ණය බරින් නිදහස් වෙන්න ප්‍රභල තන්ත්‍ර රහසක් - සියළු ගැටළු වලින් නිදහස් වෙන්න ත්‍රන්ත්‍ර රහස් රැසක්

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 442

  • @pererachaminda386
    @pererachaminda386 2 роки тому +28

    මන් මේදෙ කරා පලවෙනි වතාවෙ කරා හරි ගියෙ නෑ මට සාලෙ තියන්න විදියක් තිබුනෙ නෑ එත් මම් විශ්වසයෙන් හිටිය නැවත කරා. ණය ගොඩක් තියෙනවා ඒත් ලොකුම පීඩනය තිබුන ණය බර නිදහස් උනා.ගොඩක් පින් ඔබ තුමාට ඉදිරිපත් කරන ඔබටත් ස්තුතියි 🙏🙏🙏

  • @NiranjalaHatharasinghe-cw2me
    @NiranjalaHatharasinghe-cw2me 10 місяців тому +4

    ඔබතුමාට ගොඩක් පිං මේ වගේ ශාස්ත්‍රයක් මිනිස්සුන්ට දුන්නට.මමත් මේ දේ කලා සති 3 ඉවරවෙද්දි ණය මුදල ලැබුණා.ගොඩක්ම ස්තුතියි ඔබතුමාටයි,මෙය නැරඹීමට සැලැස්වු ඔබලාටයි.තෙරැවන් සරණයි🙏

  • @KumuduneJayanthi
    @KumuduneJayanthi 11 місяців тому +4

    ඔබතුමන්ලාට ස්තූතියි ස්තූතියි ස්තූතියි . නැවත නැවත මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 10 місяців тому +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබදෙපලටම . ඇත්තටම එවැනි අපහසුතාවයන්ට මූනපාලා සිටින ජජනයාට බොහොම වටිනා උපදෙස් හා ප්‍රයෝගික ක්‍රියාවක් .බොහොම ස්තුතියි කාටහෝ මේවා ප්‍රයෝජනවත් වෙන එකගැන මටත් හරිම සතුටුයි .තෙරුවන් සරණයි

  • @pava4370
    @pava4370 2 роки тому +3

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා තේරුවන් සරණයි

  • @kavindyawarshamana8917
    @kavindyawarshamana8917 3 роки тому +11

    ඔබතුමාට ඇත්තටම ගොඩක් පිං .මමත් මේ තන්ත්‍රය කලා මට දවස් 5 ක් යනකොට හිතුවෙනැති ව්‍යාපාරයක් කරන්න අවශ්තාව ලැබුනා.මන් දැන් එය කරමින් ඉන්නෙ.ගොඩක් සතුටුයි 🙏🙏🙏🙏🙏🙏

  • @steladamayanthi7463
    @steladamayanthi7463 3 роки тому +6

    ඔබතුමාට ගොඩාක් පිං වගේම දීර්ගායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.b.apiyadarshani9167
    @w.b.apiyadarshani9167 3 роки тому +17

    දරුවන් වෙනුවෙන් කරන විඩියෝ එක ඉක්මනට දාන්නකෝ .ඔබතුමාලට ගොඩක් පින්

  • @preethikahewawasam9072
    @preethikahewawasam9072 3 роки тому +9

    මම ඊයෙ ඉඳලයි මෙික බලන්නෙ ලබන පුතිපල එක්කම මං කියනව කියල හිතාගෙන ඊයේ බලාපොරොත්තු මුදලට අදාල දේ කළා.පුතිපල ගත් ගමන් කියනව හරි කැමැත්තෙන් මං මෙි වීඩියෝ බලන්නෙ හරිම විශ්වාසයි

    • @chathura445
      @chathura445 12 днів тому

      හරි ගියාද

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 3 роки тому +9

    ඔබ දෙපළට බොහොම ස්තුතියි... මෙතුමාගේ අදහස් ඉතාම වැදගත්. මනෝ විද්‍යාත්මකව ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. ඔබ තුමන්ලාගේ පැතුම් ද ඉටු වේවා කියා පතමි.

    • @deepaperera8762
      @deepaperera8762 3 роки тому

      ගොඩක් පින් බුදු සරනයි

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 Рік тому +1

    ස්තුතියි මහත්මයා ඔබ දෙපලට..💐🙏

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 2 роки тому +2

    ස්තුතියි විශ්වයට , ස්තුතියි ඔබතුමාන්ලාට, මේ තන්ත්‍ර ක්‍රම ඉතාම සාර්ථකයි අත්දැකිමෙන්.

  • @btnilanthi6040
    @btnilanthi6040 3 роки тому +17

    මහත්මයාණනි ! ඔබට ආයු බොහෝ වේවා. ඔබතුමාගේ තන්ත්‍ර ක්‍රම මුල සිටම මම අනුගමනය කරමින් සිටිනවා,ඒ අතරම හවසට පමනක් බුදුන් වැඳපු මම පාන්දරත් බුදුන් වඳින්න පුරුදු උනා,ඒ වගේම බුදුන් වැඳ දෙවියන්ට පින් දීමෙන් පසු,විශ්ව මෑණියනි විශ්ව ශක්තියේ බලයෙන් මට ලබා දෙන්නා වු සියලුම උපකාර වලට ස්තුති වේවා,කියා ස්තුති කිරීමටත් පින් දීමටත් පුරැදුව සිටිමි,ඔබ ඒ පිලිබඳව දරන අදහස කුමක්ද ?

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 5 місяців тому

    මෙතුමාgei වැඩසටහන් හරියට හරියටම hari pin ඔබතුමා ta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @airanganivitharana1813
    @airanganivitharana1813 Рік тому +2

    මම මෙි දේ කරමින් ඉන්නවා. හොද වෙිගෙන එනවා..ඉදිරියත් විස්වාස කරනවා

  • @suwarnamallika164
    @suwarnamallika164 Рік тому +9

    අපේ දිනේෂ් කුමාර ගේ මෙම වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකයි මොකද මම හැම දෙයක්ම තන්ත්‍ර අත්හදා බලනවා දින තුනක් යන්න ප්‍රථම හැම දෙයක්ම සාර්ථක වුණා මේ විශ්වයකි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @lekhairani1323
    @lekhairani1323 3 роки тому +14

    ස්තූතියි පුතේ ඔබට ගොඩක් පින්

  • @malinilani7964
    @malinilani7964 3 роки тому +18

    දිනේෂ් කුමාර මහතාටත් ඔබටත් ගොඩක් පින්. හරීම වැදගත් ඔබදෙපලට දලදාසමිදු පිහිටයි .

  • @iranganiegamage2057
    @iranganiegamage2057 3 роки тому +14

    මේවාගේ දේවල් කියලා දෙන ඔබට පිං

  • @menakasapumalee8674
    @menakasapumalee8674 3 роки тому +20

    මෙවැනි හරවත් කරැණු වැඩි වැඩියෙන් සමාජගත කර,
    මිත්‍යාවන් පසු පස ගොස් අසරණ වෙන මිනිස්සු බේරා ගැනීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත පූණ්‍ය කර්මයක්.
    ස්තුතියි ඔබ⁣ දෙ⁣පළට

  • @thilinakumara9144
    @thilinakumara9144 3 роки тому +18

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ගොඩක් පින්

  • @dcooldilrukshi9561
    @dcooldilrukshi9561 3 роки тому +2

    මෙය සත්‍යයි ඔබ තුමාට බොහෝම ස්තූතියි

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 роки тому +6

    බොහොමයක් පින් ඔබ දෙපලට
    තෙරුවන් සරණයි

    • @udaniliyanarathna516
      @udaniliyanarathna516 3 роки тому

      ගෙදර පිට කෙනෙක් ඉදියොත් එයත් මේකට සම්බන්ධ කරගන්න ඕනිද ?

  • @teenasalwa4421
    @teenasalwa4421 3 роки тому +5

    ඔබ දෙදෙනා ටම ගොඩක් ස්තුතියි අසරන අයට නය බරින් නිදහස් වෙන්න මේ ක්‍රමය කියලා දුන්නට වැදගත් වැඩසටහනක් 💪💪👍👍❤️

    • @malkanthierabel9358
      @malkanthierabel9358 3 роки тому

      Oba dedeanatama godak pin budusarani mahathmaya magee hasbanta kondee amaruwa sha paeneemee adu kama thinawa obathumata mee gana yamak kala hakida?...... Obathumage wada sata hanak dakina thuru balmain sitinawa. *********'******' '' '' '' ''

    • @gdsomalatha6335
      @gdsomalatha6335 2 роки тому

      Mama.inna.gadarka.nawatila.a.gadara.mata.salayakna.kamaraka.inna.mam.komada.akakarnna

  • @WimalaWathi-e2n
    @WimalaWathi-e2n 5 місяців тому +2

    ඉගෙන ගන්න අකමැති දරුවන් ට කරන්න දෙයක් කියන්න කෝ ඔබ තුමා ට ස්තුතිය 🙏

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Рік тому +9

    මගේ නය වලින් මාව නිදහස් කරලා දුන්නා ව්ස්වයට ගොඩාක් stuti stuti stuti ඔබ depalata ගොඩාක් පින් 🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 роки тому +4

    ඔබටත් සියලු ලොවැසියන්ටත්, තෙරුවන් සරණයි

  • @airanganivitharana1813
    @airanganivitharana1813 2 роки тому +6

    ස්තූති ..ස්තුති ...ස්තුති ....මම මාර විදියට ණයවලින් හිරවෙලා හිටියෙ..හිතාගන්න බැරි මාර්ගවලින් සල්ලි ලැබුනා..

    • @ashokakumara6483
      @ashokakumara6483 Рік тому +1

      වතුර විදුරැවක් කිව්වමවතුර පිරැනු විදුරැවක්ද

    • @subhashinifernando2341
      @subhashinifernando2341 3 місяці тому

      @@ashokakumara6483ඔව්‍

  • @nuwanthikajayasinghe7359
    @nuwanthikajayasinghe7359 2 роки тому +2

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @chrisj129
    @chrisj129 3 роки тому +5

    ඔබදෙපලට ගොඩක් පින්.

  • @Amaranganiperera
    @Amaranganiperera 6 місяців тому

    ඔබතුමාට ගොඩාක් පින්

  • @ritamanojawickramaratne378
    @ritamanojawickramaratne378 3 роки тому +9

    දිනේෂ් මහතා ට ගොඩක් පින්..ඔබ තුමාගේ ක්‍රම වේද අනුගමනය කරලා ප්‍රතිපල ලබා ගත්ත කෙනෙක් මම ..පියවරෙන් පියවර කරාම ප්‍රතිඵල ලැබෙනවා ..

  • @swethasenehas8077
    @swethasenehas8077 3 роки тому +1

    ගොඩාක් පින් ඔබ තුමාලට

  • @YamunaHewagamage
    @YamunaHewagamage 5 місяців тому

    ඉස්තුති ඔබ තුමාට.විශ්වයට අනේක වාරයක් ඉස්තුති වේවා ....

  • @B.WSomawathi
    @B.WSomawathi 5 місяців тому

    ජිිවිත.ගොඩනගා.ගන්න..මෙවැනි .තන්ත..ඉදිරිපත් කරන.මෙතුමටත්.අනිතුත්.සියලුම .දෙනාටත් .විශ්වාකර්ෂණයවැඩිවෙිව.ආයු.වැඩි.වේවා.සුවයත් වේවා .යේසු .පිහිටයි ....🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @nilminikumari5566
    @nilminikumari5566 Рік тому +1

    ස්තුතියි ඔබ දෙපලට ....

  • @mohamath6581
    @mohamath6581 3 роки тому +1

    ඔබට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවාට

  • @statisticsdivisionuop3453
    @statisticsdivisionuop3453 3 роки тому +11

    ඇස්වහා කටවහා සදහා ප්‍රතිකර්මයක් කියන්න ස්තූතියි ඔබ දෙදෙනාට

  • @somasirikothalawala9169
    @somasirikothalawala9169 Місяць тому

    නුබලා සැමටම තෙරුවන් සරනයි

  • @charunimunasinha325
    @charunimunasinha325 Рік тому

    ඔබ දෙපලට දළදා සමිදු පිහිටයි!🙏🙏🙏🙏

  • @nadideshani5038
    @nadideshani5038 3 роки тому

    AththtamA. Hoda a, pogrom. Ekk. Mama. Ithma. Wiswasyima,, ballanwa... DALADA SMIDU pihiti oyalata 👋👋🤔🤔👏👏👏🙏🙏

  • @chrisj129
    @chrisj129 3 роки тому +1

    ඔබ දෙදෙනාටම ගොඩක් පින්

  • @chrisj129
    @chrisj129 3 роки тому +17

    දිනේෂ් මහත්තයට අනේක වාරයක් ස්තුතියි

  • @mihiridimingu1519
    @mihiridimingu1519 3 роки тому +2

    Thanx❤️❤️❤️❤️❤️j. P. Dedenatama.

  • @DammiShanthi-md1vf
    @DammiShanthi-md1vf Рік тому

    ඇස් වහ කටවහ දුරු කළ හැකි ක්‍රමයක් කියලා දෙන්න ඔබ තුමාලාට ගොඩක් ස්තුතියි

  • @MohamedKamal-dq1gh
    @MohamedKamal-dq1gh 3 роки тому +4

    Oba thuma kiyapu dewal api karala prathipala thiyenawa mekath karanawa aniwaryen,bohoma sthuthi

  • @hemanuwarapksha8170
    @hemanuwarapksha8170 3 роки тому +9

    මගේ සහෝදරියකට නිවසේ මකුලු දැල් කඩන්න බෑ. භුස්ම ගන්න අපහසු වෙනව. වීස්එක කියනව. ඒ වගේ අය මේ පැත්තෙ ගොඩක් ඉන්නව. කවුරැ කලත් එයාල ගෙට ආව ගමන් ලෙඩ වෙනව. විසදුමක් දිය හැකිද. ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා.

  • @hpdpathirana6937
    @hpdpathirana6937 Рік тому

    මමත් me de kara.matath සාර්ථක una.oba thumata ගොඩක් pin

  • @diharacreation7647
    @diharacreation7647 11 місяців тому

    ස්තූතියි ඔබ දෙපලටම

  • @0marlashkari544
    @0marlashkari544 3 роки тому +3

    බොහෝම පින් ඔබ දෙපලට 🙏

  • @kanthipradeepika1793
    @kanthipradeepika1793 3 роки тому +2

    Teruwan saranai obathumata 💅🙏🙏🙏🙏🙏💅

  • @sankalanajayakodi316
    @sankalanajayakodi316 3 роки тому +3

    Niyama program aka...Budu saranae...bro........

  • @iakshikaniroshani5802
    @iakshikaniroshani5802 3 роки тому +3

    මාත් මේවා කලා. හරියටම හරි. ම්ගේ ගොෆක් ප්‍රශ්න විසදුනා. ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා.

    • @malkanthiuvidu9396
      @malkanthiuvidu9396 3 роки тому

      Kohomada kiyannako plz.

    • @sarathpriyankara5628
      @sarathpriyankara5628 3 роки тому

      තරහා නැතිව මට කියනවද පලමු වැඩසටහන ගැන

  • @PushpaKalyani-t1p
    @PushpaKalyani-t1p Місяць тому

    Mede sathiyak. ..godak pin

  • @PushpaKalyani-t1p
    @PushpaKalyani-t1p Місяць тому

    Ane mahathaya mata godak sema ..kohomada hoda karanne.bs

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 3 роки тому +1

    මමනම් අහලා තියෙන්නේ විද්‍යාව බුදුන් සරණ යයි කියලා .

  • @wajirawajira6788
    @wajirawajira6788 3 роки тому +1

    ගොඩාක් හොඳයි ma වැඩසටහනක් බුදු සරණයි

    • @ساجدهمنزل
      @ساجدهمنزل 3 роки тому

      godak watina pogram ekak hamadaama man balanawa bohoma pin oba thumalata

  • @indraniperera2983
    @indraniperera2983 11 місяців тому

    නිවසෙ ප්‍රධානියා නැත්නම් කුමක්ද කරන්නෙ ස්තුතියි දෙපලටම ❤❤❤

  • @rukmalkumara239
    @rukmalkumara239 3 роки тому +7

    ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.isanka9980
    @a.isanka9980 Рік тому

    Bohoma Stuti... Budu saranai.

  • @damacalexports5421
    @damacalexports5421 3 роки тому +1

    Very effective programs. Universe will bless you 🙏🙏🙏

  • @cetaceta8203
    @cetaceta8203 3 роки тому +1

    Nomaga giya daruwan sumagata ganna puluwanda pinsidu wenawa oba thumanlata

  • @sandiindi9000
    @sandiindi9000 3 роки тому +8

    දීර්ගායු වේවා 🙏🙏🙏ඔබ සියළුම දෙනාටම..

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +2

    ස්තුතියි දිර්ඝායු වේවා

    • @yyy6719
      @yyy6719 3 роки тому

      niwasa enne mama witharai aka kasiya k damma ma ADDAMEWA AS KARANNE KOHOMADA

  • @chandrikapathmini1349
    @chandrikapathmini1349 3 роки тому

    Me viiduruwata sudu හාල් vitharada danne වතුර samagada e gana mata kiyanawada

  • @thusariehewage9778
    @thusariehewage9778 Рік тому

    ඔබතුමා කියූ අමුකපුරු,එනසාල් ලුණු,කරාබුනැටි වතුර
    වීදුරුවෙ තිබ්බ.ස්තූතියි

    • @laksirijanaka7287
      @laksirijanaka7287 Рік тому

      ඒකේ ලින්ක් එක දෙන්නකො

  • @epagemalka5648
    @epagemalka5648 3 роки тому +1

    Godak .stuti .ආසාවෙන් ahagena .hitiya ...godak pin

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew 9 місяців тому

    මේ ක්‍රමය අති සාර්තකයි කරල බලන්න මෙතු මාගේ අලුත් විඩියෝ ඉක්මනින් දාන්නකෝ ගොඩක් පින් ව්ස්වයට ස්තුතියි ස්තුතියි

  • @thusharimaheshika4872
    @thusharimaheshika4872 3 роки тому +3

    ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි

  • @manojrangana5301
    @manojrangana5301 Рік тому

    Mage mahaththeyath rata mma lankawe ...babala dennatath kiyala Kasi danna onada

  • @mallikakumari8911
    @mallikakumari8911 3 роки тому

    ඔබ තුමට බොහොම පින්

  • @FairyCakes-x8f
    @FairyCakes-x8f 4 місяці тому

    Obathumage de sathyak.....man oba kiv venath deyak karal davas deka yanna kalin itu una.. boru karana aya athare oba thuma ati vishishtai...theruvan saranai...oba thumatath me vedasatahanatath...

  • @rukmalkumara239
    @rukmalkumara239 3 роки тому

    අපේ නිවේදක තුමාට තෙරුවන් සරණයි

  • @MalikaDarshane
    @MalikaDarshane 10 місяців тому

    ඔබදෙපලටගොඩාක්පින්❤❤❤❤❤❤

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 роки тому

    යහපතම වේවා ඔබට තෙරුවන් සරනයි

  • @ranganifernando4670
    @ranganifernando4670 3 роки тому

    Thank you oba thumata tharuwan saranai 🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 роки тому +1

    Thanks Budusarani

  • @psenanayaka218
    @psenanayaka218 3 роки тому +1

    Godaak pin dennatama. Maath karanawa.... me kriyaawa.🌹🌹🌹🌹🤗

  • @gayanidilrhukshi991
    @gayanidilrhukshi991 3 роки тому +1

    sthuthiy obata.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @laliku100
    @laliku100 3 роки тому +2

    Thank you so much sir !!

  • @merim8495
    @merim8495 3 роки тому

    Oba dedenata pin denuwath kalata teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @yvonnewickramasuriya6714
    @yvonnewickramasuriya6714 2 роки тому

    Thuthi wewa. Devi puhitai obayhumata

  • @nadeeraniroshika
    @nadeeraniroshika Рік тому

    Man naya nisa godaak hiravela inne beraganna kisima vidiyak naa puluwannam udaw karanna .

  • @අයිරාංගනීඅයිරාංගනී

    මම ඉන්නේ රට එතකොට කොහොමද මෙි දේ කරන්නේ පවුලේ අය ලංකාවෙි ඉන්නේ මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබලා දෙදෙනාටම බුදුසරණයි .

  • @rasikarasika5721
    @rasikarasika5721 3 роки тому +3

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා අපව දැනුවත් කරාට

  • @KumariPerera-yr7zi
    @KumariPerera-yr7zi 11 місяців тому

    අපි කුලී ගෙදරක ඉන්නවනම් මේක කරාට කමක් නැත්ද, ඔබතුමාට තුනුරුවනේ සරණයි ඒ වේගේම නිවේදක තුමාටත් ගොඩක් ස්තූයි

  • @geethahennayaka4108
    @geethahennayaka4108 3 роки тому

    Ane mage lamayage addiyapana කටයුතු සාර්ථක kara ganna kara wadayak kiyanna puluwanda mahathayoo,

  • @dilinislg865
    @dilinislg865 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ දෙපොලට ..

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew Рік тому

    Oba thumata kohoma sthithi karannada mta theren na wiswa karma nalikawatath obathumatath wiswayatath sthuthi sthuthi sthuthi

  • @kumudunishanika9393
    @kumudunishanika9393 3 роки тому

    Dawas 45 n passe haal damu වීදුරුව ta mokda karanne?

  • @arachchillageanulawathi2879
    @arachchillageanulawathi2879 3 роки тому

    ගොඩක් පින් මේ උපදෙස් දෙනවට

  • @minukayuahas4561
    @minukayuahas4561 3 роки тому

    BUDU SARANI.... Godaaak pin oba thunata.mamth naya nisa duk vidina kank.

  • @daisymallika7800
    @daisymallika7800 2 роки тому

    Mn me wade kala hariyatama 45 weni dawase mage thibuna adayam margayak nathi una ai ehema une hethuwak thiyenawada

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 3 роки тому +2

    තෙරුවන් සරණයි. ..

  • @ayishaayisha2162
    @ayishaayisha2162 3 роки тому +1

    ඒකේ ටික ටික ණය බේරෙනවා තව ගොඩක් තියනවා තියෙනවා ලංකාවේ මට ඉන්නව තැන නෑ මං ගොඩාක් අසරණ වෙලා ඉන්නේ මට මොකක්දෝ ක්‍රමයක් කියා දෙන්න ගොඩාක් පින් වෙද මහත්තයා

  • @HirushaniBhagya
    @HirushaniBhagya Рік тому

    Oba dapalata budu saranae

  • @princesspiane4461
    @princesspiane4461 3 роки тому +1

    Api ratane ene kohomada karane

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 роки тому +2

    තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @nissankawijesingha7058
    @nissankawijesingha7058 2 роки тому

    Mm me de keruwa thiyanne be hal lennu kanewa aayeth thiyanne honde nedde

  • @dianaivon3410
    @dianaivon3410 3 роки тому +1

    Dinesh malli nathiuna raththaran badu hoya ganna widihak kiyanna