Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම පැහැදිලිව කියල දෙනවා
ස්තූතියි අක්කේ ♥️♥️♥️
දැන් මේක හදල comment එකක් දෙන්න ආවෙ... සුපිරියටම ආවා ගෙදර අය රසයි කියල කෑවා... ස්තූතියි ඔයාගෙ රෙසිපි එකට... 😊
❤️❤️💐💐💐
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Matath dakinna lebune ahamben godak asa kemak Thank you miss
Oyata godariyak sthuthi ada mage nendammayi mamayi me widiyata kiriya heduwa rasatama awa mage mahaththayath godak rasayi kiwva oyata thankyou Idri gamanata subapathanava❤❤❤❤
❤️❤️🥰
Oyage kalu dodol heduwa haryatama awa rasama rasai.kapu hemoma rasai supiri kiwwa. Oyata godak godak pin
❤️❤️❤️
Mamath haduwa harima lesi e wagema rasaiii❤❤❤❤
Na😆😆😆👍👍👍👍👍👍👍
ඉදි ආප්ප පිටි වලින් බැරිද
කිතුල් පැණි වලින් හදනවා නම් පැණි කොච්චරක් දානවද
ලස්සනයි හරිම හොදයි
good
Like 🎀📣🔔
♥️♥️♥️♥️
අක්කේ සුපුරි😊😊😊❤
💞💞💞
පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්න බැරිද,මම රට ඉන්නෙ...
හරි රස එන්න නම් පොල්කිරි දාන්න ඕනී.පිටිකල පොල්කිරි දාන්න
Thanks ❤️❤️
Thetha hal piti hada ganne kohomada
කැකුලු හාල් පැය 4 විතර පෙගෙන්න දාලා වතුර පෙරලා අරගෙන කොටලා හලා ගන්න හාල් පිටි තමයි තෙත හල් පිටි
Thank u
❤
Very good. THANKS
Niya. Y
තෙත හාල් පිටිම ඕනද 😳
කිරියා වලට දොදොල් වලට සාමාන්‍යයෙන් ගන්නෙ තෙත හාල් පිටි
කැකුළු හාල් මද ගන්න ඕනෙ,
නැහැ ඕනිම හාල් පිටි වර්ගයක්
Thanks
පොල්කිරිද දාන්නේ
ඔව් dr
පොල් ගෙඩි කීයක කිරිද
හොඳට පැහුනු එක පොල් ගෙඩියක් ඇති
තෙත හාල් පිටි හදාගන්නෙ කොහොමද
කැකුලු හාල් පැය හයක් විතර පෙගෙන්න දාලා වතුර පෙරලා හාල් ටික කොටාගෙන හලලා ගන්න
රතුහාල් පිටි නම් ගොඩක් හොදයි පැණි පාට වැඩි වෙන නිසා.
ඔව් පාට වැඩිනෙ එතකොට
අපි නිතර හදනවා හාල් කිරි.
Me widiyata hadala kiri danekata haduwata kamak nedda mata mekata riply karanna plz keli 7 gane dewaleta denabarekata hadanna ahuwe❤
අනේ පුලුවන් ඔය කිරි දානවලට හදන කිරියා තමයි.ඉඳුල් කරන්නෙ නැතිව හදන්න