seweth nuwara poorwaramaya travel with saumya සැවැත් නුවර පූර්වාරාමය ට්‍රැවල් විත් සෞම්‍ය

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 361

  • @himalidesilva5527
    @himalidesilva5527 4 місяці тому +4

    හරිම දුක හිතෙනවා විසාකා මහා උපාසිකාව ඒතරම් ආදරෙන් බුදුපියාණන්ට පූජාකල ආරාමයට වෙලා තියෙනදේ දැක්කම හැමදේම අනිත්‍යයි කියන දේ හොදින්ම දැනෙනවා අපේ බුදුහාමුදුරුවො කිව්වෙ මොනතරම් ඇත්තක්ද ඔබට ගොඩාක් පින් අපිට පූර්වාරමය දකින්න සැලැස්සුවට

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 21 день тому +1

    1993දී මම ඔයතැන බැලීමට ගියා මහ කැලේ තිබුනේ ,ඔතනට ගියේ අනාථපිණ්ඩික ගේ ධනය තැන්පත්කර තිබ්බ ගොඩනැගිල්ල පැත්තෙන් කැලේ පීරගෙන.

  • @iranganisamarasigha4798
    @iranganisamarasigha4798 10 місяців тому +1

    හරිම වැදගත් ඔබ තුමාට ගොඩාක් පින්

  • @sheshaligomez9175
    @sheshaligomez9175 Рік тому +2

    Siyaluma suanskarayo anithyi budunwahanse ge desanawa me siyalla budunetin dakali wadale monawa karannada

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 Рік тому +2

    සාදු....සාදු....සාදු.....
    ඔබට තෙරුවන් සරනයි...🙏🙏🙏🌸🌼💮🌷🌷🙏🙏🙏

  • @mopmop178
    @mopmop178 3 роки тому +3

    බොහොම pin.බොහොම .ස්තුති මෙවැනි වැදගත් තොරතුරු අපට කොයිතරම් සිත් සැනසීමට පත්වෙනවා .

  • @myyoutuber369
    @myyoutuber369 9 місяців тому +3

    මමදඹදිව7වරක්වැදගත්ත.තෙරුවන්සරණයි

    • @chithraperera8487
      @chithraperera8487 9 місяців тому

      Oheta salli walin katana deyak Nedda ?

    • @ayangageemanthi
      @ayangageemanthi 9 місяців тому

      shiva lingai, hindu kovilui wandinna puduma amaruwak ne ette

  • @kantybanty1222
    @kantybanty1222 3 роки тому +2

    ඔබතුමාට බුදුසරනයී මෙවැලිකතරටවෙලාබුදුන්ගෙස්තානදැකගැනිමවාසනාවක්ඔබටපින්

  • @jayalathkusumalatha961
    @jayalathkusumalatha961 3 роки тому +14

    ස්ථාන දකින කොට මම දඹදිව වන්දනා කල හැම තැනම සිහිපත් වෙමි සාදු..සාදු..සාදු

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 9 місяців тому

      matath mathak wela ayemath kusal sithiwili reswenawa.... mama giye 2015 namuth thaama sihi wenawa budu bana ahanakota..e then gena deshanawe kiyanatokota...

  • @mopmop178
    @mopmop178 3 роки тому +2

    ඔබතුමාට .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා

  • @milmi2466
    @milmi2466 3 роки тому +20

    නාට්ඨාමි ශිව සහ ඔහුගේ මිසදිටු බැතිමතුන් කර අැති තවත් එක් හපන්කමක්...බෙෳද්ධ වේශයෙන් පෙනි සිට හින්දු අාගම අදහන උපාසක චණ්ඩාලයින් හේතුවෙන් මෙරට බුදු සසුනටත් මෙවැනි ඉරණමක් අත්වේද යන්න සැක සහිතයි..

    • @a.s.jperera784
      @a.s.jperera784 2 роки тому +1

      Danatama uthure, nagenahirath Vilpattuweth vihara mithya drushtikayo Altadena Bawa danne nanda?

    • @RasanthiDeepika
      @RasanthiDeepika 22 дні тому +1

      මමත්දබදිවගියා.නමුත් පුර්වාරාමය.බලන්න . ගියේනැත.හරිම සතුටුයි දැක්කම.

    • @Sandakathmini01
      @Sandakathmini01 7 днів тому

      ජම්බුකයෝ නම් ශාපයක්

  • @kalanigunathilaka8917
    @kalanigunathilaka8917 15 днів тому

    Harima watinawa.

  • @dhahamiarana2187
    @dhahamiarana2187 2 роки тому +3

    හරිම වැදගත් ඔබට පිං මේ වගේ විඩියෝ පෙන්විම ගැන.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 роки тому +16

    හිතට හරිම දුකයි ඇත්තටම .
    අපේ බුදුන් මහ සංඝ රත්නයත් එක්ක වැඩ සිටි පිංබිම .
    වැදගත් video එකක් ගොඩාක් පිං ඔබට දළදා සමිිදුගේ පිහිටයි 🙏🙏🙏

  • @රමණිකුමාරිරමණිකුමාරි

    ඔයාට ගොඩක් පින් මේවා අපට බලන්න සලස් සුවට බුදුසරණයි

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 16 днів тому

    Hodai map ekath samaga narayai namai,gami kiyanawanm.thank you.

  • @slseniruyt3404
    @slseniruyt3404 11 місяців тому

    සියලු ලෝක සියලු සත්වයෝ මේ භවයේ ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට මාර්ගය සාදා ගනිත්වා .නැතිනම් පසුකාලීනව මේ දේවල් මොනතරම් වෙනස් කරාවිද.බුදුපියාණන් උපන් පුන්‍ය භූමියේ ඉපදිලා වත් ඒ උතුම් සත්‍ය වැසී ඇති සැටි...සියලු සත්වයෝම නිවනින් සැනසේවා ...සුවපත් වේවා 🙏🙏🙏

    • @slseniruyt3404
      @slseniruyt3404 11 місяців тому

      මා උපන්නේ බුදුන් උපන් හෙළබිම වන ලංකාද්වීපයෙමයි...🙏🙏🙏

  • @nilminidamayanthi9440
    @nilminidamayanthi9440 2 роки тому +1

    Sadu sadu sadu mehemwath apta dekagnna tiyna eka loku deyk apa samma sambudurjanan whanse wedima kalyak weda siti puda bimta mam nmskara karmi ,🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 16 днів тому

    Hodai tikak unath hoda deyak.thanks.mn kamathi na kollo kiyanawata kollo unath,anka
    Thami indiyewe thiyan deyak apata aithi ne.hitha sathutn wadala enn.oya ekka yanawada thawath aya.aya kirim kohomada?

  • @charuniaththanayaka882
    @charuniaththanayaka882 Рік тому +3

    අනේ ගොඩාක් පින් මෙහෙම හරි දකින්න ලැබුනනේ.. ❤️🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 роки тому +2

    Obatumata bohoma pin.theruwan saranai.

  • @chamillakmal9301
    @chamillakmal9301 Рік тому +3

    සාධූ සාධූ සාධූ 👏 සියලු සත්වයෝ නිදුක් වේවා 🙏 නිවන් දකිත්වා 👏👏👏

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 8 місяців тому

    Sadu, sadu, sadu, Budusaranai

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 3 роки тому +13

    කලකිරැනා මට අනෙ මෙ බුදු රජාණන් වහාන්සෙ සමග මහා සංගරත්නය වැඩ සිටිය මහා පින් බිමක් නෙද ජිවිතෙ හැටි මෙක තමයි අපි කොච්චර වෙහෙසුනත් කොච්චර පසු තැවුනත් මෙ ඇත්ත සදාකාලිකයි.දර්මය අහානකොට හිතෙ මැවි තිබුන එ පින් බිම දැකිමම සතුටක් සාදු සාදු සාදු.

    • @saumyatv484
      @saumyatv484  3 роки тому +3

      අපිට සිද්ධ වෙලා තියෙන්නේ හැමදාමත් නටබුන් බල බල පසු තැවෙන්න තමයි මොනව කරන්නද. තෙරුවන් සරනයි

    • @nandanijayawardhana8947
      @nandanijayawardhana8947 5 місяців тому

      ​@@saumyatv484😂😂😂😂

  • @hiromasamaraweera4239
    @hiromasamaraweera4239 Рік тому +1

    You have done a great job

  • @malanijk2182
    @malanijk2182 3 роки тому +2

    අනේ අපට වදින්න වාසනාවක් නැහැ ලස්සනයි වාසනාවන් බුදු සරණයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 роки тому +1

    Oyata bohomathma pin.me widihata apita deka bala ganna selessuwata.ape lankawe unanam me pin bima kotharam pirisiduwa thiyeewida?e minisun ahinsakai.arima aasai ape budunge sri pakamalata sparsha u duuwillak hari oyalata getenna ohoma hari weda puda denimata yanna tharam pin thibba.ein apitath deka bala ganna hari pin thibba.sthuthi Mr;oyata. Theruwan Saranai.italy sita.

  • @sadatharu8643
    @sadatharu8643 2 роки тому +1

    Anehari lassanai..dukai apatath දඹදිව wedaganna wasanawa lebedoo..

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 Рік тому +1

    Honda deyak wisstarakalata ou India we ahemathamaineda Namath India we gehinawa oyahariyata nemei buddagayawa lumbini periniwan manckaya awa beluga thanks

  • @pushpasepalirodrigo5178
    @pushpasepalirodrigo5178 Рік тому +1

    ඔබට පිං.බුදු සරණයි .

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 Рік тому +2

    ⁣2013 පුන්‍ය භූමි වන්දනාව සිදුකරගත්තෙමු.ගොඩාක් පින් නැවතත් වන්දනා කරගන්න ලැබුණාවගේ.තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🌼🌼🌼☸️🪔👌🙏

  • @හිතනිවනබුදුබණ

    Sadu sadu sadu... Namo buddaya... 🙏🌸💓🌼💐

  • @himalidesilva5527
    @himalidesilva5527 10 місяців тому

    Obata godak pin purwaramaya video ekakin hari dakinna salassuwata hariyata duka hithenawa visaka upasikawa monatharam adaren bakthiyen budu sasunata puja kalada ada pathwela thiyena vidiya dakkama hamadema aniththyai 🙏🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 2 роки тому +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷mage loutura budurajanan wahanseta maga namaskara wavea 🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

    • @saumyatv484
      @saumyatv484  2 роки тому

      තෙරුවන් සරණයි

  • @skrj7161
    @skrj7161 Рік тому

    ඔබ තුමාට ගොඩක් පින්

  • @ashenamarasinghe2232
    @ashenamarasinghe2232 Рік тому +1

    Thank you

  • @hemamadu6474
    @hemamadu6474 2 роки тому

    Great video . Budusaranai

  • @charlottepanawala7503
    @charlottepanawala7503 Рік тому

    Migara Mathu Prasadaya api 2008 yanakota thibuna, dan nathida?

    • @saumyatv484
      @saumyatv484  Рік тому

      තාම තියෙනවා හැබැයි එහි අයිතිය ඉන්දියාවේ හාමුදුරු නමකට. හැබැයි එහි අයිතිය තිබුනෙ ලංකාවේ පන්සලට

    • @charlottepanawala7503
      @charlottepanawala7503 Рік тому +1

      @@saumyatv484 Theruwan Saranai hamotama

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 3 роки тому +2

    Obata pin sir obata niwan labawa obath prrtana karanta niwan Dakinta maha pinak obata padila Rihanna budu sarani

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 2 роки тому +2

    ඉන්දියාවේ මෙ කතාකරන භාෂාව ඔබ කොහොමද ඉගෙනගත්තෙ කියලා කියන්න පුලුවන්ද 🙏🙏 බොහොම පිං

    • @saumyatv484
      @saumyatv484  2 роки тому +2

      මට භාෂා 6ක් කතාකරන්න පුළුවන් මම මැදපෙරදිග රැකියා කරා ඒකාලෙ හින්දි ඉගෙන ගත්තා දඹදිව වන්දනා චාරිකා කරල ඒ දැනුම වැඩි කරගත්තා

    • @sulakshanabandara9751
      @sulakshanabandara9751 2 роки тому

      @@saumyatv484 කතා කරන්න කොහොමද ඉගෙනගත්තෙ 🙏

    • @funtook
      @funtook 24 дні тому

      පුර්ව රම් විහර කියන්නේ පරණ රාම කෝවිල කියන එක ඕවා හින්දු කෝවිල්.

  • @රමණිකුමාරිරමණිකුමාරි

    අපි මේවා බලන්න පින් කරගෙන නෑ බුදුසරණයි

  • @firetvadultstvchannel5300
    @firetvadultstvchannel5300 3 роки тому +13

    දඹදිව සියලු සිද්ධස්ථාන සම්බන්ධයෙන් මෙවැනිම පැහැදිලි හරවත් videos ගෙන එන්න. ඔබට thunuruwan saranai

  • @swarnasene6002
    @swarnasene6002 3 роки тому +8

    සාදු ...සාදු ...සාදු ....ගොඩාක් පින් පුතාට ...තාමත් දඹදිව වන්දනා කර ගැනීම එකම අධිෂ්ඨානයක්ව පවතිනවා ..ඒ අතරේ අපේ හිතේ බොහෝම ගෞරවයෙන් විශාඛා මහ උපාශිකාව උදාන වාක්‍ය ගායනා කරමින් පූර්වාරාම විහාරය පූජා කල දවසේ පිුතියෙන් පැදකුණු කල අයුරු ඇදි චිත්ත රෑපය හෝස් ගාල පිච්චිලා ගියා ...ලංකාවේ බුදු දහම ආරක්ෂා වෙන බව මා⁣ගේ තථාගත අමාමෑණි සමිමා සමිබුදු රජාණන්වහන්සේ බුදු නුවණින් දැන ගත් බව මතක් උනා ....

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 роки тому +1

    Harima vatinawa....

    • @saumyatv484
      @saumyatv484  3 роки тому

      ස්තූතී තෙරුවන් සරණයි

  • @vineethab.abeywickrama797
    @vineethab.abeywickrama797 9 місяців тому

    බොහොම පින් පුතේ.
    දර්ශන වට පිටාව ගැන දුකයි.නගා සිටුවන්න ක්‍රමයක් නැද්ද? තෙරුවන් සරණයි

  • @nadinadi647
    @nadinadi647 2 роки тому +1

    Oyat godak pin matanam godak dukai mawa dakkama harima dukai

  • @helayaa
    @helayaa 10 місяців тому +3

    මෙතන පූර්වාරාමය කියලා පිළිගන්න තියෙන සාක්ෂි මොනවාද ස්ථම්බය ඇරුණම? කුටි දාහක නටබුන් තියෙනවාද? සැවැත් නුවර ගැන ත්‍රිපිටකයේ තියෙන විස්තරවලට ගැලපෙන මොනවා හරි මෙතන තියෙනවාද

    • @Sandakathmini01
      @Sandakathmini01 7 днів тому

      මීවනයා කියන කතා එක්ක සෙට් වෙන්නේ නැද්ද?

  • @ChamilaTharangani-o7f
    @ChamilaTharangani-o7f 11 місяців тому

    Apith දඹදිව wadapuda ගත්තා eth purwaramayata ekkan giye na

  • @deepanibanduge8649
    @deepanibanduge8649 3 роки тому +2

    Thank you.regarding to the safe gard the things can you pls inform to head priest of the temple.otherwise no evidence will b there to prove. Theruwan sarani🙏

  • @swa5531
    @swa5531 2 роки тому +15

    අනේ හරියට දුක හිතුනා තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා වැඩ සිටි උතුම් පින්බිමකට ආරක්ෂාව මදී ඔබට ගොඩාක් පින් මෙවන් වීඩියෝ ගෙනවාට🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 7 днів тому

      ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

  • @swa5531
    @swa5531 2 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏මේ උතුම් පින්බිම වැදපුදා ගැනීමට මටත් ලැබේවා 🌼🌼🌼💐💐💐💐🌸🌸🌸🏵️🏵️🏵️🌺🌺🌺🌻🌻🌻

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 Рік тому +1

    මටත් පොඩි කොල්ලෙක් හිතවත් වුනා දඹදිව සුජාතා කිරිපිඬු පූජා කළ ස්ථානය අසලදී.ගෙදර එක්ක එන්න පුලුවන් වුනා නම් ඇත්තටම එක්ක එනවා.පෙර භවයක ඤාතියෙක් විය හැකියි..අදටත් මට ඒ දරුවා මතක් වෙනවා.

  • @nalikasilva8504
    @nalikasilva8504 Рік тому +1

    ඔබතුමා හින්දි කතා කරන කොට ඒවායේ සිංහල උපසිරැසි දානවා නම් හරියට වටිනවා . ....🙏

  • @ayangageemanthi
    @ayangageemanthi 9 місяців тому

    thripitakaye sandahan wana widiyata sandakada pahanak indiyawedi dekkot matat kiyanna.budu saranai

  • @PKMGRathnayaka-rx3zz
    @PKMGRathnayaka-rx3zz Рік тому

    Obat budu sarnai

  • @kanchanabandara7171
    @kanchanabandara7171 5 місяців тому

    ද්ඹදිවක් කොහෙද ඉන්දිහාවේ

  • @sanjeewabandara7720
    @sanjeewabandara7720 2 роки тому +2

    මහත්මයා ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .බොහෝම පිං. තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජානන් වහන්සේ වැඩ සිටිය ඒ උතුම් පිං බිම පූර්වාරාසය video එකකින් හරි දැකගන්නට ලැබීමට අවස්ථාව ලැබීම අප ලැබූ භාග්‍යයකි
    . ඔබතුමාට දස දහස් වාරයක් පිං සිදුවෙනවා .තෙරුවන් සරණයි .

  • @malamala8969
    @malamala8969 2 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +1

    බුදු දහම ආගමක් නොවේ,, උතුම් හේතුපල දහමයි ,, තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ යනු එයයි,, එහෙත් අද මිසදුටු බුද්ධ ආගම් අතරට විපරිණාමය වෙච්ච හුලංඇදීම පිටකිරීම නොහොත් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් කිරීම තුලින් හා නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන මෛත්‍රී බූදුන්ලග ලබන්න ප්‍රාර්ථනා මගින් කරන ,, හුදු බුද්ධ ආගම් කඩතුරාවක සිල්වතේ හා ග්‍රන්ථ ධුරයේ හිරවෙලා සමහර ස්වාමින්වහන්සේ ලා උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතුකල සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේට ගරගලා , දහනට ගා අරියශ්‍රාවක උතුමන් වහන්සේ ට අපවාද කිරීමත් උන්වහන්සේගේ සත්තිස්බෝධිපාක්ශික ධම්ම තුලින් මතුකල උතුම් හේතුපල දහමට ගරහලා කිරීමත් ආනන්තරික පාපකම්මයයි ,, ඔබලා අමාරුවේ වැටෙන්න එපා,,!! සුවපත් වේවා පෙරපින් නැති රාග දේශ මෝහ හදුනන්නේ නැති ඇතැම් දුසිල්වත් බමුනො උන්වහන්සේ ට හා දහමට ගැරහුවට මේ උතුම් හේතුපල දහම පලිිගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් නිවනින් සැනසෙන බව බලාගන්න siri dhesaye arutha පරිශිලනය කර එහි සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු වීඩියො බලන්න ,, ඔබ සැමට මේ පරම සත්‍ය වැටහේවා,,!!!

    • @saumyatv484
      @saumyatv484  3 роки тому

      කමන්ට් එක ලස්සනයි හැබැයි අවසාන අදහස තේරුම් ගන්න ටිකක් අපහසුය කරුනාවෙන් පහතදාදෙන්න තෙරුවන් සරණයි

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 10 місяців тому

      🙏🙏🙏

    • @SuwineethaWilawaraarachchi
      @SuwineethaWilawaraarachchi 4 місяці тому

      ත්‍රිපිටයට අනුව පූර්වාරාමය පිහිටීම පරිසරය ගැන පැහැදිළි කරන්න. ඒක වැදගත්?

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR Місяць тому +1

    මේවා රජය මැදිහත්ව පූජා භූමි වලට නිසි ආරක්ෂාව..නිසි තැන
    ලැබීමට වැඩකල යුතුයි..
    අනේ අපේ දහමේ වස්තූන්

  • @indikaperera3730
    @indikaperera3730 2 роки тому +1

    Great sir

  • @kumariedri7345
    @kumariedri7345 3 роки тому +8

    සාදු සාදු සාදු සියැසින් දැක ගන්න ආසා දෙිවල් මෙසේ දැක ගන්න ඉඩ ලබා දුන් ඔබ ට ගොඩක් පින්

  • @p.asrangith1570
    @p.asrangith1570 5 місяців тому

    සාදු සාදු සාදු

  • @dileemaudayangani4204
    @dileemaudayangani4204 3 роки тому +1

    Oyata godak pin aiye teruna saranai

    • @saumyatv484
      @saumyatv484  3 роки тому

      තෙරුවන් සරණයි ගොඩක් පිං

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 Рік тому +1

    සැබැවින්ම ඔබේ සංචාරය වටිනව...මේ වගෙම ඔබට බවුද්ධයෙක් වශයෙන් බොහෝ මිනිසුන්ගේ හිතසුව පිනිස මැදිහත් සිතින් අන්තගාමී නොවී ඉදිරිපත් කිරීමක් කරන්න හැකිනම් හෙලබිමේත් මේවගේ තැන් සෙල් ලිපි සමග තියන නිසා ...ඒ හෙලබිම සහ ඉන්දියාවේද ස්තාන ,, උදාහරන ලෙස ඉන්දියාවෙ ජේතවනය ලංකාවෙ පිහිටි ජේතවනය කියන ස්තානය..සංසන්ධනය කරමින්,, ඉතිහාස තොරතුරු ගනිමින් ත්‍රිපිටක මූලාශ්‍ර ගනිමින් ඉදිරිපත් කරන්න..අවසානයේ සත්‍ය ස්තාන තීර්නය බලන්නා සතු කරන්න..ඔබේ වීඩියෝ ජාත්‍යන්තර තලයට යාවි!!!!මොකද අද හෙලයේ ඉදිරිපත් කරන අය එහි අන්තගාමී වෙලා ඉන්දියාව ඉදිරිපත් කරන අය එහි අන්තගාමී වෙලා...දෙපැත්තම අත් හල මැද තැනකයි මාධ්‍ය තියෙන්න ඕන..එනිසා ජාත්‍යන්තරයට යන්න පුලුවන් එකම මග ..දැනුම සත්‍ය දෙන්න හැකි එකම මග එය පමනයි...
    ua-cam.com/video/0BV69W5ojls/v-deo.html
    මේ ලුම්බිනිය...ලංකාවෙදඹදිව
    ua-cam.com/video/8uT_S7-Jyso/v-deo.html
    මේ ඉන්දියාවෙ ලුම්බිනිය

  • @ShamaliShamali-s9h
    @ShamaliShamali-s9h 14 годин тому

    Api punchi kale idala igena gathe boru..ape budu dahama gena..

  • @wilsonpedric5887
    @wilsonpedric5887 Рік тому +1

    දකිනවිට සංවේගයක් ඇතිවෙනව.හිතට දුකයි.
    බුදුසසුනේ මුදුන්මල්කඩ ක් මෙහෙම විනාශවීම ගැන
    ඔබට ගොඩක් පිං මේවා අපිට පෙන්වීම පිලිබදව.

  • @sadatharu8643
    @sadatharu8643 2 роки тому +1

    Mama rata inne aniwaryenma දඹදිව diwa යන්න .. thamai godak balaporoththuwa..eqadin yanna hithan innawa

    • @saumyatv484
      @saumyatv484  Рік тому

      +94711168638 වට්ස්ඇප් කෝල් එකක් ගන්න

  • @arunjayakodi8013
    @arunjayakodi8013 3 роки тому +2

    Indiyawe minisunta bauddagama gena kisima hegeemak netha

  • @wasantkumar1247
    @wasantkumar1247 3 роки тому +1

    Atthatama dukai dakkahama neda malli

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 роки тому +5

    ඔබතුමාට බොහොම පිං ...ලංකාවේ බුදුන් ඉපදුනා කියල කියන නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට ලොකු පිටුවහලක් ඔබතුමා මේ නිරාවරණය කරන්නෙ..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 роки тому +1

      Oba Hari..meweni sthana godak iñdiyawe thiyenawa...

    • @deanambrose9319
      @deanambrose9319 3 роки тому +3

      ඉන්දියාවේ බුදුන් ඉපදුනා කියන බොලා තමයි මිත්‍යා දුස්ටිකයෝ මී හරක් ඉන්දියාව වගේ රටක බුදු හාමුදුරුවෝ තියා බල්ලෙක්වත් ඉපදෙන්න සුදුසු නැති මහ ජරා රටක්😏

    • @yasithimesha1499
      @yasithimesha1499 3 роки тому

      @@deanambrose9319 me den issara ne.

    • @ranjithanura520
      @ranjithanura520 2 роки тому +2

      @@deanambrose9319තෝ බුද්දර්මය තියා බුද්දචරිතයවත් හරියට කියවලා නැහැ. බුදු වරු ඉපදෙන්නෙර් මේ වගේ ස්තානවල තමා. නැතුව ලංකාව වගේ දිව්‍යලෝක වලනෙමේ .වහලෙක් වගේ මීවනපලානේ එවුන්ගේ බොරු කියව කියව් පතුර පතුර ඉන්නවා. ලංකාවේ කොහේද බ්ං සෝපාකලා සුනීතලා ඉපදුන්නේ. සිහි එලවාගනින් බං.

    • @ShamaliShamali-s9h
      @ShamaliShamali-s9h 14 годин тому

      Kiyala wedak na..

  • @neetharanjani1692
    @neetharanjani1692 3 роки тому +3

    පැහැදිලි පින්බර වැඩ සටහනක් ඔබට taruwan සරණයි අනන්ත පින් 🍁🍁🍁🍁

  • @yasithimesha1499
    @yasithimesha1499 3 роки тому +2

    Aiye oyata බුදුසරණ ☸️☸️🙏🙏

    • @jasinliyanage1459
      @jasinliyanage1459 3 роки тому

      Me wage vedio ekakin wistara kalata putat bohoma pin. Api Dambadiwa awata me thram wistara dutuwe ne. harima satutui.putata niduk norogi suwaya labi thawat me dham katauthu hondin karanna shakthiya dairiya lebewa. Theruwan saranai pute.

  • @u.e.3967
    @u.e.3967 3 роки тому +1

    Oka mehe tibbanan ada. Kohoma tiyeda 🤗. Ehenan senaga pirila lassanata tiyeine. Nawata purwaramayak hadai ape aya.

    • @saumyatv484
      @saumyatv484  3 роки тому +1

      අපේ වීඩියෝ දිගටම නරබන්න ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @sanitasanita7662
    @sanitasanita7662 3 роки тому +2

    සාදු ..සාදු🙏🌹සාදු 🙏🙏🙏🙏🙏

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 Рік тому +2

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @asinidhoni8976
    @asinidhoni8976 9 місяців тому

    Vishaka deniya budu piyanata puja kale kuti 1000k da 500siyakkda

  • @a.s.jperera784
    @a.s.jperera784 2 роки тому +1

    Ape uthure ha nagenahira puda bim Wakeman methanath mithya drushtikayo alla Gena...neda ?

  • @ස්වර්ණාකෝනාර

    අපි පූර්වාරාමය ටගියෙනැහැ පෙන්වා දූන්නාට පින් විස්තර කිරීම පැහැදිලියි ඔබට නිවන් මග විවර වෙනවා

  • @රමණිකුමාරිරමණිකුමාරි

    බුදුසරණයි ඔයාට මල්ලි

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 3 роки тому +2

    ඇත්තටම ගොඩක් දුකයි අයියේ .ගොඩක් පිං ඔයාටත්

  • @chamindakumara3822
    @chamindakumara3822 3 роки тому +2

    Oya hodata meka krnw.thanks

  • @nilminikumari1028
    @nilminikumari1028 Рік тому +1

    🌹🌹🌹🌹Oba tumata godak pin🌹🌹🌹🌹

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 3 роки тому +1

    Thawa 5yers walin 2600yers walata kalin thibuna widiyatama mama godanaganawa gem and gold walin. mage budu piyanange uthum siddas thana mama rakagannawamai

    • @saumyatv484
      @saumyatv484  3 роки тому

      සාදු සාදු සාදු

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 роки тому +6

    Aneeeee හරිම duka හිතුණා දැක්කාම ..........ඔබට බොහෝම pin .....තෙරුවන් සරණයි ........ 🌼🌼🌼🙏🙏🙏

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 9 місяців тому

    maath wandanawe giya 2015,..namuth puurwaramayata giye nehe..godak aya noyana thenak pennuwata mallita godaak pin.. dekkmath dukai warthamaana tatwaya dekala....

  • @sangitawankar1786
    @sangitawankar1786 Рік тому +2

    🙏👍

  • @ShyanAdventures
    @ShyanAdventures 4 роки тому +1

    Wow 🤩

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 роки тому +1

    Teruwan saranai deergau wewa

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 4 роки тому +1

    13 like

  • @රමණිකුමාරිරමණිකුමාරි

    අනේ අර කළු ඇදුමඇදගෙන හිටපු පුතා හර්ම ලස්සනයි අනේ උම්ම්මා පැටියෝ ඔයාට බුදුසරණයි

  • @chamikasapumal4991
    @chamikasapumal4991 Рік тому

    Sadu sadu sadu

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 3 роки тому

    Hodai Agata karanawa meelapaladanaawa amathaka wenna visaakaawa thoththa babekkda meelapaladanaawa kathaawa Ayala tibenne wenavidiyakata EA kathaawa Hari lassanai

    • @katugahapiyadassi4246
      @katugahapiyadassi4246 3 роки тому

      Sarana mangalliyata dananjaya kumruge situ piyaa visin mangala adumata haduwe liyapaladanaawaklu 2k wadak nati nisaa situ piyaa Dipu paladanaawa vikunaa vihaaraya haduwalu ...buddiyata tana dena eaka hodai

  • @thusithakottahachchi1052
    @thusithakottahachchi1052 3 роки тому +2

    මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටී පින් බිමක් නේද, අපේ රටේ වුනානම් මේ දේවල් මිනිසුන් විසින් දිවි හිමියෙන් රැක ගනීවි.තෙරුවන් සරණයි.

    • @a.s.jperera784
      @a.s.jperera784 2 роки тому

      Ape uthure ha nagenahirath vihara mithya drushtikayo winasha karanawane...

  • @dammikawd4947
    @dammikawd4947 3 роки тому +1

    Ana sadu oba tumata bohomayak pin

  • @neethasa1429
    @neethasa1429 2 роки тому +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷Cyprus......

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 роки тому +3

    ඉන්දියාවේ ගියත් පූර්වාරාමය පෙන්වනවා තියා මතක්කළෙත් නැහැ අපට

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +1

    අනෙ දුකයි ගොඩක්ම 😥🙏🙏දිර්ඝ ආයුෂ ඔබට ස්තූතිවන්ත වෙනවා විඩියෝවට 🙏🇶🇦

  • @dermasaudi9393
    @dermasaudi9393 23 дні тому

    Harima dukai apaa visakava kuti 500k sahitha purvaramaya haduva ada seva davi pilima vshanse namak athana papuva pihhunaa 😂😂😂😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @mesadichamathka3911
    @mesadichamathka3911 3 роки тому

    තෙරුවණ් සරණයි ....අනේ ගොඩක් පින්....