oyage videos patta aiyye baluwa......mn kemathi thwa video ekak lagadima danawanm candle patterns tikakui miniute trade rise and fall karana video ekak support and resistance ghala examples ekka penana ekak ehema unoth thwa hodata igenagattaki ekath thank you so much
නියමයි මල්ලි 😊
video එකක් දානකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ, God bless you🧠❤
😍😍😍
@@comzgura Account eka id verification karanne nathiwa payment agent kenk gen deposit / withdraw karanna barida?
thanks oyage vedio wlata mn oyagen balal tama godak ewa igen gatte 1$dala ptn gtte dn 8$tiynw😇
Video 1 දානකන් බලන් හිටියෙ💚💙
මෙ දැන් ඩිපොසිට් එකක් දාගත්තා විනාඩි 2 න් ඩිපොසිට් එක ආවා ආදරෙයි පැලෙන්න 💗💗💗
Godaak❤ kalaekin video ekak. .. Balagena hitiye 😢..... Thank For your help
Link eka nane
බොසා ඒක නම් පහරක් ඈ. 😍❤️
නියමයි සර්❤
😮 tike tike hamadayakma igenaganne one nisa mn hama video ekakma balanawa hamadama podi hari dayak egenaganne puluwan..❤❤
Thanks අයියේ ගොඩක් වටිනවා...❤
ට්‍රේඩින් ගොඩදාගත්තේ ඔයා හින්දා තමයි අයියෙ පැහැදිලිවම ❤
Trade krn ynwd Bn mn kroth loss puluwn weida
oyage videos patta aiyye baluwa......mn kemathi thwa video ekak lagadima danawanm candle patterns tikakui miniute trade rise and fall karana video ekak support and resistance ghala examples ekka penana ekak ehema unoth thwa hodata igenagattaki ekath thank you so much
නියමයි ❤
නියමයි අයියේ ♥️
Pattama channel ekak meka❤❤❤❤❤❤
නිකන් accounting ඉගැන්නනව වගේ කියල දෙනවා
Ayye binance gana dannawanam. Video ekk danna kooo❤❤❤❤❤. God bless❤❤❤❤
Nice Thumbnail Brow❤
Nice ❤️ ayye 🥰
මරැ අයියෙ.🖤💯
video ekk dnkam hitiye ayye
Superb 😊😊
Fib tool eka ganath video ekak krnnko.. Hriyt eken analys krnne komada kyl 🥺
මම ඔයාගෙ වීඩියෝ බලන්නෙ ඔයා commerce උගන්වපු කාලෙ ඉදන්
බොරුව නැති එකම චැනල් එක
Me aiyata adare Aya me konata❤
❤
Mee
Video එකක් දාන්න ඇයි මෙච්චර කල් අයියේ ❤😒
supiri aiye❤
Aiyee pwlvanm binomo side eka gana pwlvanm video ekak gennko😢
Kaalekin ❤
අයියේ ෆෝන් එකට වැඩ කරන මැනේජ්මන්ට් ෂිට් එකක් නැද්ද 🥲🥲🥲😒
Supiri 🎉
මනි මැනේජ්මට් වීඩියෝ එකක් ඕනේ
Binary trading playlist eke palaweni video eke MATCHER DIFFER eeka taama puluwanda
👍👍👍❤ wow
Aiye 2024 ol ayata comaz video ekak karannko rivision wage
1st comment
Aiye, small tasks karaa site ekak gana video ekak gennako
mama lap eken kalin fiverr account ekak hadala thibbe. eka disable una.
ayye mama lap ekata aluthin windows gahala aye aluth email ekakata fiverr account ekak heduwa mage namin, aluth phone no. ekak dala. ekath seller profile not approved. mama mokd ayye den karanne?😥
Aiye Deriv eke Crypto Trading Video ekk gennko...
$10 up $600 Patta bro❤😊
sirwatamada bn
Deriv trading videos digatama genna aiye ❤❤
Aiye mage setting giyata real account ake security and losses limit kiyala akak nane
thanks
Trip එකක් ගිහින්නේ?? 😁❤️
අයියේ Copy Trading nadda Deriv platform eke 🙂
අපේ නමට එන බිල් එකක් නැත්තං කෝමද වෙරිෆිකේශන් කරන්නෙ සහෝ..❤
Ayye mama oyage tredin cors eka mulama idan balala thiye ayye bot tredin kiyala stataji ekak dan godak kattiya hadala vikunana va salli valata puluvan nam ee de hodaida nadda kiyala oya poddak hoyala balalaa apita vistharayak dennako awruddak vage oyage treding vidiyo gaid karala hoda danumak thiye samnnayen derive gana puluvan nam. Eka hoyala apita vidiyo ekak dennako ✨💖
blagena hitiye video ekka danakan aiye
Binary matcher differ agent kenek haraha salli ganne kohomda😮
එක divice එකකින් account 2/3 හදන්න පුළුවන් ද sir...
Ayye Dipplex site eke salli deposite karala copy trading walin money earn karana eka hariyaida e site eke money deposite karala profit ekak ganna puluwan weida ?
Mge නමට bill එකක් එන් නැත්තන් මොකද්ද කරන්න පුලුවන්. වෙන කෙනෙක්ගෙ නමට හදන එකද 🥲
Deriv p2p eken salli withdrawal karaganna behene, p2p balance eka madi kiyanawane.eth dolar tiyanawa.
Phone එකෙන් ඔය වැඩේ කරන්න බැරිද???
Deriv walata signal denawada broooo
Crypto trading gana video ekak nadda
ayyw dan meke ldp wka 0 dala hamathissema over denna puluwanne ne ethokota dinanna puluwan chance eka vadiy ne
❤
mata diposit withdrawel karanna ba ne mage chashier eka lock wela
Ayye meke 0 select කරලා ඊට වැඩි එකක් තේරුවොත් එන්න් තියන සම්භාවිතාව වැඩි නේද.... ඒවගේම අනික් පැත්තට 9 දාලා අඩු එකක් බැලුවොත් ....ඒකෙ අව්ලක් තියනවද
මමත් ඕකමයි කරන්නෙ මචං
මනි මැනේජ්මන්ට් එකක් එක්ක කරනවනම් උබ 0 හෝ 9 ඉලක්කම් එක දිගට 03 පාරක් එනකොට ට්‍රේඩ් එකක් දාපං ( සිග්නල් අවුල්නම් එපා )
හැබැයි බලාගෙන ඉන්න ඕනි හරියටම හුගක් වෙලා
100index කරන්න එපා 10index - 75index කරපං
මනි මැනේජ්මන්ට් කරන්නෙ නැතිනම් 0 හෝ 9 එලක්කම් එක දිගට 4ක් එන අවස්තාවක් එනකම් ඉදලා 4 වෙනි එකේදි දාපං ( හැබැයි ලොස් එකක් ගියොත් දරා ගන්න ඇහැකි ස්ටේක් එකක් දාපං)
නැත්නම් 0 හෝ 9 එක දිගට 5ස් පාරක් එනකම් ඉදපා 5ස් වෙනි එකේදි දාපං
හැබැයි මේකට පැය ගනන් බලන් ඉන්න ඕනි
මාරම අමාරුයි ඇස් වලට ඔලුවට
හැබැයි ට්‍රේඩ් එක 99.99% වින් ..
Aiye address verification eka krnnathuw oka krnna barida
Aiye deriv wala widraw limit eka wadi kraganne khomda
account ekak creat karaddi id card information damme nathnam money withdrawal karanna barida
(18 ta adu kattiyata account hadala money withdrawal karaganna barida)
ඔයා 9 සිලෙක් කරලා චාට් එක් 25 දාලා 9චාට් එක 0 එනකල් බලලා under එක දාන්න එතකොට පොෆිට් වෙනවා නේ 😒
Ow hebei los wena awasatha tynwa
E nisa මනි මැනේජ්මන්ට් එකකට කරපං
Deriv bot la genat ekk karannako
Kohomada losses limit aka daganne
Ayye oya indiketer ek mobole wada krnndda 😢❤
🎉🎉🎉🎉
අනේ අයියේ පෙළක් කට්ටිය කියානාව trading කියන්නේ සූදුවක් කියල, ඇත්තද 🤔
මේ ලොකෙ ඉවසීමෙන් නොකරන හැමදේම සූදුවක්. මේකෙන් හම්බකරන කවුරුත් මේක සූදුවක් කියන්නැ හම්බකරන්න බැරි උන් තමා ඕක කියන්නෙ😂
@@4KwildEARTHunge site ekema kiyl tiynwa kohomth 70% loss wenwa kiyl itin suduwak tma 😂
Ayiye udhawuwak one
Fiver eke order illadhdhi e kenata mage e mail eka onedha
Thamnge name ekt bill ekk naththn meka hdnn bri weid
ayye 4n eken krnna berida
address verification එකෙදි අපිට අර බිල් එකට bank stantmant එකක් දන්න පුලුවන් ද?
ඕක d trader කරොත් අවුල්ද ??
අයියෙ මට මේකට උත්තරයක් දෙන්න.අයිය කිව්ව නේද මේ Strategy එකකින් දවසකට Trade වැඩිම 5කට වඩා යන්න එපා කියල.ඒ කියන්නෙ අයියෙ අපිට දවසට එක strategy එකකින් trade 4 ක් ගාණෙ වගේ strategy කීපයකින් දවසෙ සැරින් සැරේ trade දැන්මට කමක් නෑ නේද.එකම strategy එකකින් දවසට trade 5කට වඩා දාන්න ගත්තොත්නෙ risk එක එන්නෙ.එහෙම ද අයියෙ ?
Mama ehema kiwwe godak ma apiwa control ekakata thiyaganna ona nisa. Eka method ekakin 10k dammath kmk nha management sheet ekakata anuwa
Trade karanna deposit karanna ona minimum amount eka keeyada aiye ??
Aiye comz krla loku wadak nh ned
Ayye account ek verify කරගන්න ඔන වෙන්නේ නැද්ද
Coms gura app ek play store eke neane
මචං මේක phone එකෙන් කරන්න බැරිද බන් සේරම හැදුව. එත් smart threders කියන ඒ ටික එන්නේ නැහැනේ
Aiye thama oyage fiveer course eka thiynwada ? join wenne kohomda
Aiye mobile eken karanna bari weida
Phone eke thiyena email ekak dammata awulak naddaaa
Deposit කරන්න binance එකෙන් පුළුවන්ද අයියේ?
Puluwan lite coin widiyata
Aiyage strategyma thama use karanne
Salli hoyanawda
මොන Strategy එක දාල කොච්චර Analysis කරත් USD10.30 උඩට යන්න බෑනෙ😢... අද මම උදේ 6.30AM - 7.30AM Trade කලේ. උදේට හරි USD10 up කරන්න පුළුවන්ද කියල. අදත් ඉයෙ තිබබ ගානට වැටුනා. දැන් මාසයක් විතර try කරනවා. Trading වලට හොද වෙලාවක් තියෙනවද? නැත්තම් මගේ අවාසනාවද 😢
මටනම් එහෙම ටයිම් නෑ බං
සිග්නල් තමයි ඕනි
@@ShihanAvishkabinance eke trade karanna risk eka deriv walata wada adui profit eketh limit na stop loss Dala Loss adu karaganna puluwan
මම ඔයාගේ විඩිඕ බලලා deriv account එකක් හදාගත්තා.ඒත් මාස ගානක් ලොග් වෙලා නෑ මම.password අමතයි.අයියේ මට අලුත්ම account එකක් හදාගන්න ඕන.එහෙම හැදුවට අවුලක් නැද්ද පරන detail වලට.plz help.
Parana details walin bha
Bill ekak naththan aiye
ඉතින් 9 ඉලක්කම තොරලා ඉට අඩු අංකයක් එයි කියලා ලොකු පොෆිට් එකක් ගන්න පුළුවන් නේ 😒
Profit adui. Eka athakota marches differs wage
පට්ට අඩුයි ප්‍රොෆිට් එක
Id verification eka karanna oni nadda ayye dan..
Kruru hri kiynnko.... Beginner kenekt dollar 5kt start krnn puluwanda kiyla
Trading kranda epa wedak nehe
ඔව් පුලුවන්
මනි මැනේජ්මන්ට් එකක කරපං
හැබැයි ලොකු profits බලාපොරොත්තු වෙන්න එපා
කාලයක් එක්ක 5$ උප්
කරලා
ගනින් 100-200$ කට
එතකොට හරි
@@malindumethsara6635 Eka hemita up krgnn puluwn nea
😁
Aiye mge proof of address ven nane
ඒක ඕනිම බෑ බං
Phone eken tic tred karanna puluwanda
Owww
Kohomada aiye usd daganne
Dan vedioaduine😢
ඔයාගෙ හරහා සල්ලි දාගන්න බැරිද
මෙයගෙන් දාන්න පුළුවං හැබැයි මෙයා dollars විකුණන ගාන වැඩියි
ගාන වැඩියි
Phone එකෙන් කරන්න බැරිද...?
Pluwan bn
බොට් tredin සාර්ථකද
Salli hoyapu aya innawd meken,ehma aya innw nm kiynwd
මම
Kiayk vithara hoyanawadha@@malindumethsara6635