අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමි දික්වෙල පැවැත් වූ ධර්ම දේශනය - Kagama sirinanda thero dikwela

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 147

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Рік тому +3

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 7 місяців тому +11

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන්වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 2:45

  • @mahendrasujith6336
    @mahendrasujith6336 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා

  • @sriyajperera1054
    @sriyajperera1054 3 роки тому +9

    බඹ වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන්ම දීර්ඝායු ලැබ කෙලවර අමා මහ නිවන් සුවයම ලැබේවා .!

  • @kawshalyasajini4691
    @kawshalyasajini4691 2 роки тому +8

    සාදු..සාදු.සාදු...ඔබ වහන්සේට නිදුක් නිරෝ්ගි සුවය ලැබෙිවා...චිරාක් කාලයක් වැජබෙියා..

  • @nishantakumara7069
    @nishantakumara7069 Рік тому +3

    Teruwan saranai hamuduruwane..

  • @chamarapradeep8324
    @chamarapradeep8324 8 місяців тому +29

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏

  • @liyanageranjani9113
    @liyanageranjani9113 3 роки тому +2

    Sadu Sadu Sadu taruwai saranai ape sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 3 роки тому +2

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu 🌸🌸🌸🌸

  • @dfdd19
    @dfdd19 3 роки тому +11

    සාදු ...සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!
    පින්වත් අපෙ ස්වාමීන්වහන්සේට තුන් රුවනේම සරණයි !!

  • @mmnn1552
    @mmnn1552 2 роки тому +2

    Sadu sadu sadu
    Budu saranai ape hamuburuwane 🙏

  • @rangebandara2596
    @rangebandara2596 4 роки тому +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු සම්පත්තියම ලැබේවා

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 роки тому +6

    අතිපූජනීය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 8 місяців тому

    පිංවත් ස්වාම්න්වහන්සෙගෙ සියලුම සත් බලාපොරොත්තු ඉටු වේවා !! ධීර්ඝායුෂ නිදුක් නීරෝබව ලැබේවා !!!සාදු සාදු සාදු !!!

  • @nimalirbn4398
    @nimalirbn4398 3 роки тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙසේ දේශනා කරන ධර්මය අහන්න මමත් පොඩි පිනක් කරන්න ඇති මෙ සසර ගමන කෙටි කරන්න වීර්යය වඩනවා හාමුදුරුවනේ මමත් සසර දුක තෙරුන් ගත්තා මම කියලා අල්ලාගෙන ඉන්න මෙ කුණු 32අතාරින්න වීර්යය වඩනවා හාමුදුරුවනේ මම ඔබ වහන්සේ මේ බෙදා දෙන ධර්ම දානමය පිංකම ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බොධියකින් නිවන් අවබෝධ වෙවා ... තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා......

  • @tineshsirivardana17
    @tineshsirivardana17 4 роки тому +7

    Ape hamuduruvanta budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @erandi__82jayasekara96
    @erandi__82jayasekara96 5 років тому +21

    පින්වත් සුවාමින් වහන්සේට නීදුක් නීරෝගී දීර්ඝායු වෙිවා සාදු සාදු සාදු ...!!!!

  • @krpmpannala6392
    @krpmpannala6392 5 років тому +9

    සාදු සාදු සාදු ,,අපේ හාමුදුරුවනේ ඔබ වහණ්සේට තෙරුවණ් සරණයි ..මම එදාා ඉදලාම ඔබ වහණ්සේගේ උතුම් බණ අහනවා,ඔබේ බණ කාලිණයි,,සත්‍යයි,,යම් දවසක නුඹ මගේ නිවසට වැඩම කරලිමයි මගේ ප්‍රාර්ථනය..

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 місяців тому

    🙏🙏🙏 වන්දනීය පුජනීය අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤

  • @mysrilanka5041
    @mysrilanka5041 5 років тому +18

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සපිරි දීර්ඝායුෂ හා අමාමහ නිවන් මගට යාමට පින් දෙනවා අපේ හාමුදුරුවනේ ...සාදූ සාදූ සාදූ ...

  • @nuwanwickramasinghe7228
    @nuwanwickramasinghe7228 2 роки тому +2

    සාදු සාදු සාදු🙏🙏🙏😥😥😥😥😥🤩😍💯😍

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 7 місяців тому

    Budu..saranai..oba.wahanseta..

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 років тому +7

    සාදු...සාදු..සාදු..🙏🙏🙏🙏
    සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් බබළවන්නට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය, දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට...
    ධර්ම දානය බෙදා හරින ඔබ සැමටත්, දේශකයාණන් වහන්සේටත් තුන් තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණි අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා...
    තෙරුවන් සරණයි...🙏🙏🙏🌷🌷🌷🌷

    • @sadahamsisila
      @sadahamsisila  5 років тому

      ඔබගේ අගය කිරීමත් අපට ශ්ක්තියක්...

    • @nandanajayawikrama6685
      @nandanajayawikrama6685 5 років тому

      Imalka Deepani Gunawardana

  • @siriyawathie4977
    @siriyawathie4977 5 років тому +7

    සාදු සාදු සාදු ඔබවහාන්සෙට නිදුක් නිරෙගි දිර්ඝආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @beatricezain8234
    @beatricezain8234 5 років тому +19

    හාමුදුරුවනේ ඔබතුමාගේ දේශනාව මම ගොඩාක් ආශාවෙන් සවන් දුන්නෙමි.මම කතෝලිකයෙක් නමුත් ඔබගේ දේශනාවට මම ගොඩාක් කැමතියි. ජේසු පිහිටයි.

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 4 роки тому +8

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා .🌼🌼🌼

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 2 роки тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 Рік тому

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🌷

  • @WasanaSandamali-dz4bk
    @WasanaSandamali-dz4bk Рік тому

    හාමුදුරුවෝ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද බණ අකූරක් නෑර අදට ගැලපෙන බව මම සිතමි.ඔබ වහන්සේට බුදු සරණයි.

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 8 місяців тому

    paya thunak tv balanawata thagi dena rate kochchara bana kiuwath wadak na oba wahanseta athi uthum theruwan saranai.

  • @anuanusha4868
    @anuanusha4868 2 роки тому +1

    සාදු සාදු ඔබ වහන්සේ ට 🙏

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 5 років тому +22

    ගොඩක් ලස්සනයි ඒ වගෙම තමයි මේ හැම දෙයක්ම සියලුම දෙනාට අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ranjithvidyarathna742
    @ranjithvidyarathna742 5 років тому +6

    sadu sadu sadu.oba wahanseta nivan suwa labewa.

  • @dngrmmenika4106
    @dngrmmenika4106 7 місяців тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණ

  • @SoumaAlsouma
    @SoumaAlsouma Місяць тому

    Sadu sadu sadu pinwat oba wahnsata budusrani

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue 8 місяців тому

    Theruwnge.phita.lebewa.sadu.sadu.❤❤❤

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 7 місяців тому +1

    බණඅසනවෙලාවේ යන සංගීතය සිතට අප්පිරියාවක් ඇතිවේ 5:22

  • @අරුණමල්වාන

    සු වාමින් වහන්ස දීර්ගායුස ඔබට ඔබ👃👃👃🙏🙏🙏

  • @A.M.I.BAthapattu
    @A.M.I.BAthapattu 7 місяців тому +1

    Oba වහන්සේ deergausas ලැබේවා

  • @wasahthajayasingha2498
    @wasahthajayasingha2498 4 роки тому +7

    අපේ හාමුදුරුවෝ, 🌷, පවසන ඇත්ත තේරුම් ගන්න හැමදෙනාටම පුළුවන් වෙිවා. බුදුසරණයි

  • @sanjanashwethani3038
    @sanjanashwethani3038 3 роки тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට☸️🙏

    • @kumaraserasinghe1704
      @kumaraserasinghe1704 2 роки тому

      ට්ට්5 55ට්ට්ග්ට්ට්5ට්ට්ට්6ට්ට්

  • @UpulRanjith-d8i
    @UpulRanjith-d8i 7 місяців тому

    ජිවිතේ හදාගන්න විදිය හැමොටම තේරෙනවිදියට කියල දෙනඑක ගැන සතුටුයි .

  • @sriyasriya9042
    @sriyasriya9042 3 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 දීර්ඝායුෂ වේවා

  • @Sumedarathnayaka-b8t
    @Sumedarathnayaka-b8t 6 місяців тому

    බ්ග්ග්ඝ්ජ්බ්ව්❤

  • @srilanka4885
    @srilanka4885 5 років тому +6

    sadu.sadu.sadu..namaskara.wewa.Ape..hamuduruwanta

  • @tharindusandaruwan4716
    @tharindusandaruwan4716 3 роки тому +3

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 років тому +6

    Sadu.sadu.sadu.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.api.pinwath.suwamin.wahansata.maga.namas.karaya.wawa.sadu.sadu.sadu.🙏🌹🙏🌹🙏🌹🙏

  • @chalaniprabashwari2036
    @chalaniprabashwari2036 4 роки тому +8

    Ape hamuduruwanta budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandichandi594
    @chandichandi594 5 років тому +9

    Oba wahansege bana desanawa godak ayata ridunath oba wahanse desana karanne sahatheka aththa. .theruwan saranai oba wahanseta. 🙏🙏🙏

    • @rathnamalihewawitharana9824
      @rathnamalihewawitharana9824 3 роки тому

      අපේ.හාමුදුරැවනේ.ඔබවහන්සේට.දිරිය.ශක්තිය.ලැබෙිවා

  • @lalkumararathna2361
    @lalkumararathna2361 4 роки тому +5

    Mamathasinhala apahamuduruwana

  • @lalithdassanayake3351
    @lalithdassanayake3351 3 роки тому

    Sadu sadu sadu

  • @ranjithranjith6720
    @ranjithranjith6720 5 років тому +8

    සාදු සාදු සාදු.

  • @lalkumararathna2361
    @lalkumararathna2361 4 роки тому +4

    Budusaranay

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 років тому +10

    ඔබවහන්සේට නමස්කාර වෙීවා

  • @piyalbandara8512
    @piyalbandara8512 4 роки тому +5

    නියමයිනේ හාමුදුරුවනේ

  • @disanayaked.m.d9353
    @disanayaked.m.d9353 3 роки тому

    sadu.sadu sadu

  • @dimanthalahiru6627
    @dimanthalahiru6627 5 років тому +16

    mamath katholika eth ape pawule hamoma me hamuduruwange dharma deshana ahanawa.ewata agam bedayak na hamotama watina dharma deshana me swamin wahanse deshana karanawa.

  • @pasandigamage2131
    @pasandigamage2131 5 років тому +10

    Uthunm Daladaa Samidu Pihitai Bohoma Pin Apa Hamuduruwan

  • @karunakaruna6508
    @karunakaruna6508 4 роки тому +3

    Teruwan saranai 🌻🌻🌻🌼🌼🌼🏵🏵🌻

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 роки тому +1

    Theruwan saranai mage gawrawaneeya Swamin wahanseta! Me Bana deshanawa ahaddi Mata mage athithaya sihi wenawa Hamuduruwane.issara godaak duppath.eth mage thaththai ammai gowithan kle.skole arila awith Herne udalu ganna yanawa.udalu gala iwara wela apita hariyata bawa boga e kale thibba.eth haal naha.wee nh.kaden thamai kawe.mn karanne Kos gas nagala gahrn wala waeaka kadanawa.kosuth kadanawa.habai wala gediya BIMA dammoth podi wenawa.mn karanne Ara kilo 15 k withara bara wala ho waeaka gediya Kate ellagena ADI 35/40 uda indan Aran baninawa.bahala ammatai thaththatai nangila dennatai mallita kanna deela MN balagena innawa.eyalage sathuta dakala MN windina sathuta kiyla Nima krnna bh.mage jeewitha kathawa harima wenas ekak.e kale API demapiyanta udaw karapu tharam Dan daruwo karanne nh.

  • @punkalanipabasara7030
    @punkalanipabasara7030 5 років тому +3

    Niyama kaleena bana hamuduruwane

  • @theekshanaperera1318
    @theekshanaperera1318 3 роки тому +2

    🙏🏵️

  • @apsarawiperera8431
    @apsarawiperera8431 5 років тому +5

    Jesu pihitai hamuduruwana oba wahansata

  • @shubashini373
    @shubashini373 8 місяців тому

    Sadu.sadu.sadu
    Obawahanseyta.niduk
    Nerogye.bawa.labyewa
    Budusaranayi

  • @rishinisehansa4666
    @rishinisehansa4666 3 роки тому +1

    සාදු සාදු

  • @ktdnishantha9847
    @ktdnishantha9847 4 роки тому +4

    🙏🙏🙏🙏

  • @kolithamendis2780
    @kolithamendis2780 3 роки тому +2

    ☘️ 🙏 🧎
    සාධු සාධූ සාධූ

  • @sasanthass7989
    @sasanthass7989 3 роки тому +4

    🌷🌷🌷🌷🌷🇱🇰🇯🇵

  • @densiamageammabuduwewa6830
    @densiamageammabuduwewa6830 5 років тому +5

    Sadu sadu🌷🌷🌷🌷🌷🌷

  • @rishenthaksara7389
    @rishenthaksara7389 4 роки тому +6

    🙏🙏🙏🌹🌹❤️

  • @swarnahanauer9241
    @swarnahanauer9241 5 років тому +6

    bahira shabda walin thorawa mema dharmadeshnaye antharjalayata muda hari oba samata pin.jeewithayata prayogika harawath dharamaya deshna karana obawahanseta deergayusa labewa.

  • @jundahapoiya3392
    @jundahapoiya3392 5 років тому +14

    ඉතා සීලවන්ත, උගත්, දික්වෙල පියනන්ද හාමුදුරුවෝ මතක් උනා... 🌞🌞

  • @AaaAaa-zk6tt
    @AaaAaa-zk6tt 5 років тому +3

    Obha wahanse mathu budu weva

  • @luckycolombo6056
    @luckycolombo6056 5 років тому +2

    අපේ ස්වාමින් වහන්සේගේ බණ සැමදාම උදේට සවන් දීමෙන් මගේ සිතට දවසම හොදයි ආශා වන් ඇති වෙන්නේ නැහැ මම කොළඹ වුනාට අපේ ස්වාමින් වහන්සේ වැඩ සිටින ආසනයේ මම ඉන්නේ ළුවුනාට තාම අපේ ස්වාමින් වහන්සේ ව දැකලා නැහැ

  • @thusithaadikari5929
    @thusithaadikari5929 3 роки тому +1

    Sadu sadu

  • @kavithaperera1669
    @kavithaperera1669 2 роки тому

    බණ අතර තුර යන සංගීතය අප්‍රියයි.බධාවක් බණ අහනකොට

  • @wimalrathnayaka5911
    @wimalrathnayaka5911 5 років тому +4

    Dewana enima

  • @dehemiproductiol1314
    @dehemiproductiol1314 3 роки тому +3

    හ්ම්ම්

  • @sachiya2577
    @sachiya2577 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthihemamala2143
    @shiranthihemamala2143 4 роки тому +6

    හාමුදුරැවන්ට පින්

  • @kusumaathukorlag1822
    @kusumaathukorlag1822 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏
    T

  • @theekshanaperera1318
    @theekshanaperera1318 3 роки тому +1

    🙏🌼

  • @sanjeewajayantha2682
    @sanjeewajayantha2682 5 років тому +2

    Sadhu sadhu

  • @lasanhtaupul1363
    @lasanhtaupul1363 5 років тому +2

    Matanan oba wahansewa kohoma garu karannada kiyala adahaganna ba ape hanuburuwani

  • @wimalasenawp1826
    @wimalasenawp1826 7 місяців тому

    🎉

  • @JayasenaHerath
    @JayasenaHerath 6 місяців тому

    Me.loke.siyaluma.denata.busarana.witharai

  • @AaaAaa-zk6tt
    @AaaAaa-zk6tt 5 років тому +2

    Un wahansege bana samaja gatha karana obata a pin a ayurenma labeva

  • @دميكادميكا
    @دميكادميكا 5 років тому +2

    Onna bana atha

  • @h.m.wanninayaka8239
    @h.m.wanninayaka8239 Рік тому +1

    ❤❤😊😅😊😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😊😊😊

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 3 роки тому +3

    බල්ලා අරගෙන යනවිට බෑග්රෝලක් දම්වැලේම එල්ලල තියෙනව බල්ල මලපහ කලොත් බැග්එකක් ගෙන ඇත්ලට අතදමල මලහපහගොඩ අරගෙන කවරය අනිත්පැත්ත හරවල
    කුනුබාල්දියට දමනව

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 4 роки тому +2

    හාමුදුරුවනේ ඔබවාන්සේ සම්බන්ද කරගන්නේ කොහොමද

  • @chamilakumara9101
    @chamilakumara9101 Рік тому +1

    Nidahase ahagannta na madin Gon add danawane

  • @hasarangarathnayaka2335
    @hasarangarathnayaka2335 4 роки тому +5

    The

  • @kvintasfernando5932
    @kvintasfernando5932 2 роки тому +1

    M

  • @lalkumararathna2361
    @lalkumararathna2361 4 роки тому +2

    😔😔😔

  • @ranjithranasingha1289
    @ranjithranasingha1289 4 роки тому +1

    ..............

  • @nandanakumara1232
    @nandanakumara1232 5 років тому +3

    8

  • @dashakasadaruwan8344
    @dashakasadaruwan8344 5 років тому +4

    B.s

  • @තිළිණදිල්ෂාන්

    Mokkd ban me bana yankot dapu ad eka

  • @nadunhashara2904
    @nadunhashara2904 4 роки тому +3

    r Srk