රනවිරු පවුලේ ස්ලැබ් එක උඩ ගිණි අව්වේ නෙට් එකක්වත් නැතුව කරන නයි මිරිස් වගාව-Dilco Plantation Ep 32

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 72

  • @chamindupraveen5230
    @chamindupraveen5230 19 днів тому +2

    ඇත්තටම සතුටුයි අය්යෙ ඔයාල වගේ මිනිස්සු ගැන. තනියම ගේමක් ගහන්න හිත හදාගන්න බැරි මිනිස්සුන්වත් හොර බොරු කරන් නැතුව ජීවත් වෙන්න පුලුවන් මාර්ගයක් පෙන්නල දෙන එකම ලොකු පිනක් අයියේ.මේ වගේ දේවල් වලට ආසාව ඇතිකරන එක මිනිස්සුන්ටත්, රටටත් ලොකු දෙයක්.. ආදරෙයි dilco❤💗
    මමත් ලගදිම පටන් ගන්නව නයි මිරිස් වගාවක්🙂💗

    • @dilcoplantation
      @dilcoplantation  19 днів тому +1

      ස්තුතියි ඔබට අප ගැන ඇති විශ්වාසයට, අනිවරයෙන් අපි දවසක හොද වගාවක් කරමු, ඔබටත් ජයම වේවා

  • @AsankaNilupul-o8k
    @AsankaNilupul-o8k 8 днів тому +1

    ජය වේවා ❤❤❤

  • @AnushkaKodithuwakku
    @AnushkaKodithuwakku 19 днів тому +4

    aiya lagatama awillane🥰 math hadala thiyenne pala 2000 aiye.baya nathuwa wiswasa karanna puluwan ekama ayathanaya DILCO PLANTATION 💯❤

    • @dilcoplantation
      @dilcoplantation  19 днів тому

      දවසක එන්නම්කෝ ඔයගේ වගාවත් බලන්න. ස්තුතියි ඔබට අප ගැන ඇති විශ්වාසයට, ඔබටත් ජයම වේවා.

  • @dabi60
    @dabi60 5 днів тому +1

    විස්තර ඔක්කොම දැනගෙන කරන්න පටන් ගන්න හිටියෙ ලක්ශ ගානක් නැති උනා ප්‍රශ්නයක් නිසා දුක තමා 😢 පොඩියට හරි දැන් පටන් ගන්න බැලුවෙ 👍

    • @dilcoplantation
      @dilcoplantation  3 дні тому

      aiyo ehemath ekkakda, amathannako apiwa dawasak 0776395088 wistara danaganna puluwan obata

  • @dkulatunga1148
    @dkulatunga1148 19 днів тому +1

    ජයෙන් ජයවේවා.. තෙරුවන් සරණයි.... 👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

    • @dilcoplantation
      @dilcoplantation  19 днів тому

      ස්තුතියි, ඔබටත් ජයම වේවා තෙරුවන් සරණයි

  • @chanakadulip5993
    @chanakadulip5993 День тому +1

    Apita bandaragama ayathanayata awoth wisthara katha karaganna puluwanda aluthin patan ganna hadanne mn

    • @dilcoplantation
      @dilcoplantation  День тому

      Ow puluwan. api bandaragama welmille alothiyawe inne

  • @paramiwithanage9773
    @paramiwithanage9773 8 днів тому +1

    Mamath lagadima enawa oyage video balala matath godak asa hithuna mewage wagawak karanna ❤❤

    • @dilcoplantation
      @dilcoplantation  7 днів тому

      Aniwarayen api wagawak karamu obata jayama wewa

  • @dilhanikalum2915
    @dilhanikalum2915 15 днів тому

    මං මීට කලිනුත් පැල ගන්න advance බැන්දා ඒත් අපේ ගෙදර අයට ඒක කරගන්න බැරි වුණා.. මේ අවුරුද්දේ මං ලංකාවට ආව ගමන් මම මේක පටන් ගන්නවා... ඩිල්කෝ ආයතනය ගැන මටනම් තියෙන්නේ ඇත්තටම ලොකු පැහැදීමක්..❤

    • @dilcoplantation
      @dilcoplantation  15 днів тому

      Danata e advance eka cancel wela aththe masas 3 panalanam. eth gataluwak na sadarayana hethuwaknam api wenama Rs 1kwath ganne na. oba tumage pala ona dawasata masayakata kalin chuttak apiwa danuwath karannako.
      aniwarayen api hoda wagawak karamu

  • @dhananjayalakmal6272
    @dhananjayalakmal6272 7 днів тому +1

    Kandy pette hadanna pulawan weida?climate eka issue ekak weida?

  • @SumedhasampathDasanayaka
    @SumedhasampathDasanayaka 18 днів тому +2

    Sleb akata bala pemak nedda.mamath ĥitagena enne sleb ake waga karanda . samahara aya kiyanawa kambi walata hoda ne kiyala.aulak nedda

    • @dilcoplantation
      @dilcoplantation  18 днів тому +1

      ස්තුතියි, ඔබටත් ජයම වේවා. ehemanam gataluwak aranchi wela na. hari api dawasaka aniwarayen wagawak karamu

  • @Rotiya.
    @Rotiya. 19 днів тому +1

    Dilco❤

    • @dilcoplantation
      @dilcoplantation  18 днів тому

      ස්තුතියි, ඔබටත් ජයම වේවා

  • @yoshanwijesinghe3269
    @yoshanwijesinghe3269 18 днів тому +1

    kurunagalin asvanna miladi ganna puluvanda oyalata.
    pala oyalagen gaththoth.

  • @Kumaripriyangani-fl6ki
    @Kumaripriyangani-fl6ki День тому +1

    4n no wada nee.rings ynawa vitarai

    • @dilcoplantation
      @dilcoplantation  День тому

      Line eka busy welawek wenna athi. rings giynam obata call ekak labewei apen

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 7 днів тому +1

    වැඩේ මරු.. මම කුලියාපිටියේ ඉඩකඩ තියනවා.. ඔබතුමන්ලා කුලියාපිටියට එනවද

    • @dilcoplantation
      @dilcoplantation  7 днів тому +1

      අපි දැනටනම් බණ්ඩාරගම ඉන්නේ. ස්තුතියි ඔබට, අනිවාරයෙන් අපි දවසක වගාවක් කරමු

  • @celienarunali
    @celienarunali 18 днів тому +1

    Mage nai miris pela hondata hedigena avith.. eka paratama malavila yanava.. a ai.???

    • @dilcoplantation
      @dilcoplantation  17 днів тому

      Waga upades ganna labadi athi ankaya amathanna

  • @saliyabandara4302
    @saliyabandara4302 18 днів тому +1

    ❤❤❤

    • @dilcoplantation
      @dilcoplantation  18 днів тому

      ස්තුතියි, ඔබටත් ජයම වේවා

  • @asankaisuru9492
    @asankaisuru9492 18 днів тому +1

    Slab ekak uda karana eke vena gatalu monavada evata monavada karanne e gana video ekak karannako brother

    • @dilcoplantation
      @dilcoplantation  18 днів тому +1

      wagawa karana widiya tanin anata pradeshayen pradeshayata wenas. ape pala bija gannakota hambena documents wala phurunuwedi ewa wena wenama kiyala denawa

  • @hirunikahiru619
    @hirunikahiru619 9 днів тому +1

    Pala situwana bag kiyada

  • @IsharaMadhushankajayasinghe
    @IsharaMadhushankajayasinghe 19 днів тому +1

    • @dilcoplantation
      @dilcoplantation  19 днів тому

      ස්තුතියි, ඔබටත් ජයම වේවා.

  • @vidarshanasangeethhapuarac1166
    @vidarshanasangeethhapuarac1166 18 днів тому +2

    Mamath asawen wagawa patan ganna oyalage video balala mata patta unanduwak thiyenawa eth oyalata call gaththata kisima answer ekak ne na

    • @dilcoplantation
      @dilcoplantation  18 днів тому

      ස්තුතියි, ඔබටත් ජයම වේවා ape line godak busy eth, miss call ekak awath api gannawa. call eka connect wenne nathi nisa. line busy nisa. 0776395088 0756418552

  • @ishanmadusanka2212
    @ishanmadusanka2212 19 днів тому +1

    Math gaththa aiyagen thawane thiyanne thama pela

    • @dilcoplantation
      @dilcoplantation  19 днів тому

      ස්තුතියි, ඔබටත් වගාවටත් ජයම වේවා

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 17 днів тому +1

    Man balan hitiya viyo akak anakam

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 15 днів тому +2

    මට ප්‍රශ්නයක් තියෙනවා....එළිමහනෙ හැදුවොත් කොළ වලට කෘමි කරදර නැද්ද.....1kg ලැබෙන මුදල ඔය කිව්වට අඩු වෙන්න පුලුවන් කියල කට්ටිය කියනවා මට මේක හිසරදයක් වෙලා...දිල්ශාන් මහත්මයා මේ අවුල් ලිහල දෙන්න.....

    • @dilcoplantation
      @dilcoplantation  12 днів тому +1

      හරියට කෘමිනාශක යනවම් කොඩ වෙන්නේ නැ. මොක්ද ඔබ තුමා දැකලා ඇතිනේ ශෙඩ් නෙට් එව්වා මෙව්වා එන්න කලින් නයි මිරිස් කඩවල් වල විකුනන්න තියෙනවා. එ කියන්නේ ඒවා අනිවාර්ය වෙන්නැ කියල. එකේ අවබොදය ගන්න තමයි ඔබ තුමලාට අනිත් විඩියොසුත් බලන්න කියන්නේ. ලොකල් මාර්කට් එක ගැන අපිට කියන්න බැ රු 200 වෙන්නත් පුලුවන් රු1500 වෙන්නත් පුලුවන් අපේ මිලනම් අඩුම රු 600 වැඩියෙන් අඩුවෙන්නේ නැ.

  • @Chandra-q5f
    @Chandra-q5f 17 днів тому +1

    sar matah me.wagawata.danuma one

  • @nihalmaddegoda296
    @nihalmaddegoda296 13 днів тому +1

    මම අනුරාධපුරයේ ඔයාල පැල කුරුණෑගලට අරගන එන දවසක් තියනවද???පැල ගන්නවනම් බන්ඩාරගමටම එන්න ඕනිද???

    • @dilcoplantation
      @dilcoplantation  13 днів тому

      Ow puluwan january anthima wage idan api enawa

  • @Allinone-de5uh
    @Allinone-de5uh 10 днів тому +1

    පස් මිශ්‍රණය සමග packet එකක් කීයද?

  • @sandunimalshani1424
    @sandunimalshani1424 11 днів тому +1

    අයියේ පැළයක් කීයක් වෙනවද?

  • @Priyani-fd7rm
    @Priyani-fd7rm 16 днів тому +1

    මෙම විස්තර බලලා හරි ආසාවෙන් ඔයාලට ගත්තෙ ඒත් ඔයාලා ෆෝන් ආන්ස්වර් කරන්නෙ නැහැනෙන්

    • @dilcoplantation
      @dilcoplantation  16 днів тому

      වගා කරුවකු වුනාමනම් වෙනම අංකයක් ලැබෙනවා. අපේ සමන්‍ය අංකයනම් ටිකක් බිසි ඒත් මිස් කොල් එකක් තිබ්බත් අපි ගන්නවා,

  • @hirunikahiru619
    @hirunikahiru619 9 днів тому

    පස් ekkma gannawanam pala 600 k wage kiyak yanawada

    • @dilcoplantation
      @dilcoplantation  9 днів тому

      Soil mix with packet 300 + 600 Plants = Rs 70500

  • @hirunikahiru619
    @hirunikahiru619 8 днів тому +1

    Oyalge namber walta ganna bari nisa oylge office ekata awama katha kara ganna puluwanda

    • @dilcoplantation
      @dilcoplantation  8 днів тому

      Numbers Tikak Busy. Tawa Parak Try Karanna. Ow Puluwan Office ekata awith hambenna. ekath itin oyalata tawa kenek hitiyoth hambenna katha karanna. poddak inna wenawa wadi wela.

  • @NadeeshaBanuka
    @NadeeshaBanuka 16 днів тому +1

    මෙි dilco ආයතනයේන් පැල කියියට අපිට දේන්නේ.කලු සුදු අගල් 16×16 බැග් ගන්නවානමි කියක් ගානේද අපිට දේන්නේ.මෙි සතියේ හො ලබන සතියේ මෙිම වගාව මම පටන් ගන්න නිසා මට ඉක්මනින්ම රිප්ලයි අවස්සයි

    • @dilcoplantation
      @dilcoplantation  16 днів тому

      පැලයක් රු 20යි, මේ පැකට් එකක් රු 195යි. වැඩි ව්ස්තර සදහා 0776395088 අමතන්න

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd 17 днів тому +1

    අපේ අස්වැන්න ගන්නවද මමත් පටන්ගන්න ඉන්නේ

  • @RMWfoodies
    @RMWfoodies 13 днів тому

    Pala 600k kiyada