නිවසට නාගයන් පැමිණෙන්නේ ඇයි

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 214

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 місяців тому +6

    ඔබ වහන්සේ කල දේසනා ව ඉතාම වට්නා අදහස් ඇති දේසනා වක් අපේ ගෙදරටත් කාලයක් නයෙක් නිතරම ආවා ගේ ඇතුලෙත් දිනකීපයක්ම ආව තවත් දිනක් කෑම මේසය යට මගේ කකුල් දෙකලගම හිට්යෙ ඒත් ඒ සතා මැරුවේ නැහැ එඅලියට යන්න සැලැස්සුව අපි දේවාලය කින් ඇහුව පසුව පූජාවක් තැබුවා ඉන්පසු ආවෙනැහැ තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @somasoma9332
    @somasoma9332 3 роки тому +57

    සහතික. ඇ ත් ත. අපේ. හාමුදුරුවනේ. අපේ. ගෙදර. සුදුපාට. නයෙක්. ඉන්න වා. ඒ ත්. කිසිම. කෙනෙකුට. කරදර යක්. නම්. නෑ. දීර්ගායු. වේවා. ඔබ වහන්සේට 🙏🙏🙏

    • @sameerasameera8322
      @sameerasameera8322 2 роки тому +2

      Ape Idama maimeth innawa sudu pulli thiyna kenek e idame sohon koth dekak thiynawa ..ape idamata enawa karadarayk ne katawath

    • @LeelawatiSk
      @LeelawatiSk 4 місяці тому

      Tigerhome

  • @KwtCity-f5i
    @KwtCity-f5i Рік тому +2

    ඵක සහතික ඇත්ත අපේ සුවමීන් වහන්සේ තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 6:26

  • @nilnethu6213
    @nilnethu6213 3 роки тому +11

    තෙරුවන්සරනයි අපේ හමුදුරුවනේ. 🙏🙏🙏🙏

  • @roshanchathuranga6933
    @roshanchathuranga6933 4 роки тому +18

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @Ima2325
    @Ima2325 Рік тому +7

    මමත් බෞද්ධයෙක්.ස්වාමින්වහන්සේගේ දේශනාව වැරදි නිවරැදිභාවයක් මම දන්නේ නෑ.නමුත් ඕකේ දෙපැත්තක් ඇති බව මම මගේ දැණුමට අනුව නම් දන්නවා.
    අපි සියලූම දෙනා කරන ලද පිං,පව් මත මතු ආතමයක උපදින බව දන්නවා.තිරිසන් කුලයේ ඉපදෙන්නේ ඉතාමත් පාපකර්මයන්ගේ හැසිරුණ අය.ලේනෙක් 🐦 ක් වුනත් අපි හිතුවට එයාලා අහිංසක නිසා පව පොඩි ඇති කියලා ඒත් ඒ කිසිම සතෙකුට පිනක් කරගන්න බෑ.ඒකයි අපිට පිං කරන්න කියන්නේ.මලපෙරේතයෙකුට පුළුවන්ලු බණ පදයක් අහන් ඉදලා හරි පිනක් කරගන්න ඒත් සතෙකුට බෑ.මොකද තේරුම් ගැනීමක් කරන්න බැරිනිසා.
    ඒත් ඕනෙම සතෙක්ගේ දෙපාර්ශවක් ඉන්නවා.මිනිසුන් වගේම.හොද හා නරක.
    හැම නාගයම ජරා සත්තු වෙන්න බෑ.මුචලින්ද නාගය කෙතරම් ආශර්‍ය්මත්ද.රුවන්වැලිසෑයට නාග මාණික්‍ය ගෙනාවේ නාග ලෝකේන්.අදටත් බටහිර දොරටුවෙන් නාගයින් ඇවිල්ලා වන්දනා මාන කරනවා කියනවා .ඒ වගේ දේවල් නොවුනත් හරිම අහිංසක නයි ඉන්නවා.
    ඒ වගේම ස්වාමින්වහන්සේ දේශනා කරා වගේම පෙර ආත්ම වලින්ම රැගෙන ආපු පපතර සිතුවිලි වලින් ආපු සත්තුත් ඉන්නවා.සමහරක් වයසක අය මම දැකලා තියෙනවා මම නයෙක් වෙලා ඕකව මරන්නේ කියලා හිතාගෙන ඉන්නවා.ඒම අයත් ඉන්නවා. අපි අලි ඇතුන් දැක්කාමත් කොච්චර ගාම්බීරයෙන් බලනවද.සත්ත්ව ලෝකේ කොච්චර තැනක් ලැබෙනවද මිනිස්සු වදිනවද.ඒත් පවක් කරලා නිසානේ තිරිසන්කුලේ වුනේ.ඒත් හැම අලියම ඒමද නැහැනෙ.නපුරු අය සහ හොද ඉන්නවා.අපිට කරදර කරන්න එන්නේ අපි එක්ක මොකක්ම හරි සසරේ ගනුදෙනුවකට තමා.

    • @DarshaniDilhani
      @DarshaniDilhani Рік тому

      Ape gedaratath loku sudu nagayek enawa masa 7 thisse adath awa habai karadarayak na. Eya paduwe galata wela nidagena innawa kussiya gawa

  • @swarnalathagamaralalage6500
    @swarnalathagamaralalage6500 5 років тому +10

    බුදු සරනයි🙏🏽🙏🏽🙏🏽 සාදු සාදු සාදු ...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 роки тому +14

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @satishseedaran2286
    @satishseedaran2286 Рік тому +2

    සදු සදු ඔබ තුමාට බුදු සරණ යි.

  • @MSMA1982
    @MSMA1982 3 роки тому +17

    හමුරැවන් වහන්සේ නමක් දැනුවත් කලෝත් ඒක ඇත්තම තමයී
    තෙරුවන් සරණයි

  • @sanjiwapushpakumara8461
    @sanjiwapushpakumara8461 3 роки тому +9

    බුදු සරණයි 🌷💐🌹🌺😀

  • @cornalyt3728
    @cornalyt3728 4 роки тому +11

    මෙත් ගලනා පින් බිම සාදු සාදු සාදු

  • @shantigamage353
    @shantigamage353 3 роки тому +5

    සාධු සාධු සාධු
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sanjiwapushpakumara8461
    @sanjiwapushpakumara8461 3 роки тому +17

    සාදු 🌺සාදු 🌷සාදු දෙවිම පිහිටයි

  • @kanthichandrika4998
    @kanthichandrika4998 3 роки тому +5

    බුදුසරණයි 🌹🌹🌹

  • @cornalyt3728
    @cornalyt3728 4 роки тому +9

    අනුබුදු පියානනි මාගේ නමස්කාරය වේවා

  • @videoworld8509
    @videoworld8509 4 роки тому +16

    අද අපි අලුත් කඩයක් ආරම්භකරා අද කඩේ තාත්තා ගාවටම නයෙක් ආව.මිට ඉස්සර අනිත් කඩෙ ඉන්නකොටත් නයි ආව. කරදර කරන්නේ නම්නෑ.

  • @janakaranaweera9591
    @janakaranaweera9591 3 роки тому +3

    Swaminwahansa godak Watinadasanawak.sadu.sadu.sadu

  • @susanthaperera3810
    @susanthaperera3810 3 роки тому +6

    කියපු ඒවානමි සාහාතික ඇත්ත හාමුදුරුවෝනේ.තෙරැවන් සරණයි.🌸🌸🌸🌸🙏🌸🌸🌸🌸

  • @cornalyt3728
    @cornalyt3728 4 роки тому +8

    මහා වීරයානන් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @malicamalica6912
    @malicamalica6912 3 роки тому +6

    Vatina ධර්ම දේශනා wak🙏🙏🙏

    • @mx4-rw279
      @mx4-rw279 3 роки тому

      🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @kusumalathakusumalatha4271
    @kusumalathakusumalatha4271 4 роки тому +10

    සාදු බුදුසරණයි

  • @pasidudilshan3243
    @pasidudilshan3243 5 років тому +11

    බුදු සරණයි !!!!...

  • @SSailla
    @SSailla 7 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනි දීර්ගායු වේවා 🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @amitsumana2498
    @amitsumana2498 5 років тому +11

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @sanjiwapushpakumara8461
    @sanjiwapushpakumara8461 3 роки тому +7

    දෙවි පිහිටයි ඔබ තුමාට

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 років тому +13

    සාදු සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු

  • @chitrakumari3921
    @chitrakumari3921 3 роки тому +1

    Dirgausha wewaaaa niduk niirogy suwaya labewaa samma sambu du saranaii ape hamuduruwane mage mallige gedarata poya dawase nagayek awillaa me masaye poya dawase nagayaa maralaa

  • @geethakumari6109
    @geethakumari6109 3 роки тому +7

    ෙතරැවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @srimalanuradha387
    @srimalanuradha387 Рік тому +1

    මමද සියළු ලෝක සත්වයෝද..නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා...🙏🙏

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 роки тому +1

    Taruwansranai sadu sadu sadu.!!! 🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +2

    අනෙ මන්ද හාමුදුරුවනේ garadiyek anava හැමදාම එළවන කොට යනවා ආපහු පහුවදා ටත් anava miyo කන්න anava athi theruvan saranai 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @yaniyani4142
    @yaniyani4142 5 років тому +7

    ,බුදු සරනයි

  • @සෝමරත්නපාලලියනගේ

    අපිට නැකැත් ඕනෙමනෑ
    අපි උදේට කිරිබත් කනවා,
    අපේ සිරිත් විරිත් ටික නැකතින් තොරව කරමු
    ඔබට ශුහ නවවසර ක් වේවායි පතමි,

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 років тому +14

    බුදුසරණයි

  • @geethakumari6109
    @geethakumari6109 3 роки тому +2

    ෙතරැවන් සරනයි 👍👍👍👍👍👍

  • @subhawijerathnadyn2575
    @subhawijerathnadyn2575 5 років тому +1

    Sadu !sadu!sadu! ....theruwan saranai ape hamuduruwane

  • @manikmilan3079
    @manikmilan3079 5 років тому +3

    Theruwan sarani ape hamuduruwane...sadu sadu

  • @puparanidarmapala8003
    @puparanidarmapala8003 5 років тому +7

    සාදු සාදු සාදු

  • @wrajapakse4717
    @wrajapakse4717 11 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yfhgg6177
    @yfhgg6177 3 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏teruwan saranai ape hamuduruwan wahaseta

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 місяців тому

    Theruwan saranai apehamuduruwanta 🙏🙏🙏🌷

  • @kanchanakumari2800
    @kanchanakumari2800 3 роки тому +4

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු

  • @vabuddika2335
    @vabuddika2335 5 років тому +12

    තෙරැවන් සරනයි

  • @dhanushkakarunathilaka8923
    @dhanushkakarunathilaka8923 3 роки тому +8

    නාගයෝ නිවසට එන්නේ බදුර්දීන් කැලේ කැපුව නිසා

  • @yasanthikalakmali2014
    @yasanthikalakmali2014 3 роки тому +1

    Ane Mata me gathawa pahadiliwa sinhalen text karanwada? Loku udawwak.me gatha suthraya mokadda?

  • @DilshanPerera-jy5ll
    @DilshanPerera-jy5ll Рік тому

    Theruwan saranai🙏

  • @seethenature9947
    @seethenature9947 4 роки тому +3

    1.අෂ්ඨ අභීබායතන හා අෂ්ඨ විෙමා්ෂ පැහැදිලි කරෙදන්න.
    2.ධ්‍යානය වශී කරන අනුපිළිෙවල පැහැදිලි කරෙදන්න.3. අරහතුන් වහන්ෙස් නිෙරාිධ සමාපත්තියට සමවදින පුෙයා්ගික පිලිෙවල පැහැදි කරෙදන ෙස්ක්වා...

    • @Blackeyexv
      @Blackeyexv 4 роки тому

      ස්වාමින් වහන්සේ දැන් නැහැ වහරක.කොම් වෙබ් සයිට් එකෙ සියලු ගැටලු වලට උත්තර තිය්නව

  • @vishakavishaka5965
    @vishakavishaka5965 6 місяців тому +1

    අපේ ගෙදර සතියක් හිටිය මම මෙිගැන හොදට හෙවුවා.පස්සෙ හොයලා බැලුවා හාපැටියෙක්ගෙ.පස්සෙ ඇවිත් හාපැටයාත්.හැංගීලා.නයා ගියෙත් නැ සතියකට පස්සෙ ගෙදර බල්ලා විසින් හාපැටියා.හොයාගත්තා.හාපැටියා.බෙිරගත්තාට.පසු නායා.සතියකින් ගියෙ

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 5 років тому +7

    බුදුසරනයි

  • @laksirijanaka7287
    @laksirijanaka7287 4 роки тому +13

    මට මේකට පිලිතුරක් ඕන .."කටුස්සෙක් නිවසට පැමිනීම" අසුබ යැයි කතාවක් තියේ ඒකේ තේරුම කියන්න ස්තුති ....පිලිතුරු අගේ කොට සලකමි👍

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 2 роки тому +1

    අපේ ස්වාමීන් වහන්ස දෙවියන්ට පිං අනුමෝදම් කරන ගාථාවේ "දේවා නාගා මහිද්ධිකා" කියන කොටසේ "නාගා" යනුවෙන් කියවෙන්නේ නාග දේව කොට්ඨාසයක් ගැන ද..??

  • @renukanilanthi672
    @renukanilanthi672 3 роки тому

    Ape gedarata aurudu 10k withara nagayan awa. Wenath sarpayan enawa. Dawask nai pataw 4k . Kisima karadarayak karan ne.api allala kelekata gihin danawa.ehema enne ai? Hamuduruwane.

  • @roshaniroshani6915
    @roshaniroshani6915 5 років тому +3

    Teruwan saranai

  • @mnkcalipsomusic4309
    @mnkcalipsomusic4309 2 роки тому +2

    සදු සදු හමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏✔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිල්මිණිනිල්මිණි-ඞ3ම

    Teruwan saranai ape hamuduruwane

  • @sakukuwietciti2383
    @sakukuwietciti2383 5 років тому +2

    Budusaranai

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 роки тому +1

    මම ඉනෙ පිට රට මගෙම ඉඩම මගෙම ගෙදර වත්තට නයි පැටියා ආව පෙනෙ පුප්පලා කොහේ ගියාද දන්නෙ නැ ගෙදර වැඩ කරන කොල්ලාට පෙනෙ පිප්පුවෙ මම එ අවස්ථාව යේ ගෙ ඇතුලෙ හිටියෙ මට කැ ගහලා කතා කලා ⁣මැඩමි මැඩමි සර්පයෙක් කියලා මම එලියට එනකොට පෙනෙ පුප්පලා වැඩකාර කොල්ලා දිහා බලාගෙන හිටියා පසුව මම ලගට එනවිට මෙි මොඩයා ගහලඅතෙ තියෙන ඉදලෙන් ඉටපසු මමවත් වැඩකාරයත් දැක්කෙ නැ නයා කොහෙ ගියාද හේවිවා හේවිවා නැ පසුව ආයෙ නමි සරපයාන් දැක්කෙ නැ

  • @kumarikumari1819
    @kumarikumari1819 5 років тому +3

    Budu saranai 🙏🙏🙏🙏🙏

  • @kuwaitphone9972
    @kuwaitphone9972 5 років тому +1

    Budu සරණයි

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 5 років тому +4

    තෙරුවන් සරණයි

  • @ranjanir2666
    @ranjanir2666 5 років тому +4

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹sadu sadu sadu

  • @mdwajirani2357
    @mdwajirani2357 3 роки тому

    Hamuduruwane. Ape gedaratath katusso enawa. asubaida.

  • @darshanigamage8862
    @darshanigamage8862 3 роки тому +1

    හාමුදුරුවනේ...අපි...ඉන්නේ...කැලණි..ගග...ලග...අපේ...ගෙදර....වඩු...මඩුවක්....තිබුනා....මඩුවේ....සිමෙන්තියන්න...යට...නයි....පැටවු...විසිදෙනෙක්...විතරු....සිටියා....ලොකු....නයත්....සිටියා...අපි...ඒතන....අස්සරා....නයි...ටික....ගග...අයිනට...ගියා...අපට...කිසිම...කරදරයක්...නැ

  • @RoseRose-hd1jz
    @RoseRose-hd1jz 4 роки тому +1

    Athakota apa budun wahansata rakawaranaya dunne hamomoa kiyanne uthum sathak kiyala ai a

  • @math-lover8559
    @math-lover8559 5 років тому

    teruwangeyma saranai oba wahanseyta, b.s

  • @harshikpraboda3540
    @harshikpraboda3540 2 роки тому

    Mama iye ra nayek mage age ellenawa dakka.dan ra 9 30ta midule hitiyane.gewal paththa balagena.pena Kara Kara pimbane.

  • @piyaseeljayathunga9228
    @piyaseeljayathunga9228 5 років тому +4

    සුදු නයි ( ඉරිදා දින 7 ක් )එන්නෙ ඇයි .

  • @jayanthikumari3982
    @jayanthikumari3982 3 роки тому +4

    දෙවියනේ apita කරදරයක් අපේ gedara enawa අදත් awa කරදරයක් na අනේ e පිරිත ewannako danna kenek

    • @rashmimalith9808
      @rashmimalith9808 3 роки тому

      Ape gedara සාලේtama awa ada

    • @nethmivihara1132
      @nethmivihara1132 Рік тому

      අපේ ගෙදරටත් ආවා අද ඊයෙත් පස් වතාවක් ආවා

    • @badrakoralage2836
      @badrakoralage2836 Рік тому

      ක(න්)ද පිරිත.පිරිත් පොතේ තිබේ

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 7 місяців тому

      ඛන්ද පිරිත 21 වර වැලි වලට පිරිත් කරල හැම තැනම ඉහින්න .පෑගෙන්නෙ නැති තැනකින් වැලි ගන්න

  • @nalikapathirana3815
    @nalikapathirana3815 3 роки тому

    E wagea sattu ennea gewal apitisidu unama e kiyannea miyo gembo wagea sattu gewal atulea innkota e nisa gewa atulata e awata hodata pitisiduwa tiyagathtama hari

  • @UdariJayaweera-ql8ln
    @UdariJayaweera-ql8ln 4 місяці тому

    නයෙක් ගේ ළඟ තුන් පාරක් කෑ ගහන්නෙ ඇයි අසුබ පණිවිඩයක්ද අනේ දන්න කෙනෙක් කියන්න ඒ ගැන

  • @dandana9919
    @dandana9919 5 років тому +2

    තෙරුවන්.සරණයි

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 років тому +7

    🙏🙏🙏

  • @sunakasukara3874
    @sunakasukara3874 7 місяців тому

    පාර වැරදිලා එන්න පුලුවං.
    වත්ත අපිරිසිදුනං එන්න පුලුවං ( අහු මුලු වල බිත්තර දාන්න )

  • @kumarichamoth8359
    @kumarichamoth8359 3 роки тому +2

    අපේ ගෙදර ටත් එනවා නාගයෝ දෙදෙනෙක්

  • @تاااالف
    @تاااالف 3 роки тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ismailhassimdeen7703
    @ismailhassimdeen7703 3 роки тому

    Naya meruna okawat terene nadda

  • @hirunikasewwandi6129
    @hirunikasewwandi6129 3 роки тому

    Ape gedarath enawa hamuduruwane harima karadarai hapinnakuth enawa dan masayak athi hamadama enawa

  • @MohamadSukriyan
    @MohamadSukriyan 3 місяці тому

    අපෙ.අයියාගෙ.ලොකුදුව.නයාවැහිලා.නයා.විදිහට.තමා.බඩගැවෙ.දැන්හොදා.පිංකරා.අපෙ.වත්තෙ.ඉන්නවා.නාගයෙක්.සුදු.එයාගෙන්.කරදරනැ

  • @maleekhqhatani7056
    @maleekhqhatani7056 5 років тому +3

    Sadu....sadu...sadu.........

  • @janithsathsara5512
    @janithsathsara5512 3 роки тому +3

    ගෙදරට ආපු සර්පයෙකුට ගැහුවා බලද්දි ඌ නයෙක් ඊටපස්සෙ ඌට තුවාල උනා ටිකක් වෙලා ඉදලා ඌ කැලේට ගියා එහෙම උනහම මොකද වෙන්නෙ

  • @lightingale278
    @lightingale278 3 роки тому

    Nayatath athmayak tiyenawakiyala danagatthe adai. .

  • @Randi-f9t
    @Randi-f9t 2 роки тому +1

    දවස් 2 ක් ආවා

  • @anushaanilmininilminianush3727
    @anushaanilmininilminianush3727 3 роки тому

    Rathnaththare pihitaii

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 3 роки тому

    Budu saranai

  • @suthusuthu32
    @suthusuthu32 5 років тому +2

    🙏🙏🙏 sadu sadu saadu

  • @priyannkavinodani4787
    @priyannkavinodani4787 5 місяців тому

    අපේ ගේදර අැතුලේ හිටියා නයේක් අල්ලලා ගේනිහින් දැම්මා

  • @MenakaKumari-n2c
    @MenakaKumari-n2c 7 місяців тому

    Mee masso එන්නෙ අයි

  • @karunakumudu3023
    @karunakumudu3023 4 роки тому +3

    🙏🏼🙏🏼🙏🏼

  • @malikapoi7585
    @malikapoi7585 5 років тому +4

    Sadu Sadu sadu

  • @skslvlogs6433
    @skslvlogs6433 5 років тому +8

    හාමුදුරුවනෙ සුනියම් ගම්බාර දෙව්යන් ලගත් නයි ඉන්නවා නෙ ද.

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 років тому +3

    Sadu sadu sadu sadu

    • @thamarasewwandi932
      @thamarasewwandi932 Рік тому

      ethakota hapinno enneth raga sithuwili nisada pirimi neda ehema enawa kiwwe nai wela

  • @nimalichandimanimalichandi4028
    @nimalichandimanimalichandi4028 5 років тому +4

    Saadu saadu saadu🙏🙏🙏

  • @deepashamali3832
    @deepashamali3832 5 років тому +2

    Sadu sadu sadu

  • @umeshtharuka6629
    @umeshtharuka6629 4 роки тому

    Ape gedarata nitarama gerandi enawa yannema na 5 , 6 k inno piliturak onee

  • @wasanthakumara5305
    @wasanthakumara5305 2 роки тому +1

    අපේපැත්තෙත් ප්‍රභාත් (ප්‍රභා) කියල එකෙක් ඉන්නව ඌත් කවදහරි නයෙක් වෙයි

  • @nirmanaabishek6421
    @nirmanaabishek6421 3 роки тому

    Theruwan saranai

  • @prasannadesilva3605
    @prasannadesilva3605 4 роки тому

    Theruwansaranai

  • @nadakandeyasarathna1500
    @nadakandeyasarathna1500 3 роки тому +10

    ගෙදරට ආපු නාගයෙක් මැරුවොත් මොකද වෙන්නෙ හාමුදුරුවනෙ

    • @ishu3852
      @ishu3852 3 роки тому

      Matath එක danaganna ඕන හාමුදුරුවනේ

    • @sureshananda3423
      @sureshananda3423 3 роки тому +2

      Me athme ma vidawanna wenawa. Duk vidinawanam aka karapu pawe hetiyata. Ape thaththa. Nodena karala. Punchi kale. Kawadawath. Oluwa issuwe na. Ammagenuth ain wela. Gedarinuth ain wela. Daruwo lagata wath gihin inna pin karala. Maha pare duk vidinawa. Awoth. A pawa gena duk wenawa.

    • @Sneha-on5rn
      @Sneha-on5rn 3 роки тому

      Marannatuwa inna

  • @JayanthaManike
    @JayanthaManike 7 місяців тому

    නාගයින් එන්නෙ ගෙදරටගෙදර මීයන් වැනි සතුන් ඉන්නකොටගොවුරු හොයාගෙන

    • @JayanthaManike
      @JayanthaManike 7 місяців тому

      ගොදුරුහොයාගෙන

    • @JayanthaManike
      @JayanthaManike 7 місяців тому

      මීයන් ඉවත් කලවිටනාගයන් එන්නෙනෑ