Duras Wannata Me Lesin (live) - Damith Asanka

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 676

  • @dilansudusinghe1494
    @dilansudusinghe1494 2 роки тому +24

    දමිත්ගේ කට හඩින් මෙ සිංදුව දහවතවකට වැඩිය අපි උන් නැද්ද ඒ තරමි පටිට

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 роки тому +111

    මේ ලෝකේට ඉන්නේ එකම දමිත් අසන්ක කෙනයි..වෙන නෑ..ඔබේ වටිනාකම අපිට මිලකල නොහැකියි..දීර්ගායුශ ලැබේවා සොයුර ඔබට ❤

  • @samanwidhanagama6183
    @samanwidhanagama6183 4 роки тому +397

    මෙ හඩ අහැනකොට ඇගෙ හිරි වැටිල ගියෙ මගෙ විතරද බන්...ඇත්තටම භාවනාවක් වගේ...ඇස් වලට කදුලු ආව බන්..පටිට ආදරෙයි දමිත් අයියේ....

  • @rajithalakshan7282
    @rajithalakshan7282 3 роки тому +59

    දෙවියො කියලා අදහන කෙනෙක්ටවත් පුළුවන්ද මනුස්සයෙකුගෙ හිතක් මේ තරම් නිවන්න...😇❤️🌹🌹
    මගේ අවසන් හුස්ම පොද වැටෙන වෙලාවට මේ කට හඩ ඇහෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ මම නම්.. හිතේ සැහැල්ලුවෙන් මැරෙන්න පුළුවන් එතකොට..☺️🥀🥀

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 роки тому +26

    ගායකයෙක් සිංදු කියද්දී ගීතය ඇතුලේ අලංකාර යොදනවා. ඒත් මට හිතෙන්නේ දමිත් අයියට එහෙම ඕන නෑ. ඒ කටහඩ ඇතුලේම ඕනතරම් අලංකාර තියේ. ලස්සනයි

  • @shyamaliejayasinghe2344
    @shyamaliejayasinghe2344 2 роки тому +38

    දවසට හය හත් පාරක් හැමදාම අහන්න තරම් මේ ගායනය විශිෂ්ඨයි .... පුදුම ලස්සනයි !!! ඔබට තෙරුවන් සරණයි !! ❤️❤️❤️❤️❤️

  • @sirimal1018
    @sirimal1018 3 роки тому +63

    නියම පිරිමි පෞර්ෂය 😍😍

  • @tharindusanjeewa5814
    @tharindusanjeewa5814 4 роки тому +66

    මේ වගේ හැගුම් බර හඩක්. මේ වගේ මනුස්සකම් පිරි මනුස්සයෙක් ආයෙත් මේ ග්‍රහ ලෝකෙ බිහිවෙන්නෙ නෑ. කොල්ලො කොල්ලෙක්ට ආදරේනම් ඒ දමිත්ටයි චාමරටයි.

  • @nuwanrandivharischandraoff773
    @nuwanrandivharischandraoff773 4 роки тому +54

    පිට රටකදි හරී මේ වගේ වැඩක් කරපු එක අගයන්න ඕනා.කකුල් දෙකට සින්දු ඔනා crowd එකට වඩා දැන් ලංකාවේ කනට සින්දු අහන crowd එක එන්න එන්නම වැඩී. ජයවේවා 🙏❤️

  • @supunsovis6138
    @supunsovis6138 3 роки тому +32

    සින්දුව ඉවර වෙලා අන්තිමට හිනා වෙන ටික තමයි ලස්සනම ....

  • @sandunlakshan7941
    @sandunlakshan7941 4 роки тому +70

    එපා වෙන්නේ නෑ බං මේක... පට්ටම පට්ට...
    2020 ඔක්තෝබර් අහන කට්ටිය ඉන්නවාද.

  • @kasunsrinath4321
    @kasunsrinath4321 4 роки тому +46

    සත වර්ෂ කාලයක් හිත් වලට ගයන්නට වරම් ආයු ලැබේවා ඔබ‍ට සම්මා සම්බුදු සරණයි දමිත් අසංක සොයුර

  • @BuddhikaEkanayake
    @BuddhikaEkanayake 4 роки тому +105

    මේ කට හඩට ගහන්න කට හඩක් නෑ... දමිත් අයියේ... ඒක පට්ට. උඹේ නිහතමානී කම ඊට වඩා පට්ට

  • @pathummadushan2997
    @pathummadushan2997 4 роки тому +144

    දමිත් අයියේ ඔය ලෝභ උනා ඇති. දැන් වත් ඔය කටහඬ අපිට අහන්න දෙන්න... මම දන්නේ නෑ. ඒත් ඔයයි චාමර අයියයි කියන්නේ කිසිදා නොමියෙන උන්මාදයක්... වෙනම ලෝකෙකට ගියා වගේ.... අපිට ඔයා නැතුව බෑ...
    ලෝකෙම හොල්ලන ලංකාවේ අභිමානය!!!
    බුදු සරණයි!

    • @upulkumara9634
      @upulkumara9634 2 роки тому

      Amaradewa loku mahattayata passe katahada nihatamaniwa Hollapu Charitha 2,,,,Chamara,Damit.bs

    • @sulochanasewwandi21
      @sulochanasewwandi21 Рік тому

      Anivaryenma 👍💖🙏🍀

  • @riderjey2690
    @riderjey2690 3 роки тому +22

    අපේ කාලේ පුරාවෘත්තයක්... ආදරෙයි එ කටහඩට...තවමත් එදා වගේම...

  • @ශෙනුශ්රී
    @ශෙනුශ්රී 4 роки тому +32

    ආයේ ඔබ දකින්නට ලැබුණු එක මාරම සහනයක් හිතට සහෝදරයා
    බලන්න මෙ comment s
    එච්චරටම ආදරේ කරන උන් ඉන්නවද..
    "අදුරේ ගිලී නොපෙනී ගියපු නිසා
    කට හඩයි රූපේයි ආයේ දකින්නට බැරි වෙයි කියලා හිතුනා..
    Live නොදැක්කට
    "පමාවෙලා" හරි මේ 2020 හම්බේමු සහෝදරයා ....
    ❤️❤️❤️❤️❤️❤️

  • @rangadilan5831
    @rangadilan5831 Рік тому +4

    දමිත් අයියා ඔයාගේ කටහඩ ඇත්තටම බවනාවක් ඔයාට ශක්තිය දහිරිය ලැබූනට අපිට අයෙත් ගයන්න බුදුසරණයි ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @maithamalshan7987
    @maithamalshan7987 4 роки тому +53

    ඇස් වලට කදුලු එනවා ආදරෙයි දමිත් අයියේ

  • @kavinduruwantha2053
    @kavinduruwantha2053 4 роки тому +13

    අවන්කෙන්ම සුපිරි ගායකයෙක් දමිත් අයියා ඔයානම් හදවතේ ඉන්න ගායකයෙක් අංක එකේ.......

  • @kanthi1038
    @kanthi1038 3 роки тому +17

    පදුරුවලට ගැහුවොත් සියගනන් එකම හඩක් තියන ගායකයො රොත්ත පිටින් ඉන්න මේ කාලෙ මාර ලස්සන හඩක් තියන ඔයා හැන්ගිලා ඉන්න එපා පුතේ.

  • @nuwanasanka8463
    @nuwanasanka8463 3 роки тому +3

    ඇස් දෙක වහගෙන අහන්න ...හිත කොහේ ගිහින් නතරවෙනවද හිතා ගන්න බෑ😑

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 4 роки тому +23

    sound mix කරන පුද්ගලයාට මගේ හදපිරි මෙවුව එක...!

  • @noname-xy3ew
    @noname-xy3ew 3 роки тому +9

    මැරිලා ඉපදුනා😔💔 අයේ❤️ ඔය කටහඩෙන් ඕනම සින්දුවක් අහන්න ආසයි බුදු අයියේ❤️

  • @joker.studio
    @joker.studio 4 роки тому +124

    දමිත් අසන්ක නන්ස්ටොප් වගේ නෙමේ විරහව මරන මේ හඩ.මගේ ආදරේ නැති උන දවසෙ පාලුව මකා ගන්න බිව්වෙ නෑ බ්‍රෝ. ඇහුවෙ උබේ සද වී හදේ,මේ අනන්ත රාත්‍රියේ,වෙන් වෙන්න පුලුවන්නම් සින්දු ටික බන්.

    • @ශෙනුශ්රී
      @ශෙනුශ්රී 4 роки тому +2

      පට්ටයි එක නම් බං

    • @mithunsanjay2325
      @mithunsanjay2325 4 роки тому

      Me too broo

    • @hasithanuwan9186
      @hasithanuwan9186 4 роки тому +12

      සද වී හදේ කියන්නෙ මගෙ පළවෙනි ලව් ලෙටර් එකට මං ලියපු සිංදුව බං.තාම ඒ සිංදුව අහනව මං.හැබැයි ඒ ලව් එක නැතිවෙලා අවුරුදු දහයක්.

    • @pathummadushan2997
      @pathummadushan2997 4 роки тому +6

      අඩෝ මාත් එහෙමයි... මම මේ අනන්ත රාත්‍රියේ දාගෙන පැය ගාණක් ඇඬුවා ඒ දවස්වල... ආය අමාවකට නෑ සඳ පායන්නේ.. කොහොම හරි ආදරේ නම් ආය ලැබුණා. ඒත් තාම ආදරෙයි ඒ සින්දු වලට එදා වගේම. දමිත් අයියගෙ සින්දු ඇහෙද්දි ඇත්තටම මාර අමුතු හැඟීමක් දැනෙන්නේ. ඒ හැඟීම වචන වලින් කියන්න බෑ.

    • @namalyasantha3139
      @namalyasantha3139 4 роки тому +1

      pissu hadenava bn a vachana valata

  • @appuhamiappuhami1518
    @appuhamiappuhami1518 3 роки тому +3

    සුදු මැනිකෙ ආදරෙයි පැලෙන්න..youtube ආවොත් අහනවමයි මැනිකෙ මේ සින්දුව..පට්ට...

  • @winslowfernando5583
    @winslowfernando5583 4 роки тому +52

    හදවතේ ගායකයා....දමිත්.....චාමර..❤️❤️

  • @sampathsocial9591
    @sampathsocial9591 4 роки тому +72

    භාවනාවක් වගේ....එකගද💗

  • @dewindakanishka9127
    @dewindakanishka9127 4 роки тому +9

    ඒ හඩ නැතිකරන්න එපා සහෝදරයා හූවක් කිව්වත් අදරෙන් අහන් ඉන්නම්

  • @ironsrimal.official
    @ironsrimal.official 3 роки тому +9

    😥 අත් වැල් බැදගෙන ඔහේ ඇවිද ගිය කාලය මතකද ..... අතීතය සිහිනයක් පමනයි 😣 ආසයි මේ සිදුව cover පාරක් ගහන්න 😥 තාම තැනක් නෑ හොයනවා ...

  • @harshafernando6906
    @harshafernando6906 4 роки тому +8

    කියනවා ඉස්ම යන්නම එකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නැ නිදාගන්න කලින් හැමදම අහනවා 😘😘😘😘😘😘😘😘

  • @thegame.1
    @thegame.1 Рік тому +1

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ .. එච්චරට ඇහුවා, දැනටත් අහනවා, ඉදිරියත් අහයී..

  • @supunviaraj4803
    @supunviaraj4803 4 роки тому +11

    අම්මො දමිත් අයියෙ කට හඩ ඇහෙනකොට යින්න බැ මොකද්ද වෙනවා ඇගම මගේ ජිවිතේ මගෙ ගායාකයා ඔයා තමයි ඉතින්

  • @parackramathennakoon7917
    @parackramathennakoon7917 6 місяців тому

    Flute පාරයි කටහඬයි 😢😢 හම්මෝ ❤ සුපිරියක් 2024.05.29

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 4 роки тому +38

    මේ ලගදි එකක්ද.එහෙනම් ඉතින් හිතට දැනෙන සතුට කියා ගන්න බැ

  • @anuruddhan4864
    @anuruddhan4864 Рік тому +1

    හදවතේ හැමදාම ඉන්න ගායකයෙක් තමා දමිත් අසංක කියන්නෙ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි සොයුර

  • @damith897
    @damith897 4 роки тому +14

    ආසම සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. දමිත් කියද්දි දැනෙනවා වැඩී❤️ආදරෙයි.

  • @maheshrastha9218
    @maheshrastha9218 4 роки тому +18

    Aneeeeee මේක අහලා ඇති වේලා තියේන්නේ දේයියෝ full program එක දපල්ලකෝ පට්ටා ආදරෙයි දමිත් අසංක ❤️🙏👍

  • @Gayan5487
    @Gayan5487 3 роки тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...එච්චරටම හැඟීම්බරව සින්දුව කියනවා දමිත් අයියා ❤❤

  • @tvblast6214
    @tvblast6214 4 роки тому +15

    Ube voice ekath ekka mage punchi kale gewune..❤ eka mata bhawanawak wage.

  • @lahiruperera8594
    @lahiruperera8594 4 роки тому +15

    ආසම ගීතයක් ආසම ගායකයෙකුගෙ කටහඩින්..💓💓💓✌️👌

  • @thiwankadilshantdk4024
    @thiwankadilshantdk4024 2 роки тому +4

    බුදු සරණයි දමිත් අයියේ 🙏🙏🙏
    වෙනම ලෝකයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @dinukashihanweragoda8725
    @dinukashihanweragoda8725 4 роки тому +1

    Oya legend ekk damith ayye, , , oya thamai hadawathe gayakaya, , , minissunge hadawathata mechchara lan wenna kaatath baa, , , heart touching song, , ,

  • @pavidumadumal
    @pavidumadumal Рік тому +1

    මගේ ආසම අදරනිය ගායකයා තමයි ඔයා මන් දමිත් අයියාගේ සින්දු ඔක්කොම වගේ දන්නවා මට ඔක්කොම සින්දු පාඩම් දමිත් අයියාගේ

  • @MrAlpitiya
    @MrAlpitiya 2 роки тому

    හැමදාම නින්දට යනකොට මේක අහනව ..කියාගන්න බැරි තරම් ඈතට යනව හරියට ධාන්‍යයකට සමවැදෙනව වගේ පුදුම මිහිරියාවක් හිතට දැනෙන්නෙ, ඇසෙන් කදුලු නාවට හිතට මිහිරි දුකක් දැනෙනව, ජීවිත කාලෙම මේක අහල එකම විදියට රසවිඳින්න පුලුවන් ඒ තරමටම සුන්දර ගායනයකට එහා ගිය භාවනාවක්❤🧡💛

  • @GayanThiranagama-cq9si
    @GayanThiranagama-cq9si Рік тому +1

    Nisi kalata niside labenawa kiyanne mekatai respect damith asanka.

  • @inokainoka2502
    @inokainoka2502 3 роки тому +4

    ඇග කිලිපොලා යනවා බන් කොච්චර ඇහුවත් දමියා ආදරෙයි වස්තු ❤️❤️❤️

  • @sandeepariyapperuma857
    @sandeepariyapperuma857 3 роки тому

    අම්මෝ දමිත් අයියේ ඇයි බන් මට නින්දක් නැති කලේ රෑට?..මේක දෝන්කාර දෙනවා බන් අයියේ..මේක හඬක් නෙමෙයි බන්..පිරිතක් වගේ බන්.🙏🙏🙏🙏

  • @mnera7875
    @mnera7875 3 роки тому +2

    දුරස් වන්නට මේ ලෙසින් 😢😢😢
    ඔය හිටියා ඇති ඉක්මනින් එන්න ආයේමත් ❤️

  • @manojipriyanka193
    @manojipriyanka193 3 роки тому

    Hareema lassanai. Aththatama bawanawak wage.ada 13.03.2021.mage asama sinduwak. Mama kawadahari lankawata giyama ohuwa balanna yanawa.

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 роки тому +6

    හදවතින්ම නොමියෙන තවත් එක් හඬක් ... දමී....ඔබ... 😍

  • @upulwickramanayake1876
    @upulwickramanayake1876 2 роки тому +2

    TRUE TALENT .ONE OF MY FAVORITE SINGING ..👌👌👌♥️♥️♥️

  • @nirandhanaganegoda903
    @nirandhanaganegoda903 Рік тому +1

    හිත පාරවන මතකය කියන්නෙම ආදරය මෙච්චර ගැබුරුයි කියලද වැටුනම ගොඩ එන්න බැරි තරමටම😥

  • @manojkelum-4051
    @manojkelum-4051 4 роки тому +6

    කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ ,10 පාරකට වඩා ඇහුවා ,(දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අපි හමු උනේ )

  • @Chamodjeewanga
    @Chamodjeewanga Рік тому +1

    පිරිමි හඩ කියන්නේ මෙවට තමයි ❤

  • @chandanapathirage206
    @chandanapathirage206 3 роки тому

    Very Nice What Talanted Boy. May Ratata Awashya Gayak yek Tharuna yek. Apsu Enna Putha Balan Innawa ma.

  • @shavisindu7841
    @shavisindu7841 4 роки тому +9

    Apitha aye oya katahada ahanna beluna බුදුසරණයි කතරගම දෙවි පිහිටයි... aiye oyata..

  • @upuludekumara5331
    @upuludekumara5331 2 роки тому +2

    🎵 අනාගතය ගැන අහස් මාලිගා 🌹
    🎵 අප දෙන්නා මැවු කාලය මතකද 🌷
    දමිත් අයියේ ඔබේ හඬ ඔබේ ගායනය කිසිම කිසි දවසක සංගීත ලොවෙන් මැකී යනු නොමැත. ඔබට ජයෙන් ජයම ලැබේවා. තෙරුවන් සරණයි ඔබට.

  • @inzaincey
    @inzaincey 4 роки тому +7

    Original Track එකේ වත් නෑ මහෙමෙ Music එකක්. ආදර‍‍ෙයි නාද

  • @dpnilankadpnilanka2278
    @dpnilankadpnilanka2278 4 роки тому +7

    මේ සිංදුව කී පාරක්නම් අහන්න ඇත්ද නිදියන්න කලින්.දමිත් අසංකයානෙනි නැවතත් එන්න අප අතරට...

  • @nalanihewabadage4095
    @nalanihewabadage4095 4 роки тому

    maarama maara adare athi gayakaya oba pamanai nawatha awaata pin pin theruwan saranai

  • @amaoshadhi3505
    @amaoshadhi3505 2 роки тому +1

    අදත් අහනව එදා වගේම🥺♥️

  • @nalakasaman2007
    @nalakasaman2007 3 роки тому +18

    හදවතේ ගායකයා ආදරෙයි ❤️❤️❤️

  • @ChandrikaThennakoon-br4ri
    @ChandrikaThennakoon-br4ri Рік тому +3

    දමිත් අසංක මම ඔයාට ආදරෙයි

  • @hirzamdeendeen1755
    @hirzamdeendeen1755 4 роки тому +6

    That's was Soo touched 😭 hats off to Damith Ayya and Nada .... music was purely balance ...

  • @lasanthagamaethige4876
    @lasanthagamaethige4876 4 роки тому +14

    අම්බෝ යකෝ ඒක. උපරිම දේ දෙනවා ඕඩියන්ස් එකෙන්. පට්ට බ්‍රෝ.

  • @Dil-k7w
    @Dil-k7w 4 роки тому +1

    🎶💓දමිත් & චාමර 💓🎶 හැමදාම හදවත් වල රැඳෙන නොමැකෙන නාමයන්.. budusaranai aiyee

  • @sehan3945
    @sehan3945 3 роки тому +6

    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුණේ
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුණේ
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුණේ
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුණේ
    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද
    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුණු ඒ කාලය මතකද
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුණේ
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුණේ
    අනාගතේ ගැන අහස් මාළිඟා
    අප දෙන්නා මැවූ කාලය මතකද
    අනාගතේ ගැන අහස් මාළිඟා
    අප දෙන්නා මැවූ කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ළඟින් හුන් කාලය මතකද
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුණේ
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුණේ
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුණේ
    දුරස් වන්නට ඇයිද මේ ලෙසින්
    මොටද අප ඉපදුණේ

  • @priyanthidaluwatta6010
    @priyanthidaluwatta6010 Рік тому

    Thaamath hemadaama ahana sinduwak...damith putha..oyata budu saranai....

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk 4 роки тому +1

    ගොඩාක් ...ලස්සනයි .ද වසකට එකවරක් හො ඔය හඩ අහනවමය්.ගොඩාක් අ ද ...රෙ ....ය්

  • @chntha
    @chntha 4 роки тому

    අම්මෝ ඒ හඩ...
    මැරෙනවා ඉපදෙනවා වගේ..
    ඇත්තටම ඒ හඩ ආයිත් අහන්න වාසනාව ලැබේවා අපිට ..

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 4 місяці тому

    It was Amazing excellent voice .... Damith Asanka ❤❤❤❤❤ i feeling very well

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Рік тому

    ඔබේ ලස්සන ගී පද වලට ස්තුතියි

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 роки тому +3

    You talked to our hearts n touch the soul n your amazing voice brings memories back.Thanks n may god bless you.

  • @visankaudaradewamuni6870
    @visankaudaradewamuni6870 4 роки тому +1

    Man me song eka ahana 100 para oyage Handin damith aiye echchara lassanai.

  • @ලංකට්සිල්වා
    @ලංකට්සිල්වා 4 роки тому +98

    මේකේ ෆුල් ශෝ එක දාන්න සිංදු විතරක් 10පාරකට වඩා ඇහුවා

  • @priyanthidaluwatta6010
    @priyanthidaluwatta6010 Рік тому

    Ane e ahinsaka hinaawa.
    බුදු සරනයි පුතා !

  • @diliniperera41
    @diliniperera41 Рік тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. 🎧🖤🌹

  • @amiladinesh1609
    @amiladinesh1609 4 роки тому

    Asdekata kadulu awe mta witharada. Eka bawanawak ekenma. Wirawahawa maranawa yako damith. Adarei patta Yann.😍😍😍😍😍

  • @chamindathissera4984
    @chamindathissera4984 2 роки тому

    මතකයන් ගොඩක් ඇවිස්සුවා දමිත් අයියේ...ආදරෙයි හැමදාමත් හදවතේ ගායකයාට...❤️🌸🎶🎧

  • @asanka560
    @asanka560 3 роки тому

    ඇස් දෙක පියාගෙන ඒ ගීතයේම හිද හදවතටම ගයන අපූරුව....❤️❤️❤️❤️

  • @sanjeewanikodithuwakku9277
    @sanjeewanikodithuwakku9277 4 роки тому

    Damith aiye....oyata budu saranai.ayeth wathawa dakinna mea kata hada ahanna labima sathutak

  • @ganithaguruthumajpmanugala8630
    @ganithaguruthumajpmanugala8630 3 роки тому +1

    😲 අම්මෝ ........... සුපිරි ම හඩක්

  • @inokaherath5900
    @inokaherath5900 Рік тому

    Heart Touching Song
    Beautiful Voice ..One of My Favorite Singers

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 роки тому +3

    Budusaranai damath aiye pls ohoma inne natiwa issara wage apita oyawa one chamara aiyai oyai dennama tamai ape hadawate gayakayo denna a tana katawath ba...oyata puluwan damaith aiye issara wage inna

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 роки тому +1

    One ☝️ of the magical voice singer 👨🏼‍🎤 in Sri Lanka 🇱🇰 love you 😘 damith ayya

  • @gayankrishantha2387
    @gayankrishantha2387 4 роки тому +6

    තනිකරම මනෝ අයියේ...ආදරෙයි ❤️❤️

  • @dhanushkadhanu525
    @dhanushkadhanu525 3 роки тому

    Kopi k heka.samakara noheka.adarei damith ayye♥️💖..hadawathe gayakaya.🙏🙏🙏

  • @sanjanadisanayaka8846
    @sanjanadisanayaka8846 3 роки тому

    Kiyala wadakna damith aiye.ft hadawate gayakaya obai ape.

  • @preethikumari7665
    @preethikumari7665 3 роки тому

    Aneee e hinaawa...budu saranai,,..♥️🙏🙏..ape hith geethayen suwapath karanawata godak pin aiye

  • @diamondtv5374
    @diamondtv5374 4 роки тому +1

    රැක ගත යුතු සම්පතක් .මේ වගේ කට හඩක් කාටවත් නෑ

  • @دميسر
    @دميسر 4 роки тому

    oh oh harima sanvedi gayanaya.....dayarathna ranatunga mulma gayanaya harima sanvedi godakma hadavathata samipa geethayak budu saranai damith asanka kalakaruveni bohoma stuti ❤❤❤❤❤❤❤❤❤❤❤❤🖒🖒🖒🖒🖒🖓✌✌✌✌✌

  • @chinthakadananjaya5227
    @chinthakadananjaya5227 8 днів тому +7

    2024 anyone ??

  • @ruwanwarnakulasuriya5284
    @ruwanwarnakulasuriya5284 2 роки тому

    Adarei damith aiye..oyage nihathamanikama....❤❤❤❤

  • @dineshprasanna4550
    @dineshprasanna4550 4 роки тому +5

    එ හඩ ආදරෙයි දමිත් අයියෙ ♥️♥️♥️

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 4 роки тому

    ඒ ගීතයක් නොව බාවනාවක් ය.බුදු සරනයි දමිත් .

  • @chamarajanaka8148
    @chamarajanaka8148 2 роки тому +1

    Hadak nemei eka nan ammoh wachana na kiyanna.❤️❤️❤️

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Рік тому

    ඔබට නිරෝගී සුවය ලැබේවා

  • @nilangatravellog
    @nilangatravellog 4 роки тому

    Man balanna giya show ekak ..Eda patta dawas ...Damith aiye and chamara aiye 🥰🥰🥰

  • @gayanmitchel2068
    @gayanmitchel2068 4 роки тому

    හදවතේ ගායකයා දම්ත් අයියේ තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම

  • @tharakawickramasingha3652
    @tharakawickramasingha3652 3 роки тому

    2021 ekatath ahanawa..e tharam patta