කට්ටු මන්දිරම | බල බිඳීමේ පැරණි යාච්ඤාව | Kattu Mandirama | Powerful Prayer Against the Darkness

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 480

  • @kristylenad6033
    @kristylenad6033 9 місяців тому +11

    මගෙ අම්මගෙත් තාත්තාගෙත් ලෙඩ සනීප වී නිවසෙහි සාර්තකත්වය උදා වෙවා !! මට ඉගෙන ගැනිමට ආශිර්වාද කල මැනව !! ජෙසු පිහිටයි ❤️❤️

  • @JayasinghaLilian-mw3bj
    @JayasinghaLilian-mw3bj Рік тому +13

    මගේ බිරිඳගේ හඳවතේ ඇවීලෙන ක්‍රෝධය ඉවත් කර දෙන්න මිනිසුන් ලොකු අසහනයකීන් ඉන්නේ ඔව්න්ට අනුකම්පා කරන්න පුළුවන්කම සලස්සන්නකියා ඉල්ලමි ස්තූතීයි

  • @sudarshanifernando6259
    @sudarshanifernando6259 Рік тому +12

    මගේ වම් අත සහා වම් පාදය හිරිවැටී ඇත එය සාමන අතට හැරෙන්න කියලා ජේසූට ඔප්පුකර මැනව ආමෙන් . ජෙසු පිහිටයි

  • @shakilasheronfernando9921
    @shakilasheronfernando9921 Рік тому +33

    මාගේ සියලූම දෝශයන් නපුරු බලවේගය දුරු වී මාගේ කුසට නීරෝගීමත් දරුවන් පිලිසිද ගන්න සේක්වා. ආමෙන්.

    • @SanjeewaniNadeesha-b8p
      @SanjeewaniNadeesha-b8p 5 місяців тому +1

      Kurusa palliyata yanna maraeela nathtandiya

    • @sadewudewusayura5185
      @sadewudewusayura5185 Місяць тому

      Mage putha o/L vibahagayata peni sitina athara ohuta padam kirimata ashawa athivimata ha hodin kara ganimata sprinthu santhu pihita pathami

  • @NalinRanasinghe
    @NalinRanasinghe Рік тому +7

    ⁣ජේසුනෛ් මගේ සහොදරිගෙ සියලු ලෙඩ රොග දුරැකර මැනව ආමේන් ....

  • @pererappcc166
    @pererappcc166 11 місяців тому +9

    අම්මා ලග ඇති අමනුශ්‍ය ආත්ම , සංසාර වෙයිර දුරුවෙවා

  • @avanthisamarajeewa9464
    @avanthisamarajeewa9464 11 місяців тому +13

    ලෝක වාසී සියල්ලන්ගේම සැනසීම,සතුට ,දුක,වේදනාව ,වෙනුවෙන් අයදින අතර ඒ හැම වෙනුවෙන් උබ තුමියගේ ආරක්ෂාව ලබා දුන මැනව ආමෙන්!🙏🙏🙏

  • @upul123able
    @upul123able Рік тому +46

    මේ යැදුම මගේ මුළු ගෙදරටම ඇහෙන්න දැම්මට පස්සේ ගොඩක් නපුරු දේවල් වෙනස් වෙන්න ගත්තා

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 Рік тому +6

      අනේ අපේ ගෙදරත් ගොඩක් කරදර.. මේක දැම්මට පස්සේ සුවයක් තියෙයිද???? 😔😔😔

    • @upul123able
      @upul123able Рік тому +6

      @@adithyahettiarachchi7491 ඔව් අනිවාර්යෙන්ම මුළු ගෙදරටම ඇහෙන්න දාන්න.

    • @lrrp__gamingboyka8323
      @lrrp__gamingboyka8323 Рік тому +5

      ඒක ඇත්තක් ජේසු ජීව මානයි❤

    • @jayanthipmss2818
      @jayanthipmss2818 Рік тому

      ​@@adithyahettiarachchi7491we

    • @Nishanthichandrasekara
      @Nishanthichandrasekara 14 годин тому

      Ou දෙවිපියාන්නට සියල්ල කල හැකිය ❤️​@@adithyahettiarachchi7491

  • @LahiruMadhushankauwo
    @LahiruMadhushankauwo 2 місяці тому +5

    මගෙ දරු දෙදෙනා හා බිරිඳ හා අපගෙ දෙපාර්ශවයෙම දෙමාපියන් සහෝදරීන් සියලු දෙනාටම වැලදි ඇති රෝගී තත්වයන් සියල්ල සම්පුර්ණයෙන්ම හොඳ වි නිරෝගී වේවා !!! ලොව සැමටම ආශිර්වාද නිරෝගි වාසනාව හිමිවේවා සියලු දෙනාට සාමය සතුට හිමිවේවා. මෙම ප්‍රාර්ථනාව කියනව ඔබටත් ඔබේ පවුලේ සැමටත් සර්වබලදාරී ජිවමන දෙවියන් වහන්සේගෙ අශිර්වාදය ලැබෙවා !!!

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263 Рік тому +22

    මගේ යදු මහා ගැයුම මගේ දරුවාගේ නපුරු ක්‍රියා දුර වේ දේව ජීවිතේ අත්දැකීම් අත්දැකීමට පිහිටුවනවා උව මැනව ආමෙන්

  • @MrWmdm
    @MrWmdm 9 місяців тому +6

    අපේ නිවස ක්‍රිස්තුන් වහන්සේගේ බලයෙන් පිරේවා.සියලුම යක්ෂ බලපෑම් දුරු වේවා.

  • @NalinRanasinghe
    @NalinRanasinghe Рік тому +7

    මගේ ස්වාමි පුරුෂයාට හොඳ ස්තිර රැකියාවක් ලැබේවා!.

  • @srikanti8975
    @srikanti8975 Рік тому +76

    මගේ පුතාට ඔෆිස් එකේදී අපහාස කරන හිරිහැර කරන ඔහුට විරුද්ධව කේළාම් කියලා ඉරිසියා කරන සියලුම දෙනාම ඔබ වහන්සේට භාර කර මගේ පුතාට සහනයක් ලබා දෙනමෙන් ඉල්ලමි.

    • @isharachathuranga4170
      @isharachathuranga4170 Рік тому +6

      ඔබේ පුත්ත්‍රයාට ජේසු පිහිටෙන් ජය සහනයම. ලැබේවා

    • @susilarawwala3982
      @susilarawwala3982 Рік тому +1

      Sudu

    • @CandimaAsanka
      @CandimaAsanka Рік тому +8

      මගේ ශාරිරයේ තිබෙන දෝෂ මෙි මෙහොතෙම නැති⁣ වි මගේ කුසට පින්වත් දරුවකු පැමිණීමට ආරාධනා කරමි ජේසුට ස්තුතිවන්ත වෙිමි ආමෙන් ........

    • @julianemyard5331
      @julianemyard5331 Рік тому +5

      SISTER, ඔයාගෙ පුතාගෙ ආරක්ශාවට ජේසුස් වහන්සේ ඉන්නව, කිසිම දේකට බයවෙන්න එපා, සතුරන්ට තව තියෙන්නෙ බොහොම ටික කාලයයි, පුතාට කිසිම හානියක් වෙන්නෙ නැහැ, ජේසු පිහිටයි

    • @pranithmudaligedara1070
      @pranithmudaligedara1070 11 місяців тому +2

      🙏 🙏 🙏 🙏 🙏

  • @chaminanton8171
    @chaminanton8171 Рік тому +10

    සැම දේටම දෙවියන් වහන්සේ මට පිලිතුරු සොයා දෙන සේක්වා....

  • @ashadewindi2576
    @ashadewindi2576 Рік тому +16

    මගේ අම්මට තීන සියලුම ප්‍රශ්න විසදේවා ලෙඩ රෝග වලින් ආරක්ශා වේවා ආමෙන්🙏🙏🙏

  • @gayanisandamali1355
    @gayanisandamali1355 Рік тому +8

    දේව තාත්තේ අප සියලු දෙනා නපුරු බලවේග වලින් අප සියලු දෙනා රැක ගත මැනව
    මේ කී දේ අපගේ ස්වාමින් වු ජේසුස් වහන්සේගෙන් අපට ලැබේවා
    ආමෙන්

  • @atheeshaatheesha1762
    @atheeshaatheesha1762 9 місяців тому +4

    මේ යාඤඤාව අති ප්‍රබලයි මම ලොකු විස්වාසයකින් මේ යඤඤාව අහනවා දවසට දෙපාරක්ම සද්දෙට අහනවා මට ලොකු පිහිටක් තියනවා ජේසුනේ 💓💓🙏🙏🙏 ආදරෙයි මගේ ජේසු ආදරෙයි ,, ඉස්නායු ගැටලු නිසා පිහිටක් ඉල්ලුවා මට දැන් වේදනාවක් දැනෙන්නේ නෑ මගේ ජේසුනේ ස්තුතියි මගේ ජේසු ස්තුතියි ❤❤ආමෙන් 🙏🙏

  • @sathan-sathan-666
    @sathan-sathan-666 Рік тому +10

    මට සතුරන්ගේන් ආරක්ශාව ලාබා දේන්න දේවිදුනී❤

    • @preethifernando8981
      @preethifernando8981 Рік тому

      මගේ ඉඩමට හිරිහැර කරන රාජ්‍ය නිලධාරින්ගේසිත් එසේ නොකිරිමට සිත් පහල කරන්න දෙවියනි

    • @sathan-sathan-666
      @sathan-sathan-666 11 місяців тому

      @@preethifernando8981 ඔයාට මොකක්ද තියේන ප්‍රශ්න

  • @Vishaka-s8o
    @Vishaka-s8o 5 місяців тому +3

    Mage දුවට .kesema කරදරයක් නැතුව නිරෝගී දරුවෙක් බිහි kara ගැනීමට වරම් ලබා දුන manava .Amen

  • @iranganiseram2406
    @iranganiseram2406 Рік тому +32

    අපේ පව්ලේ සතුට සමගිය නිරතුරු ලැබේවා Amen

  • @YohanAshen-j5q
    @YohanAshen-j5q 10 днів тому

    මාගේ නිවස තුළ ඇති සියළු ආකාර අමුනුස්ස දෝෂ හදි හූනියම් සියල්ල දුරෙන් දුරැ වී මගේ රත්තරං දරැවා සහ ස්වාමියා ආරක්ෂා කරදුන මැනව ස්වාමිනී සියළු ලෙඩදුක කරදර දුරැවී රැකියාවක් ලැබගන්න පිහිට වේවා...😢🥺🙏🙏

  • @kokilamaduwanthi2889
    @kokilamaduwanthi2889 Рік тому +14

    අප නිවසේ යක්ෂ ආත්ම දුරු වේවා!!!

    • @ThusithaMax-m6w
      @ThusithaMax-m6w Рік тому

      ඔයාලගේ ගෙදර යක්‍ෂ ආත්ම තියනවද

  • @dushadeakarshana9668
    @dushadeakarshana9668 5 місяців тому +7

    අපිට වගෙ සෑම අයගෙ ප්‍රශ්න දුරු වෙලා මේ යාච්කාවෙන් සහනයක් ලැබේවා නපුරු බලවේග සාතන්ලා පලවා හැර සියලුම දේනාට සහායක්ම වේවා

  • @mayumisuwaris3311
    @mayumisuwaris3311 Рік тому +24

    මගේ නිවසේ සියලුම දෝෂ දුරු වේවා ! ආමේන් 🙏

  • @srilankankitchen3910
    @srilankankitchen3910 Рік тому +15

    මේ ලෝකයේ සිටින ප්‍රශ්න වලින් පීඩා විදින සියලු දෙනාට සහනය සලසා දුන මැනව ආදර ජේසුනි... ආමෙන් 🙏

  • @SelinFernando-s8b
    @SelinFernando-s8b 17 днів тому +1

    Ane jesuni madihatwela mage me prashnaya wisadala denna🙏

  • @josephanthony9869
    @josephanthony9869 Рік тому +69

    මෙම යැදුම සහ ගැයුම කරණකොට යක්ෂ ආත්මයන් ගෙන් සිදුවන හිරිහැර කරදර දුරැවී ශාන්තිය වේවා ! - ආමෙන්.

  • @slmedia8548
    @slmedia8548 Рік тому +9

    වැටී ඇති මාගේ ලීබඩු ව්‍යාපාර කටයුතු ගොඩගන්න ආශිර්වාද කරන්න.ජේසු පිහිටයි හැමොටම🙏🙏🙏

  • @kavishakaseeram
    @kavishakaseeram Рік тому +29

    අපො ගෙවල්වල තියෙන යක්ෂ බලවේග දුරු වේවා❤️❤️

  • @sandraimojini3594
    @sandraimojini3594 Місяць тому +1

    Mage දරුවා thisumige සියලුම කරදර duruwewa

  • @Rita-pi9ik
    @Rita-pi9ik Рік тому +31

    ජේසුනි පවුලේසියලු ප්‍රශ්න වලට අවශය විසදුමි ලබා දුන මැනව Amen ❤🙏🙏🙏

    • @fantasy9262
      @fantasy9262 Рік тому

      Jesuni mage pule siyaludena obawahansege rekawaranai

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263 Рік тому +23

    මගේඅම්ම.ළඟ සිටින .අමනුෂ්‍ය ආත්ම.දුරු වේවා මගේ අම්මා සුවපත් වේවා

  • @darshadarsha4330
    @darshadarsha4330 Рік тому +12

    ❤❤❤ ආමෙන් ❤❤❤
    ආදරෙයි ජේසුනි මගෙ පවුලේ සමගිය රැක දුන මැනව ❤❤❤❤

  • @Chan_M-f9
    @Chan_M-f9 8 місяців тому +2

    මගේ දුවට හොදට ඉගෙන ගෙන ජිවිතේ වාසනාවන්ත වෙන්න පිහිට වෙන්න ජේසුනී!.

  • @dewmininawodya8111
    @dewmininawodya8111 22 дні тому

    මාගේ ලගත් මාගේ ගෙදරත් ඇති සියලුම අමානුශ්‍ය ආත්ම දුරූවේවා ආමේන්💗

  • @shwusbs3889
    @shwusbs3889 3 місяці тому +2

    මට මෙන්ම මේ ලෝකේ සියලුම දෙනාට නය බරින් දුක් කරදර වලට පිහිට උපකාරයක්ම වේවා 🙏❤🙏ආමේන් 🙏 ආමේන් 🙏 ආමේන් 🙏

  • @beatricedassanayake1874
    @beatricedassanayake1874 Рік тому +7

    අප සියලු දෙනාටම ඔබවහන්සේගේ කැමැත්ත ඉටුවේවා !!

  • @NadeeshaniPreethimal
    @NadeeshaniPreethimal 2 місяці тому

    Mage jesuge pihithan man tibuna godak duk karadara neti u nisa tuti wewa mage jesuni oba wahasege ashirwadaya arakshawa mage antima mohotha dakwa laba duna menawa mage jesuni ❤🙏🙏🙏🙏

  • @Vishaka-s8o
    @Vishaka-s8o 4 місяці тому +2

    Jesus mage දුවට daru gabak laba dun nesa mama sthuthi prasansa කරනවා .mage දුවට kesema කරදරයක් nathuva hoda දරුවෙක් බිහි kara ganimata අවශ්‍ය වරම් laba duna manava .Amen

  • @sK2406-3G
    @sK2406-3G 2 місяці тому

    මගෙ හදවත දුකට වේදනාවට පත් නොවේවා..සියලු මානසික පීඩනයක් සුව වේවා ..හිත ට සතුට සැනසීම නිරතුරුවම ලැබේවා ......🙏🙏🙏

  • @atheeshaatheesha1762
    @atheeshaatheesha1762 9 місяців тому +3

    සෑම දෙනාගේම සියළුම ප්‍රශ්න විසදිලා , සෑම දරුවෙක්ම රැකදීලා සියළුම දෙනාගෙ පවුල් ආදරෙන් පුරවන්න ජේසුනේ ❤❤💓💓🙏🙏🙏

    • @atheeshaatheesha1762
      @atheeshaatheesha1762 9 місяців тому

      ලෙඩ රෝග වලින් මිරිකී සිටින සියළුම දෙනාට පිහිට වෙන්න මගේ ජේසු ❤❤🙏❤️❤️

  • @SisilWeerasinghe
    @SisilWeerasinghe 2 місяці тому

    ❤Amen jesu mge siyaluma prashna duru una jesuni jesuta sthuthii amen jesu apita araksha kalata sthuthii jesu❤

  • @Vishaka-s8o
    @Vishaka-s8o 5 місяців тому +2

    Mage akka godaaak duken kal gevanney eyage දුව gana .akkage පවුලට sanasema laba duna manava Amen

  • @yasangasigithi9110
    @yasangasigithi9110 Рік тому +2

    මගේ අම්මා තිලකාට කර ඇති නීච බන්දන ඉවත් වේවා ආමෙන්

  • @truth2649
    @truth2649 Рік тому +8

    මහාචාර්ය ඇන්ටන් මිමන ළග ජාකොමේ ගොන්සාල්වේල්ස් පියතුමාගේ අතිබලගතු යැදුම් වගයක් තියෙනවා..එතුමාව සම්බන්ධ කරගන්න අගරද්ගුරුපදවිය මාර්ගයෙන් .

  • @DilkaNimali
    @DilkaNimali 9 місяців тому +1

    Jesuni Mama oba wahase kerehi vishvasa karami💟💟💟💝💓

  • @Krishanjaguar
    @Krishanjaguar Рік тому +13

    අනේ මගේ ප්‍රශ්නයත් විසදා දෙන්න ජේසු අම්මේ🥺♥️❤️⛪

  • @wajiramalkanthi6028
    @wajiramalkanthi6028 2 місяці тому

    ආදර ජෙසූනි මගේ ප්‍රශ්ණ නිරා කරනය කර දෙන්න.මට ශක්තිය ධෛර්යය දෙන්න එන හැම ප්‍රශ්න යකටම මූහූන දෙන්න.මගෙ තිබෙන හැම ප්‍රශ්ණයක්ම ඔබ වහන්සේට බාර කරනවා .ස්තුතියි පියාණනි

  • @SupunMadusanka-rh1mh
    @SupunMadusanka-rh1mh Рік тому +1

    Mage daruwawa reka denna jesu piyanani mage puthata akepa hema napurakinma ayawa galawanna jesuni abba piyanani mage daruwage leda duk hoda karanna piyanani Jesu jeewa Manai.Amen jesu

  • @IshakaMaduwanthi-w6o
    @IshakaMaduwanthi-w6o 2 місяці тому

    Mage rakiya sthanayee sitina karadara karayo dennawa oba wahanseta barai

  • @ssfernando9833
    @ssfernando9833 5 місяців тому +1

    මගෙ ගෙදර දුක්කරදර දුරුවෙනවා රැකිරක්ෂාව ලැබෙවා සියලු නයබරින් නිදහස් කරන්න ජෙසූනි.🙏🙏🙏❤️❤️❤️

  • @stellawitharns183
    @stellawitharns183 Рік тому +14

    සුද්ද,වු,පවුලෙන්,අපටකරැනා,කලමැනව,ආමෙන්,ජේසු,💝💝💝🙏🙏🙏💞💞💞

  • @Sirisiri-ce4ic
    @Sirisiri-ce4ic Рік тому +5

    ජෙසුනී අපේ පව්ලේ සියලුම ප්‍රස්න වලට සහනය ලබාදේවා .ආමේන් ජෙසු

  • @princymalajanette949
    @princymalajanette949 Рік тому +13

    ආමෙන් .ආමෙන් ජේසු ජිවමානයි ජේසු පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝ ආවිස ජේසු පිහිටයි

  • @surangafdo6362
    @surangafdo6362 Рік тому +20

    අද කලේ හැටියට මෙම යැදුම ගොඩක් වටිනවා ජේසු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤

    • @APIJESUGEඅපිජේසුගේ
      @APIJESUGEඅපිජේසුගේ  Рік тому +1

      ජේසු පිහිටයි .....ඔබගේ ජීවිතය තුළ ජේසුගේ කැමැත්ත ඉටු වේවා...!

    • @marinacaniziya5782
      @marinacaniziya5782 Рік тому

      Widesha gatawe sitna samika daruwata da ohu wenuwen madihat wen siyaiu ayatad ayatanaye inn maneger atulu ihla sitina ya me daruwanta wiruddawa karana ayahapat sama kriyawakm mella karanna jesuni

    • @marinacaniziya5782
      @marinacaniziya5782 Рік тому

      Me dan atiwela tiyena riswt akesiyalu gata .bami damana asadarana niladarin obawahanseta bara kramu .me dan jesuni ayahapat sama gatayama pennum kara daruwanta yahaoata karanna jesu

    • @marinacaniziya5782
      @marinacaniziya5782 Рік тому

      Asadarana karuwaoba datata bara karamu

    • @marinacaniziya5782
      @marinacaniziya5782 Рік тому

      Jesuni kamatta itu karanna yakshaya palawa harinna me dan

  • @sampathkumudu
    @sampathkumudu Місяць тому

    අපගේ පවුල තුල සතුට සමාදානය ප්‍රීතිය සැනසීම පිරී ඉතිරී යන සේක්වා යේසු පියානෙනි මගේ සැමිය බීමත් කමේ වහල් කමින් මිදි ගුනවත් සැමියෙක් බවට පත් වේවා මගේ යේසූ පියානෙනි

  • @PriyaniLanka
    @PriyaniLanka 6 місяців тому +1

    මගේ මෙන්ම, මගේ පවුල්වල අය ගේ,ජීවිත ද හදි හූනියම් වලින් විනාශ කරන්නට හදන සෑම සිතක්ම ඔබ වහන්සේට ම බාර කරමි.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathifernando7864
    @srimathifernando7864 3 місяці тому +1

    Mage duwage shs banage manasika asanipaya suwa kala duna manawa,amen jeshU

  • @menakasilva8853
    @menakasilva8853 3 місяці тому

    Menaka Sanuj Danuj Karpu Suniyam Priyaka Denesh Hashan Giihan Jayanat Mage Pulata Karapu Suyalu Hunyam Gapburu Mhude Badinawa.Sarath Karana Huniyam Gaburu Mude Badinawa. Sarathwa Me Maduwa Metanin Ewathakaranna.Apata Ammata Malita Mata Daruwanata Sandita Tatathata Hirihara Karana Siyau Asudda Athama Jesuge Leewala Balyeen Badinawa Amen

  • @lilianjayasinghe6229
    @lilianjayasinghe6229 Рік тому +1

    Jasu pheti my jasu God bless

  • @LahiruKaushika-b2z
    @LahiruKaushika-b2z 5 місяців тому +1

    මාගේ නිවසට මගේ පවුල ඇති සියලුම අඳුරු බලවේගවලට සහනයක් ලැබේවා අමෙන් ❤️🙏

  • @Rushofficial19
    @Rushofficial19 Місяць тому

    Jesuni mata jivath vime ashava athi kara denna .❤

  • @AmazingMathematics-kg9qp
    @AmazingMathematics-kg9qp 2 місяці тому

    Anawina kodiwina karana siyallanngema. Bala bindewa. Dewiyanwahanseta prashasa wewa. Amen jesu

  • @SisilWeerasinghe
    @SisilWeerasinghe 2 місяці тому

    ❤❤ mage inna bumiya.ha niwasa ashirwada karanna jesu jesupihitai❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 місяці тому +1

    Jesuphitai❤

  • @lakshanimadushika2917
    @lakshanimadushika2917 Рік тому +5

    මගේ ජෙසුනි මට පිහිට උවමැනව මගේ දෙවියනේ 🙏🙏🙏❤️❤️❤️😥😥

    • @marinacaniziya5782
      @marinacaniziya5782 Рік тому

      Me yachawa gedstata dammata passe mata sihinenen npru darshanayal pennum karamin pasu dina aya duru wi yahapat dryak mage daruwata pennum kala stti jesini

  • @rupawanduragala2570
    @rupawanduragala2570 Місяць тому

    Mata duna newasata wahaneta isthuti give us vectory ma ge putha jasuwa thawa thawa viswas karana keyaduna manawa jesune Amen

  • @predeepthushara7383
    @predeepthushara7383 Рік тому +6

    අනේ ජේසුනි මගෙ සියලු ප්‍රශ්න විසදා දෙන්න ජේසු අම්මේ 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @jayanthjdewage602
    @jayanthjdewage602 Рік тому +4

    Jesuni mage pawle hamadama mokakhari prasnayak wenawa hamadama jesuni a siyalu prasna palawa hara denna jesuni

  • @pipuniranasinghe
    @pipuniranasinghe 2 місяці тому

    Jesus mage paule thiyana prashna okkoma wisadala dun menawa mage akkala dennage pauluth mage pawulath bara karanawa oba wahanseta sema bendeemakma araksha karanna .jesusge namen .

  • @Lalani168
    @Lalani168 Рік тому +3

    Blessed heavenly mother pray for us.. bless guide heal lead and protect my dear family from all evil and dangers amen 🙏 🙌 ❤️

  • @PrabathDarshana-c7b
    @PrabathDarshana-c7b 2 місяці тому

    මාගේ සියලු ඉල්ලීම් ඉටු වේවා❤

  • @milanfernando1608
    @milanfernando1608 Місяць тому

    Mage daruwan 4 ta jesuge rekawaranai. Amen❤

  • @StalaShelin
    @StalaShelin Місяць тому

    Jasuta mama godak adarai estuti eistuti mata pita unata odawahansaga pihitan samanta gadarata awa eistuti jasuni

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi 2 місяці тому

    mage daruvange siyalu DOS ha naticara den na amen

  • @SriyadonaSriya-pg7be
    @SriyadonaSriya-pg7be 9 місяців тому +1

    Thank You jesus🙏🙏🙏🙏🙏🙏🙏❤💐🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @PrasannaGunathilaka-y5i
    @PrasannaGunathilaka-y5i Місяць тому

    මගෙ මුඛයේ තිබෙන රෝගය සුවය ලැබෙනු මැනව ආමෙන්

  • @Melody-ox3se
    @Melody-ox3se 7 днів тому

    Mage siyalu prasna wisada denna piyanani..🙏

  • @DilkaNimali
    @DilkaNimali 7 місяців тому +2

    ජේසුනි ඔබ වහන්සේට ස්තූතියි 💖💖💖💖🌹

  • @VeronikaDesilva-kk3sw
    @VeronikaDesilva-kk3sw Рік тому +1

    Mage putha udayage yaksha balawega walin nidahas karanna jesuni Amen

  • @jayanthijayasundarage8924
    @jayanthijayasundarage8924 Рік тому +7

    ආමේන්

  • @IreshaMadushani-h9f
    @IreshaMadushani-h9f Рік тому +2

    මගේ ජේසු තාත්තේ මගේ පව්ලෙ සියලුම ප්‍රශ්න වලට සහනයක් ලබා දීලා අපව ආරක්ෂා කරන්න

  • @donetarindu2237
    @donetarindu2237 3 місяці тому

    Apa pawulath ,apa wasaya karana nieasath ,eya pihiti idamath mulu maninma obata baray jesuni....siyalu napuren apa galawa nidahas karanu manawa.... obage shri rudirayen awaranakaranu manawa amen

  • @renukanethisingha
    @renukanethisingha 6 місяців тому

    Mage jeewithe thibbena siyalu badha duruwe wa !

  • @ssfernando9833
    @ssfernando9833 10 місяців тому +4

    ජෙසුගෙ නාමෙන් මගෙ පොල් ටික සෙරම විකුණා ගන්න මට පිහිට ලැබෙනවා ආමෙන් අපි ජසුගෙ😢😢😢😢

  • @preethishirani9664
    @preethishirani9664 Рік тому +2

    Jesuni mage thaththi athin sifu voo vsradi valata samava dee ikkmanin swargayata yaame hakiyawa laba duna manawa.

  • @ssfernando9833
    @ssfernando9833 5 місяців тому

    ma yaduma hrima balalvat amen
    📿📿📿🙏🙏🙏

  • @RomenAbeysundara
    @RomenAbeysundara 3 місяці тому

    me nivase athi siyalu yaksha vesa huniyam siyalla duru vevaa

  • @malkanthidesilva2041
    @malkanthidesilva2041 11 місяців тому +1

    මගේ දරුවන් ආරක්ෂා කර දෙන්න එයාලට රැකියා ලබා දෙන්න ස්‍රී කුරුසය නි ආමෙ න්

  • @NayomiJayarathna-h9b
    @NayomiJayarathna-h9b 6 місяців тому

    mata dun hama detama stute piyanani❤❤

  • @ChampaChampa-e7f
    @ChampaChampa-e7f 5 місяців тому +1

    Me yadum.balayen.mage.
    Pau kara.napuru bala veega duru. Vewa amen

  • @Ishanikavindya-v3g
    @Ishanikavindya-v3g 2 місяці тому

    ආමේන්. මට වෙනස් කම් කරන අයට ඇස් පෑදේවා . මාගෙ පව් කමා කරනු මැන ජේසු..❤ මගෙ දරුණු ලෙඩ සුව කර දෙනු මැන ජේසුනෙ😢 මානසික නිදහස මට ලබා දෙනු මැන ජේසුනෙ.... හලෙලූයියා.

  • @Vishaka-s8o
    @Vishaka-s8o 5 місяців тому +1

    Jesus age දුවට 13 thebennavu exame eka hodin kara ගැනීමට වරම් ලබා දුන manava .Amen

  • @vindyafernando621
    @vindyafernando621 Рік тому +8

    ජේසු පිහිටයි ❤

  • @sankethJayathilake
    @sankethJayathilake 6 місяців тому

    mage jesu mage leda rogayan oba wahansera baara karami jesu pihitaii praise the Lord

  • @SaritaAttygalle
    @SaritaAttygalle 6 місяців тому

    Mage wikunapu edame ethiri medala mata heta dina labewa jesu thumqge pihiten call gaththata ganne na mata pihita wenna mage jesu thaththe amen

  • @OhwellIguessZbzhz-gv3wo
    @OhwellIguessZbzhz-gv3wo Місяць тому

    දයාබර ජේසු ස්වාමි දරුවෙනී.මා හට කිසිදු බාදාවකින් තොරව මේ අවුරුදු 3 රැකියාව කරගෙන යාමට පැමිණෙන සියලුම නපුරෙන් මා ආරක්ෂා කර දුන මැනව!!!!!!ආමෙන්!

  • @GoodFoodNila
    @GoodFoodNila Рік тому

    Mage puthage mathaka shakthiya adui jesuni puthage mathaka shakthiya laba duna manawa jesu puthawa siyalu napuren araksha kala manawa jesuni

  • @nushikafernando777
    @nushikafernando777 Рік тому

    Jesu. Pihitai. ❤. Adarei. Jesuta❤❤❤❤❤❤❤

  • @Chathu345
    @Chathu345 Рік тому +6

    ජේසු අපේ නිවසට සාමය උදා කළ මැනව 🙏🏻🙏🏻🙏🏻