Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් ගොඩාක් පින් .මෙ දෙවාල් පහදා දුන්නට .සත්පත්තිනි මැනියන්ගෙ පිහිටයි අපි සැමටම .
🙏🙏🙏🙏
❤❤❤❤❤❤සියලු දෙනාටම සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏
🙏🙏🙏
ඔබතුමියට බොහෝම ස්තූතියි🙏 ❤ නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
ඇත්තටම බොහොම වැදගත් පැහැදිලිව කියා දුන්නා සත්පත්තෙනි මෑණියන් ගේ පිහිටයි
කිරි අම්මා දානය කීපවරක් දීලා තිබෙනවා පත්තිනි දේවම¿නියන් හිතුවත් මට පිහිටවෙනවා මගෙ දරුවා ට උන බාරෙ කරගන්න මෙ ආර්තිකය හරස්වෙලා මම උත්සාහ ගන්නවා සරසවිය නිමාවෙන්න පෙර දානේ දෙන්න මෙ විශ්වමාතාව මට ආර්තික යහපත් කර දෙමින් ඉන්නෙ මගෙ දරුවා ඉපදුනෙත් පත්තිනි දේවම¿නියන්ට බාරවෙලා එද අද වනතෙක් මගෙ දරුවා රකිනවා මතු බුදු වේවා පත්තිනි දේවම¿නියනි
මැනියෝ ඉතාමකාරැනික සියලුදේ පැහැදිලි ලෙසකියලා දෙනවා දුප්පත් අයහරියට අසරණයි කිරිදානයක් ආසාවක් දෙන්න බැහැ සැහෙන මුදලක් දරන්න වෙනවා මොකද රැල්ලක්ලෙස මැනිවරැ පලාතෙන් පලාතට වෙනස් ඉංති මැනියෝට තෙරැවන් සරණය සත්පත්තිනි පිහිටයි
මෑනියෝ කියන කතාව ඇත්ත.. දැන් කිරි අම්මා දාන දෙන්න බෑ.. කිරි දානෙට එන අය ඕන දේවල් ඉල්ලනවා.. ඒවා ඔක්කොම එක්ක දානයක් දෙන්න සෑහෙන ගානක් යනවා
.🙏🙏🙏🙏
මම මේ මෑණියන් ගේ ගෙදර ගියා .පැය භාගයක් පමණ ලොකූ විස්තරයක් කිව්වා .
සත්පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
බොහොම වැදගත් ආදර්ශයක් මෙහෙම දේවල් me කිරි අම්මා දානය den gnna ලබා දුන්නට 🙏💛💛
ගොඩක් ස්තුතියි 🙏
සත් පත්තිනි මෑණියන්ට මම නමස්කාර කරමි!🙏☸️ මාගෙ නමස්කාරය වේවා !!!🙏☸️ පිංවත් ඔබතුමන්ටත් මෙ මෑණියන්ටත් සත්පත්තිනි මෑණියනගේ ආශිර්වාදයත් වේවා 🙏🙏🙏☸️☸️☸️
පත්තිනිමෑනියන්ටදදේවීපිභිටයි
සත්පත්තිණි මැණිපිහිටයි අපි හැමෝටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏.ස්තුතියි ඔබතුමියටත්.🙏
මෑනියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා .සත්පත්තිනි අම්මාගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏
🙏🙏🙏❤️
මෑණියනි මමත් කිරි බාර නිදහස් කරන මුල් කිරි අම්ම කෙනෙක් ඉතින් මම මේ ගැන් ගොඩාක් දැනුවත උනා ඔබ තුමියට ගොඩාක් පින්
🎉මැනියන්ට.ගොඩක්.පින්.මමත්.කිරිබාර.අරින.අමිමාකේනේක්.මම.තවත්.දැවත්.උනා.ඔබට.පින්
සත් පත්තිනි දිවයාංගනී මෑණියන් ට නමස්කාර කරමි.මගේ පූජාව සාර්ථක කර ගැනීමට ඔබේ බැල්ම ආශිර්වාද ය දෙන්න
ස්තුතියි ඔබට 🙏🙏 ❤
Teruwan saranai pinwath oba tumiyta.. utum sath paththini maniyani oba wahanseta mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage rathtaran ammee oba mathu budu wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏
සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Sath pathini mawun pihiten mage balaporoththu ituwewa.siyalu dena suwapath wewa.dukin midethwa🙏🙏🙏
🎉මැනියනි.ඔබට.ගොඩක්.පින්.මමත්.කිරි.බාර.අරින.අමිමා.කේනේක්
සත්පත්තිනි මැනියන්ගෙ පිහිට අශිර්වාදය බැල්ම මාහට ලබාදුන මැනව අම්මෙ මෙ කිරිදානෙ මාහට සාර්ටකව කරගන්නට අඩුපාඩුවක් නැතුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you maniyani ❤
ගැහැනියකගේ දුක දන්නෙ ගැහැනියක්ම තමයි කීවට අද ඉන්න ගැහැනුම තමයි ගැහැනුන් ට නින්දා අපහාස කරන්නේ .
සත්පත්තිනිමෑනියන්ටබුදුසරනයි
තෙරුවන් සරණයි මෑනියන්ට
ඔබගේ අදහසට ස්තුතියි!
Maniyo hari pin Patay ada dawase ,dirgayusa hadawathinma pathanawa maniyane
මම කිරි අම්මා දනය 24 අවුදත් දෙනවා මම සුදු ඇදලා ජිවිතේ මගේ පාට ඇඳුන් සියල් අයිත් කරලා මිගමුව මදට අට 69 පත්ති අම්මා බුදු වේවා
බුදුසරනයි 🙏🙏🙏🙏
Sath paththini maniyani mage namaskaraya wewa 🙏🙏🙏
ඔබගේ අදහසට ස්තුතියි
Namas Kara wewa Sath pathini maniyanta.mage lamayek oba wahanseta barsyak wela thiyanawa eka thama oppu kare na.arthika prasna nisa ounta samawa denna maniyani.haki ikmanin baraya oppu karanawa.pihita wenna apita maniyani.
aththatama rathu patata vadiya sudu pata andama puduma lassanak pathini mavungema pihita labeva djyaniýa
Paththini maniyangema pihitai amme 🙏🙏🙏
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
අපේ ගමෙත් කිරි ධානයක් දුන්නා මාතරින් මෙහේ පදිංචි වෙලා ඉන්න අක්කා කෙනෙක් මාතරින් එක්කෙනෙක් ගෙන්නුවා කිරි අම්මලා 7ට ගමේ අයව ගත්තේ මාතරින් ආවේ පිරිමි කෙනෙක් එයා පත්තිනි මෑණියෝ වගේ ඇදල කවි කිව්වා බාරේ ඇරියේ එහේමයි
8😢
Sath paththini meniyani sensurada dinedi ma wisin karanna wu me punyakarmayata mata asirwada karanna
Oba hariyatama Hari
මෑණියන් පවසන ආකාරයට නවගමුව සත් පත්තිණි දෙවාලයේකපු මහත්වරු සිටිම නුසුදුසුද
කිරි බාරයක් දෙනකොට පූජාවට තියන අමතර කැවිලි වලට බිත්තර දාන්න හොද නැද්ද ( කඩෙන් ගන්න කැවිලි වල තියෙන නිසා )
Sorry namskar wewa thanks ❤❤❤❤❤
සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ඇසත් පත්තිනි මෑණියන්ගේ පිහිටක් දුන් අවදාක් වගේ කර මේ දරුවන් නැති අම්මා ගැනයි සපය පැත්තේදී ඇත මම තීරණය කරයි මම එයා අම්මා වාරි කරන්න
ඔබතුමිය කිව්වා හරි මගේ දුටු දැන් මාස 4යි තාම කිරි බාරේ දෙන්න බැරි උණා ඇත්තටම ආර්ථික ප්‍රශ්න වැඩි ගමේන් කිරි අම්මලා ගත්තත් දානේ ඉවර උනාට පස්සේ හරියට අඩු පාඩු කියනවා මං කීප පාරක් දීලා තියෙනවා ඒ නිසාම හිත කලකිරුණ එක පාරක්
Pansalata denawanm kiri danaya dennekohomada
Sadu sadu sadu
Kiri danaya denne pregnant wela masa keeyenda❤
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
කිරි අම්මා දානය ට මෑණියන් ව වඩන්නට පුළුවන් ද
Hamuduruwoth paththini mani amma vidiyata adinawa mn dakala thiyenawa
එතකොට බොහෝ කාලයක් තිස්සෙ කරගෙන යන ගම්මඩු ශාන්ති කර්ම වලදි පත්තිනි මෑනියන්ට අදින්නෙ පිරිමි නේද
❤❤❤❤
Nawagamuwa Paththini Dewalayata dunnata Kamak Nedda
Sathpaththini maniyo apa siyalu dena araksha kerathwa
🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🌻🌻🦁🇱🇰
🤍🙏
කිරි අම්මා දානයට මැණියො වඩම්මගන්න පුලුවන්ද
🙏🙏🙏🙏❤
හොඳයි 🥹
Methumiya sambanda karagane kohomada
🙏🙏🙏❤

🎉මැනියන්ට.ගොඩක්
.පින්.මමත්.කිරිබාර.අරින.අමිමාකේනේක්.මම.තවත්.දැවත්.උනා.ඔබට.පින්