Knuckles Hiking from Thangappuwa | Sri Lanka | Knuckles mountain range ( travel Vlog 100)

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 151

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 роки тому +24

    සුපිරියි ❤️

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому +3

      Thank you so much ❤❤❤

    • @gamingthaniduff9607
      @gamingthaniduff9607 3 роки тому +4

      Ranjan aiyage post eka dakala awe😊.subscribe kara onna..supiri wadak bokka❤️

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому +2

      @@gamingthaniduff9607 Thank u Ranjan aiya & Thank you Red mafia. You are warmly welcome

  • @roshanmenaka7324
    @roshanmenaka7324 4 роки тому +11

    අනෙක් ගොඩක් චැනල්වල නැතිවිදිහෙ ගුනාත්මකබවක් ඔබෙ ඉදිරිපත් කිරිමෙ තිබෙනවා. ඒ පැහැදිලි කරන්න විදිහ සහ වචන භාවිතය හරිම වෘත්තීය මට්ටමේ ඉදිරිපත් කිරිමක්. ජය වේවා ✌

    • @CharikaSatahan
      @CharikaSatahan  4 роки тому

      බෙහෙවින් ස්තුති රොෂාන්. 🙏 🙏 🙏

  • @DewminiKavindi
    @DewminiKavindi 3 роки тому +7

    "මං සරන්නාගේ" අඩි පාරේ ආවෙ..බලන්න..ලස්සන වැඩක් සුපිරි වැඩක්...ඉදිරියටම යන්න සුබපතනවා..කට්ටියටම තෙරුවන් සරණයි...❤️❤️❤️😍👍

  • @chamalharshanath1739
    @chamalharshanath1739 4 роки тому +3

    සම්පූර්ණ වැඩසටහනම බැලුවා,බැලුව ලස්සනම චාරිකා සටහන ❤❤❤ ,
    Background Music 🎶🎶🎶🎶🔥🔥🔥🔥

  • @MTravelVlog
    @MTravelVlog 4 роки тому +3

    I really enjoyed your video.🤩 Great channel. ⭐️⭐️⭐️
    Greetings from Albania. 👋🏼 🇦🇱

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 роки тому +1

    All the best puthala.adambaraei Ape daruwo gana.God bless all.

  • @HotGammiris
    @HotGammiris 4 роки тому +1

    💚 music combination is awsome

  • @sithummaduroshana3717
    @sithummaduroshana3717 4 роки тому +3

    Ekanm api giya lassnama thanak ❤️😍

  • @akilabasnayaka63
    @akilabasnayaka63 3 роки тому +1

    Maru aiye eka nm

  • @isharakandy
    @isharakandy 4 роки тому +2

    aka nam supiriyak...😍😍😍

  • @samanbandara9054
    @samanbandara9054 4 роки тому +1

    yaku patta machan

  • @randikanonis9606
    @randikanonis9606 2 роки тому +1

    වාහන දාන parking එකේ google location දන්න කෙනෙක් දාන්න

  • @Manuka-
    @Manuka- 3 роки тому +2

    ගැම්මක් කොල්ලොනේ😍✌️

  • @ayomikumari7479
    @ayomikumari7479 9 місяців тому +1

    Super ❤❤

  • @warangasilva5522
    @warangasilva5522 3 роки тому +1

    Maru..

  • @supunpramudita3652
    @supunpramudita3652 Рік тому +1

    කොහෙද ඕක තියෙන්නේ

  • @dharshan2323
    @dharshan2323 3 роки тому +2

    Thaniyen yanna puluwanda?ohe koti inwada

  • @Navodk
    @Navodk 3 роки тому +1

    මරු channel එක...

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому

      Thank you so much Doctor.... Loku haiyak oyage comment eka nam. 🙏🙏🙏

    • @Navodk
      @Navodk 3 роки тому +1

      @@CharikaSatahan අදමයි දැක්කේ... සුපිරියක්... දිගටම, එළටම කරන් යමු...

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому

      🙏🙏🙏🙏 Thank you Doctor 🙏🙏🙏🙏

  • @thimirahasaranga3421
    @thimirahasaranga3421 4 роки тому +1

    සුපිරි❤️ꦿᰳᰳ✪⃝ ට්‍රිප් එකක් නියමයි ඈහ්❀✦➳̶̶₂̶̶₀̶̶₂̶̶₀̶̶➳̶̶̶᭄➤✮

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 4 роки тому +1

    නියමයි
    මචෝ.......

  • @TheOneOnlyClickmeister
    @TheOneOnlyClickmeister 2 роки тому +1

    We are going there this weekend Machang.

  • @dananjayadananjaya1986
    @dananjayadananjaya1986 2 роки тому +1

    Muwara town eke idan enne kohomada kiynnako please ❤

  • @travelsdzoon223
    @travelsdzoon223 3 роки тому +1

    නියම වීඩියෝ එක

  • @ruwankumara8197
    @ruwankumara8197 3 роки тому +1

    Apitath yanna asai magapennanek hoyaganne kohomada.

  • @tharumaldhanuddhara397
    @tharumaldhanuddhara397 3 роки тому +1

    Guide ekenk innawanm set kara ganna puluwada

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 роки тому +1

    Super.👍

  • @CDreamMusic
    @CDreamMusic 4 роки тому +2

    මාරයි අද මගෙ 1 දවස
    පළවෙනි විනාඩි දහයෙන් subscribe කරා❤️❤️

  • @r2kworld918
    @r2kworld918 4 роки тому +1

    Awesome work sir 😍👊

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 роки тому +1

    ඒක නියමයි අය්යා

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 роки тому +3

    ලොක්ඩවුන් අස්සෙ ගෙදරට වෙලා මේවා බලල සැනසෙනවා. ඉක්මනට කොවිඩ් ඉවර උනාම ආයිත් යනකල් මේවා තමයි හිත සනසගන්න තියෙන බෙහෙත්.. ලස්සනයි ❤️✌️

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️Super bokka

  • @suniramadushi7340
    @suniramadushi7340 3 роки тому +1

    amazing

  • @hansanikumarasingha3733
    @hansanikumarasingha3733 3 роки тому +1

    Shook lamai

  • @tharumaldhanuddhara397
    @tharumaldhanuddhara397 3 роки тому +1

    Camping ekak ghnna puluwada

  • @slkorea8748
    @slkorea8748 3 роки тому +1

    Hari enna👍

  • @asanthisilva1073
    @asanthisilva1073 3 роки тому +1

    සුපිරි මගෙ ගම කිටිටුව💪👈👈👌👍👊

  • @hikingfirst
    @hikingfirst 3 роки тому +1

    සුපිරි චැනල් එකක් අහම්බෙන් සෙට් වුණේ ❤️❤️👣🚶❤️❤️

  • @isankasyamali5252
    @isankasyamali5252 3 роки тому +1

    Lassana program ekk..

  • @campingfever5299
    @campingfever5299 3 роки тому +1

    සුපිරි

  • @naturetouristinn3176
    @naturetouristinn3176 2 роки тому +1

    Bath Kaapu KoLa Tika Demma Needa KeLeetama ....................?

  • @isankashyamali8445
    @isankashyamali8445 3 роки тому +1

    Very nice

  • @destiagolk6984
    @destiagolk6984 4 роки тому +1

    maru aiya

  • @hansanikumarasingha3733
    @hansanikumarasingha3733 3 роки тому +1

    maru

  • @kajininallaperuma4298
    @kajininallaperuma4298 2 роки тому +3

    මාරම ලස්සනයි අයියේ.. මට පුලුවන්ද දැනගන්න පාර පැහැදිලිව තියෙනවද කියලා අතරමං නොවී යන්න 😊

    • @CharikaSatahan
      @CharikaSatahan  2 роки тому

      Thaniyama yanna amarui malli. Parawal godai. Danna kenek ekka yanna

  • @ttttt6995
    @ttttt6995 2 роки тому +1

    නකල්ස් කියන්නෙ අදි සංවේදී පරිසර පද්දතියක් නිසා මේ කියන්නේ..යාලුවා ඔහොම යන ඔය වැඩේන් වෙන්නේ මෝඩ මිනිස්සු ගිහින් තවත් එක් අදි සංවේදී පරිසරයක් විනාශ කරලා දාන එක විතරයි...අහෝ සුන්දර සප්තකන්‍යා තවත් එක් ප්ලාස්ටික් , හිස් අරක්කු බෝතල් බියර් කැන් වලින් පිරි ඉතිරි ගිය කුනු කන්දක් වෙන එක වැඩි ඇතක නෙමේ...අවාසනාවකට ගොඩක් මිනිස්සු සුන්දරත්වය විදලා ඒ සුන්දරත්වය එලසම තියලා එන්න දන්නෙ නැ. 😔

  • @chamilakumari168
    @chamilakumari168 2 роки тому +1

    Godak lassani

  • @spoodermans-zi7xk
    @spoodermans-zi7xk Рік тому

    Aiyyala guide kenek kohomaa gaththe?

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 3 роки тому +2

    Ranjange post eken awe ❤

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому

      Thank you so much Kaveesha... ❤❤❤👍🙏

  • @chanarrathnayake3338
    @chanarrathnayake3338 3 роки тому +1

    nice video

  • @whatsappstatusofheart2599
    @whatsappstatusofheart2599 4 роки тому +2

    Camp krnna baridha

  • @dharshan2323
    @dharshan2323 3 роки тому +1

    Ela adamai mey trek eka gena dena gate

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 3 роки тому +1

  • @chathurangafdo681
    @chathurangafdo681 3 роки тому +1

    Api tangapuwen ghin para weradila herila awa

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому

      Danna kenek ekkan yanna one ban.

    • @chathurangafdo681
      @chathurangafdo681 3 роки тому +1

      @@CharikaSatahan ow ita pase gide kenk ekka babarelen gya

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому

      Apith issarahat babarellen yanna inne five peak

  • @SriLankanTravel
    @SriLankanTravel 3 роки тому +1

    ❤️🔥

  • @Aman-zs4rr
    @Aman-zs4rr 3 роки тому +1

    තනියම නගින්න පුලුවන්ද

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому +1

      Guide kenek hitiyoth lesi parawal hoya ganna. Habai thaniyama yantath aulak na.

  • @manelkapeiris
    @manelkapeiris 3 роки тому +1

    ❤️

  • @sumedhathennakon7264
    @sumedhathennakon7264 4 роки тому +1

    😍😍😍😍😍

  • @isharakandy
    @isharakandy 4 роки тому +1

    💛💛💛💛💛👍👍

  • @sandarugayan2930
    @sandarugayan2930 3 роки тому +1

    ubala use karana Drone eka mokakda bn? 💝

  • @campingfever5299
    @campingfever5299 3 роки тому +1

    සුපිරි 🏕🤟

  • @binukamindadarathnayake4603
    @binukamindadarathnayake4603 3 роки тому +1

    meke thyna details samahara ewa waradai neh

  • @campingfever5299
    @campingfever5299 3 роки тому +1

    ❤️❤️

  • @creation071
    @creation071 4 роки тому

    Nice Journey with Charika Satahan Team...😍😍😍⛰⛰⛰🌏🌏🌏

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +1

    ටිකට් ගත්තෙ කොහොමද අයියා

  • @CDreamMusic
    @CDreamMusic 4 роки тому +2

    අයියලට පුලුවන් නම් ශ්‍රී පාදයට කරුණා කරන්නකෝ❤️❤️

    • @CharikaSatahan
      @CharikaSatahan  4 роки тому +1

      අනිවාර්යයෙන් මල්ලී.. issarahata wadinna yanna inne. 🙏 🙏 🙏

    • @CDreamMusic
      @CDreamMusic 4 роки тому

      @@CharikaSatahan 😊😊

  • @yasanthabandara1249
    @yasanthabandara1249 3 роки тому

    වනජීවී එකෙන් අවසර අරන් ඉන්න ඕනිද යන්න කලින්? පොඩ්ඩක් පැහැදිලි කරනවද දන්න කෙනෙක්

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому +1

      Ticket counter ekak thiyenawa pahala. Api giya dawase ekath wahala tibune. Wishesha awasarayak awashya une na.

    • @yasanthabandara1249
      @yasanthabandara1249 3 роки тому

      @@CharikaSatahan ස්තූතියි

  • @MM-bf5oe
    @MM-bf5oe 3 роки тому +1

    නකල්ස් යන්ඩ ගයිඩ් කෙනෙක් ඉන්නවාද. විස්තර ටිකක් දාන්න පුලුවන්ද

  • @akilabasnayaka63
    @akilabasnayaka63 3 роки тому +1

    Andrew aiyawa සම්බන්ද කරගන්න ක්‍රමයක් තියෙනවද

  • @harithak.dabarera7038
    @harithak.dabarera7038 4 роки тому +1

    Guide කෙනෙක් ඕනෙමද මචං මේ hike එකට?

    • @CharikaSatahan
      @CharikaSatahan  4 роки тому +1

      Onema na machan parawal hodata tiyenawa. Danna kenek hitiyot lesi habai.

  • @destiagolk6984
    @destiagolk6984 4 роки тому +1

    balana gaman

  • @sewwandikavindiya8960
    @sewwandikavindiya8960 2 роки тому +1

    එන අය අපිටත් කියන්න අපි ඉන්නෙ නකල්ස් ගාවමයි

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 3 роки тому +1

    මන් සරන්නාගෙන් ආවේ
    ඇන්ඩෘ අයියගෙ නම්බරේ දෙනවද

    • @CharikaSatahan
      @CharikaSatahan  3 роки тому +1

      Machan yata comment wala tiyenawa poddak balan yaman

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 3 роки тому +1

    Guide කෙනෙක් නැතුව යන්න බැරිද

  • @sinhalaapiuk
    @sinhalaapiuk 4 роки тому +1

    හොදයි...ඔබගේ විඩියෝ.මම සුබ් කරා. මට සබ් කරන්න කියන්ඩ නෙම් , බලපු ගොඩක් චැනල් වලින් intersting vlog හින්දායි. ගොඩක් අය සබ් කරන්නේ එයාගේ චැනල් එකත් සබ් ඉල්ලලායි.

  • @traveldiver8417
    @traveldiver8417 3 роки тому +1

    සුපිරි