Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදය හමාරයි!නොවැම්බර් 14මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
Amu wahalek Gon baiya
උබ කලින් ගෝටට චන්දෙ දුන්න එකෙක්නේ
පොදු ජනතාවට ජය වේවා .මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤
විපක්ෂයට කුඩයෙන් සටන්කාමීන් යවමු
Excellent speech my dear malli
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏
මේවගේ නඩු විසිකරන්නද?. දෙන්න එපා මේ කපටි රැලට
ඔය ජනතා ද්‍රොහී ඕන තීනදුවක් නොපිට හැරවීමට උවමනා දේ තම් යි එලියෙ ජන බලය. ජනතාවට ජයගන්න ඕනනම් එලියෙ බලය ගොඩනගමු.
❤❤❤❤❤❤
❤❤❤
වසන්ත සමරසිංහ සහෝදරයා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවමු! 🧭❌
Amu wahalek Amu BaiyekNPP totally fail
ලෙඩක් ද බන් උබට
කප්පම් වසන්ත හිරගෙට
මේ වගේ දුක්විදලා ඉතුරු කරපු සල්ලි සුරක්ෂිත කරනවා කියලා ඇවිල්ල. මහජනතාවට අවාසි වෙන ලෙස තීන්දු ගන්න පල් හොරුන්ට ජන්දය දෙන්න එපා
දනූශ කියන්නෙ වැඩකරන ජනතාවගේ අයිතිය වෙනුවෙන් කතා කරන අපේ කාලයේ එකම ආර්තික ව්ශ්ලේශකයා....
වැඩකරන ජනතාවගේ පිනට වැඩකරන ජනතාවගේ පැත්තේ හිටගත් ආර්තිවේදියා සහ මාද්‍යවේදියා❤❤❤❤
ඔව් ඔව් 😅
මේක නඩු තීන්දුව ක් රඡය ගත්ත තීරණයක් නෙව නමුත් වසන්ත, ඡයසිංහ ලා හරහා මේක වෙනස් කරන්න කටයුතු කරමු
නන්දලාල්ට ලැබුන වගේ සම්මාන මීට කලින් රවීකරුණානයකටත් ලැබුනා
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑරැවටෙන්නේ😂මේ පාර අපි මාලිමාවට 😎💪🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩
ධනූෂ ගේ පැහැදිලි කිරීම් සමඟ තරිඳු ආපහු කතා බහ ආරම්භ කරපු එක හරිම වටිනවා ..👍🖤👍
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
හායි මචන් මාව මතකද.. ❤ "දත.
අඩුම ගානේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනෙවත් දන්නෙ නැති බැල්ලිගෙපුත්තු (එහෙම කියන්නෙ අපි epf සාමාජිකයො නිසා.... අපිට කෙලිද්දි මාලිමාවෙ වෘත්තීය සමිති නිහඩව උන්න නිසා) මාලිමාවට කඩේ යනව...
මාලිමාව සියළු ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කරනු ඇත.මේ එයට අවස්ථාව නොවේ.තිදෙනෙකුගේ රාජ්‍ය පාලනයක් තියෙන්නේ.බොහෝ දෙනා කකුලෙන් අදින්න උත්සහ කරනවා.එක පාරට ම කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ.පියවරෙන් පියවර ඉදිරියට යන්න සහයෝගය දෙනවා මිස මේ අවස්ථාව ක් නොවෙයි.
ඔවා වහල්ලුන්ගේ කතා.මේ කපටි හොරුන්ට ජන්දය දෙන්න එප.
#මාලිමාවටකෝටියක්#අපිනෙඡන්දෙදෙන්නෙ
42% kotiyak daMooda baiya
මොකාද බන් මු?
වසන්ත සමරසිංහ කියන්නේ අන්තර් සමාගම් සේවක සංගමයේ නායකයා. පෞද්ගලික අංශයේ දැවැන්ත වෘත්තිය සමිතියක නායකයෙක්. දැන් නම් ආණ්ඩුවේ. ඔහුව දන්නේ නැද්ද?
Ekiyanne malimawenda epf eka mankolla kawe
මිනිස්සු හොදින් මතක තබාගත යුතුයි මේ තරිඳු කියන පුද්ගලයා කවුද කවුද කියල .ඔහු පෙරටුගාමි පක්ෂයෙ අපේක්ශකයෙක් .ඔහු කවදාවත් මද්‍යස්ත වෙන්නෙ නැ.ඔහු බලන්නේ jvp එකට හැකි තරම් මඩ ගහන්න සහ මඩ ගහන පුද්ගලයන් ප්‍රවර්ධනය කරන්න .
ෂුවර්ද? චෝදනාවක් කරන විට, ඒක ටිකක් පැහැදිලිව කරන්න වේවි. තරිඳු කවදාවත් මධ්‍යස්ථ නෑ. මධ්‍යස්ථ වෙලාත් නෑ. වෙන්නේත් නෑ. මොකද, ඉරක් ඇඳලා එක් පැත්තක ජනතාව සහ අනෙක් පැත්තේ මිනිස්සුන්ව කොල්ලකන අය තියලා මැද හිටගන්න කිව්වොත් කවදාවත් ඒක කරන්නෑ. එක කෙළවරක ඉන්නවා. ජනතාවගෙ කෙළවරේ.‘මඩ ගහනවා‘ කියන්නෙ මොකක්ද? මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න එකද? එහෙනම් ඒක හරි. ඒක හරියටම තරිඳු කරනවා. හැමදාම කළා, ඉදිරියටත් කරනවා. මඩ නොගහනවා කියන්නෙ මොකක්ද? ආණ්ඩුවට කඩේ යන එකද? කවදාවත් තරිඳු ඒක කරන්නේ නෑ. ජේවීපී විපක්ෂයෙ සිටියදී තරිඳු විවේචනය කරලා නැති තරම්. කවුරු වුණත් ආණ්ඩුවේ ඉන්නවා නම් විවේචනවලට මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඕනෑ. බබ්බු නලවන්න තරිඳුලා ලෑස්ති නෑ. තරිඳු අපේක්ෂකයෙක් තමයි. හැබැයි ‘පෙරටුගාමී පක්ෂයේ‘ නෙවෙයි. ඒ කරුණ නිවැරදි කරන්න ඕනෑ.පෙරටුගාමී පක්ෂය (vanguard party) දැන් නම වෙනස් කරලා තියෙනවා. ඔවුන්ගෙ දැන් නම සමබිම පක්ෂය. දීප්ති lකුමාර ගුණරත්නලා ඒ පක්ෂයෙන් කොළඹින් ඉල්ලනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ පාර තව පක්ෂ දෙකක් එක්ක සන්ධානයක් හදලා තියෙනවා. ජන අරගල සන්ධානය. ඡන්දයට එන්නේ ඒ සන්ධානය. තරිඳු ඒ සන්ධානයට එන්නේ සමාජවාදී ජනතා සංසදය කියන පක්ෂයත් එක්ක. පෙරටුගාමී පක්ෂය හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරලා නෙවෙයි. ඉතින්, මිනිස්සුන්ට මතක තබාගැනීම උදෙසා කරුණක් කියද්දී, පැහැදිලිව ඒක කරන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.- Satahan Admin
දැන් මේහෙම නඩුව විසිකරල නැද්ද? වහල්ලු වෙන්න එපා ඇත්ත කියනකොට ඒකත් පිලි ගන්න
Mokadda Oyy Thamusela ta thiena thadiyama innawa aanduwa hadanakal therenne nedda Amethila ekasiya ganaak karapu de karanna thun denai inne revers kanna nam hora kapu salli soyagena nethnam Anurage sakkuwen dannada kiyanne
සාදය හමාරයි!
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
Amu wahalek
Gon baiya
උබ කලින් ගෝටට චන්දෙ දුන්න එකෙක්නේ
පොදු ජනතාවට ජය වේවා .මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤
විපක්ෂයට කුඩයෙන් සටන්කාමීන් යවමු
Excellent speech my dear malli
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏
මේවගේ නඩු විසිකරන්නද?. දෙන්න එපා මේ කපටි රැලට
ඔය ජනතා ද්‍රොහී ඕන තීනදුවක් නොපිට හැරවීමට උවමනා දේ තම් යි එලියෙ ජන බලය. ජනතාවට ජයගන්න ඕනනම් එලියෙ බලය ගොඩනගමු.
❤❤❤❤❤❤
❤❤❤
වසන්ත සමරසිංහ සහෝදරයා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවමු! 🧭❌
Amu wahalek
Amu Baiyek
NPP totally fail
ලෙඩක් ද බන් උබට
කප්පම් වසන්ත හිරගෙට
මේ වගේ දුක්විදලා ඉතුරු කරපු සල්ලි සුරක්ෂිත කරනවා කියලා ඇවිල්ල. මහජනතාවට අවාසි වෙන ලෙස තීන්දු ගන්න පල් හොරුන්ට ජන්දය දෙන්න එපා
දනූශ කියන්නෙ වැඩකරන ජනතාවගේ අයිතිය වෙනුවෙන් කතා කරන අපේ කාලයේ එකම ආර්තික ව්ශ්ලේශකයා....
වැඩකරන ජනතාවගේ පිනට වැඩකරන ජනතාවගේ පැත්තේ හිටගත් ආර්තිවේදියා සහ මාද්‍යවේදියා❤❤❤❤
ඔව් ඔව් 😅
මේක නඩු තීන්දුව ක් රඡය ගත්ත තීරණයක් නෙව නමුත් වසන්ත, ඡයසිංහ ලා හරහා මේක වෙනස් කරන්න කටයුතු කරමු
නන්දලාල්ට ලැබුන වගේ සම්මාන මීට කලින් රවීකරුණානයකටත් ලැබුනා
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑරැවටෙන්නේ😂
මේ පාර අපි මාලිමාවට 😎💪
🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩
ධනූෂ ගේ පැහැදිලි කිරීම් සමඟ තරිඳු ආපහු කතා බහ ආරම්භ කරපු එක හරිම වටිනවා ..👍🖤👍
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
හායි මචන් මාව මතකද.. ❤ "දත.
අඩුම ගානේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනෙවත් දන්නෙ නැති බැල්ලිගෙපුත්තු (එහෙම කියන්නෙ අපි epf සාමාජිකයො නිසා.... අපිට කෙලිද්දි මාලිමාවෙ වෘත්තීය සමිති නිහඩව උන්න නිසා) මාලිමාවට කඩේ යනව...
මාලිමාව සියළු ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කරනු ඇත.මේ එයට අවස්ථාව නොවේ.තිදෙනෙකුගේ රාජ්‍ය පාලනයක් තියෙන්නේ.බොහෝ දෙනා කකුලෙන් අදින්න උත්සහ කරනවා.එක පාරට ම කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ.පියවරෙන් පියවර ඉදිරියට යන්න සහයෝගය දෙනවා මිස මේ අවස්ථාව ක් නොවෙයි.
ඔවා වහල්ලුන්ගේ කතා.මේ කපටි හොරුන්ට ජන්දය දෙන්න එප.
#මාලිමාවටකෝටියක්
#අපිනෙඡන්දෙදෙන්නෙ
42% kotiyak da
Mooda baiya
මොකාද බන් මු?
වසන්ත සමරසිංහ කියන්නේ අන්තර් සමාගම් සේවක සංගමයේ නායකයා. පෞද්ගලික අංශයේ දැවැන්ත වෘත්තිය සමිතියක නායකයෙක්. දැන් නම් ආණ්ඩුවේ. ඔහුව දන්නේ නැද්ද?
Ekiyanne malimawenda epf eka mankolla kawe
මිනිස්සු හොදින් මතක තබාගත යුතුයි මේ තරිඳු කියන පුද්ගලයා කවුද කවුද කියල .ඔහු පෙරටුගාමි පක්ෂයෙ අපේක්ශකයෙක් .ඔහු කවදාවත් මද්‍යස්ත වෙන්නෙ නැ.ඔහු බලන්නේ jvp එකට හැකි තරම් මඩ ගහන්න සහ මඩ ගහන පුද්ගලයන් ප්‍රවර්ධනය කරන්න .
ෂුවර්ද? චෝදනාවක් කරන විට, ඒක ටිකක් පැහැදිලිව කරන්න වේවි.
තරිඳු කවදාවත් මධ්‍යස්ථ නෑ. මධ්‍යස්ථ වෙලාත් නෑ. වෙන්නේත් නෑ. මොකද, ඉරක් ඇඳලා එක් පැත්තක ජනතාව සහ අනෙක් පැත්තේ මිනිස්සුන්ව කොල්ලකන අය තියලා මැද හිටගන්න කිව්වොත් කවදාවත් ඒක කරන්නෑ. එක කෙළවරක ඉන්නවා. ජනතාවගෙ කෙළවරේ.
‘මඩ ගහනවා‘ කියන්නෙ මොකක්ද? මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න එකද? එහෙනම් ඒක හරි. ඒක හරියටම තරිඳු කරනවා. හැමදාම කළා, ඉදිරියටත් කරනවා. මඩ නොගහනවා කියන්නෙ මොකක්ද? ආණ්ඩුවට කඩේ යන එකද? කවදාවත් තරිඳු ඒක කරන්නේ නෑ. ජේවීපී විපක්ෂයෙ සිටියදී තරිඳු විවේචනය කරලා නැති තරම්. කවුරු වුණත් ආණ්ඩුවේ ඉන්නවා නම් විවේචනවලට මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඕනෑ. බබ්බු නලවන්න තරිඳුලා ලෑස්ති නෑ.
තරිඳු අපේක්ෂකයෙක් තමයි. හැබැයි ‘පෙරටුගාමී පක්ෂයේ‘ නෙවෙයි. ඒ කරුණ නිවැරදි කරන්න ඕනෑ.
පෙරටුගාමී පක්ෂය (vanguard party) දැන් නම වෙනස් කරලා තියෙනවා. ඔවුන්ගෙ දැන් නම සමබිම පක්ෂය. දීප්ති lකුමාර ගුණරත්නලා ඒ පක්ෂයෙන් කොළඹින් ඉල්ලනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ පාර තව පක්ෂ දෙකක් එක්ක සන්ධානයක් හදලා තියෙනවා. ජන අරගල සන්ධානය. ඡන්දයට එන්නේ ඒ සන්ධානය. තරිඳු ඒ සන්ධානයට එන්නේ සමාජවාදී ජනතා සංසදය කියන පක්ෂයත් එක්ක. පෙරටුගාමී පක්ෂය හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරලා නෙවෙයි. ඉතින්, මිනිස්සුන්ට මතක තබාගැනීම උදෙසා කරුණක් කියද්දී, පැහැදිලිව ඒක කරන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
- Satahan Admin
දැන් මේහෙම නඩුව විසිකරල නැද්ද? වහල්ලු වෙන්න එපා ඇත්ත කියනකොට ඒකත් පිලි ගන්න
Mokadda Oyy Thamusela ta thiena thadiyama innawa aanduwa hadanakal
therenne nedda Amethila ekasiya ganaak karapu de karanna thun denai inne
revers kanna nam hora kapu salli soyagena nethnam Anurage sakkuwen dannada kiyanne