Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි නිවැරදි කතිරයක් ගහලා තියෙන්නේ ආඩම්බරයි සතුටුයි ඉදිරි ගමන යන්න යෝධබල ශක්තිය ලැබේවා ❤❤
අපේ උගත් බුද්ධිමත් අගමැති තුමිය ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. නියමයි උත්තරයක් දුන්නා .
එන්න අප්පයක් කලා පෙලෙන්ටි යක් බොන්න 😂
@@Akkh-z1o ඇයි රොටියක් එපාද උබට
@@indeepachandrasekara8050 අපිත් ආසයි අප්ප දිවෙන් කන්න 🤣🤣🤣
@@Akkh-z1o ඉතිං කාපන් 😂
@@indeepachandrasekara8050 දීපන්කො අප්පයක් 😁
ගරු අගමැතිතුමියගේ වැදගත්කම විදහාපාන ලබාදෙන පිලිතුරු ව ලින් කුහක නැති මහජනතාව ඔබතුමියට සලකන බව ස්ථිරසාර කිව හැකිය.
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි අගමැතිතුමියට❤❤❤
Harini ට ඡන්දය දීම ගැන ආඩම්බරයි
ගරු අගමැති තුමියනි ඔබගේ පුද්ගලික ජීවිතයට මඩ ගහන අවජාතක පිරිසක් ඉන්නවා,බිය නොවී දැඩි තීරණ ගන්න ,අපි මාලිමාව සමග.
❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා
මාලිමාවට ජය රටට ජය ❤❤
සුපිරිම පැහැදිලි කිරීමක් comprehensive approach 🎉🎉
හොරු හොරුන්ගේ අම්මගෙන් ප්‍රසන අහනවා පව් ජෙප්පෝ කාලේ කනවා ක්කල්කන්නිඅකමතිගේ කොන්දේ කලින් කොරන් එන්න කියාපන් පනාවක් අරන් දීපල්ලා කොන්ඩේ පිරගනන්න් මුනවත් හෝදලා නැ වගේ
@@wasanalal5744 ube amma kalakanni
@@wasanalal5744ජලනි හරි ශිරන්ති හරි ගෙන්නගනින්..බූරුව
@@wasanalal5744 හොරා උබෙ මහ එකා 😂
නූගත් විපක්ෂයෙ කුහකයෝ බිරුවට බයවෙන්ඩ ඕනෙ නැහැ.
ටොයිලට් නාලිකා දෙක හිරු දෙරන ගදේ බෑ
Ammooooo eka attha😅😅
Toilet kiyana eke uparima gali bausar
ක්ලින් ශ්‍රී ලංකා වෙතින් මාධ්‍යත් ක්ලින් කරලම ගන්න ඕනි 💯මාලිමාවට ජයවේවා 🥊🥊🥊
පුංචි අම්මලාව කසාද බඳිනන නියම කරන්න ඕන ලපයාට වගේම
මේනිගෙ සමාජ වෙනස ආප්ප පිච්චීමයි
@@ranjaniedabareඅම්මලත් ගන්නවාලු කතා කරලා බලපන්.
@@ranjaniedabareඋඹටත් කරගන්න පුලුවන්😂😂😂😂
@@ranjaniedabareබල්ලෙක්ට Crose උනාම මෙහෙම තමා
හිරු කියල නමම කිව්වට රෙස්පෙක්ට්🫡
තූ......හිරු ගූ ගොඩක්.....
සභාවක විනයගරුක ලෙස කතාවක් පවත්වන ආකාරයත්, විනයගරුක ලෙස විවාදයක් පවත්වාගෙන ආකාරයත් පාර්ලිමේන්තුවට පෙන්වා දුන් කදිම අවස්ථාවක් . මේ තමයි දක්ෂ උගත් බුද්ධිමතුන් තුළින් අපි දකින උතුම් ගුණාංග. රටට ජයවේවා !!!
Well Done Agamethe Thumani May Jada Maddeya Thahanam Karanna.Seyalu Janathage Thernaya .Ape Sahogaya Degahatama Malimawata, Malimawata Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉
දෙරණයි හිරුයි තහනම් කරන්න ඕන.
එතකොට සිරස udaw karanawNe
@VineethaMalani60 සිරස සජිත්ට හිටිය,දැන් එහෙම නෑ,සිරස අර දෙකට වඩා හොඳයි.
ඇයි වැරදි පෙන්නන නිසා ද
@@PriyaniAmarasekaraබොරු කියන නිසා 😗😂
@@VineethaMalani60 sirasa boru kiynne na bn.ubalage hira nalika thamai boru kiyanne
Well said Madam 👍🏼
ජයම වේවා !
හරිනි ම්¿ඩම්ට ජයවේවා.👍👍👍💐💐💐💐🧭🧭🇱🇰🧭🧭
විපක්ෂෙ පිස්සු වැටිලා හොරකන් කරන්න බැරි නිසා
එල්ලුම් ගහ ගෙනල්ලා දුමින්ද එල්ලලා හිරුට හිරු උදා කරා නම් හරි
Alakire
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුයි.@@sahardeensourjah4146
අපගේ අගමැතිනියට ජය වේවා!!!
හාල් මොල් කාරයෝ පරද්දන්න රජය විසින් වි අලෙවි මංඩලය ඇතුලු රජයේ ආයතන ශක්තිමත් කරන බව පුකාශ කර තිබෙනවා සතුටුයි මෙම බලාපොරොත්තු අනාගතයේ දි පුස්සක් වෙයිද මෙි ඉන්න නිළධාරින් එක්ක වැඩ කිරිමෙිදි
හිරුටයි, දෙරනටයි අරුණටයි නීති නැත්නම් නීති ගේන්න ඉක්මනින් දඩුවම් ලබාදෙන්න නැත්නම් ඒ නාලිකා වසාදාන්න ජනතාව ජනවරම දුන්නෙ ඒකට තමයි ඡඩ මාධ්දි ය මේ රට හදන්න දෙන්නේ නෑ උන්ට ඕනේ රනිල් රාඡපක්ෂලාට උදව් කරන්න
හිරු, දෙරණ, unsubscribe කරන්න පටන් ගනිමු. එයාලට එතකොට තේරෙයි
ක්ලින් ශ්‍රි ලංකා මගින්ම ජඩ නාලීකා හිරු...දෙරන...ඉවහ් කර තහනම් කරන්න....
Proud of you, Madame Priminister. Jayawewa.
Perfect Answer. Thank you PM ❤️👍👍👍
ජයවේවා npp
මාලිමාවට ජය රටට ජය මාලිමාවට
Malimawata.jayawewa❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Superb respectable,educated Prime Minister we salute you
හිරු දෙරණ අහොසි කරන්න ❤❤❤❤❤
හිරු ඉල්ලා ගෙන කෑමක් තමයි ඉල්ලන්නේ
Kuddage Hiru channel eka and Derana thahanam karanda, meka thamai janath pathuma
Jayawewa Harini mathiniya ❤
පක්කිලි නාලිකා දෙක තහනම් කරන්න ඕනේ
ලැට් tv චැනල් දෙක හිරු දෙරණ😂
Oww
True
උබලත් ඒ චැනල් දෙකට බැන බැන බලන්නෙම හිරු 😂
අපේ රට හදන්න අපි එකතුවෙමු ❤
Jayawawa
❤❤❤❤❤❤❤❤❤❤❤
හිරු...දෙරන....අපෝ ගූ ගොඩක්..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මී...ඊ යා.....
අපි රජය සමගයි.
❤❤❤❤❤
අගමැතිතුමිය කරන කටයුතු සාර්ථක වේවා .................
Tiran Ales ට ආරක්ෂාව දිම Clean Sri lanka වල කොටසක්ද?
අගමැති අම්මා ❤️
Niyami
අපි සියත දෙරණ news බලනව. සියත සම්පුර්ණයෙන්ම රජයට පක්ශපාතීව තමයි news දෙන්නෙ. දෙරණ බොහොම අපක්ශපාතී .රටේ ජනතාව කියන දේවල් ඉදිරිපත් කරනව . විකල්ප ඉදිරිපත් වියයුතුයි නෙ.අපි මධ්‍යස්ථ අය.දෙරණෙ එහෙම අන්තවාදී දේවල් කියන්නෙ නෑ.
ඔව් බොහොහොම පැහැදිලි තෝ නයි දෙරණ මවපු වද ජංගි නොඇඳ , වද කොත්තු නොකැව , වද සපිට විරුද්ද උණු , දම්මික පන්යිය බීපු පොල් කවියෙක් කියල
රාජපක්ෂලා හිටියානම් මධ්‍යස්ථභාවය දැකගන්න තිබුනා 😂😂 දෙරන හිරු නාලිකා තුලින් පෙන්නුම් කරන්නේ ඔවුන් විසින් පෙර සූදානම්කල පුද්ගලයන්ගේ වොයිස්කට්..😊හැබැයි මෙයින් කියන්නේ නෑ මාලිමා රජය සුජාතයි කියලා..
ane pancho
අනේ යකෝ 😂😂😂😂😂😂😂
Siyatha epanm sirasa ahanna. Venasa danevi
Aniwryan rajayata ganna❤❤❤❤❤❤
👍💐👍💐👍💐👍💐👍💐👍💐👍💐👍💐
Npp jayawewa
Malimawata jayawewa
එහෙම පුඑවන්ද
පාර්ලිමේන්තුවට එන්නෙ හැබැයි කියව කියව ඉන්නම් නෙවේ මොනව හරි රටේ යල් පැන නොගිය නීති වර්තමානයට උචිත වන විදිහට සංසෝදනය කරන්න හැමදාම කියවීම විතරක් වැඩකුත්නෑ
උගත් බුද්දිමත් එඩිතර නිර්භීත නිහතමානි මනුස්සකම තිබෙන මාලිමාවෙ අය රට හදයි හොරු රැලගෙන් උපදෙස් ඔනෙ නැහැ ජය වේවා ජය වේවා
ඉස්සර වෙලා ඔය බුද්ධිමත් අනාචාර්ය ආචාර්යවරැ කයිය පැත්තක තියලා රතු හාල් ටික් ඩඩ්ලිගෙන් අරන් අපට කන්න දාපන්කො
Ane balan hitapan gono
Kaiyya nayakau
💖💖💖❤❤❤💖💖💖
ත්‍රිවිල් සංගම්, බස් සංගම් එක්ක ඉස්සෙල්ලා සාකච්චා කරලම වැඩ පටන් ගත්තානම් හුගක් හොදයි . එක වරම බලෙන් කෑලි ගලවනකොට ටිකක් දුකයිනෙ. මොකද ඒ කට්ටියත් ලොකු සහයෝගයක් දුන්නා මාලිමාවට.
ප්‍රහාරයක්?!? 😂
😂🥲
Malimawata jayaweva. Ape ratata Jayaweva.
❤️💐🙏👍👌💪🌸🌸🌸🌸
මුන් කියපු බොරු, එළිවෙන කොට මුන්ට පස්සේ අමාරුව, පහුගිය කාලේ පඩ සිරස ඇතුළු ඔය ඔක්කොම tv,ඒ රජයට විරුද්ධ ව news කියන විට ඒ අය ඔහොම දැඟලුවෙ නෑ
කියලා වැඩක් නෑ. මාද්‍ය වල පිහිටෙන් තමා මේ ආණ්ඩුව බලයට ආවේ. ඔය මාද්‍ය වලින් පහු ගිය ආණ්ඩු දරුණු විදිහට විවේචනය කලා. ඒත් ඒ ආණ්ඩු නම් මාද්‍ය තහනම් කලේ නෑ
Kudu hiru
Prashna pathara pita wena eka poddak balala innawada !
😂❤❤❤❤❤❤❤🎉
👍👍👍🌷🌹🌹🌷💯💯💯💯
Janathawa samaga yamu....janathawa paththakata...danne nathuwa ounda kotas karayo karagena yamu...
❤
🎉🎉🎉🎉🎉🎉🎉
MARANA DADUWAMA KRIYATHMAKA KARANNA RENOOGE WIKARA BALALAA ATHI APITA DUMINDAYAWA MARALA DAANNA
💯💯✔️✔️👍👍❤️❤️🙏🙏🙏
Adrei adrei dipu chndegen hrm admbrai
ආප්පේ කාටද ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නෙර්
Hirunika and Pavithra, look and learn from our Priminister how to talk.
Npp.❤
🙏🇬🇧⭐🇱🇰
Oya horunta owa therenne mathiniyani.
Avilla .masa thunaiDaraganna .neheAV .hathaliyak . .DUK..vindaEva. Mathaka. Nehe
Lat derana
තොපිලට වන්දි බට්ටකම් කරන් නැත්තං ඒ අයතන හොඳ නෑ මුන් ඇවිල්ලා මානසික ලෙඩ්ඩු කුහක මාලි මා හැත්ත
Yes have to have law all the channels they crazy bring innocent people in jobs not paying good and asked company owner the way they want
ජනතාව ඉදිරියේදී කටින් බතලකොල සිට වමින් වැරදි කලෝත් කියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ යයි කියමින් අතට දී පිලිගැනීමට මල් කලඹට ජනතා බදු මුදලින් විශාල මුදලක් නිකරැනේ වැයකරමින් රගන හරිනී අමරසුරිය සහ විජිත හේරත් 75 වසරකට නොව සියවසරකට පෙරවත් ඒදා මේදා තුල ඇමතිවරයෙකු හො අගමැතිවරයෙකු නොකල පරිදි අඩු කුලේ හීන මානී මනොභාවය මොහෝතකටවත් සන්තර්පනය කර ගැනිමටයයි සිතා හෝ තමන්ගේ මූන දැකපු බල්ලෝ බත්කන්නේ නැති රැව ඇතුලත් මුද්දර 20ක් රැපියල් 25 වටිනාකමින් තැපැල් දේපාර්ථමේන්තූව ලවා රජයේ වියදමින් මුදණය කරගෙන එය රජයේ වියදමින්ම සුපිරියටම රාමු කරගෙන තිබුණා පමණක් නොව තෑපැලේ ඉහලම නිලධාරීන් මාධ්‍ය හමුවක් සංවිධානය කරගෙන සුදූහුණු ආලේප කරන්නට ආසාර්ථක උත්සාහයක නිරත වුයේ ඊනියා අගමැති හරිනිගේ හා ඊනියා ඇමති විඡිත හේරත්ගේ ඇගේ ගැවි ඇත්තේ දුෂණය හා වංචාවේ යෝද කලු පැල්ලමක් විම නිසාමය. ජනාධීපතිවරණ පනත උලාලංගනය කර ඉවත්කල ජනාධීපතීවරණ අපේක්ෂකයන්ගේ මනාප ජන්ද මුදා නොතබා අනුර කුමාරගේ උන්ම එකතුකරගෙන මැතිවරණ කොමිසම ලවා පකාශකරවා ගත්තේ ජනාධිපතිවරයෙකු නොව ඊනියා ජනාධිපති වරයෙකු බවවත් නොදන්නා තොත්ත බබ්බු තමන්ගේ මුහුණත් තහඩුව මුද්දරයක දැක ගැනීම සදහා ලද බොලද ලෙසින් කල කටයුතු එමට වත් ඇත.පුද්කල කාරක මුද්දර වෙනම ජාවාරමකි. රටේ ඕනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මුද්දර 20ක කොලයක් ගත හැකි කියන නිලධාරීන්ම වැඩිදුරටත් පවසනුයේ රටේ අපරාධ කරැවන්ට ගත නොහෑකි බවය.ඒවිට පැන නගින ගැටලුව වනුයේ ඔනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මිලදිගත හෑකි යයි කියන මුද්දරය අපරාධ කරැවන්ට ගත නොහෑකි විමට තැනැල් දෙපාර්තමේන්තුව සතු කමවේදය කුමක්ද ඒ පිලිබද විමර්ශන කාර්යංශයක් පොලිස් දොපාර්ථමේන්තුවේ මෙන් පිහිටුවා නොමැති වට පිටාවක මෝවුන් රටේ අපරාධ කරැවෙකුද නැදාද යන්න පොලිස් දේපාර්ථමෙන්තුවෙන් විමසා සහතිකරක ගන්නේද?එසේ පෝලිසියේන් වීමසා පොලීස් නිලධාරීන් පැමින සහතික කරන තුරැ නිකුත් නොකරන පෞද්ගලික මුද්දරය. හරිනි අමරසුරියට නිකුත් කලේත් ඒ කියාවලිය අනුගභනය කර නම් ඒ වේලාවේ කඩිනමින් එය නිකූත් කලේ නීතියට පිටින් ගොස් හරිනි අමරසුරියගෙන් මුදල් අරගෙනද රාජ්‍ය දේපල වැයකිරිමට යන ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ගේ පශ්න වැලම නිතැතින් දියබුං ගසමින් මතුවනුයේ වෙනත් සැබෑ නිත්යානුකූලව වැඩි ජන්දයෙන් තේරිපත්වු හා ජනාධිපතිවරණ පණත අනුවම ඉස්පිල්ලක් පාපිල්ලක් උල්ලංගනය නෝකර ජනතාව වීසින් තෝරා පත්කරගත් ජනාධිපතිවරැන් හා ආගමැතිවරැන් අරඹයා නොකල හරිනි අමරසුරීයගේ රැව සසිතව හා එය තැපැල් දේපාර්ථමේන්තුව විසින් පෞද්ගලික කොන්තරාත් කරැවෙකු හෝ ටෙන්ඩර් පටිපාටියට බැහැරව ගොස් තැපැල් දේපාර්ථමේන්තුවේ නිලධාරීන්ගේ හිතුවක්කාරී අති භයංකර අභිමතය පරිදි රාමු කරණු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේම දීර්ඝ කාලින සාමාජීකයෙකූගේ ඡායාරූප රාමුකරන ස්ථානයට දී සාමාන්‍ය රාමු කිරීමට යන මිලට වඩා දේගුණයක් නොව පස්ගුනයකට වඩා වැඩි මීලක් තැපැල් දේපාර්ථමේන්තුව මගින් ගෙවිමෙන් පසුවය.එංගලන්තයේ රාජාංඩුවේ තිබු සම්පධායකි විශේෂයෙන් ආධිකරණයේ අලුතේන් රාජාභිෂේකයට පත් රජ තූමාගේ ජායාරූපය සැමට ඉහලින් සවිකිරිම ඒයින් ආදහස් වුයේ චාල්ස් රජතුමාගේ අධිකරණය චාලාස් රජතුමාගේ තැපැල් දේපාර්ථමේන්තූව යනුයි.ලංකාවේ ද මෙම සම්පදාය නිදහස දුන් පසු අග ආණ්ඩුකාලයාගේ ජායාරූපය සටහන් වු අතර පසුව 72 වියවස්ථාවෙන් පසු ජනාධිපතිගේ රැපය එසේ එල්ලා තැබීම සාම්ප්‍රදායිකව සිදුකලද ගොඨාභය විසින් තමාගේ ජායාරූපය ඒසේ සවි නොකරණ ලෙස කිමේන් කුපිත වුයේ අයතන වල සැපයුම් නිලධාරීන්ය. එතේක් කලක් අලුතේන් පත්වු රාජ්‍ය නායකයාගේ ජායාරූප රාමුකර සවිකිරිමට රජයේ මුදල් යටිමඩි ගසා ගත්තේ එයට වැයවන මුධලට වඩා පස් හය ගුණයක් වැඩි මිලක් දමා සාක්කුවට දමා ගැනීමය.අද දවසේ මේය වඩා බැරැරැම් වනුයේ ඇමරිකානු ජො ඵයිඩන් සංධර්ශන භාණ්ඩයක් සේ යොදාගෙන කමලා රයිස් කරන අකටයුතු කම්ම අනුර කුමාරව රැකඩයක් ලෙස යොදාගෙන හරිනි අමරසුරිය කරන්නේ රනීල් සමග කටයුතු කල දේමල ඩයස්පෝරාවේ අවශයතාවයට අනුගත ජනතා දෝහී කියා හිමින් සිරැවට ඉංග්‍රීසි බස උපයොගීකරගේන අනුර කුමාරගේ අත්සන් යොදනුයේ මෛත්‍රීපාලව යොදාගෙන රනිල් විකමසිංහ දේමල ඩයස්පෝරාවේ අවශතා සදහා රැවටිලි සහගත ලෙස පාස්කු පහාරය වනතුරැම මෛත්‍රී පාලගේ අත්සන හොරට යෙදු අයුරින්මය.
Hiru kudu nalikawa wahanna oni
Kudu hiring nai deran😂
oka ai kiya kiya inne naduwak dala rajayata pawaragnna
ගරු අගමැතිතුමියනි,ඔබලා රටේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති වැඩ සටහන් ඉතාමත් හොදයි. ඔබතුමිය ඔය ප්‍රකාශ කළ දේවල් ක්‍රියාත්මක වෙයිද?
Kudu hiru nai derana. Thaha nam karamu .
Govi panatha iwath karanna
Okkoma karanna kalin maadjya walata pramithiyak genna evaye oluwata dhanne kudu karayo hadhana manasika thathwaIssella madhya saha adhyapanaya hadhannaMe wage rasthiyadhu weradhi weda karana minissu hedhenne ekay madhya walata control ne hiru wage dhushitha parayo raten pituwahal karanna okun pansal walata weddaganne unta salli nisa
Udin hiru yatin gem
ua-cam.com/video/RbOdykqstPs/v-deo.htmlsi=-VgofIHINCMiuJH5
කතා සැර උනාට වැඩ නැ කයිය පමනයි එතකොට කොටි සිරස හොදයිද ඇයි ජෙප්පන්ගෙ රෙදි සෝදන නිසා
අගමැති අම්මා ❤
සියත සිරස ආණ්ඩුවට කඩේ යන නිසා ඒක හොද ද පව් මාලිමාව
ඇත්ත කියනවට අකමැති කම
අහ්හ් මෙන්න රිදිලා. යකෝ ඔක්කොම එකතු වෙලා රට හදාගන්න හදනකොට ඒක විනාස කරන්න හදනවා නම් මොකා උනත් වැරදි. හරියට කරගෙන යන්න වචනෙකින් හරි උදව් කරන්න පුරුදු වෙයව්. උබලා වගේ උන් නම් රටට සාපයක්
බඩු යන්න කීට්ටුව ඇදල ගත්තම මෙහෙම උන්උපදිනවා,
අපි නිවැරදි කතිරයක් ගහලා තියෙන්නේ ආඩම්බරයි සතුටුයි ඉදිරි ගමන යන්න යෝධබල ශක්තිය ලැබේවා ❤❤
අපේ උගත් බුද්ධිමත් අගමැති තුමිය ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. නියමයි උත්තරයක් දුන්නා .
එන්න අප්පයක් කලා පෙලෙන්ටි යක් බොන්න 😂
@@Akkh-z1o ඇයි රොටියක් එපාද උබට
@@indeepachandrasekara8050 අපිත් ආසයි අප්ප දිවෙන් කන්න 🤣🤣🤣
@@Akkh-z1o ඉතිං කාපන් 😂
@@indeepachandrasekara8050 දීපන්කො අප්පයක් 😁
ගරු අගමැතිතුමියගේ වැදගත්කම විදහාපාන ලබාදෙන පිලිතුරු ව ලින් කුහක නැති මහජනතාව ඔබතුමියට සලකන බව ස්ථිරසාර කිව හැකිය.
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි අගමැතිතුමියට❤❤❤
Harini ට ඡන්දය දීම ගැන ආඩම්බරයි
ගරු අගමැති තුමියනි ඔබගේ පුද්ගලික ජීවිතයට මඩ ගහන අවජාතක පිරිසක් ඉන්නවා,බිය නොවී දැඩි තීරණ ගන්න ,අපි මාලිමාව සමග.
❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා
මාලිමාවට ජය රටට ජය ❤❤
සුපිරිම පැහැදිලි කිරීමක් comprehensive approach 🎉🎉
හොරු හොරුන්ගේ අම්මගෙන් ප්‍රසන අහනවා පව් ජෙප්පෝ
කාලේ කනවා ක්කල්කන්නි
අකමතිගේ කොන්දේ කලින් කොරන් එන්න කියාපන් පනාවක් අරන් දීපල්ලා
කොන්ඩේ පිරගනන්න් මුනවත් හෝදලා නැ වගේ
@@wasanalal5744 ube amma kalakanni
@@wasanalal5744ජලනි හරි ශිරන්ති හරි ගෙන්නගනින්..බූරුව
@@wasanalal5744 හොරා උබෙ මහ එකා 😂
නූගත් විපක්ෂයෙ කුහකයෝ බිරුවට බයවෙන්ඩ ඕනෙ නැහැ.
ටොයිලට් නාලිකා දෙක හිරු දෙරන ගදේ බෑ
Ammooooo eka attha😅😅
Toilet kiyana eke uparima gali bausar
ක්ලින් ශ්‍රී ලංකා වෙතින් මාධ්‍යත් ක්ලින් කරලම ගන්න ඕනි 💯මාලිමාවට ජයවේවා 🥊🥊🥊
පුංචි අම්මලාව කසාද බඳිනන නියම කරන්න ඕන ලපයාට වගේම
මේනිගෙ සමාජ වෙනස ආප්ප පිච්චීමයි
@@ranjaniedabareඅම්මලත් ගන්නවාලු කතා කරලා බලපන්.
@@ranjaniedabareඋඹටත් කරගන්න පුලුවන්😂😂😂😂
@@ranjaniedabareබල්ලෙක්ට Crose උනාම මෙහෙම තමා
හිරු කියල නමම කිව්වට රෙස්පෙක්ට්🫡
තූ......හිරු ගූ ගොඩක්.....
සභාවක විනයගරුක ලෙස කතාවක් පවත්වන ආකාරයත්, විනයගරුක ලෙස විවාදයක් පවත්වාගෙන ආකාරයත් පාර්ලිමේන්තුවට පෙන්වා දුන් කදිම අවස්ථාවක් . මේ තමයි දක්ෂ උගත් බුද්ධිමතුන් තුළින් අපි දකින උතුම් ගුණාංග. රටට ජයවේවා !!!
Well Done Agamethe Thumani May Jada Maddeya Thahanam Karanna.Seyalu Janathage Thernaya .Ape Sahogaya Degahatama Malimawata, Malimawata Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉
දෙරණයි හිරුයි තහනම් කරන්න ඕන.
එතකොට සිරස udaw karanawNe
@VineethaMalani60 සිරස සජිත්ට හිටිය,දැන් එහෙම නෑ,සිරස අර දෙකට වඩා හොඳයි.
ඇයි වැරදි පෙන්නන නිසා ද
@@PriyaniAmarasekaraබොරු කියන නිසා 😗😂
@@VineethaMalani60 sirasa boru kiynne na bn.ubalage hira nalika thamai boru kiyanne
Well said Madam 👍🏼
ජයම වේවා !
හරිනි ම්¿ඩම්ට ජයවේවා.👍👍👍💐💐💐💐🧭🧭🇱🇰🧭🧭
විපක්ෂෙ පිස්සු වැටිලා හොරකන් කරන්න බැරි නිසා
එල්ලුම් ගහ ගෙනල්ලා දුමින්ද එල්ලලා හිරුට හිරු උදා කරා නම් හරි
Alakire
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුයි.@@sahardeensourjah4146
අපගේ අගමැතිනියට ජය වේවා!!!
හාල් මොල් කාරයෝ පරද්දන්න රජය විසින් වි අලෙවි මංඩලය ඇතුලු රජයේ ආයතන ශක්තිමත් කරන බව පුකාශ කර තිබෙනවා සතුටුයි මෙම බලාපොරොත්තු අනාගතයේ දි පුස්සක් වෙයිද මෙි ඉන්න නිළධාරින් එක්ක වැඩ කිරිමෙිදි
හිරුටයි, දෙරනටයි අරුණටයි නීති නැත්නම් නීති ගේන්න ඉක්මනින් දඩුවම් ලබාදෙන්න නැත්නම් ඒ නාලිකා වසාදාන්න ජනතාව ජනවරම දුන්නෙ ඒකට තමයි ඡඩ මාධ්දි ය මේ රට හදන්න දෙන්නේ නෑ උන්ට ඕනේ රනිල් රාඡපක්ෂලාට උදව් කරන්න
හිරු, දෙරණ, unsubscribe කරන්න පටන් ගනිමු. එයාලට එතකොට තේරෙයි
ක්ලින් ශ්‍රි ලංකා මගින්ම ජඩ නාලීකා හිරු...දෙරන...ඉවහ් කර තහනම් කරන්න....
Proud of you, Madame Priminister. Jayawewa.
Perfect Answer. Thank you PM ❤️👍👍👍
ජයවේවා npp
මාලිමාවට ජය රටට ජය මාලිමාවට
Malimawata.jayawewa❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Superb respectable,educated Prime Minister we salute you
හිරු දෙරණ අහොසි කරන්න ❤❤❤❤❤
හිරු ඉල්ලා ගෙන කෑමක් තමයි ඉල්ලන්නේ
Kuddage Hiru channel eka and Derana thahanam karanda, meka thamai janath pathuma
Jayawewa Harini mathiniya ❤
පක්කිලි නාලිකා දෙක තහනම් කරන්න ඕනේ
ලැට් tv චැනල් දෙක හිරු දෙරණ😂
Oww
True
උබලත් ඒ චැනල් දෙකට බැන බැන බලන්නෙම හිරු 😂
අපේ රට හදන්න අපි එකතුවෙමු ❤
Jayawawa
❤❤❤❤❤❤❤❤❤❤❤
හිරු...දෙරන....අපෝ ගූ ගොඩක්..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මී...ඊ යා.....
අපි රජය සමගයි.
❤❤❤❤❤
අගමැතිතුමිය කරන කටයුතු සාර්ථක වේවා .................
Tiran Ales ට ආරක්ෂාව දිම Clean Sri lanka වල කොටසක්ද?
අගමැති අම්මා ❤️
Niyami
අපි සියත දෙරණ news බලනව. සියත සම්පුර්ණයෙන්ම රජයට පක්ශපාතීව තමයි news දෙන්නෙ. දෙරණ බොහොම අපක්ශපාතී .රටේ ජනතාව කියන දේවල් ඉදිරිපත් කරනව . විකල්ප ඉදිරිපත් විය
යුතුයි නෙ.අපි මධ්‍යස්ථ අය.දෙරණෙ එහෙම අන්තවාදී දේවල් කියන්නෙ නෑ.
ඔව් බොහොහොම පැහැදිලි තෝ නයි දෙරණ මවපු වද ජංගි නොඇඳ , වද කොත්තු නොකැව , වද සපිට විරුද්ද උණු , දම්මික පන්යිය බීපු පොල් කවියෙක් කියල
රාජපක්ෂලා හිටියානම් මධ්‍යස්ථභාවය දැකගන්න තිබුනා 😂😂
දෙරන හිරු නාලිකා තුලින් පෙන්නුම් කරන්නේ ඔවුන් විසින් පෙර සූදානම්කල පුද්ගලයන්ගේ වොයිස්කට්..😊
හැබැයි මෙයින් කියන්නේ නෑ මාලිමා රජය සුජාතයි කියලා..
ane pancho
අනේ යකෝ 😂😂😂😂😂😂😂
Siyatha epanm sirasa ahanna. Venasa danevi
Aniwryan rajayata ganna❤❤❤❤❤❤
👍💐👍💐👍💐👍💐👍💐👍💐👍💐👍💐
Npp jayawewa
Malimawata jayawewa
එහෙම පුඑවන්ද
පාර්ලිමේන්තුවට එන්නෙ හැබැයි කියව කියව ඉන්නම් නෙවේ මොනව හරි රටේ යල් පැන නොගිය නීති වර්තමානයට උචිත වන විදිහට සංසෝදනය කරන්න හැමදාම කියවීම විතරක් වැඩකුත්නෑ
උගත් බුද්දිමත් එඩිතර නිර්භීත නිහතමානි මනුස්සකම තිබෙන මාලිමාවෙ අය රට හදයි හොරු රැලගෙන් උපදෙස් ඔනෙ නැහැ ජය වේවා ජය වේවා
ඉස්සර වෙලා ඔය බුද්ධිමත් අනාචාර්ය ආචාර්යවරැ කයිය පැත්තක තියලා රතු හාල් ටික් ඩඩ්ලිගෙන් අරන් අපට කන්න දාපන්කො
Ane balan hitapan gono
Kaiyya nayakau
💖💖💖❤❤❤💖💖💖
ත්‍රිවිල් සංගම්, බස් සංගම් එක්ක ඉස්සෙල්ලා සාකච්චා කරලම වැඩ පටන් ගත්තානම් හුගක් හොදයි . එක වරම බලෙන් කෑලි ගලවනකොට ටිකක් දුකයිනෙ. මොකද ඒ කට්ටියත් ලොකු සහයෝගයක් දුන්නා මාලිමාවට.
ප්‍රහාරයක්?!? 😂
😂🥲
Malimawata jayaweva. Ape ratata Jayaweva.
❤️💐🙏👍👌💪🌸🌸🌸🌸
මුන් කියපු බොරු, එළිවෙන කොට මුන්ට පස්සේ අමාරුව, පහුගිය කාලේ පඩ සිරස ඇතුළු ඔය ඔක්කොම tv,ඒ රජයට විරුද්ධ ව news කියන විට ඒ අය ඔහොම දැඟලුවෙ නෑ
කියලා වැඩක් නෑ. මාද්‍ය වල පිහිටෙන් තමා මේ ආණ්ඩුව බලයට ආවේ. ඔය මාද්‍ය වලින් පහු ගිය ආණ්ඩු දරුණු විදිහට විවේචනය කලා. ඒත් ඒ ආණ්ඩු නම් මාද්‍ය තහනම් කලේ නෑ
Kudu hiru
Prashna pathara pita wena eka poddak balala innawada !
😂❤❤❤❤❤❤❤🎉
👍👍👍🌷🌹🌹🌷💯💯💯💯
Janathawa samaga yamu....janathawa paththakata...danne nathuwa ounda kotas karayo karagena yamu...
❤
🎉🎉🎉🎉🎉🎉🎉
MARANA DADUWAMA KRIYATHMAKA KARANNA RENOOGE WIKARA BALALAA ATHI APITA DUMINDAYAWA MARALA DAANNA
💯💯✔️✔️👍👍❤️❤️🙏🙏🙏
Adrei adrei dipu chndegen hrm admbrai
ආප්පේ කාටද ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නෙර්
Hirunika and Pavithra, look and learn from our Priminister how to talk.
Npp.❤
🙏🇬🇧⭐🇱🇰
Oya horunta owa therenne mathiniyani.
Avilla .masa thunai
Daraganna .nehe
AV .hathaliyak . .DUK..vinda
Eva. Mathaka. Nehe
Lat derana
තොපිලට වන්දි බට්ටකම් කරන් නැත්තං ඒ අයතන හොඳ නෑ මුන් ඇවිල්ලා මානසික ලෙඩ්ඩු කුහක මාලි මා හැත්ත
Yes have to have law all the channels they crazy bring innocent people in jobs not paying good and asked company owner the way they want
ජනතාව ඉදිරියේදී කටින් බතලකොල සිට වමින් වැරදි කලෝත් කියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ යයි කියමින් අතට දී පිලිගැනීමට මල් කලඹට ජනතා බදු මුදලින් විශාල මුදලක් නිකරැනේ වැයකරමින් රගන හරිනී අමරසුරිය සහ විජිත හේරත් 75 වසරකට නොව සියවසරකට පෙරවත් ඒදා මේදා තුල ඇමතිවරයෙකු හො අගමැතිවරයෙකු නොකල පරිදි අඩු කුලේ හීන මානී මනොභාවය මොහෝතකටවත් සන්තර්පනය කර ගැනිමටයයි සිතා හෝ තමන්ගේ මූන දැකපු බල්ලෝ බත්කන්නේ නැති රැව ඇතුලත් මුද්දර 20ක් රැපියල් 25 වටිනාකමින් තැපැල් දේපාර්ථමේන්තූව ලවා රජයේ වියදමින් මුදණය කරගෙන එය රජයේ වියදමින්ම සුපිරියටම රාමු කරගෙන තිබුණා පමණක් නොව තෑපැලේ ඉහලම නිලධාරීන් මාධ්‍ය හමුවක් සංවිධානය කරගෙන සුදූහුණු ආලේප කරන්නට ආසාර්ථක උත්සාහයක නිරත වුයේ ඊනියා අගමැති හරිනිගේ හා ඊනියා ඇමති විඡිත හේරත්ගේ ඇගේ ගැවි ඇත්තේ දුෂණය හා වංචාවේ යෝද කලු පැල්ලමක් විම නිසාමය.
ජනාධීපතිවරණ පනත උලාලංගනය කර ඉවත්කල ජනාධීපතීවරණ අපේක්ෂකයන්ගේ මනාප ජන්ද මුදා නොතබා අනුර කුමාරගේ උන්ම එකතුකරගෙන මැතිවරණ කොමිසම ලවා පකාශකරවා ගත්තේ ජනාධිපතිවරයෙකු නොව ඊනියා ජනාධිපති වරයෙකු බවවත් නොදන්නා තොත්ත බබ්බු තමන්ගේ මුහුණත් තහඩුව මුද්දරයක දැක ගැනීම සදහා ලද බොලද ලෙසින් කල කටයුතු එමට වත් ඇත.
පුද්කල කාරක මුද්දර වෙනම ජාවාරමකි. රටේ ඕනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මුද්දර 20ක කොලයක් ගත හැකි කියන නිලධාරීන්ම වැඩිදුරටත් පවසනුයේ රටේ අපරාධ කරැවන්ට ගත නොහෑකි බවය.
ඒවිට පැන නගින ගැටලුව වනුයේ ඔනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මිලදිගත හෑකි යයි කියන මුද්දරය අපරාධ කරැවන්ට ගත නොහෑකි විමට තැනැල් දෙපාර්තමේන්තුව සතු කමවේදය කුමක්ද ඒ පිලිබද විමර්ශන කාර්යංශයක් පොලිස් දොපාර්ථමේන්තුවේ මෙන් පිහිටුවා නොමැති වට පිටාවක මෝවුන් රටේ අපරාධ කරැවෙකුද නැදාද යන්න පොලිස් දේපාර්ථමෙන්තුවෙන් විමසා සහතිකරක ගන්නේද?
එසේ පෝලිසියේන් වීමසා පොලීස් නිලධාරීන් පැමින සහතික කරන තුරැ නිකුත් නොකරන පෞද්ගලික මුද්දරය. හරිනි අමරසුරියට නිකුත් කලේත් ඒ කියාවලිය අනුගභනය කර නම් ඒ වේලාවේ කඩිනමින් එය නිකූත් කලේ නීතියට පිටින් ගොස් හරිනි අමරසුරියගෙන් මුදල් අරගෙනද රාජ්‍ය දේපල වැයකිරිමට යන ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ගේ පශ්න වැලම නිතැතින් දියබුං ගසමින් මතුවනුයේ වෙනත් සැබෑ නිත්යානුකූලව වැඩි ජන්දයෙන් තේරිපත්වු හා ජනාධිපතිවරණ පණත අනුවම ඉස්පිල්ලක් පාපිල්ලක් උල්ලංගනය නෝකර ජනතාව වීසින් තෝරා පත්කරගත් ජනාධිපතිවරැන් හා ආගමැතිවරැන් අරඹයා නොකල හරිනි අමරසුරීයගේ රැව සසිතව හා එය තැපැල් දේපාර්ථමේන්තුව විසින් පෞද්ගලික කොන්තරාත් කරැවෙකු හෝ ටෙන්ඩර් පටිපාටියට බැහැරව ගොස් තැපැල් දේපාර්ථමේන්තුවේ නිලධාරීන්ගේ හිතුවක්කාරී අති භයංකර අභිමතය පරිදි රාමු කරණු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේම දීර්ඝ කාලින සාමාජීකයෙකූගේ ඡායාරූප රාමුකරන ස්ථානයට දී සාමාන්‍ය රාමු කිරීමට යන මිලට වඩා දේගුණයක් නොව පස්ගුනයකට වඩා වැඩි මීලක් තැපැල් දේපාර්ථමේන්තුව මගින් ගෙවිමෙන් පසුවය.
එංගලන්තයේ රාජාංඩුවේ තිබු සම්පධායකි විශේෂයෙන් ආධිකරණයේ අලුතේන් රාජාභිෂේකයට පත් රජ තූමාගේ ජායාරූපය සැමට ඉහලින් සවිකිරිම ඒයින් ආදහස් වුයේ චාල්ස් රජතුමාගේ අධිකරණය චාලාස් රජතුමාගේ තැපැල් දේපාර්ථමේන්තූව යනුයි.
ලංකාවේ ද මෙම සම්පදාය නිදහස දුන් පසු අග ආණ්ඩුකාලයාගේ ජායාරූපය සටහන් වු අතර පසුව 72 වියවස්ථාවෙන් පසු ජනාධිපතිගේ රැපය එසේ එල්ලා තැබීම සාම්ප්‍රදායිකව සිදුකලද ගොඨාභය විසින් තමාගේ ජායාරූපය ඒසේ සවි නොකරණ ලෙස කිමේන් කුපිත වුයේ අයතන වල සැපයුම් නිලධාරීන්ය. එතේක් කලක් අලුතේන් පත්වු රාජ්‍ය නායකයාගේ ජායාරූප රාමුකර සවිකිරිමට රජයේ මුදල් යටිමඩි ගසා ගත්තේ එයට වැයවන මුධලට වඩා පස් හය ගුණයක් වැඩි මිලක් දමා සාක්කුවට දමා ගැනීමය.
අද දවසේ මේය වඩා බැරැරැම් වනුයේ ඇමරිකානු ජො ඵයිඩන් සංධර්ශන භාණ්ඩයක් සේ යොදාගෙන කමලා රයිස් කරන අකටයුතු කම්ම අනුර කුමාරව රැකඩයක් ලෙස යොදාගෙන හරිනි අමරසුරිය කරන්නේ රනීල් සමග කටයුතු කල දේමල ඩයස්පෝරාවේ අවශයතාවයට අනුගත ජනතා දෝහී කියා හිමින් සිරැවට ඉංග්‍රීසි බස උපයොගීකරගේන අනුර කුමාරගේ අත්සන් යොදනුයේ මෛත්‍රීපාලව යොදාගෙන රනිල් විකමසිංහ දේමල ඩයස්පෝරාවේ අවශතා සදහා රැවටිලි සහගත ලෙස පාස්කු පහාරය වනතුරැම මෛත්‍රී පාලගේ අත්සන හොරට යෙදු අයුරින්මය.
Hiru kudu nalikawa wahanna oni
Kudu hiring nai deran😂
oka ai kiya kiya inne naduwak dala rajayata pawaragnna
ගරු අගමැතිතුමියනි,
ඔබලා රටේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති වැඩ සටහන් ඉතාමත් හොදයි. ඔබතුමිය ඔය ප්‍රකාශ කළ දේවල් ක්‍රියාත්මක වෙයිද?
Kudu hiru nai derana. Thaha nam karamu .
Govi panatha iwath karanna
Okkoma karanna kalin maadjya walata pramithiyak genna evaye oluwata dhanne kudu karayo hadhana manasika thathwa
Issella madhya saha adhyapanaya hadhanna
Me wage rasthiyadhu weradhi weda karana minissu hedhenne ekay madhya walata control ne hiru wage dhushitha parayo raten pituwahal karanna okun pansal walata weddaganne unta salli nisa
Udin hiru yatin gem
ua-cam.com/video/RbOdykqstPs/v-deo.htmlsi=-VgofIHINCMiuJH5
කතා සැර උනාට වැඩ නැ කයිය පමනයි එතකොට කොටි සිරස හොදයිද ඇයි ජෙප්පන්ගෙ රෙදි සෝදන නිසා
අගමැති අම්මා ❤
සියත සිරස ආණ්ඩුවට කඩේ යන නිසා ඒක හොද ද පව් මාලිමාව
ඇත්ත කියනවට අකමැති කම
ඔව් බොහොහොම පැහැදිලි තෝ නයි දෙරණ මවපු වද ජංගි නොඇඳ , වද කොත්තු නොකැව , වද සපිට විරුද්ද උණු , දම්මික පන්යිය බීපු පොල් කවියෙක් කියල
අහ්හ් මෙන්න රිදිලා. යකෝ ඔක්කොම එකතු වෙලා රට හදාගන්න හදනකොට ඒක විනාස කරන්න හදනවා නම් මොකා උනත් වැරදි. හරියට කරගෙන යන්න වචනෙකින් හරි උදව් කරන්න පුරුදු වෙයව්. උබලා වගේ උන් නම් රටට සාපයක්
බඩු යන්න කීට්ටුව ඇදල ගත්තම මෙහෙම උන්
උපදිනවා,
❤️💐🙏👍👌💪🌸🌸🌸🌸
❤