I listened to this song when I was a small kid with a different feeling , now Im a mother of 4 kids. Still I ❤ this song. now Iam listing with another emotional feelings.
Heart touching song Mr Rookantha. It brings back loving memories of my late darling mum. I pray to Almighty Allah that my darling mum's soul reach jennathul firdous and rest in peace. Forgive me for my wrongs my darling mum with Allah's permission and no lady can take your place my darling mum. Thank you Mr Rookantha once again for this beautiful song. May God bless you too.
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනැල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
මා පොඩි පුතු අම්මේ
මා ඔබ ලග අම්මේ
මේ මනුස්සයට ජීවත් වෙලා ඉද්දී ගෙන්ල්ලා සම්මානයක් දීපියව්. රූ කා කියන්නේ ආයේ ලංකාවේ බිහි වෙන්නේ නැති කෙනෙක්.
true..
කියන්න වචන එන්නෙ නෑ මේ සිංදු වලට. රූකාන්ත සර්.. දැනුම් තේරුම් තියෙන කාලෙක ඉදන් කටහඩකට ආදරේ කලා නම් ඒ ඔබගේ හඩටයි..❤❤❤❤😘😘😘
Same 🙏
Superb, great, marvellous, fantastic, excellent,
@@vinodagerreyn2266 ❤❤❤👍
@@innovativeideas440 ❤❤❤❤👍
@@vinodagerreyn2266ee
ශ්‍රී ලාංකීය සංගීතයේ පෙර ගමන්කරු,
වීරයා
නව සංගීත සංස්කෘතියක් බිහිකරපු අපේ කාලේ ලෙජන්ඩ්...❤️❤️❤️❤️
ඒ හඩ, ඒ පබැදුම, ඊට නොදෙවෙනි සංගීත සංකලනය
හදවතේ ගීත ...
ඔබ තුමන්ට උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
අම්මා... අම්මා... අම්මා... අම්මාමයි
❤
I'm Tamil and this guy and his music is just adorable! Rookantha❤️
හදවතේ හඬ.රුුකා ..budusaranaiyi..
කදුලු එන භාවනාවක් ❤
අම්මාගෙ ආදරය නොලැබුවන් බොහො විට අපරාද කරුවන් දුශකයින් වි ඇත.අම්මාගෙ ආදරය අනිවාර්‍ය අව්ශදයකි
" ... කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ ... රෑ දහවල් මට සෙවනැල්ලක් වී ... සුවද ඔබේ අම්මේ... මා ඔබ ළග අම්මේ.... " ❤💚💙💜️ 😢😭
කටුකොහොලින් පිරි මට හිමි ලොකේ...
ඔබ සරනයි අම්මේ...!!
❤️😞
ආදරණීය ගීතයක් , හරිම ආසයි මම. මේ ගීතය නිතරම වගේ අසනවා...🌻❤️🌺💐
දෙවියන් වහන්සේ dun හැගීමක්....sir
කටු කොහොලින් පිරි මට හිමි ලොකෙ ඔබෙ සරනයි අම්මෙ....💝😘
★★★ශක්තිමත් පුතුන් බිහි කල ඈ අම්මා නම් විය.......★★★තනකිරි පොවා උස් මහත් කල ඈ වැනි සුවහසක් පිරිමි දරුවන් ගේ අම්මාවරුන් නිසා තමයි,අද පිරිමි කියා කොට්ටාශයක් ඉන්නෙ!!!!✔︎✔︎✔︎ මමද පිරිමියෙකි!! ★★★මේ ලෝකේ කොච්චර සමාජෙ පිලිගත් ,ශක්තිමත් පිරිමි හිටියත් ඔහුද අම්මා ඉදිරියේ දනින් වැටේ!!! මොකද ඔහු දන්නව,ඔහුව එදා පෝශණය නොකරන්න අද ඔහු නොමැති බව...... ✯✯✯✯
🙏
❤️❤️❤️
💖
Ewita adam 😅
God bless you🎉🎉🎉
I listened to this song when I was a small kid with a different feeling , now Im a mother of 4 kids. Still I ❤ this song. now Iam listing with another emotional feelings.
මගේ පොඩි මල්ලිටයි අපේ අම්මා ටයි කියලාම ලියපු සිංදුවක් වගේ ඒක .පොඩි මල්ලි පිටරට හිටියට අම්මා ලග ඉන්නවා වගේ කියලා අම්මා නිතරම මට කියනවා.දෙමව්පියන්ව සතුටින් තියන්න ,එයාල ගැන හොයල බලන්න ,එයාලට සලකන්න එයාලා ලගම ඉන්න ඕනේ නෑ.මගේ මල්ලි ඒකට හොදම උදාහරණයක් .එයාට කවමදාකවත් වරදින එකක් නෑ.
හැමදේටම රට ඉන්න අයට දොස් කියන අය අතරේ ඔයා උතුම් හදවතක් තියෙන සහෝ.. කෙනෙක්.
❤
❤@@kuroinu8279
Heart touching song Mr Rookantha. It brings back loving memories of my late darling mum. I pray to Almighty Allah that my darling mum's soul reach jennathul firdous and rest in peace. Forgive me for my wrongs my darling mum with Allah's permission and no lady can take your place my darling mum. Thank you Mr Rookantha once again for this beautiful song. May God bless you too.
ගොඩක් ලස්සන සින්දුවක්.මම ඒ සිදුවට හරිම කැමති යි.😀
හරිම ලස්සනයි.❤️💟💐 💐💐 ❤️
One of the most loving songs. What an emotional song.. ❤️. I hope it touches every single person's heart so deeply.
රූකාන්තට විතරයි පුලුවන්ඔය හඩට කවදත් ආසයි
ලස්සනයි
සුපිරියි රූකා ❤️
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ❤️
ආදරෙයි රූ ..පොප් රජුනී..
BRILIANT" Congrats all the way.
හදවතටම කාවදින සින්දුනම් මෙ තාමා
අම්මා ❤🙏
One of Rookantha's best melodies and chord progressions
අහන්න අමාරු සින්දු. 😘😘😘😘
Newatha,newathath ahanna hithena harima lassana githayK.
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ..
Mge amma mgenuth ayu aran jeewath wewa!!! Mn wenuwen inne amma tmai
ආදරෙයි ඔය සිංදු වලට කටහඩ ට..
A true legend. The feel that he pours into this song is just 🔥
Heavenly song❤
Adarei Legend.
Niyamai amma api kaaget mau oba aya hitata wadinnama kiyanawa weri nice
Every time I hear this song, tears come to my eyes , because it is my mother's love ❤❤❤
Remembering my mother. Superb song by Rookantha.
අමරණීය ගීතයක් ❤😢
May God bless 🙌 and ruka
Heart touching
Legend ❤️
N.Cha. very realistic song. Relevant to any son.
What a lovly, sweet music 🎶 . ♥️♥️
ෆුල් ප්‍රෝග්‍රෑම් එක දාන්න....🙏💕💝💕💝
Beautiful song
Beautiful ❤️❤️❤️❤️
Mewa thama ahanna ona
Theruwan saranay mihiriy godak
Menna sindu yko
Excellent ❤🙏🤗
A true legend
Greatest ❤️
Two thumbs up
Beautiful 🎵 song ❤❤ rookantha sir
පුදුම ලස්සනක් තාමත්....❤️❤️
Unlike karala tiynne ammgen kiri bibu nathi aya...
Favorite ... 🖤🖤🖤🖤🖤🖤
Me
kochchara ahuwath epa wenne mihiri❤❤❤❤❤
Amma nati vala corona valin adata 1 month
Nise
Best ever ❤️
N. Cha. - Balangoda . This song dives in to the solve of birth.
Rukantha gunathilaka legend ❤❤
Dewi pihitay
Mage wedding eke pitath wenakaota band eka gahapu song eka. Wachanayak paasa ea හැඟීම kiyanna amaruy
Living Legend.
Fantastic
Harima lassani ❤️❤️❤️❤️❤️
Legend srilanka
Heavenly
😊
Mage ammme
❤👌👍
Best
❤❤❤❤
🤙🤙
😍
❤️🤗
Miss you mom❤️
🥰🥰🥰
❤️❤️❤️❤️❤️❤️❤️
mechchara lassana geethayakata unlike 27 damme nodanuwathkama nisada? like kiyala unlike press karalada? kavuda ane me sinduwata kamathi naha kiyala.
❤👸
❤️
😍😍😍🙏🙏🙏
(A)sihi anyone?❤
❤🙏🙏🙏❤
Kawda bn mekata unlike karapu sakkili balloo.....
Stiedemann Rue
😢😢😢😢
Ukkulata nawat
Rusty Park
Yoduak atin unnat ma...ma oba langa amme.....
🤗🤗❤