ගීතයක් සමග ඉංග්‍රීසි ඉගෙන ගමු - as long as you love me

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 308

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Рік тому +207

    UA-cam එකේ ගුරුවරු 4දෙනෙක් ගේ. පාඩම් වලට. ඇහුම් කන් දුන්නා. Top level. මාර... ක්‍රම...අනේ අපේ පාසැල් කාලේ මේ මැවුම් කරුවන් හමුවුනේ. නැහැනේ😢😢 😭😭 දරාගන්න බැරි දුක ඒකයි.ඔබලා සියළු දෙනාටම Compliment ,and Congratulazion. ඔබලා වැනි ගුරුවරුන් ගැන. අපේ සිත්වලින් නගින ඉහළ ම ප්‍රසංසා ව වචන වලින් ප්‍රකාශ කරන්න බැරි තරම් විශාලයි ස්තූතියි.

    • @VishuFernando-rp6bu
      @VishuFernando-rp6bu Рік тому +3

      ❤️❤️❤️🌹👍👍❤️❤️❤️

    • @VishuFernando-rp6bu
      @VishuFernando-rp6bu Рік тому +7

      මෙන්න නියම ගුරු වරු.. දෙවිවරු මේන්..❤

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ishaninadeeka7947
      @ishaninadeeka7947 Рік тому

      Kawda e gutuwaru 4 dena

    • @priyadarshanifernando4896
      @priyadarshanifernando4896 Рік тому +5

      පාසල් කාලෙ අපට හමුවුනා සුපිරි ඉංග්‍රීසි ගුරුවරයෙක්.පුහුණු ගුරුවරයෙක් ලෙස ආවෙ. ඔහු ඉගැන්නුව දේ අපේ පන්තියේ වැඩ බැරිම කියන අයත් අපූරුවට ඉගෙන ගත්ත. (ඒකෙන් කියවෙන්නෙ බැරි ළමයි කියල පිරිසක් නැහැ . ඒක වෙන්නෙ ගුරුවරයාගෙ දක්ෂතාව මත. ) ඒ ගුරුවරයා කීව අධ්‍යාපන බලධාරීන්ගෙන් එහෙම උගන්වන්න තහනම් කර ඇති බව.එහෙම කළොත් ගුරු පත්වීම අහෝසි කරන බව කීව. දුක් වෙන්න එපා පාසල් කාලෙ හමු නොවුනට. දැන් හෝ හමුවීම ගැන සතුටු වෙන්න.

  • @anuradissanayake6236
    @anuradissanayake6236 Рік тому +74

    නිර්ලෝභී මෙවැනි උත්තම ගුරුවරු තමයි රටට අවශ්‍ය .

  • @sadunisaranga7456
    @sadunisaranga7456 10 місяців тому +23

    මම සාමාන්‍යයෙන් ඉන්ග්‍රිසි සින්දු අහන කෙනෙක් නෙවෙයි ඒ උනත් සර් කියලා දෙන විදිහට ඉන්ග්‍රිසි සින්දු අහන්න ආසයි ගොඩාක් ස්තුතියි සර් දිගටම මේ වගෙ සින්දු අපිට කියලා දෙන්න ❤❤❤

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL Рік тому +44

    සර් වගේ ගුරුවරු හිටියනම්, අපි ඒ කාලේ ඉංග්‍රීසි අත් හරින්නේ නෑ, පීරියඩ් එකේ කැලෑ පනින්නෙත් නෑ සර්, සර්ට ගොඩක් පිං, ඇත්තටම දැං ගොඩක් දේවල් තේරෙනවා සර් 🖤 සර්ගේ හැමදේම සාර්ථක වෙන්න ඕන , 🙏

  • @WijesooriyaDammi
    @WijesooriyaDammi Місяць тому +5

    අද තමා english songs එකක් මේතරම් ලස්සනට ඇහුවේ...thank you so much .god bless you sir

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 Рік тому +16

    හරිම ලස්සන යි.ඉගැන්වීම.

  • @nishu6626
    @nishu6626 Рік тому +10

    මේ පලවෙනි වතාව මම සර්ගෙ වීඩියෝ බලන...මේ පලවෙනි වීඩියො එක..ඇත්තටම නියමයි සර් ❤🥺 ආසා හිතෙනවා ඉගෙනගන්න මේ විදියට

  • @SarathKulathunga-g2s
    @SarathKulathunga-g2s 8 місяців тому +5

    පොඩ් ගීතයකින් ඔබ දෙන දැනීම අති ව්සාලයි .ඉතාම අගය කරමි . ඉස්තූතියි.

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke Рік тому +8

    මම සින්දුව අහන්න kalin sr ට මුළු hadawTinma තැන්ක්ස් කියනව බුදු සරණයි දෙවි පිහිටයි sr ❤❤❤❤❤❤❤❤❤

  • @rasikachandimal8156
    @rasikachandimal8156 10 місяців тому +4

    නියමයි
    බොහොම ස්තුතියි ❤ 🎉

  • @gayansampath2748
    @gayansampath2748 10 місяців тому +3

    ඇත්තටම සර් උගන්වන ක්‍රමය හරිම සැහැල්ලුයි ❤❤❤❤ thank u sir

  • @pathmikarunarathna3830
    @pathmikarunarathna3830 Рік тому +5

    ඔබ තුමාට ගොඩාක් පින්.. 🙏❤️💐

  • @hemlrama1910
    @hemlrama1910 15 днів тому

    හරිම පැහැදිලි යි 👍👍

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 2 місяці тому +3

    ගරු උතුමන්.....කියන්නේ ඔබ vage අයට....ආදරෙයි

  • @mawananehewanimalchandra
    @mawananehewanimalchandra Рік тому +2

    Your explaining is great You are the best teacher in my country Thanks a lot for your teaching May God bless you

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari Місяць тому

    මං නිතර ඉංග්‍රිසි සිංදු අහනවා.......
    මේsongඑකට මං හරීම ආසයි.......
    But........හරීම තේරුම දැනගත්තේ අද..........හරීම සුංදරයි .....
    Thanks a lot for yr interdraction
    Sir.........thanks......🙏🙏

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 3 місяці тому +2

    ඇත්තටම මේ වාගේ සර් ලා ඉස්කොලේ යන කාලේ ඉස්කොල වල හිටියා නම්..❤️🙏

  • @ranjeewa7591
    @ranjeewa7591 11 місяців тому +5

    Wooooooooooooooooooooow

  • @HirushiNethsara-jl3cb
    @HirushiNethsara-jl3cb Місяць тому

    සර් ඇත්තටම ගොඩක් පින්, අපි මේ ගීත විචාරය තුළින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🙏🏻

  • @DiliniWasana-i8l
    @DiliniWasana-i8l 29 днів тому +2

    Best teacher who i ever had meet 😍 Thank you so much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤God Blss You And Wish You A Merry Christmas 🎅

  • @malthidissanayake3056
    @malthidissanayake3056 11 місяців тому +1

    He is an excellent teacher.he teaches us very nicely. No words to describe .thanks 🙏❤️sir

  • @Manthisa
    @Manthisa 11 місяців тому +1

    nice explanation sir , I love this song very much

  • @shanthaamarasinghe4067
    @shanthaamarasinghe4067 26 днів тому

    නියම යි

  • @anushaliyanage4092
    @anushaliyanage4092 Рік тому +1

    Back street boys they old now ❤❤❤❤❤❤❤❤❤❤❤ my one of favorite 😘

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 9 днів тому

    thank you sir All the Best!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @mawananehewanimalchandra
    @mawananehewanimalchandra 11 місяців тому

    My dear teacher you are the best teacher in our country Could you please give us more sons May God bless you

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw Рік тому +6

    I have confidence in myself that the way of teaching will be very beautiful ❤️ and by the end of this year I can increase my English knowledge a lot

  • @premakeerthiudayakumara4546
    @premakeerthiudayakumara4546 11 місяців тому

    You are excellent in teaching, God bless you

  • @hopeforlanka1536
    @hopeforlanka1536 12 днів тому

    ගොඩක් පින් සර්

  • @DumindaThushara-vq1zb
    @DumindaThushara-vq1zb 10 місяців тому +2

    නියමයි

  • @sugathjayantha5907
    @sugathjayantha5907 Рік тому +2

    a very good lesson sir

  • @karurathnayaka1137
    @karurathnayaka1137 6 місяців тому

    Very Very thanks. Sir
    I want to. Learn more.....
    I'm 63. Yer. old

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 10 місяців тому

    නියමයි සර්.හරිම වටින වීඩියෝවක් .

  • @upaliperera2383
    @upaliperera2383 24 дні тому

    හරි ලස්සනයි සර්

  • @samantissa8721
    @samantissa8721 Рік тому +2

    Very good lesson

  • @roshannalinda4298
    @roshannalinda4298 Рік тому +2

    Thank you very much sir. Keep doing..budu saranai.

  • @piumiwathsala4518
    @piumiwathsala4518 Місяць тому

    Superb.i already joined ur channel.

  • @wijithajayawardhana2264
    @wijithajayawardhana2264 9 місяців тому

    Nice teaching ...

  • @indranipathiranage2253
    @indranipathiranage2253 3 місяці тому

    Best lesson Thank you sir.

  • @balachandratantrige
    @balachandratantrige 26 днів тому +1

    බෝනිඑම් ගයන one way ticket ගීතයේ තේරුමත් කරුණාකර ඉදිරිපත් කරන්න.

  • @NilanthaGunarathnaLiyanapa-d6t
    @NilanthaGunarathnaLiyanapa-d6t Місяць тому

    Sir you very well

  • @prasanthajayalath2720
    @prasanthajayalath2720 11 місяців тому

    What a talented method of teaching ❤

  • @lakshithakulasinghe13
    @lakshithakulasinghe13 Рік тому +4

    ඇත්තට සර් නියමයි❤,මම පුලුවන් හැම වෙලවකට සර්ගේ songs වල lyrics meaning lesson බලනවා ❤😊

    • @Ticktopapi
      @Ticktopapi 11 місяців тому

      Putha ,every f English song has lyrics in google , where you can learn the meaning of song , but this gentleman exploits innocent people to get views and make dollars ,how pathetic is it .

  • @nishinissanka2270
    @nishinissanka2270 11 місяців тому

    ❤❤Lassana ma harima interesting way ekak meka nam sir thank you digatama karagena yanna❤❤👍👍👍🙏

  • @DilrukshiEkanayake-ev9xj
    @DilrukshiEkanayake-ev9xj 6 місяців тому

    Well done, good job

  • @tamilg.a.kumara1135
    @tamilg.a.kumara1135 Місяць тому

    Your explaining very good sar and I feel .thank you very much sar

  • @Kithsirime
    @Kithsirime Місяць тому

    Exellent explanation .good luck .

  • @BannakaAruna
    @BannakaAruna Місяць тому

    Good lessons

  • @RansiriDeva-Adithiya
    @RansiriDeva-Adithiya Місяць тому

    Very good job thank you very much🎉❤

  • @deepasikagamage3000
    @deepasikagamage3000 Місяць тому

    Excellent! No word to thanking you

  • @nitapigera9151
    @nitapigera9151 2 місяці тому

    Very good explanation…thank you so much…I continue this lesson 🙏🎉🙏🎉

  • @HarshaniMohotty
    @HarshaniMohotty 10 місяців тому

    Sir,so that I can hear and feel you.....as long as you are a God ❤️🎉 thank you very much sir...

  • @PriyanthiDias-nu6yb
    @PriyanthiDias-nu6yb 2 місяці тому

    Awesom sir

  • @NiluChithrasena
    @NiluChithrasena Місяць тому

    ඇත්තටම ගොඩක් වටිනවා සර්..

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 11 місяців тому

    Thanks sir good luck sir 🙏❤️🌼🙏

  • @MadushaniRathnayaka-fb3hu
    @MadushaniRathnayaka-fb3hu Рік тому +2

    I really appreciate sir's teaching method ❤❤🙏

  • @samudisathsarani-u3q
    @samudisathsarani-u3q Рік тому +3

    Your teaching is awesome sir❤❤❤

  • @roceanali2965
    @roceanali2965 Рік тому +1

    ලස්සනයි ස්තුති 🙏🙏🙏🙏

  • @judepererar.a.7205
    @judepererar.a.7205 10 місяців тому

    Sir you're English describing is the excellent

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 Рік тому

    I like your teaching methods so I follow you sir. Thank you very much.

  • @LiyanaRalalagePadminipereira
    @LiyanaRalalagePadminipereira Рік тому +1

    Thank you sir very good lesson

  • @kraranaraja9911
    @kraranaraja9911 7 місяців тому

    Excellent ❤

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex Рік тому

    Very valuable lessons

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 Рік тому

    Ahanban dakka hari lassanayi thank sir

  • @Rps-d6o
    @Rps-d6o Рік тому

    සුපිරිම සුපිරි ....👌👌👌... ලේසි පහසුයි ඉක්මන් ...ක්‍රමයක් ...ඇත්තටම ගොඩාක් වටිනවා...සුබ පැතුම්...👌👌👌😘😘😘

  • @SugathFernando-k5n
    @SugathFernando-k5n 11 місяців тому

    this very good teaching..thnks sar..

  • @nuwansanjaya9131
    @nuwansanjaya9131 Рік тому

    Great job sir,

  • @easyway7783
    @easyway7783 11 місяців тому

    I subscribed your channel and pushed on the notifications bell all; As I felt your lessons are most important and you are presenting them very interestly. Thank you Sir.

  • @piumiwathsala4518
    @piumiwathsala4518 Місяць тому

    You are the best.

  • @mallikagunawardhana4735
    @mallikagunawardhana4735 Рік тому

    Excellent sir

  • @kumarialwis8127
    @kumarialwis8127 11 місяців тому

    Great teaching method ❤

  • @ChandraH-po4id
    @ChandraH-po4id 4 місяці тому

    Very useful

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Місяць тому

    Exellent .......

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Рік тому

    හුගක් වටිනවා සර්.....👍👍👍🙏🙏🙏❤️

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 Місяць тому

    එක maarai sir ❤❤❤❤

  • @uniquethoughts1161
    @uniquethoughts1161 Місяць тому

    I have been waiting for a long time...

  • @IndraniRanathunge
    @IndraniRanathunge Рік тому +1

    Sir,ur way of teaching is throughly appreciated. Good luck !

  • @Minecraftandothervideos
    @Minecraftandothervideos Рік тому

    Nice program thanks sir

  • @ireshalakmali3849
    @ireshalakmali3849 Рік тому

    Excellent sir ❤❤❤

  • @indikaparawahera5833
    @indikaparawahera5833 10 місяців тому

    Hari lassanata kiyala denewa thank you sir❤❤❤

  • @nipuni-fq1vw
    @nipuni-fq1vw 7 місяців тому

    Keep it up sir

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw Рік тому

    මේ වැඩේ නම් නියමයි.!❤❤❤👍👍👍

  • @OmanA988
    @OmanA988 Рік тому

    Adarey. Good lake. ❤❤

  • @asankasadakelum8168
    @asankasadakelum8168 11 місяців тому

    ඒක සුපිරි

  • @jayakodyniroshi4094
    @jayakodyniroshi4094 Рік тому

    Great ❤

  • @ChanakaSamiranga
    @ChanakaSamiranga Рік тому

    Supiri lesson sir

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 місяці тому +1

    Ahagana inna asai

  • @laliths636
    @laliths636 Рік тому

    Amazing, keep it up sir 👍

  • @suja12345
    @suja12345 Рік тому

    ගොඩක් ආස ක්‍රමයක් ...❤❤

  • @abayakoon8166
    @abayakoon8166 8 місяців тому

    Thank you very March please find more songs and letters VR really appreciate

  • @whitehousele859
    @whitehousele859 Місяць тому

    ඒක මාරයි සැලියුට් සර්

  • @rpshyamali1157
    @rpshyamali1157 Місяць тому

    i love you sir Good Blass

  • @SankaThushara-g5i
    @SankaThushara-g5i Місяць тому

    Ahagena inna asai ❤❤❤❤❤❤❤

  • @AnushaEkanayaka-f8h
    @AnushaEkanayaka-f8h 11 місяців тому +2

    Go head

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 Рік тому

    Great

  • @KumariBulu
    @KumariBulu 11 місяців тому +1

    Michael jaksan earth song sampurna eka denna sar pin budusaranai

  • @n.n.8402
    @n.n.8402 Рік тому +2

    සර්.අද දැක්කෙ මුලින්ම.ඔන්න sub කළා.අපි සින්දුවක් දුන්නොත් සර්ට පුලුවන්ද තේරුම් කරන්න.මොකද මං ඉස්සර ගොඩක් අහපු සින්දු cr පොතක කියලා වචන වල තේරුම් හොයාගෙන ලියුව.ඒත් සමහර සින්දු වල වචනේ විතරක් තේරුම් අරං බෑ.සමස්තයක් විදියට හැන්ඟුන තේරුම් තියනවා.එතකොට සින්දුවම තේරෙන්නේ නෑ.

  • @Sriyani-r9y
    @Sriyani-r9y Рік тому

    Supper❤Sir you are very humblenes

  • @ireshashamali4925
    @ireshashamali4925 Рік тому

    Superb sir. 🙏 ❤

  • @mervyndouglas-le6um
    @mervyndouglas-le6um Рік тому

    That's good sir your teach metherd