Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මටනම් තේරෙන විදිහට අපේ mind එකත් එක්ක තමා මේ ගේම ගහන්ඩ පුලුවන්..අනිත් දේ ඉවසිිම සහ practis එක...අපෙන් වෙන lost එක ගැන හිතල අපේ trade එක දානවනම් ගමනක් යන්න පුලුවන්..නැත්නම් profit එක ගැනම හිත හිත එකදිගටම trade දානකොට අපි දන්නෙම නැතුව Account එක down වෙනවා.මොකද කලින් lost වෙන එක ආපහු Settle කරගන්න හිතාගෙන වැඩියෙන් දාගෙන trade කරන නිසා..හොදම දේ Account balnce එකට අනුව normly Daily profit එකක් ගත්තට පස්සෙ එදාට trading කරන එක නවත්වන එක.නැත්තන් තව තව හොයන්න යන එකෙන් තියෙන ටිකත් නැති වෙනවා...😌😌
ඒක ඇත්ත.Over profit කරන්න ගිහිල තමා ගොඩක් අය කෙලෝගන්නෙ.account balance එකන්ගැන හිතන්නෙ නෑ.අනික කිසිම සැලැස්මක් නෑ ඔහේ trade කරනව los cover කරගන්න යනව.👍🙂
Eka nam aththa..100% experience thiyanawa godak..
@@Thefavoriteattatama meken salli hambenwada deriv eken plzzz kiyannako 😢❤
@@RashmithaLasanjana-yk6os yep this is mind game ❤
Oya trade karanwada
Trace wena seen eka ahala thibbata mokaddda aththa seen eka kiyala danan hitye na eeka lassanata pennuwa good luck bro ❤
🙏🏻❤️
මල්ලී.. ජය වේවා මචං..!!!
Great machn ❤❤❤
ඒක ලස්සනට කියලා දුන්නා .. ❤
ගොඩක් වටින විඩියෝ එකක් හදවතින්ම ගොඩක් ස්තුතියි ❤
Godaak vatinawa ayye❤️
එයාලගෙ official web එකේම තියනව 70% loss වෙනව කියල.loss නොවී තියනව නම් උන් මේක මෙච්චර කල් කරගෙන යන් නෑනෙ .මේක උන්ගෙ buissnes එක මිසක් අපෙ buissnes එකක් නෙවේනෙ 😺risk එක අපෙ අතේ
එක ඇත්ත බන් මෙකෙ ඇල්ගොරිදම් එක හදලා තියෙන්නෙ 70% ලොස් වෙන්නයි 30%පොපිට් වෙන්නයි එ දන මිනිතුවෙදිම එතකොට සිස්ටම් එකෙන් වැඩිය රෙඩ් වැටෙන පැත්ත ඩිටෙට් කරගෙව එ පැත්ත ලොස් කරනවා දිනන 30%ට පැරදිච්ච 70% 30%යනවා. එතකොට ඉතුරු 40% එක ඩෙරෙව් එකට එ වගෙ හැම තප්පරෙදම විනාඩියකම පැයකම වෙනවා ටික් රෙඩින්.වලට මම හිතන විදිහට මිනිට්.වලට එහෙම කරන්න බැ එවා මකට්.මෙකස්ල ලික්විලිටි වලින් ගෙනියන්නෙ 🥲👍 හැබැයි වොලිටිලිටි මකට් මෙක් කරන්නෙ ඩෙරිව් එකම තමා එක නිසා එක කෙලවන්නත් බැරි නැ 😓👍
Ethkot khmd profit ekka gnn widht manage kra gnn
@@Sigma_rulz-k2m ituru 30%
Oyala denna yaluwo kiyala danne dan.. ❤❤❤..
Good luck aiye ♥
Grate work aiya ❤
Great work bro cheers 🍻
Thanks ✌️
මෙහෙම gahuwata trace wennaha.doler 50 ක් daala doler 5 n raise and fall trade දාගෙන යන්න.එතකොට trading 5 ක් විතර win කරලා ඉතුරු ඔක්කොම Los වෙලා yanawa එකම strategy ekema.
Algorithm wenas wenawa Ekai ehema wenne
Eka maru ayye. ♥️
අයියෙ ඕකම Dtrader එකේ higher low, Touch No touch, Rise fall කරලා විඩියෝ එකක් කරන්න කෝ..... 🙂
Thanks brother 😍
Good video.❤❤🎉 Minute stratagy akak kiyadenneko
Trading krna emotama kiynna Meka mathaka thiygana trade krnn 😎Api kiyna widiyata namei market buy sell wenneApi Market ynwd widiyatai trade krnna one.Emoma market structure Gane mulin danagnna ,
අඩො අයියෙ මම තමයි එක
Oyala dennama ekama widiyatame trade gatte.ehema newe ekkanek account balnce eka ekama welawe thungunayak withara up karanna ita passe fresh account ekak ekka me wage trade karala balanna ❤
තේරුම
දැක්කනෙ , trace වෙන්නෙ නෑ ... බොරුවට ඕක හැදුවෙ හොර කොස් කාරයො තමා ... මේවා international දේවල්නෙ ... එහෙම ජාත්‍යන්තර බොරු කරනවානම් , කොහොමද මේවා මෙච්චරකල් ඇදන් එන්නෙ ... අපි දැන්වහ් තේරුම් ගන්න ඕනෙ loss වෙන්නෙ අපේ වැරැද්දෙන් ...හැමදාම trace උනා කිය කියා හිටියා .. කවදාවත් අපේ අඩුව හදාගත්තේ නෑ ... දැන්වත් වෙනස් වෙලා හරියටම හැදෙමු .. සුභ පැතුම් හැමෝටම ..
honda surveyor ekak thanks brother...
owa newei.higher lower karala blannako. antima tik eka hithann nati widihata anith patata yanawa
Aiya mage adsense eke podi prashnyk thinwa podak help ekk denna puluwn da
good job❤
Thank you ❤
Oke siddiya mata therenne mehemai..api 10$ demmama binary eka lost welat ne prifit welat ne..apith ehemai..api 10$ trade krala 18$ witara up karama , api 8$ win karla, binary 8$ loss wela .company ekak widiyata ekama dawasen ohoma wenna denne ne..oya 18$ waladi api trade krna eka newtuwanam api 8$ profit..eth api oka 20$ karnna trade danawa..binary ekath baln inne eka wenakm..api 2$ profit krnna baln innawa wagema, binary eka 8$ loss eka cover karnna baln inne..api analys krla profit krnawa wagema..api krna analys ekenma eyala apiwa lost krnawa..mkda api ekama widiyata entry ganne..den oya 18$ eke idan kalin widiyata analys krla trade eka daddima eke anith petta karla binary lost eka caover krnawa. Ethakota oya idapu ganat ekka balddi oya a dapu satake eka lost..den thama sellama patan ganne.oya kalin widiyatama analys krla stake eka wedi krla danawa..ekath los..den tika tika binary eka los cover krnawa..api tika tika profit adu krnawa..thun weni eka oyawa loss krnawa adui..mkda ehema unot oya ada trde krna eka nawattana nisa..eka nisa binary loss dekakata passe win ekak denawa..ehema karnne oyage hithata agawanawa trace wenne ne kiyana eka.loss dekata passe win karma oyata happy .eth thama 18$ wakata apu nethi nisa eka ganna kiyala hithan wedi stake ekak danawa ..anna eka binary loss krnawa..ethakota oya loss wela idapu ganatat wada thawa los una..ohoma ohoma oyawa deposit krpu ganatama genawa.10$ walata..den oya loss ne..bibaryth loss ne..mkda oya deposit krpu gana ehemma tiyenawa. Ita passe oyata hitenawa mn 10$ 18$ wenakm kalin aran giyane..thawa trade karla ayeth a ganata gannawa kiyala hithan daddi, binary oyawa loss karnawa ..mkda oya trade walata enter wena thena den eya danna nisa..oya dolar 10n pahala adu wena tharamatama binary profit krnawa ..den oyage balance eka 8$ nam binary 2 $ profit. Api 2 $ loss..ita passe oya hithanne over profit krpu 18$ wenakm yanna neme ..oya deposit krpu ganawat beragena ada trde krna eka nawattanawa kiyala thama oya hithnne..den 8$ eka 10$ krnna gihin 0 wenakmma danne ne..oya sistem eka thama tiyenne.mn me karapu de hema kenatama wela ethi. Mkda binary apiwa lost krnawa, hebei a apema werdi walin..oya 18$ walin newathunanam.wash wenne ne..aduma 18$ eka 15$ weddiwat newettuwat oya 5$ profit krla..eth ape mind eka aul nisa okkoma nethiwenawa..aduma deposit krpu ganata eddiwat logout wela dawas dekakin witara awanam dapu gana hari shape..mn nam kiyanne me hadala tiyenne lost ekak weddi minissu wedi dena karna weda adunagenamai..mkda lost weddi godak aya ekama werdi tika krnne..hodama de 10% 15% athara profit ekak aran ain wena eka..anika hemadama ekama strtagy walin krnne nethuwa change krnna ..ehema gamnk giyot acc eka up krnna puluwan..aduma trade 5k ethulatahqat dawase taraget gahala ain wenna.
Super comment ❤❤❤
ela
Aththa bro kathawa..mata one tharam wela thiye oya kiyapu de..kawadawath mekedi ganan raum karanna yanna epa..api deposit karana ganen 3% th 5%th athara ganak daily profit karanna..oya mokuth na ethakota..thamange dawase target eka gahala ain wenna echcharai❤
Aththama aththa kathawa
එතකොට මේ අපි කරන ඇනලයිස් ඔක්කොම බොරුනේ .. එයාලට ඕන විදියට මාකට් එක හසුරවනවා එයාලා .. එතකොට ඔය ක්‍රමයට ට්‍රේස් උන කෙනෙකුයි නොව්න කෙනෙකුයි එකම වෙලාවේ ට්‍රේඩ් එක ගත්තොත් එක්කෙනෙක් ප්‍රොෆිට් අනික් කෙනා ලොස්ට් .. එහෙමද .. වෙන්නෙ .. 😢
ඕකට විසදුමක් විදියට සින්තටික් මාර්කට් නැතුව ගෝල්ඩ් සිල්වර් වගේ මාර්කට් වල ට්‍රේඩ් කරන එක හරියන් නැද්ද
Eka digata trad demmama over profit gyama trace krnawa loss wenawa. Eka digata khomath profit krnna denne ekai logic eka money management risk management sycologic netham loss tmi.
aiye ♦️quotex♦️ gena vedeo ekak gennako❤❤
Anika thama over under 2 dala, ekkenk over anith kena under gnna oni..mkda number 2 select krpu gaman eka digatama 0 , 1, 2 wetenawa wedi..ehema eka digata ganna trade..oasse wediyenma profit kenagen profit eka dekata beda ganna
sir youtube ගැන වීඩියෝ එකක් ගේන්නකො ආත්ල් එකට දාන video වලට viwes yno හිටපු ගමන්
Thank uuu bossaaaaaa❤
මේකෙදි වෙන්නෙ අපේ account එක trace වෙන එක ඒකියන්නෙ ඔයා 10$ දාල trade කරොත් ඒක ඔයා over profit වුන ගමන් platform එක account balance එක trace කරගන්නවා 😂 හැබැයි මැනෙජ්මන්ට් එහෙකට දවසට අවම trade ගානකින් කරොත් ලොස්ට් කවර් කරන් ගේමක් ගහන්න පුලුවන් 👌
අනිව සුද්ද ඒක ඇත්ත.over profit කරොත් කෙලවෙනවමයි.❤️👍
@thefavorite trading kiyannema money management ,risk management and discipline oya thuna nathuwa mukuth karanna ba 👌
@@randomcode8701 💯💯💯💯
@@randomcode8701 ඔයා දිගටම කොච්චර කාලයක් අප් කලාද මම උඅරිම දවස් 3....4
Rice & fall 1 tick dala , ekkenk rice gannawa, anith kena fall ganna oni..trade 15 k eka deigata ganna.
6:23 😂 bozaaa
ටේස් වෙනව කියන්නෙ ගොඩක් ප්‍රොපිට් ගන්න කොට කියල අහල තියනව
කොහොමත් lost වෙවී නේ උබලා දෙන්නා කරෙ එතකොට ට්‍රේස් වෙන්න ඔනෙ නැනෙ හොදට profit කරන කොට වෙන්න බැයිද එහෙම වෙන්නෙ 🤔දාගෙන ආව ගානට වඩා profit කරේ නැනෙ
අයියේ මගෙ IT knowledge eka 0 🥺 මට ඔන්ලයින් earn කරන්න professional writing/data analysis වගේ ඉගන ගන්න ඕනෙ, මගෙ IT knowledge එක හදාගන්න මට path එකක් කියන්නකෝ...
Sir ekama wifi router eken deriv account 3 kata web browser 3 kin (chrome , firfocx, brave) log unata account 3tama prashnayak wenawada
මකට් එක එයාලට ඕන විදියට කන්ට්‍රෝල් කරලද එතකොට එයාලා ලාබ ගන්නෙ
Trace wena seen eka wenwa oka wenne api tick trading krnokta api entry gnn point walin newi entry eka open wenne ewage dewal thami wenne
thanks
Voice group ekak hadala subscription plan ekak dala oya tread karaddi apith ekka dannako bro.
Dana tred eka eyalata ewelawata watinawanm anith patta gahanawa
malli live karapan oka
Oya derive aken Average monthly kiyak vage hoyanavada..
Oya online ena welawak hoyaganna amarui aiye.usd deposit karaganna widiyak nane🥺🥺🥺
Msg ekak dala tikak inna brother. Dapu kshanikawa reply krnna amarui msg okkotama
@@comzgura ok aiye
coms vs manula bosa
me minute trading da tick trading da
eth oke trace wenne eka digata dinaddi wenda beda. mkd api pereddedi okata padu nene. oka hariyata balanna eka digata dinanda trade danda wenawa. eka digata trade win karaddi ema wenawada danne
අයියෙ මට මේකට උත්තර දෙන්නකෝ ම්න් $50ක් දා ගත්තා ම්ං දවසේ හැමදාම එකම වෙලාඅවේ කරන්නෙ නෑ වෙලාව වෙනස් කර කර දවසට $10 යි හොයන්නේ ඊට වඩා හොයන්නෙ නෑ ආයි ඩෙරිව් එකට යන්නෙත් නෑ $10හෙව්වා ම්න් අයින් උනා ඇකුමිලෙටෙර් එකේ ටේඩ් කරන්නේ %5 දාලා ඒක දවසට 10 ගානේ විතරක් අප් කරගනයි ම්න් ට්‍රයි කරන්නේ $50කියන්නෙ මම ට්‍රේඩි 4යි දාන්නෙ $10හෙව්වා ම්න් ගියා 😂 අව්ලක් වෙයිද
Yaluwata doller ekak hambuna habai❤😊
Overpofit kalamane trace wenne
over under eka digata krla blnna
Aiya cors eka karanne nadda
Derive ake deposit kala agnet kenekta
🎉❤❤❤❤
❤
අයියෙ ඩොලර් 10ක වගේ එකවුන්ට් එකක් එක දවසින් ඩොලර් 25-30 කට වගේ වැඩි කරොත් වෙන්න බෑද ට්‍රේස් වෙනව කියන එක වෙන්නෙ....ඒ කියන්නෙ එකවුන්ට් එකේ තියෙන ගානට වඩා එකදවසින් ඩබල් ප්‍රොෆිට් කරොත් 🤔...please riplay karannako..
ow
එකවුන්ට් බැලන්ස් එක ඩබල් කරල බලන්න එක දවසෙන්...🫠🫠 10$ වගේ බැලන්ස් එකක් 20$ ඩොලර් කරල... ඔය චාර්ට් ඉන්ඩිකේටර්ස් අනිත්පැත්ත හරවන් ලොස්ට් වෙන්නෙ...😂😂
මට ඒ වැඩේ තමයි දිගටම වුනේම්...20 ....22 තමා උපරිම 😊
පැහැදිලි මදි පැහැදිලිව කියන්න
asa hithei hoda ganak profit karama 😅😅 hodala akulagena yanne serama🤣
සිරා බන් 😂 මෙහෙම කලාට බෑ 10$ acc eka mn 90$ up kala dawasin පැය 3 කිම් වගේ 😂 වැලි දාල ඇරියේ Anthimeta balance eka 0.28 ithuru une 😂❤ numbers anith pathtga gahanne thanikara stuck wewi ehema
Ayye fiverr eke withdrawal ganna bane payoneer walin wena kramayak nadda ayye please mge usd 700 thiyenawa ganna baruwA
අරන් දෙන්නම් මට 10% ඔන
Ayi me kattiya kiyanne over profit giyoth thama trace wenne kiyala. Eka ehema nm oyala trace wenne na neda? Oyala finally lost ekak ne thibune 🤔. Uththarayak one boss!!! Please
mata pahadili nha
@@comzgura අනවශ්‍ය ලෙස profit ගොඩක් එද්දි trace වෙනව කියල පොර කියන්නෙ නේද අයියෙ
එයාගෙ ප්‍රස්නෙ..ඔයා ඕවර් ප්‍රොෆිට් ගියත් ලොස් එක ආවේ ආවෙ ටෝටල් එකෙන් වගේ පෙනුනෙ..ඒ ලොස් එකවුනත් කවර් කරල ප්‍රොෆිට් කලානෙ..ඒකවෙන්නාඇති...මෙතනින් අපි ගන්න ඕන පොයින්ට් එක...ලොස් කරනකොට එදාට නවත්තන එක...අපිට කරගන්න බැරිමත් ඒක..
Tread 10 vitara dapuwahama last wenawa
ayye oyt bada live trade krn nathnm group ekak hdl hri ethkt oyth ekkama apitth win krn puluwn
😹😹
Matath oka wenawa
E ayiye supri A
මොකක්ද මේ මාකට් එක
අයියෙ ඔයා කොස් එකක් කරලද ඉගෙන ගත්තෙ නැත්තං ඔයා තනියමද ඉගෙන ගත්තෙ
Over profit giyama neda trace wenne
එකනෙ
Oya 8$ ekawunt eka mata dennako ayiuee🥺
😂
ඔයට වයස කියද සර්
Demo neve live karala blmu
live thama. real eke kale.
@@comzgura 👋
Derive apiwa loss karanawamai.(Podi deposit waladi specially.)
Man 2😂😂
😂😂😂😂 🐁 voice 😂😂😂😂
❤❤❤
මටනම් තේරෙන විදිහට අපේ mind එකත් එක්ක තමා මේ ගේම ගහන්ඩ පුලුවන්..අනිත් දේ ඉවසිිම සහ practis එක...අපෙන් වෙන lost එක ගැන හිතල අපේ trade එක දානවනම් ගමනක් යන්න පුලුවන්..නැත්නම් profit එක ගැනම හිත හිත එකදිගටම trade දානකොට අපි දන්නෙම නැතුව Account එක down වෙනවා.මොකද කලින් lost වෙන එක ආපහු Settle කරගන්න හිතාගෙන වැඩියෙන් දාගෙන trade කරන නිසා..හොදම දේ Account balnce එකට අනුව normly Daily profit එකක් ගත්තට පස්සෙ එදාට trading කරන එක නවත්වන එක.නැත්තන් තව තව හොයන්න යන එකෙන් තියෙන ටිකත් නැති වෙනවා...😌😌
ඒක ඇත්ත.Over profit කරන්න ගිහිල තමා ගොඩක් අය කෙලෝගන්නෙ.account balance එකන්ගැන හිතන්නෙ නෑ.අනික කිසිම සැලැස්මක් නෑ ඔහේ trade කරනව los cover කරගන්න යනව.👍🙂
Eka nam aththa..100% experience thiyanawa godak..
@@Thefavoriteattatama meken salli hambenwada deriv eken plzzz kiyannako 😢❤
@@RashmithaLasanjana-yk6os yep this is mind game ❤
Oya trade karanwada
Trace wena seen eka ahala thibbata mokaddda aththa seen eka kiyala danan hitye na eeka lassanata pennuwa good luck bro ❤
🙏🏻❤️
මල්ලී.. ජය වේවා මචං..!!!
Great machn ❤❤❤
ඒක ලස්සනට කියලා දුන්නා .. ❤
ගොඩක් වටින විඩියෝ එකක් හදවතින්ම ගොඩක් ස්තුතියි ❤
Godaak vatinawa ayye❤️
එයාලගෙ official web එකේම තියනව 70% loss වෙනව කියල.loss නොවී තියනව නම් උන් මේක මෙච්චර කල් කරගෙන යන් නෑනෙ .මේක උන්ගෙ buissnes එක මිසක් අපෙ buissnes එකක් නෙවේනෙ 😺risk එක අපෙ අතේ
එක ඇත්ත බන් මෙකෙ ඇල්ගොරිදම් එක හදලා තියෙන්නෙ 70% ලොස් වෙන්නයි 30%පොපිට් වෙන්නයි එ දන මිනිතුවෙදිම එතකොට සිස්ටම් එකෙන් වැඩිය රෙඩ් වැටෙන පැත්ත ඩිටෙට් කරගෙව එ පැත්ත ලොස් කරනවා දිනන 30%ට පැරදිච්ච 70% 30%යනවා. එතකොට ඉතුරු 40% එක ඩෙරෙව් එකට
එ වගෙ හැම තප්පරෙදම විනාඩියකම පැයකම වෙනවා ටික් රෙඩින්.වලට මම හිතන විදිහට
මිනිට්.වලට එහෙම කරන්න බැ එවා මකට්.මෙකස්ල ලික්විලිටි වලින් ගෙනියන්නෙ 🥲👍 හැබැයි වොලිටිලිටි මකට් මෙක් කරන්නෙ ඩෙරිව් එකම තමා එක නිසා එක කෙලවන්නත් බැරි නැ 😓👍
Ethkot khmd profit ekka gnn widht manage kra gnn
@@Sigma_rulz-k2m ituru 30%
Oyala denna yaluwo kiyala danne dan.. ❤❤❤..
Good luck aiye ♥
Grate work aiya ❤
Great work bro cheers 🍻
Thanks ✌️
මෙහෙම gahuwata trace wennaha.doler 50 ක් daala doler 5 n raise and fall trade දාගෙන යන්න.එතකොට trading 5 ක් විතර win කරලා ඉතුරු ඔක්කොම Los වෙලා yanawa එකම strategy ekema.
Algorithm wenas wenawa
Ekai ehema wenne
Eka maru ayye. ♥️
අයියෙ ඕකම Dtrader එකේ higher low, Touch No touch, Rise fall කරලා විඩියෝ එකක් කරන්න කෝ..... 🙂
Thanks brother 😍
Good video.❤❤🎉 Minute stratagy akak kiyadenneko
Trading krna emotama kiynna Meka mathaka thiygana trade krnn 😎
Api kiyna widiyata namei market buy sell wenne
Api Market ynwd widiyatai trade krnna one.
Emoma market structure Gane mulin danagnna ,