Dediminda deviyane mta pihita wenna Mage mahathya mta adarya kranna deviyane Paul jvithaya sarthk wewa ape leda duk nethikarla denna deviyane sadu sadu sadu 🙏🙏🙏
Dedimuda deviyane mta pihita wenna Mage mahathya mta adarya kranna deviyane Paul jvithaya sarthk wewa ape leda duk nethikarla denna deviyane sadu sadu sadu 🙏🙏🙏
උතුම් සදුන් කුමාර දළදා බණ්ඩාර නවගමු බණ්ඩාර ශ්‍රි දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවියන්ගේ පිහිට මා හට මා හට ලැබේවා 🙏🙏🙏
දසබිම්බර මාර සෙනඟ පරාජය කරනා අවස්ථාවේ බුදු හිමියන් වහන්සේට ආරක්ෂාව සැලසූ , මහියංගයේදී බුදු හිමියන් වහන්සේ යක්ෂයින් දමනය කරනා අවස්ථාවේ නොබියව බුදු හිමියන් වහන්සේට ආරක්ෂාව සැලසූ බුදු දහම සුරකීමට බුදු හිමියන් වහන්සේ වරම් ලබා දුන් සම්බුදු රජාණන්වහන්සේගෙන් දහම් අසා සෝවාන් මග ඵල ලැබූ උතුම් සුජාතවත් දැඩිමුණ්ඩ දෙවිහිමියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මා අනන්ත සසරේ කළ පින් සහ කුසල බලය දැඩිමුණ්ඩ දෙවි හිමියන් වහන්සේට පූජා වී ආයුෂ වර්ණය සැපය බලය ප්‍රඥාව වැඩිවී දැඩිමුණ්ඩ දෙවි හිමියන් වහන්සේට මතු බුදු වීමට මෙපින් බලය හේතු වාසනා වේවා
❤❤❤❤❤
සාදු සාදු සාදු ශ්‍රී දැඩිමුන්ඩ දෙවියන් මට වූ අසාදාරනයට සාදාරනය ඉස්ට කර දෙත්වා.
Sri දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏
සියලුම දෙනාටම දැඩිමුණ්ඩ දෙවියාගේ පිහිට ලැබේවා සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම karadara දුරු වේවා
බොහොම පින් ඔබතුමා ට දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන් ගෙ පිහිට ලැබේවා
තෙරුවන් සරණයි දරුවො 🙏🙏
අලුත් නුවර දේවාලයට අදිපති දැඩිමුණ්ඩ දෙවියනේ මං සසර කළ සියලු පින් කුසල් ඔබ වහන්සේට රැස් වේවා මතු බුදු බව ලබන්න හේතු වාසනාවේවා!
ඔබ වහන්සේගේ පිහිටින් පවිත්‍රා මදුවන්තිගේ ජීවිතේට බලපෑම් කරන කළුකුමාර දෝෂය දුරුවේවා ආරක්ෂා වේව! සාදු සාදු සාදු🙏🙏🙏
තෙරුවන් සරණයි
අනේ මට අහන්න ආසයි ඔබේ ඒ කන්නලව් හරි ලස්සනයි දැඩි මුංඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය සියලු සෑම දෙනාම දැඩි මුංඩ දෙවියන් වහන්සේට බාරයි සියලු දෙනාම සුවපත් වේවා
Dadimunda deviyan apata gedardi wandana karanna puluwanda e pilibada danuwath karanna
උතුම් වු මගේ අලුත් නුවර සිද්ද දැඩිමුඩ දෙවිහාමුදුරුවන්ගේ පිහිටේන් මගේ මල්ලිගේ ඕපරේෂන් එක කරන් පිහිට ආරක්ෂාව නොවඩුව බැල්ම ලැබේවා ඔබ වහන්සේට බුදුබව ලැබේවා අසරණ මට පිහිට දෙන්න මගේ දැඩිමුඩ දෙවි හාමුදුරුවනේ සාදු සාදු සාදු
Mahaththayo budusaranai dadimunda deihamuduruwange pihitai siyaludenata
සියලුම දෙනා සුවපත් වෙත්වා.නීරෝගී වෙත්වා. දුකෙන් මිදෙත්වා. නිවන් දකිත්වා
Dediminda deviyane mta pihita wenna Mage mahathya mta adarya kranna deviyane Paul jvithaya sarthk wewa ape leda duk nethikarla denna deviyane sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු ශ්‍රි දැඩිමුණ්ඩ දෙවි පිහිටයි කියලා අම්මාට ප්‍රාර්ථනා කරමි
(((***ශිු මහා දැඩිමුන්ඩ දෙවියන්ට මෙි පිං අනමොදමි වෙිවා !!!!!!! නමස්කාරවෙිවා!!!!!!! මට සමිපුර්ණම සුවය ලැබෙිවා !!!!!!! ***)))
ඇස් වහ කටවහ දෝෂ දුරු වේවා.ඔබ වහන්සේ ගේ ආරක්ෂාව ලැබේවා.
Dedimunda dewiyange pihiten mage daruwa araksha kara dewa🙏🙏🙏
දැඩිමුන්ඩ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගෙේ පුතා වන ලහිරු නිශාන් ගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා🙏🙏🙏
😍🙏
මේ chanal එක ගොඩක් වටිනා එකක් බුදුසරණයි
දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ දරු 3 දෙනාටත් සියළු දෙනාටත් ලැබේවා
🙏🙏
ඔබතුමාගේ මෙි කන්නලවි අහගෙන ඉන්න අාසයි ඔබතුමාට බුදු සරනයි
මගේ දරුවගේ සියලුම අපල දුරැවෙිවා දැඩිමුන්ඩ දෙවි පිහිටයි
🙏🙏
ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියනේ.,තන්හාධික මඩුගල්ල සහ සමන්ත විතාරණ චිත්‍රායුවල ගෙන්මගේඉඩම බේරාගැනීමට කාලයක සිටම කරන මෙම ඉල්ලීම ඉෂ්ඨ කර, මාහට පිහිට වන සේක්වා!මාදිනපතාම උදෑසන ඔබවහන්සේට මල්පුදමින් වන්දනාකරමි.වන්දනාකරන සැමටම දැඩිමුණ්ඩ දේව පිහිට ලැබේවා,සාධු .සාධු, සාධූ!!!(10/08/202)
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා....🙏
❤❤❤
දැඩිමුන්ඩ දෙවතාවු වහන්සේ මටලංකාවට එමට ඔබ වහන්සේ ගෙ අසිරිවදය ලැබෙවා
මම ඕමාන් රටෙහි ඉන්නෙ ඔබ වහන්සේ ගෙ අසිරිවදය ලැබෙවා මට ලංකාවට එන්න
දැඩිමුණ්ඩ දෙව්යනේ මම කිසිම වරදක් කරලා නැහැ මගේ අප්පච්චි කියන කිසිම වරදක් කරලා නැහැ එයාට සත්‍යය අස්ත්‍ය පෙන්නලා දෙන්න දෙව්යනේ ඔබ වහන්සේට මා කලාවු සියලු පින් අනුමොදන් වේවා මගේ දුකට පිහිටවෙන්න සාදු සාදු සාදු
සාදු සාදු සාදු .හැමෝටම පිහිට වේවා 🙏🙏🙏🙏මගෙත් රංග ගේ ත් කරදර භාදක දුරුවේවා පිහට වෙන සේකවා🙏🙏🙏
දේවතාබණ්ඩර දේවී පිහිටයී.🙏🙏🙏🙏
දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේගේ පිහිටයි 🙏🙏හැමෝම සුවපත් වේවා සියළුම සිතුම් පැතුම් ඉස්ට සිද්ද වේවා 🙏දීර්ගායු වේවා 🙏 බොහොම පිං ඔබට 🙏තෙරුවන් සරණයි 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී දැඩිමුන්ඩ දෙවියෝ සත්ථයයි 🙏🙏🙏🙏🙏🙏😥🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
mage saha loka wasi hamadenagema sithum pathum ituwewa❤🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu uthum u dadimunda depathathabandara deviyani mage sathurata nisidaduwamdenna deviyani, ,,,,,
උතුම් වු දැඩි මුන්ඩ දිව්‍ය රාජයාණන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් මගේ අයියාගේ පුතා තරකගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට සිද්ද දෙන සේක්වා !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි දිර්ඝායු වේවා
දැඩිමුණ්ඩ දෙවි පිහිටයි
මගේ මහත්තයා වන යසිරැ රංගන ඔහුව මට ගෙන්වා දෙන්න තවද මගෙ දරැවාව අරක්ෂා කර දෙන්න ඔබතුමාගෙ පිහිට මට ලැබෙිවා🙏🙏🙏🙏
Mage daruwange siyalu sithum pathum itu wewa dadimunda devi raka waranai.
Sadu sadu sadu ma hata dadimunda dewiyange pihita labewa!!!!
Meka saththiyak....oba wahanseta pin anumodan wethwa...
Siyalu denatama Sri dedimunda devitange pihitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dadimunda daveyange piheten mage balaporottu etuwaewa
dademunda davedun mahata .mukawaram labadawa.sadu sadu.
ශ්‍රී දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!
මගෙ රත්තරන් අප්පච්චිගෙ ම පිහිටයි !..❤
සියලු ලෙඩ රෝග දුරු වේවා
අලුත් නුවර දෙවි පිහිටයි
දැඩි මුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් රැකියා ස්ථානයේ කරදර දුරැ වෙිවා හිතේ සැනසීම ලැබේවා
මටත් මහත්තයටත් දෝනිටත් ලෝකවාසීන්ටත් දැඩිමුන්ඩ දෙවි පිහිට ලැබේවා.!!!!
Dadimunda deviyane mahata setena me gedara saturanwa mage jivitayan athkara denna sidadimunda deviyange pehetena 🙏🙏🙏
දැඩි මුන්ඩ දෙවි පිහිටයි
ශ්‍රී දැඩිමුන්ඩ දෙවියනෙ ඔබ වහන්සෙට පිං සිද්ද වෙන්න.....ඔබ වහන්සෙට කියා සිටින්නා වූ මෙ අවනඩුවට දිෂ්ටි දිවැස් හෙලන සෙක්වා...මාගෙ පවුල් ජිවිතය විනාෂ කරා වූ චාමර මදුසංකට උල හිදුවා දඩුවම් දී විනාශ කර දමන සේක්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obatumata bohoma pinmama vidiyo ekak danakan balan hitiyee obatumata bohoma pin
උන්වහන්සේගේ අනුහස අප්‍රමානයි.පෞද්ගලිකව අත්දැක ඇත්තෙමි.සිල්වත්ව පිහිට පතන්න.තෙරුවන් සරණයි.
අනිවාර්යයෙන් සිල්වත් ව ඉන්න තරමට පිහිට තිබේ
Ane dademunda daweyani mage rakiyawa kardaryak nathiwa karagena yanna labewa mata weruddawa nage setina ayata daduwam dewa sthuthi
Niyamai kata hada lassanai
Dhadimundha devarajoththamayanangea rakhawarana,asirwadhaya wewa!
🌼🌸🥀🙏🙏🙏
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Supiri mame math marama asai
Sadu sadu .අලුත් නුවර .dade munda.dawe phitai .මටත් .🇱🇰 wata anna ලැබේවා ලැබේවා ලැබේවා
Harima lassanai
🙏🙏🙏🙏
අලුත් නුවර වැඩ වාසය කරන්නාවූ දැඩි මුන්ඩ දේවරාපෝත්මයාණන් වහන්සේ ගේ පීහීටයි
Theruwan saranay 🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯
Dedi munda devi hamuduruwane.. Mage podi puthage upan dine Ada oun kisidu ledak dukak karadarayak nomethiwa Araksha kara denna....
දැඩිමුණ්ඩ දෙවියෝ සත්‍ය යී
🙏🙏🙏🙏🙏 mage කරදර දුරු කර dana davi yana
❤️❤️❤️
Dadimunda deviyange anubawayen capita corona roga bay duru wewa
Dadimunda devi
Pihitai siyaluma denata....
Saaaduuuu Saaaduuuu Saaaduuuu.. Mata mage hithe thiyena de mata ista sidda kara denna deviyane
Viramunda deviyangeth danna mame
දැ ඩි මුන් ඩ අප්පච්චි ගේ පිහිටයි මම කුවේට් නදීකා ලා ල නී දැ ඩි මුන් ඩ අප්පච්චි ගේ පිහිටයි
Dademunda deweyo balathwa mage mudal gahha ayat daduwam dewa
දැඩිමුණ්ඩ ඉනාව, දැඩිමුණ්ඩ දැහැන ඒකත් ඕන
🙏🙏
Sadu sadu sadu magea puthata whanayak asawaen ennawa aya estakaradeanna daviyanea
වාහල් කවි ටික දාන්නකො
Man me wadasatan netharama ahanawa oba thumata godak pen
Mama inne dubai wela mama nirmans wala daws 7..14..lada wala inne kenak ge photo ekak phone eka gagin thiyala ude haws me kanna luwa thibat kamk nadde please mate ikmnt ripli 1karnn
පත්තිනි මෑනියන්ගෙ කන්නලව්වක් ඇති මගේ චැනල් එකේ ඒක දාලා මෑණියන්ට පඩුරක් වෙන් කරන්න ලෙඩා වෙනුවෙන්
Godak po budu sarnai
Gambara deviyanta mama pahana thiyenawa mata gambara deviyange kolmura kavi tikak denna puluwanda
😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤
Hoda weda karaganda arandara ape game Dewaleta anda
රාවන රජුන්ගෙයි දැඩිමුණ්ඩ දෙවියන්ගෙ සම්බන්ධය කුමකද ?
Sargen nabr ekka danwada me kanna lautika danna puluwanda sar
Me gatawa mata liyala whasApp kranna puluwan weida🙏🙏
හොදයි ට්කක් වැඩිහිටිකලා කාර මහතුන්ගෙන් ඔවදන් ගන්න කව්වල අඩුපාඩු ගොඩයි බුදු සරනයි.
Shop
hodai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
Ane dademunda dawathaweni ma dun mudal walata ikmaninma pathipalayak balaporothuthuwemi
Dedimunda deva waran lanadethwa Gunarathnata
Obathimata puluwannam whrewahanse laga kiyana kanna lawwak dennako
Aluthnuwara dewatha bandara dewiyanta pin siddda wewa
මේ කන්නලවූව ඵකඵක දේවිවරැන්ට කරන කන්නලවූ සියලූ දේවිවරැන්ට ඵකට කන්නලවූ දන්ට පූලුවන්ද
Deviyani Mage siyaluma prarthana ITU Kara deva
Riya kiyana ganu kena boss ta ape wela boss ge aththa ganu kena lagata yanna labewa
Oba wahansaga pihitin sathuti jiwath wana wanawa labawa
පොතක් බලන්නේ නැතුව හරියට මහත්තයා කියන්න..කටහඬ ලස්සන අවුලක් නෑ අතරමග නවත්තන කොට ඒකෙ රහ නෑ
බොරු නේද මේවා
බොරුනම් අහන්නෙ නැතුව ඉන්න මිස්🙏
Dedimuda deviyane mta pihita wenna Mage mahathya mta adarya kranna deviyane Paul jvithaya sarthk wewa ape leda duk nethikarla denna deviyane sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏