Solo Travel Guide Knuckles to Nuwara Eliya Sri Lanka | Best way to spend your Vacation

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 572

  • @sahan_lakshitha_official
    @sahan_lakshitha_official Рік тому +119

    ට්‍රැවල් කරන්න ආස අය ලයික් එකක් දාං යමු 😍

  • @sltravalguide1610
    @sltravalguide1610 Рік тому +9

    පිටවලපතනේ ඔය ලෝකාන්තෙ තියෙන තැන යට බඹර වද තියෙනව අයියෙ නිතරම වගේ බඹරු ඇවිස්සෙනව..අපි දවසක් ඔතන ඉද්දි බඹරු ඇවිස්සිලා ඒ කලබලේට තව පොඩ්ඩෙන් ලොකු විනාසයක් වෙන්නෙ .හරි පරිස්සමෙන් බලන්න ඕනෙ තැනක්. ඒ පරිසරය නම් පුදුම ලස්සනක් තියෙන්නෙ 💚🌸

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Рік тому +97

    "හදවතේ සොදුරු සංචාරකයා" හැමෝටම එහෙම වෙන්න බෑ... ඉතිං අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආයුෂ බොහෝ වේවා!! ආදරෙයි දිනේෂ් අයියා..❤

  • @raviasanka9113
    @raviasanka9113 Рік тому +10

    මගෙත් ලොකු හීනයක් තියනවා මැරෙන්ඩ කලින් ලංකාවෙවත් නොදැකපු තැන් ටික නිදහසේ බලන්න. ජය වේවා ඔබතුමාගේ වැඩසටහනට.

  • @sanjandilhara3828
    @sanjandilhara3828 Рік тому +65

    ලෝකෙන් උතුම්ම සුන්දරම රට මගේ ලංකාව🇱🇰 ලංකාවේ අපිට කියලා ආඩම්බර වෙන්න පුළුවන් දේකට ඉතුරු වෙලා තියෙන්නේ මේ සොබාදහම විතරය🌴🏕️ ගොඩක් ස්තූතියි මේ සොබාදහම අපිට ගොඩක් ලස්සනට පෙන්වනවට🏕️.හදවතේ සංචාරකයා❤❤

    • @DineshAPathum
      @DineshAPathum  Рік тому +11

      ආදරණීය රටක්. ගොඩාක් ස්තූති

    • @Alt_tate
      @Alt_tate Рік тому +1

      low budget Switzerland

    • @Alt_tate
      @Alt_tate Рік тому

      hebayi patta lassaniyi

    • @Levin-pk8rj
      @Levin-pk8rj Рік тому +3

      Ai bududahama..

    • @RehanGimth2k4
      @RehanGimth2k4 Рік тому +1

      ​@@DineshAPathumදිනේශ් අයියේ මාතලේ හෙට්ටිපොළ රිවස්ටන් බස් එක යන වෙලාව ගැන තොරතුරක් එහෙම දන්නේ නැද්ද ඔයා ?

  • @lalithfonseka9886
    @lalithfonseka9886 Рік тому +5

    ඔබගේ ඉදිරිපත් කිරීම් වලට ස්තුතියි.මගෙ වයස 62 යි. අවුරුදු 10 ඉදන්ම මම ත් පුළුවන් තරම් සංචාරය කරලා තියෙනවා.දැන් යන්න අපහසු යි. ඔබගේ වැඩසටහන් වලින් මම උපරිම තෘප්තියක් ලබමි. හඩ sound පිළිබඳ ව සැලකිලිමත් වන්න. මගතොට දී හමුවන අසරණ අයට,පිහිට වීමට කැමති අය සම්බන්ධ කර ගන්න. ඔබටත් සගයන් ටත් ජයම පතමි.

  • @gimhanamalinda2490
    @gimhanamalinda2490 Рік тому +19

    ලංකාවේ හිත සනසාලන සුන්දර පරිසරය ලෝකෙ කිසිම තැනක නෑ..දැක්කත් ඇසට සනීපයි🍃❤️ 🇱🇰

  • @Mds20026
    @Mds20026 Рік тому +7

    මාතලේ ඉපදුන එක වාසනාවක් ..❤️
    නිතරම මේ තැන් ඇහැට දකින්න ලැබෙන එකම..❤️😍💐

  • @nadunthilakarathna3580
    @nadunthilakarathna3580 Рік тому +9

    දිනේශ් අයියේ මේ සුන්දර ලංකාවෙන් සදහටම යන්න හේතු හොයන අයට ඔයා නවතින්න හේතු ගෙන හැර දක්වනවා. ❤❤❤😊ජය වේවා ඔයාට...මේ පුංචි රටේ අදහන්න බැරි ලස්සන, තව තවත් හොයාගෙන ගිහින් අපිට පෙන්නන්න හැකි වෙත්වා!!! 😊😊😊😊

  • @CharityDeA
    @CharityDeA Рік тому +13

    පණ මෙන් රැක ගත යුතු මේ උතුම් පින්බිම ... 🙏❤️🇱🇰

  • @senarathpe4742
    @senarathpe4742 Рік тому +11

    ස්වභාදහමෙ චමත්කාර රසයෙන් මත් උන සොදුරු සංචාරකයා ලෝබ නැතිවම අපවත් ඒ චමත්කාරයෙ ගිල්වන අපූරුව.තෙරුවන් සරණයි පුතා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් මෙවන් සංචාරයන්ට

  • @kazzmi_editzz
    @kazzmi_editzz Рік тому +17

    ස්වභාදහමෙ රූප රචනාව ලෝකයාට පෙන්නන සොඳුරු මිනිසා ,නිහතමානී සංචාරකයා ❤
    DAP ❤🖤

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 Рік тому +5

    බලා සැනසෙමි මගේ ලක්මැනීගේ සුන්දර බව දුරක සිට. ස්තුතී දිනේෂ් අයියා.

  • @NishanthiEkanayaka
    @NishanthiEkanayaka Місяць тому +1

    Me balanna dewani para lassanai obsta subapathanawa❤❤❤

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 Рік тому +10

    සොබාදහම කියන්නේම හිත නිවෙන භාවනාවක් 💚. එක විදින්නත් සුන්දර හිතක් තියෙන්නම ඔින... තනියම ඇවිදින එකත් ඇත්තටම භාවනාවක්........... ජය දිනේෂ් , පරිස්සමෙන්

    • @DineshAPathum
      @DineshAPathum  Рік тому +4

      ඇත්තටම ... ගොඩාක් ස්තූති

  • @anushatissera5233
    @anushatissera5233 Рік тому +6

    මගේ ලස්සන රටේ සුන්දරත්වය අපිට විදින්න සලස්වන ඔබට ස්තුතියි දිනේෂ් , ජය! අද පොත් වලට ආදරය කරන අය හරිම අඩුයි , ඔබ හරිම වෙනස්, හරිම සතුටුයි

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Рік тому +6

    ශ්‍රීලංකාවේ සුන්දරත්වය මැනවින් විදහා දක්වන ගැමි සුවද ගැමි ආර මුසු වූ ඉතා සොදුරු සන්චාරයක්..!! ❤සොබාදහම සමග හුදකලා වීමේ නිස්කලන්ක බව වගේම පුන්චි එන්ගලන්තයේ අත්දැකීමත් අපිට ගෙනාවට ගොඩාක් ස්තූති.

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe Рік тому +2

    මැරෙන්න කලින් නම් මේ අත්දැකීම විඳිනවමයි 🌷🖤

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Рік тому +8

    අනේ මේ සොබාදහමේන් වට වු පුංචි පාරාදිසය කොච්චර ලස්සන ද අයියේ 🥺🍃💚💚❤💚❤ ඇස් දෙකෙන්ම බලන්න පින් නැති උනාට මෙහෙම හරි බලලා රස විඳිමම ලොකු සතුටක් 🥰🥰💚❤😘

  • @naturebeauty..345
    @naturebeauty..345 Рік тому +12

    කියන්න දෙයක් නෑ අයියේ ❤️..අයියා වගෙ පරිසරයට ආදරේ කරනවනම් මිනිස්සු මෙ ලෝකෙ තවත් ලස්සනයි 💗

  • @englishforkids-fn8xs
    @englishforkids-fn8xs Рік тому +10

    මිනිසුන් නැති තැන සොබාදහම ලස්සනයි 🥰

  • @dhanushkakrishankumarathun7995

    "මේ නිදහසට අටුවා ටීකා ටිප්පනි කුමට"
    "කියවපු පොතක් ආයෙ ආයෙම කියවන එකේ රස"
    මේ රූප රචනාව එක්ක ඒ වචන ටිකේ, ඒ අදහස් ටිකේ රහ මෙච්චරයි කියල වචනයෙන් කියල ඉවර කරන්න බෑ..
    ආදරණීය සංචාරකයා.... තවත් ආදරණීය රූප රචනා, ආදරණීය වදන් ලෝකයට මුදා හරින්නට සුභපැතුම්❤❤ ආයුබෝවන් ❤❤

  • @dilhaniweliwaththa6599
    @dilhaniweliwaththa6599 Рік тому +1

    හරිම වටිනවා , ජය වේවා

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Рік тому +4

    මාත් ආසම ගමනක්..කවදහරි යන්න හිතේ තියෙන හරි සුන්දර වටපිටාවක් .සුන්දර රූපරචනාවක් අපට ගෙන ආවට බොහොම ස්තූතියි දිනේශ් අය්යේ ❤🍃

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 Рік тому +4

    දැන් නම් මාර වෘතීමය දියුනු නිශ්පාදන ස්භාවයක් පේනව තවත් තවත් ඉදිරියටම යන්න සුබ පතනව...❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 Рік тому +1

    අම්මට ඉක්මන්සුව ලැබේවා 🙏
    බුදුසරණයි දෙවිපිහිටයි 🙏

  • @TravelwithkalharaSL
    @TravelwithkalharaSL Рік тому +21

    හැමදාම වගේ අදත් ලස්සන ගමනාන්තයක් ලොකු පීරිස් නැති අඩුව නම් දැනුනා 😢
    දිනේෂ් අයියා ❤😊

  • @prasadiniperera9447
    @prasadiniperera9447 Рік тому +1

    Superb presentation . Like to see more.👍👍👍

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 2 місяці тому

    ,ගොඩක් රස වින්දා ලස්සන ම ලස්සන සංචාරය ඔබට පින් නොදැක්කා සුන්දර තැන් දැක්කා පින් ඔබට දීගායු වේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @hashenchamindu98
    @hashenchamindu98 Рік тому +6

    තනියම යන සංචාර හරි සුන්දරයි කියල අයියා ආයේ වතාවක් ඔප්පු කරලා පෙන්නුවා...පැයක් ගතවෙනවා දැනුනෙත් නැති තරම්...මාරම ලස්සන, හිත නිවෙන සංචාරයක් මේක...ජයවේවා අයියේ😍❤️✨️

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l Рік тому +1

    ඇත්තටම මේ vedio එක හොඳ meditation එක්ක්. හරිම නිස්කලංකයි. Thankyou දිනේෂ් අයියා ❤❤❤

  • @roshanthilakarathna855
    @roshanthilakarathna855 Рік тому +1

    ලස්සනයි aiye..

  • @PawanRukshan-v3n
    @PawanRukshan-v3n Рік тому +1

    Video බලන කොට වෙලාව යනවා, හිතන්න ගන්න, අමාරුයි 😍❤️🌍🍃

  • @npweduwana1781
    @npweduwana1781 5 місяців тому +1

    Nice work. An excellent presentation!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому +1

    පුදුම ලස්සන තැන් ගොඩාක් පෙන්නුවාට බොහොම පිං පුතාට දීර්ඝායුෂ වෙිවා

  • @bendohapuarachchi6845
    @bendohapuarachchi6845 Рік тому +1

    හැමෝටම ට්‍රැවල් කරන්න පුලුවන් ඒත් දිනේශ් අයියට වගේ හදවතට දැනෙන්න කතාකරන්න බෑ දිනේශ් අයියගේ සමහර කතා තියනවා අනේමන්දා ඇස්වලට කදුලු එනතරම් සන්වේදීව කතා කරනවා ඒ හැකියාවනම් මාරයි අයියේ ❤❤

  • @Himansha_wishmika
    @Himansha_wishmika Рік тому +3

    හදවතේ සංචාරකයා පරිස්සමෙන් බුදු සරණයි ❤️🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 Рік тому +1

    හරිම ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරය මැදින් වැටී ඇති මාර්ග ඔස්සේ ගමන්කර අපිටත් බලන්න සලස්වන මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් දැක බලා ගැනීමට හැකි උනා. බොහොම පින්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ තුමාට සහ දයාබර දෙමාපියන්ට. මෙවන් වටිනා, පින් වන්ත, උතුම්, උදාර, අමිල සම්පතක් මෙලොවට dayada kalata......!!!!!!!

  • @CHAMAWE
    @CHAMAWE Рік тому +1

    Tik tok niliyont waten sub like mewt na okh thmi minsunge pirihima mewa kochchrk watinw good luck brother ❤️

  • @NayomiSamantha
    @NayomiSamantha 6 місяців тому

    කියවපු පොතක් නැවත කියවන රසය වගේම ,ගියපු ගමනක් නැවත ගිහින් විඳින රසය වගේම මමත් මේ වීඩියෝ එක බලපු තුන්වෙනි වතාව මල්ලි මේ .මගේ රටේ සුන්දරත්වය ගෙන එන ඔයාට තෙරුවන් සරණයි

  • @sumindawijesinghe-hc3un
    @sumindawijesinghe-hc3un Рік тому +1

    සුපිරි අද තමා බුලින්ම බලන්න පටන්ගත්තේ ලස්සනයි.......කොල්ලා ෆට්ට

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Рік тому +1

    ඇත්තටම කියන්න දෙයක් නැහැ.අපේ රටේ ලස්සන දිනේෂ් පෙන්වනව.අපට තියෙන්න නිශ්ශබ්දව බලන්න.වචනවලින් කීයන්න බැහැ මේ සුන්දරත්වය.ඔබට පින්❤

  • @anumax584
    @anumax584 9 днів тому

    සොඳුරු සන්චාරකායානනි,නියමයි,,සොඳුරු වදන්,සොඳුරු ගමන්,,,චිරන් ජයතු සහෝදරයා ..❤️❤️❤🙏👍

  • @NiluThilakarathne19
    @NiluThilakarathne19 7 місяців тому

    අවාරේ සිරිපා රූප රචනාවෙන් ඔබ සමග එකතු වුණේ.පුළුවන් හැම වෙලාවකම නොවරදවාම පහුගිය වීඩියෝ බලනවා මගේ දියණියත් එක්ක.දිනේෂ් ඔබ ආදර්ශමත් සංචාරකයෙක්.පොඩි දරුවන් ඔබව අනුගමනය කරනවා.මෙවැනි සුන්දර රූප රචනා තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.❤❤❤❤

  • @Sarala_Peiris
    @Sarala_Peiris Рік тому +25

    ගමන ගැන සජීවි අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ගේන්න දරන උත්සහයම ඇති අයියට ඉස්සරහට කරන සියලු දේවල් හරියන්න 🥰🙏

  • @akashvidanage
    @akashvidanage Рік тому +2

    දිනේශ් අයියාගේ මේ ලස්සන ‍රූපරචනා වල හරිම අපූරු සුන්දරත්වයක් තියෙන්නේ. බොහොම ස්තුති අයියේ ❤ මේ සුන්දරත්වය අපිත් එක්ක බෙදා ගන්නවාට.❤️DAP❤️

  • @shehanalles6932
    @shehanalles6932 Рік тому +3

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා නියමයි හැමදාම වගේ...DAP 💚💚💙💙❤️❤️🇱🇰🇱🇰

  • @Anurasg
    @Anurasg Рік тому

    Eka nan maarai. Puduma sundarathwayak. Thank you. Jayawewa

  • @sinethchampikachampika8092
    @sinethchampikachampika8092 Рік тому +1

    ❤❤❤❤අයියා ගෙ හැම වීඩියෝ එකක් ම වගේ බැලුවත් මට දාන්න ලැබුනු පලවෙනි coment 1.වෙනද වගේ ම අදත් ලස්සන ගමනාන්තය ක්. ඔයාගෙ වැඩසටහන් බලනකොට දවසෙ ගැටලු අමතක වෙල හිත නිදහස් වෙනව.හැම දාම හවස අනිවාර්යෙන් බලනව.පීරිස් අයියා/සහන් අයියා ගෙ අඩුව දැනුන දිගටම මෙ වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා. හදවතෙ සන්චාරකයා.තෙරුවන් සරනයි.

  • @Travel_with_viraj
    @Travel_with_viraj Рік тому +1

    හම්මො ඒ සුන්දරත්වය,මේ වගේ නිදහස් හිත නිවන සුන්දරත්වයක් තව කොහෙවත් මේ ලෝකෙ නෑ,ඔබේ මගේ රටේ හැර 💖😍😘

  • @rukshala917
    @rukshala917 Рік тому +1

    සුපිරි ලස්සනයි video eka.

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 Рік тому +1

    ලස්සන යි ♥️
    ස්තූතියි ඔයා ට ,අපිට යන්න් බරි වුනත් බලල සතුටු වෙනවා .💝❤️👍

  • @lakshithanimesh9759
    @lakshithanimesh9759 Рік тому +2

    මාරම ලස්සනයි...

  • @jani17
    @jani17 Рік тому

    🙏👍 harima lassana gamananthayak

  • @jayathilakajayathilaka8584
    @jayathilakajayathilaka8584 10 місяців тому

    ඔබ අපි දැකල නැති සුන්දර ප්‍රදේශ අපට ඉදිරිපත් කිරීම සම්බන්ධය ගොඩක් ස්තුතියි

  • @Sassymee-99
    @Sassymee-99 Рік тому +5

    මගේ රට මෙච්චර ලස්සනද කියල බොහෝ වෙලාවට දැක්කේ අයියගෙ වීඩියෝ වලින්..දුර ගමනකට සුභ පැතුම්❤

  • @kumariindrani7881
    @kumariindrani7881 Рік тому +1

    හැමදාමත් වගේ ලස්සන සොදුරු රූපරචනයක් ඔබට ගොඩක් ස්තුතියි අන්තිමට කිව්ව දෙයින් හිතට සතුටක් දැනුනා ලබන සතියෙන් හමුවෙමු❤❤❤❤❤

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn Рік тому +5

    That feeling you get when you watch DAP's awesome travel documentary soon after you wake up having a coffee from a far far away land is just pure bliss man ☕

  • @thalaremixedproduction
    @thalaremixedproduction Рік тому +1

    10:59 අන්න එක මාරයි br🥰

  • @subhashiniwathsala5019
    @subhashiniwathsala5019 8 місяців тому

    සැබැවින්ම සොබාදහමට ආදරේ කරන්නෙක් 💚💙
    ඒ වගේම ලංකාවේ ලස්සන, නෙතකින් බලන්න කියා දෙන සොදුරු ආදරණීය සංචාරකයෙක් හදවතින්ම සුභ පැතුම් මෙවැනි ලස්සන තැන් තව තවත් දැකගන්න ලබේවා !!
    තෙරුවන් සරණයි !! ඔබට 🙏❤❤😍

  • @RukmanAnura-vc1fo
    @RukmanAnura-vc1fo Рік тому +2

    සුබ පැතුම් ඔයාගෙ අම්මාට මේ වගේ පුතෙක් හැදුවා ට

  • @VickyJ-77
    @VickyJ-77 Рік тому +4

    අපේ රටට ආදරෙ වැඩිවෙන්නෙ වෙන රටක ඉන්නකොට😐😪 සුපිරි රූප රචනාවක් #Solo❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Рік тому +7

    පාරාදීසයක්.🥰🥰🇱🇰
    කොළපාට ගහකොළ වලින් හැඩවුනු
    මේ සොබාදහම සිතට සැනසීම ගෙනෙන ,
    හිත් සුවපත් කරන ඔසුවක්.😇💚🌿
    සොබාදහමේ සැගවුණු සුන්දරත්වය සියුම් ලෙස
    ආදරණීයව අපේ හදවත ගැඹුරේම ලිව්වේ
    ඔයාගේ භාවනාවක් වගේ කටහඬ.
    ඉතින් එයට අන් උපමා කුමකටද​...🥹❤️
    ගොඩාක් මහන්සිවෙලා මේ සුන්දරත්වය අපේ ඇස් මානයට ගෙනෙනවට ඔයාට​ ගොඩාක් පිං දිනේෂ් අයියා.
    ජීවිතය විදිමින් දිගු ගමනක් යන්න, පරිස්සමින් හැමදාම
    තෙරුවන් සරණයි.❤️🥰🙏

  • @ashenmenuka3286
    @ashenmenuka3286 Рік тому +1

    😊🌿බොහොම පින් 😊🙏😊තෙරුවන් සරණයි 🌿😊🖤DAP🖤

  • @himadarideepika8171
    @himadarideepika8171 7 місяців тому

    අම්මා එක්ක යන සංචාරය දැකලා තමයි මම දිගටම බලන්න පුරුදු වුණේ. හරිම ලස්සන වටිනා ඉදිරිපත් කිරීම්. දෙවි පිහිටයි!

  • @thinukalakshan
    @thinukalakshan Рік тому +1

    You remind me, Jackson Anthony. The way you doing is great and attractive. Keep doing...

  • @kdgimhank
    @kdgimhank Рік тому +3

    ඇත්තටම ලොකු ලොකු බලාපොරොත්තු නැ ඔය වගේ නිදහස විදින්න තිබ්බනම් ඇති🥰

  • @shewonfdoz407
    @shewonfdoz407 Рік тому +1

    Fb එකේ ඊයේ දැක්කා අමුතු වෙනසක් එයි කියලා . පස්සේ ඊයේ යූටියුබ් එකට ඇවිල ගිය බැලුවා වීඩියෝ එකක් දාලා තිබ්බේ නෑ . ඔෆිස් එකේ කෑම කන ගමන් නිකමට බැලූවේ . ටිකක් මෙතනම බලාලා ඉතුරු එක ගෙදර ගිහින් බලනවා කියලා හිතුවේ . 🇱🇰 ඒත් දැම්ම බලනවා ගෙදර යනකම් ඉන්න බෑ නියමයි දිනේශ් අද සුපිරියක් ස්තූතී ❤ ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි වෙනස්ම ගමනක් ෆට්ට ආදරෙයි ජය

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Рік тому +2

    🙏 හදවතට කතා කරන නිහතමානී සංචාරකයා .බුදු සරණයි හැමෝටම ❤

  • @Michael-y6z9h
    @Michael-y6z9h Рік тому +13

    හදවතේ සංචාරකයා ❤ දෙවියන්ගෙ හරි අපූරු නිමැවුමක් දිනේශ් අයියෙ ඔයා මේ ලංකාවෙ සුන්දරත්වය ඔයත් සියැසින් දැකලා අනිත් මිනිස්සුන්ටත් පෙන්නන හරි සොදුරු නිමැවුමක්. තෙරුවන් සරණයි 🙏❤

  • @thalaremixedproduction
    @thalaremixedproduction Рік тому +1

    මේවනම් දිව්‍යලොක brother 🥰❤ ඔය මේ දිව්‍යලෝක පෙන්නද්දි තවත් ලස්සනයි හතවතේ සංචාරකයා ඇත්තටම🥰

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Рік тому +1

    මේ සොබාදහම එක්ක ජිවිතේ හැමදාම ඉන්න ඇත්නම් 🍃🍃🍃🍃🍃🍃🍃😓

  • @sitharathamidu7236
    @sitharathamidu7236 Рік тому +1

    හදවත් සුවපත් කරන..මෙවන් සොඳුරු ඉසව්වන් ඇස් මානයට ගේන ඔයාට ගොඩක් ස්තුති..🙏

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Рік тому +2

    ඒ සංචාරය අනර්ඝයි .. වෘක්ෂලතා වලින් දෙන හරිත වර්ණය සුවයක් .. අයියා ලබාගන්නා මානසික සුවය අපිටත් ලබා දීම ගැන ස්තුතියි❤😃 Little England මාරම ලස්සන තැනක් වගේ.. ❄🌨 ජය වේවා අයියේ ...

  • @IndulaTennakoon1991
    @IndulaTennakoon1991 Рік тому

    Office vadath ekka pahu giya videos 5kma maga runa...ada thama okkoma ekata baluwe...supurb @dinesh aiya...simply extraordinary

  • @prasadmaduwantha4025
    @prasadmaduwantha4025 Рік тому

    අයියාගේන් ඉගෙන ගත්තු දේවල් ගොඩාක් තියෙනවා ❤️ සහෝදරයා....

  • @travelphotocall
    @travelphotocall Рік тому +3

    හුරුපුරුදු රිද්මයක් ආයෙමත් කාලෙකින්..🍃
    felt it❤

  • @gayanhettiarachchi6933
    @gayanhettiarachchi6933 7 місяців тому

    Thank you for sharing scenery beauty of Sri Lanka to the world and for empersizing the importance of nature..❤❤❤

  • @leonardparry1383
    @leonardparry1383 Рік тому

    Oyage programs hama ekakma Lassanai pilivelai Malli thanks ❤️ budusaranai jasu pihitai

  • @dilshanmusic4124
    @dilshanmusic4124 Рік тому +2

    සුන්දර දේෂයේ සැඟවුන තැන් සොයා යන ❤️🍃 නිහතමානී හදවතේ සංචාරකයා දිනේෂ් අයියා❤️💫

  • @deshithamadushan2209
    @deshithamadushan2209 Рік тому +2

    ලංකාව පාරාදීසයක් ! 🌿❤️
    ස්තූතිය දිනේෂ් අයියෙ. 🙏

  • @sanjuboy2083
    @sanjuboy2083 Рік тому +2

    මගේ ජීවිතේ ආසම කරන චරිතයක් අයියේ ඔයා 🥺 ❤️🇱🇰

  • @gayanudayshantha5383
    @gayanudayshantha5383 Рік тому

    ස්තුති බ්‍රෝ....ලස්සන සංචාරක්..

  • @poornimarathnayaka6463
    @poornimarathnayaka6463 Рік тому +1

    හිත නිවන භාවනාවක් වගේ රෑප රචනාවක්.. 💜💜

  • @pushpakumar2057
    @pushpakumar2057 Рік тому

    Very good jayawawa Bro 💯💯💯💯👍👍👍👍👍💯❤❤❤❤🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎈

  • @monikajayasinghe466
    @monikajayasinghe466 Рік тому +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට තුති වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි.

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 Рік тому +1

    මාතලෙන් ඇතුලට ගිහින් රිවස්ටන් හරහා බකමූනෙන් එලියට එනවා කියන්නෙ පුදුමාකර වෙනස්කම් ටිකක් අපිට හම්බෙනවා.. මේ ලස්සන ගමන මන් තුන් වතාවක්ම හැබැහින් ගියා.. අදත් ලස්සන රූප රචනාවක් ඔබට බොහොම ස්තූතී 🙏

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 Рік тому

    මේ වීඩියෝස් සුපිරි.... නියම එඩිටිං මචං....❤❤

  • @sasankamadawa-5169
    @sasankamadawa-5169 Рік тому +1

    අටුවා ටීකා ටිප්පනි මොකටද හැමදාම වගේ මේකත් සුපිරී ❤❤❤

  • @charakapiumal6143
    @charakapiumal6143 Рік тому

    මේක පිස්සුවක් දිනේෂ් Brother ..... ❤❤❤❤❤

  • @DarkLord-ytt-l5f
    @DarkLord-ytt-l5f Рік тому +1

    පලවෙනි ලයික් එක මගෙන්❤

  • @RaniKw-ml1yc
    @RaniKw-ml1yc 3 місяці тому

    Harima lassanai video eka dinesh malli.budusaranai

  • @SANEnglishacademy
    @SANEnglishacademy Рік тому +1

    Amazingly wonderful. Couldn't imagine that it is really Sri Lanka after witnessing the area around England Cottage.

  • @Nirwandewmin2012
    @Nirwandewmin2012 Рік тому +1

    ඔයා හරිම වාසනාවන්ත පුද්ගලයෙක් අයියා.

  • @slcubers4963
    @slcubers4963 Рік тому +1

    බෝඹුරු ඇල්ලේදී අපිත් අලකොල එක්ක රොටි කෑවා මල්ලී හරිම රසයි ❤️

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Рік тому +1

    කොච්චර ලස්සන රටකද අපි මේ ජීවත් වෙන්නේ ❤️❤️❤️ හදවතේ සංචාරකයා ආදරෙයි ඔබට ❤️😍🌷

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 Рік тому +1

    සුපිරි දිනේෂ් ❤

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 Рік тому +1

    Relaxed the weekend by watching this
    Thank you brother
    Again thanks sharing locations🎉

  • @indirakatugampola5752
    @indirakatugampola5752 Рік тому +1

    Upto Ragala Junction ...more heart touching than the latter as '' heard melodies are sweet but the unheards are sweeter. ''

  • @sahankalpitha113
    @sahankalpitha113 8 місяців тому

    සුපිරිම ඉදිරිපත් කිරීමක් අයියෙ ❤️