Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බටනලා වාද්‍ය ශිල්පියෙකුට ඉතාමත් වටිනා පාඩමක්..❤❤
බොහොම ස්තූති අයියා ..❤❤🙏🙏🙏🙏
හ්ම්ම්
Hoda padamak aiye😊
නියමයි brother ..supper 🌻🌻🌻🌻
❤️❤️❤️
💛💛💛💛💛💛💛💛
බොහොම ස්තුතියි ..❤🙏🙏
ගොඩක් වටිනා පාඩමක් සර්.බොහෝම ස්තුතියි .තෙරැවන් සරණයි! සර් ජය වේවා ! සුභ වේවා !
බොහෝම ස්තුතියි
හිත හිත බැළුව විදු නැන යොමවාවචන.අපූරුයි ඔබගෙ නැන බෙදු විදුනුවන.හිට්යත් නැතත් වතී සරස් දෙවඟනස්වර සදන.දැනුම දෙන්න දිනකදි එයි ඔබටත්තව දැනුම.හැදුවා මමත් පීවී සී බට යක්රැගෙන.පිඹිනව පිඹිල් ලක් යනි එයි තුඹසෙන්පිටට.අනේ පවු ඉතිං මට අමිහිරි පිට වෙයිසද්ද.හෙටවත් හොයන් බට ලීයක් හදනවවස් දන්ඩ.එ්ව වැඩක් නැහැ ඔබට ගොඩාක් පිං අනේ මහත්තයෝ සාදු සාදු
අපිත් අද සර්ගෙන් බටනලාවක් ගත්තා.අද මේ පාඩමෙන් නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තා.ස්තූතියි සර් 🙏
❤❤🙏🙏
Mulasitama pad.ama kala akaraya hoday digatama. Karsnna
ගොඩක් වටිනවා අයියේ.. ජය වේවා.. 💯💯👏👏💐💐👍👍❤️❤️
බොහොම ස්තූති මල්ලි ..ඔබටත් ජය..🙏
GG flute ekak kiyadha.... sir
0763971134
Flute set ekama kiyak wenawada sir
@@Sanjaya-hg4yw 0763971134 මට whatsup massage එකක් දාන්න විස්තර එවන්නනම් .🙏
අයියේ වහින්කොට flute එක බලා ගන්නේ ඔහොමද
@@kaveeshageenath8217 හොඳ බටනලා බෑග් එකකට දාලා , flutes වල උණුසුම රැඳෙන පරිදි පරිස්සම් කරගන්න අවශ්‍යයි.වහින සමයේදී අවශ්‍ය නම් එක දිගටම ඇතුලේ දාල තියන් නැතුව , සතියකට සැරයක් වගේ නලා ඇතුළු හොඳට සුද්ද කරගන්න.එතකොට නිතර නිතර සුද්ද කරනකොට පුස්සාගේ දේවල් එන එක වළකිනවා
🙏 thanks sir
@@kaveeshageenath8217 👍 Flutes Bags අවශ්‍යයි නම් කියන්න.අපේ නිෂ්පාදනයක් තියනව.0763971134
බෑග් එකක් කීයක් වෙනවද සර්
මොන flutesda දාන්න පුලුවන් ඒ බෑග් එකට
mechchara kalayak flute eka wathuren seduva danne nathuva.. thank you sir kiyala dunnata oil apply karanna kiyala.
Sir Flute mean කරන එක ගැන video එකක් කරන්නකො
බොහොම ස්තූතියි සර්.🙏🙏
බටනලාවක් කීයද?
ඔලිව් තෙල් ?? වල බස්සල තියනව නේද
ඉස්සර කාලේ තමා සාමාන්‍යයෙන් තෙල් වල බස් වල තිබ්බේ..එහෙම බස්සලා තිබ්බම බටනලාවෙ crafting එක සම්පූර්ණයෙන් විනාස වෙලා යනවා බාහිර පෙනුම පිටත පෙනුම විනාශ වෙලා යනවා..ඒක නිසා මම රෙකමෙන්ඩ් කරන්නේ.බටනළාවේ ඇතුළත කුහරය පමණක් අවශ්‍ය තෙල් වර්ග ආලේප කරන්න පුළුවන්..ඔලිව් ඔයිල් ගැටලුවක් නෑ..නමුත් බස්සල තියන්න එපා..බටනලාවේ පෙනුම සහ ආකර්ශනීය බව විනාශ වෙලා යනවා.
@@chaturangaamarasuriyaNacflutes ගොඩක් ස්තූතියි සර්❤️🙏
kohomada batanalawak hodata padham karanne .
Supiri
ස්තුතියි
Thank you sir..
බටනල හදන video එකක් දාන්න කො
Thank you sir ❤️
👍👍❤️❤️🙏🙏
Sir puluwan nm gamak tounging meend ehem technique tiynwa neda ewa ganath lessons karannko
Lassanai aiye
නියමයි
ස්තූති
7:40 පිරිසිදු පොල් තෙල් හොද නැද්ද
Thanks
Thankyou sir
තල තෙල් වගේ හොදනැද්ද දාන්න?
වරදක් නෑ.නමුත් මිල අධිකයි.
Thank you Sir
ගොඩක් වටිනව අද පාඩම මම සර්ගෙ හැම වීඩියෝ එකම බලනව මම අහල තියෙනව ඔලිව්තෙල් දානව කියල එහෙම කමක් නැද්ද . තෙරුවන් සරණයි
බොහොම ස්තූති ..මම ඔලිව් තෙල් යොදාගෙන නෑ.ඒනිසා අදහසක් කියන්න අමාරැයි .නමුත් සමහර අය කියනවා අහලා තියනවා..ඉදිරියේදී අත්හදාබැලීමක් කරලා කියන්නම් ..බුදුසරණයි
සර් ෆ්ලූට් එකේ ඇබය ගැලවිලා ගිහින් තිබුනොත් නැවත අලුතින් ඇබයක් ගහද්දි ෆ්ලූට් වර්ග අනුව බ්ලෝවින් හෝල් එකේ සිට ඇබය පිහිටිය යුතු දුරවල් කොහොමද සර් . ඒ සම්බන්ධ ගණිතමය දුරවල් තියෙනව ද සර් .ප්ලීස් ඒ ගැන ටිකක් කියල දෙන්න සර් .
පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරන්න බැය්ද ? 🤔
පොල් තෙල් අත්හදාබැලීමක් විදිහට සිදුකර නොමැති බැවින් අදහසක් කියන්න අමාරැයි.මා දන්නා පරිදි බටනලා නඩත්තුව වෙනුවෙන් පොල්තෙල් භාවිතය පිලිබඳව මා අසා ඇත්තේ ලංකාවේ වෙසෙන එක් කර්ණාටක ශෛලියට වාදනය කරන වාදකයෙකුගෙන් පමනයි.
ඔලීව් තෙල් හොදයිද? සර්
ඇත්තටම සර්ගේ flute ගොඩක් හොදයි.
බොහොම ස්තූති .❤
තල තෙල් හරියන්නේ නැද්ද
එකත් හරියටම හරි..හැබැයි වියදම් අධිකයි
Watsap nomber denna sir
0763971134 මගේ දුරකතනය අංකය
බටනලා වාද්‍ය ශිල්පියෙකුට ඉතාමත් වටිනා පාඩමක්..❤❤
බොහොම ස්තූති අයියා ..❤❤🙏🙏🙏🙏
හ්ම්ම්
Hoda padamak aiye😊
නියමයි brother ..supper 🌻🌻🌻🌻
❤️❤️❤️
💛💛💛💛💛💛💛💛
බොහොම ස්තුතියි ..❤🙏🙏
ගොඩක් වටිනා පාඩමක් සර්.බොහෝම ස්තුතියි .තෙරැවන් සරණයි! සර් ජය වේවා ! සුභ වේවා !
බොහෝම ස්තුතියි
හිත හිත බැළුව විදු නැන යොමවා
වචන.
අපූරුයි ඔබගෙ නැන බෙදු විදු
නුවන.
හිට්යත් නැතත් වතී සරස් දෙවඟන
ස්වර සදන.
දැනුම දෙන්න දිනකදි එයි ඔබටත්
තව දැනුම.
හැදුවා මමත් පීවී සී බට යක්
රැගෙන.
පිඹිනව පිඹිල් ලක් යනි එයි තුඹසෙන්
පිටට.
අනේ පවු ඉතිං මට අමිහිරි පිට වෙයි
සද්ද.
හෙටවත් හොයන් බට ලීයක් හදනව
වස් දන්ඩ.
එ්ව වැඩක් නැහැ ඔබට ගොඩාක් පිං අනේ මහත්තයෝ සාදු සාදු
අපිත් අද සර්ගෙන් බටනලාවක් ගත්තා.අද මේ පාඩමෙන් නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තා.ස්තූතියි සර් 🙏
❤❤🙏🙏
Mulasitama pad.ama kala akaraya hoday digatama. Karsnna
ගොඩක් වටිනවා අයියේ.. ජය වේවා.. 💯💯👏👏💐💐👍👍❤️❤️
බොහොම ස්තූති මල්ලි ..ඔබටත් ජය..🙏
GG flute ekak kiyadha.... sir
0763971134
Flute set ekama kiyak wenawada sir
@@Sanjaya-hg4yw 0763971134 මට whatsup massage එකක් දාන්න විස්තර එවන්නනම් .🙏
අයියේ වහින්කොට flute එක බලා ගන්නේ ඔහොමද
@@kaveeshageenath8217 හොඳ බටනලා බෑග් එකකට දාලා , flutes වල උණුසුම රැඳෙන පරිදි පරිස්සම් කරගන්න අවශ්‍යයි.වහින සමයේදී අවශ්‍ය නම් එක දිගටම ඇතුලේ දාල තියන් නැතුව , සතියකට සැරයක් වගේ නලා ඇතුළු හොඳට සුද්ද කරගන්න.එතකොට නිතර නිතර සුද්ද කරනකොට පුස්සාගේ දේවල් එන එක වළකිනවා
🙏 thanks sir
@@kaveeshageenath8217 👍 Flutes Bags අවශ්‍යයි නම් කියන්න.
අපේ නිෂ්පාදනයක් තියනව.0763971134