Sihina Genena Kumariye | Episode 106 | 2021-01-24

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 246

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 роки тому +32

    ඒ සීයා වගේ හීන මානෙන් ජීවත් වෙන මිනිස්සුන් අදටත් ඉන්නවා.වලව් කියලා හිතාගත්තු ගෙවල් වල.මේ සීයා ඉක්මනින් එලවමු.ජයවේවා පුන්චි පැටවු ටිකයි, සත්සරණී ඇතුලු සියලු දෙනාට.😍😍😍

  • @Mixy275
    @Mixy275 3 роки тому +9

    Hi, we are a Srilankan family from the UAE. We love this teledrama so much. Us as the whole family watch it everytime. We mostly love Sathsarani's character in the show. Her life with the children is going very wonderfully but please keep this beutiful life of hers going because she doesn't deserve all the hatred from Charles and other characters who hate her. Just as the kids love her, we love her as well. If there's going to be a bad situation for her, we might as well not watch this teledrama. So we honestly request you to let her have a good life with the kids and Jagath as she deserves it all thanks to her kindness. This show is a beutiful show for family but it will go away if something bad happens to her and the kids and we don't want that to happen so please accept this and keep it good as normal. Thanks so much Hiru TV.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +73

    සිරිල්ට හැමොම බනින්නේ සිරිල්ගේ චරිතය සිරිල් හරියට කරන නිසා

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому +1

    සත්සරනි හරිට රත්තරනින් අබපු සුරන්ගානාවක් වගෙනෙ පෙන්නෙ එයා පට්ටම ලස්සනයි.මන් හරිම ආදරෙයි එයාට ඇත්තෙම්ම දැක්කාහාම දුවගෙන ගිහින් හග් කොරන්න හිතනවා ආදරෙයි දිවි තිබෙන තුරුම .ඔයා මගෙ පන සලනි i ❤ you so much ඔයාට කරන චොදනා නිසා ඩ්‍රාමා එකෙ මන් පුදුම විදිහට දුකෙන් ඉන්නෙ අඩලා අඩලා අන්තිමට ඔලුවෙ ඇම්මත් හැදෙව ඔයාට බුදු සරනයි

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 роки тому +38

    නාකියො දෙන්න පුලුවන් ඉක්මනට එලෙව්වොත් හොදයි... ජගත්වෙයි සත්සරනිගෙයි ආදරේ පොඩියට හරි පටන් ගත්තනම් හොද නැද්ද දැන්...❤❤ එතකන් බලන් ඉන්නෙ ආසාවෙන්..

  • @vxkx5337
    @vxkx5337 3 роки тому +7

    ගොඩක් ආදරේ හිතුන සස්සර්නිට දරුවෝ බඩගින්නේ ඉන්නවා බලන්න බැරුව කෙසෙල් දීලා හරි දරුවන්ගේ කුස පුරෝනවා ඒ තමා සැබෑ ආදරේ බුදුසරණයි

  • @SR-sc7ee
    @SR-sc7ee 3 роки тому +43

    අනෙ මෙිහෙමත් තාත්තලා සල්ලිකාරයන්ට ඔනම බලුවැඩක් කරන්න පුළුවන් කියනදෙද මෙි පෙන්නන්නේ නොදකින් සිරිලානමි චිත්තයක්ම තමයි

  • @uththarajayasena7219
    @uththarajayasena7219 3 роки тому +37

    ලමය් ටික දෙක්කම දුක හිතුනා

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 роки тому +33

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ...
    උදෙන්ම නාගෙන චීත්තේ ඇදගෙන
    සිරිලා මේ ඉන්නේ😁😁😁

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 роки тому +47

    සිරිලාට ගහන්න ඕනී 😁😁

  • @sachinthadeshan3285
    @sachinthadeshan3285 3 роки тому +9

    දෙවෙනි ඉනිම - ආනන්ද අන්කල්🙌
    සිහින ගෙනෙන කුමාරියෙ - සිරිල්🤚

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 3 роки тому +11

    ඔව් ඔව් ඔව් ඔක්කොටම ඔව්..😂😂😂 අර සුමීගෙ කිරිකොල්ලා ගෙ තාත්තා තමා චාල්ස් හාමු...නැද්ද බලන්නකො

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 роки тому +55

    මිනිස් කමයී කවදත් අප රැක ගත යුත්තේ❤️❤️❤️

  • @warshamalshani7532
    @warshamalshani7532 3 роки тому +43

    අනේ පප්පේ ඔය උඩැක්කියත් අඩගහගෙන ගෙදරින් යමන්කෝ පප්පේ නැත්තම් එපා වෙනවා කතාව බලන්න

  • @kanthikanthi8735
    @kanthikanthi8735 3 роки тому +13

    සොමියා ලස්සනයි චාලස්ගේ නොනට වැඩිය

  • @chanokavi4252
    @chanokavi4252 3 роки тому +65

    සිරිල් නම් බංගලාවේන් ගහලා පන්නන්න ඔනි ඔකා තමයි ඔක්කොම කරන්නෙ .☝😂..☝😂..☝😂. කොටා සිරිලා

    • @shenukasandamal8780
      @shenukasandamal8780 3 роки тому +1

      ඔය කතාව පිටපත ලියන එකාට කිව්වනම් හරී 😂🤣

  • @chanokavi4252
    @chanokavi4252 3 роки тому +7

    ලස්සන කතාව 💜💜💛💛💙💙😚😚😚😚

  • @sundara6585
    @sundara6585 3 роки тому +20

    මූ කොහෙද දන්නේ නෑ හිටපු රට දරුවන්ට සළකන්න දන්නේ නැති එංගලන්තයේ හිටියනම් නඩු දානවා ළමයි මූට විරුද්ධව

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 3 роки тому +19

    සිරිලට චීත්තයක් අන්දලා ගම වටේ යවන්න ඔනී

  • @sharmilapriyanganichannels6566
    @sharmilapriyanganichannels6566 3 роки тому +8

    අනේ මෙහෙම ලොකු තාත්තා .නාකියා

  • @chandikumari2606
    @chandikumari2606 3 роки тому +8

    සිරිලා චීත්තෙම තමයි 😀😀😀

  • @හිතුවක්කාරහිත

    මිනිසත් භව ලැබූ පිනට ඇයි රිද්දන්නේ ❤️❤️❤️..
    සිරිල් කේලමා .පන්නන්න ඕනී පන්ඩිතයා 😡😐😐😐😐

  • @chandrachandra1654
    @chandrachandra1654 3 роки тому +6

    Me හාමුwa පුතා gen අහල දැනගන්න ඕනෑ දේවල් ගෙදර වැඩ කරන මිනිස්සු gen අහන්නේ .....nedakin me සිරිල ...

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 роки тому +17

    මේ හම්පඩ නාකියා එළදෙන නිසා කතා ව බලන්න එපා වෙනවා 🙄🙄🙄😔😔😔

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +4

    අමිමෝ රොසා බත් එකට අත තියන්න ඉඩතියෙද... ආස හිතුනා බත් එක දැක්කාම...

  • @shenayachannel4998
    @shenayachannel4998 3 роки тому +1

    කොන් ද නමා ගෙන
    හැරමිටි ගහ ගෙන
    උදේ ම නා ගෙන
    චීත්තේ අැද ගෙන
    සිරිලා මේ‍ එන්නේ...
    එ සින්දුව යනකොට මට විතර ද හිනා ගියේ😂😂😂

  • @wasanapathirane6616
    @wasanapathirane6616 3 роки тому +2

    මේ කතාවත් තවත් දෙවෙනි ඉනිමක් වෙයි කියලා හිතෙන්නෙ මට විතරද?
    😂😂😂😂😂😂😂

  • @reetasepali3219
    @reetasepali3219 3 роки тому +6

    Sathsarani oya lamai ekka inna ❤️oya nathnam lamai Asarana wenawa ❤️❤️❤️

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 3 роки тому +2

    අද කතාව කොටසටනමි හිනා ගියා

  • @රතුඅක්කානාරම්මල

    දැන් කාලේ ආච්චිලා සීයලා 😆😆😆😆😆😆අන්තීම කාලේ පාරේ නැත්තම් ඉතින් මඩමේ

    • @pathumsamira4746
      @pathumsamira4746 3 роки тому +1

      😀😀😀🤔😀😀😀😀😀🤣😁😋😜😅😂😁👌👍😭😍😊🤣😒😏

  • @priyasatheesan9476
    @priyasatheesan9476 3 роки тому +5

    රෝසාගේ බත් ඒක දැකලා මටත් බඩ ගින්නක් අවා

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +5

    ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතේම කරගත් ලාංකේය ක්‍රිකට් ෆෑන්ගෙ ජිවිත කතාව අහන්න එන්න 👌 ..

  • @nirojayasinghe7277
    @nirojayasinghe7277 3 роки тому +4

    දැන් නම් කතාව බලන්න එපා වෙනවා

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +12

    සිරිල පන්නල දාන්න ඕනෙ ..හු.හු හු..පොඩි උන්ගෙන් චිිත්තෙ කියල අහගත්තා සිරිල.

  • @priyanthifernando1455
    @priyanthifernando1455 3 роки тому +17

    මෙ සිරිලව එලවන්නම ඕනෙ තෙරෙන්නත් එක්ක එක දවසකට හරි මහ චිත්තයක්

  • @chanokavi4252
    @chanokavi4252 3 роки тому +27

    සිරිල් නම් නියම ච්ත්තේ.☝😂..☝😂..☝😂..☝😂..☝😂.

  • @reetasepali3219
    @reetasepali3219 3 роки тому +3

    Very good 👍 and very nice 👍 sathsarani ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ oyage song eka harima lassanai ❤️❤️

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 роки тому +10

    අද නම් සිරිල් එපාම වුණා සත්සරණිට ලඟදිම යන්න වෙයි වගේ මේ සිරිල් නිසා 🤔🤔🤔🤔🤔

  • @sorynisoryni3187
    @sorynisoryni3187 3 роки тому +4

    රෝසා. මරු 🤗🤗🤗🤗

  • @nne823
    @nne823 3 роки тому +4

    Lassnai budu sarnai හැමෝටම

  • @friendsoffriends5296
    @friendsoffriends5296 3 роки тому +6

    රෝසගේ බත් එක දැකලා මටත් බඩගින්නක් ආවා😜

  • @sriyanigalhena7861
    @sriyanigalhena7861 Рік тому

    🥰🥰..................
    අද
    කතාව
    ලස්සනයි
    🥰🥰..................

  • @Dona-w3z
    @Dona-w3z 3 роки тому +5

    පැටව් ටික 💖😁

  • @කුමුදුනීකුමුදුනී-ඳ6ඬ

    මේ සිරිලට අපි එකතු වෙලා චිත්ත ටිකක් අරගෙන දෙමුද යාලුවනේ

    • @angieperera5265
      @angieperera5265 3 роки тому

      Yes that's a good

    • @gagagaga6504
      @gagagaga6504 3 роки тому

      ඔව් අරන් දෙමු එවා තමයි ඔය නරියට හොද කෙලම් කියන අවලමා ඔකව පන්නල දාන්නකො

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +14

    අප්පා රෝසගෙ බත් එක

  • @ranwalamalsha5086
    @ranwalamalsha5086 3 роки тому +1

    Ane matath asai hiru Tv me kathwe ragapanna

  • @fffkad7375
    @fffkad7375 3 роки тому +9

    රෝස ජගත් මහත්තයට කිවනමි හරි සිරිල ගැන

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 3 роки тому +6

    අද කාලේත් එක්ක බලපුවාම බොරුවටනේ තැන තියන්නේ ඉතින් හාමුත් සිරිල් කියපු බොරුව මහා ඉහලින්ම පිළිගත්තා ඇත්තට තැන නැහැ බොරුව රජ වෙනවා ඒකයි ස්වභාවය

  • @lalithsusantha6317
    @lalithsusantha6317 3 роки тому +5

    Harima lassanayi ada episode eka

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 3 роки тому +5

    සිරිල්ට ඕනෑම caritayk ඔට්ටු i ne

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    කේලමා සිරිලා මට්ටු වෙනවා.කොයි වෙලවක හරි රැකියාව නැතිව මල් කාන්ති දාලා යනවා

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 роки тому +3

    Very beautiful nice tele drama

  • @YPrefectBOYsuper
    @YPrefectBOYsuper 3 роки тому +7

    අනේ පවු ලමයි කන්නදන්නෙ නැතුව සීයා කෑවනේ. අනේ මෙහෙම සීයලා.නොදකින්.

  • @priyangikadissanayaka9838
    @priyangikadissanayaka9838 3 роки тому +9

    Ada episode eka mara ewa thama wenne sirilta hoda wade😅🤭

  • @manikpura7672
    @manikpura7672 3 роки тому +4

    මං අකමැතිම චරියක් සිරිල්.

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +17

    අනේ පවු රෝස සිරිලො කට වහපන්

  • @jawaljawql7119
    @jawaljawql7119 3 роки тому +2

    Labana satiya niyamai

  • @freecell9955
    @freecell9955 3 роки тому +5

    Lassanai godka ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kuwaituk8833
    @kuwaituk8833 3 роки тому

    හරිම ලස්සනයි

  • @Dona-w3z
    @Dona-w3z 3 роки тому +6

    මිනිසත්කම ලැබූ පිනට ඇයි රිද්දන්නේ රහයි ඒක

  • @funnyplay9857
    @funnyplay9857 3 роки тому +1

    සාදු සාදු අම්මෝ රෝසගේ බත් එක

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +2

    ඔ ඔ ඔ ඔ ඔ අනේ රෝසා....

  • @sundara6585
    @sundara6585 3 роки тому +5

    කෝ බලන්න කමල් දේශප්‍රිය එන්නේ කියලා හිතපු අය 😉😉 මේ ගොබ්බයා ඉන්නකන් වෙන කවුරුත් එන්නෙ නෑ පොර හිරු එක අරක්ගෙන ඉන්නේ 😔😔

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +7

    Eka athakata jagatut pau eyata karanna deyak naha 😥😰😭😱

  • @dimuthusadaruwandimuthusad3430
    @dimuthusadaruwandimuthusad3430 3 роки тому

    මන් දැකපු ලස්සනම කතාවක්...💑

  • @chandrasena6391
    @chandrasena6391 2 роки тому

    සත්සරනි තමයි හැම එකෙන්ම සැලෙන්නෙ පව් අනේ සත්සරනි 😅😅

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +1

    අයියෝ සිරිල් ආයි අදින්න එපා කලිසමයි කමිසෙයි.. චිත්තෙයි හැටිටෙියි අදින්න දුන්නානමි ඉවරයි...

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 роки тому +1

    කලා කන්නි සිරිලට හොද වැඩක් කරන්න ඕනි ඔයා කාටත් සත්සරණී එලවන්න බැ චික් විතරක් මතළේය අයම එන්න ලෑස්ති බංගලාවට ලැජ්ජා නැතිව 😄😄😄👍👍👍

  • @niluudaya5200
    @niluudaya5200 3 роки тому +1

    ඒක මරූ..චීත්තෙ..😃😃😃😃

  • @haseendesilva5051
    @haseendesilva5051 3 роки тому +1

    @hiru tv දැන්නම් මේ කතාව ඇද්දා ඇති වගේ.කොපියක් උනත් ලස්සන අර්ථාන්විතව ඉවරකරනවා නම් නැත්තම් කොපියට සාධාරනයක් වෙන්නෙත් නෑ😆හැමදාම එකම දේ සත්සරනි යනවා එනවා.අරැන් දෙන්නා තරහ වෙනවා එනවා
    මේක කොටස් ගානක් නොබල ආයේ බැලුවත් වෙනසක් නෑ ඇයි ඉතින් හැමදාම යන්නේ එකමනේ
    මේ නළු නිලියන්ටත් හරි නෑ ඒක😁හැබැයි
    ධර්මප්‍රිය ඩයස් වගේ අයනම් කමක් නෑ ඇයි ඉතින් වැඩකට නැති දෙවෙනි ඉනිමක ඉදීද ඒ මනුස්සයට වැඩ තියෙනවා නම්😡ශලිනි,ඉසුරැ එහෙම නිකම් චා කරනවා

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 роки тому +2

    පවි ලමයි අනේ.😭😭😭😭😭😭😭😭😭

  • @kumarikumari313
    @kumarikumari313 3 роки тому +4

    අමිමො ලමයි කොන්ද නමාගෙන 😄😄😄

  • @liyanangesli3725
    @liyanangesli3725 3 роки тому +3

    අනේ සත්සරණිට කරදර යක් වෙන්න එපා චාල්ස් කුමාරය සත් සරණිට මොන කරයිද සිරිලයි තඩියයි එකතු වෙලා

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +1

    කාබාසිනියා... 😀😀😀😀

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 3 роки тому

    අනේ කතාව ඉවරද 106 ආසාවෙන් බැලුවා. අනේ

  • @ayeshafernando9648
    @ayeshafernando9648 3 роки тому +2

    Dan tami kata niyma lassani

  • @kaveeshashenal5327
    @kaveeshashenal5327 3 роки тому +4

    ලමයින්ට කිසිම හැදියාවක් නෑ (හැදියාව කියන්නෙ කට වාචාලකම නෙමෙයි)

    • @unicornerainbow7642
      @unicornerainbow7642 3 роки тому

      චුටි ළමයා පැහිච්ච අම්මන්ඩි

  • @antonsuraj1620
    @antonsuraj1620 3 роки тому +2

    Lamai niyamai sirilata cheeththe kiuwa

  • @chalanimax1891
    @chalanimax1891 3 роки тому +7

    මට නමි දුකයි ඉසුරැයි ලමයි ටිකයි පවු අර මෙන සියක්ද

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +3

    Ane ape rosata kannawat sanasimak denne nahane me sirila 🤥😪😢😥

  • @kidslearn1188
    @kidslearn1188 3 роки тому +7

    සිරිල්.....😰😰😰😰😰😰

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Рік тому

    තිරිසන් ලෝකෙත් මුලින්ම පටවුන්ට කවලයි අම්ම තාත්තා කන්නෙ.කුරුලු පටව්න්ට කුරුලු අම්ම කවනව මම දකල තියෙනවානෙ.මේ මොන නීච කමක්ද.

  • @netmisansala4821
    @netmisansala4821 3 роки тому +3

    මම අද හතර😃😃

  • @lqlanilakani1570
    @lqlanilakani1570 3 роки тому +3

    Sirill ge charite harima appiriyai

  • @sajithshakthi3154
    @sajithshakthi3154 3 роки тому

    ස්තුති

  • @funnyplay9857
    @funnyplay9857 3 роки тому

    අදනම් හිනා යනවා වැඩියි .

  • @sriyanikh3964
    @sriyanikh3964 3 роки тому +1

    මේ ආච්චිටයි සීයයටයි ඇදුම් මාරුකර ගන්න කියන්න සති දෙකක් එකම ඇදුම මේ සිරිලව කුනු ඇලක ඔබාගන ඉන්න හිතෙනවා උන හැදෙනකම්

  • @boushbaindia1747
    @boushbaindia1747 3 роки тому +1

    සියා පප්පාගේ උඩැක්කි අැට්ටියතමයි මරු සියා චුන්වේලා 💃👯👯👯

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +5

    මේ පප්පෙක් ගෙනත් දාගෙන කතාව එපා වෙනවා

  • @nilmini4203
    @nilmini4203 3 роки тому +1

    Siril නිසා epa වෙනවා ලොකුම loku mahaththeyagenam newei dineth mata හිතෙන්නේ thawath kenek ළඟදීම ewi

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 3 роки тому +5

    Lassanaii

  • @malimali6694
    @malimali6694 3 роки тому

    ලස්සනයි අදත්

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 роки тому

    මේ නාකිය ඕනවට වැඩියි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 роки тому

    නෙදකින සිරිලා පටිටම චිරිතයක්

  • @මානෙල්හේනකආරච්චි

    අද.සිරිලට.හොද.වැඩෙි.මෙි.නාකි.ජෝඩුව.පන්නල.දැමිමනමි.නේද.හොද

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому

    ම්නිසත් බව ලැබු පිනට ඇයි රිද්දනෙ එකම් පපුවටම වැදුනා හරි දුකයි

  • @cietajhons7036
    @cietajhons7036 3 роки тому +7

    අර නාකි ජෝඩුව නොදකින් ගොන් සිරිලා .🤣🤣🤣

  • @tejranisunstoppable872
    @tejranisunstoppable872 3 роки тому +1

    👍💕

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 роки тому +4

    මට නම් මේ ගොන් බූරු සිරිලව පේන්ඩ බෑ

  • @slplus6938
    @slplus6938 3 роки тому +1

    අනේ මන්දා මේ පප්පා නම්