අපතේ යන දේ වලින් මුදල් වියදම් නොකරම හදන මල් පිරුණු ගෙමිදුල 🥰🥰

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 61

  • @CHEERTOLIFE-ch4yh
    @CHEERTOLIFE-ch4yh 4 дні тому +2

    වටිනා වීඩියෝ එකක් ❤හරිම ලස්සන කටහඬක්❤
    ඔන්න මාත් ආවා ඔයාගෙ ලස්සන ගෙවත්ත බලන්න ❤ ඇත්තෙන්ම ඒ නිමාව හරිම සුන්දරයි ❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 дні тому +1

      අනේ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
      මේ ආදරණිය වචන වලට 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @ChayaHarshika
    @ChayaHarshika 6 днів тому +2

    වැදගත් ලස්සන උත්සහයක් ❤️❤️❤️😍😍😍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ඔයාට...
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @ErandiPerera-t2b
    @ErandiPerera-t2b 6 днів тому +2

    අම්මගේ දුවගෙයි උත්සහය සාර්ථකයි 👌👌

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ගොඩක් ස්තුතියි ❤️❤️උත්සහය අගය කිරීමට ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @thushariranasingha4341
    @thushariranasingha4341 5 днів тому +1

    හරි relax එකක් දැණුනා. ලස්සනයි ඇත්තටම......❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому +1

      ඇත්තටම ගොඩක් ස්තුතියි මේ ආදරණිය ආදරය පිරුණු වචන වලට ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @dilulife4456
    @dilulife4456 5 днів тому +2

    නික්ම ගොඩගහ ල නොතිය අපතේ යන දේවලින් මිදුල ලස්සන කර ගත්ත විදිහට ගොඩාක් ලස්සන යි නංගී
    මාර ලස්සන යි අඹ ගහ වටෙ ❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому

      ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @LifewithNimu
    @LifewithNimu 5 днів тому +1

    හරිම ලස්සනයි. අවසාන යේ හරිම ලස්සන මිදුලක් වේවි. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому

      බොහොම ස්තුතියි නංගි ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @DhammikaManel-z7n
    @DhammikaManel-z7n 6 днів тому +1

    ලස්සනයි මල් පාත්තිය ❤️❤️😍😍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      බොහොම ස්තුතියි ඔයාට❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @erandidyana-xf9zi
    @erandidyana-xf9zi 6 днів тому +1

    හරිම ලස්සනයි අවසානයේ ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ගොඩක් ස්තුතියි හැමදාම මත් එක්ක ඉන්නවට 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 6 днів тому +1

    හරිම ලස්සනයි පුතේ් ❤අඹ ගහා වටෙි හරිම ලස්සනයි දැන්❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      අනේ අන්ටියෝ ගොඩක් ස්තුතියි ඔයාගේ මේ ආදරේට ❤️❤️❤️ ආදරෙයි 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @iranishanthi3847
    @iranishanthi3847 5 днів тому +1

    ලස්සනයි...

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому

      ගොඩක් ස්තුතියි ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @essenceofceylon6248
    @essenceofceylon6248 6 днів тому +1

    Anee❤❤❤
    Lassanaiii ❤❤❤
    Wada iwara karama Harima Eliyak 😮
    Voice ekath lassanaii❤❤🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ගොඩක් ස්තුතියි සුදු...මේ ආදරය පිරුණු වචන වලට 😘😘
      තෙරුවන් සරණයි 🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 4 дні тому +1

    හරිම ලස්සනයි❤ ❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 дні тому

      බොහොම ස්තුතියි නංගි ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @dilisworld
    @dilisworld 5 днів тому +1

    හරිම ලස්සනයි 😍❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому

      ගොඩක් ස්තුතියි සුදෝ 😘😘❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @Ruu96
    @Ruu96 5 днів тому +1

    Harima lassnai ❤ ahan inna asai voice eka❤❤ godak wadagath video ekak❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому

      ගොඩක් ස්තුතියි රූ ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤️❤️❤️

  • @LifewithSuu-n6s
    @LifewithSuu-n6s 3 дні тому +1

    හරිම ලස්සනයි ඔයාගෙ මිදුල 😍 Nice vlog 👍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 дні тому

      බොහොම ස්තුතියි ආදරණිය වචන වලට ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @SuranganiDeepika-qn5up
    @SuranganiDeepika-qn5up 6 днів тому +1

    හරිම ලස්සනයි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ගොඩක් ස්තුතියි dear ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 5 днів тому +1

    Ane aththatam harima ලස්සනයි Akka ❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому

      ගොඩක් ස්තුතියි නංගියෝ ❤️❤️❤️😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 6 днів тому +2

    ඔන්න 1st comment මගෙන්
    මමත් ආසාවෙන් ඉන්න දෙයක් මේ gardening
    ඉස්සරහට අක්කිගෙන් අහගන්න පුලුවනි
    ආදරෙයි❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ආදරෙයි ඉශු ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madulifestyle2280
    @madulifestyle2280 6 днів тому +1

    ලස්සනයි.අවසානය.❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ගොඩක් ස්තුතියි dear ❤️❤️ආදරෙයි ඔයාලගේ මේ ආදරණිය වචන වලට 😘😘
      තෙරුවන් සරණයි 🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @dinovlogssl2317
    @dinovlogssl2317 4 дні тому +1

    hryma watina video ekak akkee😊❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 дні тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 6 днів тому +1

    අපතේ යන දෙවල් වලින් ඔයාලා වත්ත ලස්සන කරගන්න විදිය හරිම ලස්සනයි 🔥💯💯
    අනිවාර්යයෙන් අපි ඉන්න තැන අපිම ලස්සන කර ගත්තම හිතට සතුටුයි 💯💯❤️❤️❤️❤️
    අපි ඒ දෙවල් ටික ටික කර ගද්දි වැඩේ ලස්සනට කර ගන්න පුලුවන් තමයි 💯💯
    අනිවාර්යයෙන් උත්සහය වැදගත් 💯💯
    ඔයාලගේ මේ උත්සහය සාර්ථකයි🔥🔥👍
    සහයෝගයෙන් කරන හැමදේම හරිම සාර්ථකයි💯💯
    හරිම ලස්සනයි අඹ ගහ යට❤️❤️❤️🔥🔥
    ලස්සන විඩියෝ එකක්❤️❤️
    හැමෝටම වටිනවා💯💯💯
    සුබ දවසක් වේවා 🙋‍♀️🙋‍♀️🙋‍♀️
    ❤️❤️🇺🇸🇺🇸🇺🇸

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому +1

      ගොඩක් ස්තුතියි dear මේ ආදරණිය දිරිගැන්වීම් වලට ❤️❤️❤️ ආදරෙයි ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤️❤️❤️

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 5 днів тому

      @ ❤️❤️

  • @WANFonseka
    @WANFonseka 6 днів тому +1

    ඔයා කියන හැම දෙයක්න ඇත්ත නන්ගි හරිම ලස්සනයි 😊😊ඔයාගෙයි අම්මගෙයි උත්සාහයෙන් ලස්සන දෙයක් නිර්මාණය උනා😊 හරිම ලස්සනයි නන්ගියෝ❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому +1

      ගොඩක් ස්තුතියි අක්කා හැමදාම වගේ මේ ආදරණිය වචන වලට 😘😘😘
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SADI9597
    @SADI9597 5 днів тому +1

    onna mamath ekathu una😊Lassani ❤❤❤ape ammath oya wage karanwaa❤❤❤godak prayojanawath

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому +1

      ගොඩක් ස්තුතියි මාත් එක්කත් එකතු වුනාට ❤️❤️❤️ ඔයාටත් දිග දුර ගමනක් යන්න සුබ පතනවා ❤️❤️❤️😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @NuwanThesumiVlog
    @NuwanThesumiVlog 4 дні тому +1

    ලස්සනයි❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 дні тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට dear ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @Sandunisdiary
    @Sandunisdiary 6 днів тому +1

    ශා හරිම ලස්සනයි ❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @Yenu601
    @Yenu601 6 днів тому +1

    උනන්දුව උත්සාහය කැපවීම හිතට තදින්ම දැනුන වචන තුන. ඔයාගෙ අදහස් හිතට ශක්තියක්.හරිම ලස්සනට පිලිවෙලට ඔයා වැඩෙ කලා.ගොඩක්ම ලස්සනට තියෙනව. ඉතුරු ටික ඉක්මනින්ම ඉවර කරල වීඩියෝව අරන් එන්න. ආදරෙන් මග බලාගෙන ඉන්නව.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      අනේ ගොඩක් ස්තුතියි සොයුරිය මේ ආදරය පිරුණු වචන වලට ❤️❤️❤️
      ඉතුරු ටිකත් ඉක්මනට අරගෙන එන්නම් 😘😘😘
      ස්තුතියි හැමදාමත් මාත් එක්ක ඉන්නවට 😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 6 днів тому +1

    මමත් හරි ආසායි මේ වගේ ගෙවත්ත් ලස්සනට තියා ගන්න 😍 ඔයා සහා ඔයාගේ පවුලේ අය හරිම. ධෛ්‍යමත් family 👌👍🏻1 නංගි. හරිම. ආසා හිතෙනවා මේ විදිහට. පවුල එකමුතුව. වැඩ කරනකොට. ඇත්තටම. ආසා හිතෙනවා 😍👌

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      අනේ ගොඩක් ස්තුතියි අක්කා ඔයාගේ මේ ආදරණිය ධෛර්යමත් වචන වලට හැමදාමත් ❤️❤️❤️ආදරෙයි අක්කා ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @NethmiSudarshi
    @NethmiSudarshi 6 днів тому +1

    ❤❤❤😍😍😍😍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 днів тому

      ස්තුතියි ගොඩක් ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @ganushkadilrukshi1036
    @ganushkadilrukshi1036 5 днів тому +1

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @-mz7vt
    @-mz7vt 5 днів тому +1

    ❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 днів тому

      බොහොම ස්තුතියි 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️