Ragana,We think our respective minister, deputy are pointless to given briefing to media.They have to to take prompt action to eradicate this desaster. People have given them supper power mandate to do the adequate machanism.Not to give voicing or media briefing.Sorry for the people and the country.
පොලිසියේ මහත් වරුන්ගේ දේපල...බැංකු ගිණුම් විගණනයක් කළොත් හොඳයි නේද ..අපි දන්න පොලිසියේ මහත්තුරු ඉන්නවා ලක්ෂ හැත්තෑවේ විතර කාර් පදින ...මුළු රාජ්‍ය අංශයම සුද්ද කළ යුතුය
දේශපාලකයෝ සහ සියලුම ආරක්ෂක අංශ වගකිම ගත යුතුය
අපේ බදු සල්ලි වලින් පඩියක් ගත්තු අපේ හමුදාව ඒකට සාධාරණයක් කලා..ත්‍රස්තවාදීන් පරාජය කරලා රට මුදවා ගන්න ජීවිත් පවා කැප කලා...ඒකට පොලිසිය අපේ බදු සල්ලිත් අරන් කුඩුකාරයින්ගෙනුත් පඩි අරන්...තාම කුඩු වලින් රට බේරගන්න බැරි වුනා.පොලිසියේ වගකීම් ඉටු කරන්න බැරිනම් ගෙදර පලයල්ලා අයියෝ අපේ සල්ලි...ලැජ්ජයි යකු😂😂😂
පොලිස් දෙපාර්තමේන්තුව කුඩු ත් සමඟ ගියපු දුරක්😢
මේ ආන්ඩුව අනිවාර්යයෙන්ම කරනව මොකද මේ ආන්ඩුව ඔය පියන් ගෙන් උදවි අරගෙන නෑ ඔය අනිත් උන් ඡන්ද කලේ ඔය කුඩු මුදලාලි ල ගෙන්
මුන් හදල තියෙන්නේ මොන රටක්ද? ඒත් මුන් තවම තක්කඩිකම් අත් අරින්නෙ නෑ.
රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් මහා වීරයට පාතාලය හො මත්කුඩු ජාවාරම්කරුවන් හා අනිකුත් අපරාධයන් මැඩලීම බැරිවුනෙ ඇයි? 😂
මහින්ද නෙමෙයි යුද්දේ ඉවර කලේ හමුදාවේ සෙබළු 🤣🤣
Loku eun orders dunna eka war ekata giya hamudawe kollo ekai aththa.
කුඩු මුදලාලි හිටියේ මහින්ද එක්ක...එතකොට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ..
@Harshaprabath-n6z කවුද බං කුඩු මුදලාලි
පාතාලයට සම්බන්ධ සියලු ආරක්ෂක නිලධාරීන්ගේ වැඩ තහනම් කර සියලුම දේපොළ රාජ සන්තක කළ යුතුයි.. මේවාට සම්බන්ධ නිලධාරීන්ගේ නම් හෙළි කළ යුතුයි..?
වැටයි නියරයි ගොයම් කානම් කාටකියන්නද ඒ අමාරුව.
රෙනෝට ඔහොම බනින්න එපා බං
ඇයි මොකෝ 😂
අනිවාර්යයෙන් පොලිස් මහත්වරුන්ගෙ දේපල ගිනුම් චෙක් කරන්න සේරම අතේ මාට්ටු අපේ ගම් වලත් ඉන්නව එහෙම කට්ටිය හොදේ
රටට නීතිය කරන උන් තමයි මේ ,
කතාව ඇත්තක් වෙන්න පුලුවන් පාතාලය සහා මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙසේ වෙතත් පොඩි මත්ද්‍රව්‍ය අලෙවි කරන අයනම් අනිවාර්යයෙන්ම සතියකට නඩු දෙකක් සහා දවසගානේ මුදල් (ජරාව) ත් දෙනවා මයි නැත්නම් කොළඹ අවට ප්‍රදේශ වල කවදාවත් බිස්නස් කරන්න දෙන්නේ නෑ පොලීසිය නොදැනුවත්ව දවසක් කරන්න පුලුවන් දෙවැනි දවසේ කුඩු බොන එකා තමයි කියන්නෙ පොලීසියට මහත්තයා අහවල් පුද්ගලයා කුඩු විකුණනවා කියලා
පොලිසියේ ලොකු අය හැමදාම රෙඩ් කාඩ්.
ඔඋ අපිට මතකයි කුඩුබීපු කොල්ලෙක් අල්ලගෙන රටයන්න ඉන්නෙ හෙට අනිද්ද සර් කියද්දී කුදලල අල්ලගත්ත ව්දිහ දේසබන්දුලා.
හොරු කවුද ,මමද? කියලා මුලින්ම බලන්න වෙයි,රාජ්‍ය අංශයේ අයට ලැජ්ජාවක් නැ
කුඩු පාතාලෙ උන්ට අනුබල දෙන උන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම දෙන්න
මුහුදෙන් ගේන ලොකුමාලුත් විස්වාස නෑ ඔයකියන විදිහට නේ.😂😂😂😂
Mahinda ranillhoru
හුගක් පොලීසියෙ මහත්වරුන්ට එක පාරට වෙනස් වෙන්න බැරුව ඇති
Ragana,We think our respective minister, deputy are pointless to given briefing to media.They have to to take prompt action to eradicate this desaster. People have given them supper power mandate to do the adequate machanism.Not to give voicing or media briefing.Sorry for the people and the country.
Ruwanwella serama maru karalu😂
Wada thahanam karanna bari ai😅
නමි ටික දාන්න බයද??
සියල්ලම අල්ලා නම් දමාවි
එහෙම සිතුව 😅
Police karayonta wiruddawa neethiya kriyathmaka karanna janadhipathi thumani
Police so sad.
Podi minissunta thama okun asadarane karanne
Mr watagala ekka tikak amaru wei
PATHALAYA ,KUDU,JATHIWADAYA,AAGAMMWAADAYA , RAJAPAKSHALA ATHIKARAPU DEEWALL
🤔🤔🤔🤔🤔