නයි කොච්චි සෝස් { Hot & Spicy Chilli Sauce } 💚Food Paradise Sri Lanka 💚

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ •

  • @foodparadisesrilanka4826
    @foodparadisesrilanka4826  2 роки тому +3

    මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාලා දැන ගන්න කැමති කෑම වට්ටොරු වර්ග මගේ චැනල් එකේ community bar post එකට මාර්තු 15 ට කලින් දැන්ම comment කරන්න .

  • @buddhikajayalath2034
    @buddhikajayalath2034 Рік тому +2

    ඉතාමත්ම අගනා වැඩක්..
    Great 👍

  • @champikaruwankumari6639
    @champikaruwankumari6639 2 роки тому +1

    Auruddk kal thiyaganna hadanna puluwanda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      දේශගුණික තත්ත්ව සහ හදන විදිහ අනුවත් කල් තියා ගන්න පුළුවන් කාලසීමව වෙනස් වෙන්න පුළුවන් dr , ෆ්‍රිජ් එකක වගේ තිබ්බත් පාවිච්චියට ගන්න විදිහ අනුවත් කල්තියා ගන්න පුලුවන් දරන වෙනස් වෙන්න පුළුවන් , ස්වයං රැකියාවකට වගේ කරන්න නම් අනුමත කල්තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා කරලා හදන්න පුළුවන් , ඒකට සුදුසුකම් තියෙන කෙනෙක් ගේ උපදෙස් එක්ක .

  • @gimhandesilva9933
    @gimhandesilva9933 2 роки тому +1

    Kocchara kal thiyaganna puluwanda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      කල් තියා ගන්න පුළුවන් දින දේශගුණය වගේම හදන විදිහ පාවිච්චි කරන විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන් dr

  • @nilminifernando8318
    @nilminifernando8318 Рік тому +1

    ස්තුතියි බලාගෙන හිටපු වීඩියෝ එකක්

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 4 роки тому +1

    බොහොම ස්තූතිය්, කරුණුඅ පැහදිලියි. ඔබට හොද අනාගතටයක් ඇති බව පේනවා.අටෙන්නේ නැතිව ඉදිරියටම යන්න.

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 роки тому +1

    Ayubowan.. Ada thamai video eka dakke.bohoma hodai pehadili kirima.puluwannam swayan rekiya karanna balaporoththu wena ayata udawwak washayen mewani dewal idiriyatath idiripath karanna.thruwan saranai obata..😊

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +1

      බොහොම ස්තූතියි ඔබතුමියගෙ අදහස් වලට දිගටම අපිත් එක්ක එකතු වෙන්න.💚

  • @champikahemamali2649
    @champikahemamali2649 Рік тому +1

    Thanks

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi9966 3 роки тому +1

    මමත් හොය හොයා හිටියේ ගොඩාක් ස්තුතියි දැන්ම මම හදනවා දිගු ගමනක් යන්න ලැබේවා.මම දුවට අාශිර්වාද කරනවා

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  3 роки тому

      ස්තූතියි ඔබ තුමියගේ අදහස් වලට, ඔබටත් දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන්සරණයි !

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 3 роки тому

    mee oya wenaakere kruthimai ne ethin...tankeu hode

  • @sammanigeekiyanagevlogs5329
    @sammanigeekiyanagevlogs5329 3 роки тому +1

    Cornfla wenuwata daanna wena deyak nedda??

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 роки тому +1

    Good,pahalin awashiya recipe eka ammata godak thanks,

  • @danushkaariyarathna9293
    @danushkaariyarathna9293 Рік тому +1

    Mee botal ganna tiyenne koheda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  Рік тому

      කොටුවෙන් ගන්න පුලුවන් ,දැන් නම් online ගෙන්න ගන්නත් පුලුවන් වෙයි.

  • @taspiyasena9201
    @taspiyasena9201 2 роки тому +1

    Thank you somach.
    පුලුවන් නම්
    රෙසපි එක එවන්න.

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      නයි කොච්චි සෝස්
       නයි කොච්චි 700g
       විනාකිරි 100ml
       සීනි 250g
       කරදමුංගු 06
       කරාබුනැටි 08
       කුරුදු පොතු (අඟලක පමණ තනි පොතු දෙකක්)
       සුදු ළූණු බික් 08 (02 Tbsp )
       ඉගුරු කෑල්ලක් (අඟලක පමණ )
       කෝන් පිටි 02 Tsp
       ලුනු රස අනුව
      Hot & Spicy Chilli Sauce
       Kochchi 700g
       Vinegar 100ml
       Sugar 250g
       Cardamom 06
       Cloves 08
       Cinnamon Stick (One Inch Size)
       Garlic 08 (02 Tbsp)
       Ginger (One Inch Slice)
       Corn Flour 02 Tsp
       Salt To Taste

  • @kalugamuwegedararanjani9259
    @kalugamuwegedararanjani9259 4 роки тому

    Me widihata hadala sithakaranayaka nodama kochchara kalayak alimahane thiyanna puluwanda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +2

      නියමිත ප්‍රමිතියටම කලොත් අපට මාස හයකට ආසන්න කාලයක් තියා ගන්න පුලුවන්,අපි එදිනෙදා නිතර පාවිච්චියට ගන්න අරින වහනකොට බැක්ටීරියා ඇතුල්වීමෙන් බොතලේ කට අවට පුස් ගතියක් ඇති වෙන්න පුලුවන් ඒ නිසා නිතර පාවිච්චි කරනවා නම් ශීතකරණයේ ගබඩා කිරීම සුදුසුයි, දේශගුණික තත්ව නිසාත් තබාගත් හැකි කාලසීමාව වෙනස් වෙන්න පුලුවන් , ස්තූතියි ඔබතුමියට !

  • @kalugamuwegedararanjani9259
    @kalugamuwegedararanjani9259 4 роки тому +1

    Wiyaparak widihata patanganna hekida udau karanawada

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +1

      ස්වයං රැකියාවකට වැදගත් කරුනු ගැන ඔබ වෙනුවෙන් ඉදිරියේදී වෙනමම වීඩියෝ එකක් කරන්නම් මහත්මිය දිගටම අපිත් එක්ක එකතු වෙන්න ඔබට දැනගැනීමට අවශ්‍ය විස්තර අපට එවා තියන්න මම පිලිතුරු වීඩියෝවක් විස්තරාත්මකව කරන්නම් ඔබ වෙනුවෙන්.

    • @kalugamuwegedararanjani9259
      @kalugamuwegedararanjani9259 4 роки тому +1

      @@foodparadisesrilanka4826 puluwannam godak watinawa. A wagema bothal jeewanuharana krama pilibadawa kiyadenna

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому

      ඉදියේදී ඒ ගැනත් දනුවත් කරන්නම් විස්තරාත්මකව , ස්තූතී ඔබතුමියගේ අදහස් වලට,මේ විදියට දැන ගැනීමට අවශ්‍ය දේවල් සදහන් කරන්න ඔබ වෙනුවෙන් අපි ඒ ගැන දැනුවත් කරන්නම්.

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому

      www.foodparadisesrilanka.info/
      මහත්මිය මෙම වෙබ් අඩවියෙන් බෝතල් ජීවානුහරණය පිළිබඳ සවිස්තරාත්මක ලිපිය ඔබට කියවන්න පුලුවන්,ස්තූතියි !

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +1

      www.foodparadisesrilanka.info/2020/10/11/%e0%b7%83%e0%b7%9d%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%91%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b6%9c%e0%b6%ad/

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 роки тому +1

    ගොඩාක් වටිනවා.... තැන්ක් යූ.... සුභ අනාගතයක් ඔබට...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      ගොඩක් ස්තූතියි වටිනා අදහස් වලට 🙏

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 3 роки тому

    oyage katahada lassanai....

  • @channamilinda5912
    @channamilinda5912 3 місяці тому

    බේලෙන්ඩර් කරනකොට නයි මිරිස්වල තියෙන බීජ අයින් කරනවාද නැත්තම් බීජ සහිතවමද බේලේන්ඩර් කරන්නේ

  • @marieselvadorai3324
    @marieselvadorai3324 2 роки тому +2

    God bless you

  • @bandarahitihamu9159
    @bandarahitihamu9159 4 роки тому +1

    Winakiri wenuwata danda mokuth nadda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому

      එවලේ පාවිච්චියට නම් දෙහි යුෂ බාවිතා කරන්න පුලුවන් නමුත් කල්තබා ගන්න බැහැ,ඒ නිසා සෝස් වර්ග වල හරි රස ලබා ගැනීමට සහ කල්තබා ගැනීමට නම් විනාකිරි බාවිතා කල යුතුය,ස්තූතියි .

  • @1gigummaduwa58
    @1gigummaduwa58 2 роки тому +1

    Awasya pramanaya විනාකිරි ,cornflower ,kiyanna

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      Description එකේ තියෙනවා dr ඔක්කොම ප්‍රමාන

  • @nuwanthifernando7168
    @nuwanthifernando7168 3 роки тому +2

    හරිම පහදිලි සුභ පතුම්

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  3 роки тому +1

      බොහොම ස්තූතියි 🙏
      දිගටම අපිව බලන්න .

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 Рік тому +1

    Fantastic

  • @uconlinestore2184
    @uconlinestore2184 4 роки тому +3

    nice work

  • @sunilindoria7448
    @sunilindoria7448 4 роки тому +4

    Superbb🤩🤩

  • @dinushasampath9778
    @dinushasampath9778 3 роки тому +1

    සුපිරි....

  • @kavidupathirana7369
    @kavidupathirana7369 4 роки тому +1

    Corn floor nethuwa wena option nedda?ewa nethuwa hdnna puluwnda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +2

      කෝන් පිටි ගන්නේ සෝස් වල උකු ගතිය වැඩි කර ගන්නයි ඔයාට නැතුව උනත් හදන්න පුලුවන් , අපි කෝනි පිටි යොදා ගත්තාම අපිට සෝස් එක හදන්න යන කාලය අඩුයි රසේ වෙනසක් වෙන්නේ නෑ හදන්න යන කාලය තමයි වෙනස් වෙන්නෙ .
      ස්තූතී ඔයාට .

  • @eracooking
    @eracooking 2 роки тому +1

    good luck to you

  • @nelumperera8941
    @nelumperera8941 3 роки тому +1

    Description box?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  3 роки тому

      වීඩියෝ එකට පහලින් තියෙන පොඩි ඊතලය උඩ ක්ලික් කරන්න ,පහලට ගීන් විස්තර බලා ගන්න ඔයාට පුලුවන්.

  • @ම්ම්-ඤ8ඨ
    @ම්ම්-ඤ8ඨ 3 роки тому +1

    Godak hondai godak sthuuthi...❤️

  • @topreachuniversal195
    @topreachuniversal195 3 роки тому +1

    නියමයි, සුභපැතුම්

  • @madhawabandara2964
    @madhawabandara2964 4 роки тому +1

    Wow niyamai

  • @kamalaperera7458
    @kamalaperera7458 4 роки тому +3

    ස්තූතියි දුව!

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому

      දිගටම අපිව බලන්න ආන්ටි , ස්තූතියි 🙏

  • @Timmyboy788
    @Timmyboy788 3 роки тому

    all the very best

  • @tharindusanjeewa1190
    @tharindusanjeewa1190 3 роки тому +1

    විනාකිරි කොච්චරද දාන්නේ 700g වලින් කොච්චර ප්‍රමාණයක් එනවද කියලා දාන්නකෝ 🙏🙏🙏

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      කොච්චි 700g ට විනාකිරි 100ml , අවශ්‍ය ප්‍රමාණ description වල තියෙනවා ඔක්කොම ඔයාට බලන්න පුලුවන්, ගොඩක් ස්තූතියි 🙏

  • @sciencebased5886
    @sciencebased5886 3 роки тому

    Wow

  • @harshawickramadon9888
    @harshawickramadon9888 2 роки тому +1

    👍👍👍👍

  • @anneslyfernando7513
    @anneslyfernando7513 2 роки тому +1

    ඉදිච්ච නැති මිරිස් කරලුත් දා ගන්න පුලුවන්ද?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන්න පුළුවන් dr

  • @kumleproductions4534
    @kumleproductions4534 4 роки тому +1

    Nice

  • @pasindumadushan1459
    @pasindumadushan1459 2 роки тому +1

    ela 👍👍👍👍👍👍👍🌶🌶🌶🌶❤️❤️❤️❤️

  • @chanuvlogs4167
    @chanuvlogs4167 4 роки тому +3

    Maru 😍😍😍🔥🔥🔥

  • @madushankadaminda5558
    @madushankadaminda5558 3 роки тому +1

    Me bottle eke Gram kiyada..?

  • @prabhathwijetunga7490
    @prabhathwijetunga7490 3 роки тому

    Ai Pena ain karanne

  • @roshanfernando5992
    @roshanfernando5992 3 роки тому +2

    නයි මිරිස් බ්ලෙන්ඩ් කරන්නේ ඇටත් සමගද

  • @mangalikavoice2962
    @mangalikavoice2962 3 роки тому +1

    මමත් හැදුවා......මර සැරක්නේ තියෙන්නේ.......සිනිත් දැන්ම හොදට....ගොඩක් සැර වැඩි ....... ඒකට මොකද කරන්න ඔනේ....😥😥😥😥😢😢

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  3 роки тому

      සීනි වගේම විනාකිරිත් දීලා තියෙන ප්‍රමාණයටම එකතු කලාද ඔබතුමිය ?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  3 роки тому

      ඔබ තුමිට සැර ගොඩක්ම වැඩි නම් ඊලඟ වතාවේ හදනකොට මිරිස් වල ඇට ඉවත් කරලා ගන්න පුලුවන්,ඒවගේම මිරිස් බ්ලෙන්ඩර් කරගන්න කලින් පැය බාගයක්-පැයක් වගේ මිරිස් කරල දෙකට පලලා නටන උනු වතුර මිරිස් ටික වැහෙන ගානට වගේ දාලා තියලා හොදින් වතුර බේරෙන්න තියලා බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුලුවන්[නිවසේ බාවිතයට නම්]

  • @kumarikumari7136
    @kumarikumari7136 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි❤❤

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 роки тому

      අපේ වීඩියෝ බලන ඔබටත් බොහොම ස්තූතියි 🙏

  • @kumleproductions4534
    @kumleproductions4534 4 роки тому +1

    Nai marise

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 4 роки тому +1

    විනාකිරි දාන්නැතිව හදන්න බැයිද.....🤔🤔🤔🤔

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +1

      එවලේ පාවිච්චියට නම් දෙහි යුෂ බාවිතා කරන්න පුලුවන් නමුත් කල්තබා ගන්න බැහැ,ඒ නිසා සෝස් වර්ග වල හරි රස ලබා ගැනීමට සහ කල්තබා ගැනීමට නම් විනාකිරි බාවිතා කල යුතුය,ස්තූතියි .

    • @Anonymous-zy3ko
      @Anonymous-zy3ko 4 роки тому +1

      @@foodparadisesrilanka4826විනාකිරි වල රහ, සුවද ගොඩාක්ම දැනෙනවද.....විනාකිරි සුවද මට අවුල් ඒකයි....🤔

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +1

      හැම සෝස් වර්ගෙකටම වගේ විනාකිරි බාවිතා කරනවා නේ,කඩේ තියෙන සෝස් වල සුවද සහ රසේ ප්‍රශ්නයක් නැත්නම් ඔබට ඒක ගැටලුවක් වෙන්නේ නෑ,සෝස් එක හදපු ගමන් කෑමට ගන්නේ නැතුව දවසක් දෙකක් වගේ හොදට පදම් වෙන්න දීලා කෑමට ගන්න ඒම උනාම හදපු ගමන්ම වගේ එන විනාකිරි රස සහ සුවද එන්නේ නෑ එතකොට කල් ගත වෙද්දි රසත් වැඩී අනික 💚

    • @Anonymous-zy3ko
      @Anonymous-zy3ko 4 роки тому +1

      @@foodparadisesrilanka4826 thanq thanq........🤝🤜🤛😍😍😍😍

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  4 роки тому +1

      ස්තූතියි 🙏
      දිගටම අපිව බලන්න.

  • @MaanaVee
    @MaanaVee 27 днів тому

    පුදුම තරං වටිනවා.පින්

  • @rishanranasingha956
    @rishanranasingha956 3 роки тому +1

    Nice

  • @sampathmadushan4617
    @sampathmadushan4617 4 роки тому +2

    Maru 😍😍😍🔥🔥🔥