5 років тому

      Monada me kiyanne podi kala duk vidala hada aththanam me lassana daruwo katawath denne mona hitha kinda kiyanne Kata harai bara ganda kiyela..

  • @katupulle
    @katupulle 5 років тому +28

    මේ දරුවා කාටවත් දෙන්න එපා.
    . අපි හැමෝම එකතු වෙලා මේ අයට උදව් කරමු අනේ පව් දෙයියනේ ... මටත් ඉන්නවා දුවලා දෙන්නෙක් මට තේරෙනවා මේ දරුවගෙ දුක.. මොනම හේතුවක් නිසාවත් මේ දරුවා කාටවත් දෙන්න එපා

    • @kumarekumare7436
      @kumarekumare7436 5 років тому

      අයි ෙය.ඔය.දුව.කටවත්.ෙදන්න.එපා.අපි.දුවට.පුලුවන්.විදියට.උදවු.කරන්නමි.මටත්.හටියා.ඔය.ව ෙග.දුවාක්.එ්යා.ෙමි.ෙදසැමිබර්.26.නැති ෙවලා.අවුරැදු.14ක්.ඉවරයිඅපි.පුල්‍රවන්.විදියට.උදවු.කරන්නමි.අපිට.ලිපිනය.සටහන්.කරන්න

    • @Harindra000
      @Harindra000 5 років тому

      @@kumarekumare7436 Father: Ajantha Ranasinghe, Nelugolleewa, Horowpathaana.
      Try to contact Grama Sewa Niladhaaree.
      Or try to contact via nearest police station. You may call Govt. Info Tel line 1919 and obtain that info.
      In general, Police has lots of good people, though bad is only getting highlighted

  • @nandhinisantha5033
    @nandhinisantha5033 5 років тому +20

    අනේ තාත්තේ මේ දරුවො දෙන්න එපා ඔයාට මේ හැමෝම උදව් කරනව දරුව ලග තියා ගන්න පවු අසරන දරුවා

  • @sanjeewanijayamali9551
    @sanjeewanijayamali9551 5 місяців тому +2

    ගොඩාක් lassana daru පැටියෙක් ane එයාලට හැමෝම උදව් කරමු

  • @DamyanthiChandra
    @DamyanthiChandra 5 місяців тому +3

    තාත්තා දරුවන් කාටවත් දෙන්න එපා .ඔයාට පුළුවන් පරිවාස බාරයේ ඇති ලමානිවාසයකට බාර දෙන්න .එයාල හොදට ඉගෙන ගෙන යම්කිසි දවසක ඔයාට සලකගෙන ජීවත් වෙන්න පුලුවන් ස්තාවරයකට එයි ඔයාට පුළුවන් දවසක ගිහින් එයාල බලලා එන්න.ගෑනු ලමයි දෙන්නෙක් නිසා එයාට ලොකු ආරක්ෂාව ක් ඕනෑ .බුදු සරනයි පුතේ .හොදින් ඉගෙන ගෙන හොඳ තැනකට ඔයාල ට ශක්තිය දෛර්‍ය නිරතුරුවම ලැබේවා .

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 місяців тому

      🙏🙏

    • @ChandrikaKularathna
      @ChandrikaKularathna Місяць тому

      අනේ මේ මලක් වාගේ දරුවා ත්තතා ගාව තියමු. අර කදුළු හැමදාටම වැටෙන එක නාවත්වමු

  • @georgevinitia1502
    @georgevinitia1502 5 років тому +8

    මේ දරුවා මහා දුක්ගින්නක දැවෙනවා...හිරු මාධ්‍යමගින් ප්‍රචාරය කරන්න...ජනාධ්පතිතුමාගෙ නෙත ගැටේවි...නිසි දේ කරලදේවි....සීදේවි දරුවෙක්....කිසිකෙනෙකුට දෙන්න එපා....අපේ අය එකතුවෙලා හරි ඔය තුන්දෙනාට එකට ජීවත්වීමේ වාසනාව ලබාදේවි...අනාගතය සැපවත්වේවි....
    යහපතක්ම වෙවා 🙏
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰 .

  • @nimu9175
    @nimu9175 4 місяці тому +2

    පුලුවන් හැමකෙනෙක්ම උදව් කරයි අනේ මේ දෝණිව කාටවත් දෙන්න එපා .අපි එයාලට උදව් කරමු කවුරු හරි ඉදිරිපත් වෙලා ක්‍රමවේදයක් සකස් කරන්න.එවිට හැකි අයුරින් උදව් කරන්න පුලුවන්
    උතුම් තෙරුවන් සරණයි ❤

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 6 місяців тому +6

    මේ තාත්ත ඉතා වටිනා තීරනයක් අමාරුවෙන් උනත් අරන් තියෙන්නෙ ❤️ ඇත්තටම අම්ම ලඟ නැතිනම් හොඳම දේ තමයි මේ තීරනය අනිත් කාරනාව නම් මේ මල් කැකුළු බාර ගන්න ඉදිරි පත් වෙන අය ගැන හොඳටම හොයල බලල අදාල ගමේ චරිතවත් වැදගත් සමාජයේ පිලිගත් අයෙකුගේ මැදිහත් වීම මත දරුව පිළිඹඳ සොයා බැලීමක් කරන්න පුළුවන් නීතියකට යටත්ව බාර දිය යුතුයි මොකද බල්ලෙක් බලලෙක් දෙනව නෙමේනෙ අනික මැවැනි දරුවන්ට පිහිටක් සරනක් වී මට කාරුනික හදවත් ඇත්තවුන් ඉදිරිපත් වීම වඩා සුදුසුයි දරුව තමන්ගෙ ම දරුව කියා රැක බලා ගන්න පුළුවන් කෙනෙක් පිටස්තර සැලකිලි මෙහෙකාර සැලකිලි නොකර හදවත් පිරිසිදු මිනිසුන් නැතුවාම නෙමෙයි .... ගොඩක් දෙනෙක් ක්මෙන්ට් කරල තියෙන්නෙ තාත්තගෙන් වෙන් නොකර මේ පව්ලටම උදව් කරමු කියල ඒකෙ ඇති වරදක් නෑ ඒ තරුනයාට රැකියාවක් දෙන්න පුළුවන් කෙනෙක් එය ලබා දෙන්න ගෙයක් දොරක් හද දෙන්න පුළුවන් කමක් ඇති අය ඒව කරල දෙන්න ඒව පින් අතේ වැඩ මගේ පව්ද්ගලික අදහස නම් මේ තාත්ත අරන් තියන තීරනය සුදුසුම තීරනයයි පුන්චි දරුවන්ට වගේම එම පියාටත් තෙරුවන් සරනයි 🙏

  • @KapilaratnaRuppegedara
    @KapilaratnaRuppegedara 6 місяців тому +3

    මේ මිනිසුන් මේ තත්වෙට පත් උනේ ඔවුගේ වරදින් නොවේයි.මමත් අම්මා නැතුව ගෑනු ලමයි තුත්දෙනෙක් හැදුවා .අද මම ලෙඩෙක් මගේ දරුවන් මට සලකන්නේ දෙවියන්ට .වගේ ..කවදාවත් වරුවා කාටවත් දෙන්න එපා .ඔයාට පුලුවන් දරුවා හදා ගන්න එයා තමයි .අන්තිමට පියාට පිහිට වෙන්නේ .මේ රටෙත් හොද මිනිසුන් ඉන්නවා

  • @gaminilalith3989
    @gaminilalith3989 Місяць тому +2

    දරුවන් කාටවත් දෙන්න එපා. අහිංසක මිනිස්සු. මේ අයට ඉන්න හිටින්න හොඳ නිවසක් තනාදී මේ කෙනාට ජීවත් වෙන්න මාර්ගයක් සදා දෙන්න. ඒකයි වෙන්න ඕන. නැතුව දරුවන් දෙන එක නෙවෙයි.

  • @apsarasandamali9092
    @apsarasandamali9092 5 років тому +4

    අනේ පව් අපි සේරම එකතු වෙලා මේ ළමයාට බලමු උදව් කරමු

  • @gsamanmaalli9682
    @gsamanmaalli9682 5 років тому +18

    අනේ දැන් රටේ ඕන නැති මිනිස්සුන්ට උදව් කරන සල්ලි තියන මිනිස්සු ඇයි මේහේම අසරණ අයට උදව් කරන්න බැරි පින් සිද්ද වෙයි පපුව පිච්චිලා යනවා😓😓😓😓😓

  • @kolithachaman9978
    @kolithachaman9978 4 місяці тому +1

    මෙ දරැවා පියාගෙන් නොවි දරැවට තාත්තා සමග ජිවත් වෙන්න පූළුවන් අය උදවි කරන්න

  • @henindukithsihagajamange4589
    @henindukithsihagajamange4589 5 років тому +11

    පුළුවන් හැම දෙයක්ම කරලා දෙන්නම් !
    තවම මේ රටේ මනුසත් ගුණදහම් රකින මිනිසුන් ඉන්නවා !
    හැකි ඉක්මනින් මම ඔබව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා !
    දරුවන් කාටවත් දෙන්න එපා !
    සහෝදරයෙක් වගේ උදව් කරන්නම්

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 років тому +2

      🙏🙏🙏

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 5 років тому +2

      මටත් පුළුවන් punchini හරිම උදව්වක් කරන්න .අනේ මට හරිම දුකයි .අනේ දරුවෝ මරණ මේ රටේ ...මේ තාත්ත ගැන මට aadambarai ....අපි හැමෝම fb එකේ එකතු වුණොත් ගේ හදන්න හරිම ලේසියි ...අපි කට්ටිය ekathu කරමු

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 5 років тому

      Ane udau karana godak pin

    • @amaraabysinghe8164
      @amaraabysinghe8164 8 місяців тому

      ❤❤❤

  • @SampathGuruge
    @SampathGuruge 5 років тому +33

    😢😢 මේ දරුවන් හට නිවැරදි ආරක්ශාව සැපයීමට පියාට නොහැකි බව ඔහුගේ වදන්වලින් වැටහේ , ලමා නිවසක ඔවුන්ට මාපිය සෙනෙහසක්ද නොමැතියි කාල බලන්න නම් බෑ හැබැයි දරු සෙනෙහස සොයමින් හඬාවැටෙන හැකියාව ඇති අය බොහොමයක් ඉන්නව මේ රටේ නීතියෙනුත් ක්‍රමවේද තියනව නිවැරදි පරිවර්තනයට කුලවද්දා ගැනීමට මමත් දරුවො තිදෙනෙක්ගෙ පියෙක් ඉතිං මට කියන්න බෑ මේ තාත්තට දෙන්න කියල හැබැයි එහෙම දරුවන්ගැන හිතල තීරනයක් ගන්නවනම් ඒක ඉතා නුවනැති ක්‍රියාවක් ... ඔය ඉන්න දරුව හෙට අනිද්ද වැඩිවිය පත්වේවි එවිට ප්‍රශ්න තවත් උග්‍රවේවි වීඩියෝව කරපු මල්ලිලා බලන්න නැති හොඳ අය හමුවුනේ නැතිනම් මා හට මැසේජ් එකක් දාන්න මමත් මගෙ බිරිඳත් නීත්‍යානුකූලවම දරුවො දෙන්නම වගකීමෙන් භාර ගන්නම්

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 років тому +1

      🙏🙏🙏🙏

    • @buddikajayawardane5263
      @buddikajayawardane5263 5 років тому +1

      saadu saadu...!!!

    • @chamilakarunarathna7209
      @chamilakarunarathna7209 5 років тому +3

      පිං සිද්ද වෙනවා මහත්තයෝ

    • @tecpkt4158
      @tecpkt4158 5 років тому +1

      ලමා නිවාස වලත් අපයොජන වෙන්නෙ හොද හිතක් තියෙන මිනිස්සු ඉන්න ඔන නැති නම් පියාට බලාගන්න උදව් කරන්න ඔන

    • @epademyante2998
      @epademyante2998 5 років тому

      ලමයව බාරගන්නල මම කැමතියි ගන්න විදිහක්කියන්න මගෙ නාෙමිබරය 0096555496181

  • @SunethraRanasinghe-i3x
    @SunethraRanasinghe-i3x 4 місяці тому +1

    දරැවා කාටවත් දෙන්න එපා තාත්තා ලගම තියාගන්න අඩන්න එපා මැනික ⁣ඔයාට හොදදෙයක් වෙයි හැමදාම තාත්තා ලගඉන්න ලැබෙිිවා ....බුදුසරණ යි පැටියෝ

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 4 місяці тому +3

    Ane puthe oyata dewiyan balanawa....thaththa lagama inna labewa

  • @janathpriyantha4056
    @janathpriyantha4056 6 місяців тому +3

    දුක් වෙන්න එපා දුවේ දූට බුදු සරණයි දෙවි පිහිටයි

  • @sarathdasanayaka250
    @sarathdasanayaka250 Рік тому +2

    අනෙ මෙ දුවට ඉදිරියට යන්න අපි හැමොම උදඋවක් කරමු අපි එකතු වෙමු අපෙම දරුවො මෙ.මට පුළුවන් උදඋවක් පුළුවන් තරමින් දෙන්නම්.මෙයාලගෙ දුරකථන අන්කයක් තියෙනවා නම් දෙන්න.බුදු සරනයි ඔයාට දුව

  • @sumsungsumsung7524
    @sumsungsumsung7524 5 років тому +7

    අනේ පවි දෙයියනේ මෙ පැටියට පිහිට වෙන්න බඩ පපුව දාලා යනවා අපිත් ගොඩක් දුන්නෙත්

  • @gothamiNanda
    @gothamiNanda 5 місяців тому +3

    දරුවව ශාසනයට භාර කරන්න. කැමති නම් මම බාර ගන්නම්, සෙනෙහස කරුණාව දයාවෙ උගන්වනවා, දරුවා කැමති නම් පමණක් පැවිදි කරන්නම්.

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e 28 днів тому +2

    ලමයව ලගතියාගෙන ලමයව කාටහරි දෙන්න තාත්ත කෙනෙක් මොනවද මේ කියන්නෙ....කාගෙත් උදව් අරන් ලමයව අාරක්ෂා කර ගන්න ඔින....

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 2 роки тому +5

    මෙම දරුවා ගෑනු ලමයෙක් කාටවත් දෙන්න එපා. දෙනවනම් යහපත් කෙනෙක්ට දෙන්න ඔයා අඩන්න එපා පුතේ 🙏🙏🙏🙏🙏❤❤

  • @aroshanichathurani9819
    @aroshanichathurani9819 5 років тому +8

    දරුවන් දෙන්න එපා අය්යේ...අනේ පුලුවන් කෙනෙක් මේ පියාගෙ රැකවරනය යටතෙම දරුවන් හදගන්න උදව් කරන්න

  • @amashasuwarnamali6344
    @amashasuwarnamali6344 6 місяців тому +2

    බුදු සරණයි තාත්තා ඔයාටනිරෝගී සුව ලැබේවා

  • @cietajhons7036
    @cietajhons7036 5 років тому +5

    ලමානිවාසෙකටදුන්නත්මිනිස්සුන්ටදෙන්න එපාවැඩකාරකමටගයිහදාගන්නවාඋගන්නනවාකියලාපවු .දෙයියනේ .

  • @Navodyagamage8977
    @Navodyagamage8977 2 роки тому +6

    ඔයා හරිම ලස්සනයි පැටියො.ඔයාලට බුදු සරණයි!

  • @ChampikaKulasekara-q6w
    @ChampikaKulasekara-q6w 23 дні тому +1

    අනෙ
    දෙවියනෙ
    එයාට
    පීට
    වෙන්න
    බුදු සරණයි
    දුවෙ
    අනෙ
    දරැවාට
    කාටවත්
    දෙන්න
    එපා
    තාත්තා
    නැතූව
    මානසිකව
    වැඩෙයි

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 5 років тому +4

    අනෙ දරුවාට තාත්තවත් නැති කරන්න එපා..සල්ලි නිකරුණේ වියදම් කරන ඒවා me දරුවාට ගෙයක් හදලා දෙන්න දෙවියනේ...බුදු සරණයි දුවේ....

  • @gimyoferanando
    @gimyoferanando 6 місяців тому +3

    ඔයා ළමයි දෙන්න ඔයා බලා ගන්න අනේ පින් සිද්ද වෙනවා හැමෝම එකතු වෙලා එයාලව ගොඩ දාමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻