අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය. |Kagama Sirinanda Thero /EP 12

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @LOCATIONTV5259
    @LOCATIONTV5259 Місяць тому +12

    දේශනාව කුමන ආකාරයක වුවද ඇතුලාන්තය අවබෝධයෙන්ම තේරුම් ගනිත්වා.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව මගේ බුදුහාමුදුරුවෝ දේශනා කලානේ.ඒ බව දේශකයාණන් වහන්සේට යලි සිහි ආවර්ජනය වේවා

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id 16 днів тому

    Sadu sadu sadu

  • @kumarikwt9730
    @kumarikwt9730 16 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @hodamatika9
    @hodamatika9 Місяць тому +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🎉🎉

  • @JeewaniAmarasingha
    @JeewaniAmarasingha 26 днів тому +1

    Me bana ahala therum ganna pin thiyenna ona.samiduni oba wahase sabema budu puthek.niwan dakinawa mai obawahase wedi athakne .niwanin sanasenawa.

  • @manelasokakumari1974
    @manelasokakumari1974 18 днів тому +1

    Me hamoduruwo hamadama baninawa.

  • @IruAmaya-e5n
    @IruAmaya-e5n Місяць тому +3

    Theruwan saranai hamuduruwene,obawahanseta

  • @hodamatika9
    @hodamatika9 Місяць тому +2

    0:59 1:01 1:02 1:02 1:03 1:04

  • @JeewaniAmarasingha
    @JeewaniAmarasingha 26 днів тому

    Man jevithe jaya gaththe podikalema mata me adahas thamai mata thibune.awa wedithiunu karagtha sathya wadiwa jeewath wenna amrui.ath labana sathuta sanaseema.niwana monathara sapawadda.

  • @LOCATIONTV5259
    @LOCATIONTV5259 Місяць тому +2

    ඒ උතුම් දර්ශනය මෙලස විනාශ වී යනවා දැකීම ඛේදයකි. කාන්තාවන් තුළ පමණක් නොව පිරිමින් තුළද දුර්වලතා පවතී. දුර්වලතා අප සැම තුළ ඇත. මේ ආකාරයට අප්‍රසන්න වචන භවිතා කරමින් කාන්තාවන්ට මේ කරන නින්දා අපහාස පිලිකුල් සහගතය. උදේ මහ පොළවට එළිය වැටීමට පෙර තම පවුල වෙනුවෙන් අවධි වන ඈ අම්මා නම් වූ කාන්තාවය. තම දරුවන් බිහි කිරීමේ සිට දරුවන්ගේ දරුවන් සමගත් අපමණ දුක් ගැහැට විදින ඇය අම්මා නම් කාන්තාවය. එවැනි වූ කාන්තාවන් පිළිබදව අසාමාන්‍ය ලෙස නින්දා කිරීම යහපත් නොවේ. කාන්තාව සහ පිරිමියා නිර්මාණය වී ඇත්තේ ශාරීරිකව පමණක් නොව ගති ගුණ අතින්ද වෙනස් ආකාරයටය. එය අප දන්නා සාමාන්‍ය දෙයකි. බණක් දෙසිය යුත්තේද බණක් ඇසිය යුත්තේද තමාගේ ජීවිතය වෙනුවෙන් හෝ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන්ය.
    44
    Reply

    • @JeewaniAmarasingha
      @JeewaniAmarasingha 28 днів тому +1

      Oya duk wenna apa samhars kanthawantai mehema kiyanne.me waba karana nisa samaje vnasa wena nisai.hoda aya sathutu wenna.oyala wage aya nisai ada me rata mehemawath tiyenne.budukenek wae ape hamuruwo .karunawen kiyanne therena basawen .man nam me kiyana vdiyata jeewath wenawa.puduma sanasimk tiyenne.math daruwo wenuwe samiya wenuwen duk vdimin uthukam itukaranawa.waradi nokara sathutin inne mama.api me loketa awe me sasare gamana nawath wanna.

    • @SOFTOGY
      @SOFTOGY 27 днів тому +1

      Kiyana weradi karana aya me banata kamathi na

  • @LOCATIONTV5259
    @LOCATIONTV5259 Місяць тому

    අනේමන්ද හාමුදුරුවනේ..මාත් කලින් හිත හිත ඉදියෙ මලගෙවල් වල ඇයි එහෙම මරනෙ උස්සද්දි අඩන්නෙ කියල..ඒත් මගේ තාත්ත නැති වෙද්දි තමයි මට දැනුනෙ ඒ හැගීම කොහොම එකක්ද කියල..ඒ වෙලාවට දරාගන්න හරිම අමාරුයි..ඒ හැගීම දන්නෙ ඒකට මුහුන දීපු අය😔
    1
    Reply

  • @sharadaganganatha
    @sharadaganganatha 17 днів тому

    Hamuduruvan kanthavantama baninna epa , epakarapu pirimi innava onatharama hena gahana aparada karana , mat inna vela thiyenneth e minissu ekka 😢

  • @LOCATIONTV5259
    @LOCATIONTV5259 Місяць тому

    හාමුදුරැවනේ ඔබ වහන්සේගෙඉ අම්මත් ගෑනියෙක් නේද ඔයවිදියට ගහන්න එපා හැම ගෑනියෙක් ම එහෙම නෑ පිරිමි හොරෙන්නේ කරන්නේ හාමුදුරැවනේ උදාහරණ වළට ගෑනුමද ඉන්නෙ මට අනුකම්පායි ඔබ වහන්සේ ගැන