Sihina Genena Kumariye | Episode 104 | 2021-01-17

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 206

  • @myart149
    @myart149 3 роки тому +13

    හැරී පෝටර් සීයටයි ආච්චිටයි ගේම දෙයි මරුවට...

  • @mallikaperera2338
    @mallikaperera2338 3 роки тому +65

    වික්‍රමබාහු +සත්සරනී=like (ලයික්)
    වික්‍රමබාහු +ටානියා =comment (කමෙන්ට්)

  • @champarupika
    @champarupika 3 роки тому +15

    සත් සරනි සත්‍ය වෙනුවෙන් හොදට පෙනී සිටිනවා.එඩිතරව නැගී සිටිනවා..ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනෙ නෑ...මං ආදරෙයි සත්සරණි ඔයාට....ඔයා හොඳින් ලමා මනස තේරුම් ගත් කෙනෙක්...සුභ පැතුම් මගෙන් ඔයාගේ රංගන දායකත්වයට...

    • @s.a.nisansalaliyanage5370
      @s.a.nisansalaliyanage5370 3 роки тому +1

      Eka aththa sathsareni kiyann hoda avanka adaraniiya lassana hame deyakma therum ganne puluvan eknek aderi oyata godak sathsareni (sudu)

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 роки тому +34

    එංගලන්තෙ සුද්දන්ගෙ මාන්නෙ තමා අපේ රටට හෙනේට හිටියෙ.

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +15

    සත්සරණි ඔයා නියමයි

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 роки тому +34

    දැන් නම් ටිකක් එපා වෙනවා වගේ නේද බන් ❤️❤️

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 роки тому +55

    ඩැඩා තත්සරණිගෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ.😂😂😂👊

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 роки тому +36

    මරේ මරු නල්ල මලේ සීයයි, ආච්චීයි.දැන් ආච්චීට දේපල තණ්හාව පහල වෙලා වගේ.පොඩි පැටවු ටික එයාලව ඉක්මනින් එලවයි.එදා වෙනකල් ඉවසන්න වෙනවා අපි හැමෝටම .😊

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 роки тому +31

    මෙච්චර කාලයක් ආසාවෙන් බලපු කතාව එපා කරවන්න නම් එපා.

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +17

    අම්මෝ මෙ මොනාද වෙන්නෙ නියම සියා ආච්චි දරුවන් ට එක් ටොපි යක්වත් ගෙනාවෙ නැහැ

  • @හිතුවක්කාරහිත

    මෙවින් දෙන්නා හින්දා කතාව අප්පිරියයි 😫😫😫. කතාවකට උනත් මේ වගේ නපුරු උන් හොද නෑ.. පවි පොඩි ළමයි 😘😘.

  • @uththarajayasena7219
    @uththarajayasena7219 3 роки тому +37

    දරුවො ටික පව්,සකුනි ,සනුලි,සත්සරනි පව්

  • @kantekante2670
    @kantekante2670 3 роки тому +20

    ඔන්න දේපලවලට විදින්නායි යන්නෙ

  • @Nandawathi-g7s
    @Nandawathi-g7s 5 місяців тому +1

    Wikrama bahu sir badinne sathsaraniwa thama❤❤❤❤❤

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 роки тому +11

    ඉක්මනින්ම ජගත්ටත් ලමයි ටිකත් අරගෙන ළමානිවාසෙටම යන්න වෙයි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 роки тому +14

    මටනම් ජිවිතෙට එපා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වගේ සියා ⁣ කෙනෙක්

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +15

    මෝඩ පප්පා සිය දරුවන්ව අවතක්සේරු කරනවා

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 роки тому +19

    මේ ගොං ආතල් දෙක ⁣ෙකාහෙන් පාත් උනාද මන්ද හෙක්ටර් ව යන්තම් එලව ගත්ත විතරයි සුද්දන්ගෙ සපත්තු හෝදල මු කොහෙන් පාත් උනාද මන්ද දරුවන්ගෙ මනස කෑව ජගත් ට කොන්ද ක් නැති නිසා හොදයි වෙන කෙනෙක් නම් වලව්ව ඉලව්වක් කරල මෙයාව එලියට දාල

  • @nne823
    @nne823 3 роки тому +4

    ඔයාලා හැමෝටම terwan sarnai මම කැමති නළුවන් නිළියන් ඉන්නෙ තෙරැවන් සරණයි

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 3 роки тому +44

    මොකාද බන් මේ සීයා ආච්චි..අපො 🤮🤮🤮

  • @hamocell8040
    @hamocell8040 3 роки тому +16

    හොඳ වැඩෙි සිරිල්ට

  • @sudarikularathna8499
    @sudarikularathna8499 3 роки тому +19

    ඇත්තටම ඇවිත් ඉන්නේ විකාර දෙකක් තමා

    • @malikadewathi3584
      @malikadewathi3584 3 роки тому

      acchi maru siya pappa ..lokukama ewara naha ..adath adath wanasak naha ..

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +40

    අනේ අර රට ඉදලා ආව මනුස්සයාවත් ටානියාට ඇග වැහෙන ඇදුමක් අරන් දුන්නොත් ලොකු පිනක්

  • @nilanthi8158
    @nilanthi8158 3 роки тому +14

    මහා.ලොකූකම.සියයි.
    ආච්චි..චික්.චික්.

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 3 роки тому +8

    කතාවට වඩා ලස්සනයි අපේ යාලුවන්ගෙ ,comments 😁😁😁❤

  • @devikakuwait3181
    @devikakuwait3181 3 роки тому +33

    අයියෝ ජගත්ට වෙච්ච දෙයක් ඩැඩී ඇවිල්ලා

  • @wk6217
    @wk6217 3 роки тому +31

    මොකද්ද අප්පා මෙි වෙන්නෙ සත්සරනි හදලා ගයි හොදට

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +46

    සත්සරණී හදල ගයි ජිම් පප්පව

  • @bursar-universityofkelaniy2309
    @bursar-universityofkelaniy2309 3 роки тому +3

    අම්මෝ මෙ මොනාද වෙන්නෙ නියම සියා ආච්චි දරුවන් ට එක් ටොපි යක්වත් ගෙනාවෙ නැහැ------------------------------------@topiyata kadara kama

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +24

    කූල් ඩවුන් ඩාර්ලින් කූල් ඩවුන් 😀😀😀😀

  • @zenh6115
    @zenh6115 3 роки тому +31

    මේ ආපු ගැනිමට ලමයි නැද්ද යකෝ ලමයිට වත් ආදරේ නැනි මූලු ලංකාවටම නින්දාවක් මේක අඩුම තරමෙ මේ පොඩ් දරුවටවත් ආදරේ කරන්න තිබ්බනේ ගැනු ජාතියටම නින්දාවක් කරා නොදකින් 😠😠😠😠😠😠😠😠😠😠😠😠

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +13

    ඉන්ජිනේරු පුතා දැනටම ප්ලෑන් එකක් 🤔🤔🤔

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 3 роки тому +3

    අපෝ කතාවත් බලන්න එපා වුනා. මේ සීයායි ගෑනියි කතාවට එපා.

  • @manikpura7672
    @manikpura7672 3 роки тому +6

    මෙිි යායම මගේ. කිරි කොල්ලත් මගේ😁😁😁

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +17

    මු සියා කේනේ ද පවුල කන්න ආපු සියා කේනේක්😡😡😡

  • @hildathalawegedara819
    @hildathalawegedara819 3 роки тому +14

    සිරිල්ටත් ඔීීන නැති දෙයක් නැහැ

  • @malimali6694
    @malimali6694 3 роки тому +18

    අනේ පවු දරැ පැටවු ටික

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +15

    මේ මිහරක් සිරිලා නොදකින් අන්තිමය් හැසිරෙන්ට වත් දන්නේ නැහැ

  • @uththarajayasena7219
    @uththarajayasena7219 3 роки тому +51

    අපො මෙ නපුරු ආචිචිය්,සීයය් පෙන්න බ මට,චික් විතරක්,කතාවත් එපා වෙනවා

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +2

      හ්ම්ම්ම්ම් ඔබත් පාවිච්චි කරන්න ඩයලොග් දුරකතනයක් නම් අදම මගේ channel එකේ පළවෙනි video එක බලන්න

  • @lk-lt3or
    @lk-lt3or 3 роки тому +4

    කතාකරන්නවත් දන්නෙ නැති නපුරු මහලොකුහාමු අර පොඩ්ඩො ටික පව් එයාලගෙ සතුට නැතිකරා ඇවිත් ගොන්හාමු

  • @yhjhhh3803
    @yhjhhh3803 3 роки тому +11

    මෙි පප්පා බුරැවෙික් ලොකුකම

    • @kanishkagayan7973
      @kanishkagayan7973 3 роки тому +1

      ගොන්ත සියලා දැකලා තියෙනවාද

  • @anushacool4745
    @anushacool4745 3 роки тому +3

    ඉවරයි ඉවරයි a කතාවත් kawa ohchara ආසාවෙන් balapu ලස්සන කතාව kawa me nakiyai nakihchi aweth aparadi wenasa kara

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому +1

    පවි අනෙ ජගත් සත්සරනි ශහ ළමයිටික සතුටෙන් හිටියෙ මෙ ඉලවුවො ඇවිත් එක කාල දැමීම බලන්කො ඔකුන්ට සත්සරනි කොරන දෙ නාකියාට කට උත්තර නැතුව ගියා ඔයා හරිම සොක්නෙ ඔයාට හැමදාම ආදරෙයි

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 роки тому +4

    අනේ.දරුවෝ පවි.අනේ.😘😘😘😘😘😘😘

  • @hamocell8040
    @hamocell8040 3 роки тому +21

    ඊයා මෙි සීයා අප්පිරියයි තු..

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +10

    Satsarani niyamai ohomathama katha karanna one oya wage unta satsarani oya hodai katha karapu vidiha

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +15

    අපෝ අප්පිරියයි මේ සිියයි ආච්චියි..ඊයා..

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 3 роки тому +10

    නෙදකින් මෙ ටනියා අමු හෙලුවෙල්ලෙන්

  • @zenh6115
    @zenh6115 3 роки тому +8

    අනේ මේ සීයයි ආච්චියි දෙන්න නිසා කතාව එපා වෙනවනි මීට වඩා හොද ව්0දිහට මේ කතාව දාන්න තිබ්බ එකත් එපා කරා ආයේ බලන්න හිතෙන්නේ දැන් මේ කතාව ආපු දා ඉදන් ආසාවෙන් බැලුව අයියෝ අනිත් කතත් එපා කරා ආයේ හිතුනොත් තමයි කතාව බලන්නෙ

  • @ramaniramani978
    @ramaniramani978 3 роки тому +2

    Sanuka putha niyamae. Lamae okkoma harima lassanata ragapanawa.👍☝☝☝

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 3 роки тому +24

    මෙිකා සියෙක් නෙමෙි මීයෙක්

  • @lasithapriyankara6377
    @lasithapriyankara6377 3 роки тому +9

    ඇක්ටිං කියන්නෙ මේන් මේවට👌👌

  • @kaveeshapavani567
    @kaveeshapavani567 3 роки тому +2

    Jagathge තාත්තාට තරහා යනවා වැඩියි.ඒක හොද නෑ .

  • @design8esrs
    @design8esrs 3 роки тому +5

    මේ ලමයි ඉස්කෝලේ යන්නේ නැද්ද???

    • @sjananiweerasinghe512
      @sjananiweerasinghe512 3 роки тому

      කොරෝන නිවාඩු නිසා තාම ගෙදර

  • @හිතුවක්කාරහිත

    මේකගේ මනමාල කමට කරපු නාඩගම් මදෑ.. නැට්ටුක්කාරි ලු. මුන් හින්දා කතාව එපා වෙනවා ඈ 😞😞

  • @kaveeshapavani567
    @kaveeshapavani567 3 роки тому +4

    ආච්චිත් මහ නපුරුයි.සීයත් මහ නපුරුයි.අච්ච් කතා කරන්නෙවත් නෑනේ

  • @dinushiyapa9469
    @dinushiyapa9469 3 роки тому +35

    අර සරිගම ෆිල්ම් ටානියා වෙනුවට රගපාපු එකේ දර හැව මේ කතාවටත් ඇවිල්ලා..නෙදකින් මූණෙ හැටි

  • @inokainoka413
    @inokainoka413 3 роки тому +4

    ආපුගමන්නේ ඔය වලව් කම් ඉංගිරිසිය නිකන්ම යයි....

  • @liyanangesli3725
    @liyanangesli3725 3 роки тому +9

    සීය අච්චි හදලා ගනී සත්සරනි

  • @tishininirosha5279
    @tishininirosha5279 3 роки тому +8

    Sirilge character aka very good

  • @AJITHPK333
    @AJITHPK333 3 роки тому +9

    මෙ සීයටයි ආච්චිටයි කැමති නැති අය like කරමු බලන්න

  • @pissukella1388
    @pissukella1388 3 роки тому +13

    සිරිල්ගේ ඇක්ශන් මරු

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому +3

    සීයා ආච්චිලා නිසා කතාව මොනවා වෙයිද මන්දා

  • @තිළිණිතිළිණි-ඳ3ය

    දැන්නම් කතාව එපා කරවයිද මන්දා

  • @nilanthistar4104
    @nilanthistar4104 3 роки тому +7

    lassanai katawa. Budu saranai

  • @jayantharanjan6655
    @jayantharanjan6655 3 роки тому +2

    101 කොටසේ චාල්ස් මහතා සත්සරණි සමග දුරකතනයන් කතා කල වෙලාවෙ කියනවා ඔහු ජගත් වික්‍රමභාහු මහතා ගේ (තාත්තා ) බව. ඉතින් දරැවන් තාත්තා යන වචනය කිවුව ගමන් චාල්ස් මහතා නොදන්නා වචනයක් සේ කැ ගසන්නේ ඇයි. .? තාත්තා කියන වචනය අප රටෙ තිබෙන උතුමි වචනයක්. ටෙලි නාටයක දිය යුත්තේ ආදර්ශය යයි අපි සිතමු.

  • @p4k452
    @p4k452 3 роки тому +11

    Paw sathsarani amma...

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +4

    ෂෙරීන් ආච්චි හතර මායිම බලනවා

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 роки тому +10

    ඔයාලා පාවිච්චි කරන්නේ ඩයලොග් නම් මේ වීඩියෝ video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාලටත් මෙහෙම වෙනවද කියල

  • @achininisansala7490
    @achininisansala7490 3 роки тому +7

    Achchi siya mary krla thiyenne depala aity kra ganna kiyala hithena aya ko👍

  • @lakminisilva6166
    @lakminisilva6166 3 роки тому +11

    මේ සීයට රගපාන නලුවා කව්ද අනේ දන්න කෙනෙක් කියන්න කෝ

  • @komaria5021
    @komaria5021 3 роки тому +3

    හොද වැඩේ සිරිලට

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 роки тому +7

    සියගෙ ලබිබ තමයි හතරවටෙ හොරට ලමයි හදල අනෙ හාමුල කොහොමත් දුප්පත් අයට ගරහන්න දස්සයි කතාකරන්න දන්නෙ නැ අවුරුදු 20ආවෙ නැවිත් හිටියා නමි හොදයි වහුන්තරාවක් අරගෙන ආව පෙන්නන්ඩ නොදකින්

  • @hkdangalla4617
    @hkdangalla4617 3 роки тому +6

    කතාවේ රන්ගනයට අපි බැනලා වැඩක් නෑ ලැබේන චරිතයට උපරිම සදාරනය කරනවා සිරිල් එහෙම ලැබේන චරිතය උපරිමයෙන් කරන කෙනෙක්

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 роки тому +6

    අපෝ මේ ආච්චියි සීයයි හිනා වෙන්න දන්නේ නැද්ද නිකම් යක්කු වගේ ළමයෙක්ට වත් කතා කරන්න දන්නේ නැහැ 😠😠😠😠😠😠

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 роки тому +5

    අපෝ මේ ඇවිල්ලා ඉන්නේ මොන සීයා පප්පෙක්ද

  • @freecell9955
    @freecell9955 3 роки тому +5

    Lassanai godka 💖💖💖💖💖

  • @හන්සිකාසිරොමලි

    Hapooi me ආච්චිලා සීයලා ඇවිත් tiyena karadare lasanata tibuna katawa dannam epwenawa balanna

  • @ssspradeep4910
    @ssspradeep4910 3 роки тому +10

    Nodakin me siya ara achchi

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +9

    Ane mage rosata monawa weida danne naha ❣🙈

  • @evonfernando3327
    @evonfernando3327 3 роки тому +6

    නෙදකින් මේ වගේ සීයෙක් මොන සීයෙක්ද මේ සූර පප්පා යකෝ මේකට කථා කරන්නවත් දන්නෙ නැ

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому

    ලස්සනයි අදත් ගොඩක්

  • @sawanatech1128
    @sawanatech1128 3 роки тому +19

    මගේ රත්තරං යාලුවො පුලුවන් නම් මේ චැනල් එක subscribe කරන් යන්න ....
    මේක නම් like මිහී නම් coment.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 роки тому +3

    ජගන් බඳින්නත් ඉස්සර ටානියාගේ ඇදුමි ඇඳුමේ අනිත් බාගෙ අඳින්න අමතක වෙලා.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 роки тому +2

    Hamuge.napurukm.lamaitika.sathsarani.hada.gatthoth.hodai.👍👍👍👍

  • @Nandawathi-g7s
    @Nandawathi-g7s 5 місяців тому +1

    Me dad kenek ekkan awilla mala wadayak😢😂😅😮🎉🎉😊

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 роки тому +1

    Very beautiful nice tele drama

  • @uththarajayasena7219
    @uththarajayasena7219 3 роки тому +1

    පව් ලමය්ගෙ සතුට ,කාබාසිනියා කලා

  • @chathumihirani7865
    @chathumihirani7865 3 роки тому +13

    Nettichchiyooo😜😜😜😜😜😜

  • @punchisamanali3020
    @punchisamanali3020 3 роки тому +1

    Lamai tika Mara Tarahin inne Dan😂😂😂😂😁😁😁😁😁😀😀😘😘😘😘😘😘😘😘😘😘

  • @manjulakumari9372
    @manjulakumari9372 3 роки тому +4

    Thathata.wada.putha.godak.hodai

  • @ramaniperera3556
    @ramaniperera3556 3 роки тому +1

    Daruwanta saadaaranaya etuwewa.

  • @dilrukshisenanayaka3814
    @dilrukshisenanayaka3814 3 роки тому +8

    Shikk ada nm kethe bee..

  • @samarasingh3065
    @samarasingh3065 3 роки тому +4

    Bambuwae paranparawae nambuwae mala vikara siyayi achchi

  • @hashikaushalya8398
    @hashikaushalya8398 3 роки тому

    ජගත්ගේ දේපල ඔක්කොම තාත්තා පොඩ්ඩ ගනී වගේ අන්තිමට පාරට යන්න wennw

  • @chamikalakmal4860
    @chamikalakmal4860 2 роки тому

    Sathsarani hari pandithai

  • @sandunchathuranga3221
    @sandunchathuranga3221 3 роки тому +1

    Taniyage gala nam patta

  • @upekshamalshani488
    @upekshamalshani488 3 роки тому +1

    Mewa telidramas hind mukuth kiynn hoda ne 😅😅😅

  • @chandikumari2606
    @chandikumari2606 3 роки тому +13

    මොකාද මෙි සීයා නපුරු කම

  • @thusharasanjeewani6410
    @thusharasanjeewani6410 3 роки тому +2

    Iamay 😘