Best fondent recipe || 4 ingredient fondent recipe|| ලේසියෙන් ෆොන්ඩන්ට් අයිසින් හදමු

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 23

  • @hansi_76
    @hansi_76 9 місяців тому +2

    හරිම වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතී 🙏 ❤

  • @travelwithkasun5559
    @travelwithkasun5559 9 місяців тому +1

    ❤❤❤

  • @toxicfff7607
    @toxicfff7607 9 місяців тому +1

    nice video

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko Місяць тому

    Attatama oya hari pahadiliva me deval kiyala denava.oya hari hoda kenek.oyage vada katauthu thava thavath sartaka vewa.kiyala mama mage mulu hadavathinma parthana karanava❤️❤️

  • @ishuliyanage-b4b
    @ishuliyanage-b4b 2 місяці тому

    ❤❤Thank you.... dr...... oyage vidiyo walin godak dewal igena gaththa... e wagema kammAlikamak nethuwa balan inna puluwan ...🎉❤ thawath denuma denna shakthiya lebewa,,, nirogi wewa.... budu saranai .... ❤

  • @ChathuniPamoda
    @ChathuniPamoda 3 місяці тому

    ❤❤❤

  • @ridmikodikara3078
    @ridmikodikara3078 4 місяці тому

    දන්නනේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ගොඩක් ස්තුති ❤😊

  • @PrasadPrasad-oy4cv
    @PrasadPrasad-oy4cv 9 місяців тому +1

    පොන්ඩන්ට් අයිසින් එක පාවිච්චි කරලා ඉතුරු වුණොත් කල් තියාගන්න පුලුවන්ද ? කී දවසක් තියාගන්න පුලුවන්ද ? තියන්න ඕනි හරි විදිහ කියලා දෙන්නකෝ...

    • @omnia_cakes
      @omnia_cakes  8 місяців тому

      Microwave එකක් තියනවනම් කල් තියාගන්න පුළුවන් මාසයක් උනත්,හොදට cling wrap එකකින් ඔතලා fridge එකේ දාන්න.microwave එකේ දාලා රත් කරලා ආයෙ හොදට නීඩ් කරන්න.හැබැයි මයික්‍රොවේව් නොකර නම් නීඩ් කරන්න අමාරුයි.ගල් කැටයක් වගේ වෙනවා.

    • @PrasadPrasad-oy4cv
      @PrasadPrasad-oy4cv 8 місяців тому

      @@omnia_cakes එහෙමද...අනේ ගොඩක් ස්තූතියි නංගී...❤️

  • @Pabasara-p4x
    @Pabasara-p4x Місяць тому

    1 kg Cake ekak Cover කරන්න මේ ප්‍රමාණය ප්‍රමාණවත්ද ☺️

  • @shashiak8527
    @shashiak8527 9 місяців тому

    oya pawichchi karanne mesa handada the handada

    • @omnia_cakes
      @omnia_cakes  8 місяців тому

      මං මෙතන පාවිච්චි කරන්නෙ මේස හැන්ද, එව්නාට ඕනෙම හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්.එක සමානව අනුපාතය ගන්න එකයි වෙන්න ඕනෙ 😊💗

  • @AnushaPriyadarshani-sc3jv
    @AnushaPriyadarshani-sc3jv 9 місяців тому +1

    ❤❤❤