Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදුසාදු සාදුසාදු ,සුද්ද,සුනියමි,දෙවියනේමටපිහිටවෙන්න ,මටත්දරැවන්තියනකරදරදුරැකරදෙන්න
ගම්බාර දේවතාවුන් වහන්සේට මා කරන සියලුම පිං අනුමෝදනා වේවා චිරාත් කාලයක් මෙහි වැඩ සිටිවා,,,,
ගම් බාර සුනියම් අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සියළුම දුක් කරදර දුරින් දුරු වේවා ගම් බාර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
සිද්ද සුනියම් දෙවි පිහිටෙන් අපේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සිද්ද සූනියම් දෙවියන්ගේ පිහිට මගෙ මුලු පෞලේ සියලුම දෙනාට ල්බේවා❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන තාලයක් ඇදුරුතුමනී අපේ අප්පච්චිගේ පිහිටෙන් අපේ සූනියම් වරම සත්‍ය වේවා
සුනියමි දෙවියන්ගෙ පිහිටෙින් මගේ පන වගේ ආදරේ කරන එක්කෙනා මගේ ලගට ඉක්මනින් එන්න ඔබ වහන්සේගෙ පිහිටෙින් අපිට විජහට එකතු වෙන්න ඔබ වහන්සේ පිහිට වෙන්න 🙏🙏
ගම්බාර සිද්ද සුනියම් දෙවියන් ගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලුම දෙනා ගෙ සියලු දොස් දුරුවේවා දෙවියො ආරක්ෂා කරත්වා මගෙ පවුලේ සියලුම දෙනා
ඔබේ පැතුම් ඉටු වේවා
සුද්ධ සනියමි දෙවියනේ මට පිහිට වෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 2024/08/19
ගම්භාර දේව අප්පච්ච්ගෙ පිහිට ආසිර්වාදය නිරතුරුවම මටත් මගෙ නාමල්ටත් ලැබේවා ,,,,,නානා වන්නෝ මහා තේජෝ ,ඕදාත හය වාහනෝ ,සන්චාරකෝ දේවෝ ඉමන් පුන්න්‍යනු මෝදතෝ ,,,🙏🙏🙏
🙏❤️
ඹබ වාහන්සේගේ කවි හරිම මිහිරියි. ඹබ වාහන්සේට දිර්ගායූෂ ලැබේවා!!!!
මා,කරනා,පින්,ගමිබාර,අප්පවිවි ට,අනුමොදන්,වෙිවා
ගම් භාර දේවි හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! සතර මහා දේවාලය ඇදුරු තුමා ඔබට අවශ්‍ය ඕනෑම කාරනාවක් ඉටු කර ගැනීම සදහා අමතන්න 0783601486
සාදු සාදු ඔබ වහන්සේගේ කවි හරිම මිහිරියි ඔබ වහන්සේට තෙරැවන් සරණයි . දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මම කියන්නෙ ත් මේ ආරාධනා කවිලියාගෙන පාඩම් කරගත්තා ගොඩක් පින් හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
ගම් භාර දේව අප්පච්චිගේ පිහිටෙන් මගේ ගෙදර සියලුම කරදර දුරැවේවා. ගම් භර සූනියම් අප්පච්චිගේ පිහිට ලැබේවා .🙏🙏🙏🙏🙏
දෙව්පිහිටයි
අප්පච්චි ගේ පිහිටයි මගේ ගෙදර අයට🙏🙏🙏🙏
ගම්බාර දෙවියන්ගේ පිහිට ලැබිලා මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා .මගේ දරුවෝ 3 නිරන්තරයෙන් නිරතුරුවම ලෙඩක් දුකක් නැතිව ආරක්සා කර දෙත්වා.🙏💛🙏
ගම්බර අප්පච්චිගෙ පිහිටයි සාදු සාදු සාදු
ගම්බර සුද්ද සුනියම් දෙවියනි පිහිට වෙන්න
මගේ ගම්බාර සුනියම් අප්පච්චි ❤️🙏🙏❤️
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරණයි නිදුක් නීරෝගි දීර්ගායුෂ සමිපත්තිය ලැබෙිවා 🙏🙏🙏
බුදු සරනයි දෙවි පිහිටයි ! අනිත් අයටත් බලන්න share කරන්න
ඔබවහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ. මෙවැනි වීඩියෝ අප වෙනුවෙන් ගෙනෙන ඔබටත් තුනුරැවනේ පිහිට සියලු දෙවි රැකවරණය ම ලැබේවා
අපෙ හාමුදුරුවනේ ගොඩාක් පින් තවත් ශක්තිය ලැබේවා දලදා සම්දු පිහිටයි අපෙ හාමුදුරුවනේ දැඩි මුණ්ඩ අප්පචිචිගෙ පිහිට සත්පත්තිනි අම්මාගෙ පිහිට නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් මගෙ අප්පචිචිගෙ පිහිට ඇතුලු සියලු දෙවිපිහිටයි
Gambara sidda suniyam deviyange pihiten mage piyage mathpan panaya karana naraka purudda duruewa duru wewa duruweewaaa
දිනෙන් දින දියුණු වේවා...🙏🔱
ඔඩ්ඩි විඩ සිද්ද ගම්බාර සූනියම් දෙවි පිහිටයි
ගම් බාර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදු සාදු සාදු
සූනියම් දෙවි පිහිට ලැබේවා
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏
සුද්ධ සුනියමි2024/07/26 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට සහනයක් ලබා දෙන්න
ගම්බාර අප්පච්චිගෙ පිහිටෙන් සියලු දුක් ගිනි නිවේවා
ලස්සනයි .සියලුම දෙව්පිහිටයි
සුනියන් අප්පච්චි පිහිටයි
Lassanai, Theruwan saranai
බුදු සරනයි. දෙවි පිහිටයි. ජය වේවා. රෝ බියෙන් අත් මිදේවා. වසන්ගත උවදුරු වලින් රැක දේවා. සම්පත් ට්වි 01 අපගෙ පැතුමයි !❤
හරිම අගෙයි ඇදුරුතුමනි... තෙරුවන් සරණයි 🙏
බුදු සරනයි දෙවි පිහිටයි ජය වේවා රෝබියෙන් රැක දෙත්වා !
Hadakara nambukara appachigema pihitai siyalu loka sathwayata
Lassanai,bera handath thibbanam thawa lassana wei....(sampurna kawi malawatama.)
බුදු සරනයි දෙවි පිහිටයි !
Oba wansege pihitean sansemak labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්පච්චිගේ පිහිටයි ❤️❤️❤️
ඔබටත් !
Appachchige pihitai
bohoma pin obathumata
ගම්භාර appachi 🙏🙏🙏
Gambar devi phita lebewa
දලදා සමිදු පිහිටයි !
ගම්බර අප්පච්චි මට පිහිට වෙන්න මගේ හිතේ දුක නිදහස් කර දෙන්න අප්පච්චි 🙏🙏🙏
ගම්බාර අප්පච්ගෙ මට පිහිටවෙන්න ලක්ෂ දෙක මුදල් ඔනි දවස් තුනෙන්
Ape hamuduwane godak pin
බුදු සරනයි
Katharagama suniyam kada wara kali waram daruwek u Tharidu puthuta siyalu devi rekawaranaya lebewa.
Apachi pihitai labewa 🙏🙏🙏
ගුරෑපියානන්ට පින්
mage sudu appachchige pihitai
වාහල නර්තනය,කුරුම්බර වලට දුම්මල ප්‍රලයන් සහ ප්‍රලයන් ඉගිලවීම ලබාදෙන්න හැකිනම් ගොඩාක් වටිනව ඇදුරුතුමනි
අප්පචිචි කවි හරි මිහිරියි🙏🙏🙏
සුනියමි සුද්ධ සුනියමි දෙවියන්ගේ මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉක්මනින් ඉස්ට කර දෙන්න 2024/08/19 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න
හරිම ලස්සනයි හාමුදුරුවනේ ❤
Ummmmmmmmmmmma sooniyam deviyane 💋
Gambara deviduni kanvhana duwa athulu pawula rata gihin enathuruth rekadewa idiriyatath rekadewa pawulata samagiya athiwewa gambara dewi pihitai daru dedenatth kumara puthatath kanchama duwatath araksa kara dennna
❤ල්ම්ව්......
Appacchi gae පිහිටයි
Dewiyange dewa araksawa labewa
හරිම ලස්සණයි අපේ හාමුදුරුවනේ එ් වගේම වැදගත් පින් පින් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටිය
❤hodai
තාත්තාට නිරොගි පිහිට ලැබේවා
දලදා සමිදු පිහිටයි
ලස්සනයි .. ❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏👍
හාමුදුරුවනේ🙏 ඔවා අහනකොට හරි ලස්සනයි .
තෙරුවන් සරනයි
Gambara appachiga pihita labawa
Asanka puthA mahesi duwa faith araksakara asanka puthage diunuwalabade wahanayak aran puthage igenumata rekiya diunuwath araksa kara dewa gambara appacige puhitafi
Harima mihirie. Gambara bevi pihita lebewa.
නියමයි ගුරුතුමනි
❤🙏🙏🙏❤❤❤
හැමදම අහනවා ❤️
දිගටම අහන්න
Theruwan saranai.seth wewaa
ඕවගේ හැමදාම කියන්න සක්තිය ලැබෙවා🙏🙏🙏
Theruwan saranai
Mage waramata haki Ikmanin wadiva
ඉක්මනින් රටයන්න ලැබේවා
🌷🌷🌷🌷🌷🌷🌷
Obathumata.suniyam.dawi.pihitai.mama.kawi.pahanathiya.gagana.karata.waradak.na.nada.kiyannna
අනේ ගොඩාක් පින් 🙏🙏🙏මන් ඩුබායි වල ඉන්නේ ඒත් මන් හැම දාම වැඩට යන ගමන් සහ නින්දට යන ගමන් මේ ගාථා සහ යහන් කවි අහනවා....🙏 ඒත් කරුනාකරනා සූනියම් අප්පච්චිගේ යහන් කවිමාලාවේ සවුන්ඩ් එකේ පොඩි අපැහැදිලි කමක් තිබෙනවා..!!! ඔබතුමන්ට පුලුවන්නම් ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඔබතුමන්ට කියලා නිමකරන්න බැරි පිනක් මහත්මයා 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමන්ට සම්මා සම්බුදු සරණයි!!! සූනියම් අප්පච්ව් සහ අනිත් සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි කොල්ලො ❤️🌼
ඒක සකසන්නම් ස්තූතිය 🌼❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰
මේ කවි මාරම ලස්සනයි. හැබැයි තැනින් තැන voice අඩු වැඩි වෙන එක හොද මදි . පොඩි බෙර පදයක් එකතු උනානම් පුදුම ලස්සනක් තියෙයි. සමහර තැන් පැහැදිලි මදි හඩ ඇතුලෙන් එන්නෙ. මම කියන්නේ හරියටම මේ ටික set කරලා මේක ආයෙත් පටිගත කරන්න. මේකේ වටිනකම හැමෝටම දැනේවී එතකොට. මේ තරම් වටින කවි කොහේවත් නැති වේවේ.
, sidda_suniyam_GAMBARA_deviduta_MaTU-BUDUBAWALEBEWA,
මහත්තයා දේවාලේ දාන බෝධ්පුජාව වීඩියෝ එක දාන්නකෝ
👍👍👍❤️❤️❤️❤️❤️
සිදසුනියන්දෙවියන්ගෙපීහිටෙන්මගෙපුර්නිකාමටලැබෙවා
👍👍👍
දිගටම අප සමග රැදී සිටින්න අනෙත් අයටත් දැන ගැනීම සදහා share කරන්න දලදා සමිදු පිහිටයි !!
🌼🌼🌼🌼🙏🙏🙏
0:32 0:33 0:33 0:33 0:34
සොහොන් කාලි ගාතා දෙන්නකො
Good
කඩවර අප්පච්චිගෙ කවි මාලාවක් දාන්න
මගෙත් වරම බල කරල දෙන්න මගේ අප්පච්චි
Mam,asai,suniyam,deviyange,kavitikak,dennako
ලබා දී ඇත
ස්වාමීන්වහන්ස මේ කවි ටික දාන්න පුළුවන් ද
Shiva deyyan gana 1k danna
Ok
Phita wanna deviny magy niwasay ikmanata weada Tika iwara karala padinch weanna
හාමුදුරුවනේ සියළුම දෙවියන්ට කියන කවි මාලාවන් සහිත පොතක් ලබා ගන්න පුළුවන් ද?
Bs dp
දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි
සාදුසාදු සාදුසාදු ,සුද්ද,සුනියමි,දෙවියනේමටපිහිටවෙන්න ,මටත්දරැවන්තියනකරදරදුරැකරදෙන්න
ගම්බාර දේවතාවුන් වහන්සේට මා කරන සියලුම පිං අනුමෝදනා වේවා චිරාත් කාලයක් මෙහි වැඩ සිටිවා,,,,
ගම් බාර සුනියම් අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සියළුම දුක් කරදර දුරින් දුරු වේවා ගම් බාර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
සිද්ද සුනියම් දෙවි පිහිටෙන් අපේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සිද්ද සූනියම් දෙවියන්ගේ පිහිට මගෙ මුලු පෞලේ සියලුම දෙනාට ල්බේවා❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන තාලයක් ඇදුරුතුමනී
අපේ අප්පච්චිගේ පිහිටෙන් අපේ සූනියම් වරම සත්‍ය වේවා
සුනියමි දෙවියන්ගෙ පිහිටෙින් මගේ පන වගේ ආදරේ කරන එක්කෙනා මගේ ලගට ඉක්මනින් එන්න ඔබ වහන්සේගෙ පිහිටෙින් අපිට විජහට එකතු වෙන්න ඔබ වහන්සේ පිහිට වෙන්න 🙏🙏
ගම්බාර සිද්ද සුනියම් දෙවියන් ගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලුම දෙනා ගෙ සියලු දොස් දුරුවේවා දෙවියො ආරක්ෂා කරත්වා මගෙ පවුලේ සියලුම දෙනා
ඔබේ පැතුම් ඉටු වේවා
සුද්ධ සනියමි දෙවියනේ මට පිහිට වෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 2024/08/19
ගම්භාර දේව අප්පච්ච්ගෙ පිහිට ආසිර්වාදය නිරතුරුවම මටත් මගෙ නාමල්ටත් ලැබේවා ,,,,,නානා වන්නෝ මහා තේජෝ ,ඕදාත හය වාහනෝ ,සන්චාරකෝ දේවෝ ඉමන් පුන්න්‍යනු මෝදතෝ ,,,🙏🙏🙏
🙏❤️
ඹබ වාහන්සේගේ කවි හරිම මිහිරියි. ඹබ වාහන්සේට දිර්ගායූෂ ලැබේවා!!!!
මා,කරනා,පින්,ගමිබාර,අප්පවිවි ට,අනුමොදන්,වෙිවා
ගම් භාර දේවි හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
සතර මහා දේවාලය ඇදුරු තුමා
ඔබට අවශ්‍ය ඕනෑම කාරනාවක් ඉටු කර ගැනීම සදහා අමතන්න 0783601486
සාදු සාදු ඔබ වහන්සේගේ කවි හරිම මිහිරියි ඔබ වහන්සේට තෙරැවන් සරණයි . දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මම කියන්නෙ ත් මේ ආරාධනා කවිලියාගෙන පාඩම් කරගත්තා ගොඩක් පින් හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
ගම් භාර දේව අප්පච්චිගේ පිහිටෙන් මගේ ගෙදර සියලුම කරදර දුරැවේවා. ගම් භර සූනියම් අප්පච්චිගේ පිහිට ලැබේවා .🙏🙏🙏🙏🙏
දෙව්පිහිටයි
අප්පච්චි ගේ පිහිටයි මගේ ගෙදර අයට🙏🙏🙏🙏
ගම්බාර දෙවියන්ගේ පිහිට ලැබිලා මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා .මගේ දරුවෝ 3 නිරන්තරයෙන් නිරතුරුවම ලෙඩක් දුකක් නැතිව ආරක්සා කර දෙත්වා.🙏💛🙏
ගම්බර අප්පච්චිගෙ පිහිටයි සාදු සාදු සාදු
ගම්බර සුද්ද සුනියම් දෙවියනි පිහිට වෙන්න
මගේ ගම්බාර සුනියම් අප්පච්චි ❤️🙏🙏❤️
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරණයි නිදුක් නීරෝගි දීර්ගායුෂ සමිපත්තිය ලැබෙිවා 🙏🙏🙏
බුදු සරනයි දෙවි පිහිටයි !
අනිත් අයටත් බලන්න share කරන්න
ඔබවහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ. මෙවැනි වීඩියෝ අප වෙනුවෙන් ගෙනෙන ඔබටත් තුනුරැවනේ පිහිට සියලු දෙවි රැකවරණය ම ලැබේවා
අපෙ හාමුදුරුවනේ ගොඩාක් පින් තවත් ශක්තිය ලැබේවා දලදා සම්දු පිහිටයි අපෙ හාමුදුරුවනේ දැඩි මුණ්ඩ අප්පචිචිගෙ පිහිට සත්පත්තිනි අම්මාගෙ පිහිට නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් මගෙ අප්පචිචිගෙ පිහිට ඇතුලු සියලු දෙවිපිහිටයි
Gambara sidda suniyam deviyange pihiten mage piyage mathpan panaya karana naraka purudda duruewa duru wewa duruweewaaa
දිනෙන් දින දියුණු වේවා...🙏🔱
ඔඩ්ඩි විඩ සිද්ද ගම්බාර සූනියම් දෙවි පිහිටයි
ගම් බාර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදු සාදු සාදු
සූනියම් දෙවි පිහිට ලැබේවා
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏
සුද්ධ සුනියමි2024/07/26 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට සහනයක් ලබා දෙන්න
ගම්බාර අප්පච්චිගෙ පිහිටෙන් සියලු දුක් ගිනි නිවේවා
ලස්සනයි .සියලුම දෙව්පිහිටයි
සුනියන් අප්පච්චි පිහිටයි
Lassanai, Theruwan saranai
බුදු සරනයි. දෙවි පිහිටයි. ජය වේවා.
රෝ බියෙන් අත් මිදේවා.
වසන්ගත උවදුරු වලින් රැක දේවා. සම්පත් ට්වි 01
අපගෙ පැතුමයි !❤
හරිම අගෙයි ඇදුරුතුමනි... තෙරුවන් සරණයි 🙏
බුදු සරනයි දෙවි පිහිටයි ජය වේවා රෝබියෙන් රැක දෙත්වා !
බුදු සරනයි. දෙවි පිහිටයි. ජය වේවා.
රෝ බියෙන් අත් මිදේවා.
වසන්ගත උවදුරු වලින් රැක දේවා. සම්පත් ට්වි 01
අපගෙ පැතුමයි !❤
Hadakara nambukara appachigema pihitai siyalu loka sathwayata
Lassanai,bera handath thibbanam thawa lassana wei....(sampurna kawi malawatama.)
බුදු සරනයි දෙවි පිහිටයි !
Oba wansege pihitean sansemak labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්පච්චිගේ පිහිටයි ❤️❤️❤️
ඔබටත් !
Appachchige pihitai
bohoma pin obathumata
බුදු සරනයි. දෙවි පිහිටයි. ජය වේවා.
රෝ බියෙන් අත් මිදේවා.
වසන්ගත උවදුරු වලින් රැක දේවා. සම්පත් ට්වි 01
අපගෙ පැතුමයි !❤
ගම්භාර appachi 🙏🙏🙏
Gambar devi phita lebewa
දලදා සමිදු පිහිටයි !
ගම්බර අප්පච්චි මට පිහිට වෙන්න මගේ හිතේ දුක නිදහස් කර දෙන්න අප්පච්චි 🙏🙏🙏
ගම්බාර අප්පච්ගෙ මට පිහිටවෙන්න ලක්ෂ දෙක මුදල් ඔනි දවස් තුනෙන්
Ape hamuduwane godak pin
බුදු සරනයි
Katharagama suniyam kada wara kali waram daruwek u Tharidu puthuta siyalu devi rekawaranaya lebewa.
Apachi pihitai labewa 🙏🙏🙏
ගුරෑපියානන්ට පින්
mage sudu appachchige pihitai
වාහල නර්තනය,කුරුම්බර වලට දුම්මල ප්‍රලයන් සහ ප්‍රලයන් ඉගිලවීම ලබාදෙන්න හැකිනම් ගොඩාක් වටිනව ඇදුරුතුමනි
බුදු සරනයි. දෙවි පිහිටයි. ජය වේවා.
රෝ බියෙන් අත් මිදේවා.
වසන්ගත උවදුරු වලින් රැක දේවා. සම්පත් ට්වි 01
අපගෙ පැතුමයි !❤
අප්පචිචි කවි හරි මිහිරියි🙏🙏🙏
සුනියමි සුද්ධ සුනියමි දෙවියන්ගේ මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉක්මනින් ඉස්ට කර දෙන්න 2024/08/19 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න
හරිම ලස්සනයි හාමුදුරුවනේ ❤
Ummmmmmmmmmmma sooniyam deviyane 💋
Gambara deviduni kanvhana duwa athulu pawula rata gihin enathuruth rekadewa idiriyatath rekadewa pawulata samagiya athiwewa gambara dewi pihitai daru dedenatth kumara puthatath kanchama duwatath araksa kara dennna
❤ල්ම්ව්
......
Appacchi gae පිහිටයි
Dewiyange dewa araksawa labewa
🙏❤️
හරිම ලස්සණයි අපේ හාමුදුරුවනේ එ් වගේම වැදගත් පින් පින් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටිය
❤hodai
තාත්තාට නිරොගි පිහිට ලැබේවා
දලදා සමිදු පිහිටයි
ලස්සනයි .. ❤
බුදු සරනයි දෙවි පිහිටයි !
🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි දෙවි පිහිටයි !
🙏🙏👍
හාමුදුරුවනේ🙏 ඔවා අහනකොට හරි ලස්සනයි .
තෙරුවන් සරනයි
Gambara appachiga pihita labawa
බුදු සරනයි දෙවි පිහිටයි !
අනිත් අයටත් බලන්න share කරන්න
Asanka puthA mahesi duwa faith araksakara asanka puthage diunuwalabade wahanayak aran puthage igenumata rekiya diunuwath araksa kara dewa gambara appacige puhitafi
Harima mihirie. Gambara bevi pihita lebewa.
නියමයි ගුරුතුමනි
❤🙏🙏🙏❤❤❤
හැමදම අහනවා ❤️
දිගටම අහන්න
Theruwan saranai.seth wewaa
ඕවගේ හැමදාම කියන්න සක්තිය ලැබෙවා🙏🙏🙏
Theruwan saranai
Mage waramata haki Ikmanin wadiva
ඉක්මනින් රටයන්න ලැබේවා
🌷🌷🌷🌷🌷🌷🌷
Obathumata.suniyam.dawi.pihitai.mama.kawi.pahanathiya.gagana.karata.waradak.na.nada.kiyannna
අනේ ගොඩාක් පින් 🙏🙏🙏මන් ඩුබායි වල ඉන්නේ ඒත් මන් හැම දාම වැඩට යන ගමන් සහ නින්දට යන ගමන් මේ ගාථා සහ යහන් කවි අහනවා....🙏 ඒත් කරුනාකරනා සූනියම් අප්පච්චිගේ යහන් කවිමාලාවේ සවුන්ඩ් එකේ පොඩි අපැහැදිලි කමක් තිබෙනවා..!!! ඔබතුමන්ට පුලුවන්නම් ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඔබතුමන්ට කියලා නිමකරන්න බැරි පිනක් මහත්මයා 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමන්ට සම්මා සම්බුදු සරණයි!!! සූනියම් අප්පච්ව් සහ අනිත් සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි කොල්ලො ❤️🌼
ඒක සකසන්නම් ස්තූතිය 🌼❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰
බුදු සරනයි
මේ කවි මාරම ලස්සනයි. හැබැයි තැනින් තැන voice අඩු වැඩි වෙන එක හොද මදි . පොඩි බෙර පදයක් එකතු උනානම් පුදුම ලස්සනක් තියෙයි. සමහර තැන් පැහැදිලි මදි හඩ ඇතුලෙන් එන්නෙ. මම කියන්නේ හරියටම මේ ටික set කරලා මේක ආයෙත් පටිගත කරන්න. මේකේ වටිනකම හැමෝටම දැනේවී එතකොට. මේ තරම් වටින කවි කොහේවත් නැති වේවේ.
, sidda_suniyam_GAMBARA_deviduta_MaTU-BUDUBAWALEBEWA,
මහත්තයා දේවාලේ දාන බෝධ්පුජාව වීඩියෝ එක දාන්නකෝ
👍👍👍❤️❤️❤️❤️❤️
සිදසුනියන්දෙවියන්ගෙපීහිටෙන්මගෙපුර්නිකාමටලැබෙවා
👍👍👍
දිගටම අප සමග රැදී සිටින්න
අනෙත් අයටත් දැන ගැනීම සදහා share කරන්න දලදා සමිදු පිහිටයි !!