Sihina Genena Kumariye | Episode 103 | 2021-01-16

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 271

  • @හිතුවක්කාරහිත

    ඒ කිරිබත් එක 😋😋😋 හිත ගියෙ මට විතරද 😁😁

  • @gaminiwijerathna7460
    @gaminiwijerathna7460 3 роки тому +69

    ළමයි ඉස්සරහ අර විදියට එයාලගෙ අම්මා ගැන කියනකොට කොච්චර දුක හිතෙනවා ද පව් 😢😡

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 3 роки тому +43

    අද පෙර දිනවල වගේ රස විදීමක් නැතිවුනේ මටම විතරද දන්නේ නෑ.සීයා කියන පරිණත චරිතය දුර්වල රංගනයක් දැක්කෙ

    • @rsmfernando
      @rsmfernando 3 роки тому +1

      Was expecting a Rex Codippily type of personality. to play the role of the grandfather. this guy looks more like an elder brother who was educated in Europe, lacks the colonial look, missing the white linen suit, gal toppiya, horn-rimmed spectacles, and the ebony walking stick with brass rings on the body of it. the grandmother is a total misfit.

    • @varunaprasadsamadhi8001
      @varunaprasadsamadhi8001 3 роки тому

      @@rsmfernando lm

  • @sumuvlogs1
    @sumuvlogs1 3 роки тому +57

    සීයා තව ආච්චි කෙනෙක් බැන්දෙ තාත්තා ට අම්මා කෙනෙක් ඕනෙ නිසාද.අපොයි මේ පොඩි ළමයා 🤭

  • @annaalexander5867
    @annaalexander5867 3 роки тому +48

    අද නම් විකාරයක් කතාව ත් ඒපා උනා බලන්න. කිසිම අනුකම්පා වක් නැති බලු සියයි ෙහාර ගැනියි .ෙනාදකින් විතරක්.⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡😷😷😷🙈🙉

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී 3 роки тому +1

      උං නටලා ඔක්කොම දෙවල් නැති කරන් ජගත්ගේ දෙපළට වීදින්න ඇවිත් වගේ ,හරියට රෙෂිලා වගේ

  • @අහිමිආදරේඅහිමිආදරේ

    ඇනි අම්මගෙ කිරි බත් එක කන්න හිතුනෙ මට විතරමද බුදුසරණයි ඔයලා හැමෝටම

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +64

    කවුරුත් හිතුව නැති විදියට ආ අමුත්තිය වැඩෙ දරැණුයි

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 роки тому +46

    ජගත්ගෙයි සත්සරනිගෙයි ආදර කතාව කවද ද පටන් ගන්නේ..කල්ප ගනන් බලන් ඉන්න වෙයි වගේ..😁😁

  • @mallikaperera2338
    @mallikaperera2338 3 роки тому +82

    වික්‍රමබාහු + සතරින් =like (ලයික්)
    වික්‍රමබාහු+ටානියා=comment (කමෙන්ට්)

  • @sumuvlogs1
    @sumuvlogs1 3 роки тому +72

    සීයා පප්පාව බලන්න ආ⁣සාවෙන් හිටිය අය කෝ බලන්න

  • @suddisuddi34
    @suddisuddi34 3 роки тому +23

    සතියක් බලන් හිටියෙ සියව බලන්න අම්මො මේ මොනවද වුනේ

  • @gihanakashgihanakash8214
    @gihanakashgihanakash8214 3 роки тому +28

    අඩෙ අඩේ.. කිරිබත් එකක් තියනවා..කන්නම ආස හිතුනා..😀😀😀

  • @zenh6115
    @zenh6115 3 роки тому +28

    හපොයි ඒ මොකද උනෙ අපි හිතපු ව්0දිහට නෙමේනි දැන් කතාව යන්නෙ අපි සේරමලා ආසාවන් බලන කතාව අප්පිරියා කරන්න එපා වැදල කියන්නම් ඔයිට වඩා හොද ව්0දිහට දාන්න නැත්තන් එපා වෙනව එකත් 🙏🙏🙏

    • @kumararathna5536
      @kumararathna5536 3 роки тому

      Ane ekanan etha mona weida manda😢😢😢😢😢

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +49

    දරැවො ටික අනිවාර්යයෙන්ම සිය පප්පා අත්තම්මා සමග එලවා දාවි

  • @හිතුවක්කාරහිත

    කෝ අද කට්ටිය 😁😁.
    ලමායි ඉක්මනින් එන්න ☺️☺️❤️❤️❤️

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +44

    ෂුවර් එකටම කිරි පුතා සිය පප්පා ගේ 🤔🤔🤔

  • @kanthaperera1958
    @kanthaperera1958 3 роки тому +27

    ඔළුව ඉදිම්ච්ච මාන්නාක්කාර සීයා කෙනෙක්,ඒ මදිවට ගෑණියෙකුත් ගෙනල්ලා නොදකිං මෙහෙමත් සියලා,,සත්සරණි ට ,දෙබරෙ දායි වගෙ,

  • @tharutharu7886
    @tharutharu7886 3 роки тому +30

    සීයා පප්පා නම් සත්සරණිට කැමති වෙයි වගේ. ඒත් ග්‍රැනී ? 🤔

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 3 роки тому +20

    මුන් සීයා කියන චරිතෙටත් නිගාවක්

  • @nilmininilmini2165
    @nilmininilmini2165 3 роки тому +18

    අපොයි මේයා කවුද
    අපි හිතන් හිටිය සියා පප්පා නෙවිනේ මේ..දරැවෝ ටික එකතු වේලා මේ දෙනා එලවලා දාන්න ..

  • @suduhansi6590
    @suduhansi6590 3 роки тому +14

    සියලාඅ දැක්කා මෙහෙමත් සියෙක් නොදැක්කා . 😁😁

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 роки тому +37

    අම්මෝ දෙවියනෙ එහෙමත් සීය කෙනෙක්..එකෙ අමුතුම ගතියකුත් තියෙනව හැබැයි..ලමයි උත්සාහයක් දරන්න..මේ දෙන්නවත් එලව ගන්න බැරි වෙනෙකක් නෑ..🤣🤣

  • @manikpura7672
    @manikpura7672 3 роки тому +16

    සිියත් හොද වැඩිිිඩෙක් 😁😁😁 අාචිිිචියෙකුත් එක්ක අාවනෙේ.

  • @kanthaperera1958
    @kanthaperera1958 3 роки тому +39

    ටානියා ට හොදට ගැලපෙනවා ,උන් ආවොත් නම්,හතරදෙනා ම එකතූවෙලා ජගත්වයි ලම යින්වයි පන්නලා දායිද මන්දා

    • @rsmfernando
      @rsmfernando 3 роки тому

      Badata oni vidihata natanna hambuwei da?

    • @kanthaperera1958
      @kanthaperera1958 3 роки тому

      @@rsmfernando බඩාට ඕන විදියට නටන්න දෙයි

  • @chandrachandra1654
    @chandrachandra1654 3 роки тому +5

    බුදු අම්මෝ අපේ ආතi ආච්චි අම්මi සදා වාසනාවන් .....තාමත් a එයාල කාපු බුලත් විටෙ සුවඳ දැනෙනවා ...

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 3 роки тому +27

    මමත් මග බලන් හිටියේ සීයා පප්පාව බලන්න

  • @ireshalakmali2957
    @ireshalakmali2957 3 роки тому +28

    හුටා හිතන් හිටිය සියා නෙවෙනෙ.

  • @liyanangesli3725
    @liyanangesli3725 3 роки тому +46

    මට පෙන්නේ ජගත්ට දරුවෝ අරන් එලියට බහින්න වෙයි වගේ

    • @pansilupansilu1303
      @pansilupansilu1303 3 роки тому +1

      🤔🤔🤔🤔

    • @koekloeren3797
      @koekloeren3797 3 роки тому

      අම්ම ගේ දේපල නම් ජගත් ට බාගයක් අයිතියි පප්පා ගේ නම් ලමා නිවාසයට තමයි යන්න වෙන්නෙ 😢😢😢

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +2

    අදත් ලස්සන ස්තුතියි

  • @madukumari1764
    @madukumari1764 3 роки тому +8

    කතාට කලින්ම comments බලලාම මට එපා ⁣විගන එනවාද කොහෙද අප්පේ,

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 роки тому +2

    තෙරුවන්සරණයි .හැමෝටම

  • @hamocell8040
    @hamocell8040 3 роки тому +7

    නියම කිරිබත් එක්ක කන්න ආස හිතුනා ...

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 роки тому +5

    සීයා සත්සරනි දිහා බලන් ඉන්නෙ කන්න වගේ ගැනු කෙනෙක්ද ගැනු ලමයෙක්ද😂😂🤣🤣

  • @හිතුවක්කාරහිත

    මේ සීයා මොකෙක්ද .අර ගෑනිගෙ හැටි.පොඩි දරුවා මල් එක දුන්නම ගත්තු හැට්.😒😒 කතා කරන හැට්.අප්පිරියා උනා ඒ දෙන්නා අදම 😫😫😫කිසිම හිතක් පපුවක් නෑ.
    සාගරී 😢😢 😘😘..

  • @lrtmangalika3995
    @lrtmangalika3995 3 роки тому +1

    අම්මෝ සීයට ගැලපෙන අත්තම්මක් ද

  • @devikakuwait3181
    @devikakuwait3181 3 роки тому +13

    අමිමෝ සියා පප්පගෙ සැර

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +14

    සීයා පප්පා නෙවෙයි මෙයානම් සූර පප්පා කෙනෙක්

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому +3

    ලස්සනයි අදත්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +3

    අද මහ විකාරයක් .කතාව අමුතු පැත්තකට යයි වගේ.බලන්න එපා වුනා.

  • @madukumari1764
    @madukumari1764 3 роки тому +7

    ලංකාවෙි කැම දැකලා රට ඉන්න අපේ කටෙි කෙලත් ඉ⁣ඳෙනවා,කියාහන්කෝ,හැනි,අමිමෙිඔයාගේ කිරිබත නමි පන්කාදුයි,

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 роки тому +3

    බුදු අමිමෝ ඒ .සියා

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +8

    අමිමෝ කිරිබතුයි ඇඹුල් තියලුයි නමි හා අමිමෙි ....

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 роки тому

    Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima telidram ekak. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Sathasarani niyamai rosa niyamai isuru lokuhettiarachachi niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super.

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +24

    සිය පප්පා දරුවන්ව සත පහකට ගනන් ගත්තෙ නෑ

  • @nilminipriyadarshni4418
    @nilminipriyadarshni4418 3 роки тому +3

    අම්මෝ පප්පා සීයා ....... 🌷🌷🌷❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @shanaliyanage3856
    @shanaliyanage3856 3 роки тому +6

    අන්තිම මොහොතේ ඇහැට කදුලක් එන,පට්ටම කතාවක්...

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +17

    මග බලාගෙන හිටියා

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 роки тому +16

    මොන සීයෙක්ද ඒ ඇවිල්ලා ඉන්නේ ?😡

  • @මානෙල්හේනකආරච්චි

    අමිමෝ⁣.හිතුවෙවත්.නැති.දෙයක්.වුනේ

  • @funnyplay9857
    @funnyplay9857 3 роки тому +22

    කිරි කොල්ලා පවුනේ

    • @ireshalakmali2957
      @ireshalakmali2957 3 роки тому +1

      ඔවු අනෙ.කිරිකොල්ලා පවු.

    • @fffkad7375
      @fffkad7375 3 роки тому +1

      ඔවු අනේ දුක හිතෙනව

  • @menikemenike7603
    @menikemenike7603 3 роки тому +4

    දැන් තේරෙනවා නේද කළු සුද්දෝ කියන්නේ ඔහොම අයට තමා උන්ට ආදරය කරුණාව දයාව ඇත්තේ නැහැ පවු ළමයි ආසාවෙන් බලා හිටියේ සීයා එනකල් , තමන්ගේ පුතාට වත් ආදරයක් නැහැ,නල්ල මලේ සීයා සහ ආච්චි අම්මා කොහොම වුණත් දරුවන් සහ සත්සරනි පරිස්සමෙන් කිරි පුතා ගේ daddy

    • @sujithkodithuwakku7998
      @sujithkodithuwakku7998 3 роки тому +1

      අපේ උන්ටත් ඉතිං ලොකු කලු සුද්දොනෙ

  • @malimali6694
    @malimali6694 3 роки тому +7

    අමිමෝ හරියට වාල්ස් කුමාරයයි එලිසබස් රැජිනයි ගොඩ බැස්සා වගේ

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 роки тому +2

    මරු සීයා

  • @artworldbythinilka1867
    @artworldbythinilka1867 3 роки тому +3

    Me denethgeth thaththa wennoni aniwaren....🤔 Pau ane eya.....❤️

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 роки тому +6

    Very beautiful nice tele drama

  • @sriyanikh3964
    @sriyanikh3964 3 роки тому +8

    සීය කෙනෙක් නෙමෙයි ඇවිත් ඉන්නෙ පොලිස් ඔෆිසර් කෙනෙක් අනේ දරුවන්ට අනුකම්පාවක් නැති සීයල

  • @manelrohini8150
    @manelrohini8150 3 роки тому +5

    මෙවෙනකම් කතාව ලස්සනයි .අද මොකද උනේ .බලන්නත් එපා උනා අලුත් සිය්යා නිසා.

  • @wk6217
    @wk6217 3 роки тому +15

    අමිමො සියා ආවා නෙද

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    කෝ අද කටිටිය

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 роки тому

    කතාව ඊයේ බලන්න බැරි වුනා දැන් තමයි බලන්නේ

  • @seheraabimani1770
    @seheraabimani1770 3 роки тому +5

    සත්සරණි ඔිනවට වැඩි..

  • @madumadu1304
    @madumadu1304 3 роки тому +8

    අම්මටසිරි සීයා පප්පා..🤔🤔🤔🤔

  • @thilinimadushika1963
    @thilinimadushika1963 3 роки тому

    Seeyageth amuthu look ekk thiyenawa neh😍😍

  • @somalatha9979
    @somalatha9979 3 роки тому +2

    Appachchiya loka vinasayak wanna hadanna aleyata bahinna wai

  • @sanjayanalin9220
    @sanjayanalin9220 3 роки тому +4

    Nodakin mee siya..

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 3 роки тому +2

    සියා පප්පා 😱😱😱😱😱පාප්පා

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 роки тому +11

    කටු පොල් වත්තට සහ ලංකාවට ගෙන්නපු යෝජනා කරපු ඔවුන්ගේ පවුල් එවුන්ටත් එක්ක අකුණක් වැදියන් වැදිලා සුන්නද්දූලි වෙලා පලයං.

  • @anushacool4745
    @anushacool4745 3 роки тому +1

    A කතාවත් kai wage daru මුණුබුරෝ aduranne නැති siyek a කතාවත් වෙනසයි wage අපරාදෙ

  • @GM_BEATS
    @GM_BEATS 3 роки тому +1

    Maru ada kathawa

  • @madusankamahesh2489
    @madusankamahesh2489 3 роки тому +3

    කිරි ගෙන ළමයා සියාගෙ කියලා හිතෙන්නෙ මට විතරද

  • @hamocell8040
    @hamocell8040 3 роки тому +2

    අනිවාර්යයෙන්ම කිරි පුතා සියා ප්පපාගේ..

    • @dammikacooray2468
      @dammikacooray2468 3 роки тому

      කිරි පුතාගේ අම්මා

    • @dammikacooray2468
      @dammikacooray2468 3 роки тому

      කිරි කොල්ලා සකුනිගේ මචන්

  • @prasanthidulmini6075
    @prasanthidulmini6075 3 роки тому +2

    බලන්නකො අර ලොකු පුතා නේද ටික් ටොක් ලෝචිත් එක්ක පිස්සු කෙලින්නෙ?

  • @patmichandrashikar147
    @patmichandrashikar147 3 роки тому +3

    අපො දැනම්.කතාව එපා වෙනවා සියියා කියන.නරියෙක්.ඇවිත්

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 3 роки тому +2

    හම්මෝ හෝ සීයා පප්පා ආච්චි අම්මා කෙනෙකුත් aram වේවි මොන විකාරද ඒ

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 роки тому +2

    Melo rahak na me siya pappa ,gamak dei vage lamai tika 😂😂

  • @lalithapathmini4668
    @lalithapathmini4668 3 роки тому +2

    අම්මෝ ඇති යන්තම් සිය awa පරක්කු වේලා theyanne ආච්චි එනකම් ඉඳල

  • @rsmfernando
    @rsmfernando 3 роки тому

    Lovely Ivan bench...very hard to come by. works well as a bench/table or like as you see in the frame (3.52) a garden bench

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 3 роки тому +4

    පොල් පැලේ දිහාමයි හරකා බලන්නේ.වැඩේ වරද්ද ගනීද

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +4

    සියත් හෙන කොබා එයාටත් පෙන්නේ සත්සරනි පලවෙනියටම

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 3 роки тому +7

    නෙදකිං පොන්න ඩැඩි පප්පා

  • @rose-ng8pp
    @rose-ng8pp 3 роки тому +11

    සීයා වෙන්න ඇති දෙනෙත්ගෙ තාත්තා

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +3

    අපෝ සිියගෙ සැර ...සිියපප්ප නෙවෙයි සුුරපප්පා එයා .කිසිම ගතියක් නැහැ අඩුම තරමෙ දරුවන්ට හාද්දක්වත් දෙන්න තිබුණ ..තමන්ගේම දරුවව( ජගත් )ව සිපවැලදගන්නවත් තිබුණ .අනේ මෙහෙමත් තාත්තල..

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +3

    Sirillge kata aruna nikamma🤣🤣🤣🤣

  • @ratnawm9281
    @ratnawm9281 3 роки тому +1

    Api kamati jagathga sassaraniga adara kathawa kawada patan ganna kiyala

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 роки тому +1

    Ammo me bangalawata ena ayage kisima unu wimak na siya pappa hadala gani sathsarani😄😄😄

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 роки тому +4

    Mn nm vediyenma adare sanukata 💖😘😘

  • @thilinithilinimadushan3664
    @thilinithilinimadushan3664 3 роки тому

    Maru

  • @freecell9955
    @freecell9955 3 роки тому +1

    Lassanai godka ❤️❤️❤️❤️❤️

  • @kanushkajayatissa117
    @kanushkajayatissa117 3 роки тому

    Beautiful 🤩

  • @shamsulrilahafeel890
    @shamsulrilahafeel890 3 роки тому +3

    Dedanage hithwalin wickrambahu hitha sansun wena kena adareya labena

  • @samarasingh3065
    @samarasingh3065 3 роки тому +2

    Magae budu ammo mara paminimani jandipatitawat nahai mae wagai

  • @heshani8989
    @heshani8989 3 роки тому +4

    දෙනේත් ජගත්ගෙ තාත්තාගේ ළමයෙක් කියලා හිතෙන්නේ මට විතරයිද

    • @sujithkodithuwakku7998
      @sujithkodithuwakku7998 3 роки тому

      මට කලින් හිතුනේ ජගත්ගෙ කියල.ඒත් දැන් කතාව යන විදියට හිතෙනවා සීයා පප්පගෙ තමයි කියලා.නාකිවිසේ ගෙටත් උසේ කියනව වගේ ඔය පේන්නැතෑ ගෙනත් තියෙන උරචක්කර මාලාව 🧐

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 3 роки тому +2

    දැන් සනීපද සියා පප්පගේ තරම .......

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +2

    අයියෝ අදනම්

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 3 роки тому +3

    Yaku siya papa

  • @nadeekasujani4089
    @nadeekasujani4089 3 роки тому +10

    Chals mahaththaya hoyan inna ganniwa maru

  • @nirdasathsaranikarunarathn3494
    @nirdasathsaranikarunarathn3494 3 роки тому

    ඒ වගේ සියලා නැති වුනාටනම් prashnaya නැ..නපුරැ කම විතරක්..සත්සරණිත් වෙලාවකට ඉල්ලගෙන චොර වෙනවනේ..😃😃

  • @navoperera5172
    @navoperera5172 3 роки тому +6

    අර කිරි කොල්ලගෙ තාත්තා මේ සීයා වෙන්න බැරිද

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 3 роки тому

    අනේ අමිමෙි....ඇනි අමිමෙි......කතාවට ආපු කෙනා නපුරැ සදවතියක්ද කොහෙද...අමිමො ...හදවතේ කතාවක් එකේ..යුවනිකාගේ අමිමා..

  • @ratnawm9281
    @ratnawm9281 3 роки тому

    Seyata daruwan namana ona sathapahkata gann gatha na ayata ona daruwoo nawai aththama vetharai waga