ණය බරින් ඉක්මනින් නිදහස් වෙන්න විශ්ව ආකර්ශන නීතිය යොදාගමු
Вставка
- Опубліковано 24 вер 2023
- වැඩසටහන් මුල සිට පිලිවෙලින් ලබාගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
Gratitude Journal එක සම්බන්ධ තොරතුරු මෙම වීඩීයෝවේ අවසානයේ ඇත
• විශ්ව ආකර්ශනය නීතිය හැ...
ධනාත්මක චිත්ත රූප මැවීම යනු දැනටමත් ඔබට අවශ්‍ය දේ ලැබී ඇති බව විශ්වාස කරමින් සතුට අත්විඳිමින් රූප මැවීම.. මෙයයි ආකර්ෂණ නීතියේ රහස.
මමත් ලොකු ණය බරින් මිරිකී සිටින කෙනෙක් මේ වීඩියෝ එක බලපු වම තේරුම් ගත්තා කල යුතු දේ
ඔබට ගොඩක් පින්
මට කෝටි 10ක මුදලක් ලබා දීම පිළිබඳව විශ්වයට ගෝඩාක් ස්තූතියි !
මෙය ඇසීමට සැලැස් වූ විශ්ව මාතාවට,ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.
මට මේ වැඩසටහන් ඇසීමට ඉඩකඩ සැලැස්වූ විශ්ව මාතාවට ස්තුති! ස්තුති !ස්තුති !
අවශ්‍යම වේලාවක මේ වැඩසටහන අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි
මේ වැඩසටහන නැරඹීමට ඉඩ සලසා දුන් විශ්ව මාතාවට ස්තුතියි ... 🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා. මගේ සියළුම ප්‍රශ්න වලට සාර්ථක විසදුමක් ලැබේවා🙏🙏🙏❤️❤️❤️
මා ඇතුලු සියලු ලෝක සත්ව වාසීන්ගේ සිතුම් පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා..!❤️
මාගේ වියාපාරය දියුණුවෙන් දියුණුවට පත්කල විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමී.
මෙය ඇසීමට සැලසු විශ්ව මාතාවට ස්තුතියි.
සියලු දේනට විශ්ව බලය ලැබේවා මට ගොඩක් දේවල් විශ්ව බලයන් ලැබෙනවා සියලු දේනට විශ්ව මානාවගේ පිහිට ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
කොටි 10 ලබා දුන් විශ්ව මාතාවට හදවතින්ම දසදහස් වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
Discription box. How take it
රු.ලක්ෂ පහක් ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි
මේ වීඩියෝ එක දකින්න ලැබුනාට විශ්ව මාතාවට ස්තූතියි
මාව නිරෝගීව තැබීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤❤❤
මගේ ජීවිතය සාර්ථක කරගැනීමට ලක්ෂ පහලොවක මුදලක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
මේ දනාත්මක දේවල් වලින් මාව දිරිමත් කල ඔබතුමියත් විෂ්ව මාතාවටත් මා බෙහෙවින් ඉස්තූතී වන්ත වෙමි ❤ඉස්තූති වේවා ඉස්තූති වේවා ඉස්තූති වේවා❤❤❤❤❤ ❤❤❤
විශ්ව මාතාව මම බලාපොරොත්තු මිලියන මට ඉශ්ට කරදුන් විශ්ව යට ස්තුති 🙏🤲
අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම දේ දුන්නට විශ්වයටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතී❤❤❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
විශ්ව ආකර්ශනය පිලිබද මුලින්ම ඉගෙන ගත්තේ ඔයාගෙන් ඒකට ගොඩක් පින් ගොඩක් කාලෙකින් විඩියෝ එකක් ගෙනාවේ මාසෙකෙට එකක් හරි දාන්න බුදුසරණයි ❤❤
මට තිබුන ගැටලුු වසදා ගැනිමට මුදල් ආකර්ශනය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා
කෝටි අට කමූදලක් ලබාදුන්න විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!🙏🙏🙏🙏
මා හට රුපියල් කෝටියක මූදලක් ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ❤
ලක්ෂ 20 මුදලක් මා වෙත ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤💓💓💓💓💓🎉🎉🎉🎉🎉🦾🦾🦾🎫🎫🎫🎫🎟️🎟️🎟️🎟️
මා ඇතුළු බලාපොරොත්තු සපල කරගැනීමට අධිෂ්ඨානයෙන් සිටින සියලු දෙනාට බලාපොරොත්තූ විශ්ව මාතාවගෙ පිහිටෙන් ඉටුවේවා❤❤
Mata vishvasay
Mata,lakssa,10,,laba,dun,viswayata,godak,isthuthi
මට කෝට් දහයක මුදල් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති
මෙය දැකීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
මේ වීඩියෝව නැරබීමට මට අවස්ථාව ලබා දුන් මගේ විස්ව මාතාවට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මට ලක්ෂ 10ක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වෙවා 🙏
ඇත්තටම ඔබ තුමියට ගොඩක් ස්තුතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤️🙏❤️🙏❤️🙏
කෝටි 10 මිදලක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
මට මේ වීඩියෝව ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි 🙏🙏🙏
ඒ ගැන කියල උුන්නට විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය
මට ලක්ශ විස්සක් දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්ට්තූති..............❤❤❤🙏🙏🙏🙏🙏
මට ලක්ශ 10ක මුදලක් ලබා දුන්නාට විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතීවන්ත වේවා.🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තුතියි ! විශවයට ස්තුතියි !🙏
මසකට රුපියල් ලක්ෂ 2ක් මාසික ආදායමක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුති 🙏 🙏 🙏
මට කෝට් දහයක් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති
කෝටි 10ක මුදලක් ලබාදුන් ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏 🙏🙏🙏
මට ලක්ශ 2 මුදලක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏
මෙම වැඩසටහන නැරබීමටසැස්වු විශ්ව මාතාවට ස්තැති......
මේ සියලු ධනාත්මක ශක්තීන් මට ලබාදුන් විෂ්ව මාතාවට ස්තූතිය්!මෙලෙස වාසනාවන්ත ජීවිතයක් ලබාදුන් විෂ්ව මාතාවට යහපතමලැබේවා!! !
මට රුපියල් මිලියන 15ක් ලබා දුන් විශ්වයට බොහෝම ස්තූතියි!!! ස්තුතියි!!! ස්තුතියි!!!
මේ දක්වා මාහට සියලු දේ ලබා දුන් විශ්වයට බොහෝම ස්තූති ...
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️
මට ලක්ශ 50 ක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤❤❤
ස්තුතියි ලබා දුන් ධනාත්මක චින්තනයට
කෝටි දහයක මුදලක් ලාබා දුන්නට ආදරනීය ව්ෂ්වයට අනේකවාරයක් ස්තූතියි
කෝටියක මුදලක් ලබා දුන්නාට ස්තුති විස්ව මාතාවට 🙏🙏🙏❤❤
මම ගොඩක් සතුටින් ,මට හැමෝගෙම ආදරය ලැබිලා.මට දනය ලැබිලා. ලක්ෂ ව්ස්සක මුදලක් ලැබුනා.ව්ස්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තුතියි🙏🙏🌎🌎මට අවස්ස්ය හැම දේටම මගේ ලග දනය තියෙනවා🙏🌎
ස්තූතියි ඔයාට,, ස්තූතියි විශ්වයට,,,,මෙය දකින්න සැලැස්වූවට
මට කෝට් දහයක ලොතරැයි දිනුමක් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති
ඔබතුමිය වීඩියෝ එකක් දාපු එකට ස්තූතියි🙏විශ්වයට ස්තූතියි🙏🙏🙏
Vasvayata.oba.tumeyata..stuteii..aneka..varayak.sestuteiiiii..
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏❤️
ලක්ෂ 20 k ලබා dun විශ්ව maathawata ස්තුතිය ..
මෙම වැඩසටහන අහන්න ලැබීමට ඉඩසැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි බේහෙවින්ම 🙏🙏🙏
ඔබට ආදරණිය ස්තුතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
ජයම වේවා නිරතුරුව ඔබට
විශ්ව බලය මට ලැබෙිවා..🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි.
විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති . ඔබගේ හඩ ඇසීමත් සතුටක්. ඔබට ස්තූති ස්තූති ස්තූති .
අවශ්‍ය වෙලාවේ මට ලබාදුන් මුදලට,මේ වැඩ සටහන ඇසෙන්න සැලැසුවාට විශ්ව මාතාවට ස්තුතියි
මෙය ඇසිමට සැලස්සු විශ්ව මාතවට ස්තුතියි 🙏🙏🙏🙏
මෙය කියා දුන් ඔබතුමියටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
මට මෙ විඩියෝව බලන්න සැලැසුම් කරදුන් විස්වයට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏
මගේ ලෝකයට ආලෝකය ගෙනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..... ස්තූතියි.... ස්තූතියි....
මට කෝටි 10 මුදලක් ලබා දුන්නට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුතියි ස්තුතියි මම ගොඩාක් සතුටින් විශ්ව මතාවට සිය දහස් වාරයක් ස්තුතියි
මේ වීඩියෝ බලලාම මම සාර්ථක උනා..බොහොම ස්තූතියි ...රු 1000000/=ලබාදී මාව කුරුල්ලෙක් වගේ කලාට මගෙ ආදරනීය විශ්වයට අනන්ත වාරයක් ස්තූතියි ...ආදරෙයි මගෙ විශ්වයට අනන්තයක්..ස්තූතියි මගෙ ඉෂ්ට දෙවියනි...
මේ මොහොතේ මාගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට හැකි මුදලක් ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤
ඔබතුමිය නැවත අපි හැමෝම වෙනුවෙන් පෙනී සිටි ම මගේ සතුට පිරි ඉතිරි යනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
විශ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා ස්තූතියි...ඔබතුමියටත් ස්තූතියි
පිළිවෙලට ආකර්ෂණ නිතිය ඉගෙන ගත්තේ ඔබෙන්, මේ වීඩියෝ එකත් අවශ්‍ය ම වෙලාවට ලබා දුන් ඔබට ස්තුතියි, විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි
ලක්ෂ 50 ලබාදුන් විශ්වමාතාවට ස්තුති වේවා!!!
මෙය ඇසීමට සැලැස්සුවාට විශ්වය ට ස්තුතියි !!! ඔබතුමියටත් ස්තුතියි ❤️ 🙏
කෝටි දහයක් ලබා දුන් විශ්ව මාතාව ට ස්තුති
,ස්තුති වේවා විශ්ව මෑණියන්ට 🙏❤😊
ඔබ වැනි කල්‍යාණ මිතුරියක් ලබා දුන්නට❤😊❤😊
මෙය මාහට පෙන්වීමට සැලැස්වූ විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤🙏
ණය බරින් මා නිදහස් කර දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏 ❤
මා සාර්ථක කල විශ්ව මාතාවනි..අනේක වාරයක් 🙏 🙏🙏🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 👏👏👏👏👏👏
මට ලක්ශ 30ක් ලබාදුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට ලක්ෂ 20ක මුදලක් ලබාදීම වෙනුවෙන් මම විශ්වයට ස්තූතිවන්ත වෙමි.❤❤❤
විශ්වයට ස්තුතියි...මේ වැඩසටහන අහන්න සැලැස්සුවට...🌹
ලක්ශ 20ක් ලබාදුන් ව්ශ්වයට ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!🙏🙏🙏🙏
මට කෝටි 8ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
තෙරුවන් සරණයි.. ්මුලු මහත් විශ්වයම මගේ ජීවිතය වේවා.
මට ලබා දුන් හැමදෙටම.විශ්ව මාතවට ස්තුතියි.ඒ වගේම ඔබ අපට දෙන මේ සහයොගයයට ගොඩක් පින්.
ඔබතුමියට ස්තුතියි.අප විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ අපව දැනුවත් කිරීම සම්බන්ධව.විශ්ව මාතාවට ස්තුති වේවා
ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ඔබතුමියගේ කටහඩ අහන්න....❤❤❤❤❤
Mata laxa10 labadun wishwayata istuthi istuthi istuthi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි, මා සහ මාගෙ මහත්තයා මෙන්ම ලෝකවාසි සියළු දෙනාගෙම සිතුම් පැතුම් විශ්වමාතාවගෙ පිහිටෙන් ඉෂ්ඨ වේවා!!!
ලක්ශ පහක මුදලක් මාහට ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 🙏
මට ලක්ෂ 10ක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!!!!!!
Mge 10 lax laba dun buses mathawata sthuthiiiiiiiiiii
Mta laksha 10 laba dun vishwa mathawata sthuthiiiiiiiiiii
Laksha 5 mudal mata laba dunnata vishwayata sthuthi ❤️❤️❤️❤️❤️👌
මට ලක්ෂ 10 මුදලක් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️🙏🙏
මෙය ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් 🙏
ඔබතුමිය හමුවීම ගැන විශ්වයට ස්තූතියි 🙏
අනේ දිගටම වීඩියෝ ස් ගේන්න... ඔයාගෙන් තමයි විශ්ව ආකර්ෂණ නීතිය ඉගෙන ගත්තේ ❤ ජීවිතේ ට පාඩුවක් මට නම් වීඩියෝ නැති එක ඔයාගේ ❤
Ow aththamai
ඇත්තමයි...❤❤❤❤❤ මමත්❤❤❤
ඕව් එක ඇත්ත ,මන් බලාපොරොත්තු වේන් හිටියේ ,
එක ඇත්ත
මමත් මුලින්ම Law Of Attraction ඉගෙනගත්තු තැන මේ 🙏❤ ස්තූතියි විශ්ව මාතාවටත් ඔබටත් 🙏
මට මිලියනයක් ලැබීම පිලිබදව විශ්වයට ස්තූති වන්ත වෙමි....
Maga athe naya teka evara kara ganemata labava
විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මට කෝටි ගණන් මුදල් ලබා දුන් විශ්ව මාතාවට කෘතඥ වෙමි. සතුට හැමදාම පිරි ඉතිරේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. 🤲🏻🤲🏻🤲🏻සියලු වරප්‍රසාද වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
මෙි වැඩ සටහන අහන්න ලැබීමට සැලසුු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වෙිවා ❤❤❤❤
After a long silence, I am so happy to hear your voice akki! Please, can you do a video on how to overcome stress, anxiety, and negativity? I think this is why the Law of Attraction techniques are not working for me right now. Thank you sooooo much!
ගොඩක් කාලෙකින් ඔබතුමාගේ වීඩියෝ එකක්...ගොඩක් සතුටු හිතුන දැක්කම..අනේක වාරයක් ස්තුතියි ඔබට
ආදරණීය විශ්ව මෑණියන්ටත් විශ්වයටත් ස්තූතියි ස්තූතියි අනේක වාරයක්❤❤❤
ලක්ෂ දහයක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට 🙏 ස්තූතියි
ලක්ෂ පහක මුදලක් මාහට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏
Akkii
ඔයා කාලෙකින් නේද
මම නම් channel එකට අලුත් කෙනෙක් ඔයාගෙ channel එකට. ඉතින් 1st comment එකම මම දාන්න හිතුවා. අක්කි ගොඩක් ස්තූතියි ❤❤❤
මට මුදලින් රුපියල් ලක්ශ 30 ලැබුනා ,එම මුදල් සම්භාරය මම ඉතා ආදරයෙන් සාදරයෙන් පිලි ගන්නවා,ස්තූතී ස්තූතී ස්තුති විශ්වයට ස්තූතී ස්තුති ❤❤❤