විභාග සඵල වීමට යාච්ඤාව | Prayer to St. Joseph of Cupertino for the success of the examination

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @DinithiSemini-bv5go
    @DinithiSemini-bv5go 10 місяців тому +1

    මෙතෙක් ඔබ වහන්සේ ලබා දුන් සියලු වරප්‍රසාද වලට ස්තූති වන්ත වෙමි. හෙට මුහුණ දෙන විභාගයට හොදින් මුහුණ දීමට මා හට පිහිට වුව මැනව . ආමෙන්❤

  • @shakilalakshani371
    @shakilalakshani371 Рік тому +3

    මගේ පුතාට ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට ඔබ වහන්සේ පිහිට ශක්තිය ධෙර්රය ලබා දුන් මැනව

  • @NisansalaMadushani-kw5su
    @NisansalaMadushani-kw5su 11 місяців тому +2

    amen 🙏🙏🙏🙏

  • @oshiabesekara1577
    @oshiabesekara1577 8 днів тому

    ආමෙන් ජේසූ❤

  • @PiumiRanathunga-mu2td
    @PiumiRanathunga-mu2td 3 місяці тому

    Mage puthata shishshathwaya samath wimata oba wahansege pihita laba duna menawa. Amen

  • @krishanthakumara650
    @krishanthakumara650 Місяць тому

    Amenamenamen dew පියාණන් වහන්සේ

  • @AyeshaFernando-z6e
    @AyeshaFernando-z6e 10 днів тому

    Amen 🙏

  • @ShashiniUthpala-mb3iv
    @ShashiniUthpala-mb3iv 18 днів тому

    Amen❤

  • @skp4492
    @skp4492 6 місяців тому

    Shehan, jawan mage puthun dedenata deviyan wahansege asirwadayen pihiten vibaga jayaganimata sakthiya labewa

  • @dineshliyange1982
    @dineshliyange1982 Рік тому +2

    බොහොම ස්තූතියි

  • @yeonsieun-o4y
    @yeonsieun-o4y Місяць тому

    amen

  • @arunasriyantha6850
    @arunasriyantha6850 Рік тому +2

    St.joseph Copertino pray for my son

  • @AchiniMendis-z2b
    @AchiniMendis-z2b 4 місяці тому

    ස්තුතියි

  • @teklamaduwanthi439
    @teklamaduwanthi439 3 роки тому +2

    amen 🙏🙏🙏🙏🙏🙏 💜️💜️💜️💜️💜️💜️

  • @upulasampathkumari3411
    @upulasampathkumari3411 10 місяців тому

    swamini mata heta dawase hodin wibagaya karanna obage karunawa denna amen❤❤❤

  • @DineshaDinesha-d9g
    @DineshaDinesha-d9g 10 місяців тому

    Mage daruwage adyapanaya obata bara demi.❤❤❤❤ amen

  • @DianaPriyanka
    @DianaPriyanka 3 місяці тому

    මාගේ දුවට ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව

  • @HeshaaUmaa-us7hf
    @HeshaaUmaa-us7hf 7 місяців тому

    රදීශ්ම නිර්මාල් ජයසිංහ වන මාගේ දරැවට හොදින් ඉගෙන ගැනීමට පිහිට උව මැනව

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 2 роки тому +2

    St.Joseph copertino pray for my child 🙏🙏❤

  • @HeshaaUmaa-us7hf
    @HeshaaUmaa-us7hf 7 місяців тому

    රදීශ්ම නිර්මාල් ජයසිංහ වන මගේ පුතා ට හොදින් විභාගය ලියන්න පුළුවන් වේවා

  • @shali5143
    @shali5143 10 місяців тому

    Ane jesuni theejangeth puujanigeth ada daham pasal vibahage me yachchawa iwara wenakota wadima lakunu labadenna

  • @dineshperera5542
    @dineshperera5542 8 місяців тому

    ශු. කොපර්තිනෝ මුනිදුනි.. මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් ඉහල ප්‍රතිපලයක් ලබා ගෙන දෙවිදුන්ට ස්තෝත්‍ර කිය්න්නට මට හා මාගේ අනෙකුත් මිතුරන්ට පිහිට වුව මැනව. ආමෙන්❤

  • @DineshaDinesha-d9g
    @DineshaDinesha-d9g 10 місяців тому

    මෙවර o/l විභාගය ට පෙනි සිටින මගෙ ලොකු ධුව ඔබට බාර දෙනව .අශිර්වද කරන්න ❤❤ මෙවර ශිශ්ශතව විබගෙට සුධානම් වන චුට්‍දුවට අශිර්වද කරන්න පියනනි ❤❤❤

  • @thisserathissera1185
    @thisserathissera1185 11 місяців тому

    Mage.දරුවෝ දෙන්න .nethme .sadali.දෙන්නම විභාගෙට පෙනී.සිටිනවා දරුවෝ .දෙන්නට ඔබගෙන් .asirwadaya ලබා දෙන්න suwamini.🙏🙏🙏

  • @emahanderson4245
    @emahanderson4245 4 місяці тому

    මේ prayer eka athtama puduma vidihata mage life eka change kara .mn oL walin District first una .e wage ma me para mn a/l karanwa .e exam ekatath jesus ge ආශිර්වාද මට ලැබේවා!

  • @NihalFernando-hb4jf
    @NihalFernando-hb4jf 11 місяців тому

    Amen

  • @rexedirisuriya4253
    @rexedirisuriya4253 Рік тому +1

    Amen Bless me

  • @DineshaDinesha-d9g
    @DineshaDinesha-d9g 10 місяців тому

    Piyanani mage daruwo thun dena wenuwen adyapanayata eti bada nidahas karanna piyanani .nodanna mahath amaru de owunata kiyala denna ❤❤

  • @NimsaraPerera-x7d
    @NimsaraPerera-x7d Рік тому +1

    My son preyar a l exam

  • @jeevapeiris4788
    @jeevapeiris4788 10 місяців тому

    St. Corpatino munithumani, mage puthata O/L Exam eken Hoda results laba dunnatath, duwawa Shishshathwa wibagayen ihalama marks labagena pass karannatath Jesu idiriye madahath unata sthuthi.

  • @roshangafernando5617
    @roshangafernando5617 2 роки тому +1

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @odmzakxzxu2616
    @odmzakxzxu2616 8 місяців тому

    Amen