University Group Project එකක් හරියට කරන හැටි - How to properly do a Group Project (Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 68

  • @ishanvimukthi2474
    @ishanvimukthi2474 7 місяців тому +12

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඉවර වෙනකම් ගොඩක් උනන්දුවෙන් බැලුව. මීට මාස කීපයකට කලින් මේක බලන්න තිබ්බනම් මීටත් වඩා වටිනව ඇත්තටම. මොකද මේ වෙද්දි අපේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක ඉවරවේගෙන යන්නෙ. අපි ගොඩක් වැරදි කරපු බව සහ ඒවගෙන් ලැබෙන ප්‍රතිඵලය හොදට තේරුණා. ඇත්තමට ස්තූතියි මේ වගේ වීඩියෝ දාන එකට. ඉදිරියටත් තව හොද මේ වගේ වැදගත් දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 2 місяці тому +1

    අපෙ Group Project නන් ලෝක යුද්ධ වගෙ තමා. එකෙක් ඉන්නවා පොරට කියන දෙයක් තේරෙන්නෙම නෑ. අන්තිමට Viva එකට විනාඩි 10 කට කලින් පවා Code කලා. Viva face කරලා වැඩේ ගොඩ දා ගත්තා. B+ එකක් 😂

  • @harithahimansha2494
    @harithahimansha2494 7 місяців тому +21

    I like the way that you say "ඒ ලංකාවෙ හොදේ" 😂

  • @SAshan-gj1sg
    @SAshan-gj1sg 7 місяців тому +16

    වැඩ වැඩිය බැරි අය අවුලක් නෑ කම්මැලියෝ හම්බු වෙන එකනම් ආනන්තරීය පාප කර්මයක්😩😩

  • @nothing-all
    @nothing-all 5 місяців тому

    මෙච්චර කලෙකට මෙ සම්බන්දටෙන්මට හම්බුන වැදගත් ම වීඩියෝඑක මෙක ඔයාට ජය වෙව අයියෙ ඔයා කරන ඩෙ ගොඩක් ම වටිනවා

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 7 місяців тому +2

    ඉවර වෙනකල් බැලුවා. මේක නම් සෑහෙන්න වැදගත් video එකක්. undergraduate studentslata ගොඩක් ඕනි වෙන මාතෘකාවක් මේක. ගොඩක් ස්තූතියි අයියෙ ❤ ඉස්සරහට තවත් මේ වගේ වැදගත් video ඕනි. 🎉

  • @brocode04
    @brocode04 7 місяців тому +2

    Thanks aiyya, oyage experience meka share karata.. Godak dhewal iganagattha 🙌❤

  • @ishpei
    @ishpei 3 місяці тому

    I think communication is the key as my experience cuz everyone should know what is going on

  • @ananmanan9691
    @ananmanan9691 7 місяців тому +1

    leadership skills gana kiyala dunna eka nam loku deyak.apita me industry skills igena ganna sinhala media ekak na.puluwan nm slack/jira or discord deep introduction ekak karanna.ekath godak watinawa.api me gana danagaena hitiyta aththatama eke benefit eka gana danne na.thanks

  • @ShafrazRahim
    @ShafrazRahim 7 місяців тому +1

    Good stuff. Watched till the end

  • @killergaming_SL
    @killergaming_SL 7 місяців тому +1

    More helpful. Thanks for sharing your knowledge.

  • @sandunbandara6606
    @sandunbandara6606 7 місяців тому

    මේක නම් පට්ට...❤️💪

  • @kzzz5544
    @kzzz5544 6 місяців тому

    niyamai aiye,wedagath godak dewal denagththa, thanks ❤❤❤

  • @dulanthabrew2415
    @dulanthabrew2415 7 місяців тому +1

    Documents wada tika kohomd hriyt krgnne kiyla puluwnnm video ekk krnn aiye ❤

  • @pasindusachinthana8386
    @pasindusachinthana8386 6 місяців тому

    great content aiya..💯

  • @prabhathhettiarachchi9134
    @prabhathhettiarachchi9134 7 місяців тому

    Thank you very much.. ape university eke group projects patan gatta witharai. 😍

  • @Ashan_isuranga
    @Ashan_isuranga 7 місяців тому +1

    Thank you so much.. really helpful 😊

  • @AchinthaUddeepana
    @AchinthaUddeepana 7 місяців тому +1

    Marama vadagath video ekk 😍

  • @ydastudio
    @ydastudio 7 місяців тому

    Final year project eka matak wuna UCSC eke.. taama 2nd yr project eke library use krnn ba😅
    Need to add points - why we use technologies..ex - mongodb gatte ai sql natuwa
    Antimata git conflict awama resolve krna eka.. using best practices need to get update from develop branch when creating pull request😊

  • @UGRMDewminiWijerathne
    @UGRMDewminiWijerathne 7 місяців тому +1

    WOW An Excellent Amazing content! Thank you so much!

  • @dilzhan
    @dilzhan 7 місяців тому

    Thank u very much ayya❤
    Math aulen hitpu Mage thibba loku weak points tikakata answer ekak hambuna..
    godak welawata mage schedule walata team members la weda krwnna mn try kale ewagema task bedagatteth complexity eka gena wediya care nokara..

  • @chamilajayasinghe346
    @chamilajayasinghe346 7 місяців тому

    Thanks aiya!. Very important video

  • @teaser1064
    @teaser1064 7 місяців тому

    Thank you for your excellent contents. It's really help for my studies. 😊😊

  • @thilinalakshan3070
    @thilinalakshan3070 7 місяців тому

    Thank you very much. ❤👍👍

  • @PramithaJayasooriya-o8o
    @PramithaJayasooriya-o8o 7 місяців тому

    Great content ❤

  • @vai-k6d
    @vai-k6d 7 місяців тому

    Good job sir. Can you do a vedio for "Notion" as well.❤

  • @kitchengun4273
    @kitchengun4273 7 місяців тому

    valuable information

  • @lakshithamadushan8218
    @lakshithamadushan8218 7 місяців тому

    Excellent content ❤️🎉

  • @_sachintha_nimesh_
    @_sachintha_nimesh_ 7 місяців тому

    Excellent topic 🤩😍

  • @Kodithuwakku123
    @Kodithuwakku123 7 місяців тому

    Thank you very much Ayya ❤👌

  • @keshannayanapriya6060
    @keshannayanapriya6060 7 місяців тому

    Ty so much❤️🔥

  • @sajithjd
    @sajithjd 7 місяців тому

    ade me hint gahan ep hode 36:12

  • @Awi_CT
    @Awi_CT 7 місяців тому

    Good Video!

  • @hashantharanga2352
    @hashantharanga2352 7 місяців тому +1

    Wow....I think all things included in this video what we need when we are doing team project. Thank you HexCoder ❤:)

  • @akashwickramarathne
    @akashwickramarathne 7 місяців тому

    very important ❤

  • @lakshithamadushan8218
    @lakshithamadushan8218 7 місяців тому

    Thank you very much ❤🎉

  • @lankahelth4002
    @lankahelth4002 7 місяців тому +1

    ඉන්ටෙර්න්ශිප් එකේදි ලැබුනු බෑඩ් එක්ස්පීරියන්ස් මොනවද? ඒ ගෙනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? එතන ගිහින් ඉන්න ඕන විදිය ගැන උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද?

  • @sanamshrestha8244
    @sanamshrestha8244 3 місяці тому

    What type of project would be most impressive for cracking a job interview?

  • @ausu0221
    @ausu0221 7 місяців тому

    Real Truth. University guys never understand this. University guys always say "ayyo me Mokakda me mewa karala athi wade Mokakda?"

  • @iqbrave2849
    @iqbrave2849 7 місяців тому

    Godak wadagath

  • @zilongLanka
    @zilongLanka 7 місяців тому

    Ayya❤ 😮

  • @a.j.create
    @a.j.create 7 місяців тому +1

    ammo samahara kathaa nam kanata gahanawa wage😆😁

  • @UpekHansaja
    @UpekHansaja 7 місяців тому

    Aiye Java walin Desktop Application ekak hadanagmn api Group Project ekakta,
    Apita mokakhari widiyak thiyenwada eka EXE eka build kerana wadeta, CI/CD pipeline ekakin automate keragannna?

  • @zickraid
    @zickraid 7 місяців тому

    group project ek ptn gnn dwsema video ek damma nisa mm sathutin

  • @suresranathunga
    @suresranathunga 7 місяців тому

    💙💙

  • @thosiyaa
    @thosiyaa 7 місяців тому

    Ayye GDSC gana video ekak gennako please

  • @chandulasamarasinghe3088
    @chandulasamarasinghe3088 7 місяців тому

    Oya pawichchi karana os eka mokadda (windows,mac or linux )

  • @amilalasantha6540
    @amilalasantha6540 7 місяців тому

    How to use calendly ?

    • @HexCoder
      @HexCoder  7 місяців тому

      Just create an account and follow their tutorials 😬

  • @ashenoshada-nu7bz
    @ashenoshada-nu7bz 7 місяців тому

    Project proposal කරද්දී සැලකිලිවියයුතු කරුණු මොනවාද

  • @hasii_me
    @hasii_me 7 місяців тому

    ❤️

  • @Supun_K
    @Supun_K 7 місяців тому

    2:52 ගොඩක් මහන්සිවෙලා තමන්ම projects කරලා තිබ්බත් group projects හරියට කරලා නොතිබුණොත් interview වලදි fail වෙන චාන්ස් එකක් වැඩිද?

    • @HexCoder
      @HexCoder  7 місяців тому +2

      එහෙම කියන්න අමාරුයි ඉතිං. Teamwork බෑ කියලා තේරුණොත් ඉතිං කැපෙනවා.

  • @GameRZ-su8nt
    @GameRZ-su8nt 7 місяців тому

    Flutter sereis eka dannadda bosa 🫠

    • @HexCoder
      @HexCoder  7 місяців тому

      තාම හදනවා ඉතිං.

  • @jabozz
    @jabozz 7 місяців тому

    Flutter course එකක් UA-cam දානවද?👀

    • @HexCoder
      @HexCoder  7 місяців тому +2

      බලමු. Course එකක් විදියට දාන්න හිතන් ඉන්නේ.

    • @jabozz
      @jabozz 7 місяців тому

      @@HexCoder thank you sir👍

  • @NadunMadawala
    @NadunMadawala 7 місяців тому +1

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 7 місяців тому

    Very important ❤

  • @Ishen_Perera
    @Ishen_Perera 7 місяців тому

    Thanks 💖

  • @madhushan24
    @madhushan24 7 місяців тому

    Thank you ❤

  • @gihansachith1184
    @gihansachith1184 7 місяців тому

    🤩🤩

  • @CKJayathilake
    @CKJayathilake 7 місяців тому

  • @Tenngersl
    @Tenngersl 7 місяців тому +1

    😍😍