kiyannna kisi waradak naha brother me review eke. man ada thamai me channel eke fan kenek une..me eka eka ballo kiyana ewa ganan ganna epa bro...good luck.kohewath yana thirisannu gana katha karala wadak naha..oya pahadili irisiyawa 😉😉👌👌
Lankwe man dann tharmin piston engine typu rx8 na! Eth US,UK wala tynwa BMW M6 wage engines tynwa man dakala tynwa, hodata hoyala balanwa krnn amaru na kyna ekai mage adahasa, mini cooper ekath engine tyna rate rx8 ekk swapp krna ek nothing
අදයි දැනගත්තෙ රොටර් එන්ජින් ගැන😍
Thank you comment වලට යාලූ❤💪
Great job♥️🔥 හොදට විස්තර ඇතුව හැමදෙයක්ම පැහැදිලි කරල තියෙනව. Keep it up bro🔥
Thank you machan ගොඩාක් 😍😎☺
මේ පැහැදිලිකිරීම නම් ගොඩක් වටිනවා
I am automobile lover. This is one of my favourite cars
Thanks for the comment brother ☺️
ගොඩක්ම වැදගත් රිව්ව් එකක්
patta bn ohommama adan palayan hoda gamanak yanna puluwan.good luck.pattama video eka
ඒකනම් සෑහෙන්න දැනුනා යාළුවා ගොඩක් ස්තූතී ❤💪
Mama dekapu hodama wistharayak.. well done.. digatama kranna.
ගොඩක් ස්තූතී ❤💪
සුපිරි. රොටරි එන්ජින් ගැන අද පොඩිඅයිඩිආ එකක් ගත්තා ❤️
Thank you brother 😎💪💪💪
සුපිරියි මචං♥️ ගොඩක් හොදට explain කරනව නියමයි වැඩේනම්♥️♥️
thank you so much පට්ටම සතුටුයි aniva es එකේ වීඩියෝ එකක් කරනවා , ටික කාලයක් දියන් මචන් 😊😎
හැමදේම පැහැදිලිව කියනවා
වීඩියෝ එක 👌
ගොඩක් ස්තූතී මචන් 💪❤
@@youthgarageTharusha 👍
1. රොටරි එන්ජින් එකක් නැවත තියන්න බඩු හොයාගන්න තියෙනවද?
2. එන්ජිමේ මිල කොහොමද?
3. දැන් නිෂ්පාදනය කරන්නේ නැති නිසා ඉදිරියටත් එන්ජින් හොයා ගන්න තියෙයිද?
Eka nm maru... Patta power eka neh.. second geer ekenma 100+ wadi speed ekak ammo anith geer 4 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💯💯💯💯
ඒකනෙ යන්න පාරක නෑ මෙහෙ 😁 track එක්ක තමා ☺️❤
Thanks for the comment bro ❤
Mage favorite chanel eka elakiri ekai auto hub ekai , meka nikan e dekema mix ekak vage lassnt vade ynv ynv dn youth garage ekt mage favorite ekak , ada hasithage video ekt vda mt meka set
Thank you motivative උනා සෑහෙන්න ඒකට ❤💪
Video graphics patta👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍
Thank you brother 😎😍
Eth mitsubishi evolution 7,8,9 .. oy kiyna fuel economy eki speed ekai ...driving pleasure ekai hemdem wedi..
wow its real that this tiny engine has this much of power
Yaa broo , its very powerful thank you for the comment 😍😎💪 stay with us
Adooo mage favourite ekak bn
Niyama wedak kollo ❤️
Thanks bro 💪❤
Supiriyata pahadili una brother 💕
ගොඩක් ස්තූතී සහෝදරයා😊😎
thank you bro
kiyannna kisi waradak naha brother me review eke. man ada thamai me channel eke fan kenek une..me eka eka ballo kiyana ewa ganan ganna epa bro...good luck.kohewath yana thirisannu gana katha karala wadak naha..oya pahadili irisiyawa 😉😉👌👌
Thank you brother ❤ ලොකු හයියක් මේ වගේ කමෙන්ට් එකක් අලුතෙන් පටන් අරන් කරගෙන යද්දි එක් එක බාධක ගොඩක් ස්තූතී අපේ පවුලට එකතු උනාට 💪❤😎
My favourite car Rx8 ❤️
😎😍💪
wow patta wahanayak
Thanks for the description about the rotary
Thank you so much for the comment brother stay with us😎😍💪
Thank you
Mazda axela Genath vedeo ekak karanna brother plz
අනිවා ළඟදිම දානව bro
Good video 📽️📽️📽️
Maruvata kiyala denava 👌💖
Thank you bro 💪❤
Niyamai nodanna deval godak dngtta
Supiri car tika bro☕
Thank you so much bro
wow i never thought that 1300cc rotaries having these kind of power
Thank you so much for the comment brother 😍💪😎
Thank you so much
good job bro . 📷
Patta machan
Kochchr bln htyt asava yn na
Nice and clear introduction
thank you brother
Youth garage නෙ😁 ඊළගට කරමුද honda civic es සීරීස් එක ගැන♥️♥️🌚
Aniva machan
අනිවා මචං ...
Best RX8 SINHALA Review in Sri Lanka
Thank you so much brother as a new youtuber your comment like a gift for me
Stay with us 😎💪😍
Paharak paharak
thank you for your time for making the video. this helped me out alot.
Thanks bro ❤
අඩේ සුපිරියි නේ 🙂
🔥❤
piston engine ekaka eka parak paththu wenna wata dekak kera kenna ona eth rotary engine ekak eka waten paththu wela iwarai e nisa loku tuque ekak thiyanawa mata hithena widiyata
eka wenna ethi 1.5 welath poku power ekak out wenawa ette
Well explained good luck 👍
Thank you so much
Roter engine vacale engin ekama engimata kiyana nam dekak thel wadi pura pichchenawa kiyana eka boruwak newei samnnyen 4t resiprocating one cylinder engine ekak balapaharak athiwenne anshaka 720kata parak ee kiyanne wata dekakta ekaparai thel pichchenne ema dharithawema thani roter ekak thiyena engine ekak gaththoth anshaka 120 ta ekaparak balapaharak denawa ee kiyanne eka watekata balapaharwal 3 k gannawa ithin wadipura thel pichchenawa kiyanne mithyawak newe
Roter engine eke hp gan wadi unata tourqu eka adui
Ou brother oya kyn ek atta et me car ek use krddi 10kt vada krl tynv e engine ek alut nsa meke 1,2 vitarane යන්න පුලුවන් hoda economy එකක් ගන්න බෑ ඒත් ලංකාවෙ තියෙන සමහර බජට් තෙල් කරනවා කියන වාහන වලට සාපේක්ශව තමයි ඒක මිත්‍යාවක් වෙන්නෙ , මම අදහස් කලේ සමහර car වල 8ක් වගේ නේ කරන්නෙ ඒකයි , පිටරට පාරවල් වල ට ඒක හරි ඒත් ලංකාවේ පොඩ්ඩක් එහා මෙහා වෙනවා 😍😎 ඔයාගෙ අදස් ගිඩක් වටිනවා හැමදාම අපිත් එක්ක මේ වගේ අදහස් බෙදාගමු හොද knowledge එකක් තියෙන කොල්ලො අපිත් එක්ක ඉන්න එක හයියක්
Meka nam niyama vhne aparde
Meka tamai pttama review ek ubalage
Fuel Consumption
Highway 8kmpl
Urban 6kmpl
ලක්ශ 35 / 40 😥 දැන් කියද 😥 අම්බෝ 60 / 70 දැන් 😥 ආසවට තාම බලන video එකක් ❤️
😞 බිරු ගනන් bro ඔක්කොම. 35/40 කාලෙනම් තිබ්බ හොදම වාහන වලින් එකක්
@@youthgarageTharusha අනිවා බොරු මාෆියාවක් මේක 😥 ඔක්කොගෙන්ම තැලෙන්නෙ පොඩි වෙන්නෙ අපිම තමා ඉතින් 😥
Marama gati meka ammooo
සුපිරි❤️
Thank you ❤
Man puduma asa wahanaya ..man aniwaren gannawamai
Aniva gamu
Good job🔥
Thank you brother
Great work
Thanks bro 💪❤
ඇයි rx 7 එකට ඉල්ලුම වැඩි
7එකෙයි 8 එකෙයි වෙනස මොකක්ද
Suppeb bokka
මේකට මන් දැකල තියෙනව එන්ජින් එකේ කාලෙ ඉවර උනාම 1JZවගේ එන්ජින් තියෙනව එතකොට කාර් එකට බර වැඩි වෙන් නැද්ද
1 nz නම් බර සමානයි 112 kg නේ jz නම් බර වැඩි වෙනවා නේ ගොඩක් 200kg වගේ නිසා
Meka nam marama lssn car ekak
Niyama wandiya
Niyamai
Maximum
Nice ahhh❤️
Thanks malli supekt
thanks malli
engine ekak කීයක් වෙනවා da
Engine replace karanne kohomada? Engines ganna tiyenawada?
Engine swap ekk kloth kiyl wedk ne . Oy car ek hodai
🤩🤩🤩
Gammakkk
ඔයා කියුවම තවත් ආස හිතුන මට..මම මෙි car eke disighn ekata මාරම ආසයි...ඵ්ත් අවුල engine eke reliability eka...මෙි car ekak අරන් piston engine ekak තියන්න පුළුවන් ද මචං......
වාහනේ වටිනාකම එහෙම්මම නැති වෙනවා චැසියේ ඉදන් බර බැලන්ස් කරලා හදලා තියෙන්නෙ ඒ නිසා ඒක අවුල්
ඒත් ඉලෙක්ටික් ඒවා hybrid කරන ලංකාවේ ඕකත් කරන්න බැරි නෑ
ඒත් අසාර්ථකයි ඒක 😞
එන්‍ජිම ඇතුවත් බෑ නැතුවත් බෑ
Thank you .....
Lankwe man dann tharmin piston engine typu rx8 na! Eth US,UK wala tynwa BMW M6 wage engines tynwa man dakala tynwa, hodata hoyala balanwa krnn amaru na kyna ekai mage adahasa, mini cooper ekath engine tyna rate rx8 ekk swapp krna ek nothing
@@malindueranda9730 thank you brother ....තවත් බලාපොරොත්තුවක් දුන්නට.....තෙරැවන්සරණයි ...
ඔයා design එකටනේ ආස , 2hand මාකට් , ඒවා හිතන් නැත්තම් හොද තැනක් බලලා කරමු , කරොත් අපිටත් කියන්න ❤
Rotaray engine hadana aya lankawe innwd ?
WOW NIC
tv ekk nadda
Elama bro
Wow nice car
Rotary engine eke bala sapayum 3k enawa 1 watekata❤❤
Meka kochcjr bluvt atu vn na e trm ptta car ekak kvd hri gnnv
Me price ekta me wage ekk padu na.padala padala barima unot staright 6 ekk wat tyla ayeth padinwa
Thank you for the valuable comment
Daihatsu copen robe/ x-play gana video ekak one😇
Sure bro
Hem car ekem aulk tiynw . .. rotar ek loku aulk mn dakinne ne
Eekanee brother 😎💪💪💪
SUPER
keep going bro
Thank you brother 😎💪💪💪
අනික යූටියුබ් එකේ කොහෙවත් es සීරීස් එක ගැන සිංහලෙන් නෑ බ්‍රෝ ඒක ඔයාට ලොකු චාන්ස් එකක්🙌
අනිවා මචන් දාන්න ඉන්නේ පුලුවන් තරම් ඉක්මනට ek3 es8 dekak krnna htn innava
එල කොල්ලො♥️♥️
Anna mat kiyannamai hitiyee
Meke gana mara adui nee e unt attm vtinv me car eka
Aiye mge favourite ekth eka.. rx8 engine gann then thiyenwd lankawe
Me davas vala nam badu hoynna amarui.toyota evget keli aspa ganan
@@youthgarageTharusha engine eke thpa prashne thiynne.. neththm rx8 eke Gemma gnn be moketwth
අනිවා ඒක වෙනම ආතල් එකක් ♥️
Waaah
RX8 එකක් අරන් rotary ය ගලවලා piston engine එකක් තියන් දුවන්න හිතෙනෝ 😁
අනිවා ගේනවා..🌟
❤❤❤
api rotary engine ekak full overhaul kala.. :D
Parts genvd ratin nttm mehe haduvd 🙄
@@youthgarageTharusha mehe thiyanawa godak dewal. mazna motors eke.
Ah thanks bro eka vtinv
Oyata puluwan da mekata Toyota 1NZ engine gearbox thiyala hadala denna?
Haduvot apit kynna hdeee video ekak krmu☺️
NICE EXPLAIN
Thank you bro
car eka thama sale eke da????
Ou bro ☺😊
.එන්ජින් මාරු කරද්දි එයාබෑග් වැඩ කරන් නැතුව යනවද
එහෙම වෙන්න බෑ නේ , මම නම් එහෙම දෙයක් අහලා නෑ හොයලා බලන්න ඕන තව 🤔
air bags 8i bro
Nc
Ado alut chanel ekak mechchr nivardiv ptta lssnt vde krddi khka kmt unlike dn unut innvne sure tava review kryo me vge kollonta tma sup ek denna ona
ඕවා ඕම තමා broo අවුලක් නෑ ඔයාලා ඉන්නවා නේ ඒ ඇති❤
hama review ekakama thiyenne specs meke witharak driving experience owner experience maintenance wge awashya dewal kiyanawa.thanks
❤💪 thanks bro
Miata ekth review ekak oonii
මේක නම් මචන් 38/40 වගේ වෙන්නේ
Anivaren ma brother 😎💪💪💪
Ammoo Miata kynne rx8,7 wagema Mazda eken hadpu anithuma agamak!
Mitsubishi evolution ,sti tiynkm oy car ek fail.. mt teren widiyat..
Ow eka nm fair argument ekk
තෙල් කොච්චරක් කරනවද
ftta♥️
meka man ghann baluwa masa ganak eka thana aparade dn duke ba
Ntorq bike eke light ekath Yakage mark ekane ban tyenne 😂
Samosa or dorito powered😂, nice video bro
Thank you bro ❤
Nc ❤😊
😎😎😎
Engine එක කීයක් වෙනවද... බඩු තියේද ඕන තැනක
දැන් මිලක් කියන්න කියන්න අමාරුයි.colombo අවට නම් පහසුයි.අනික් තැන් වල නම් අමාරු වෙයි
@@youthgarageTharusha අහ් okey තැන්ක්ස්
@@youthgarageTharusha තෙල් කොච්චර වගේ කරනවද අය්යේ ඔකේ
This car is for sale