කිරි අම්මාවරුන්ගේ දානයට කිරියා සාදාගනිමු Kiri danayata kiriya in sinhala

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 220

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +25

    හරියටම කිරියා හදන හැටි ඉගෙන ගත්තේ අදයි, අමිමා ඔයාට දිගායු තෙරුවන් සරනයි

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 3 роки тому +21

    ඒ වාගේ දේවල් කියලා දෙනවට ගොඩක් පින් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අම්මට බුදු සරණයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +9

    ඒ අම්මට දීර්ඝායුෂ ලැබේවා, චූටි දරු පැටියා ඇතුළු සියළු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා 🙏බොහොම ස්තුති මේ වීඩියෝවට....🌻🌞🤗

  • @HansikaDesilva-l9w
    @HansikaDesilva-l9w 3 місяці тому

    බොහොම ස්තූතියි...මගේ දෙවෙනි දරුවාගේ කිරිදානේ..කිරිය..මේ විදිහට හැදුවා..මම හැදුවා .රසවත්ව ආවා...... ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි....මේ දේවල් කියල දුන්නාට... නීරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ ලැබේවා....❤

  • @sanduwasana8141
    @sanduwasana8141 Рік тому

    පොඩි කාලෙ දැකල තිබුනට මතක ඇති කාලෙක කිරියා හදනවා දැකල තිබුනෙ නෑ.. බොහොම ස්තූතියි ආච්චි අම්මා මේවා කියල දෙනවට.. හදනව බලන් ඉන්නත් හරිම ආසයි .. දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මා ❤

  • @leoweerasinvhr9631
    @leoweerasinvhr9631 3 роки тому +3

    ගොඩක් පින් ලස්සනයි කිරි දානයෙ වැඩ කටයුතු බුදුසරණයි දෙවි පිහිටයි!🙏🌷

  • @sriyaniw2437
    @sriyaniw2437 3 роки тому +11

    සාදු සාදු සාදු සත් පත්තිනි මැණියන්ගෙම පිහිටයි

  • @Aththammaimamai
    @Aththammaimamai  3 роки тому +7

    දානයේ විඩියෝව - ua-cam.com/video/WOJPC3MM478/v-deo.html

  • @rasikarasika5721
    @rasikarasika5721 3 роки тому +2

    බොහොම පින් මේ දේවල් කියලා දුන්නට බුදුසරණයි පත්තිනි අම්මාගේ පිහිටයි

  • @kushanidanushika6964
    @kushanidanushika6964 4 місяці тому

    ගොඩක් වටිනව මේ වීඩියෝඑක ගොඩක් ස්තුතියි ගොඩක් පින් දන්නෙ නැති කෙනෙකුට ඇත්තටම ගොඩක් දේ දැන ගන්න පුලුවන් ඒ ආත්තම්මටත් ගොඩක් පින් ගොඩක් අය දේවල් දැන ගත්තට ඒප්‍රමානයන් හරියට කියල දෙන්නෙ නැහ මේ විඩියෝවෙනම් ඒ හැම දෙයක්ම කියල දුන්න ගොඩක් පින්

  • @swarnamudalige6388
    @swarnamudalige6388 3 роки тому +2

    අම්මට දීර්ඝායුෂ ලැබේවා, චූටි දරු පැටියා ඇතුළු සියළු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුති මේ වීඩියෝවට..

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 роки тому +3

    ගොඩක් වැදගත් video එකක්

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 Рік тому

    අත්තම්මෙ කිරිබත් හදන වාදිහත් දාන්න .මේ වගේ ගොඩක් හදන්න බයයිනෙ.ඉතිං හරි වටිනව මේහෙම දාන එක.බුදු සරණයි !

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +1

    ගොඩක් ස්තුති අම්මේ ඔයාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏

  • @SaNuKaSaDeEsHaN
    @SaNuKaSaDeEsHaN Рік тому

    බොහොම ස්තූති ආච්චි අම්මේ 🙏🙏🙏

  • @sisithajayasekara6463
    @sisithajayasekara6463 3 роки тому +2

    ඉතා වටිනා දෙයක්.

  • @SkNandani
    @SkNandani 16 днів тому

    ගොඩක් පිං

  • @malikachathurani8135
    @malikachathurani8135 3 роки тому +3

    Godak hoda Danayak theruwan saranai

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 3 роки тому +1

    Sadu sadu පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @neethasa1429
    @neethasa1429 3 роки тому +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷mamata niduk nirogi suwaya lebiwa 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @nandinidilani3676
    @nandinidilani3676 3 роки тому +1

    Sha niyami අත්තම්මෙ .budusarani

  • @madushahansani4842
    @madushahansani4842 Рік тому

    බුදු saranai achcchi අම්මෙ❤පත්තිනි devi පිහිටයි 🙏🙏🙏🙏

  • @diliniprera9279
    @diliniprera9279 4 місяці тому

    Atthatama harima watinawa me video aka. Man hoya hoya hitiye hariyatama me wede karana channel akak. Godak pin oyalata

  • @seethanuwarage2063
    @seethanuwarage2063 3 роки тому +2

    🙏Sath paththini maniyange aasriwadayen setha🙏 saanthiya udawewa 🙏🌹🌹🌹🙏 Saadu saadu Saadu 🙏🙏🙏

  • @rasikarasika5721
    @rasikarasika5721 3 роки тому +1

    දානය උයන්න සහභාගී උන සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි රත්නත්තරේ පිහිටයි

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 3 роки тому

    Me vidiyata apita kiyala dunnata godaaaak pin ammata saha chuti petiyata athulu semadenatama budu saranai paththini meniyangema pihita araksaawa lebewaaa

  • @neronero6980
    @neronero6980 3 роки тому

    Ane budusarani oyala hamotama godak. Pin api hadanawa tikak wenas rata edi danne na budusaranai budusaranai parissamin inna theruwan saranai amma at Hulu samata

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @ranmaperera3443
    @ranmaperera3443 3 роки тому +1

    Ape aththamma ta sath paththini ammawarunge pihitay

  • @wishmidesoysa5170
    @wishmidesoysa5170 3 роки тому +3

    Anee godak watinawa achchi 🥺😍💗

  • @padmasirifernando495
    @padmasirifernando495 3 роки тому +2

    Budu saranai. Supiri.

  • @fatimaal2384
    @fatimaal2384 3 роки тому +1

    Matat kiri amma danayak danna ona kiyala dunnata godak pin ammae

  • @nilukapriyadarshani9158
    @nilukapriyadarshani9158 3 роки тому

    Budu saranai amme muka awarana dammanam godak piliwelai danenawa budu saranai ammata

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 роки тому +2

    බුදු සරණයි

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 роки тому +2

    බුදු සරණයි 🙏🙏

  • @hariduramesh4816
    @hariduramesh4816 2 місяці тому

    කම්මැලි කමට කුලියට උයන අය එක පාර කිරි දාලා ලිපේ තියනවා. හරිම ක්‍රමේ මේ. ටිකක් අමාරුයි ඒත් රසවත්.

  • @champakumari4089
    @champakumari4089 3 роки тому

    Tharuwansaranai...dirgayusha labewaa..kiri ammata..

  • @suzanmuthugala2441
    @suzanmuthugala2441 3 роки тому

    Ape gewal walanam charitrayak wedeyata kiriamma danayak denawamai oyalata Pattini ammagema pihitai

  • @ccshopping6462
    @ccshopping6462 3 роки тому

    Godakk hodai ammatata kiri daneta saha bagi una samata budu saranai devi pihitai

  • @sandayasandya159
    @sandayasandya159 3 роки тому

    බුදු සරණයි 🙏 අම්මාට.ඒවගෙම.ඒ.දරුවාටත්💎🥰දානයට.සහභාගීවූ.සියළුදෙනාටමත්.සත්පත්තිනිමෑණියන්ගෙ.පිහිට🙏 නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🇰🇼

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 роки тому

    Me mn asama kaamak aththamme😊

  • @wnnferando65
    @wnnferando65 3 роки тому

    Api katholika nisa apata ada video eka godak watinawa..nodana dewal egena gaththa godak pin

  • @ashokakumara1918
    @ashokakumara1918 3 роки тому +3

    ආත්තම්මේ..මාත් කිරියා කන්න ආසයි..පිටරට ඉන්නෙ...හදල කෑවට කමක් නැද්ද...ආත්තම්මට යි දරු පැටියා ටයි බුදුසරණයි ..ගොඩක් ස්තුති .

    • @kumeeperera1898
      @kumeeperera1898 2 роки тому

      ඔබ තාම රටද.. හදලා කන්න.. කිසිම ප්‍රස්නයක් නෑ.. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදිහට ගත කරන්න.. මේ සියළුම දේවල් කරන්න වෙන්නෙ අපි මේ ජීවත් වෙලා ඉන්න මේ සුළු කාලෙ විතරයි..යහපත් ක්‍රියා වල විතරක් යෙදෙන්න.. එය සසර කෙටි කරගැනීමට මාර්ගයක් වේවි..

  • @vihangiprarthana5993
    @vihangiprarthana5993 10 місяців тому

    Deergayusha labewa ♥️🙏🏽

  • @Manel12345
    @Manel12345 3 роки тому +1

    ශා ,නියමයිනේ ,ආසයි දැක්කහමත් ,නියමෙටම හැදුවා .නිකම් ගෙදර අයට කන්න පොඩි ප්‍රමාණයකින් හැදුවට කමක් නැද්ද ආත්තම්මෙ,ආසාවට කන්න හින්දා ,කිරි දානයක්ම වෙන්න ඕනි නෑ නේද .කිරි දාන කීපයක්ම ගෙදර දීලා තියෙනවා .ලගකදී නම් දුන්නෙ නෑ .කිරියා හදනවා දැක්කහම ආසා හිතුනා කන්න .පොඩි ප්‍රමාණයකින් හැදුවට කමක් නැද්ද කියන්න හොදේ ..❤️❤️

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      Kamak na puthe. ❤❤❤❤❤❤ bohoma sthuthi... Bs

  • @yohanbaba3596
    @yohanbaba3596 3 роки тому +2

    බුදු සරනයි අම්මේ

  • @rukmalkumara239
    @rukmalkumara239 3 роки тому +1

    තෙරුවන් සරණයි, අම්මා

  • @ajaninadeesha5991
    @ajaninadeesha5991 3 роки тому

    Godak watinawa video aka math me mase Kiri ammawarunge danayak denawa oyalata bohoma pin sampurna video aka Danna theruwan saranai

  • @sajevinisajiveni540
    @sajevinisajiveni540 3 роки тому +1

    ,සුපිරි

  • @ireshamadushani4847
    @ireshamadushani4847 3 роки тому +1

    Budu saranai aththamme

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 3 роки тому +1

    Budusarani අම්මාට

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 роки тому

    ඉතාමත් වටිනා වීඩියෝ වක්

  • @hilarywickramage6979
    @hilarywickramage6979 3 роки тому +1

    I love this aththamma

  • @ඉශූබබා-ඣ3ථ
    @ඉශූබබා-ඣ3ථ 3 роки тому

    ආසවෙන් බැලුව හොදේ

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      Bohoma sthuthii puthe❤❤❤❤❤😍😍😍😍

  • @piumedilrukshini8501
    @piumedilrukshini8501 3 роки тому +1

    Ane නියමයිනේ maga kiri dane ma ළඟදී thibuna oma lassant rst thibunna anika oma hduwea na budu srni aththmme🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍

  • @janakasusantha6936
    @janakasusantha6936 3 роки тому +1

    බුදු සරණයි ඔයාලට

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 роки тому

    Mama asama kaamak...

  • @gayandevidu
    @gayandevidu 3 роки тому +1

    බුදු සරණයි ......

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 роки тому +1

    Athamme mitikiri witharada danne Pol gedi 20sema 🙏🙏🙏🙏budu saranai oyaata

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому +1

      Dekama kawalame danne. Wen karala gan na diyakiri mitikiri

    • @ausharajanayka2139
      @ausharajanayka2139 3 роки тому

      Thanks pehediliwa kiyala dunnata budu saranai oyaata mama lankawata aawa a kiri Dane denawa hariyata kiri hadana widiya ape aya danne ne pin oyaata 🙏🙏🙏🙏

  • @ranitharanitha2444
    @ranitharanitha2444 3 роки тому

    Me archchita godak pin siddawenawa nawa parapurata me wage dewal ugannanawata godak pin

  • @subhashanisiribandu9223
    @subhashanisiribandu9223 3 роки тому

    Chiran jayathu amma. ගොඩක් පින් අම්මට

  • @leesujung3381
    @leesujung3381 3 роки тому

    අනේ අම්මාගේ කිරිය නම් හරිම රස කියලා මට හිතුනා හරිම ප්‍රමිතියටම හැදුවා අනේ අම්මට බැරිද අපේ ගෙදර කිරි දානයකට සහ බාගි වෙන්න
    අම්මට තෙරැවන් සරණයි !!

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @Tharuka203
    @Tharuka203 3 роки тому

    Thanks .....

  • @galapitagedera2486
    @galapitagedera2486 3 роки тому +4

    බුදු සරණයි අමිමෙි ඔබතුමියට ❤❤️❤️🙏🙏🙏

  • @dilhanimlds8697
    @dilhanimlds8697 5 місяців тому

    Me ammage nu ekak denna.loku udawwak.amma koheda inne.panadureta Enna puluwanda Kiri daneta kema hadanna

  • @rupaamarakoon5914
    @rupaamarakoon5914 3 роки тому

    Dakinna lebuna ekath loku pinak udaw karapu siyalu denatamath ammatth babatath budu saranai mamA dubai sita

  • @dammikagodaklasnaigoodluck2241
    @dammikagodaklasnaigoodluck2241 3 роки тому

    Godak pin hamotama budu saranai.

  • @janithjanith7482
    @janithjanith7482 2 роки тому

    Budusaranai

  • @nishanishu2783
    @nishanishu2783 3 роки тому +1

    බුදු සරණයි අම්මේ ඔයාට

  • @jesikaloods6204
    @jesikaloods6204 3 роки тому

    Ammata budu saranai devipihtai sahbage una seyaluma Dena ta

  • @mallikamallika4494
    @mallikamallika4494 3 роки тому

    ගොඩක් අසාවෙන් බැලුව කිරිකට හදන විදිහ ගොඩාක් ස්තුති මේවා දැනුවත් කරාට ආදර අම්මේ ඔයාලට බුදුසරණයි ගොඩාක් ආදරෙයි අම්මේ 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @CharityDeA
    @CharityDeA 3 роки тому +3

    ලස්සනයි නමුත් උණු කල ඕනම ආහාරයක් සමග plastic භාවිතය නම් හොද නැහැ නේද?

  • @cytasetha8655
    @cytasetha8655 3 роки тому

    Budu sarani akke drgau wewa

  • @gayanthikatachini228
    @gayanthikatachini228 3 роки тому +1

    Budu saranai Amma🇮🇹

  • @sapnaali8176
    @sapnaali8176 3 роки тому +1

    Hari lassenai oya .from norway

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 Рік тому

    අම්මා අපිට අඩුප්‍රමානයකින් මේ විදිහට හදන හැටි කියල දෙන්න

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 3 роки тому

    Niyami

  • @kavishkajayasuriya6139
    @kavishkajayasuriya6139 Рік тому

    Me gaththa badu pramanayata kali kiyak kapanna pukuwanda aththamme...

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому

    H etamath wateaw udu සරණයි

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 5 місяців тому

    අත්තම්ා අැයි හාල් පිටි බැද්දේ නැත්තේ.බැදලත් ගන්න පුලුවනදද

  • @Gayathra1998
    @Gayathra1998 2 роки тому

    පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා!!. අත්තම්මේ... මේ දීපු ප්‍රමාණයෙන් අත්තම්මලා කපපු කිරි කෑලි කීයක් වගේ තිබ්බද?. කිරි දානෙට හැඳි කැව්ම් හදද්දී කිරි දානෙට දින දෙකකට පෙර හැදුවට කමක් නෑද?.

    • @Aththammaimamai
      @Aththammaimamai  Рік тому

      100k wage kiri kali kapuwa.puluwan nam kalin dawase hadanna

    • @Gayathra1998
      @Gayathra1998 Рік тому

      ගොඩක් ස්තූතියි !

    • @Gayathra1998
      @Gayathra1998 Рік тому

      අක්කේ තව දෙයක් මට දැනගන්න ඔනේ... කිරි හදන්න පාන්දර කීයට වගේද පටංගත්තෙ

  • @asanthisilva1073
    @asanthisilva1073 3 роки тому

    අත්තමිමා ඒක සුපරි

  • @sujeewanieandara6687
    @sujeewanieandara6687 3 роки тому

    Good v good

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому

    god bless 🙏❤️

  • @kavishkajayasuriya6139
    @kavishkajayasuriya6139 Рік тому

    Kali 150 wage hadanawanam piti wadi karala ganna ona neda hal piti 8kg k wage..pol 25k vithara..

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 роки тому

    Niyamai

  • @dinithikavindya1568
    @dinithikavindya1568 2 роки тому

    මේ ප්‍රමාණයෙන් කෑලි කීයක් කපන්න පුළුවන්ද ?

  • @hindumallaperera8032
    @hindumallaperera8032 3 роки тому

    Good

  • @jayanthigodamull5454
    @jayanthigodamull5454 3 роки тому

    Budu saranai

  • @nandaperera173
    @nandaperera173 Рік тому

    ගොඩාක් ස්තූතියි ඔයාලට

  • @priyadharshaniesilva7487
    @priyadharshaniesilva7487 3 роки тому

    Wow

  • @prithimamuthukumarana3202
    @prithimamuthukumarana3202 3 роки тому

    Thank you

  • @nandaprathapa3081
    @nandaprathapa3081 3 роки тому

    Godak pin mewaga dawal kiyala danawata

  • @ChathuCraft
    @ChathuCraft 2 роки тому

    කිරි කෑලි 20ක් විතර හදන්න ඕනි ප්‍රමාණයන් කියන්න පුලුවන්ද අත්තම්මේ?

  • @chandaralathak6900
    @chandaralathak6900 3 роки тому +1

    හොදයිලස්සනයි

  • @malisirlanka570
    @malisirlanka570 3 роки тому

    ආසාවන් බැලුවා budusaranai අම්මා

  • @beautyschoice8764
    @beautyschoice8764 2 роки тому +1

    අත්තම්මේ නිකන් ගෙදරදි ආසාවට කන්න කිරිය හදන්න හොද නැද්ද.? හොද නැත්තන් ඒකට හේතුව කියලා දෙන්නකෝ.කිරිය කන්න කොච්චර ආස උනත් ගෙදර අය හදන්න දෙන්නෙ නෑනෙ හොද නෑ කියලා

  • @විනෝදයෙන්පරිසරය

    Budu saranai ❤️

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 Місяць тому

    ❤❤🙏🙏

  • @malkanthigoonarathne7719
    @malkanthigoonarathne7719 3 роки тому

    Kiriya hadanakota rataedi danne na

  • @milantikanti3242
    @milantikanti3242 3 роки тому +1

    Ape gedarath kiri danayak denaw march 16 weni data me vidiyo eka balagena thamai kira hadi ganne