මල් එක්ක ගෙවුන ලස්සන දවසක් 🌸🌷😍🥰💪

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 60

  • @samithandmaduwithmikenlife
    @samithandmaduwithmikenlife Місяць тому +1

    ඔන්න මම ආවා අක්කේ ඔයාගේ channel ekata 🎉අනේ හරිම ලස්සන මල් මල් වවන එක පිස්සුවක් වෙලා මට නම්.. ගොඩාක්ම plant❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому +1

      ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට dear ❤️❤️
      මාත් ඔයාගේ channel eka පැත්තේ ආවා ❤️
      තෙරුවන් සරණයි 🙏

  • @DhammikaManel-z7n
    @DhammikaManel-z7n 2 місяці тому +1

    මල් ටික හරිම ලස්සනයි... කියපු දේවල් නම් ගොඩක් ඇත්ත ❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි ❤️❤️🥰🥰🥰

  • @ChayaHarshika
    @ChayaHarshika 2 місяці тому +1

    මල් ටික වගේම වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ස්තුතියි ඔයාගේ ආදරණිය වචන වලට ❤️❤️

  • @ErandiPerera-t2b
    @ErandiPerera-t2b 2 місяці тому +1

    පරිසරය හරි ලස්සනයි...
    හොඳින් පාඩම් කරන්න ❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ස්තුතියි ඔයාට ❤️❤️❤️🥰

  • @LionalGunathikale
    @LionalGunathikale 2 місяці тому +1

    වැදගත් vidio එකක් ❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @FamilyNo319
    @FamilyNo319 2 місяці тому +1

    Ammo oya Kiyana de Nam hariiii, api apita danenna, ape widiyata hitiya a, apita puluwan de, apita tiyena dei sathutu Wela, apita thawa. Gdk de labenawa my dear, thank you oyage lassana adahas walata ❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому +1

      ස්තුතියි ඔයාගේ ආදරණිය අදහස් වලට.. ඇත්තටම සරල වෙන තරමට, තරගය අඩු වෙන තරමට ජිවිතේ හරි ලස්සනයි, පහසුයි ❤️❤️❤️
      බුදුසරණයි ❤️❤️

  • @NethmiAnurudhdika
    @NethmiAnurudhdika 2 місяці тому +1

    ගොඩක් වටිනා අදහස් ටිකක් ❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට සහෝදරිය ❤️❤️🥰🥰

  • @NethmiSudarshi
    @NethmiSudarshi 2 місяці тому +1

    ලස්සන vlog එකක් ❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandimamanathunga753
    @chandimamanathunga753 Місяць тому +1

    Onna mamath awaa...❤❤❤🥰
    Harima lassani video eka..voice eka..❤❤❤❤😊

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому +1

      ගොඩක් ස්තුතියි❤️❤️❤️😘😘

  • @Nirmala_online
    @Nirmala_online 2 місяці тому

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක .ඒ වචන හිත නිවනවා ❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි සහෝදරිය ඔයාට ඔයාගේ ආදරණිය comment එකට ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 місяці тому

    ලස්සනයි එරන්දි අක්කි
    ඔයාගේ හිත නිවන කටහඩ🌸🌸🌸🌸

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි නංගි ආදරණිය comment එකට ❤️❤️❤️❤️
      බුදුසරණයි ❤️🙏

  • @WANFonseka
    @WANFonseka 2 місяці тому +1

    ඔයා කියන දේ සතික ඇත්ත නන්ගි මගේ වෙඩින් එකත් ගත්තේ එකම දවසේ. දවස් දෙකම. අපි නය තුරුස් වෙලා ලෝකෙට පෙන්න වෙඩින් අරන් ඊට පස්සෙ ජිවත් වෙන්න වෙන්නෙ ඉතින් බරක් එක්ක තමයි ඊට වැඩිය හොඳයි අපිට අතේ තියන විදියට වියදම් කරන එක ❤❤ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ඔව් අක්කා wedding එකට පස්සේ අලුත් ජිවිතයක් පටන්ගන්න එක ලස්සනට ආරම්භ කරන්න ඕනේ... ණය කියන්නෙම සතුටට බාධාවක් තියන විදිහට සරලව ගන්න ඕනේ.... මමත් එක දවසක wedding එකක් ගත්තේ ❤️❤️❤️
      ගොඩක් ස්තුතියි අක්කා ඔයාට හැමදාම මාත් එක්ක ආදරෙන් ඉන්නවට ❤️❤️❤️
      බුදුසරණයි ❤️❤️

  • @ThiliniSansala-q5b
    @ThiliniSansala-q5b 2 місяці тому +1

    Mal rings harima lassanai

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @UdaraLiyanaarachchi-z5q
    @UdaraLiyanaarachchi-z5q 2 місяці тому +1

    Lassana vlog ekak ❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ස්තුතියි ❤️❤️😍😍

  • @erandidyana-xf9zi
    @erandidyana-xf9zi 2 місяці тому +1

    Nice Vlog ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි dear ❤️❤️❤️

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 місяці тому

    හර් ලස්සනයි මල් ටික. 🩷👌මුරුක්කු ටිකනම් රසයි නේද 👌🩷💛ලස්සන vlog 1 සුභ දවසක් 🌸

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      සුභ දවසක අක්කා... ❤️❤️
      ගොඩක් ස්තුතියි හැමදාමත් ඔයාගේ ආදරණිය comment එකට.. ❤️❤️🥰

  • @h.i.aperera9745
    @h.i.aperera9745 2 місяці тому

    Butifull video 🎉

  • @weekendtravelwithhusband
    @weekendtravelwithhusband Місяць тому +1

    Ane lassani vlog eka❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️

  • @LifewithNimu
    @LifewithNimu 2 місяці тому +1

    1comment
    Nice video ❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      Thank you dear ❤️❤️🥰😍

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 місяці тому

    Harima lassanai vlog eka😊😊❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ස්තුතියි ඇන්ටියෝ ❤️❤️😍

  • @wasanaboxing
    @wasanaboxing 2 місяці тому

    Good explain ❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි සහෝදරිය ❤️❤️❤️❤️

  • @Sandunisdiary
    @Sandunisdiary 2 місяці тому

    Harima lassanai vlog eka ❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි නංගි ආදරණිය comment එකට ❤️❤️
      බුදුසරණයි ❤️🙏

  • @SuGayan2121
    @SuGayan2121 2 місяці тому

    Math wedding eka gatte ekama dawase dawas dekama❤❤❤❤
    Sho vedio eka❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ඔව් ගොඩක් වෙලාවට අපි නොදැනුවත්ව ගොඩක් වියදම් වෙන උත්සවයක්‌...
      ස්තුතියි ඔයාගේ ආදරණිය වචන වලට dear ❤️❤️❤️

  • @dilulife4456
    @dilulife4456 Місяць тому +1

    මට මේ විඩියෝ එක මිස් වෙලා එත් මට මතක් උනා විඩියෝ දැක්කෙ නැ නේද කියල
    එ මල් රින් දෙක ඇත්ත ටම ලස්සන යි චාම් කියුට් 😍
    මුරුක්කු මම හදල නම් නැ ට්‍රයි කරන්න හිතුනා ❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි අක්කා 😘😘❤️
      හැමදත් වගේ ඔයාගේ හරිම ආදරණිය වචන වලට ❤️❤️❤️
      ආදරෙයි ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Joyfultrio
    @Joyfultrio 2 місяці тому

    ලස්සනයි අක්කේ ...🥰🥰.oya kiyapu dewal athth.ape wedsing eketh api denna withari.yalu manaliyo na.mama ekat asa wuneth na..🥰🥰🥰🥰

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ඔව් නංගි ඇත්තටම අපරාදයක් තේරුමක් දන්නේ නැතුව පුරුද්දට කරන එක.
      ස්තුතියි හැමදාමත් වගේ ඔයාගේ ආදරණිය comment ekata 😍😍🥰❤️❤️

  • @Vimunmiru
    @Vimunmiru 2 місяці тому

    Lassana vlog ekak ❤️😍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ස්තුතියි නංගි ❤️❤️❤️

  • @essenceofceylon6248
    @essenceofceylon6248 2 місяці тому

    ❤❤❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ❤️❤️❤️❤️
      ස්තුතියි dear ❤️❤️

  • @sandunavo
    @sandunavo 2 місяці тому

    මම ආසාවෙන් බැලුවා අක්කා❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ගොඩක් ස්තුතියි නංගි ❤️❤️❤️😍

  • @DasuniNuwanthika
    @DasuniNuwanthika 2 місяці тому

    Math lagadi wedding eka ganna innee 😍❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      Congratulations nangi ❤️❤️❤️
      ස්තුතියි අදත් ආදරයෙන් මාත් එක්ක එකතු වුනාට ❤️❤️
      බුදුසරණයි ❤️

  • @RosiSugandi
    @RosiSugandi 2 місяці тому +1

    ❤❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      ස්තුතියි ❤️❤️❤️