aiye oya lankawen yana eka gana video ekak karannako plzz, mokada oya wage rata yanna asa medical students lata adu wayasin kohomada rata yanne kiyala danaganna puluwan nisa ekai plzz 👍
@@Planet361Stories ow doctor mth e gn kiynn idiye mth mehe medical college gihin it pse e osse rata ynn puluwn krmyk hoynw eth thm kohewth hri wisthryk na loku udwk e gn kiynko 🙏❤️
Lankawe subaru godak thiyenw but lassanama and mn asama eka thama oka 😍🔥💫. Oke thiyn taillights headlights thama lassanama . Ane aiya mata mata oy wage ekk gnna nadda danna kohe hari 🥺🥺❤
No brother. This is 2l turbo charged STI. 2.5l STI came with EJ25 engine and made for European market.This STI contains EJ20 engine which suitable for JDM. So it is an STI with 2l engine
Subaru Impreza WRX STI 2004 (STI version 8). සම්පූර්ණ විස්තර මේ video එකේ තියනවා. Average fuel consumption 5kmpl ua-cam.com/video/h4u4P0jL7j8/v-deo.html
පොලොවෙ පයගහල ඉන්න ඩොක්ටර්ස්ලා අතරෙන් කෙනෙකි 😎raspat
ගොඩක් ස්තූතියි සහෝදරයා. අපි ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ
@@Planet361Stories game pissuwai car pissuwa niyama habai car eke turbo ekak thiyanawa da ayye
Annekai Turbo ekak thiyenwanm Echcharai.
කාර් එක හදලා ❤️🥰🥰🥰සල්ලි ගියාට ඉවසන්න වෙනවනෙ.ඕවා ඉතිං පණ වගේනෙ 😁😁😁😁😁❣️❣️❣️
ඒකනම් ඇත්ත ඉතින් brother
Doctor කෙනෙක් වුණත් , අපි ජීවිතේ දකින doctor character එකට එහා ගිහිල්ලා ..samanya විදියට ජීවිතේ wdina පොරක්..
ඉස්පිරිතාලෙන් එළියට ආවම අපි හැමෝම සාමාන්‍ය මිනිස්සුනෙ
Doctor, next time when u go to Replica Speed can u do a bit more detailed review of that pink/red Evo 10 please?
Will do brother
Nice...got a better understanding of how it is like to live with a JDM sports car in Sri lanka
Yeah..it seems difficult than what u thought
Thank you Kasun for featuring me & my car in your video. ❤Will meet n have a proper discussion soon.
Definitely brother. Will do a studio tour
ඔන්න ආවා notification අපු ගමන් video එනකන් හිටියේ
Thanks buddy
dala thiyena hama comment ekakatama reply karala thinawa dakka ekama you tube chanel eka recpect bro 🙌
ගොඩක් අය මම youtube වලට ආව මුල් කාලෙදි කිව්වා. Subscribersලා වැඩිවෙනකොට මම ඕක නතර කරයි කියලා. නමුත් තාමත් මම හැමෝටම reply කරනවා. ඒ වගේම ඉස්සරහටත් එහෙමම තමයි
favorite doctor of all time
Thanks brother
නිරොගි මනුස්සයෙක් ❤️❤️🔥
ගොඩක් ස්තූතියි
ඩොක්ටර් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ..
Thanks brother
brother meke maintenance servicing petrol consumption and general problens monada kiyala vdo ekak oneh
wenama vdo ekakin genawanm hodai
ඒක කරලනම් මාස 7ක් විතර. ඔයාට miss වෙන්නැති ඒ video එක.
ua-cam.com/video/h4u4P0jL7j8/v-deo.html
අනෙ අයියෙ ඔය අපෙ ගෙවල් ලග ගරාජ් එකක් නෙ ❤️❤️❤️❤️
ඔතෙන හදන්නෙ සුපිරිම කාර් තමා
එහෙමද. මෙතන ඉතින් Subaru සහ Lancer Evo තමයි
Sirwata oyge videos balala tma me type wahana wlata asa hithuneth 😍 maru
ආසාව ආව කියන්නෙ ඉතින් අරගෙනම තමයි නතර වෙන්නෙ
aiye oya lankawen yana eka gana video ekak karannako plzz, mokada oya wage rata yanna asa medical students lata adu wayasin kohomada rata yanne kiyala danaganna puluwan nisa ekai plzz 👍
ඉස්සරහට medical education and doctor's career ගැන videos කීපයක් කරනවා. ඒවගෙදි කියන්නම්
@@Planet361Stories waiting 😍❤️🔥
@@Planet361Stories ow doctor mth e gn kiynn idiye mth mehe medical college gihin it pse e osse rata ynn puluwn krmyk hoynw eth thm kohewth hri wisthryk na loku udwk e gn kiynko 🙏❤️
Dn ne meter une nissanka sir cls ekedi kiyanne me doctors la gana kiyala.......🔥
තව කෙනෙක් කියලා තිබ්බා සර් මගෙ ගැන Kandy class එකේදි කිව්ව කියල. සර්ව මුණ ගැහෙන්න මම මේ ළගදිත් ගියා. සුපිරි ගුරුවරයෙක් තමයි ඉතින් 🧡
Vehicle eka supiriyatama maintain karan inna.real car lover kenek...❤️👍
ගොඩක් ස්තූතියි සහෝදරයා
මේ චැනල් එකත් මරු......අයියෙ ඕ හෙඩ් ලයිට් වල ඔරිජිනල් පාටද..
ගොඩක් ස්තූතියි. නෑ, cut and polish කරල ගන්න ඕන
කොට්ටාවෙ ඔය ප්ලේස් එකට එහායින් ඉදිය මගෙ යාලුවෙක් , එන්ජින් එකෙන් ගිහින් සයිලන්සර් එකෙන් එලියට එන්න පුලුවන් ඩයල් එකක් . ගිය අවුරුද්දෙ ඇස්සිඩන්ට් එකකින් නැති උනා . ඔය ප්ලේස් එක දැක්කම මුලින්ම මතක් උනේ ඌව
එහෙමද...sad story 😪
kottawe place ekak ned aiye. ape idamta yana pare th oya wage ekak thibba wage mathakai. ekada kiyala sure na . jaya ❤️😍
ඒක වෙන්න ඇති. මේව හදන තැන් ගොඩක් අඩුයි
thel ithuru wenna driving #challenge ekak karanna thawa yaluwek ekka fun vdo
තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්නම් ලොකු දෙයක්
oke headlight 2 polish karala gaththanan marama look ekak enawa😍
කරන්න ඕන. ළගදිම කරනවා
@@Planet361Stories
aiye car eke sound eka video ekak gennako. backfire gahana video ekakuth puluwannam danna plzzzzzzzz
මේක බලන්න. ua-cam.com/video/h4u4P0jL7j8/v-deo.html
😍ආදරේ හිතෙනවා දැක්කම😍 subaru💞
Thanks brother 🧡
කොහෙද මේ Garage එක 😍
Replica Speed කියලා search කරලා බලන්න. කොට්ටාව-මාලඹේ පාරෙ තියෙන්නෙ
@@Planet361Stories ආ Nice. ThankYou ❤️😘
අයියේ Headlight දෙක polish කරමු
කරමු කරමු
Aiyee සුපිරි mama asama car ekakthai oyage car eka සුපිරි ❤️❤️❤️ me සුපිරි pov driving ekakk videos ekakk dannaa aiyee hadapu gannmaaa
ගොඩක් ස්තූතියි සහෝදරයා. මගෙ car එක ගැනම වෙනම channel එකක් තියනවා. Stipper කියලා
Aiye mag car eke system lean bank 1 indicate karanawa aiya kiwwa wage 4000 rpm ekedi lag wela slow karanawa eka fuel filter eka wenna puluwanda dn 6 years car eka original filter eka thama thiyenne
Filter එකේ නෙමේ brother fuel pump එකේ. Engine එක rev කරන්න ඕන gasoline pump වෙන්නෙ නෑ හරියට. එහෙම නැත්නම් Air flow එකේ අවුලක් වෙන්නත් පුළුවන්
තව හැඩ කරන video ටික එනකම් බලාගෙන ඉන්නවා 🥰🚙💖🔥
ඉස්සරහට අනිවාර්යයෙන් updates දෙන්නම්
Ayya Dr kenek wunta Dr kenek taa ehe gihin life eka sahalluwen widina supiri porak subaa wewa ayyaa life ekmaaa maraa hodaa uthum pudglyek
අපි හැමෝම සාමාන්‍ය මිනිස්සුනේ ඉතින්. විශේෂයක් නෑ doctor කියලා
Doctor කෙනෙක් ගේ වාහනයක් කියලා හිතාගන්නවත් බෑ 🤩😍🔥
ඒ ඇයි? සාමාන්‍යයෙන් ඉතින් doctorsලා මේව ගන්නෙ නෑ තමයි. ඒත් මට අනිත් ඒව set වෙන්නෙ නෑ
සුපිරියක් නේ.....
Thanks buddy
Favorite one ♥️😍
Thanks buddy
Man hithanne aiya thama subaru impreza ekak padina lankawe ekama doctor😊😍❤❤❤👌
ඉස්සර හතරක් හිටියා. දැන් තුනයි. එක්කෙනෙක් private sector. අනිත් දෙන්නා මායි, ඩිනාලුයි. ඩිනාල්ගේ wrx 7 එක මම කලින් video එකක පෙන්නුවා
Asama brother kenek❤️❤️🔥🔥
Thanks brother
Alloy wheels nm gold colour paint karamu doctor..😊
කරමු කරමු ඉස්සරහට
Bro clutch Eken ena sadde Mokadde ?
ඒක just mechanical sound එකක්. Oils ටිකක් දැම්මාම හරියනවා. ඒ නිසාම හැදෙන්නෙත් නෑ
Aiyee daino ekata car ekak dana videos ekakak gennakooo bn
Dino දාපු එකේ video එකක් මම දැම්මා මගෙ car එක හදපු විදිය ගැන කියපු video එකේ
10w60 Valvoline. 6L walata kiyak yanawada bro?
5l වලට 33.5ක් ගියා brother
brother mewa thel karanawa adu nisa,
apita normal driving walata tune karal ECU eke wenama Map ekak set karaganna puluwan neda.
Stand alone ECU ekak onehmada ekata
නෑ brother. අපට පුළුවන් තියන ECU එක reflash කරලා oil remap එකක් කරන්න. ඒකෙන් සෑහෙන හොද outcome එකක් ගන්න පුළුවන්
Nice ❤
Thanks brother
meke normal drive karoth thel kohomada city eke
Average 5kmpl තමයි urban areaනම්. Long distance below RPM2000 drive කරොත් 7kmpl වගේ පුළුවන්
@@Planet361Stories oyage community eka ekka engage wela eyalage prshna walata uthara dena eka ganna harima sathutui # respect . digatama ehema inna
Lankawe subaru godak thiyenw but lassanama and mn asama eka thama oka 😍🔥💫. Oke thiyn taillights headlights thama lassanama . Ane aiya mata mata oy wage ekk gnna nadda danna kohe hari 🥺🥺❤
ගොඩක් ස්තූතියි සහෝදරයා. Subaru වල මටත් ලස්සනම model එක මේක තමයි. STI 8 එකක්නම් හොයාගන්න අමාරුයි. මේ ළගදි WRX 8 එකක්නම් දාලා තිබ්බා 87කට
@@Planet361Stories ow ewa Hoya gnna amaruyi thama mn hithnne lassana wadi nisama wenna one💖🥺. 87 ta thibba Eka math dkka man hithnne eka oyage ek tharama lassna naa . Taillight ek wenas
Superb ayye. Favorite car ekak 🤩♥️
Thanks buddy
Doctor,u can do headlight polishing from PMS CAR SERVICE,DEHIATHAKANDIYA
I am not at Dehiaththakandiya anymore brother
@@Planet361Stories ohhh i thought you are still working at Hospital,dehiathakandiya.
Ayye 10W 30 wenuwata 10W 60 daana eka hoda nadda? Ehema damma kiyala advantage ekak thiyanawada?
හොද නෑ. ඔයාගෙ වාහනේට recommend කරන එක විතරයි ඔයා දාන්න ඕන. ඒක user manual එකේ තියනවා. යම් නිශ්චිත උෂ්ණත්වයකදි engine oil එකේ දුස්ස්‍රාවිතාවය තමයි ඔය number එකෙන් කියන්නෙ
iye set wune sir maru ❤❤🎉😊
ගොඩක් ස්තූතියි සහෝදරයා
ඇයි Castrol එකයි Valvoline එකේ price එක අතර ලොකු පරතරයක්?
යාලුවා ආයේ හමුවුණාම සතුට😍
Brand name එක තමයි ඉතින්.
@@Planet361Stories ඒ කියන්නෙ තෙල් වර්ග දෙකේ ගුණාත්මක බවේ එහෙම වෙනසක්වත් නැද්ද?
නමට ඔච්චර ගානක්😯
Castrol jarawak bn
is this a 2.5 or a 2.0l tuned for sti performance?
No brother. This is 2l turbo charged STI. 2.5l STI came with EJ25 engine and made for European market.This STI contains EJ20 engine which suitable for JDM. So it is an STI with 2l engine
@@Planet361Stories oh. thx for that information
Supiri bro😀
Thanks brother
Proton wira aeroback 1e part thiyena thank dannawada
ඒකනම් හරියටම දන්නෙ නෑ brother. පංචිකාවත්ත හරි darley road හරි රවුමක් දාල බැලුවනම්.හොයාගන්න පුළුවන් වෙයි
Thanks brother
Bro mokakda one shoks deka?
Subaru Impreza WRX STI 8 / 9 (2003-2006) shocks දෙකක්. GDB chassis එකට set වෙන්න ඕන
@@Planet361Stories hoyagattada?
අය්යූ... සල්ල,වගේද වාහනේ කියන්නෙ,පන උනත් දෙන්නන්කො❤️❤️❤️❤️
ඒ වුණාට maintain කරන්න ගියාම තේරෙණවා සල්ලි නැතුව අමාරුයි කියලා
Hed Light Cup Deketh Polish Karoth Hodai Wage Kollo
Full cut and polish එකක් කරලා PPF එකක් ගහන්න ඕන
Aiya car eka gana genawa okkoma video tika download karala dawasata eka video ekak aniwa balanawa❤❤
Oh! Thanks brother
Car eka gana digatama one😊
අනිවාර්යයෙන් ගේන්නම්
අයියාHybrid වලට වැඩිය ආස නැද්ද නැත්තන් set නැද්ද
Set නෑ වගේම ආසත් නෑ brother
🥺🥺🥺😍😍 favorite one
Thanks buddy
අඩේ සහෝ කාර් එක හදලා නේ 🔥💪
ඔව් ඔව්.. තව වැඩ ටිකක් තියනවා. දැනට හදල ඉවරයි
Subaru 🥺💎
Yes 🧡
Aiye suburu brand new ekk den kiiyak wenawada
අළුත්ම එකනම් කෝටි දෙකහමාරක් වගේ ඇති
@@Planet361Stories thanks aiye😎
Nissan Silvia S15 එකක් දැන් keeyak වගේද ලංකාවේ
S15 එකක ලංකාවෙ ගාන අහන්න එපා.. මුළු ලංකාවටම එකක් විතරයි තියෙන්නේ ... 😀😀
ලංකාවටම එකයි තියෙන්නෙ. ඒ නිසා එයා කියන ගානක් තමයි 😁
@@krishanthadimuthu2516 කෝටි 2, 3, 4,
Ai දන්නේ නෑ ලංකාවේ Silvia නැත්තේ නේ
@@teampatrol61 japan wala ganan adui
@@janechanlder2675 math තව අවුරුදු 3 - 4 ජපන්
aiye oyage car eka gatta kale idla me wenakam modify karanna keeyak withara gihin thiyenawada
මේක ඉතින් ගත්ත එකක් නෙමේනෙ, මමම කරපු conversion project එකක්නෙ. එහෙම ගාණක්නම් මතක නෑ ඉතින්
Asama car eka.🥺❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
Aiye okata sti 9 face lips eka krnna baida , ehema krot tawat lassai neda
Blobeye එක ලස්සනයි මටනම් hawkeye එකට වඩා. අනික STI8 එක rare model එකක් ලංකාවෙ
wandiya kiyd genawe aiyeh mn klinuth ahnna hitiye...
මෙක ගත්ත එකක් නෙමේ. conversion එකක්. channel එකෙ ඒ ගැන video එකක් තියෙනව බලන්න. මෙහෙන් impreza එකක් අරන් japan වලින් තව sti එකක් අරන් එක parts කරලා මෙහෙට ගෙනත් මෙහෙදි convert කරලා තියෙන්නේ.
මේක conversion එකක් කරපු එකක්. මගෙම project එකක්. ඒ ගැන විස්තර තියනවා channel එකේ
බ්‍රෝ සින්තටික් එන්ජින් ඔයිල් වලින් 5000 km වඩා දුවන්න පුළුවන්නෙ. මට මතක විදිහට 10000 km දුවන්න පුළුවන් නෙහ්
වෙන වාහන පුළුවන්. මේව අමාරුයි
Planted 🌱 tank eke video eken set unee ❤️🔥❤️
ඉස්සරහට ඒ ගැනත් video එකක් ගේන්නම්
@@Planet361Stories 😍❤️🔥😍
ජපානෙ ඉන්න sajeev rajaputhra අයිය contact කරන්න. එයත් වාහන ගැන හොදට දන්න කෙනෙක්. වැඩේ කරගන්න පුලුවන් වෙයි සාර්තකව.
මම messenger හරහා උත්සාහ කරන්නම්. ගොඩක් ස්තූතියි සහෝදරයා
Petrol ⛽️ 95/92 mokakda use karanne 🤔
Use කරන්නනම් ඕන 95. ඒත් තියෙන්නෙ 92නෙ
Good luck ❤
Thanks brother
oka himita padapan bokka naththan unata passe kiyala wadak na
හිමීට නෙමේ පරිස්සමෙන් තමයි යන්න ඕන
Paint karala PPF ekakin wrap karoth mokada
කරන්න ඕන brother. මෙහෙ PPF එකකට තියෙන්නෙ ceramic coating විතරයි. ලොකු ගාණක් යන වැඩක් ඉතින්
ayye oya car eka mage dream car ekk. kiyak withara wenawada ayye oka..
Thanks brother. දැන්නම් ලක්ෂ 110 - 90 අතර යන්නෙ
@@Planet361Stories Pissu hadenawa doctor..ekanam supiri car ekk...
ape gewal gawa thiyena garrage ekatath awa ne
ගෙවල් කොහෙද? කටානෙද නැත්නම් කොට්ටාවෙද
Castrol 10w 60 available
Thanks brother. Contact number එක දාලා තියන්න. Thanks
සාමාන්්යෙන් ඔයිල් චේන්ජ් කරන්නෙ 10000න් නේද සර්විස් ශෙඩියුල් එකේ විදියට? මං හිතන්නෙ ලංකාවෙ ඔය 5000න් මාරු කරනවා කියන්නෙ මිස් කොන්සෙප්ශන් එකක්.
Synthetic oil දාලා European වාහන 10000 දුවන්න පුළුවන්. මේව පොඩ්ඩක් heat වෙනවා වැඩියි සහ ඉක්මනටම engine oil අවුල් යනවා. උපරිම 5500යි දුවන්න පුළුවන්. අනිවාර්යයෙන් මාරු කරන්න ඕන
Car eke head lights black kramuko 🥺🖤
මට ඒක set වෙන්නෙ නෑ..මේ HeadLights original විදියට ලස්සනයි
Subaru parts awashshanam denna puluwan
මේ මම කියපු parts ටික තියනවද
Aiya oyaga PC eka vga eka mokada
ua-cam.com/video/ljJUT0B14t4/v-deo.html මේක බලන්න. සම්පූර්ණ විස්තරය තියනවා
Car valata asa une me video set aka hinda
නියමයි brother. අහන්නත් සතුටුයි
Headlight මාරු කරමු 😎
මාරු කරන්නනම් සල්ලි නෑ. Cut and Polish එකක් කරන්න ඕන
aiye patta dukay ne ratha yana kotha car eka denna
කරන්න දෙයක් නෑනෙ ඉතින්. අරගෙන යන්න ලොකු මුදලක් යනවා. එහෙ ගිහින් ගන්නවා එකක්
Deiyyo dakka wagay neh😉😏👊💥
ඒකනේ ඒකනේ 🧡
Me Video eka blna welawe Town eken Evo / WRX eke sound eka ahenawa..
හොඳ කනක් තියනවනම් දෙකේ සද්දෙ වෙනස අඳුරන්න පුළුවන්
Pamankada Accident Wuna SUBARU Eke Spoiler Ekath Okamai
ඒක WRC mode එකට හදපු replica spoiler එකක්. මගෙ තියෙන්නෙ original එකට wing stabilizers ගහලා
දෙහිඅත්තකණ්ඩිය හොස්පිටල් එකේ නේද ඩොක්ට ඉන්නේ මන් හැමදාම දකිනවා..❤
හිටියේ නම් එහෙ තමයි. අපරාදෙ දැක්කම කතා කරන්න එපැයි
Japane badu tiyenawa one nam
Genath dennam
දැන්නම් ආර්ථිකය පොඩ්ඩක් අමාරුයි. හැබැයි අපි උත්සාහ කරල බලමු. පුළුවන්නම් මගෙ page එකට message එකක් දාන්න පුළුවන්ද? Fb එකේ planet 361 කියලා බලන්නකො
මේකේ තෙල් කොච්චර කරනවද
Long distance 6-7kmpl. Urban 3-4kmpl. Average 5kmpl
Badu Tika ewanna thenak set unoth aniwarenma kiynm aiye ❤️😍
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි සහෝදරයා
නිල් පාටට කාර් එක තියාන ඉන්නෙ නිල් පාටට ආස නිසාද 🤔,
කලු පාට වගෙ ගාන්නකො 😁,
පට්ට ලස්සන වෙයිනෙ 🤔
කලුපාටට ගෑවානම් සුපිරි
ඔයාගෙ අදහසත් කියන්නකො,
Subaru rally blue කියන්නෙ iconic colour එකක්. ඒකයි
@@Planet361Stories ආ...thankyou ❤️
මාසෙ පඩිය කීයද?
160-170ක් වගේ
@@Planet361Stories මොකද්ද අයියෙ job එක
Aiye podi wisthara tikk danaganna oni studies gana contact krgnna widiyak kiynnko
මගෙ FB Page එකක් තියනවා Planet 361 කියලා. ඒකට message එකක් දාන්න
මොකක්ද මේ වාහනේ දන්නැති හින්ද අහන්නේ 🙁 තෙල් කොහොමද වැඩ කරන්නේ සහෝදරයා
Subaru Impreza WRX STI 2004 (STI version 8). සම්පූර්ණ විස්තර මේ video එකේ තියනවා. Average fuel consumption 5kmpl
ua-cam.com/video/h4u4P0jL7j8/v-deo.html
@@Planet361Stories thx saho
අයියා රජයෙ හොස්පිටල් විතරද ජොබ් එක කරන්නෙ ප්‍රයිවට් බෙහෙත් දෙන්නෙ නැද්ද 🤔
ඔව්. Private Practice කරන්නෙ නෑ
Private practice karoth salli godak ganna puluwanne
@@slcrafts704 සල්ලි නෙවෙයි නෙ බ්න් ජිව්තෙ
@@Planet361Stories මරු හැබැයි ආතල් එකෙ හිටියකි ඩොක්ට ට ♥️♥️
@@pinsiri123 owne bn ❤️❤️
whana niyami
Thanks buddy
Meka oyageda ❤️❤️
ඔව් brother
@@Planet361Stories gammk aiye
Sir,al exam shy 2k skip krl campus ynn puluwnd ?
පුළුවන්. කිසිම ගැටළුවක් නෑ
@@Planet361Stories thank you sir
අප්පෙ කොන්ඩෙ රැවුල කැපුවම a/lකරන කොල්ලෙක් වගෙ 😅😅😁😁😁.
අහන්නත් සතුටුයි 🧡
cute monster
🧡🧡🧡🧡