ලෝ සත වෙත සෙත සලසන විශ්ණු|කතරගම|පත්තිනි|සමන් දේව|නාථ|දැඩිමුණ්ඩ දේව කවි මාලාව|Dewa adahili

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 220

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 10 місяців тому +15

    සියලුම දෙවි දේවතාවන්ට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සෙගේ ඇල්ම පැල්ම අපට පිහිට පිහිට වෙිවා .අපගේ සියලුම කරදර බාධක මග හැරේවා සියලුම බලාපොරොත්තු ඉටුවෙන සේක්වා .සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Namali-y9n
    @Namali-y9n 11 місяців тому +6

    සියලු ම.දෙවියන් ගෙ පිහිටෙන් මට ලන්කාවට යන්න අගෝස්තු මාසෙ අන්තිම ❤දෙවියනි.❤මට.එය.ඉටුකර දෙන.සේක්ව❤❤❤❤❤❤

  • @chandrac3609
    @chandrac3609 11 місяців тому +12

    සූර්ය දෙවි රාජෝත්තමයන් වහන්ස අසරණ අපගේ ජීවිතවල ආලෝකය දෙනු මැනවි

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns 11 місяців тому +7

    සියලුම දේවියන්ටපලමුව මගේ නමස්කාර වෙිවා ඔබවහාසේලාඅපේ දුකට අසරණ වෙිලාවෙි ඔබලාගේ නෙතින් බලා සවනින් අසා අපට පිහිට උව මැණවි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎄🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 11 місяців тому +8

    සියළුම දෙවියන්ගේම පිහිටෙන් මගේ සියලු දුක් දුරු වේවා 🙏🙏🙏

  • @SubodhaChamalee
    @SubodhaChamalee 11 місяців тому +4

    Sadi,Sadi,sialu dewiyanta mage namaskaraya wewa.diwas hela mage Prasanna wisaduwata.

  • @Shiwankaanjali
    @Shiwankaanjali 9 місяців тому +7

    පත්තිනි අම්මා පිහිටයි සැමට❤

  • @PiyumiSurangika
    @PiyumiSurangika 5 місяців тому +4

    මගේ සියලුම පිං මගේ උපුල්වන් දෙවියන්හට අත් වේවා සාදු සාදු සදා සදා සැපත සතුට සාමය නැවත් උදාවේවා

  • @chandrikaranjani1215
    @chandrikaranjani1215 Рік тому +15

    සියලුම දෙවි දේවතාවන් ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏ඔබ වහන්සේලාගේ ඇල්ම බැල්ම අපට ලැබේවා!🙏🙏🙏

    • @Kithsiriganepola-yz8nc
      @Kithsiriganepola-yz8nc Рік тому +1

      🎉හරිමලස්සනයි😮😮😮😮😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chathunelum1876
    @chathunelum1876 11 місяців тому +5

    සියලු දෙවියන්ගේ පිහිටයි..

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 19 днів тому +1

    විෂ්ණු කතරගම සුමනසමන් පත්තිනි නාථ ⁣යන සියලුම . දෙවි දේවතාවුන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ස්තුතියි විශ්ව මාතාවට

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 3 місяці тому

    Vishnu දෙවියනේ mage දියණියගේ සියලුම apala duru වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😭😭😭😭

  • @disnakumari334
    @disnakumari334 2 місяці тому

    🙏🙏🙏සියළුම දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම දුක් කරදර දුරු කර දෙන්න දෙවියනේ 🙏🙏🙏

  • @MalaniJayakodi-z2u
    @MalaniJayakodi-z2u 10 місяців тому +5

    Dadu sadu mage me thiyana Leda duk nethi we dewiyange pihiten mage sareeraya supath wewa

  • @rosiirosi2151
    @rosiirosi2151 8 місяців тому +4

    මගෙ 🙏දරු ව න් ද 🙏මට ද. පිහිට. ලැබේවා 🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 11 місяців тому +2

    අනේ සියළුම දෙවියන්ගේම පිහිටයි. සියළුම දෙවියන්ගේම පිහිටෙන් සියළුම දුක් කරදර දුරු වේවා 🙏🙏q

  • @chandikapriyani4801
    @chandikapriyani4801 11 місяців тому +3

    පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕනේ මටත් මගේ පුතාටත් ජයන්තට සත්වයෝ නිදුත්වෙත්වා නීරෝගී වෙච්චා සුවපත් වෙත්වා

  • @GayaniChampika-mt5ld
    @GayaniChampika-mt5ld 11 місяців тому +2

    සියලුම දෙවියනේ මා හට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @lahirusandaruwan8260
    @lahirusandaruwan8260 2 місяці тому

    සියලු දෙවි දෙවිදේවතාවුන්ගේ පිහිටානුභාවයෙන් මගෙ සහ මගේ පවුලේ අයගේ සියලු අරමුණු ඉෂ්ඨ වේවා 🙏🙏🙏

  • @champikaPriyadarshani-z5t
    @champikaPriyadarshani-z5t 11 місяців тому +9

    ඔබ සමට පත්තිනි කතරගම විශ්නු දඩිමුන්ඩ නත සමන් දෙවියන්ගෙ පිහිටයි

  • @indraniperera2983
    @indraniperera2983 10 місяців тому +10

    ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු සියලුම දෙව්යන්ට මාගේ නමස්කාරය වේවා මා ඇතූලු මාගේ දරුවන් සියලුම දෙනාට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපවෙත ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @VijithaKumara-hz9gc
    @VijithaKumara-hz9gc Місяць тому

    සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලෝ වැසි සියලු දෙනාට ම ලැබේවා!!!!❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 11 місяців тому +2

    🎉🎉🎉🎉🎉Sadu sadu sadu siyaluma deviyan ge pihiten lo wasiyange suwapath wewaaa theruwan saranaie me wage puja thiyapu ayatath

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 11 місяців тому +2

    ඔබ තුමාට ත් පින් තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු ම දෙවි පිහිටයි ආරක්ෂාව යි 🙏🙏🙏🙏

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 2 місяці тому

    මාගේ ලොකු දුවට පත්තිනි මාතාවගේ පිහිටයි සියලු ලෙඩ දුක් සුවපත් වේවා ඇ ස්වාහ කටවහ දුරුවේවා 🙏

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 3 місяці тому

    සියලු දේවි පිහිටයි සම්බුද්ධ ශාසනය ත ශ්‍රීලංකා දේශයත් සියලු ජනී ජනයා ආරක්ෂා කරත්වා ❤️🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 3 місяці тому

    🙏🙏🙏🌷🌷🌷 සාදු සාදු සාදු සියලුම දෙවියන්ගෙම පිහිටෙන්

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 3 місяці тому +1

    ලොවපලණ.දෙවිවරැහාසැම.දේවියන්ගේ.පිහිටලැබි.මගේපවුලේසැමටහා.මගේසුදුටත්.අරක්ෂකරදේවා..කිසිදු.කරදරයක්.හාභිසනයාක්නොමවෙිවා..සමිමාසමිබුදුසරණයිසේම..සාදු.සාදුසාදු❤❤❤❤

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 2 місяці тому

    දැ ඩි මුණ්ඩ දේවතාවුන් ට මාගේ නමස්කාර යා වේවා

  • @indukanthi5643
    @indukanthi5643 11 місяців тому

    🙏🙏🙏🌍🤲🤲🤲🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏 සාදු සාදු සාදු මගේ සියලුම ප්‍රර්තනා ඉටු වෙන්න මේ සියලුම දෙවියන් මට ආග්‍රීර්වාදිත වේවා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +3

    මගේ දරුව ගේ අපල් දු රැවෙිවා හාණන්වින ඩෙිවින දු රැවෙිවා දෙවිපිටයි ටි න් සාදු සාදු සාදු මගෙ ගෙදර සියලුම දෙන අරසාවෙිවා තෙරුවන් සරනයි

  • @kavishanvimkthi5673
    @kavishanvimkthi5673 5 місяців тому

    සියලු දෙවියන් මේ පින් අනුමොදන් වේවා ඔබටත් නිදුක් නිරොගි වේවා ❤ 🙏

  • @TamaraMudannayake
    @TamaraMudannayake 6 місяців тому

    සියල්‍ර දෙවියන්ගෙ පිහිට අපිට. ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සදු

  • @ඉන්ද්රනිමල්ලික

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼u

  • @TamaraMudannayake
    @TamaraMudannayake 4 місяці тому

    මගෙ,දරුවන්,සියලු,දෙනාටම,සියලු,දෙවි,පිභිටයි,🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉❤

  • @SumithSampath-p6y
    @SumithSampath-p6y Рік тому +2

    සාදු. සාදු සාදු. 🙏🙏🙏සියළුම. දෙවියන්. සියළුම. දෙනාම. පිහිට. වන. Saka. Manu. බුදුවේවා. සාදු සාදු සාදු. 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @GayanLahiru-uo8kg
    @GayanLahiru-uo8kg 5 місяців тому +1

    සියලුම දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏♥️

  • @PiyumiSurangika
    @PiyumiSurangika 5 місяців тому +2

    මගේ රත්තරං ස්වාමියා ස්ථිර රැකියාවක් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.ඔහුට කාර්යාලයයේ කිසිම සතුරු කරදරයක් නොවේවා.මගේ දෙවිදු පිහිට වේවා.

  • @DayawathiRenu
    @DayawathiRenu 11 місяців тому +31

    විස්ණු කතර ගම පත්තිනි දේව බලෙන්මට කොන්දෙ ් අමාරැවට කකුල් දෙකෙන් ඇවිදගන්න අපහසුයි මට දෙවි පිහිටේ සුවය ලැබෙන්න කියා දෙව පිහිටයි සාදු සාදු සාදු

    • @SamanKumara-h8p
      @SamanKumara-h8p 11 місяців тому +3

      ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි. කේතු අපලය විය යුතුයි. මමත් ඇවිදින්න අමාරුයි. කකුල් වෙව්ලනව. කොන්දෙ කැක්කුම. කළ පව් ගෙවෙන කාලයක් . නිරෝගී භාවය පතමි

    • @SanekaGrapensi
      @SanekaGrapensi 10 місяців тому

      q1​@@SamanKumara-h8pmaga.kakul.amaruwa.visnu.kataragama.nata.saman.dawiyanga.pihitan.suwawawa.awida.ganima.saktiya.wadi...prarthanawawawa.magaakama

    • @DarmasenaWac
      @DarmasenaWac 5 місяців тому

      9o​@@SamanKumara-h8p

    • @premaneluwage5443
      @premaneluwage5443 2 місяці тому

      Oya asanipayata sinhala.bathkaranna mamath suwapathwemin.

  • @TamaraMudannayake
    @TamaraMudannayake 4 місяці тому

    විශ්ණූ,දෙවියන්ගෙ,පිහිටෙන්,මාගෙ,කොන්දෙ,අත්,පාවල,කැක්කුම නැතිවෙනවා,,සාදූ,සාදූ,සාදූ,🎉🎉🎉,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingkaviya954
    @gamingkaviya954 4 місяці тому

    විස්ණු කතර ගම පත්තිනි dewa බලෙන් මට deviyanata pinsidda wewa 🙏🙏🙏 eya mata katha keranawa idala hitala Dan 🙏🙏🙏🙏 oba wahamseta pinsidda wewa eyawa mata laba denna deviyane eyage paule හැමෝගෙම kemaththa mata aran denna 🙏🙏🙏🙏🙏

  • @PiyumiSurangika
    @PiyumiSurangika 5 місяців тому

    🪔🪔🪔🪔පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🪔🪔🪔

  • @sanathmax2951
    @sanathmax2951 6 місяців тому +1

    අපට පිහිට වෙන්න. සියලු දෙවිදුනනේ්

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl Рік тому +1

    අනන්ත බුදුගුණ බලයෙන් හා සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙ පිහිටෙන් බලයෙන් මාගෙ නිවසෙහි සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය උදාවෙවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Рік тому +3

    සාධූ සාධූ සාධූ
    මෙම කවි මාලාවන්හී අශිර්වාද ශක්තියෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ❤❤❤තෙරුවන් සරණයි

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 2 місяці тому

    අය්යනායක දෙවියන්ගේ පිහිටයි 🙏මාගේ පවුලේ හැමෝටම

  • @mkpiyaseeli5518
    @mkpiyaseeli5518 Рік тому +1

    Oba ciyalu devi devathaun vahanselage alma balma pihita apa paule ciyalu denatama labeva sadu.sadu.sadu

  • @Chamathka24
    @Chamathka24 26 днів тому

    අප සෑම පාරම්පරික ශුභ කටයුත්තකටම මුල් දෙවියන් වු හත්පත්තුවට අධිපති අයියනායක දෙවි සමිඳු පිහිටයි ආරක්ෂාවයි සියලුම දෙනාට ............. .

  • @PiyumiSurangika
    @PiyumiSurangika 5 місяців тому

    ,🪔🪔🪔🪔🔔🪔🪔🪔🪔🪔භද්‍රකාලී සොහොන් කාලී අම්මේ මගේ රත්තරං ස්වාමියාට කිසිදු කරදරයක් නොවේවා 🪔🪔🪔🔔🔔

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 місяців тому +1

    සියඵ දෙවියන්ගේ පිහිටෙන් මාගේ දකුණු ඇල්ලේ රෝග දුරැ වේවා!!!

  • @TamaraMudannayake
    @TamaraMudannayake 4 місяці тому

    මේ,සියලු,දෙවියන්ගෙ,පිහිට කේශර,පතාටලැබි,දොෂක්ඇත්නමිදුරුවෙවා,සියලුදෙවින්ටම,සාදූ,සාදූසාදූ🎉🎉🎉🎉,🙏🙏🙏🙏🙏❤

  • @delaneaeknknuk2541
    @delaneaeknknuk2541 6 місяців тому

    Siyalu daewatawange pihita asirwada wewe 🙏🙏🙏🙏

  • @DhanushkaDhanushka-fd3iy
    @DhanushkaDhanushka-fd3iy 13 днів тому

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Рік тому +2

    සියලු දෙවියෝ ආශීර්වාද කරනවා
    සියලු දෙවියෝ මා කරනා පින් අනුමෝදන් කර ගනිත්වා

  • @DharmaLatha-g7x
    @DharmaLatha-g7x 7 місяців тому

    Vishnu katharagama paththini devi anubawayen mage siyalu pathum etuwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 Рік тому +3

    සියලුම දෙව්යන්ගෙම පිහිටයි මගේ පවුලට

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому +4

    සියලු දෙවියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏මගේ අම්මාට ඉක්මනින් සුවපත් භාවය ලැබේවා !!!🙏🙏🙏මගේ තාත්තාගේ රෝග දුරු වේවා !!!🙏🙏🙏මගේ දරුපවුලටත් මගේ සහෝදරයාගේ දරුපවුලටත් නිරෝගී සුව ලැබේවා !!!🙏🙏🙏

  • @AnurasiriAbeyaweera
    @AnurasiriAbeyaweera 11 місяців тому +1

    Namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu ❤❤❤

  • @NilukaSanjeewani-yk6vx
    @NilukaSanjeewani-yk6vx 7 місяців тому

    නමස්කාර වේවා .සාදු සාදු

  • @kanchanalakmali-qi4ri
    @kanchanalakmali-qi4ri Рік тому +2

    රෝගාතුර වී රෝහල් ගතවී සිටින මගේ මහත්තයට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!,

  • @ChamindaSilva-o9k
    @ChamindaSilva-o9k Рік тому +1

    Siyalu deve yanta magae namaskaraya waewa sadu sadu sadu

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr Рік тому +1

    සාදුසාදු සාදුසාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 10 місяців тому

    සියලුම දේවි දේවතාවන් මේ දුෂ්කර කාලයෙ මගේ රටට රැක දෙවා.ඔබතුමා නිදුක් නිරොගි වේවා

  • @ChatuniSankalpana-nq6yk
    @ChatuniSankalpana-nq6yk 7 місяців тому

    පිහිට ආශිර්වාදය ලැබේවා පව්ලේ සැමට ලැබේවා!!!

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 Рік тому +4

    සමන් දෙව් යන්නේ පිහිටයි

  • @SubodhaChamalee
    @SubodhaChamalee 11 місяців тому +1

    Ayyage balaporothtu sartaka wewa.

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 9 місяців тому

    Me deviwarunge pihiten nirogi matath paule sematath,lokawasi semageth dukgini nivi yahapathama udawewa....sadu
    Sadu.sadu.mage namaskaraya....

  • @subashinisubashini5822
    @subashinisubashini5822 Рік тому +3

    සියලුම දෙව්යන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @DebicaOman
      @DebicaOman Рік тому

      මටමගලප්‍රළමයටලළුවත

    • @DebicaOman
      @DebicaOman Рік тому

      හසණගතටපීටවන

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 9 місяців тому

    Seyaluma deweyange phitin mage balaporoththu ethu weewa sadu sadu sadu

  • @ManoriTheja
    @ManoriTheja 9 місяців тому

    🌷🌷🌷🌷🌷seyalu deweyan hata namskara wawa

  • @chandanahemapala1839
    @chandanahemapala1839 6 місяців тому

    නමස්කාර .කරමි.සාදු .සාදු .

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 9 місяців тому

    Dukvidina lokawaseenwa araksha kara dennai siyaluma dewiyangen illasitimi sadu sadu sadu mage namaskaraya........

  • @DisnaIroshani-s8c
    @DisnaIroshani-s8c 10 місяців тому +4

    සියලු දෙවි දේවතාවන් වහන්සේලා ගේ බැල්ම අපට ලැබේවා .මේ කරදර වලින් අපව නිදහස් කර දෙන සේක්වා

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 Рік тому +1

    Siyalu devi phitai🎉🎉🎉❤❤❤❤

  • @HikkaduwaWasantha-r1m
    @HikkaduwaWasantha-r1m 5 місяців тому

    Wishnu paththini kataragama devi pihithean naa hata Athi jewithayata Athi siyalhuma badha dhurhu we magea diyunuwa arhakshawa salasewa!

  • @leshankaveesha8532
    @leshankaveesha8532 11 місяців тому +2

    දෙවියන්ට දලුමුර දෙන කවි ටිකත් දාන්නකෝ🙏

  • @nishalasanthi3457
    @nishalasanthi3457 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @shaikjamal6672
    @shaikjamal6672 Рік тому +1

    සියලු දෙව්යන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @ninalanka1874
    @ninalanka1874 Рік тому +1

    Sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu mage Sri Lanka 🇱🇰 waet seylu daviyange phta labawa

  • @DimuLiyanage-js2kk
    @DimuLiyanage-js2kk Рік тому

    ⁣ශිු..විෂ්ණු ..දෙවිපිහිටෙන් ..මගේ..දරැවා..අරෂාකරදෙන්න..සාදු ..සාදු ..සාදු

  • @AyeshaChathurangani-qe6lb
    @AyeshaChathurangani-qe6lb 10 місяців тому

    සියලුම දෙවියන්ට මගෙ නමස්කාරය වේවා එසේම පත්තිනි මැණියනි මගෙ දුක් බලා මගෙ කිරි සිහිනය සැබ වෙන්න කියලා ආශිර්වාද කරන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏

  • @Lasanthajayasinghajayasingha
    @Lasanthajayasinghajayasingha Рік тому +1

    Shiyalu dhewa pihitayi mata🙏🙏🙏

  • @ChandanaMuth
    @ChandanaMuth 7 місяців тому

    මගේ කුඩා දරුවගේ ගැටළුවලට විසදුමක් ලඛා දෙන්න දෙවිවරුනි

  • @KumaraLive-bc7kn
    @KumaraLive-bc7kn Рік тому +1

    Siyalu dewi pihitai

  • @deshnashmeli3871
    @deshnashmeli3871 Рік тому +2

    බුදු සරණයි 🙏🙏🙏

  • @SallySally-n4p
    @SallySally-n4p Рік тому +1

    "සියලුම දේවි දේවතාවෝ වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!"

  • @SpSangeeth
    @SpSangeeth 9 місяців тому

    Api hamotama sama dewyangema pihitai

  • @tutyfg7042
    @tutyfg7042 Рік тому

    Siyalu deviyota mage namaskaraya 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏mage samiya nazmul varadin midi ma vetha radeva

  • @TamaraMudannayake
    @TamaraMudannayake 6 місяців тому

    Ok yeah ,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaswain7397
    @malikaswain7397 10 місяців тому +1

    ඉතාමත් සුන්දර කටහඬ ❤

  • @ErandaHasitha-lo6cu
    @ErandaHasitha-lo6cu Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏සදු සදු සදු

  • @වර්ණකුලසුරිය

    සාධු සාධු සාධු...

  • @chinthamani5365
    @chinthamani5365 Рік тому

    මාගේ දු දරැවන් ගේ හිත්වල ඇති බලා පොරොත්තු සාර්ථක කරදෙන්න විස්නු දෙව්යනේ නොදැනහො අත් වැරදි පා වැරදි දහසක් වැරදි ඇත්නම් සමාකර දෙන්න සියලුදෙවි පිහිට ලැබ දෙන්න දෙවියනේ පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Рік тому

    ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
    අහෝසි මාරස්ස පරාජජයෝහි
    උග්ඝෝසුයුං දේවගණා ප්‍රසන්නා
    ඒතේන සජ්ජේණ ජයස්සු මයිහං

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj Рік тому

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏 🙏 🙏

  • @ShamaSandamali
    @ShamaSandamali 7 місяців тому

    Oba.wasaga.phtan.maga.matyaga.atdaka.suwapat.kardawa

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු

  • @shiromiwp5599
    @shiromiwp5599 11 місяців тому +1

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Рік тому +2

    දකුණු අතේ ගණ රන් මිණි කලස දරණ වට මැකුණු වලා සදමඩලක් සේම උදා කොට අකුණු ගසා හෙලා දිෂ්ටි තුසිතපුරේ සිට දකුණු වාසලෙන් එළිබැස මල් දොර ගාවට❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @thilanisusanthika2850
    @thilanisusanthika2850 11 місяців тому +1

    ❤❤❤❤