SIRASA nam add thamai. News winadi 10. Melo rahak nethuwa news pennananne. Thathpara 15 k news yanawa eeta passe advertisement eeta passe thawa thathpara 10 k news. Kawda ban mewa plan karanne. News tika hari pennanawako hariyata? Kade giyata kamak nehe. Wessa tikai, Ali prashna tika pennala news iwarai. Aanduwe winadi 5 k clip ekai. news chapter closed.
හැබැයි හිරු News බැලුවොත්
හාලුත් නෑ, පොලුත් නෑ, බිත්තරත් නෑ, නත්තලුත් නෑ.
S M Chandrasena... පෞ ඕයි තමුසේ... අපි නොදන්න කලටිපොල්....😂😂😂😂 පිදුරු ගහත් ඇති එල්ලෙන්න...
අැන්ටිජන් හොරත් එක්ක පොහොට්ටු හොරෙක් එක්වෙයි...😂😂
ඔය අනතුර පදනම්කරගෙන මගි ප්‍රවාහන බස්රථ සදහා ගැලපෙන නිති රිති ප්‍රමිති අරගෙන එන්න.
දම් රෝ ටී.වී.ගන්න එපා.මොකද කියනවනම් වගකීම් කාලයෙන් පසු ටී.වී.කැඩුනොත් අලුත් වැඩියා කරන්නේ නෑ.මම වගකීමෙන් කියන්නේ
දිලිත් මහාත්තයෝ මෝකට පක්ෂයට සමිබන්ද කර ගත්තාද චන්ද්‍රසේකරලා වගේ අවස්ථවාදි දේශපාලන පිසාචයේක් පටිට කොමිස්කාරයේක් 🤦🏻♂️ආදර්ශයකට ගන්න මලිමාව කොහොමද පක්ෂය ගොඩනගපු විදිය. ඔය හාල් කැලි හලලා උගතුන් බුද්ධිමතුන් පක්ෂයට සමිබන්ද කර ගන්න.ඔය කයිය නායකයින් මේ රටට රටේ ජනතාවට කරපු දේවල් හොහලා බලන්න . ඔය හැත්ත කරේ එකම දේයයි හොරකමයි අත උස්සපු එකයි. අය ඔබ තුමාට අමුතුවේන් කියන්න දේයක් නැනේ ඔය ලන්වේලා ඉන්න සේටි ඒක ගැන.
Sirasa❤❤❤❤❤
අනිත් චැනල් අතහැර ප්‍රවෘත්ති බලන්ට මේකට ආව මදැයි , ඩේට ටික කැපුන එකයි උනේ , තනිකර ඇඩ්නෙ තියෙන්නෙ
ඔක්කොම එකතුකර ගන්න සුපිරි ලොක්කෝ
Good
හා හා හෙමින්
මේකෙ නිව්ස් නෙමෙයිනෙ යන්නෙ , තනිකර ඇඩ් ගොඩක්නෙ .තූ...නොදකින්
ප්‍රවෘත්ති ටිකක් බලන්න ආවා, add ගොඩක් විතරයි, අපි ගියා
Skip karanna danne nadda. Gal yugayeda jiwath wenne
Ammo patta horek. Dilithtath dewiyangema pihitayi.
හිරූ බොරූ කියන්න .හාල් නැහැ කියලා .👍
අද සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවතට.
රටට සේවය කිරීම සඳහා දේශපාලනයට එන අය ජීවිතය හා මරණය යන දෙකටම සූදානම් විය යුතුයි. බැරිනම් බියක් දැනේනම් ගෙදරටවී සිටිය යුතුයි, ඔවුන් සඳහා සේවාකාලය තුල, වැටුප් හා සියලු වරදාන ජනතාව විසින් ලබාදෙන අතර ආරක්ෂාවද උපරිමයෙන් ලබා දෙයි. විශ්‍රාම ගිය පසු තව දුරටත් උන්ගේ ආරක්ෂාවට තවත් මහජන බදු මුදල් ගිල්ලවීමට ජනතාව සූදානම් නැත. එසේ හැකියාවක්ද නැත. බණ්ඩාරණායක හා ඉන්දිරා ගාන්ධි වැනි අගමැතිවරුන් ඝාතනය වූවේ තනතුරු දරමින් රාජ්‍ය ආරක්ෂාව තිබියදී මිස විශ්‍රාම ගිය පසු නොවේ, ත්‍රස්ථවාදී යුද්ධ ඇතිකලේද, ඒවා තමන් වෙත කැරකී එද්දී මරණ බය දැනී ඒවා මැඩ පවත්වන්නේද , ඔය අවස්ථා දෙකේදීම මහජන මුදල් ගසා කමින් තම මඩි පුරවාගන්නේද දේශපාලුවන්මය, මේරට මේ මහ විනාශයට ඇද දැමීමට වගකිවයුතු 77 න් පසු මෙරට පාලනය කල සියලු අවස්ථාවාදී නායක, නායිකාවන් හා වැන්දඹුවන්ට තව දුරටත් ලබාදුන් ආරක්ෂාව ඉවත්කිරීමට මාලිමා රජය ගත් තීන්දුවට ජනතා ප්‍රසාදය හිමිවන අතර අනෙකුත් සියලු වියදම්ද වහාම අහෝසිකල යුතුය යන්න ජනතා ඉල්ලීමයි.
මගෙ නම තිලකවන්ස..ගම මොනරාගල ...හැටන් බස් අනතුරෙන් පස්සෙ ඒ වායේ ප්‍රමිතිය හොයනවා ....මන් වසර 25 බස් රත රියදුරු ක් වැඩ කරා..අනතුරු වලට එක් හේතුවක් තමයි හොඳ රියදුරුන් නොමැති වීම ..2. බස් රතයෙ අඩුපාඩු නොසලකා සිටිම..3. බස් රත නඩත්තු කීරීමට අයිති කරුවන්ගේ තියන අකමැත්ත ....තවද..ඉන්දියන් බස් වල තියන දුර්වලතා . මොන බලදාරියද මේව හොයන්නෙ
බ්
Hello
SIRASA nam add thamai. News winadi 10. Melo rahak nethuwa news pennananne. Thathpara 15 k news yanawa eeta passe advertisement eeta passe thawa thathpara 10 k news. Kawda ban mewa plan karanne. News tika hari pennanawako hariyata? Kade giyata kamak nehe. Wessa tikai, Ali prashna tika pennala news iwarai. Aanduwe winadi 5 k clip ekai. news chapter closed.
හපොයි දිලිත් ඔහෙත් ඉවරයි
Sm mechatakal p dunnada
හැප්පෙනකං ඉන්නෙ නැතුව,ධාවනය වන බස්රථ ධාවනයට සුදුසුද කියා සොයා බැලිය යුතුයි නේද?.
අම්මෝ මේගොල්ලෝ විසදපු ගැටලු පවු
කොට්ටාව කොළඹ එලවන්බෙ ඩ්‍රයිවර් නෙවෙයි.කොන්ද.අතයි කකුලුයි එලියට දදා.
චන්ද්‍රසේන කපටියා...man දන්නව antigen case ekin රොටී මාමා හිරේ ගියා ma man naayakayaa කියලා .
Ayeth hora akatu wenawa
ඔව් ඔබලට ගැලපෙන ව තමයි ඔබට මටත් මම ඔබටත් ගැලපෙන ව කියලා උබල ඔය වහුකුනවල් අගේ කෙරුවට ජනතාව ට ගැලපුන් නැති බව තාම තේරිලා නැතිබව උබලට පව්ව් බන් ගෙදර ඉන්න බැහ හෙන 🤮
පල් හොරු සර්වජන බලය.
Hodi athakota menessu wardi karanne nha
දැන් නිදමු කෝ බුදුසරණයි
හොරකමට පරණයි තමා
ඕකා ලොකු හොරා හොරකමට අති දක්ෂතම පල් හො
මහා හොරෙක්
Dilip hu hu
Kohomat topi seroma gedara tama😂😂
me wahana ithin check karanne mokak hari me wage thadi accident wunata passe thamai... ethakan ohe innawa... meka hari system ekakata damma nam hari... 2yrs or 5yrs quality assurance inpection ekak hama vehicle ekaktama dunnanam hari... anika me leyland nikanma takaram ladi.... mewa aiyn karanna one... issara wesco eken gahapu bus meeta wada quality
Prasna wahanava mewa pennala
Mewa parata danna kouda ane lican denne eth oyalamane
News da? Bajawwakda ban me? 😂 only ads.. salli viyadam karala api ads balamu.. enna... 😂😂 thoo thopi...
😂😂😂😂😂😂
🇱🇰🇸🇦🇸🇦🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢
අපේ ආන්ඩුව ගුරුවරු අමතක කරලා වගේ
Chande aiya sharwajana atamagalata ehenan deeshapalana anathayek Hatiyata e una anurada pure gihilla ahala Balantako chande unnahege keruwawa kiyai
Ane boru