Rice Cooker - Common Problems - රයිස් කුකර් භාවිතයේදී ඇතිවන ගැටලු - අපිම විසදාගමු

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 33

  • @danushkachamikara837
    @danushkachamikara837 2 роки тому +1

    Machnisum switch eka galawala oba pennapu aluth switch eka savikarganna eka gana video ekak karanna barida? Obate jaya!

  • @slchinthaka6465
    @slchinthaka6465 7 місяців тому

    සහෝදරයා - ricecoker එක සහල් තියලා on කරාම switch එක off වෙන්නේ නැතුව "බල්බ්" එක විතරක් නිවිලා ආයේ ටික වෙලාවවකින් on වෙනවා light එක විතරයි.මොකද්ද ඒකට හේතුව

  • @asokasaman1864
    @asokasaman1864 Рік тому

    Rais cukar eke balba dekama ptthu wenwa dagaraya tat wenne ne

  • @dilrukpradeep
    @dilrukpradeep Рік тому

    Raic cokere warm balbaya pttu wenna na. Balbya pechchila na. Karantaka anawa. Ai ahama anne

  • @nuwanchamara2469
    @nuwanchamara2469 Рік тому

    cook වෙන්න තියෙද්දි ටිකක් රත් වෙලා ඕෆ් වෙනවනෙ.Lights 2ම ඕෆ් වෙනවා.මොකක්ද හේතුව

  • @SampathSampathboomi
    @SampathSampathboomi 2 роки тому +1

    බත ඉදුනම swich එක werm එකට වැටෙනවා, ඒත් werm bulb එක on වෙන්නෙ නෑ, cook buld එකත් off වෙනවා, ඒත් heet එක අඩු වෙන්නෙ නෑ, බත රොස් වෙනවා, අපි බලලා flug bess එකෙන් off කරන්න ඕන , basket එක නැතුව නිකන් on කරත් cook bulb එක on wenawa, werm bulb එක පිච්චිලා නෑ , ඒත් werm bulb එක on වෙන්නෙම නෑ,

  • @SL-ml8do
    @SL-ml8do Рік тому +1

    රත් වේන්න වෙලා යන්නේ ඇයි.හොටි පෙලේට් එක පොඩ්ඩක් උඩට ඉදිමිලා තියේන්නේ.

  • @thaveeshaudeshini2772
    @thaveeshaudeshini2772 2 роки тому +1

    Good video

  • @kalumkannangara392
    @kalumkannangara392 2 роки тому +1

    මට දැන ගන්න පුළුවන්ද kg 2 උයන්න නම් කොපමණ ලීටර් ප්‍රමාණයක රයිස් කුකර් එකක්ද හරි යන්නෙ.

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 Рік тому

    ස්විච් එක පිච්චිලා ද බලගන්නෙ කොම්ද ලිවර් ස්විච් එක ක් තියෙනෙ

  • @ishhprasaa2472
    @ishhprasaa2472 2 роки тому +1

    Rice cooker එකෙන් වෙනත් වෑංජන සෑදීම සුදුසු ද?

    • @techforyou3597
      @techforyou3597  2 роки тому

      Ow eka sarala parissamen karanna ona deyak
      Riceeka hadala ain karanna wenawa wena bajanekata.
      Etapasse rice cooker eke bajanema curry ekahaduwata gataluwak na.
      Eth meka karaddi lunu, hodi ehema body ekata halenawa. Eken hani wenawa cooker ekata, anika hadi gaddi thada nokara karanna.

  • @KamalaAbeysingha-ce4zp
    @KamalaAbeysingha-ce4zp Рік тому

    කුක් බල්බ් එක ඕන් වෙනවා නැවත නැවත නිවෙනවා නැවතත් ඔන් වෙනවා ස්විච් එකේන් නැතුව හෙතුව කුමක්ද රත්

  • @nirondemel8760
    @nirondemel8760 2 роки тому +1

    රයිස් කුකර් එක ඔන් කලහම trip වෙනවා ඒකට හේතුව දන්නවද

    • @techforyou3597
      @techforyou3597  2 роки тому

      Thanks,
      Hethu kipayak thiye.
      01. Wire eke kohen hari wire 2k ho short wenawa. Wire eka check karanna. Eath eka phase nutral harida kiyala.
      02. Yata piyana galawanna monawahari wire galavila chasis eke gawenawada kiyala. Nathinam kohen ho kambiyal chasis eke gawenawada kiyala.
      03. Pradana coil ekata yana wire deka galawanna. Galawala tape karala plug karanna eth trip wenawanm circuit eke kohen hari phase eka leack wenawa eth ekata.
      0769065535 whatsapp

  • @santhakumara6310
    @santhakumara6310 Рік тому

    රයිස් කුකරය ට විදුලිය දුන්නාම වර්මි බල්බය පත්තුවෙනවා කුක් වලට දාපුවාම කුක්බල්බයත් වර්මි බල්බයත් දෙකම පත්තුවෙලා තියනවා වර්මි එක නිමෙන් නැ හේතුව මොකද

    • @niroshanchaminda4508
      @niroshanchaminda4508 Рік тому

      මේකට උත්තර දෙන්න ko මටත් වුණා

  • @dinuka7932
    @dinuka7932 2 роки тому

    rice ooker eka 5min withara on wela cook light ka off wenawa witharai switch eka of wenne ne.ai 5min withara cook ligh eka on wenawa.meya repidly sidda wenawa ..wht the wrong

    • @slcad4225
      @slcad4225 2 роки тому +1

      Ow meka mage eketh tiyenawa. Cook warm maru wewi tiyenawa hebei godak wela gihin batha num idenawa.

    • @techforyou3597
      @techforyou3597  2 роки тому

      Oyage thiyenne contact switch da plate ekada balanna. Switch ekanam damage unama, cook eke latch wwnawa. Eka balanna

    • @slcad4225
      @slcad4225 2 роки тому

      @@techforyou3597 තඹ තහඩු දෙකක් contact වෙන්නෙ

  • @dineshikabotheju1383
    @dineshikabotheju1383 3 роки тому

    Wadagath godak

  • @asokasaman1864
    @asokasaman1864 Рік тому

    මට ගැටළුවක්

  • @chamalmadushanka8574
    @chamalmadushanka8574 2 роки тому

    👍

  • @slbestgamenig4092
    @slbestgamenig4092 2 роки тому

    Ricecoocker eka demmama trip wenawa ei ehema wenna

    • @nirondemel8760
      @nirondemel8760 2 роки тому

      ඒ ප්‍රශ්නෙම මටත් තියෙනවා

  • @thilakmaduranga9092
    @thilakmaduranga9092 2 роки тому +1

    රයිස් කුකර් කරන්ට් වදින්නෙ ඇයි