Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 මේක බලන අය කෝ ❤️
🙋
🙋♀️
දැන් නම් අයියා video එකක් දානකන් බලන් ඉන්නේ. Theory කොටස් දාන එක ගොඩක් වටිනවා අයියේ physics වලටත්. පුලුවන් නම් ඉලෙක්ට්‍රොනික්ස්, දුස්ස්‍රාවිතාව, විද්‍යුත් ක්ශේත්‍ර,චුම්බක ක්ශේත්‍ර වලටත් theory කොටස් බලාපොරොත්තු වෙනවා. අයියා කරන papers වල discussion එක්කම theory ඔක්කොමත් බලනවා. A/l ලමයින්ට මෙහෙම කෙටි කාලයකින් නොමිලේ දැනුම බෙදනවට බොහොම ස්තූතී🙏🔥
ස්තූතී නංගී..♥️✨️ පුලුවං උපරිමේ කරන්නම්..🙈
නියමයි අයියේ💯💯 මාත් 1st shy ජේකබ් සර්ගෙ ගියේ...දැන් physics clz නොයා වැඩ කරනවා ඔයාලගෙ chanel එකෙන්❤️❤️❤️❤️
හොදට ප්‍රැක්ටිස් කරන්න..🔥♥️
Y= යං මාපාංකය ❌ 🤮 9:58 Y= යං පාමාංකය ✔️ 😌 8:01 Supiriyta theruna aiye😅❤
අයියේ අයියා ප්රත්යස්තතාවයි, දෘශ්රාවීතාවයි දෙකටම video දාල තියෙනවා ඒත් පෘශ්ටික ආතතියට දාල නෑ නේ...........අයියට වැඩ වැඩි ඇති කියල දන්නවා ඒත් පුලුවන්නන් මේ exam එකට කලින් video එකක් දානවද බල කිරීමක් නෙවේ පොඩි request එකක් පුලුවන්නන් විතරක්.....comment බලන්නවත් අයියට වෙලාවක් නැතුව ඇති.....ඒත් ඇත්තටම අයියා නිසා මට A/l ගැන බලාපොරොත්තුවක් ආවා thankyou ❤️ පුලුවන් නන් විතරක් මගේ ඉල්ලීම සලකල බලන්න☺️
කියලා දෙන විදිය නම් උපරිම පැහැදිලියි. Chemistry උනත් physics දෙකම නියමයි. තෙරෙනවා හොදට.❤️👍
Kolla ❤🔥Eka patta
Me channel ekt nn addict wela🖤🤤
ස්තූතී මල්ලී..♥️
අයියෙ මේ චැනල් එක 👌 අනේ..අනිත් පාඩමුත් කරනවා නේද😃❤️තෑනක්ස් හරිද 👍
Aiya niyamai.. paya dekk blpu padama me... short and👌thankyou anith dekatath krnna❤️
ප්‍රැක්ටිස් කරන්න මල්ලී..♥️🔥
අනේ අයියේ පුලුවන් නම් චුම්භක ක්ෂේත්‍ර කරලා දෙන්නකෝ 😊😊🔥
අපි ඉස්සරහට දෙන්නම්කෝ...🙈🔥
Hodata karanawa😊thanks aiye
නියමයි අයියේ හොදටම තේරුනා ඒ ටික නම් 😊
😍🔥
Thank you අයියා❤️
Thank you sir!
Thanks ❤
Anee aiye vidio ekanam supiri.puluwannam ඉලෙක්ට්‍රොනික් , ක්ශේත්‍ර paadam tikatath theory kotas tika karala dennako
කරනවා නංගී..😍🔥
Ane prushtika athathiya kiyala dennko 🥺. Mekath maruwatma theruna.
ඉස්සරහට දෙනවා
Tnx ayye 👌 niyamai hodtma theruna 😍
only 4 days 2024 a/l
Well explained ❤️
aiye prushtika aththathiya ekatath ekak one
කරමු මල්ලී..🙈
දාරාව ගැනත් අදහසක් දෙන්න්කො sir video 1ta thank you❤
අනුමාපන වල video ekk dnnko aiye plzz
ඉස්සරහට කරන්න හිතං ඉන්නේ...😃
Sft walata padmk tiiynwVideo ewnnko technology walat🎉 video eka 👊👊
thank u ayyee...hondtm theruna
Thanks..... ☺️
Thank you..🤟
Maru ayya ❤supirriyii
අයියෙ පෘශ්ටික ආතතිය video එකක් නැද්ද චැනල් එකේ
Thank you sIr 😇😇💯🙏🙏
prushtika atatyat video damme nadda sir 😐😐
පට්ට
මරු❤
ee me video eken prathyasthathawa melo deyak dan nathi kenekta e padama goda daganna puluwanda ? please reply🙄
supiri❤
🙈🔥
THANKS
chemistry paper eka haden widihath dantako physics damma wage
ඒක පස්සට ගියේ කැම්පස් එකේ වැඩ හිර වෙලා නිසා...😪 ඉක්මනට දෙන්න බලන්නම්☺️
@@pastpapertv thank you!!!!
ප්‍රත්‍යස්තතාව full theory මේකේ තියේද.කවුරු හරි කියන්නකො
💎
Thanks aiye..♥️💯🙏
😍🤩
❤
පෘෂ්ටික ආතතිය තියෙනවද 🥺🙏
💯❤️
😍❤️❤️
මෙකෙ 1යි 2 යි කො
😌❤
🥰❤️🔥
supiri s u p i r i supiri
Thank you aiye ❤
❤❤
2024 මේක බලන අය කෝ ❤️
🙋
🙋♀️
දැන් නම් අයියා video එකක් දානකන් බලන් ඉන්නේ. Theory කොටස් දාන එක ගොඩක් වටිනවා අයියේ physics වලටත්. පුලුවන් නම් ඉලෙක්ට්‍රොනික්ස්, දුස්ස්‍රාවිතාව, විද්‍යුත් ක්ශේත්‍ර,චුම්බක ක්ශේත්‍ර වලටත් theory කොටස් බලාපොරොත්තු වෙනවා. අයියා කරන papers වල discussion එක්කම theory ඔක්කොමත් බලනවා. A/l ලමයින්ට මෙහෙම කෙටි කාලයකින් නොමිලේ දැනුම බෙදනවට බොහොම ස්තූතී🙏🔥
ස්තූතී නංගී..♥️✨️ පුලුවං උපරිමේ කරන්නම්..🙈
නියමයි අයියේ💯💯 මාත් 1st shy ජේකබ් සර්ගෙ ගියේ...දැන් physics clz නොයා වැඩ කරනවා ඔයාලගෙ chanel එකෙන්❤️❤️❤️❤️
හොදට ප්‍රැක්ටිස් කරන්න..🔥♥️
Y= යං මාපාංකය ❌ 🤮 9:58
Y= යං පාමාංකය ✔️ 😌 8:01
Supiriyta theruna aiye😅❤
අයියේ අයියා ප්රත්යස්තතාවයි, දෘශ්රාවීතාවයි දෙකටම video දාල තියෙනවා ඒත් පෘශ්ටික ආතතියට දාල නෑ නේ...........අයියට වැඩ වැඩි ඇති කියල දන්නවා ඒත් පුලුවන්නන් මේ exam එකට කලින් video එකක් දානවද බල කිරීමක් නෙවේ පොඩි request එකක් පුලුවන්නන් විතරක්.....comment බලන්නවත් අයියට වෙලාවක් නැතුව ඇති.....ඒත් ඇත්තටම අයියා නිසා මට A/l ගැන බලාපොරොත්තුවක් ආවා thankyou ❤️ පුලුවන් නන් විතරක් මගේ ඉල්ලීම සලකල බලන්න☺️
කියලා දෙන විදිය නම් උපරිම පැහැදිලියි. Chemistry උනත් physics දෙකම නියමයි. තෙරෙනවා හොදට.❤️👍
Kolla ❤🔥Eka patta
Me channel ekt nn addict wela🖤🤤
ස්තූතී මල්ලී..♥️
අයියෙ මේ චැනල් එක 👌 අනේ..
අනිත් පාඩමුත් කරනවා නේද😃❤️
තෑනක්ස් හරිද 👍
Aiya niyamai.. paya dekk blpu padama me... short and👌thankyou anith dekatath krnna❤️
ප්‍රැක්ටිස් කරන්න මල්ලී..♥️🔥
අනේ අයියේ පුලුවන් නම් චුම්භක ක්ෂේත්‍ර කරලා දෙන්නකෝ 😊😊🔥
අපි ඉස්සරහට දෙන්නම්කෝ...🙈🔥
Hodata karanawa😊thanks aiye
නියමයි අයියේ හොදටම තේරුනා ඒ ටික නම් 😊
😍🔥
Thank you අයියා❤️
Thank you sir!
Thanks ❤
Anee aiye vidio ekanam supiri.puluwannam ඉලෙක්ට්‍රොනික් , ක්ශේත්‍ර paadam tikatath theory kotas tika karala dennako
කරනවා නංගී..😍🔥
Ane prushtika athathiya kiyala dennko 🥺. Mekath maruwatma theruna.
ඉස්සරහට දෙනවා
Tnx ayye 👌 niyamai hodtma theruna 😍
only 4 days 2024 a/l
Well explained ❤️
aiye prushtika aththathiya ekatath ekak one
කරමු මල්ලී..🙈
දාරාව ගැනත් අදහසක් දෙන්න්කො sir video 1ta thank you❤
අනුමාපන වල video ekk dnnko aiye plzz
ඉස්සරහට කරන්න හිතං ඉන්නේ...😃
Sft walata padmk tiiynw
Video ewnnko technology walat🎉 video eka 👊👊